Hariima lassnai akkiyo video eka...aswen baluwa manika nam Dan hariiiima shooook appa........lobai......Amma ammata e wagema loba kamak ati me wage manikawa dakinakota video eken.....lassnai 3ma ..adaraniya manikala 3na parisamata sathutin inna....💗💗💗💗 Teruwan saranai akkii
Hi my beautiful family video was super and nice anai my chuti girl is so sweet love u darling and the vesak lantan is so beautiful take care god bless u all ❤❤❤❤
Good to get Svara involved in helping making her own Vesak lantern . Should teach them everything from childhood. Some children in our schools doesn't know to even hold a scissor. Stay safe and blessed ❤
Api hospital eka admid wela hitiye.eka nisa wesak kudu hadanna bari una.hithatha dukayi.eth video vlog eka baladdi hitha thibuna hama dukakma nathi una
චූටි මැණික හිත නිවන භාවනාවක් වගේ .. කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ .. මං හරි ආදරෙයි චූටි කෙල්ලට .. පරිස්සමෙන් ඉන්න තුන් දෙනාම.. තව ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනට එන්න .. ආදරෙයි ❤❤❤❤
Aneee🥹❤️ Adareiiii 😊❤❤
මේ චුට්ටි කෙල්ලගෙ කෝලම් බලන්නේ මම හරිම ආසාවෙන් 🥺🥰😍💗 ඔයාලා 3 දෙනාට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤ බුදුසරණයි සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕන 🥺🥰😍💗❤💐
Budusaranai 😊❤❤
අනෙ කෝලම චූටි මැණිකගේ❤ ඔයාලා එනකම් ආසාවෙන් බලගෙන හිටියේ අක්කා ...හරිම ශෝයී හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤ .ගොඩක් ආදරෙයි
Budusaranai ❤❤😊 Adarei❤❤
අනෙ චූටි මැණිකගෙ හුරතලේ 😘♥️ අක්කි ඔයා ගොඩක් ලස්සනයි ❤ අයියා වගෙ කෙනෙක් ලබන්න ඔයා ගොඩක් පින් කරලා ඇති😘♥️
❤❤❤❤❤😊
හරිම ලස්සනයි. Budusaranai පුතාලට.
Budusaranai ❤❤
සුබ වෙසක් මාසයක් වේවා චුටි මැණිකටත් අක්කි ටයි අයියා ටයිත්.ආදරේයි හැමදාම සතුටින් ඉන්න හැමදාම ආදරේයි පවුලටම ❤❤❤❤❤❤❤😂😂😂😂
❤❤❤❤❤
අද තමා අපේ A/L results එක එන්නේ ඒ නිසා ගොඩක් බය වෙල ඉන්නෙ දැන් 😢 🥺 චූටි මැනිකගේ කෝලම් බලද්දී ඒ බය පොඩ්ඩකය හරි අමතක වෙනවා ❤
Ane congrtz nanga❤❤❤baya wenna epa😊😊❤
@@Giorno23 Thank you akki ❤️🥰
ඔයා බලාපොරාත්තු වෙනවට වඩා හොඳ result එකක් ලැබෙන්න කියලා මම wish කරනවා ❤️
@@devmithathsarani7687 anee thank you ❤️🙏
Baya wenn epa thamn gana wiswasen inna ...jaya wewa 🙃🙃
ඔයාලා හැමෝමලාම හැමදාමත්ම සතුටින් හොදින් පරිස්සමෙන් පරිස්සමෙන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤❤❤
Budusaranai ❤❤😊
Ada eyage hinawa balannako harima kolamak wela godak adare hithenaw a chuti manikage wesak kudu lassanai parissemen inna budu saranai oyata
Budusaranai 😊❤
Akkilage වෙසක්කුඩුව හරිම ලස්සනයි ❤
ලස්සනයි තුන්දෙනාම සතුටින් ඉන්න ආදරෙයි මැණික
Adarei ❤😊
අදත් හරිම ලස්සනයි නංගා වීඩියෝ එක..ගොඩක් ආසාවෙන් බලන්නේ චූටි මැණිකගේ කෝලම් සහ ඔයාලා තුන්දෙනාගෙම ආදරය දිහා...හැමදාමත් පරිස්සමින් ආදරයෙන් සතුටින් ඔයාලත් ඉන්න නංගා...හැමෝටම ආදරෙයි...❤❤❤
Adareiii😊❤❤
හරිම ආදරණීයයි චූටි මැණික. ඔයාලා තුන් දෙනාටම ආදරෙයි. සතුටින් ඉන්න හැමදාම. බුදු සරණයි. ආදරෙයි චුටි මැණිකට 😘🥰❤️
Budusaranai ❤❤😊
Oya කියපු කතාව හරියටම හරි අක්කේ. අපි හැමෝගේම ජිවිත වල අපි එනකන් බලන් ඉන්න ලස්සන දවස් තියෙනවා.... ලබන සතියේ 6 වෙනිදා වෙනකන් මාත් හරි අසවෙන් බලන් ඉන්නේ. මගේ මැණිකගේ දෙවෙනි උපන්දිනය එදාට. ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ ඒ දවස ලස්සන දවසක් කරගන්න ❤️. චූටි මැණික ❤️❤️❤️
Ane e dawasa godak lassana wenna man hadawatinma prarthana karanawa❤❤❤ 😊😊
කෝලමක්ම තමා චුටි මැනිකනම්. සිකුරාදා වෙනකන් ඉන්න එපා තව කෝලමක් අරන් ඉක්මනට එන්නෝ.😘😘😘
❤❤❤
අනේ ශෝක් නංගි කහ ගවුමට මාරන ලස්සනයි අප්පා.podi kellek wage sellam karamne.harima shok chuti donith ahok appa....eyage kolam godaaiii.....hari asai wage eyath oya weda walata...ewa pin weda nngi...eya loku wedsi ewa karanawane...harima lassanai vesak kuduwa.
..thin dena indeddi lassanai chuti menika katha karana widiha...hodata thereno hema dema.......lucky family...budusaranai ❤❤❤❤
❤❤❤
ආදරණීය ම අම්මා කෙනෙක් අක්කේ ඔයා නම්.. අයියත් ආදරණීය ම තාත්තා කෙනෙක්. බබා එක්ක එකතු වෙලා මේ දේවල් කරන්නෙ ඔයාලා ගොඩක් ආසාවෙන්.. ඒ දිහා අපි බලාගෙන ඉන්නෙ ඊටත් වඩා ආසාවෙන්...❤
🥹❤️❤️❤️
බුදුසරණයි ❤
Budusaranai ❤❤
අම්මේ..අපේ පැහිච්ච ආච්චි දැන් හොදට කියෝනවා 🙈😘❤️
❤❤❤
බුදු සරණයි ❤
❤❤❤
Cuuuutttteee manike oyala hamotama subama suba wesak mangallayak wewa budu saranai
❤❤❤
මම ආස ම චූටි මැණික ගෙ කෝලම් වලට යි අක්කා කතා කරන ආදරණීය widiyatai. ❤ ❤ 🙏🙏❤️🥰🥰🥰😘😘💐💐
❤❤❤😊
ලස්සනයි නන්ගී....සුදු මැණික එකතු කරන් හැමදේම කරන එකෙන් එයා සතුටු වෙනව වගේම හැමදේම ඉගෙනගන්නව චූටිම චූටි මනසට එක හොදයි ...ලස්සන වීඩියෝවක් අරන් එනකම් හැමදාම වගේ බලන් ඉන්නවා ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️❤️
Adarei 😊❤❤❤❤
මාත් කවදා හරි ඔය දෙන්න වගේ ඉන්නවා නංගි මල්ලි ඔයාලා ලස්සනයි බුදු සරණයි. හැමදාම හොඳ ඉන්න ඕනා
❤❤❤❤❤😊
Ane kochchara honda wadakda, budusaranai puthe oyalata ❤️
චූටි මැනික කියන්නෙ ඉතින් සුරලෝකෙන් ආපු සුරන්ගනාවියක්
Hariima lassnai akkiyo video eka...aswen baluwa manika nam Dan hariiiima shooook appa........lobai......Amma ammata e wagema loba kamak ati me wage manikawa dakinakota video eken.....lassnai 3ma ..adaraniya manikala 3na parisamata sathutin inna....💗💗💗💗 Teruwan saranai akkii
Lassanai sathutin inna budusarani ❤️🦋🌍🇮🇪
අාදරෙයි 3 ටම ගොඩාක් ❤❤❤
❤❤❤❤
අපිත් ලස්සනට ලස්සන වෙසක් කූඩු හැදුවා අපේ පැටව් එක්ක.. අපි එකතු වෙලා පුන්චියට දන්සලකුත් දුන්නා අපේ city එකේ කට්ටියටම... අපි Genova වල Rapallo වලින්.මම ආසාවෙන් ඔයාලගෙ videos බලනවා. පරිස්සමෙන් ඉන්න ..
Ane Godak stuthiii 😊😊❤❤❤❤
Dan cute මැණික soyi ane ❤❤❤❤❤❤❤❤❤❤ පරිස්සමෙන් satutin ඉන්න 3 දෙනාම ❤❤❤❤❤❤
චූටි මැනිකට සිංහලෙනුත් කතා කරන එක හරිම වටිනවා ❤
වෙසක් මංගල්‍යය වේවා ආදරණීය නංගි මල්ලි චූටි මැණික ❤❤❤ ආදරෙයි .තෙරුවන් සරණයි
Teruwan saranai ❤😊😊
සෝස මල❤🎉
❤❤
Ane chuti manika kisi karadarayak na niwisanasile siyumwa iwasimen kuduwa alawanawa budu saranayi punchi paulata
අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
Budusaranai ❤😊
මන් බැලුවේ මැණිකව විතරයි 💖💖💖
❤❤❤😊😊😊
බුදුසරණයි ආදරෙයී අක්කෙ තුන්දෙනාටම පරෙස්සමෙන් ඉන්න 😍😘😘😘❤ අනේ අක්කගෙ කටහඩ වෙනස් වගේ දැනෙනවා ☹️🥺
Tikak sanipa na nanga ❤😊
@@Giorno23 ඉක්මනින් සනීප වෙයි අක්කට බුදුසරණයි 😘🙏
හැමදාමත් ආදරෙන් ඉන්න අක්කේ❤❤❤❤
❤❤❤
චූටි මැණිකගේ කූඩුව ලස්සනයි 🥰❤❤❤
❤❤❤
හරිම හුරතල් මැණිකක් ❤️
❤❤❤
Stay happy always love you ❤ chutimenika. May God bless your family and protect you ❤❤❤❤❤
❤❤❤❤
Ane chuti manikaaa❤❤❤❤😊
❤❤
Ane harima shok ❤❤❤ adarei chuti manikata❤
Adrei. Patiya ❤
❤❤❤
Mamath heduwa mage putha ekka❤
Anee❤❤❤❤😊
වෙසක් කූඩූ බදිනකොට රබර් බෑන්ඩ් පාවිච්චි කරනකොට හයියට බදින්න පුලුවන් අක්කි..😊 වෙසක් කූඩුවත් ලස්සනයි
විඩියෝ එකත් ලස්සනයි ❤❤❤ චුටි මැනිකට ආදරේයි ❤❤❤ අයෙත් විඩියෝ එකක් දාන්න ඉක්මනින්❤❤ අක්කි ඇදන් ඉන්න ගවුම ලස්සනයි 😊
Thnk u nanga❤❤😊😊
ආදරෙයි චූටි බබා ❤❤
th-cam.com/users/shortsmXeAD0prcxI?si=ui52PqLOY6o5cpCt
❤❤❤
Hii චූටි මැණික දැන් හරිම දග මල්ලක් වෙලා❤
❤❤❤
Get well soon!!!!
❤❤❤😊
Harima lasana video ekak chuti patiyath eka sathutin parisamen hamadema Karagana ikmanatama video ekak aragena enna hamadamath adarei❤❤❤❤
❤❤❤❤adarei😊
මගෙ ආදරණීය චුටි මැණිකට මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් පරිස්සමින් සතුටින් ඉන්න පැටියෝ ජෙසු පිහිටයි ♥️ ♥️ ♥️♥️ ♥️♥️♥️💐
Jesu pihitai ❤❤
අක්කට අසනීපයිද 🙁කටහඬ වෙනස්.. චූටි මැණික හොඳ බබෙක්නෙ උදව්කරනවා හැමදේටම 😘 ලස්සනයි අක්කා..සතුටින් පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම❤ ආදරෙයි ❤❤
ඒකනම් ඇත්ත කටහඩ වෙනස් ඒක හොදට තේරෙනව 😢☹️
Ow nanga tikak asanipai😊❤
@@Giorno23 අනේ ඉක්මනින් සනීපවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි 🙏😘
Aderai chuti manika budusaranai ❤️❤️❤️
Budusaranai ❤😊😊
Adarei..❤️❤️❤️
❤❤❤
Me chuti kellage kolam enna ennama wadi wenawa🥺🥺❤ ane ithin ආදරෙයි .....hamadama sathutin inna akki....prissmt budusarni 😍
Budusaranai ❤❤
@@Giorno23 🥺❤
ආදරෙයි චුට් මැණික ❤️❤️❤️ බුදුසරණයි
Budusaranai 😊❤
Aiyai akki chuti manikai hrima lassni.adrei ❤🙈😘
❤❤❤❤❤
Very Good activity for the baby.
Good Patenting.
❤❤❤❤
Good Parenting...
අදත් video එක හරිම ලස්සනයි ❤😊
ගොඩක් ආදරෙයි ඔයාලට ❤❤❤😊
Adareii😊❤
Amadamath godak sathutin inna manasika nidahasa tharam watina deyak thawath na me loke budu saranai❤❤
Budusaranai 😊❤
Iove you ❤ Happy 😊 family ❤
❤❤❤❤
Beautiful video nanga ❤❤❤
❤❤❤
මේපාර අපිත් කූඩුවක් හැදුවා බාබා වෙනුවෙන් අවුරුද්ද 8 පස්සේ මේ ගෙදර කූඩුවක් හදලා තියන්නේ
❤❤❤❤😊
Adareiiiiiiiiiii godake adareiiiiiiiiiii
Adareii😊❤❤
Harima lassani akki chuti manika shok anee adarei budusarani thundentama parissamin inna ❤❤❤❤❤
Ane mage manila ❤❤❤❤
❤❤❤
Chutai manika den lokuine Ena Ena kolam wedi den ayage.❤. adarei chuti manika.❤.
❤❤❤adarei😊
දෙවියන්ද මැව්වේ මේ හඬ. 🫶❤️
❤❤
Woow ❤❤❤
Adath vlog eka harima lassani nanga.oya harima lassanata hamadema handle karanwa.adarei nanga ,chuti manika & ayya.hamadama sathutin adaren inna.❤️❤️❤️😍😍😍😘
❤❤❤
Adath vlog eka lassanai 😘❤️ Akkata asaneepai da voice eka out ghn wge pddk 😊
Ow tikk😊❤
@@Giorno23 Ekthmai voice eke wenasak theruna 🥺 ikmnta saneepa wenna onii ❤️❤️
Hi my beautiful family video was super and nice anai my chuti girl is so sweet love u darling and the vesak lantan is so beautiful take care god bless u all ❤❤❤❤
God bless u too😊❤❤❤
Good to get Svara involved in helping making her own Vesak lantern . Should teach them everything from childhood. Some children in our schools doesn't know to even hold a scissor. Stay safe and blessed ❤
Thank u so much😊❤❤
❤️
❤
🥺 korea wala🇰🇷 haba kraganna baln inna.. Mage hineth okmay akki ayiye.❤b.s chuti pawulta adreyi godaaaaaaak💝
Adarei ❤😊😊
Hari sweet oyala
❤❤❤❤
ඔය ගෙදර ඔය තුන්දෙනා විතරහ අක්කි ඉන්නෙ..❤අනේ ඉක්මනින් හෝම් ටුවර් ගේන්නකො😢❤
Chooti manika harima hoda babek...budusaranai....❤️
❤❤
හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
Budu saranay ♥️
❤🌻😘
❤
Kolam balannamai awe❤
Hemdm sikurda wnkn bln inwa chuti menika blna adrei gdk hemdmth wge🥰❤️😘
❤❤❤
GOD BLESS YOUR FAMILY NANGI❤
thank you.🌷
❤❤❤❤
Hii akkiyo A/L results awoo❤.harima sathutui akkiyo ❤❤
Kohomada Rslz ❤❤❤ congratulations nngaLove
@@Giorno23 hodai akkiyo ❤A-1,B-2
Woooooooooooooooooow✌️✌️✌️👍👍👍❤️❤️❤️❤️ cuti menika🥰 wesak kuduwa cuti 🥰😍 ikmanin vidiyo ekak genna cuti menika🥰 heruwan saranai🙏 sahutin parissamin ❤️inna bye 😍😍😍😍😍😍😍😍😍 😍😍😍😍😍😍😍😍😍 menika🥰
❤❤❤
Chuti Manika ta ❤❤❤
❤❤❤this family.
❤❤❤❤
😊😊😊adaraniyaaa sandu akkiyooo yellow colour frock ekata akki marama lassanaii marama hadaiii kaha kirilliyekk wage thamath punchii kellek wage chutii manika ekka sellam karaddiii godakkk adare hithuna akki kiwwa wagema api hamoma maga balagena inna lassana dawas jiwitheta tiyennama ona hariyataaa hama සිකුරාදාmaaa akki lassana vlog ekak aran enakan maga balan inna api wage e taramatama ඇබ්බැහි wela dan specially chutiii bonikkita e daga wada hurathal wada dakiddii mulu hithama suwapath wenawa itin ayeth me wagema lassana vlog ekak aran enakan adaren maga balagena innawa hamadamath satutin parissamata inna budu saranaiii godakkkk adareiii .....🙏🙏🙏🌸🌸🌸😍😍😍😍mama hiru...😍😍😍
Adarei Nangi… 🌸🌸🌸🌸
❤
❤❤
Api hospital eka admid wela hitiye.eka nisa wesak kudu hadanna bari una.hithatha dukayi.eth video vlog eka baladdi hitha thibuna hama dukakma nathi una
May The triple gem bless you 🙏🙏🙏 your family 🙏💞❤🇸🇬🇱🇰🪻🪻🪻🪻🪻🌹🌹🌷🌷💐💐🥰🥰🇱🇰🥰❤️🌹🌷🇸🇬🇱🇰
❤❤❤
Chuti manikata godaaaaaaaaaaaaaaaaaak adarei ❤❤❤❤
❤❤❤
Nice 💝💐😘😘😘
❤❤
Wow pulun bole 🥰🥰🥰🥰
❤❤
❤❤❤❤❤❤🎉🎉🎉🎉
❤❤❤
Hey akkiyooooooooo💕💕
❤❤❤
Akkge gawuma maarama lssany eyat❤
Thnkuu nanga❤❤❤
Vlog eka godak ikmanata iwara unane 😢
❤❤❤
Naoge oyala itali kohada City aka