Scuba Diving at Unawatuna Sri Lanka | පිහිනුම් හැකියාව නැති අයටත් | Beginner's Guide | Vlog #30

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2020
  • මොකක්ද මේ Scuba Diving කියන්නේ ...?
    Scuba Diving කියන්නේ ස්වසන උපකරන සහ අනෙකුත් Scuba Diving උපකරන යොදාගෙන මනා පුහුනුවකින් පසුව මුහුදු පතුලට ගොස් විවිද මාලු වර්ග,විවිද කොරල් වර්ග සහ ගිලුනු නැව් ගවේශනය කිරිමයි.
    Diving Center එකෙන් මුලින්ම හරියන fins,mask,BCD, wetsuit සහ weight belt තොරල දෙනව.ඊට පස්සෙ තමයි theory lesson එක පටන් ගන්නෙ.ඒකෙදි කියල දෙනව උපකරන වැඩ කරන විදිහ සහ ඒවා පාවිච්චි කරන විදිහ.ඊට අමතරව mask clearing , equalizing pressure, breathing සහ hand signals වගේ දෙවලුත් කියල දෙනව. මේ theory lesson එකේදි ඔයාලට හොද දැනුමක් ලැබෙනව Scuba Diving ගැන.
    Theory lesson එකෙන් පස්සෙ අරන් යනව රැල්ල ගහන් නැති හිටගෙන ඉන්න පුලුවන් නොගැබුරු මුහුදට(shallow end ).දැන් මෙතන ඉදල එක්කෙනාට වෙන වෙනම Master Diver කෙනෙක් හම්බෙනවා(මෙයල ගොඩක් experiance තියෙන international license තියෙන අය ). දැන් ඔයාට හම්බෙන Master Diver අර කලින් theory lesson එකේ කියල දුන්න ඔක්කොම දේවල් මෙතනදි පුරුදු කරනවා.ඔයට තියෙන්නෙ එයා එක්ක skills ටික පුරුදු වෙන්න.
    හරි දැන් තමයි හරියටම Diving එක කරන්න යන්නේ.අපි මේ කරන Diving එකට කියන්නේ Discover Dive කියල.අපි මේක කරන්න International Diving Standards වලට.මෙකෙදි ආධුනිකයෙක් අරන් යන්න පුලුවන් උපරිම මීටර් 12 විතරයි.
    දැන් training එකෙන් පස්සෙ අපි යනව අපේ Dive Site එකට.අපි මේ ගමන යන්නෙ බෝට්ටුවකින්.අපි Dive Site එකට ආවට පස්සෙ උපකරන ඔක්කොම දාගෙන Master Diver එක්ක වතුරට බහිනව.දැන් මෙතෙන්දි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි වතුරේ ගිලෙයි ද කියන එක ? නැහැ ගිලෙන් නැහැ.අපි පාවිච්චි කරන්නෙ හොදම safety උපකරන.BCD කියන උපකරනය inflate ( tank එකෙන් හුලන් පිරෙනවා මේ උපකරනයට ) කරල තමයි ඔයාව Master Diver වතුරට දාන්නෙ.එක නිසා ඔයව වතුරෙ පාවෙනව life jacket එකක් ඇදල ඉන්නව වගේ.ඊට පස්සේ ඔයාගෙ Master Diver ඔයාව ටික ටික වතුර යටට අරන් යනව Dive එක කරන්න.කිසිම දේකට බය වෙන්න දෙයක් නැහැ ඔයගෙ Master Diver ඔයා එක්කම ඉන්න නිසා. අපි මේ Dive එකේ Dive Time එක මිනිත්තු 45 වගේ තමයි බලපොරොත්තු වෙන්නේ.
    අපේ ටාගට් එක වෙන්නෙ මුහුදු පතුලේ ගුලුනු The Lord Nelson නැව බලන්න යන එක.
    ඒක වෙනස්ම අත්දැකීමක්.
    *****************************
    Diving Center:- Nature Worio
    Tp:- 071-6372188
    natureworio/...
    *****************************
    Don't Forget to Fallow us and Subscribe.
    You Tube: / nadeeshvlogs
    Facebook page: / nadeesh-vlog. .
    Facebook: / nadeesha.ath. .
    Instagrame: / nadeeshaath. .
    Mobile: 0715803789
    ******************************
    Gear We Use,
    Gopro Hero 7 Black camera
    Dji mavic Mini Drone
    Iphone Xs Max
    Huawei Nova 3i
    Boya= BY-M1DM Dual Omni Mic
    Video Editing Software,
    Adobe Premire Pro cc -2020
    suba diving
    unawatuna
    sun diving
    diving experience
    how to dive
    diving for beginners
    scuba diving unawatuna
    scuba diving sri lanka
    how to learn diving in water
    diving sri lanka
    nature worio
    unawatuna beach
    unawatuna sri lanka
    diving unawatuna
    suba diving unawatuna
    unawatuna beach sri lanka
    suba diving unawatuna srilanka
    scubadiving
    adventure diving in sri lanka
    ape kathawa diving
    travel with wife diving
    ape kathawa unawatuna
    travel with wife unawatuna
    suba diving
    unawatuna
    sun diving
    diving experience
    how to dive
    diving for beginners
    scuba diving unawatuna
    scuba diving sri lanka
    how to learn diving in water
    diving sri lanka
    nature worio
    unawatuna beach
    unawatuna sri lanka
    diving unawatuna
    suba diving unawatuna
    unawatuna beach sri lanka
    suba diving unawatuna srilanka
    scubadiving
    adventure diving in sri lanka
    ape kathawa diving
    travel with wife diving
    ape kathawa unawatuna
    travel with wife unawatuna
    travel with wife
    travel couple
    sri lanka
    sinhala vlog
    travel vlog
    sri lanka
    unawatuna
    scuba diving
    sun diving
    first driving lesson
    diving experience
    unawatuna beach
    beautiful sunset
    beach
    sri lanka beach
    galle fort
    highway
    chamari travel with wife
    love
    downsouth
    #ScubaDiving #Unawatuna #NadeeshVlogs

ความคิดเห็น • 70

  • @shashishashi8688
    @shashishashi8688 ปีที่แล้ว +2

    Apith ynn inne.. 😃👍 ad video ek dekke. Mth gdk byen hitiye ynn eth video ek beluwm baya nethi una. Tnx.

  • @teamper_stories
    @teamper_stories 2 ปีที่แล้ว +1

    නියම වැඩක්. සුපිරි 👍👊

  • @CharithDilshan97
    @CharithDilshan97 3 ปีที่แล้ว +4

    සුපිරි අයියේ දැන් චැනල් එක පට්ට

  • @ccreativezone2039
    @ccreativezone2039 ปีที่แล้ว +2

    Super

  • @BlueHorizonDiving
    @BlueHorizonDiving 3 ปีที่แล้ว +1

    Looks nice diving there

  • @dinatokyomax
    @dinatokyomax 10 หลายเดือนก่อน +1

    සුපිරි මචංලා. උබල නියම ෆන් එකක් අරගෙන තියෙන්නෙ. මොකද මමත් හිතුවෙ ඩයිවින් කරන්න කලින් මේක මෙලෝ රහක් නෑ කියල. ඒත් එක පාරක් ගියාට පස්සෙ, ඒකට ඇබ්බැහියක් වගේ උනා. 😊😊👍👍
    තව දෙයක්, ඉන්ස්ට්‍රක්ට කිව්වා නේද , කටට තියන එයා ඉන්ටේක් එක ගැලඋනොත් , ආපහු අරගෙන කටේ තියල, ඉස්සරහ බට්න් එක ප්‍රෙස් කරල වතුර අහක් කරන්න කියල. ඒ කරනකොට, දිවෙන් එයා ඉන්ටේක් එක වහගන්න.නැත්තං ප්‍රෙස් කලාම එන හුලං ගොඩක් , එක පාරටම උගුර දිගේ යනවා.ඒක සෑහෙන්න අමාරුයි. එතකොට පැනික් වෙන්නත් පුළුවන්.
    කොහොම උනත් , නියමයි . ආපහු පලයල්ල මචන්. Good luck

  • @Salin989
    @Salin989 11 หลายเดือนก่อน +1

    Super 💚 🤙

  • @ranavisenanayake454
    @ranavisenanayake454 2 ปีที่แล้ว +1

    😍😍🔥

  • @wegodeep4199
    @wegodeep4199 2 ปีที่แล้ว +1

    Superb video

  • @thilakalathapunchihewa6947
    @thilakalathapunchihewa6947 2 ปีที่แล้ว +1

    niyamai

  • @naveeweenu84
    @naveeweenu84 3 ปีที่แล้ว +3

    This is truly amazing.... Keep up with the great work👍👍

  • @nilupul_9595
    @nilupul_9595 3 ปีที่แล้ว +1

    පට්ට ♥️♥️♥️

  • @dinushawww
    @dinushawww 3 ปีที่แล้ว +1

    ela ela

  • @sandaruwandilhan9297
    @sandaruwandilhan9297 3 ปีที่แล้ว +1

    ❤❤

  • @tharinduliyanage757
    @tharinduliyanage757 3 ปีที่แล้ว +1

    🖤🖤🖤🖤

  • @achaladharmarathne1381
    @achaladharmarathne1381 ปีที่แล้ว +1

    Dive karanna asai bayai

    • @NadeeshVlogs
      @NadeeshVlogs  ปีที่แล้ว

      ඇයි බය වෙන්නෙ

  • @lashanidamayanthi1225
    @lashanidamayanthi1225 2 ปีที่แล้ว +2

    Oooya diving park eke kohede thiyene

    • @NadeeshVlogs
      @NadeeshVlogs  2 ปีที่แล้ว

      මේ නම් උනවටුනෙ.

  • @disanayakadisanayaka7561
    @disanayakadisanayaka7561 9 หลายเดือนก่อน +1

    කිමිදුම් කට්ටල ගන්න තියෙන්නෙ කොහෙද

    • @NadeeshVlogs
      @NadeeshVlogs  9 หลายเดือนก่อน

      ඩයිවින් සෙන්ටර් එකෙන් දෙනව

  • @sahelikalutharaarachchi1001
    @sahelikalutharaarachchi1001 2 ปีที่แล้ว +1

    Meh kochara wela dive kranna puluwanda

    • @NadeeshVlogs
      @NadeeshVlogs  2 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් පැය භාගයක් වගේ

  • @lashanidamayanthi1225
    @lashanidamayanthi1225 2 ปีที่แล้ว +1

    Mamath asai yanne oni

    • @NadeeshVlogs
      @NadeeshVlogs  2 ปีที่แล้ว

      යන්න ඒක වෙනම ලෝකයක්. අපි trinco වල කරපු එක බලන්න එහේ නම් මාරම ලස්සනයි

  • @sachinisewwandi3096
    @sachinisewwandi3096 2 ปีที่แล้ว +2

    මෙකෙදි එක්කෙනෙකුට උනත් යන්න පුලුවන් ද ? එ කියන්නෙ min pax එහෙම එකක් තියෙනවා ද ?

    • @NadeeshVlogs
      @NadeeshVlogs  2 ปีที่แล้ว

      කෝල් එකක් දෙන්න diving center එකට 0716372188

  • @hemanthaneo4079
    @hemanthaneo4079 ปีที่แล้ว +1

    kiyak yanavada

    • @NadeeshVlogs
      @NadeeshVlogs  ปีที่แล้ว

      ඒ දවස් වලනම් 5000යි ගියේ දැන් වැඩි වෙලා ඇති ගාන

  • @disanayakadisanayaka7561
    @disanayakadisanayaka7561 9 หลายเดือนก่อน +1

    ඇඳුම් කට්ටලයක් කීයක් වෙනවද

    • @NadeeshVlogs
      @NadeeshVlogs  9 หลายเดือนก่อน

      ඩයිවින් කරන තැනින් ඇදුම් දෙනව

  • @thilakalathapunchihewa6947
    @thilakalathapunchihewa6947 2 ปีที่แล้ว +1

    oyala oka wathura yata record kale gopro ekakinda

  • @imashapeiris3359
    @imashapeiris3359 ปีที่แล้ว +1

    Tank එක කොච්චරක් විතර බරද?

    • @NadeeshVlogs
      @NadeeshVlogs  ปีที่แล้ว

      Diving කරනකොට ඒ බර දැනෙන්නෙ නෑ

  • @anurasusantha1910
    @anurasusantha1910 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් දෙයක්... එ්ත් අවශය වෙලාවට අවශය නිවැරදිව විඩියෝ එකවත් අල්ල ගන්න බෑ නේද

    • @NadeeshVlogs
      @NadeeshVlogs  3 ปีที่แล้ว +1

      අදහස පැහැදිලි මදි

    • @oshinifernando8168
      @oshinifernando8168 3 ปีที่แล้ว +9

      ගොඩාක් වැදගත් comment එකක්. ඒත් කියාගන්න අවශ්‍ය දේවත් ඔබතුමාට පැහැදිලිව කියාගන්න බෑ නේද 🙄

  • @isurudeshangajayarathna6954
    @isurudeshangajayarathna6954 3 ปีที่แล้ว +3

    එක dive එකකට කීයක් විතර යනවද අයියෙ 🙂

  • @satheeshavidanagamage
    @satheeshavidanagamage 7 หลายเดือนก่อน +1

    Mathaka thiyagann kiuwa kisima deyak mathaka nathi mm..😒

    • @NadeeshVlogs
      @NadeeshVlogs  7 หลายเดือนก่อน

      Diving එකක් කරාද

  • @indunesansainujan7268
    @indunesansainujan7268 2 ปีที่แล้ว +2

    Price kohamatha bro

  • @vijayvisva247
    @vijayvisva247 3 ปีที่แล้ว +2

    Per person 5000 da???

  • @ushinieshadi2995
    @ushinieshadi2995 ปีที่แล้ว +1

    Swimming poddakwath bari unata kamk nadda 😳

    • @NadeeshVlogs
      @NadeeshVlogs  ปีที่แล้ว +2

      අවුලක් නෑ අපි ගියපු කාටවත් swimming බෑ 🤭🤭

  • @travellersguide9401
    @travellersguide9401 2 ปีที่แล้ว +1

    Snorkeling karanna keeyak vithara yaida?

    • @NadeeshVlogs
      @NadeeshVlogs  2 ปีที่แล้ว +1

      Description එකේ number එක තියෙනව callඑකක් දෙන්න

  • @techwithkuki2179
    @techwithkuki2179 2 ปีที่แล้ว +2

    පොඩි ලමයිටත් dive kranna puluwanda 🙄

    • @NadeeshVlogs
      @NadeeshVlogs  2 ปีที่แล้ว

      Description එකේ තියෙන නම්බර් එකට පොඩ්ඩක් කතා කරල බලන්න