ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් බිස්නස් එකක් || zero investment business || new business ideas 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • People who want to do business and have no money have brought complete information about a business that can be started.
    බිස්නස් කරන්න ආස අතේ සල්ලි නැතුව ඉන්න කට්ටියට පටන් ගන්න පුලුවන් බිස්නස් එකක් පිලිබදව සම්පුර්න තොරතුරු අරගෙන ආවා.
    ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් බිස්නස් එකක් || zero investment business || new business ideas 2024

ความคิดเห็น • 104

  • @rukshikapriyadarshani6379
    @rukshikapriyadarshani6379 10 หลายเดือนก่อน +11

    මටත් පටන් ගන්න අසයි..කියල දිපු අයියට ගොඩක් පින්..අහන අය සියලු දෙනට උත්තර දිපු එකම සතුටක්❤❤❤

  • @hirusandali
    @hirusandali ปีที่แล้ว +6

    ඇත්තටම ගෝඩාක් වටිනවා🙂❤ ඔයාට ස්තූතියි 🙏🙏
    බිස්නස් එකක් කරන්න සල්ලි නැතුව හිටියේ මෙක ගෝඩාක් හෝදයි කියලා හිතේනවා.වටින බිස්නස් ආදහසක්
    ස්තූති යි 🙏🙏❤

  • @bossboss6802
    @bossboss6802 ปีที่แล้ว +8

    පොල් කුඩු මිරිකලා එකට සායම් දාලා වෙලන්න ඕන නේද

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 7 หลายเดือนก่อน +1

    ඩයි කුඩූ හොඳ වර්ග තොරා ගන්නේ කෙසෙද? ස්තුති ඔය කියාදුන් දෙට.. උත්සහා කර බලන්න අයිස් කොටු පැකට් එකකට දාන ප්‍රමාණය කියා දෙන්නකෝ..

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 7 หลายเดือนก่อน +2

    ඩයි කුඩු අඩුවෙන් ගන්න තැනක් කියන්න කොළඹ නැ එක කඩයක් තියෙන්නේ එකේ අස්ප ගනන් ..
    අයිස් ක්‍රිම් කොටු තොග ගන්න තැනක් නැද්ද

  • @SunilWeerawansha-jk2ws
    @SunilWeerawansha-jk2ws 2 หลายเดือนก่อน +1

    Thank You Brother 🌸❤️
    අපි මේ Items pek කරත් මං ඉන්න පැතිවල ව්‍යාපාරය කරගන්න අමාරුයි 😞👍එයට පිලිතුරක් දෙන්න Stok එකක්ම තියනවා

    • @Business-goal
      @Business-goal  2 หลายเดือนก่อน

      හේතුව පැහැදිලි කරන්න පුළුවන් ද?.ඇයි බැරි කියලා හිතන්නේ?

  • @user-vs7db5eb8vdd
    @user-vs7db5eb8vdd 24 วันที่ผ่านมา +1

    Thank you brother godak watinawaa❤❤❤❤❤

  • @priyapriyadarsni4551
    @priyapriyadarsni4551 9 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තූතියි හොද පැහැදිලි කිරීමක්..තෙරුවන් සරනයි ඔබට

  • @ajithpremajayantha3025
    @ajithpremajayantha3025 ปีที่แล้ว +2

    කුරුලු පිහාටු ගන්ඩ පිටකොටුවේ (toga ) කොහෙද thiyanne

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 5 หลายเดือนก่อน +1

    Godak pin aiya,,,,, Mama krnea eane eka ta aiya ge video eka n,,,,,thawa idea eka ghetha,,,,,,, thank you so much aiya 💐❤️❤️❤️🙏🙏🙏

  • @dinukachathuranga9986
    @dinukachathuranga9986 9 หลายเดือนก่อน +1

    හොඳ අදහස් ....ඇත්තෙන්ම වටිනවා...

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 17 วันที่ผ่านมา +1

    Thank you 🙏🙏🙏

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 7 หลายเดือนก่อน +1

    මුහූදු වැලි ඩයි කිරිමෙන් ඒ මුදලද තොග වශයෙන් දාන්නේ

  • @user-ov7od4rj9s
    @user-ov7od4rj9s 8 หลายเดือนก่อน +1

    පැකට් එකකට පොල් කුඩු එහෙම කොච්චර දාන්න ඔනිද එ ගානට දෙන්න

  • @NisansalaSubashini-vc8rh
    @NisansalaSubashini-vc8rh 9 หลายเดือนก่อน +2

    Godak pin gedara idan monada karanna puluwan kiyala mn baluwe oyage adahasa godak watinawa 🎉🎉❤

  • @sunethrakumari797
    @sunethrakumari797 2 ปีที่แล้ว +4

    දුරකථන අංකයක් එවන්න

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 4 หลายเดือนก่อน +2

    Olida ahete,,, ice kotu hadane badu ghen thyenk kyena puluwen da,,,

    • @Business-goal
      @Business-goal  4 หลายเดือนก่อน

      අහන දේ පැහැදිලිව අහන්න?..

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 4 หลายเดือนก่อน

      @@Business-goal me items hadane a badu ghen,,,, khoyeda shop ty

  • @kasunlasantha6783
    @kasunlasantha6783 2 ปีที่แล้ว +4

    ප්‍රමාන කොහොමද හැමදේම

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 7 หลายเดือนก่อน +1

    වට්ටක්කා ඇට වර්ග ඒ ගනන කියක් පැකට් එකට දම්මෙන් ඒ මුදල ලබා ගැනිම..

  • @TV-jd1rb
    @TV-jd1rb 10 หลายเดือนก่อน +1

    පොල් කුඩු මේ ගානට දෙන්න පුලුවන් ප්‍රමානය පොඩ්ඩක් කියන්නකෝ.❤ සුපිරි වීඩියෝ එකක්. ජය වේවා

    • @Business-goal
      @Business-goal  10 หลายเดือนก่อน

      ❤👍

    • @TV-jd1rb
      @TV-jd1rb 10 หลายเดือนก่อน

      @@Business-goal reply karannako

  • @malachandani-qz5go
    @malachandani-qz5go 5 หลายเดือนก่อน +1

    Thank You ! ...

  • @user-qd4kb3sm2b
    @user-qd4kb3sm2b 7 หลายเดือนก่อน +1

    අයියෙ ඒක පැකට්ටුව කට ග්‍රෑම් පුමාණය කියන්න පුළුවන්

  • @isharanavodya438
    @isharanavodya438 8 หลายเดือนก่อน +1

    Adahasata godak pin ❤️❤️

  • @Upulwijesundhara-ku2qk
    @Upulwijesundhara-ku2qk 7 หลายเดือนก่อน +2

    Godak thanks oyata

  • @vidushaabimani6082
    @vidushaabimani6082 2 ปีที่แล้ว +3

    ඇත්ත

  • @user-zt6vc7jm4t
    @user-zt6vc7jm4t ปีที่แล้ว +1

    කුකුල් පිහාටු එකනම් නියමයි

  • @manoriwathsalamanori6353
    @manoriwathsalamanori6353 ปีที่แล้ว +1

    ලී කුඩු පාට කරන්න මොනවාද දාන්න ඕනි.කුකුල් සායම් වලින් පාට වෙන්නේ නෑනේ

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว +1

      පාට වෙනවානේ..👍❤

    • @manoriwathsalamanori6353
      @manoriwathsalamanori6353 ปีที่แล้ว +1

      ඔව්.ඒත් පාට වෙනස් වෙන්වා.නිල් පාට ඒවා අදුරු කොළපාටක් වෙනවා.

  • @taemi6713
    @taemi6713 7 หลายเดือนก่อน

    අයියෙ මේකෙ පොල්කුඩු එක පැකට් එකකට දාන ප්‍රමානෙ කොච්චරද?

  • @KasunAnuruddha-fl4dg
    @KasunAnuruddha-fl4dg 9 หลายเดือนก่อน +1

    ඈතටම හොඳ අදහසක්

    • @Business-goal
      @Business-goal  9 หลายเดือนก่อน

      Thanks bro👍❤

  • @Old_is_gold_uddika_fans
    @Old_is_gold_uddika_fans ปีที่แล้ว +2

    අයියේ අයිස් කෝටු ගන්න තැනක් පිටකොටුවෙ තීද

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      Chaina street බලන්න❤👍

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 7 หลายเดือนก่อน +1

    වැඩේ නියමයි..
    පැකට් ග්‍රැම් ගානටද ව්කුණන්නේ

    • @Business-goal
      @Business-goal  7 หลายเดือนก่อน

      හොදම ක්‍රමය වෙනත් විකුණන්න තියන අයගේ ප්‍රමාණයන් බැලීමයි..❤👍

  • @chamindiiresha390
    @chamindiiresha390 ปีที่แล้ว +1

    හුගක් වටිනව

  • @user-sd9oq1wb8w
    @user-sd9oq1wb8w 6 หลายเดือนก่อน +1

    Godak sthuthi

  • @wasanasamanmali2442
    @wasanasamanmali2442 10 หลายเดือนก่อน +1

    Thank you

  • @mayumisansala7800
    @mayumisansala7800 2 ปีที่แล้ว +3

    Kurulu pihatu pata karanna ganne monawada

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      සායම් වර්ග ගන්න..(කුකුල් සායම්)

  • @kanchananawarathna2511
    @kanchananawarathna2511 8 หลายเดือนก่อน +1

    Thank you

  • @NilanthaWijesighe-qd9ix
    @NilanthaWijesighe-qd9ix 9 หลายเดือนก่อน +1

    Godak hoda wadak meka❤

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 7 หลายเดือนก่อน +1

    අයිස් කොට් පැකට් එකකට කියක් දන්නවා ද

  • @harshanidimanthika
    @harshanidimanthika 8 หลายเดือนก่อน +1

    Kohmda පොල්කුඩු පාට කරලා ආය වෙලනවාද

    • @Business-goal
      @Business-goal  8 หลายเดือนก่อน

      පාට වේලෙනකම් විතරයි ❤👍

  • @akdkumarasiri9022
    @akdkumarasiri9022 2 ปีที่แล้ว +4

    මේකේ පොල් කුඩු විකුනන්න පුලුවන් තැනක් තියෙනවද අවිස්සාවේල්ල පැත්තෙ

  • @pawan2520
    @pawan2520 2 ปีที่แล้ว +5

    ගණන් කිඋවට ගන්න අය නැ

  • @pathminiashoka5198
    @pathminiashoka5198 2 หลายเดือนก่อน +1

    Dana pramanaya kiyanna pekat walata

  • @sasisasi4643
    @sasisasi4643 9 หลายเดือนก่อน +1

    Api kohomada mekata ekathu wenne

  • @nishanthinilanthi4905
    @nishanthinilanthi4905 7 หลายเดือนก่อน +1

    Lot of tx

  • @bossboss6802
    @bossboss6802 ปีที่แล้ว +2

    ලේබල් එක ගහගන්නේ book ෂොප් ekakinda

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      ප්‍රින්ට් හවුස් එකකින්

    • @bossboss6802
      @bossboss6802 ปีที่แล้ว +1

      එක කොහොම කියලද ගන්නේ

    • @bossboss6802
      @bossboss6802 ปีที่แล้ว +1

      අපේ නම, ඇඩ්රස්, නම්බෙර් එකඊ නෙ

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      එයාලගෙන් අහන්න එයාලා පෙන්නයි ගහපු අයගේ ලේබල් ඔයා කැමති විදියට හදාගන්න..❤👍

    • @bossboss6802
      @bossboss6802 ปีที่แล้ว +1

      Thank you

  • @kapilamaddumage1345
    @kapilamaddumage1345 3 หลายเดือนก่อน +1

    Makata බිස්නස් eka register karanna onada

    • @Business-goal
      @Business-goal  3 หลายเดือนก่อน

      අවශ්‍ය නෑ👍❤️

  • @susu-vb4dx
    @susu-vb4dx 7 หลายเดือนก่อน +1

    Kohoma kalat buisness eka registrar karanna ona neda patan ganna nam

    • @Business-goal
      @Business-goal  7 หลายเดือนก่อน

      බිස්නස් registration ගැන වීඩියෝ එකක් කරලා තියනවා බලන්න ගිහින්👍❤

  • @RuwandhiMadushika
    @RuwandhiMadushika 7 หลายเดือนก่อน +1

    Eka kadayak allagena hamadama denna puluwanda?ehema wikinenawada?

    • @Business-goal
      @Business-goal  7 หลายเดือนก่อน

      එක පාසලක්ද?. පෙර පාසලක්ද ලංකාවේ තියෙන්නේ ?..ඒ වගේම එක ලමයද පාසල් වල ඉන්නේ?..මේක තේරුම් ගත්තනම් මේ බිස්නස් එකට තියන ඉල්ලුම පැහැදිලි කරගන්න පුලුවන්👍❤

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 5 หลายเดือนก่อน

      @@Business-goal aiya Hari eka school eka I , eka lamaye DA eane,,, b

  • @user-yu8oq3bz4h
    @user-yu8oq3bz4h 7 หลายเดือนก่อน +1

    Aththa....😮

  • @ajithajith3452
    @ajithajith3452 ปีที่แล้ว +2

    mamath patangannawa

  • @sumalianuruddhika3862
    @sumalianuruddhika3862 9 หลายเดือนก่อน +1

    Matth patan ganna oni

  • @mmkmarasingha7335
    @mmkmarasingha7335 ปีที่แล้ว +2

    කොහොමද විකුණනන්නේ

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      විඩියෝ එකේ විස්තර කරනවා විකුනන්න විදිය..👍❤

  • @bossboss6802
    @bossboss6802 ปีที่แล้ว +2

    ඒවා පැකට් කරන්නේ කාර්ඩ්බෝර්ඩ් එකක් උඩද

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      එහෙම කරන්නත් පුලුවන්

  • @user-gd7mj6ee3d
    @user-gd7mj6ee3d 9 หลายเดือนก่อน +1

    Mawa ganna oyalada

  • @kaushisenevirathne8176
    @kaushisenevirathne8176 ปีที่แล้ว +1

    Me wage deyak patan gannawa nam.. register karanna onada

  • @AIALCHEMY2023
    @AIALCHEMY2023 ปีที่แล้ว +2

    ලියාපදිංචි අංකයක් ගන්න ඔනද

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      මේකට නම් අවශ්‍ය නෑ...❤👍

  • @LahiruLakmal-is1kv
    @LahiruLakmal-is1kv ปีที่แล้ว +1

    ගන්න අය කව්ද ඒ ගැනත් කියන්න කෝ නැත්තන් හැදුවට කාටද විකුණන්නේ 😒

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      ඔය වගේ දේවල් පෙර පාසල් යන ළමයින්ටයි අවශ්‍ය වෙන්නේ..👍❤

  • @superremixbandyakkala9899
    @superremixbandyakkala9899 2 ปีที่แล้ว +5

    ඉතින් පාට කරන්න සල්ලි යනවනෙ 🙂💔

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      අවම මුදලකින් පටන් ගන්න පුලුවන් බිස්නස් එකක් මේක..❤️👍

    • @sithuminisithu6677
      @sithuminisithu6677 ปีที่แล้ว +1

      කෘතීමව හදා ගන්න පුලුවන් පාට වර්ග තියෙන්නෙ.. රතු- වදමල් වලින් නිල්-කටරොලු මල් වලින් ඒ වගේ පුලුවන් වෙයි නේද

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      පුලුවන් ❤👍