Deweni Inima | Episode 215 01st December 2017

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 570

  • @හිතුමතේජිවිතේ-ප3ය
    @හිතුමතේජිවිතේ-ප3ය 6 ปีที่แล้ว +328

    චබියාගේ සිංදුව ලස්සන මට විතරද......? අනේ පට්ටයි චබි..

    • @iamvlozy1998
      @iamvlozy1998 2 ปีที่แล้ว +7

      ඔව් බන් පට්ට කටහඩ චබියගෙ

    • @JanothLakshan-b6w
      @JanothLakshan-b6w 6 หลายเดือนก่อน +1

      සිරාවටම ❤❤

  • @fathimafahana8349
    @fathimafahana8349 6 ปีที่แล้ว +110

    චබී ගායන හැකියාව නම් සුපිරි හොඳේ...

  • @ගජමෑන්-ය7ග
    @ගජමෑන්-ය7ග 3 ปีที่แล้ว +70

    චබියාගෙ voice එක පට්ට❤️❤️😘😘

  • @pinimuthu5039
    @pinimuthu5039 6 ปีที่แล้ว +83

    චබියගේ කටහඩ නම් සුපිරි....

  • @hasithnuwan8628
    @hasithnuwan8628 6 ปีที่แล้ว +110

    *_චබියගෙ සිංදුව තවටිකක් තිබුන නම් පට්ට_*

  • @akshadesilva678
    @akshadesilva678 6 ปีที่แล้ว +67

    ලස්සනයි චබී සිංදුව..

  • @gayathrigodagama9412
    @gayathrigodagama9412 6 ปีที่แล้ว +204

    Chabi ගේ voice එක ලස්සනයි

    • @thilinatv5289
      @thilinatv5289 6 ปีที่แล้ว +1

      Gayathri Godagama owne palaweni song eka patta romantic voice ekak tiyei chabiyata

    • @ruwannalaka376
      @ruwannalaka376 6 ปีที่แล้ว +1

      Gayathri Godagama අපේ voice eka කොහොමද

  • @dayanipathirana8186
    @dayanipathirana8186 6 ปีที่แล้ว +43

    ලස්සනයි චබිගෙ ගායනය හොදට සිංදු කියන්න පුළුවන්

  • @sihinyakijiwithesihinayaki9962
    @sihinyakijiwithesihinayaki9962 6 ปีที่แล้ว +73

    wooooow ගොඩක් ලස්සනයි චබි song එක

  • @alexrider5276
    @alexrider5276 6 ปีที่แล้ว +123

    චබියයි, මයිකයි දෙන්නා නැත්තම් ඇත්තටම මේ කතාව වැඩක් නැහැ...😂😂😂😂මොකුත් වෙලා නැහැ ...චුට්ටක් බෙල්ල කැඩිලා...😂😂😂

    • @thilinatv5289
      @thilinatv5289 6 ปีที่แล้ว +1

      Nadee Ranathunga aniwa

  • @slsaun8577
    @slsaun8577 6 ปีที่แล้ว +77

    *අම්මෝ මයික් හිනා වෙලා මැරෙනවා යකෝ😂😂😂..!!*
    *අවන්ත පවු 😂😂😂👌💯👍..!!*

    • @nowtytharu3309
      @nowtytharu3309 6 ปีที่แล้ว +2

      SL Šåďůñ ou yaku. mara aatalne denne

    • @slsaun8577
      @slsaun8577 6 ปีที่แล้ว +2

      *Tharuka Damith Hikzzzz😂😃..!!*

    • @hansipromodi9015
      @hansipromodi9015 6 ปีที่แล้ว +2

      SL Šåďůñ ඔවු ඈ😂😂😂

    • @slsaun8577
      @slsaun8577 6 ปีที่แล้ว +2

      Hansi Promodi 😂

  • @anomasamanthilaka4204
    @anomasamanthilaka4204 6 หลายเดือนก่อน +54

    2024 anyone ❤

  • @nikelsaperera6795
    @nikelsaperera6795 6 ปีที่แล้ว +525

    Shabi ගේ voice එකට කැමති අය like එකක් දාන්න

  • @hansipromodi9015
    @hansipromodi9015 6 ปีที่แล้ว +423

    මයික් and චාබියට ආදරේ කරන අය like එකක් දාන්න බලන්න 👍❤️👍😃🙆🙆🙆🙆🙆

    • @slsaun8577
      @slsaun8577 6 ปีที่แล้ว +4

      *Hansi Promodi එකෙන්ම කැමතියි 💯👌👌👌👌😃😂......!!!*

    • @hansipromodi9015
      @hansipromodi9015 6 ปีที่แล้ว +5

      Sangith Nayana අසහන කාරයෙක් ...😠ඔයාගේ අම්මාත් ගැනියෙක් කියන එක අමතක කරන්න එපා...✋✋✋😠

    • @hansipromodi9015
      @hansipromodi9015 6 ปีที่แล้ว +4

      Sangith Nayana තමුසේලා වගේ පිස්සොත් එක්ක කතා කරලා වැඩක් නෑ..✋එක නිසා නිහඩව ඉන්න එක තමා හොදම වැඩේ...ඔනි දෙයක් කියා ගන්න කියලා🙇

    • @sajithchandrasekara3465
      @sajithchandrasekara3465 6 ปีที่แล้ว +2

      +Mutumenike Wedi ;;;;;;;'''"""""";;;;;;;;;;

    • @janusrilankajanukganegodac1380
      @janusrilankajanukganegodac1380 6 ปีที่แล้ว +2

      Sajith Chandrasekara viduhal patinam viduhal pati kanakuta tiyana daskam pannala Lassanata raga panawa eka parak balala madi deparak balanna asai Dewani inima godak Lassanai man godak asai adarai oba samata budu saranai

  • @Nirosha-si2fy
    @Nirosha-si2fy 3 ปีที่แล้ว +28

    චබියාගේ සිංදුව මාරයි😀😀😀😀

  • @hansipromodi9015
    @hansipromodi9015 6 ปีที่แล้ว +36

    අද නම් episode එක නියමයි 💯👍👸
    Good night friends❤️👸💛...!

  • @kawyatharushi6428
    @kawyatharushi6428 4 ปีที่แล้ว +27

    චබී ගෙ voice එක නම් 👌

  • @nilukaniluka9387
    @nilukaniluka9387 6 ปีที่แล้ว +24

    Ada කතාව ගොඩක් ලස්සනයි sonali techar ගොඩක් dawasaken aweth

  • @කටකාරහිමහන්සි
    @කටකාරහිමහන්සි 6 ปีที่แล้ว +77

    සබිගෙ සින්දුවනම් හරිමලස්සනඉ එක habayi අනුහස්ට හොඳට ගැලපෙනව නෙදයලුවනෙ

  • @kasunimadara4245
    @kasunimadara4245 6 ปีที่แล้ว +50

    හරි චබියා ම්ං දැන් හරියටම දන්නව ට්‍රිප් එක යන්නෙ කොහෙද කියල.සුවර් එකටම australia වේ.එකනෙ බං ඔය අවන්තයට එන්න කිව්වෙ මොකද ඌ එහෙ තියෙන පාරවල් කුනු කානු ඔක්කොම check කරලනෙ තියෙන්නෙ.
    ස්තුතියි පාසැල් කාලය නැවත මතක් කලාට.

  • @madumadu5333
    @madumadu5333 6 ปีที่แล้ว +49

    අපරාදේ චබීගේ සිංදුවෙ ඉතිරි කොටසත් අහන්න තිබුණානම් හොදයි නෙ

  • @slsaun8577
    @slsaun8577 6 ปีที่แล้ว +29

    *මන් ඔබට තියෙන ආදරේ තරම් 💕..!*
    *ඔබ තවම දන්නේ නෑ රත්තරං ❤️..!*
    💔😍💕😍💕😍❤️😍❤️😍❤️😍💕😍💔

    • @hansipromodi9015
      @hansipromodi9015 6 ปีที่แล้ว +2

      SL Šåďůñ කාටද 😮😔😔😔😔🙇🙇

  • @sk-rb2nq
    @sk-rb2nq 6 ปีที่แล้ว +57

    චබියි මයිකයි නියමයි නේද😂😂😂😂😂😂😂😂

  • @samman3815
    @samman3815 6 ปีที่แล้ว +23

    This is one of those shows that you will go through every emotions with (laugh, cry, smile, be angry) and fall in love with its characters and real life actors.Dewani inima is hands down one of my favorite teen teledrama series of all time ..... I've watched every episode too many times. You know when the series is a classic when you can watch so many times and never get bored.

    • @taram674
      @taram674 6 ปีที่แล้ว

      Sam Man
      So true...

  • @nhhemamali2489
    @nhhemamali2489 6 ปีที่แล้ว +15

    Chabiyage voice eka 😍😍😍

  • @nadeeyanadeeya6254
    @nadeeyanadeeya6254 6 ปีที่แล้ว +31

    අමිමො.සර්.ඇත්තටම.ගැහුවා..

  • @morayes
    @morayes 6 ปีที่แล้ว +51

    විදුහල්පති තුමා පසු වෙලා හෝ මේ ගැන සොයා බලා ගත් තීරණය හරි දඩුවම් කරපුඑක හරි ළමයෙක් ගෙදර දෙමව්පියන්ට හදාගන්න බැරි නම් අනිවාර්යයෙන් පාසලේ විදුහල්පතිතුමා ගුරුවරු විසින් හෝ යහමගට ගත යුතුයි අද මෙහි රචක සමන් එදිරිමුනි මහතා විසින් අතිවිශිෂ්ට ලෙස එය උද්දීපනය කර පෙන්නුවා ගොඩක් හොදයි අද කතාවේ කොටස හොද ආදර්ශයක් පාසල් යන ළමුන්ට මෙන්ම දෙමව්පියන්ට ඒ වගේම ඒකනායක සර්ගේ රංගනය විශේෂයෙන් කියන්න ඕනි ළමයිගේ අනාගතය හිතන හොද ගුරුභවතෙකුගේ ආදර්ශමත් චරිතයක් ගොඩක් සතුටුයි

  • @කටකාරහිමහන්සි
    @කටකාරහිමහන්සි 6 ปีที่แล้ว +117

    සබියි මයිකුයි නිස කථාව හරිමලස්සනඉකියල හිතෙන්නෙ මටවිතරද

    • @theekshana6716
      @theekshana6716 6 ปีที่แล้ว

      وتتت اتوو සබි නේවේ චබි

    • @prakashmcamca
      @prakashmcamca 6 ปีที่แล้ว

      th-cam.com/video/1PwETX15R9o/w-d-xo.html

    • @muhammedarsath80
      @muhammedarsath80 6 ปีที่แล้ว

      අනිවා අනිවා

  • @fathihalid5847
    @fathihalid5847 6 ปีที่แล้ว +160

    චබීගෙ ගායන හැකියාවනම් අති විශිෂ්ඨයි 👏👏👏👏 අවන්තට නම් නරක කාලයක් , අය්ය නංගත් එක්ක විනෝද ගමන යයි වගේ හැමෝටම සුභ සති අන්තයක් !!!

  • @movindu7764
    @movindu7764 4 ปีที่แล้ว +18

    චබියා.........උබ නියමයි බ්‍රෝ.......🐒❤️❤️❤️

  • @ytqueen20
    @ytqueen20 6 ปีที่แล้ว +69

    Chabiyage kata hada ලස්සනයි ..👍👍👍

  • @තෙරුවන්සරණයිතෙරුවන්සරණයි

    ඉස්සර ඉස්කෝලේ දී ගුටි කාපු අය කෝ බලමු...මම නම් ගොඩාක් ගුටි කෑවා...

  • @kasunimadara4245
    @kasunimadara4245 6 ปีที่แล้ว +43

    ඇයි උබ යන්නෙ මගෙ කකුල් දෙකෙන්ද ආ?
    නෑ ඉතින් උබ අවොත් අපිට වතුර ටිකක් එහෙම ගෙන්න ගන්න පුලුවන්නෙ

  • @ස්නේහාතරුනෙතු
    @ස්නේහාතරුනෙතු 6 ปีที่แล้ว +27

    ප්‍රින්සිපල් සර් දැන් තමයි නියම ප්‍රින්සිපල් කෙනෙක් වගේ රාජකාරිය ඉටු කරන්නේ... හැමදාම ඔහොමම වැඩ කරන්න සර්... අපෙ අනුහස් පව් නැත්නම්. මොකද හැමදාම අවන්තලයි ශෙරාන්ලයි අනුහස්ට දුශ්ඨකම් විතරනේ කරන්නේ. කළින් කළ ඒ දේවල් වලට දැන් බෝනස් එක්කම ප්‍රතිඵල ලැබෙනවා දෙන්නටම.. ප්‍රින්සිපල් සර් & ඒකනායක සර් එකතුවෙලා අනුහස්ට සාධාරණය ඉටු කරන්න...

  • @chanaka_mp
    @chanaka_mp 6 ปีที่แล้ว +16

    අම්මෝ චබියා දුන්න ආතල් එක 😂😂🔫🔫

  • @ushap619
    @ushap619 6 ปีที่แล้ว +12

    Chirantha Ranwalage acting superb.

  • @Pandakanishka
    @Pandakanishka 6 ปีที่แล้ว +31

    දෙක ගහද්දි හැමදේම වමාරන වේසාවෙක් හැම පන්තියේම ඉන්නවා

    • @sanjumalshan2001
      @sanjumalshan2001 6 ปีที่แล้ว +1

      Kanishka eka aththa bn

    • @gamingboy4910
      @gamingboy4910 3 ปีที่แล้ว

      @kanishka සිරාවටම බ්න්

  • @suzyjjangg4867
    @suzyjjangg4867 6 ปีที่แล้ว +46

    ශෙරාන් නම් තමන් බේරෙන්න ඕන කෙනෙක්ව පාවලා දෙන කෙනෙක්. අවන්තවත් එච්චර චාටර් නෑ. සෆ්‍රාස් තමයි කිව්වේ අවන්තට බැට් එක කඩන්න එපා කියලා. පව් දැන් එයාටත් ගුටි කන්න වෙයි.

  • @surangisurangi9914
    @surangisurangi9914 6 ปีที่แล้ว +21

    Supiri chabeee...i like your voice.....good luck......

  • @nayananekeni1361
    @nayananekeni1361 6 ปีที่แล้ว +28

    අන්න නියම ප්‍රිරින්සිපල් සර්

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 6 ปีที่แล้ว +61

    සොනාලි ටිච වගේ ලමය්ට සමිප ගුරුවරු හිටියා අපේ කාලෙත් ඇත්තටම සුන්දර ය් ඒ පාසල් ජිවිතය

    • @navarathnajayampathi3682
      @navarathnajayampathi3682 6 ปีที่แล้ว

      Shamalee Jayasiri ,අනේ මෙහ් බොරු නොකියා හිටහන් කෙල්ලෙ

    • @prakashmcamca
      @prakashmcamca 6 ปีที่แล้ว

      th-cam.com/video/1PwETX15R9o/w-d-xo.html

  • @SitharaDewmini-gv5eh
    @SitharaDewmini-gv5eh 5 หลายเดือนก่อน +7

    2024 anymore 😘

  • @hemalathagunasingha1977
    @hemalathagunasingha1977 6 ปีที่แล้ว +7

    ලස්සනයි අදත් කතාව හැමෝටම බුදු සරණයි

  • @ytqueen20
    @ytqueen20 6 ปีที่แล้ว +45

    Mn ඔබට tiyana ආදරේ තරම් ..ඔබ තවම දන්නේ නැ රත්තරං .........😘😘😍😍

  • @deepikasanju213
    @deepikasanju213 6 ปีที่แล้ว +23

    ශාබිගේ ජොක්ස් 😂😂

  • @monalihv8167
    @monalihv8167 6 ปีที่แล้ว +35

    super voice chabiii❤️

  • @sansala29
    @sansala29 6 ปีที่แล้ว +8

    චබී ගේ වොයිස් එක 💞💞💞💞💞😘😘😘😘

  • @sihinachathuranga9960
    @sihinachathuranga9960 6 ปีที่แล้ว +16

    මම 19.අවන්තට වැහිදෙයියොන්ගෙම පිහිටයි

  • @මකරිr
    @මකරිr 6 ปีที่แล้ว +5

    අම්මො ඒ පාරවල් ටික ...ඇත්තටම ගැහුව්වා ඒ පාරවල්..

    • @SoniC-nm7ok
      @SoniC-nm7ok 6 ปีที่แล้ว +2

      ආදරෙයි වස්තු ow ane un dennata mara wideyata redenna athi ..

  • @malithiprarthana902
    @malithiprarthana902 ปีที่แล้ว +15

    2023 anymore ❤❤❤❤

  • @kanchanazone6591
    @kanchanazone6591 6 ปีที่แล้ว +12

    චබියා සින්දුව පට්ටෙට කීවා

  • @warshamalshani7532
    @warshamalshani7532 6 ปีที่แล้ว +30

    Wooooooooooow chabiyo niyamai ,,anuhasta niyameta weduna hadawathata ,,neda,,

    • @ruwannalaka376
      @ruwannalaka376 6 ปีที่แล้ว

      are your doctor

    • @prakashmcamca
      @prakashmcamca 6 ปีที่แล้ว

      th-cam.com/video/1PwETX15R9o/w-d-xo.html

  • @nsanjeewani7759
    @nsanjeewani7759 6 ปีที่แล้ว +15

    අමිමාේ සර් අැත්තටම ගැහැවා.

  • @sorrysorry7962
    @sorrysorry7962 6 ปีที่แล้ว +7

    අද කතාව ලස්සනයි

  • @sameeradeemal31
    @sameeradeemal31 6 ปีที่แล้ว +20

    සොනාලි මිස් ගොඩ දවසකින් .........

  • @laknikapadmaperuma4126
    @laknikapadmaperuma4126 6 ปีที่แล้ว +10

    චබී ge voice 1❤️❤️❤️❤️

  • @nimeshchathura134
    @nimeshchathura134 8 วันที่ผ่านมา

    චබියගේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ❤

  • @YamunaKumari-o4x
    @YamunaKumari-o4x 2 หลายเดือนก่อน +1

    maik nam supiri bro

  • @DilanTharaka1
    @DilanTharaka1 6 ปีที่แล้ว +15

    අම්මෝ සොනාලි ටීචර් දැක්ක කාලයක්

    • @කාවින්ද්යාඉමර්ෂණ
      @කාවින්ද්යාඉමර්ෂණ 6 ปีที่แล้ว +2

      Dilan Tharaka ඔව් අලේ..අපි මේ අතුරුදහන් ලිස්ට් එකේ නම තීනවද කීලත් බැලුව..හුම්ම්...

  • @mayuriasangika7083
    @mayuriasangika7083 6 ปีที่แล้ว +35

    සොනාලි ටීචර් තව ටිකක් පරක්කු වෙලා ආවනම්, චබීගෙ බජව්ව තව ටිකක් වෙලා අහගෙන ඉන්න තිබුනා 😔🙂

  • @කථිකයා-ර8ඡ
    @කථිකයා-ර8ඡ 6 ปีที่แล้ว +6

    අැත්තමයි කතාව හොඳයි සංස්කෘතිය අාරක්ෂා කරගෙන යන කතාව. නියමයි ඩිරෙක්ට මහත්තයො බෙස්ට් ඩා්‍රමා ස්කූල් එකෙ එක්සැම් එකත් තියෙයි ඉස්සරහට

  • @s.sewwandi6859
    @s.sewwandi6859 6 ปีที่แล้ว +12

    Wow chabi katahada සුපිරි

  • @kavindupoorna566
    @kavindupoorna566 6 ปีที่แล้ว +5

    ඇයි යකෝ සොනාලි ටීච වගේ ටීචර්ල අපේ ඉස්කෝල වල නැත්තෙ

  • @jayaranicolambage5306
    @jayaranicolambage5306 6 ปีที่แล้ว +10

    Chabiyay maikay nam niyamay ne

  • @slsaun8577
    @slsaun8577 6 ปีที่แล้ว +16

    *උබලා ගිය සතියෙම සමල්කාට බැන්නා බලහන් එයාගෙත් හිත උනු වෙනවා යකෝ...😔❤️🙍🙍🙍😉☺️....!!!*

  • @geethaabeyratne8621
    @geethaabeyratne8621 2 ปีที่แล้ว +15

    අවන්ත princibal ගෙන් බැනුම් ඇහුවා හොඳ වැඩේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @udeniherath3999
    @udeniherath3999 6 ปีที่แล้ว +3

    අදත් ලස්සනයි ගොඩක්බුදුසරණයි

  • @නෙතුකිනෙතුකි
    @නෙතුකිනෙතුකි 6 ปีที่แล้ว +5

    Mama. Ada. Antemaya. Kohomada. Mage. Yaluwane. Tharuwansaranai. 🌹💋💋💋💋💋🌹🌹🌹🌹🌹🌹

    • @ameerkahn3940
      @ameerkahn3940 6 ปีที่แล้ว +1

      දේදුනු දේදුනු 💞💞💞💖💖

  • @kinglpm5690
    @kinglpm5690 6 ปีที่แล้ว +11

    මයික් ඔයා නම් එල.😂😂😂

  • @indikasusanthisrilanka6652
    @indikasusanthisrilanka6652 6 ปีที่แล้ว +4

    අද කතාව නම් හරිම ලස්සනයි ...

  • @YamunaKumari-o4x
    @YamunaKumari-o4x 2 หลายเดือนก่อน +1

    chabiyage voice eka lassanai

  • @slsaun8577
    @slsaun8577 6 ปีที่แล้ว +18

    *අයියෝ මැඩම් ඔයා ආවේ පින්න මලේ සිංදුවේ කැඩිල්ල යද්දිමනේ සික්😍😂😂😂😂🙌👌💯👍...!!!*

  • @ishuhash1622
    @ishuhash1622 3 ปีที่แล้ว +9

    ලිහිණිට අයියාලා 2යි. ඒත් දැන් නෑනේ 😬

  • @janakachathuranga7829
    @janakachathuranga7829 6 ปีที่แล้ว +5

    හම්මො මය්කා ඔහොම ආතල් දෙන්ඩ එපා යකෝ හිනාවෙලාම බඩත් කොර වෙලා....😂👈

  • @chinthaka2403
    @chinthaka2403 6 ปีที่แล้ว +6

    නියම කතාව බලන්න බලන්න ආස හිතෙනවා චබිය එල කොල්ල

  • @faizsalfaizsal2259
    @faizsalfaizsal2259 6 ปีที่แล้ว +15

    *අනේ අමිමෙි චබියා වගේ යාලුවෙක් ඉන්න අය කෝ බලන්න මෙි පැත්තට ඇවිත් යන්න කෝ*

  • @gangashyamali4353
    @gangashyamali4353 6 ปีที่แล้ว +5

    Wooooowww chabi lassanai sindu kiuwa. 👍👍👍👍

  • @damayanathikumari7411
    @damayanathikumari7411 6 ปีที่แล้ว +7

    නියමයි අද හොද වැඩෙි අවන්තට මනුස්ස කමක් නොදන්න මිනිස්සුන්ට මෙි කතාව නියමයි

  • @shashiniroxx7841
    @shashiniroxx7841 6 ปีที่แล้ว +7

    කතාව උනත් කෑවා නේද පුතේ සුපිරි කෑමක් ....

  • @chamipriyantha5396
    @chamipriyantha5396 6 ปีที่แล้ว +25

    chabi ge voice eka nam patta lasssani neda yaluwane ..

  • @shashiniroxx7841
    @shashiniroxx7841 6 ปีที่แล้ว +3

    අම්බෝ චබියෝ සින්දුවේ ලස්සන 😍

  • @gimhanakwt738
    @gimhanakwt738 6 ปีที่แล้ว +5

    Awantha pau kiyala hithanawa .. ayagae රංගනය harima lassanaee ..adat kathawa lassanae

  • @DP-ph1mo
    @DP-ph1mo 6 ปีที่แล้ว +11

    Principal patta acting

  • @දේවිකාවීරසිංහ
    @දේවිකාවීරසිංහ 6 ปีที่แล้ว +10

    අම්මෝ අවන්ත ...😃

  • @krishnakrishna-di1xy
    @krishnakrishna-di1xy 6 ปีที่แล้ว +13

    විදුහල්පතිතුමා නම් සාධාරණය ඉෂ්ඨ කළා.

  • @hiruhiru8675
    @hiruhiru8675 6 ปีที่แล้ว +7

    හයියෝ පස්ස අවන්තගේ😛😛

  • @rangaharshani937
    @rangaharshani937 3 ปีที่แล้ว +2

    Chabiyage kata hada marama lassanai 👏

  • @gsgaghsgsgsg8904
    @gsgaghsgsgsg8904 6 ปีที่แล้ว +3

    අනේ හොද වැඩේ අවන්තටයි එයාගේ යලුවාටයි දැන්වත් හොදින් ඉන්න බලන්න අවන්ත අදත් කතාව හරිම ලස්සනයි හැමෝටම දළදා සමිදු පිහිටයි

  • @tharukanawarathne-qi9se
    @tharukanawarathne-qi9se 14 วันที่ผ่านมา

    නියම .විදුහල්පති .චිරන්ත.අයියා .බුදු සරනයි .❤

  • @SithuBoy
    @SithuBoy 6 ปีที่แล้ว +5

    අද ගහපු එක නම් වදින්න ඇති බොක්කටම. මටත් රිදුන වගේ ඒ ගැහුව එක නම්

  • @deepikasanju213
    @deepikasanju213 6 ปีที่แล้ว +10

    චබිගේ ජොක්ස් 😂😂

  • @adithyasahan8349
    @adithyasahan8349 5 ปีที่แล้ว +3

    Anuhasta kamti aye like karnne😍

  • @DineshDinesh-bu5lo
    @DineshDinesh-bu5lo 3 ปีที่แล้ว +6

    චබීට සහ මයික් කැමති අය ලයික් එකක් දාගෙන යන්න

  • @DineshDinesh-bu5lo
    @DineshDinesh-bu5lo 3 ปีที่แล้ว +7

    චබීගේ වොයිස් එකට කැමති අය කෝ

  • @anasthanzeel3326
    @anasthanzeel3326 6 ปีที่แล้ว +13

    Lassana Kathawata daamuda Like ekak

  • @Fusion.5
    @Fusion.5 6 ปีที่แล้ว +5

    nice voice chabee...great!!!

  • @inokainoka9789
    @inokainoka9789 6 ปีที่แล้ว +3

    චබියාගේ වොයිස් එක ලස්සනයි ගොඩක් .අවන්තට හොද වැඩේ.අදත් ලස්සනයි කතාව

  • @nadeelux1914
    @nadeelux1914 6 ปีที่แล้ว +6

    ලස්සනයි kathawa adath

  • @maduwanthimadushani871
    @maduwanthimadushani871 6 ปีที่แล้ว +10

    නෑ ඉතිං අයියලා නංගිලට ආදරෙයිනේ.

  • @samanthadisanayaka8520
    @samanthadisanayaka8520 6 ปีที่แล้ว +4

    හොද වේවැල් කාසයක් දුන්නා දෙන්නම පස්ස පැත්ත අත ගගා ඉන්නවා පව් දෙයියනේ