මේ ලෝකේ මාව තෙරුම් ගත්ත එකම කෙනා මගේ දුවයි | Nilmini Thennakoon | Nugasewana Best Clips | actress

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 18

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 ปีที่แล้ว +2

    නිල්මිනි කියන්නේ හරිම ශක්තිමත් කාන්තාවක්,හරිම ආඩම්බරයි ඔයා ගැන,හදවතින්ම සුබ පතනවා ඔබේ ජීවිතයට.

    • @pubudusuranjala3680
      @pubudusuranjala3680 ปีที่แล้ว

      ඔබ ජීවිතයෙ ඔබ මවක් හා පියෙක් ලෙසින් දියනියට ලබාදෙන අසීමිත සෙනෙහසේ පින් මහිමයම ඇති ඒ පින් මහිමයෙන් නිදුක් නිරෝගී සුවය දීඝායු වේවා..!! ☸️🙏🙏

  • @ManelOlsson
    @ManelOlsson 15 วันที่ผ่านมา

    SHATHEKA athha budusaranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 ปีที่แล้ว +5

    බහුතර හැම අම්මා කෙනෙක්ම ඔහොමයි හිතන්නෙ අක්කෙ.
    ඒකයි එයා අම්මා වෙන්නෙ.
    ඔයා ශක්තිමත් කාන්තාවක්.
    තෙරුවන් සරණයි අක්කෙ ඔයාට හා දුවට.

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 ปีที่แล้ว +2

    මේ රටේ ආසම ආදරය කරන එකම නිලිය

  • @kantikanti-gu2fx
    @kantikanti-gu2fx ปีที่แล้ว +1

    හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවන්ට ආදරෙයි මෙයා විතරක් newei

  • @ManelOlsson
    @ManelOlsson 15 วันที่ผ่านมา

    Adanna epa aptath adenawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kdes003
    @kdes003 ปีที่แล้ว

    Aw Nilmini akki you are such an inspiration. Watching this at 5am coz my lil son woke me up but I can't wake now, otherwise everyone at home will wake. I bumped into this video as my mind was on such cross roads of wondering about me ageing, work life, my health, financial issues, ageing parents etc etc and that few lines you said about your daughter, how you run in the morning made me wanna give it my all. I can do it. I feel I can. I have done so much and yes I am just so so tired right now but I can and I must for my sake. I will face today with a new level of energy. Thank you. Much love to you and Nugasewana - thank you for sharing moments like these.

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 ปีที่แล้ว +2

    හොඳ අම්මා කෙනෙක් ❤❤❤

  • @lalithkarunanayeke7531
    @lalithkarunanayeke7531 ปีที่แล้ว +5

    නිල්මිණි ඔයා ආදර්ශමත් කාන්තාවක් ඔයාවගෙ අය.රටට.වාසනාවක් කාන්තාවක්.වශයෙන් මම ආඩම්බර වෙනවා හොඳ.මවක්.ඒ දුව හරිම.වාසනාවන්.මම ආදරය.කරන රංගන ශිල්පිනියක් ඔයාගේ දූවගෙ සෑම බලාපොරොත්තුවක් ම.ඉටුවෙවා....මම.ස්වර්ණා,

  • @jananichapa3718
    @jananichapa3718 ปีที่แล้ว

    Your a great mom Nilminii මහත්මිය ❤️❤️ මම ගොඩක් කැමති කෙනෙක්.

  • @wathsalasamurdika8905
    @wathsalasamurdika8905 ปีที่แล้ว

    ❤❤❤We love u nilmini akka.. hamadama sathutin inna.. married life eke unath kauruth hadawathinma sathutu na....hitha sakthimsth kara gena idiriyatama yanna ...❤❤❤❤

  • @dtwickramasinghe7085
    @dtwickramasinghe7085 ปีที่แล้ว

    Godak duki oya hoda kanek theruwan saraniii oyata dergayusa labawaaa

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 ปีที่แล้ว

    ❤❤❤❤

  • @liyanaarachchigewasantha9402
    @liyanaarachchigewasantha9402 ปีที่แล้ว

    Wachana kiynna epa serama dnnawai kiyl hithanna epa eya paw kandulu awa matath mewa hema kenekma kiyala thamai ithin e wunata meyala popular aya danuwath wenna eka....baninna epa paw

  • @sewwandianuththaraulg7108
    @sewwandianuththaraulg7108 ปีที่แล้ว

    Boru Hila

  • @kantikanti-gu2fx
    @kantikanti-gu2fx ปีที่แล้ว +2

    මෙයත් ටිකක් over වගේ

  • @pasagisudi4885
    @pasagisudi4885 ปีที่แล้ว

    ❤️❤️❤️