Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Mathakada | Nilmini Tennakoon | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 12

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +4

    අනුර අයියාගෙත් , ඉෂාරා අක්කාගෙත් ඉදිරියටම කරන හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වේවායි සිරස ආයතනයේ හැමෝමත් මේ වැඩසටහන බලන සියලු ම දෙනත් හදවතින්ම පාර්තනා කරනවා

  • @nalikasampath2462
    @nalikasampath2462 ปีที่แล้ว +6

    ඇත්තටම එදා ඉදලා අද වෙනකන් හරිම නිහත මානි චරිතයක් බුදු සරණි අක්කේ ඔයාට

  • @chathudesilva963
    @chathudesilva963 ปีที่แล้ว +3

    දීප්ති, සරෝජනි, කුමාර යානෙනි,ගංගා සහ නිස්සංක,හිරැට මුවාවෙන්,නිදිකුම්බා මල්,ආසම චරිත.❤️❤️❤️

  • @shanshan6871
    @shanshan6871 ปีที่แล้ว +3

    ආදරනිය රංගන ශිල්පිනියක්..මම ඔබේ දුවට වඩා අවුරුදු 3 බාලයි..ආදරෙයි

  • @indujayanthi3369
    @indujayanthi3369 ปีที่แล้ว +6

    අපේ යෞවනය හැඩ කරපු දිප්ති නුඔට සුභ අනාගතයක් උදාවේවා .. ස්වේතා දියනියටද හදවතින්ම සුභ අනාගතයක් පතනවා.. දිප්ති කවදාවත් හදවතින් පිට වෙන්නැ..

  • @sobasoba1729
    @sobasoba1729 ปีที่แล้ว +3

    ආදරෙයි නිල්මිණි සොයුරිය තෙරුවන් සරනයි

  • @upuligamage7716
    @upuligamage7716 ปีที่แล้ว +2

    Charithawath nillyak saba lassana

  • @patikiricharni722
    @patikiricharni722 ปีที่แล้ว +2

    කළාකරුවන් මේහේම සුජිවත්ව ඉද්දි අගය කිරිම හරිම අගේයී 🙏❤️💐💐

  • @emadkwt1833
    @emadkwt1833 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @amilashiromi4117
    @amilashiromi4117 ปีที่แล้ว +1

    Vadagathma niliyak.

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි