maarama lassanai nangi mama oyage videos balanawa godaak welawata mata freetime lebunama me ada video eka nam maarama lassanai anith ewath hodai but meka maarama ekek mokada mamath godaak nature loving , aththatama me paara lankavata awahama meemure aniwaaryenma yanawa, tank you so much and i wish you a good luck
Meki sohone gihin uru mas kala .himita ithuru tika piganen ain karala .kamarava piganata allla kiyanava ko mas .nane mas valata una deyak nalu mahasohona kala kiyala apiva ravattanava meki karana serama boru oki thava aun dennek akka aka parak kaleta yanava mama dakka vidio akak karanda
කොන්ඩෙ කලු කරන්නකො අක්කේ. ♥️ ලස්සනයි ඔයයි මේ වැඩෙයි හැමදේම බුදුසරණයි ඔයාට!
මමත් එකගයි. කොන්ඩෙ පාට වෙනස් කරන්න
Math kamathie.kalu karanna.mita wada lassana wei kiyala hithenawa matath.
ගොඩක් ස්තූතියි 😍❤️
කෙල්ල හරිම ලස්සන නිර්භීත කෙල්ල හැමදාම ඔයාගෙ Video බලනවා ආදරෙයි ❤️❤️
ගොඩක් ස්තූතියි 😍❤️
Godak adambarayi akki manika parissamin ❤❤❤❤❤ thawath lassana vidiyo issarahata aran enna theruwan saranayi oyata 😘
ගොඩක් ස්තූතියි 😍❤️
මීමුරේ මාර ම ලස්සනයි 🥺💚
ඔව් 💚 ගොඩක් ස්තූතියි 😍❤️
ඉතාම නිර්භීත , ධෛර්ය්ය වන්ත කෙල්ලෙක් ඔයා අක්කෙ.... ❤️ ආදරෙයි හැමදාමත් ❤️❤️ පරිස්සමින් ,, ජේසු පිහිටයි 🙏
ගොඩක් ස්තූතියි 😍❤️
කෙල්ල රාබෝතලේ අතට ගත්ත ගමන් වැටෙන්න ගියා මට හිතුනා වෙරි උනා කියලා යසයි කෙල්ලෝ බෝතලේම ගැහුවා නේද අපිට නෑ අදත් ලස්සනයි වීඩියෝඑක ❤පරිස්සමින් මැණික බුදුසරණයි ❤️❤️❤️😍
ගොඩක් ස්තූතියි 😍❤️
ගමනනම් හොදයි නංගි හැබැයි ගෑනු ළමයෙක්ට හොදමදි නේ මත්පැන් බොන eka නේද මම ඔයාගෙ හැම vidio ekkම බලනවා හරිම ලස්සනයි කොහෙ ගියත් පරිස්සමට යන්ඩ නංගි බුදු සරණයා ඔයාට
ගොඩක් ස්තූතියි ඔයාට 😍❤️
Good luck be careful
1'st cmnt aka magen..❤
හැමදාම බලනව දැම්ම ගමන්
ගොඩක් ස්තූතියි 😍❤️
adreyi oyage video harim asawen balanawa❤❤
ගොඩක් ස්තූතියි 😍❤️
වටේට ආරක්ෂාව දාගන ටැවල් කරන ඔයාට ආරක්ෂක නිලදාරින්ගේ පිහිටයි
ෙබාරැ කියන්න එපා ඹයාල ව ෙග් පිමිපි බය ගුල්ෙලා ෙනාවයි ෙම ෙකල්ල නිර් බිත ෙකල්ලක්
අ....
kiyanne thaniyenlu yanne kiyala
අම්මෝ අම්මෝ 😂😂😂
Hamadama balanawa oyage video lassanai ada ekath. parissamin budu saranai oyata ❤❤❤
ගොඩක් ස්තූතියි 😍❤️
Superb video 👍👍
Thank you 💚❤️
අනේ ලස්සනයි ..වැඩෙ nam very වෙන්න බොන්න epa ..පරිස්සමෙන් යන්න බුදු saranai ඔයා ට❤❤❤
ගොඩක් ස්තූතියි 😍❤️
අක්කා හරිම ලස්සනයි තුරැණුවන්ගෙ පිහිටයි පරිස්සමෙන් ❤❤❤❤
ගොඩක් ස්තූතියි 😍❤️
Kauru monawa kiwwath oyage vidiyata oya inna .hamoma kamathi vidiyata jewath wenna giyoth marenakal vidawana eka vitharai ithin ❤
ඒකනේ 😇 ගොඩක් ස්තූතියි 😍❤️
Godak lassanai video eka budu saranai
ගොඩක් ස්තූතියි 😍❤️
අනේ මමත් ආසයි ඔයා වගේ ලස්සන තැන්. බලන්න යන්න ඒත් මම පින් කරලා නැ ඔයා නම් ලකි❤ බුදුසරණයි
ගොඩක් ස්තූතියි 😍❤️
Lucky girl ! You have received a free pedicure treatment from fish. Nice lighthearted video. Greetings from Australia.
Thank you 💚❤️
maarama lassanai nangi mama oyage videos balanawa godaak welawata mata freetime lebunama me ada video eka nam maarama lassanai anith ewath hodai but meka maarama ekek mokada mamath godaak nature loving , aththatama me paara lankavata awahama meemure aniwaaryenma yanawa, tank you so much and i wish you a good luck
ගොඩක් ස්තූතියි 😍❤️
Man harima asai akke oyage video balanna ❤❤❤ katha karana vidiya harima pahedilii jaya wewa ❤❤
ගොඩක් ස්තූතියි 😍❤️
මන් ඔයා විඩියෝ එකක් දානකන් බලන් ඉන්නෙ. අනිත් අයගෙ වගෙ නෙවෙයි ඔයා යන ගමන හරි නිස්කලන්කයි. මත් ඔය තනි කමට ආසයි. ඔයගෙ ඔක්කොම මන් විඩියෝ බලල තියෙන්නෙ.ඔයව subscribe කරල තියෙන්නෙ. මගෙ දුක සතුට දෙකෙම මන් ඔයගෙ විඩියෝ බලලා ලොකු මානසික සතුටක් ලබනව. ඔයගෙ campaign වලට තමයි මන් ගොඩක් ආස.පරිස්සමින් අක්කෙ කොහෙ ගියත්. ආදරෙයි ගොඩක්. ඔයව meet වෙන්නත් ගොඩක් ආසයි. බුදු සරණයි !
ගොඩක් ස්තූතියි ඔයාට 😍❤️
🌹🌹🌹Jayawawa🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ගොඩක් ස්තූතියි 😍❤️
ape. ge lagin yanne kata karanta apai❤❤❤❤
අනේ 💚😇😍
🌷🌷 theruwan saranai ....suba gaman❤
ගොඩක් ස්තූතියි 😍❤️
හායි.කොහොමද..ඔයා ගැන ලොකු අාඩම්බරයක් දැනෙනවා.ඔයා තනියම පිරිමි කෙනෙක් වගෙ වැඩ කරනවා..ලංකාවෙ කරනවා වගෙ ලෝකෙ වටේ යන්න බැරිවෙන එකකුත් නෑ.ඕල් ද බෙස්ට්.පරිස්සමින්.බුදුසරණයි
ගොඩක් ස්තූතියි 😍❤️
Great content if possible add English cc
Thank you 💚❤️
Supper good luck
Thank you 💚❤️
වාසනාවන්ත කෙල්ල. වීඩියෝවත් ලස්සනයි ❤
ගොඩක් ස්තූතියි 😍❤️
බේබදු කමට පුරුදු උනු නිසා ඔයාට තිබුනු ගව් රවටය නැතිඋනා මගේ,,,,, ගොඩක් හොඳ දේවල් කරත්,,,,,
හපොයි 😳
@kellatravel පොඩ්ඩක් හිතන්න හොඳ කෙනෙක් වෙන්න ඔයා වීර කන්තාවන් ඔය නරක දේවල් අත් හැරියොත්
Oya nam ft kellek thaniyma ra bila ptta awidala widinawa life eka
ගොඩක් ස්තූතියි 😍❤️
Nice video ❤❤❤
Thank you 💚❤️
ලස්සනයි අක්කෙ...
ගොඩක් ස්තූතියි 😍❤️
Lissala wetuna neda wathura walatama, ammooo balaagana appaaa ... !
ගොඩක් ස්තූතියි 😍❤️
Lassanyi akke🥰
ගොඩක් ස්තූතියි 😍❤️
මෙයාට ලංකාවෙන් පිට සම්භවයක් ඇති. ලාංකිකයගෙ තියෙන දුර්වලගති මෙයාගෙ නෑ. ( බය නෑ, ආවේගශීලී නෑ, සංස්කෘතික ලැජ්ජාව නෑ ).
බය වෙන්නේ මොකටද කී දෙනෙක් වටේට ඉන්නවාද
@ ඇයි තනියෙන් නෙවෙයිද යන්නෙ ? වෙන කෙනෙක් video කරන බවක් පේන්න නෑ.
😳😳😳
@@kellatravel සම්භවයක් කියල කිව්වෙ හොඳේ. සම්බන්ධයක් නෙවෙයි 🙂. ඒ කියන්නෙ ඔයාගෙ ආච්චිගෙ ආච්චිකෙනෙක් සුද්දෙක් එක්ක Meow meow.
Akke puluwnnm thawa holmn video ekk denawada❤❤❤❤❤❤❤❤❤❤❤
හ්ම්ම් 😍❤️
Adareyi kukku manika. 😚😚😚😚 parissamin
ගොඩක් ස්තූතියි 😍❤️
වෙරි වෙල වැටිලා හිටියා නේද..? ජය වේවා...! 🤩😍
ගොඩක් ස්තූතියි 😍❤️
මං ආස ජිවිතේ මං මෙයාගෙන් දකිනවා ❤🥹
ගොඩක් ස්තූතියි 😍❤️
Konde black color krnna, tint karala oyaata kethai, thx nice video, Kithul Raa bonakota enjoy krnna, respect krnna, durlabha guna deyak, raa kattak aran podi bite kaallak ekka piliwelata bonna, duglas duglas kiyala beegena yanne natuwa..
ගොඩක් ස්තූතියි 😍❤️
Very nice ❤
Thank you 💚❤️
Pattama nice❤❤❤❤❤akke
Thank you 💚❤️
Wrida😮
නෑ 😃❤️
බය නැති ලස්සන කෙල්ලෙක්..භිතත් විවෘතයි.
ගොඩක් ස්තූතියි 😍❤️
sudu akki, toddy beela very wei ...wadiya bonna epa purudu nathi nisa bada rideyi.....eta pasee oyage widiyataa kakki danna yannath amarui.....
😬😬😬
Ra biuwata kamakna weri wela prasna athikara gannepa parissamin budu saranai
ගොඩක් ස්තූතියි 😁😍❤️
කෙල්ල හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි 😍❤️
Beutifull ❤️❤️
Thank you 😍❤️
Wow nice ❤❤❤❤❤❤❤❤mm
Thank you 💚❤️
මී මුරේ ලස්සනයි .කිතුල් රා බිවුවා නේද 😂❤
හ්ම්ම් 💚😍
mamat hunsgiriya akkiyo
apiwath akan yannako ane❤
අහ් 😃😍
@ 💖
❤❤Harima lassanai❤❤
ගොඩක් ස්තූතියි 😍❤️
පුතේ .ඔයාගේ.ගම.කොහෙද
මොකද.කරන්නේ.මමකටාර්
වල.ඉදල.දැන් .ගෙදරට.වෙලා
ඉන්නවා.ඔයාට බුදුසරණයි
පරිස්සමි .වෙන්න
ගොඩක් ස්තූතියි 😍❤️
Akki ❣️
❤️❤️❤️
තවත් කලිසම කොට වෙන්න අදින්න ,අපි ආසයි එහෙම
අනේ 😂😂
කොහොම උනත් උත්සාහවන්ත කෙල්ලක් බව පේනවා ,හිත රිදුනානම් අක්කි මට සමා වෙන්න ,ආයි නොසන්ඩාල කමෙන්ට් දාන්නෙ නෑ ,බොරු කියන්නඩ ඕන නෑනෙ අක්කිට මගෙ හිත ගියා .කොහෙද ඉතින් අපිට . ..මාත් එක්ක තරහා වෙන්න එපා ,
Awesomegir, would you accept a siva lingam
🤔🤔
Hair colour eka cahnge krnnko
😇😇😇
Baby ❤
Thank you 💚❤️
lassana pissu kella patta Veda meya karanne lissala gihin anunaneda passa maluth asa vela 😅😅😅😅😅😅😅❤❤❤❤oyata
😁😁😁
ආච්චිගෙ රෙද්ද තනියම .ඔච්චර මෝඩද කියලා හිතෙනවා මේවා බලන උන් වීඩියෝ එකනම් හොඳයි තවත් හොදයි එක්ක ගියපු එකෙකුට කියලා වීඩියෝ කර ගත්තනම්
ආයේ එහෙම කරන්නම් හොද වෙලාවට ඔයා මතක් කරේ ඒක 😬😬
Beyar bona eke raa monawada.neda.... lassanai...me mure..tawama gemini na..😅
ගොඩක් ස්තූතියි 😍❤️
හොද වැඩක්....ඒත් තව කට්ටිය එක්ක යන්න....ලෙඩක් වැටෙන්න පුලුවන්
ගොඩක් ස්තූතියි 😍❤️
නාවාතැන් පහසුකම් ගැන කියලා නැනේ අපිටත් යන්න අසයි
හ්ම්ම් 😇😇
අයියෝ අනේ මංද 🤭රා ඔහොම බොන්නෙ නෑ කෙල්ලෙ 🥺 මන්ඩි කලවම් වෙනවනෙ😒
හ්ම්ම් 😃
Akke uda balanda epa mamage kitul ata 2ka katata watei😝😝
😳😳
ඊයේ ඉතුරු ටික නෑනෙ 🤭🤭..රෑට කෑවෙ නැද්ද බීලා 😅
කෑවා 😃
ඊළඟ දවසේ හැලි අරක්කු වාඩියක් පැත්තෙ වෙන්නැති යන්නෙ
ඒවා සෙට් නෑ 😂😂
Ena hati kiynnko akkka
උඩුදුම්බර ට ගිහින්
Niyama thana
ගොඩක් ස්තූතියි 😍❤️
ශා නියමයි ❤️❤️❤️ලස්සනයි 🌹🌹🌹ආසයි ඔයා ඇක්ක ට්රවෙල් කරන්න 💖💖💖හාද අක්කේ 🌹🌹🌹
ගොඩක් ස්තූතියි 😍❤️
බලාගෙන කූඩැල්ලා තහනම් කලාපේ එල්ලෙයි.
හා 😬😬
කී දෙනෙක් එක්ක ආවද මේ ගමනට ඔයා .ඒ කෙනෙකුට කියලා වීඩියෝ කර ගත්තනම් ඔයාට ඔයිට ව්ඩා හොදින් රගපාන්න තිබුනා
ඒකනේ නේද 😂😂😂
👌👌
Thank you 💚❤️
❤❤❤
Thank you 💚❤️
කවදාවත් කිතුල් රා නිකන් බොන්න එපා මයියොක්කා එක්ක බොන්න
😇😇
ආනෙආක්කොපිස්සූද ආක්කොරු ස්ස❤❤❤❤❤
🤔😍
👍
❤️❤️
මොනාද අක්කේ මේ වෑඩ සටහන්..රා බොන එවයි..
කැලේට. ගිහින්. රෙන. එවයි. Video. කරලා දාන්නේ
ලැජ්ජ නෑද්ද ඔයාට
කෙල්ලෙක් නේද.
ලැජ්ජා නෑ ඉතින් 😬
Reply ekak manika ❤
ගොඩක් ස්තූතියි 😍❤️
🎉🎉🎉🎉
Thank you 💚❤️
😙😙😙😙😙
😍😍😍
❤👍
Thank you 💚❤️
රා බීලා තොලක් දාමු ද...?❤❤
Tholak neve dumk dapn eww bn ubala 🥲
බෑ 😂
රා තිත්තයි අක්කේ.☺️☺️☺️☺️☺️☺️
😁😍
කොන්ඩේ කලු උනානම් තවත් හැඩයි
ගොඩක් ස්තූතියි ❤️💚
එදා කනත්තේදී බියර් බිව්වා.දැන් මීමුරේ දි රා බොනව ඊලඟ දවසේ අරක්කු බොන වීඩියෝ එකක් කරමුද
😂
හා 😃
මං දැක්කේ තම්බනේල් එකේ ඉන්න අංකල් පරණ මැකෝ වගේ
අනේ😁
පාරෙ බස් එකේ එන විදිය කියන්න මීමුරේට
උඩුදුම්බර ට ගිහින් යන්න පුලුවන්
😍
ගොඩක් ස්තූතියි 😍❤️
🥰🥰🥰💯🏄🏄🏊🏊
Thank you 💚❤️
Patta wasiyak ne baduwak wanna athi kiyak wayda danne na rana hatith pannanawa ne
අම්මෝ 😂😂😂
මම ආසයි උ ..රා බොන්න
😂😂😂
1 wathawa kohed office ekedi bothele daan biwe 😂😂😂
එහෙමත් බිව්වාද 😂😂
@@kellatravel boru boru
Oya ledi kenek newei neda oya cd boy kenek neda
ඒවගේද 😬
Weri unada 😃😃
නෑ නෑ 😃
@@kellatravel 😃😃😃boru💜️
Oyage video godak lassanai.......habai parissam wenna 😘😘😘😘😘
@@Sadunperera-j1t ගොඩක් ස්තූතියි 😍❤️
@kellatravel mn itin eke eka magul danwa tharaha wennna epaa hode😘
නානව පෙන්නුවෙ නෑනෙ මීමුරේනම් ඔනැ තරම් දැකල තියෙනවා
අහ් 😬
ඔයාට .බොන්න.ඉස්සෙල්ලා
වෙරි.බලාගෙන ඉදලා.කටට
කෙලත්.උනනවා
අනේ 😬
Meki sohone gihin uru mas kala .himita ithuru tika piganen ain karala .kamarava piganata allla kiyanava ko mas .nane mas valata una deyak nalu mahasohona kala kiyala apiva ravattanava meki karana serama boru oki thava aun dennek akka aka parak kaleta yanava mama dakka vidio akak karanda
අනේ 😬😬 ඔයා දැක්කද එහෙම යනවා 😂
@@kellatravel dakinda deyak na .nikanma mas athuru dahan une kohomai😀😀😀
❤❤❤❤❤❤❤🎉🎉🎉
Thank you 💚❤️