ලිහිණියාගල උඩ මං තනියම 😢 | Solo camping in high winds at the Lihiniyagala Peak

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 293

  • @lakshithavlogs
    @lakshithavlogs 6 วันที่ผ่านมา +3

    අංකුඹුර කියන්නේ ලස්සනම ගම්මානයක් ඔය ලිහිණියාගල කදු පාමුල තනි මිනිසෙක් හදපු කුඹුක් කැලයක් තියෙනවා ඒ වගේම ඔතනින් මහගල පැත්තෙන් මැද පතනට යන්න පුළුවන් ඒ පැත්තේ කිතුල් රා තියෙනවා කරාඹු සාදික්කා කොකෝ කෝපි තේ වලට ප්‍රසිද්ධයි නියමයි ජය වේවා ! මගේ උපන් ගම වගේම මගදිගේ නාලිකාවේ සුරංග මල්ලිගේ ගෙවල් තියෙන්නේත් ටිකක් කිට්ටුව 💖

    • @nnsh3
      @nnsh3 6 วันที่ผ่านมา

      @@lakshithavlogs අපි ආවොත් ගමේ ලස්සන පෙන්නන්න පුලුවන්ද අපිට

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา +1

      ඔව් ඇත්තටම ගොඩක් ලස්සනයි 💚 මහගලට ආයේ යන්න ඕන . ගොඩක් ස්තූතියි ඔයාට ❤️💚😇

    • @lakshithavlogs
      @lakshithavlogs 5 วันที่ผ่านมา

      @@kellatravel 💖

  • @shanthakumarqtr2915
    @shanthakumarqtr2915 2 วันที่ผ่านมา

    ❤.... lassanai supiri budusaranai kella oyata ❤

    • @kellatravel
      @kellatravel  2 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @KeshawaThejamana-z2w
    @KeshawaThejamana-z2w 2 วันที่ผ่านมา

    තව තවත් සුන්දර තැන් ගවේෂණය කරන්න අක්කාට ශක්තිය ධෛර්යය ලැබේවා!

    • @kellatravel
      @kellatravel  2 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔයාට 😍❤️

  • @RaniKw-ml1yc
    @RaniKw-ml1yc 6 วันที่ผ่านมา +1

    Video eka lassanai nangiyo.parissamin...budusaranai oyata

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 6 วันที่ผ่านมา +2

    Care full. Great job.
    😊❤

  • @dilrushkumari4060
    @dilrushkumari4060 6 วันที่ผ่านมา +1

    මාරම ලස්සනයි මැණිකේ ❤❤❤❤❤ අදත් බලනවා

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @RavindRavind-g8n
    @RavindRavind-g8n 6 วันที่ผ่านมา

    Wooou harima lassanai ..nangi...Yana hama gamanakma parissamin yanna nangiyo...budu saranai..oyata😊❤

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තූතියි 😍❤️

    • @RavindRavind-g8n
      @RavindRavind-g8n 6 วันที่ผ่านมา

      @kellatravel 👍💗

  • @nishshankawithanachchi916
    @nishshankawithanachchi916 4 วันที่ผ่านมา

    අනේ දැන් තමයි බලන්න ගත්තේ නංගී ඔයාට ජයවේවා පතනවා Subs ලා ලක්ෂයක් මේ අවුරුද්දේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤

    • @kellatravel
      @kellatravel  4 วันที่ผ่านมา +1

      අනේ ගොඩක් ස්තූතියි ඔයාට😍❤️

  • @SriyaFernando-v6d
    @SriyaFernando-v6d 3 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤️❤️

    • @kellatravel
      @kellatravel  3 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @ShanikaYg
    @ShanikaYg 6 วันที่ผ่านมา

    Shoi manika.hari lassanai.oya parissamen deiyo.puluwannam gongala kandatath Enna harima lassanai meheth oyata bs ❤

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      හ්ම්ම් 💚 ගොඩක් ස්තූතියි 😍❤️

  • @nancykey480
    @nancykey480 6 วันที่ผ่านมา +1

    තව මේ වගේ video ගේන්න. හැබැයි පරිස්සමින්.goodluck👍

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @pradeepkariyawasam7263
    @pradeepkariyawasam7263 5 วันที่ผ่านมา

    ලස්සනයි ....❤❤❤

    • @kellatravel
      @kellatravel  5 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @dinithjayawardhana6111
    @dinithjayawardhana6111 5 วันที่ผ่านมา

    Good luck 🎉

    • @kellatravel
      @kellatravel  5 วันที่ผ่านมา

      Thank you 💚❤️

  • @SandunLakshitha-lj9cp
    @SandunLakshitha-lj9cp 6 วันที่ผ่านมา +1

    ❤❤❤❤ සුපිරි යකඩ kellek❤❤❤

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @fernandosarath4694
    @fernandosarath4694 4 วันที่ผ่านมา

    Niyamai❤❤❤❤❤❤From Italy

    • @kellatravel
      @kellatravel  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @pathiranainokachandani128
    @pathiranainokachandani128 6 วันที่ผ่านมา

    Man hamadama oyage vlog balanawa..❤

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @sameerasameera6642
    @sameerasameera6642 6 วันที่ผ่านมา

    ලස්සනයි ඔයා .වීඩියෝ ඔක්කොම හොඳයි ලස්සනයි ❤

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @LakshithaPrasad-d4y
    @LakshithaPrasad-d4y 5 วันที่ผ่านมา

    Supiri ❤❤ podi deyka kiynnm oya wage than walta haddi sapaththu dekak dgna ynna

    • @kellatravel
      @kellatravel  5 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @NiroshanSudeepa
    @NiroshanSudeepa 6 วันที่ผ่านมา

    පරිස්සමෙන් අක්කි.බුදු සරණයි❤❤❤❤

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @homeandgarden9991
    @homeandgarden9991 6 วันที่ผ่านมา

    Video එකක් දාන කම් බලාගෙන හිටියේ. ඔයාගේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා දැන් මම.❤❤

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @dilinimadushani4543
    @dilinimadushani4543 6 วันที่ผ่านมา +1

    Duka danunath, sathutak danunath man asama kellage viedos balanna vitharamai. Dukak , danunama matah kohe hari thaniyen yanna hithenawa akke parisare sundara vidala sathutu wenna. Adarei godak oyata. oyage travling harima niskalankai. Oya oyage badu tika piliwalata thiyagena, kama uyagena kala' kiri ekaka bila, night eka gatha karan vidayata man harima asai akke.🌞🌝🌿🌾⛅🌈🐠🐒🐝🐚🐞🐥🐄🍓🍒🍑🍅🌼🌻🌺⚡💧☔❤❤❤

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තූතියි ඔයාට 😍❤️💚

  • @nalinbasnayaka6457
    @nalinbasnayaka6457 6 วันที่ผ่านมา

    Lassanai akki ada video eka ❤❤

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @dineshwickrama5624
    @dineshwickrama5624 5 วันที่ผ่านมา +1

    Parissamen.gon madayo ennawa me lankawe!!❤

    • @kellatravel
      @kellatravel  5 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @pathiranainokachandani128
    @pathiranainokachandani128 6 วันที่ผ่านมา

    ලංකාව වගේ රටක. හරි අනාරක්ෂිතයි නෙද. හරි පරිස්සමින්. මට නම් බයයි නංගි. ඔයාට තෙරුවන් සරණයි

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @sandhyadahanayake8934
    @sandhyadahanayake8934 5 วันที่ผ่านมา

    Brave girl ❤

    • @kellatravel
      @kellatravel  5 วันที่ผ่านมา

      Thank you 💚❤️

  • @jeewanasandaruwan3604
    @jeewanasandaruwan3604 6 วันที่ผ่านมา

    වීඩියෝ එක බැලුවා ...👍💪

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @udeshanuruddhike1316
    @udeshanuruddhike1316 19 ชั่วโมงที่ผ่านมา

    ඔයා වෙන්න ඕන අද කුරුණෑගල දඹුල්ල පාරෙදි දැක්කෙ

  • @ilangapush3294
    @ilangapush3294 6 วันที่ผ่านมา

    Lassanai oyage video ❤❤

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @kasunigayathri723
    @kasunigayathri723 วันที่ผ่านมา

    සාදික්කා ගහක් 😊

  • @nadilweerakkodi8136
    @nadilweerakkodi8136 ชั่วโมงที่ผ่านมา

    මගදිගේ chennel එක කරන අයියත් එක්ක ව්ලොග් එකක් කරන්න්කෝ..ලොක සවාරිය ක් යනවා එයා...

  • @DayanandaWickramasooriya
    @DayanandaWickramasooriya 6 วันที่ผ่านมา

    ❤💚💛💙 ආදරනීය මිතුරියට ආශිර්වාදය 🙋🙋🙋🙋

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @Ami2011PP
    @Ami2011PP 6 วันที่ผ่านมา

    ඔයා අපේ පැත්තේ ඇවිල්ලානේ.😃 ලස්සන තැනක්. ඒ්ත් මම ගිහින් නැහැ.🥲 පරිස්සමෙන්❤ (ඌරන්ගෙන් ප්‍රවේසම් වන්න)

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තූතියි ඔයාට 😍❤️

  • @dilkadadigama7736
    @dilkadadigama7736 6 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අනෙ පරිස්සමෙන් කොහෙ ගියත් 💗😍

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @DelepGunatlk
    @DelepGunatlk 6 วันที่ผ่านมา

    ඒ ලස්සනයී 😍🧡🍃😌 මාත් එන්නම්ම්ම්.. 😼😼

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @VisalPereravkp1988
    @VisalPereravkp1988 6 วันที่ผ่านมา

    patta...but be careful

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      Thank you 💚❤️

  • @MadhushanChalana
    @MadhushanChalana 6 วันที่ผ่านมา

    අද විඩියො එක ලස්සනයි❤❤❤

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @nadeeshasumanasekera9505
    @nadeeshasumanasekera9505 6 วันที่ผ่านมา

    නියමයි අක්කා. නියම ට්‍රැවලර් කෙනෙක්

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @ChandikaMadusanka-m7o
    @ChandikaMadusanka-m7o 4 วันที่ผ่านมา

    👌👌😊😊

    • @kellatravel
      @kellatravel  4 วันที่ผ่านมา

      ❤️💚❤️

  • @shaniypereraz2392
    @shaniypereraz2392 3 วันที่ผ่านมา

    Lassana gamak oyt lassanai.

    • @kellatravel
      @kellatravel  3 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @DamithPriyankara-ok8fo
    @DamithPriyankara-ok8fo 5 วันที่ผ่านมา

    wow❤ lassana

    • @kellatravel
      @kellatravel  5 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @ThusharaAlwis-k5r
    @ThusharaAlwis-k5r 6 วันที่ผ่านมา

    Travel lover ❤

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      Thank you 💚❤️

  • @Sahasya13
    @Sahasya13 6 วันที่ผ่านมา

    අක්කා ලස්සන වෙලා 😊❤

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @PradeepPriyankara-pd4tq
    @PradeepPriyankara-pd4tq 6 วันที่ผ่านมา

    Good kelle❤❤❤❤❤❤❤❤

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      Thank you 💚❤️

  • @infinityOne-ye2mj
    @infinityOne-ye2mj 6 วันที่ผ่านมา +1

    ලස්සනයි. කථා කරන්න asai ඔයත් එක්ක

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา +2

      ගොඩක් ස්තූතියි 😍❤️

    • @infinityOne-ye2mj
      @infinityOne-ye2mj 6 วันที่ผ่านมา

      @kellatravel welcome 👍👍

  • @sunethrakumuduni1515
    @sunethrakumuduni1515 6 วันที่ผ่านมา

    Kudello allanna epa hirikitha nedda 😮😮parissam wenna jeevithe aaraksha karaganna🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      කූඩැල්ලන්ට දැන් පුරුදු වෙලා 😌 ගොඩක් ස්තූතියි ඔයාට 😍❤️

  • @achalapriyanga9284
    @achalapriyanga9284 4 วันที่ผ่านมา

    එලම

    • @kellatravel
      @kellatravel  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @UsandhaKandy
    @UsandhaKandy 4 วันที่ผ่านมา

    සාදික්කා❤❤❤❤

    • @kellatravel
      @kellatravel  4 วันที่ผ่านมา

      💚💚💚

  • @RSusan-g1p
    @RSusan-g1p 5 วันที่ผ่านมา

    🔥🔥🔥🔥🔥🇱🇰👍

    • @kellatravel
      @kellatravel  5 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @ppvideo771
    @ppvideo771 6 วันที่ผ่านมา

    හොද travel එකක්.

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @CKSongHouse
    @CKSongHouse 6 วันที่ผ่านมา

    Maruuuu 🥰💗💞❣️😊

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 6 วันที่ผ่านมา +1

    😮😮😮😮😮😮😮😮😮.
    I can't do like this work.
    💯💯💯💯💯💯👍👍👍👍🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪

  • @rajithdimuthu1126
    @rajithdimuthu1126 วันที่ผ่านมา

    අම්මො බය හිතෙන්නෙ නැද්ද ඔයාට 😮

    • @kellatravel
      @kellatravel  วันที่ผ่านมา +1

      බය නෑ ඉතින් 😍

  • @Pasindu_Travel.Junkie
    @Pasindu_Travel.Junkie 6 วันที่ผ่านมา

    Niyamai akka🔥

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @TeraLihini
    @TeraLihini 6 วันที่ผ่านมา

    අඩෙ අක්කෙ මගෙ නමත් ලිහිනි 😁😁 පරිස්සමෙන් අක්කෙ❤️🙏

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      ඔයාගේ නම තියෙන කන්දකුත් තියෙනවා 😃😍 ගොඩක් ස්තූතියි ඔයාට 😍❤️

    • @TeraLihini
      @TeraLihini 6 วันที่ผ่านมา

      @kellatravel ඒකනෙ ❤️

  • @roshansisira992
    @roshansisira992 6 วันที่ผ่านมา +1

    දැන් partnar කෙනෙක් හොයාගන්න වෙයි😌

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      තනියම ඇවිදිද්දී හොදයි වගේ 😇😇

    • @hhchamudi8383
      @hhchamudi8383 6 วันที่ผ่านมา

      ​@@kellatravelpartner kenek Nedda thawa 🎉

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 5 วันที่ผ่านมา +1

    එ දිගට වීඩියෝ දාන්නේ ඔයාවිතරයි පරිස්සමෙන් යන්න

    • @kellatravel
      @kellatravel  5 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @asirihansa246
    @asirihansa246 6 วันที่ผ่านมา

    Akka job ekath ekka niwadu ganne kohomada me traveling krnn..monawa unath niyameta jeewithe widinawa aa..❤😊adarei

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา +1

      ලේසි නෑ ඉතින් සමහර job කරද්දී නම් නිවාඩු ගන්න . ඒත් උවමනාව තියේනම් කොහොම හරි පුලුවන් 😇 ගොඩක් ස්තූතියි ඔයාට 😍❤️

  • @krishanthapathum2807
    @krishanthapathum2807 6 วันที่ผ่านมา

    ගම❤

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      ලස්සනයි 💚

  • @SashiVg
    @SashiVg 5 วันที่ผ่านมา

    😊😮

    • @kellatravel
      @kellatravel  5 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @Family.Srilanka
    @Family.Srilanka 6 วันที่ผ่านมา

    හරිම ලස්සනයි

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @AmilaRodrigo-f9p
    @AmilaRodrigo-f9p 16 ชั่วโมงที่ผ่านมา

    නගා රක්ෂ ගල පැත්තේ යමුද

  • @Rkdu_Reb62
    @Rkdu_Reb62 4 วันที่ผ่านมา

    ඔයා තනියම යන්න, ඒත් තනියම කියන වචනය පාවිච්චි කරන්න එපා, 😢 emoji දාන්න එපා, confidence මදිද?

    • @kellatravel
      @kellatravel  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔයාගේ අදහසට😍❤️

  • @Travel_With_Tilan
    @Travel_With_Tilan 4 วันที่ผ่านมา

    අක්කා ❤

    • @kellatravel
      @kellatravel  4 วันที่ผ่านมา

      මල්ලී 💚💚

  • @RoshanChathuranga-u2e
    @RoshanChathuranga-u2e 6 วันที่ผ่านมา

    Jeevithe godak watinawa e nisa parissamen

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

    • @RoshanChathuranga-u2e
      @RoshanChathuranga-u2e 6 วันที่ผ่านมา

      Whatsapp numba ekata watina link ekak thiyanawa

    • @RoshanChathuranga-u2e
      @RoshanChathuranga-u2e 2 วันที่ผ่านมา

      Oya awadanamak aran yanne ane oka natharakaraganna

  • @Dtmnop
    @Dtmnop 5 วันที่ผ่านมา

    Oyage gama koheda.....?

    • @Dtmnop
      @Dtmnop 5 วันที่ผ่านมา

      Oyath ekka matath aasayi travel karanna.......eeth enna baane...mamath gahanu lamayek

    • @kellatravel
      @kellatravel  5 วันที่ผ่านมา

      😇😇😇

  • @malisha9018
    @malisha9018 5 วันที่ผ่านมา

    Thaniyma innd baya nadd holman ehama innw ne😢mtann chuti chuti addekimuth thiyenaw

    • @kellatravel
      @kellatravel  5 วันที่ผ่านมา

      බය නෑ ඉතින් 😇

  • @sampaththilak7754
    @sampaththilak7754 5 วันที่ผ่านมา

    Eka manike

    • @kellatravel
      @kellatravel  5 วันที่ผ่านมา

      😍😍😍

  • @chathunilu9251
    @chathunilu9251 4 วันที่ผ่านมา

    Akke man eda rideegamadi hambune mn evith oyata kata kale matakada oya ankubura bus ekak enakm inne kiwe

    • @kellatravel
      @kellatravel  4 วันที่ผ่านมา

      අහ් මට මතකයි නංගී ❤️❤️❤️❤️
      පැයකට වඩා රිදීගම හිටගෙන හිටියා මන් බස් එක එනකම් එදා 😃
      ගොඩක් ස්තූතියි නංගි ඔයාට 😍❤️

  • @DamithPriyankara-ok8fo
    @DamithPriyankara-ok8fo 5 วันที่ผ่านมา +1

    oya mawa akan giye ne ne 😢

    • @kellatravel
      @kellatravel  5 วันที่ผ่านมา

      😇😇😇

  • @ChandimaPerera-u9j
    @ChandimaPerera-u9j 6 วันที่ผ่านมา +1

    නංගි හරිම ලස්සන වෙලා…අනේ පරිස්සමිං…සුබ පතනවා ඔයාගෙ මේ වීර චාරිකාවට ❤❤❤❤❤

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @AmalKaru-i2f
    @AmalKaru-i2f 6 วันที่ผ่านมา +1

    ඔයා අනිවාර්යෙන් ම binocular එකක් අරන් යන්න. අනේ මට නම් camping කියල හිතන්න ඇත බැහැ . මොකද මට ගෙදර උනත් වැරදිලා හරි බිම පැදුරක් දාගෙන කොට්ටයක් නැතුව නිදියනවා කියන්නේ හිතන්නවත් බැරි දෙයක්. අම්මෝ ඔයා නම්...මමත් ටෙන්ට් එකක් අරන් ගේ ඇතුලේ ඒක අටවාගෙන පොඩ්ඩක් practice කරන්න ඕන ඔයා වගේ ගමනක් යන්න කලින් .

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      එහෙම ඉන්න අමාරුයි තමා ගොඩක් අයට 😌😌 ගොඩක් ස්තූතියි 😍❤️

  • @thetrader261
    @thetrader261 6 วันที่ผ่านมา +3

    Meezan tea estate

  • @nalakanalaka3650
    @nalakanalaka3650 5 วันที่ผ่านมา

    සාදික්කා ගහාක් සහෝදරිය

    • @kellatravel
      @kellatravel  5 วันที่ผ่านมา

      💚💚💚

  • @sumith94
    @sumith94 6 วันที่ผ่านมา

    kella ❤

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      Thank you 💚❤️

  • @ThakshilaMadumali-cd7vl
    @ThakshilaMadumali-cd7vl 6 วันที่ผ่านมา

    ❤❤ sadikka gedi akki aa

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      💚💚💚

  • @RathnaweeraSeela
    @RathnaweeraSeela 6 วันที่ผ่านมา

    පරිසමට බුදු සරණයි

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @DilipMadusanka-e7b
    @DilipMadusanka-e7b 5 วันที่ผ่านมา

    👍❤️

    • @kellatravel
      @kellatravel  5 วันที่ผ่านมา

      💚❤️💚

  • @ShiyaniSilwa
    @ShiyaniSilwa 6 วันที่ผ่านมา

    පරිසමෙින්නංගිබුදුසරනයිඔයාට

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @sanjeewaperera9976
    @sanjeewaperera9976 5 วันที่ผ่านมา

    taniyama yanna epa kiyala mama kochchara kiyanawada ..............

    • @kellatravel
      @kellatravel  5 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @SamarasingheSujith
    @SamarasingheSujith 5 วันที่ผ่านมา

    Matath yana dawasata kiyanna mamath eno hode oyath ekka yanna

    • @kellatravel
      @kellatravel  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @Notake-b4u
    @Notake-b4u 6 วันที่ผ่านมา

    ♥️💯

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      ❤️💚❤️

  • @bhagyaudayashan322
    @bhagyaudayashan322 2 วันที่ผ่านมา

    සාදික්ක ගහක්

    • @kellatravel
      @kellatravel  2 วันที่ผ่านมา

      💚💚💚

  • @Dushanthydush-ol8qz
    @Dushanthydush-ol8qz 6 วันที่ผ่านมา

    Pallama dakinkota kalul hiri watuna 😮

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      හ්ම්ම් ඒකනේ 😳😍

  • @lakshithanilanka2293
    @lakshithanilanka2293 6 วันที่ผ่านมา

    කෙල්ලෙ ❤

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      ❤️❤️

  • @kanchanaperera9072
    @kanchanaperera9072 3 วันที่ผ่านมา

    Boru kiyanna epa nangi aniwa thwa kauru Hari Inna athi

    • @kellatravel
      @kellatravel  3 วันที่ผ่านมา

      හා අනේ ආයේ බොරු කියන්නේ නෑ 😬😬

  • @ShamaliGunathilaka-id9vk
    @ShamaliGunathilaka-id9vk 3 วันที่ผ่านมา

    සාදික්කා ගහක් නංගි

    • @kellatravel
      @kellatravel  3 วันที่ผ่านมา

      💚💚💚

  • @madkaththanayaka1131
    @madkaththanayaka1131 6 วันที่ผ่านมา

    සිද්ධාලේප කකුලෙ ගාගන ගියාම කූඩැල්ලෝ එල්ලන්නෑ

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      හ්ම්ම් 😇💚

  • @404_Error_SL
    @404_Error_SL 6 วันที่ผ่านมา

    Oyanm maru ane

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @GaminiThilakarathna-h6m
    @GaminiThilakarathna-h6m 6 วันที่ผ่านมา

    Ape gamet lasanai Kadu tiyanawa

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      ම්ම්ම් 💚

  • @shishandeeraz8189
    @shishandeeraz8189 5 วันที่ผ่านมา

    Sadikka gahak neda

    • @kellatravel
      @kellatravel  5 วันที่ผ่านมา

      💚💚💚

  • @SalmanMohomad-m3g
    @SalmanMohomad-m3g 5 วันที่ผ่านมา

    Grateful allah nothing anyone respect you my dear

    • @kellatravel
      @kellatravel  5 วันที่ผ่านมา

      Thank you 💚❤️

  • @thetrader261
    @thetrader261 6 วันที่ผ่านมา

    Ape area eka😊

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา +1

      ලස්සනයි 💚

  • @ShalikaSrimali-k7w
    @ShalikaSrimali-k7w 6 วันที่ผ่านมา

    ❤❤😊😊

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      Thank you 💚❤️

  • @ShehaniKoshila-z7i
    @ShehaniKoshila-z7i 5 วันที่ผ่านมา

    අපේ රට කොච්චර ලස්සනයිද,මගේ කිරි අම්මගෙ ගම කැප්පිටිගල

    • @kellatravel
      @kellatravel  5 วันที่ผ่านมา

      ඒකනේ 💚 ගොඩක් ස්තූතියි 😍❤️

  • @InspirationalWindowTulip-vt6ew
    @InspirationalWindowTulip-vt6ew 6 วันที่ผ่านมา +2

    ලස්සනයි වීඩියෝ එක.ඔයා ගල මුදුනේ ඉන්න විට මම අහසෙ යම් චිත්‍රයක් දැක්කා.. වතුරෙන් බාගෙට මතුවුනු කිඹුලෙක් එයා කට ඇරගෙන යම් ගොදුරක් ගිලින්න සුදානම් වෙනව.හොදට ඒ දිහා බලන්න පෙනෙයි.

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      බලන්නම් 😇 ගොඩක් ස්තූතියි 😍❤️

    • @AriyadasaWaduvidanage
      @AriyadasaWaduvidanage 6 วันที่ผ่านมา +1

      ඔබ ගෑණු දරුවෙක් ...........නන්නාඳුනන පරිසරය ක..අනාරක්ෂිත ලෙස කරන මේ ක්‍රියා කාරකම් සුදුසු යි කියලා කියන්න නම් බැහැ ..නමුත් ඔබේ නිර්භය එඩිතර බවට ගරු කර යුතුයි..හදිසි අවස්තාවක කලයුතු ආරක්ෂක උපක්‍ර්‍රම සකස් කරගන්න ....සුබ පතමි..........❤❤❤

  • @Ankitha_200
    @Ankitha_200 6 วันที่ผ่านมา

    සාදික්කා ගහක් වගේ නෙ.. ඔයා ගෙඩියක් කඩලා බැලුවේ නැද්ද.. කන දෙයක් ද දන් නෑ

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      හ්ම්ම් 💚

  • @MalshanSanjaya
    @MalshanSanjaya 6 วันที่ผ่านมา +1

    ❤❤

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      Thank you 💚❤️

    • @MalshanSanjaya
      @MalshanSanjaya 6 วันที่ผ่านมา

      @kellatravel ❤

  • @GHOST-s8g
    @GHOST-s8g 6 วันที่ผ่านมา

    Lasagna wedak 💓

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @dumbaramitiyawatha
    @dumbaramitiyawatha 6 วันที่ผ่านมา

    මම නම් bayayi ohoma inna. හොල්මන්, sarpayo, මිනිස්සු e තුනටම bayayi. E unata gehenu kenek මේ gaanata නිර්භීත වෙන්නම one.

    • @kellatravel
      @kellatravel  6 วันที่ผ่านมา

      ඒකනේ 😇😇 ගොඩක් ස්තූතියි ඔයාට 😍❤️

  • @thetrader261
    @thetrader261 6 วันที่ผ่านมา +1

    සාදික්කා