Grocery Shopping In Dubai 2022 | අපිත් එක්ක බඩු ගන්න යමුද?|Supermarket tour |sinhala vlogs|DXB vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Hi Shasha's Family,
    ඔයාල හැමෝම හොදින් ඉන්නව නේද?.happy valentines day to all our frends .ආදරවන්තයන්ගේ දිනය සමරලා අපිත් ගියා සතියට අතිවෙන්න බඩු ගේන්න.ඩුබායි වල තවත් අඩුවට බඩු ගන්න තියන තැනක් වෙන al Khile mall එකේ Grand Hyper එකේ අපි මොනවද ගත්තෙ කියල බලන්න වීඩියෝ එකත් එක්ක දිගටම එකතුවෙලා ඉන්න.ආදරෙයි ඔයාල හැමදෙනාටම.සතුටින් ඉන්න අපේ ඊලග වීඩියෝ එක එනකන්.
    අමතක නොකර අපේ චැනල් එක subscribe කරල අපේ පවුලට එකතුවෙන්න .💗
    thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
    ✅ You tube ➡️ / @travelwithshasha321
    ✅ Instagram 👩‍❤️‍👨 ➡️@shashatravelwith
    ✅ Facebook Page➡️‪@travelwithshasha321‬
    music on this video
    you tube audio library
    watch our all video from here
    Dubai 31 st Night | Day in our life |31 රෑ අපි මොකද කරේ?|Travel with Shasha|Sinhala Vlog| Fireworks- • Dubai 31 st Night | D...
    DECORATING OUR CHRISTMAS TREE 2021 SINHALA |අපේ පුංචි නත්තල් ගහේ සැරසිලි |SINHALA CHRISTMAS VLOG- • DECORATING OUR CHRISTM...
    නත්තලට අපි ගත්ත දේවල් | Christmas Shopping Vlog Sinhala |Cheapest Market in Dubai|Travel with Shasha- • නත්තලට අපි ගත්ත දේවල් ...
    ඩුබායි එන්න හොදම සහ හරිම විදිහ | වීසා ගන්නෙ කොහොමද? |Dubai Visit Visa | Travel with Shasha | sinhala - • ඩුබායි එන්න හොදම සහ හර...
    A Day In Our Life | Dubai City Walk Sinhala Vlog |ඩුබායි වල අපි ඉන්න පැත්ත|Travel with Shasha - • A Day In Our Life | Du...
    Grocery Shopping In Dubai | ඩුබායි වල ග්‍රොසරි ශොපින් සිංහල | Nesto hypermarket dubai | sinhala vlog - • Grocery Shopping In Du...
    Chinese Food Challenge | බඩ පැලෙන්න කන්න Chinese කෑම | sinhala vlog |Travel with Shasha |food review - • Chinese Food Challenge...
    Expo 2020 Dubai | ලොව විශාලතම ප්‍රදර්ශනය | All About Expo |World Largest Event |Travel with Shasha - • Expo 2020 Dubai | ලොව ...
    Dubai Old Souk| Dubai Gold Souk|ශාශා ගත්තු රත්තරන් ගොඩ|Travel with Shasha|Cinematic Vlogs|Spice souk- • Dubai Old Souk| Dubai ...
    Dubai Desert Safari | Duna Bashing |ශාශා ගේ සුපිරි බෙලි ඩාන්ස් එක |Travel with Shasha|Cinematic vlog - • Dubai Desert Safari | ...
    La Mer Dubai|තව පොඩ්ඩෙන් අසේලගෙ පපුවහිරවෙනව.|Travel with Shasha|cinematic Travel|Tourist Attraction - • La Mer Dubai|තව පොඩ්ඩෙ...
    #sinhalavlogs
    #TravelwithShasha
    #dubaisrilankancouple
    #groceryshoppingnew2022
    #food
    #sinhala
    #srilanka
    #grandhyper
    #dubai
    #travel
    #lifestyle

ความคิดเห็น • 121

  • @Giorno23
    @Giorno23 2 ปีที่แล้ว +3

    Hii Guys…. Adai oyalawa dakke apith ekatu una oylata❤️❤️ keep it up 👍 Nice Vlog ❤️

    • @travelwithshasha321
      @travelwithshasha321  2 ปีที่แล้ว +1

      thank you so much guys .u guys doing good job too .much love from us ❤️❤️❤️😍

    • @Giorno23
      @Giorno23 2 ปีที่แล้ว

      @@travelwithshasha321 👍👍❤️😊

  • @takeiteasy6961
    @takeiteasy6961 2 ปีที่แล้ว +1

    සතුටින් ඉන්න..හැමදාම අලුත් වීඩියෝ අරන් එන්න ...දෙන්නටම ජය වේවා

    • @travelwithshasha321
      @travelwithshasha321  ปีที่แล้ว

      Oyatath. Adarei mewage apiwa dirimath karanawada ❤️❤️

  • @shammikaamani9548
    @shammikaamani9548 2 ปีที่แล้ว +1

    Skin care video ekak karanna clothes section eke thawa diga video ekak karanna

  • @radeeshgaming7956
    @radeeshgaming7956 ปีที่แล้ว +1

    මාත් එනවා 22වෙනකොට.තෑන්ක්ස් එන්න කලින් මේ හැමදේම පෙන්නනවට 😍❤️

  • @roshanmadhuranga8710
    @roshanmadhuranga8710 2 ปีที่แล้ว +1

    Oyala denna lassana wela....
    Video eka super .. parissamata inna budu saranai dennatama

    • @travelwithshasha321
      @travelwithshasha321  2 ปีที่แล้ว

      Anaaaaa tankuuuuu patoyooo 😍😍❤️❤️❤️

  • @janakanishantha4044
    @janakanishantha4044 2 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න bs oyala dennata

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว +2

    Nice video Akkeya aiya

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana 2 ปีที่แล้ว +1

    Thanks aiye video ekata 🖤🤗

  • @sasindudewasiri2187
    @sasindudewasiri2187 2 ปีที่แล้ว +4

    Shasha නම් සැරයි තමා අයියා කිව්වේ මිරිස් ගද්දී😂 ඉස්සර schl දවස් වල කට තමා කට mine besti❤️

  • @SachiandAnu
    @SachiandAnu 2 ปีที่แล้ว +3

    lankawe vegs ehemath thiyenawa neda eke maru maru. Looks so fresh 😍😍

    • @travelwithshasha321
      @travelwithshasha321  2 ปีที่แล้ว

      ඔව් අනේ.ඔයාලත් යන්න 😍😍❤️❤️

  • @pubudushiran1743
    @pubudushiran1743 6 หลายเดือนก่อน

    nice video. avacado 1kg walata gedi keeyak wage enawada?

  • @ShehanAnjana-cc4pt
    @ShehanAnjana-cc4pt 8 หลายเดือนก่อน

    Shasha pennapu trisart ekanam lassanai tamai aiye

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว +1

    Laabai ගොඩක් .ada ape lankawe badu gini ganan.❤️❤️❤️❤️❤️

    • @travelwithshasha321
      @travelwithshasha321  2 ปีที่แล้ว

      Ow neda lankawe aya godak dukwidinawa.🙏🙏❤️

  • @sanduniserasinhe6580
    @sanduniserasinhe6580 2 ปีที่แล้ว +1

    හොදින් සතුටින් හැමදාම ඉන්න

    • @travelwithshasha321
      @travelwithshasha321  2 ปีที่แล้ว

      ඔයාලත් සතුටින් ඉන්න ❤️❤️😍😍

  • @hewageteachprogram1763
    @hewageteachprogram1763 2 ปีที่แล้ว +1

    gaananam supiri ayiye

  • @supunsupunchandima7231
    @supunsupunchandima7231 2 ปีที่แล้ว +1

    Ane akki balannath asai thawa vidiyos danna

    • @travelwithshasha321
      @travelwithshasha321  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් නන්ගා ඉක්මනටම අපි අලුත් වීඩියෝ එකක් ගෙන්නම්කො ❤️❤️😍😍

  • @siyanisiyani6419
    @siyanisiyani6419 2 ปีที่แล้ว +1

    සතුටින් ඉන්න හැමදාමත් බුදු සරණයි පරිස්සමින් ඉන්න

    • @travelwithshasha321
      @travelwithshasha321  2 ปีที่แล้ว

      ඔයාලත් සතුටින් ඉන්න හැමදාම ❤️😍😍

  • @k-9674
    @k-9674 2 ปีที่แล้ว

    Lassanai akki .oyala dubai waladida hambune 🥰

  • @madushanichathurika8060
    @madushanichathurika8060 2 ปีที่แล้ว +6

    මාත් ලඟදිම එනවා අක්කී & අයියා 😍😍😍😍

    • @travelwithshasha321
      @travelwithshasha321  2 ปีที่แล้ว

      එන්න එන්න .good luck nangaaa ❤️❤️❤️😍

    • @d.m.salwis4354
      @d.m.salwis4354 2 ปีที่แล้ว

      Hi...ඔයා ගියාද නංගි..

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว

      මමත්,ඉන්,ෙන්.ඩුබායි,අපට,යන්න,ෙදන්ෙන්,නැ,ඝ්තුතියි,ඔබ,,ෙදපලටම,😊😅😮

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว

      දුව,කරවලත්,එනවද,.ලංකා,,ෙවන්,,😊😅😮😢😢

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว

      කැකිරි,මමත්,අාඝයි,😊😅😮

  • @dumekalubovila3777
    @dumekalubovila3777 2 ปีที่แล้ว +1

    Nice program ....🙂🙂🙂

  • @siyanisiyani6419
    @siyanisiyani6419 2 ปีที่แล้ว +2

    ශා ලස්සනයි නංගි මල්ලියෝ

  • @anuudeshika7951
    @anuudeshika7951 2 ปีที่แล้ว +1

    Oyala shoi ane🥰 mata deyak danaganna oni akki aiya dubai walata AED 1050ka salary ekakata awoth survive wenna puluwanda? E gana madida?

    • @travelwithshasha321
      @travelwithshasha321  2 ปีที่แล้ว +1

      Thanks dear 😍😍❤️❤️❤️ mehemai dannam 1500 living in unoth shepe .but live out unoth viyadama vadi accommodations valata 500 kamata 350 transport 200 amathara wiyadamui baluwahama 500 aed wage thamai hariyata ithuruwenne

  • @mohamednusrath7938
    @mohamednusrath7938 2 ปีที่แล้ว +1

    Lankawa jewathwenna amaru badu giniganag shodarya vacation avith yanna exit ennapa

  • @hiransilva2105
    @hiransilva2105 2 ปีที่แล้ว +1

    Me shopping mall ekema Electronics items cover wena video ekak karanna prices ekkama. Video eka diga unata kamak ne please

    • @travelwithshasha321
      @travelwithshasha321  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 😍❤️❤️

  • @pryantaa2445
    @pryantaa2445 2 ปีที่แล้ว +1

    Ape. Sinhala. Pata. Hodai. Neda. Dooni. Oyala. Denna. Harima. Aadaraniyai. Budu. Saranai

    • @travelwithshasha321
      @travelwithshasha321  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤️❤️😍😍

  • @nirupasriyani4309
    @nirupasriyani4309 2 ปีที่แล้ว +1

    dan lankawe enna apita salli tibunath kanna ona badu ne mama masayak tisse coffeemate ekak hoyanawa putata ...ada 15 wenida tawama lebune ne oka tama tatweතත්වෙ... දරැවන් විදින්න ඔන කාලෙ විදොනවා අපිත් එහෙමයි ...

    • @travelwithshasha321
      @travelwithshasha321  2 ปีที่แล้ว

      අනේ මන්ද ලංකාවෙ දැන් තත්ත්වය නේද.

  • @thusarindunimsr7148
    @thusarindunimsr7148 ปีที่แล้ว +1

    Aiye dubai wl it job ekak hoya ganna nethiweid

  • @dinudinu9626
    @dinudinu9626 ปีที่แล้ว +1

    Akki awurudu 18 wage kellekta hoda job kiyanna ko ohe .padi wadi .paula wenuwen mamath dubai eanna inne

    • @travelwithshasha321
      @travelwithshasha321  ปีที่แล้ว +1

      Nanga mehe dan jobs hoyanna godak අමාරුයි .hodatama english thiyenna oni nathnam work experience thiyenna oni.eth අමාරුයි .danna hoda agancy ekakin hoda විශ්වාසවන්ත ekakin hoyala balala enna.nathnam oyala asaranawenawa mehe ඇවිත් .good luck

    • @dinudinu9626
      @dinudinu9626 ปีที่แล้ว

      Taks akki manika.ජයෙන් ජයම වේවා ඔයාලා දෙන්නට බුදු සරනයි

  • @lahirudilshan2843
    @lahirudilshan2843 2 ปีที่แล้ว

    අයියෙ අක්කෙ සාමාන්‍යයෙන් ඔයාල දෙන්නම ජොබ් කරල ඩිරාම්කීයක් පඩි ගන්නවද

  • @amaavlogs20
    @amaavlogs20 2 ปีที่แล้ว +2

    Home tour ekak onee🥰🥰

  • @thilinidhamyagamage3902
    @thilinidhamyagamage3902 2 ปีที่แล้ว

    Man balan hitiye akki oyala video ekak daanakl... Hemadamath wage ada video ekath godaaak lassanai akki. Oya mata fb request ekak daannako akki. Godaaak adarei 😘😘😘😘 take care akki patto... budusarani ❤❤

    • @travelwithshasha321
      @travelwithshasha321  2 ปีที่แล้ว +1

      anee thank you nangaaa 😍😍❤️❤️❤️ mage channel eke naminma thamai fb ekath thiyenne .much love ❤️❤️

  • @pushpikadarmartha5874
    @pushpikadarmartha5874 2 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @lifebeyond94
    @lifebeyond94 ปีที่แล้ว +1

    ♥️

    • @travelwithshasha321
      @travelwithshasha321  ปีที่แล้ว

      Much love guys and u guys are vloging very nicely .❤

  • @praboda2819
    @praboda2819 2 ปีที่แล้ว

    Aiye laptop wala price kohomada ?

  • @hasini848
    @hasini848 2 ปีที่แล้ว +1

    😍😍

  • @lahirulahirunavod5684
    @lahirulahirunavod5684 2 ปีที่แล้ว +1

    මත් මේ ලබන මසේ එනවා😘😍

  • @prabhathbandara7907
    @prabhathbandara7907 2 ปีที่แล้ว +1

    Ohe groceries ganan needa godak one sallery ekath ekk baladdi

    • @travelwithshasha321
      @travelwithshasha321  2 ปีที่แล้ว

      Ow dannam meheth badu ganan thamai tikak habai hariyata thamange salary eke hatiyata kattiya kohomahari gemak gahanawa 😀😍😍😍

  • @kg7325
    @kg7325 2 ปีที่แล้ว +2

    Aiye computer prices ehema penna anith ekke

  • @lalpriyantha7763
    @lalpriyantha7763 2 ปีที่แล้ว +1

    එන්න ඉන්නේ ❤️❤️❤️

    • @travelwithshasha321
      @travelwithshasha321  2 ปีที่แล้ว

      Enna enna .etha sudusukam hadagena enna broo nathnam mehe kollo awilla innawa mara widihata.jobs naa .engish aniwaryen hadagena enna

  • @sipperlk2606
    @sipperlk2606 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @shanthashantha3842
    @shanthashantha3842 2 ปีที่แล้ว +1

    අයියෙ අක්කේ ගොඩක් ලස්සනයි හොදයි

  • @wardana2
    @wardana2 2 ปีที่แล้ว +1

    Mn dakka Oka video karanwa Oayala desturb kara na api

  • @With_Happy_shorts
    @With_Happy_shorts ปีที่แล้ว +1

    තව ඕනී 🥰🥰🥰

    • @travelwithshasha321
      @travelwithshasha321  ปีที่แล้ว

      අනිවාර්යයෙන් .ආදරෙයි ඔයාලට.❤❤

  • @tharushakavinda9223
    @tharushakavinda9223 2 ปีที่แล้ว +1

    ලගදීම අපිත් එනවා brother❤ සෙට් වෙමු

  • @daysinjapan
    @daysinjapan 2 ปีที่แล้ว +1

    Lankwe wage godak vegetables thynwa neda 🤩 Apita mehe wadiya na 😭

    • @travelwithshasha321
      @travelwithshasha321  2 ปีที่แล้ว

      Ane ehemada akkiyo .japan wala coconut fresh ewath nadda .kenek kiuwa na kiyala .❤️❤️

  • @pasiya4859
    @pasiya4859 2 ปีที่แล้ว

    Badunam labai mehen gaththan gana wadi

  • @hitpoints8706
    @hitpoints8706 2 ปีที่แล้ว +1

    Day to day මීට වඩා ගනං අඩුයි නේ

    • @travelwithshasha321
      @travelwithshasha321  2 ปีที่แล้ว

      ow samahara dewal meke ganannam thamai 😆😆❤️❤️❤️❤️❤️❤️

  • @nipungalaxy175
    @nipungalaxy175 2 ปีที่แล้ว

    Me shopping mall eka koheda thiyanne dubai wela

  • @sipperlk2606
    @sipperlk2606 2 ปีที่แล้ว +1

    ලාබයි

  • @anurakumara5464
    @anurakumara5464 ปีที่แล้ว +1

    Mokadda ban Hama welawema(😏Ah, Ah😏) Ganne.

  • @pulasthihettiarachchi5136
    @pulasthihettiarachchi5136 2 ปีที่แล้ว +1

    👍👍👍🤩🤩🤩👊👊👊🔥🔥🔥🔥

  • @CEYLONSTUDIO123
    @CEYLONSTUDIO123 2 ปีที่แล้ว +1

    Apith enawa

  • @wardana2
    @wardana2 2 ปีที่แล้ว +1

    Api inna oha machan job akak hoyala denna puluwanda da monawa hari akak

    • @travelwithshasha321
      @travelwithshasha321  2 ปีที่แล้ว

      ane godak aya ahanawa job nadda kiyala thiyanawa kiyala danagaththoth paniwidayak dennam ❤️❤️

  • @siyanisiyani6419
    @siyanisiyani6419 2 ปีที่แล้ว +1

    මම ආස මාලු මිරිස් කන්න

  • @shehanedirisinhe3277
    @shehanedirisinhe3277 2 ปีที่แล้ว

    මං හෙට ඔහේ 😁

  • @m.fernando8008
    @m.fernando8008 2 ปีที่แล้ว +1

    Oyala karana job monada

    • @travelwithshasha321
      @travelwithshasha321  2 ปีที่แล้ว

      api e gana lagadima video ekak danawa .adaren piligannawa ape channel ekata

  • @wishmithaweerawansha
    @wishmithaweerawansha 2 ปีที่แล้ว +1

    27 Like ❤

    • @travelwithshasha321
      @travelwithshasha321  2 ปีที่แล้ว +1

      welcome to our channel ❤️❤️❤️😍

    • @wishmithaweerawansha
      @wishmithaweerawansha 2 ปีที่แล้ว +1

      @@travelwithshasha321 please bring us a video about cheap fast food with prices in Satwa or Karma

    • @aselajayalath6229
      @aselajayalath6229 2 ปีที่แล้ว +1

      @@wishmithaweerawansha sure

  • @d.m.salwis4354
    @d.m.salwis4354 2 ปีที่แล้ว +1

    ඔයාලා cont කරගන්න පුලුවන්ද

  • @artforkids3908
    @artforkids3908 2 ปีที่แล้ว +1

    NRFC හෝ PFC Account වලට $ අවශ්‍ය අය බිංදුව,හත,අට,නවය,නවය,නවය,හැත්තෑව,තුන පහට what ap අමතුමක් දෙන්න

  • @sapnaasariya4065
    @sapnaasariya4065 2 ปีที่แล้ว +1

    Hi meem pills help

  • @RameeNisha1993
    @RameeNisha1993 2 ปีที่แล้ว +1

    😍😍

  • @shenuliapsara5864
    @shenuliapsara5864 2 ปีที่แล้ว +1

    😍😍😍