අවුරුදු 69ක් පරණ Austin A40 කාර් එකේ රවුමක් ගියා | Vlog 8

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 148

  • @HarishChandra-ss5jz
    @HarishChandra-ss5jz 4 ปีที่แล้ว +43

    තව ගොඩක් දේවල් ඔය කාර් වල පෙන්වන්න තියෙනව.ඔය කාර් එකේ ආසන ලී වලින් හදල තියෙන්නෙ.වතුර උශ්නත්වය පෙන්නන්නෙ රසදිය බටයකින්.ජැක් එක එකවර රෝද දෙකක්ම උස්සනව.මගේලග තියෙන A40 එකේ හැම එකක්ම තවම වැඩ.ඒක 1951 දි ලියාපදිංචි කල කාර් එකක්.ලංකාවෙ මුල්ම අග්‍රාමාත්‍ය D S සේනානායක මහතාත් පාවිච්චි කල එකක්........

  • @sashindukameshpathirana4180
    @sashindukameshpathirana4180 4 ปีที่แล้ว +16

    වෙන වුන් vlog කරන්නෙ වුන්ගෙ පල් හෑලෙ ආතල් ගන්න ඒවා ඒත් ඔයාලා දෙන්නා මේ වගේ ඒවා කරන්නෙ හරිම වැදගත් ආයෙත් ආව එකට ගොඩක් ගරු කරනවා දිගින් දිගටම හොදින් වැඩ කරන් යන්න ආශිර්වාද කරනවා අයියේ ආදරෙයි ❤️💯

  • @tharindusampath2626
    @tharindusampath2626 4 ปีที่แล้ว +8

    චමිදුවා දැන් ලොකුලමයෙක්😁.පොටො දෙක දුන්නම එ මාමාගේ සතුට.මරු වැඩක්. ඔයලට ජය

  • @DaysofDilshan
    @DaysofDilshan 4 ปีที่แล้ว +52

    adeh matat classic wahana pissuwak gahala tiyenne

    • @KushanYT
      @KushanYT  4 ปีที่แล้ว +7

      ගන්න අයිඩියා එකක් නැද්ද Bro

    • @Damhiru
      @Damhiru 4 ปีที่แล้ว

      Cafe racer

    • @privet9129
      @privet9129 4 ปีที่แล้ว +1

      එකනෙ ඒකනෙ මන් දැක්ක cafe racer ගෲප් එකකත් පෝස්ට් එකක් දාල තියෙනව 😁😁❤❤

    • @Damhiru
      @Damhiru 4 ปีที่แล้ว

    • @DaysofDilshan
      @DaysofDilshan 4 ปีที่แล้ว +2

      @@KushanYT bike ekak hadanna idea

  • @samanbandara4699
    @samanbandara4699 3 ปีที่แล้ว +10

    උබලගේ ඒ වැඩිහිටියන්ට ගරු කිරිමට පට්ටම ආදරෙයි මල්ලිලා බුදු සරණයි

    • @KushanYT
      @KushanYT  3 ปีที่แล้ว

      වැඩිහිටියන්ගෙන් අපිට කොච්චර අත්දැකිම ඉගෙන ගන්න පුලුවන්ද. ❤ Thanks අයියේ

  • @bumi2947
    @bumi2947 2 ปีที่แล้ว +4

    අයියේ මේ vlog එක බලද්දී මට එක දෙයක් හිතුන ලංකාව කියන්නේ මෙච්චර වටිනා වැදගත් ගොඩක් දේවල් තියෙන ලස්සන රටක් අනික ඔයාලා වගේ මිනිස්සුන්ගේ මුනට හිනාවක් ගෙන සුහදශීලි මිනිස්සු තාමත් මේ රටේ ඉන්න එක ගැන හරිම සතුටුයි හොදට වැඩ ටික කරගන්න 😊

    • @KushanYT
      @KushanYT  2 ปีที่แล้ว +1

      Thanks

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena3026 4 ปีที่แล้ว +1

    පරණ ෆිල්ම් එකක් බැලුවා වගේ..
    ස්තුති බොලාගෙ උත්සාහයට.

  • @arakt568
    @arakt568 4 ปีที่แล้ว +4

    උඹලගේ නිහතමානීකමට පට්ට ගරු කරනවා මචං.... ✌️

  • @privet9129
    @privet9129 4 ปีที่แล้ว +17

    මාමට සතුටු හිතුන 4to දෙක දැකල ❤

  • @මනොජ්බණ්ඩාරවික්රමසිංහ

    ඔය රුවන්වැල්ලෙ පන්සල ගාවින් ඇතුල් පාරේ පැත්තේ නේ 🤩🤩🤩🤩😍😍😍😍 නියමයි වීඩියො එක

  • @dushanshenu8557
    @dushanshenu8557 4 ปีที่แล้ว +1

    Chamiduwa dan loku kollekne.. kushan srimal chamidu... kalekatapasse ayema wedeeta behela ... digatama karagena yamu....🤙🤙🤙🤙

  • @gihankarunarathna47
    @gihankarunarathna47 4 ปีที่แล้ว +1

    ගොඩාක් වටින video අවසානෙට දාපු චිත්‍ර ගොඩාක් ආදර්ශමත් මාමට photo එකට ගොඩක් සතුටුයි

  • @prasanranaweera9800
    @prasanranaweera9800 2 ปีที่แล้ว +1

    ඒක නියමයි...
    නහතමානී මාමා කෙනෙක් !!
    තෙරුවන් සරණයි !

  • @slmeemboys
    @slmeemboys 4 ปีที่แล้ว +3

    අඩේ ව්ලොග්ස් මරු. ආයෙ නන් බලනව දිගටම ❤😌

    • @KushanYT
      @KushanYT  4 ปีที่แล้ว

      අඩු පාඩු කියාගෙන යන්න චමිදුගේ එකට වඩා කොල්ටි කරගන්න 😁

  • @chamidugimhan
    @chamidugimhan 4 ปีที่แล้ว +44

    මට කරපුදෙට සාප වෙනවා 😥

    • @Damhiru
      @Damhiru 4 ปีที่แล้ว +4

      අනිවා

    • @kaushalyasenevirathne575
      @kaushalyasenevirathne575 4 ปีที่แล้ว +3

      Definitely chamidu 🤭🤭🤭🤭

    • @iamPramuk
      @iamPramuk 4 ปีที่แล้ว +3

      😂😂😂

    • @pasannimzara
      @pasannimzara 4 ปีที่แล้ว +1

      😂

    • @akalankaegodawatta7401
      @akalankaegodawatta7401 4 ปีที่แล้ว +3

      අපරාදේ පාර පැන්නට පස්සේ යන්න තිබ්බේ 😂😂🤣

  • @millerjaya7511
    @millerjaya7511 4 ปีที่แล้ว +2

    පරණ car ඇවිල්ල වෙනම අතල් එකක් අපේ තතටත් ලංකාවේදී තිබ්බ පරණ car ඔය වගේ හද්ද පරණ ඒවා. දැන් තියනවා 1958 මයිනර් එකකුයි 1949 හිල්මන් minx එකකුයි මේ car වල තියන අතල් නම් අලුත් car එලවල ගන්න බෑ මහත්තයෝ..මේවගේ car ආදරෙන් බලාගන්න අයට බොහොම පින් ..

  • @sanhidasewana5311
    @sanhidasewana5311 4 ปีที่แล้ว +4

    ඒ සහෝදර ප්‍රේමය මරු බන්...😍😍😍

  • @dishandeshapriya9830
    @dishandeshapriya9830 4 ปีที่แล้ว +5

    Menna niyama vlog.
    Pora talk gon athal nathi supirima wadak 👍

  • @samanthakumara7967
    @samanthakumara7967 4 ปีที่แล้ว +1

    Daladasamidu pihitai oyalata aiye jayawewa mamage hitha godak sathutin piruna. Bs

  • @chamaraperera935
    @chamaraperera935 4 ปีที่แล้ว +1

    Lankawe youtube eke videos dapu palaweni youtube channel eka.aye awilla supiri

  • @akshekmr9287
    @akshekmr9287 4 ปีที่แล้ว +2

    සුපිරියිනේ old is gold 👍✅😍

  • @piyarathnawikramaarachchi5991
    @piyarathnawikramaarachchi5991 4 ปีที่แล้ว +1

    මම මේ අයියව දන්නවා අපි ඵකම අමාත්‍යාංශයෙ වැඩ කලා මේයා දැන් පැන්ෂන් දැකීමත් සතුටක් මෙයාගේ තව යාලුවෙක් ඉන්නවා මම සමග දැන් අපි දෙන්නම ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ .

  • @isurindaherath4169
    @isurindaherath4169 4 ปีที่แล้ว +3

    අම්මෝ චමිදුට දුන්න ආතල් එක 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Cabby888
    @Cabby888 4 ปีที่แล้ว +2

    Patta, kaalekin oyala

  • @CookbookAsmr8
    @CookbookAsmr8 3 ปีที่แล้ว

    සුපිරි බන් 👌

  • @roninronin6405
    @roninronin6405 3 ปีที่แล้ว +1

    good content! 10:03 you guys are raised with good Buddhist culture 👍🏽

  • @funstudio1930
    @funstudio1930 4 ปีที่แล้ว +1

    බොරු ආටෝප නැති නිහතමානී youtube channel එකක් ❤️

  • @ruwansampath9408
    @ruwansampath9408 4 ปีที่แล้ว +4

    සුපිරියි බං උඹල❤️

  • @greenagro2098
    @greenagro2098 4 ปีที่แล้ว +2

    මේවට ගහන්න ව්ලොග් නෑ බ්න් ලංකාකවේ💖💖💖

  • @s.s.thennakoon
    @s.s.thennakoon 4 ปีที่แล้ว +1

    ⚡⚜️ patta

  • @sasashez4396
    @sasashez4396 4 ปีที่แล้ว

    Genuine People! hats off bro!

  • @piyumiekanayaka6185
    @piyumiekanayaka6185 4 ปีที่แล้ว +2

    ඔන්න බැලුවෝ.........👍👍👍👍

  • @mrteddya5808
    @mrteddya5808 4 ปีที่แล้ว +3

    ආදරණීය අපේ රුවන්වැල්ල 😍

  • @pubududilshan4769
    @pubududilshan4769 4 ปีที่แล้ว

    Menna Vlog Supiri bro 😎😘😘Adarei hamadama

  • @tr3xbaybay724
    @tr3xbaybay724 4 ปีที่แล้ว

    Sirawatama dakka supirima vlog eka❤️❤️❤️❤️ top quality

  • @supunhirushan1398
    @supunhirushan1398 4 ปีที่แล้ว

    අම්මො kushansrimal කාලේකට පස්සේ ❤️🔥👏👍

  • @DebayMusic
    @DebayMusic 4 ปีที่แล้ว +2

    One of my favourite classic car!
    I love this!
    Thank you for making such a video!

  • @senithhashika8751
    @senithhashika8751 4 ปีที่แล้ว +1

    උබලනම් සුපිරි බන්න්,💯👊

  • @Shehanzap
    @Shehanzap 4 ปีที่แล้ว +1

    දිගටම karanna 👊👊

  • @rakithafernando6696
    @rakithafernando6696 4 ปีที่แล้ว +1

    Well done guys.....God bless you ❤️👌👌👌👍

  • @theekshanawickramasinghe2373
    @theekshanawickramasinghe2373 4 ปีที่แล้ว +1

    ඉක්මන්ට බන්.....😍😍😍😍😍

  • @bhagyawishwajeth8233
    @bhagyawishwajeth8233 4 ปีที่แล้ว

    Ubala hena atal set akak bn. Niyamai a

  • @loretbastibal1770
    @loretbastibal1770 3 ปีที่แล้ว

    Walkers sons & Co .is the agent for Austin cars. My father worked for them.and he was a prowed owner for all austin cars.

  • @madushankasamarasinghe9130
    @madushankasamarasinghe9130 4 ปีที่แล้ว +3

    එල එල ❤️

  • @rakithafernando6696
    @rakithafernando6696 4 ปีที่แล้ว

    කුණු harupa krna youtub vlog krna un bala gannila vlog krna විදිහ.....youtub God fathers.....❤️❤️❤️

  • @prabhathbandara4122
    @prabhathbandara4122 4 ปีที่แล้ว +1

    Patta .👍👍👍😁

  • @studio97bynkt47
    @studio97bynkt47 4 ปีที่แล้ว +3

    චමිදුවා දාල යන්න තිබ්බෙ 😅

  • @awesomereviewssl9505
    @awesomereviewssl9505 4 ปีที่แล้ว

    Patta hinawa oii.... 😂😂😂🤟🤟🤟

  • @UltrahOfficial
    @UltrahOfficial 4 ปีที่แล้ว +1

    Legends💙

  • @glnnuwan8806
    @glnnuwan8806 4 ปีที่แล้ว

    Supiri api ruwanwelle

  • @nadk.a4567
    @nadk.a4567 4 ปีที่แล้ว

    Old is gold 👍

  • @anupam.jayasiri4036
    @anupam.jayasiri4036 4 ปีที่แล้ว

    Superb 😍..

  • @ykingpathum1171
    @ykingpathum1171 4 ปีที่แล้ว +2

    waahanetama match wenna srimal aiya shirt eka adala

  • @kalendravishwajeewa1035
    @kalendravishwajeewa1035 4 ปีที่แล้ว +2

    Chamindu wage ayyala denna niyaa ahh @chmindu

  • @evkannangara
    @evkannangara 4 ปีที่แล้ว +2

    මිස් යු ඉෂාන්.. 🙁
    චමියා පව් කියලත් හිතෙනවා 😁

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 4 ปีที่แล้ว

    Owa monawada aurudu 84 parana aircraft ekak lankawe tawama fly karanawa

  • @shehandissanayake8078
    @shehandissanayake8078 4 ปีที่แล้ว

    Ado ftt bn💗💗

  • @kanishkawijesooriya5634
    @kanishkawijesooriya5634 4 ปีที่แล้ว

    සුපිරි 🖤🔥

  • @iamPramuk
    @iamPramuk 4 ปีที่แล้ว

    නියමයි අයියෙ ❤

  • @naveenonline8547
    @naveenonline8547 4 ปีที่แล้ว

    Ubalage vlog patta bn

  • @thanulagunawardana1895
    @thanulagunawardana1895 4 ปีที่แล้ว

    2:08 mokakda adee e song eka

  • @slmeemboys
    @slmeemboys 4 ปีที่แล้ว +1

    Add sense ඔන් වෙලා නැද්ද තාම?

    • @KushanYT
      @KushanYT  4 ปีที่แล้ว

      තාම නෑ.

  • @keshtwinkle6865
    @keshtwinkle6865 4 ปีที่แล้ว +1

    Super❤️❤️

  • @damncrazy5740
    @damncrazy5740 4 ปีที่แล้ว +1

    යකෝ මත්තල ඒයාපෝට් ඒක ගැන හැදුව වීඩියෝව නිසා ඉස්සුවද කියලා හිතුවේ! අර පොඩි ඒකා කෝ! ජය වේවා! සතුටුයි මචං කාලෙකිං දැක්කේ

  • @yowangodwin8741
    @yowangodwin8741 4 ปีที่แล้ว

    I love so much this car and your work

  • @ykingpathum1171
    @ykingpathum1171 4 ปีที่แล้ว

    Supiriiii 😍😍😍😍😙

  • @amilakumarathilaka92
    @amilakumarathilaka92 4 ปีที่แล้ว

    Ela bn ela

  • @moorthynadarasa7368
    @moorthynadarasa7368 2 ปีที่แล้ว

    Hi sir you sale this A 40 car please answer thanks

  • @ransika727
    @ransika727 4 ปีที่แล้ว +2

    චමිදුවා මාස 3කට කලිං දාපු එක දැන්නෙ අය්යල දාන්නෙ😂 ඕගොල්ලො හරි පරක්කුයි ඈ🤪

    • @KushanYT
      @KushanYT  4 ปีที่แล้ว +2

      කොරොනා වලටත් කලින් කරපු එකක්. Sorry ඉතින් පරක්කු උනා.

  • @edmarcade2986
    @edmarcade2986 4 ปีที่แล้ว

    Nice work❤

  • @sunilfernando8605
    @sunilfernando8605 4 ปีที่แล้ว

    Hi .my Father's. Second car was an Austin A40. number plate CN 4188. Still I got pictures of the car with me.

  • @jagathrathnayaka843
    @jagathrathnayaka843 4 ปีที่แล้ว

    TOP.........!

  • @lakshithageethmal9108
    @lakshithageethmal9108 4 ปีที่แล้ว

    2:08 what is this background song ?

  • @rusiruathukorala5893
    @rusiruathukorala5893 4 ปีที่แล้ว

    අඩෝ උඹලට පිං ❤

  • @ladda8746
    @ladda8746 4 ปีที่แล้ว

    Supr 🤩👍👍

  • @Chamindu_M
    @Chamindu_M 4 ปีที่แล้ว

    Patta ❤️

  • @taprobean4587
    @taprobean4587 4 ปีที่แล้ว +1

    Yko vlog eka ft

  • @oshadhabehethge5041
    @oshadhabehethge5041 4 ปีที่แล้ว +2

    🔥👍🔥👍

  • @kasturivlogs
    @kasturivlogs 4 ปีที่แล้ว +1

    එකාලේ ඉතින් ඉංගලන්තේ මොරිස් , ඔස්ටින් කාර් නේ ලංකාවේ වැඩිපුර තිබ්බෙ,ජපන් කාර් කිව්වම එකාලේ ලංකාවේ මිනිස්සු ගනන්වත් අරන් නැ......

  • @tharusavi1685
    @tharusavi1685 4 ปีที่แล้ว

    Me wage dewal hodai.kunuharapa nethiwa

  • @saffa9980
    @saffa9980 4 ปีที่แล้ว

    🔥💕👽

  • @rashenasiri1810
    @rashenasiri1810 4 ปีที่แล้ว

    A40 summerset ekak thiyenawa
    A40 Farina
    A50
    A55 mk1
    A55 mk2
    Morris minor

    • @HarishChandra-ss5jz
      @HarishChandra-ss5jz 4 ปีที่แล้ว

      ඔයාගෙ phone No එක දෙන්නකො.මාලගත් තිබුන ඔය ඔක්කොම ජාති කාර්. දැං තියෙන්නෙ A40 කාර් එක විතරයි.ඔය හැම වර්ගයෙහි කැටලොග් මා ගාව තියෙනව.පාට්ස් වර්ගත් තියෙනව.ඔරිජීනල් හෝන් සෙට් කිහිපයක්ම තියෙනවා........

    • @rashenasiri1810
      @rashenasiri1810 4 ปีที่แล้ว

      @@HarishChandra-ss5jz 0785096546 oyage no ekath danna

  • @jayanthaperera2477
    @jayanthaperera2477 4 ปีที่แล้ว +1

    මගේ මතක් වෙනවා196× ලමා කාලය

  • @ravindusandeepa4846
    @ravindusandeepa4846 4 ปีที่แล้ว +1

    🔥

  • @gaminisenevirathne3043
    @gaminisenevirathne3043 3 ปีที่แล้ว

    මෙවගේ පරන කාර් විකුණන්න තියනතැන දන්නවනම් කියන්න

  • @Sports_Saga888
    @Sports_Saga888 4 ปีที่แล้ว +1

    🖤🖤🖤❤️❤️❤️

  • @dantevlogs3923
    @dantevlogs3923 4 ปีที่แล้ว +1

    චමියගේ ගොං vlog වගේද මෙව්වා. පට්ටනෙහ්..😂😂

  • @ChinuProduction
    @ChinuProduction 4 ปีที่แล้ว +1

    🙏😘

  • @techzzedlk7748
    @techzzedlk7748 4 ปีที่แล้ว +1

    ♥️👊

  • @Helabimafm
    @Helabimafm 4 ปีที่แล้ว

    Nice

  • @janakpitawala1828
    @janakpitawala1828 4 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝ එක ගොඩක් හොදයි ..ඔයාගේ ඉදිරිපත් කිරීම ඒ මාමාට දක්වපු ගරැකිරීම ගොඩක් හොදයි ..තෙරැවන් සරණයි ..

  • @athulad
    @athulad 3 ปีที่แล้ว

    At least get the old pensioner a tank of petrol,..

  • @imeshdulanga4544
    @imeshdulanga4544 4 ปีที่แล้ว

    😍🔥

  • @madushankasamarasinghe9130
    @madushankasamarasinghe9130 4 ปีที่แล้ว +4

    තව පොඩ්ඩෙන් පොටෝ එක විතරයි වාහනේ නෑ...

  • @lahirukavinda6349
    @lahirukavinda6349 4 ปีที่แล้ว

    Ape game

  • @LESAS669
    @LESAS669 4 ปีที่แล้ว

    Ela

  • @realnoob9061
    @realnoob9061 4 ปีที่แล้ว

    උබලා අපි දැන් ඉන්නේ 2016 නෙමෙයි 2020 කැමරා කොලිටිය එඩිටින් සොෆ්ට්වෙයාර් එක මියුසික් හැමදේ ගැනම හිතපන් යූටියුබ් එකේ ගේමක් දෙන්න ඔනේ නම්උබලා දැන් රීච් කරන්න ඔනේ 2016 ඉදිය ඕඩියන්ස් එක නෙමෙයි 2020 ඕඩියන්ස් එක කයලත් ඔලුවේ තියාගනින්

  • @rashenasiri1810
    @rashenasiri1810 4 ปีที่แล้ว +2

    0785096546 අපැත් පරණ කාර් ගොඩක් තියෙනවා ඕනා නම් කෝල් එකක් දාලා එන්න

    • @KushanYT
      @KushanYT  4 ปีที่แล้ว

      ඔයා කොහෙද.?

    • @rashenasiri1810
      @rashenasiri1810 4 ปีที่แล้ว

      @@KushanYT kurunegala pannala

  • @sanjeewasenarathne4649
    @sanjeewasenarathne4649 2 ปีที่แล้ว

    දත් බුරුසු එකේ හිටියේ ඔයා නේද

    • @KushanYT
      @KushanYT  2 ปีที่แล้ว

      th-cam.com/users/KushanSrimalShow

  • @DemonKoluwa
    @DemonKoluwa 4 ปีที่แล้ว