ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සර්ගෙ මේ plan එකට අනුව වැඩ කරනවා නම් A එකක් කියන්නේ හීනයක් නෙමෙයි. මොකද අත්දැකීමෙන්ම මම ඒක දන්නවා. මාස 6 ක් විභාගයට තියෙද්දී අමාරු පාඩමක් තේරුම් ගන්න TH-cam එකෙන් help එකක් හොයද්දි සර්ගෙ video එකක් දැකල මේ පන්තියට මං එකතු වුණේ අඩුම B එකක් හරි ගන්න හිතාගෙන. මොකද අනිත් ළමයින්ට වගේ පැය ගණන් එක දිගට පාඩම් කරන්න කාලයක් තිබුණේ නැහැ මට. ඒත් සර්ගෙ මේ plan එකට අනුව වැඩ කරල අද මට AL ICT වලට A එකක් තියෙනවා හොඳ district rank එකක් එක්කම. මටත් online හරියන්නේ නැහැ කියපු යාළුවො හිටිය ඒත් අද මට එයාලට වඩා ගොඩක් හොඳ result එකක් තියෙනවා. මම අදටත් සර්ට පිං දෙන්නේ ළමයින්ගේ වටිනා කාලය නාස්ති නොකර සුපිරියටම උගන්නපු එකට. ඇත්තටම ඉගෙනගන්න ආසාවක් තියෙන කෙනෙක් ට මේ class එක තමයි හොඳම තැන.
Thanks ඒ වචන වලට ❤️👍 . Wish u all the best for your future
සම්පූර්ණ ඇත්ත සර් නිසා මට b එකක් තියෙනවා
❤😊
සර් first shy එකේ මම ICT Fail second shy කරන්න පටන් ගද්දින් exam එකට මාස 3 යි තිබ්බේ නිකන් youtube එකේ හොද සර් කෙනෙක් හොය හොය ඉද්දින් සර්ව හම්බුනා... සර් උගන්නන විදිහ අනික් අයට වඩා වෙනස් ඒක හින්දා සර්ගේ ක්ලාස් විඩියෝස් ටික අරන් බැලුවා... ඇත්තටම සර් වෙනසක් තේරුනා නිසා කරන්න ගත්තා හැමෝම කීවේ මාස 3 න් ict ගොඩ දාන්න බෑ කියලා ඒත් සර් සර් හින්දා second shy ICT A එක්කින් නැවතුනේ ❤ thanks sir. respect ( highly recommend )
❤ Thanks for the comment . idiri wada tika hodin karagena yanna all the best
0711223319ta msg ekak danna ok
මන් 22 A/L ලිවුවේ සර් Exam එකට දීපු guessing ඒ විදිහටම exam එකට අවා 🥰
C - - - > ASirge me plan ekata thamai weda kale. Thank you sir❤
Highly recommend .2019 f /2022 B තාම කට පාඩම් කියලා දිපුවා.
You'll never regret choosing this teacher, highly recommend❤️
Thanks For your Comment ❤️
Highly recommend ❤️🔥
Thanks ❤
Highly recommended ❤ ❤
සර්ගෙ week 10 program එකට සම්බන්ද වෙන්න වට්සැප් msg කරා සර් එත් පිලිතුරක් දුන්නෙ නැ
Recommend ❤
ICT එක්ක කරන්න Meida Econ අව්ලක් නැද්ද 😩💗
Sirge OS padama you tube nadda? 😢
Sir mata all theory denna puluwan da free karala😢
Best sir ❤
විෂය නිර්දේශයට අනුව නිවැරැදි ලෙස උගන්වන එකම ගුරුවරයා ඔබයි
තව කණ්ඩායමක් ඉන්නවා සර් වගෙ සර්ලා . මේ එක සර් කෙනෙක් ඒ කණ්ඩායමේ . මීගමුව , කුරුණෑගල, හම්බන්තොට ගොඩක් සර්ලා ඉන්නවා
❤ 4:12
Sir 2025 Al online clz ekt join wenne kohomd
2026 A/l ICT patan gaththe nedda sir
Patan gatta msg ekak danna 0711223319
sir mn ict english medium karanne sirge me programme ekata join unata awlak nadda mn english medium nisa
Prashnayak na join wenna puluwan
@@ALICTSinhalaMath EM oya join wunada
Oya me sirge class innawada english mediumd oya?@@AdmiringBear-oq4vb
සර් it තොරගන්න ඔලෙවල් රිසාල්ට් එක ඔන කොහොමද
@@DinithiGimhan ඒක පාසල මත තීරනය වෙන්නෙ. Private කරන්න නම් O/L Pass උනාම පුලුවන්
Sir A/L valata Ict karanna computer ekak onamada
onama na habai ai ganne natte. Meka oyage Jivite tiranaya karala lokuma exam eka. ekata viyadam karana eka kawadawat ahaka yanne na
Sir english medium nadde sirr
Sir clz karanne nadd
Sir kohomada join venne
දැන් ක්ලාස් එකට එන්න පුලුවන්ද
English medium class ekak nedda
2023 liyn Ayt join wenna bdd sir
Oyalata wenama ekak tiyanawa WhatsApp msg ekak danna
සර් මන් 2025 a/l කරන්නේ , ඔන්ලයින් ක්ලාස් නැද්ද සර් , මට join වෙන්න පුලුවන් ද🥺
2025 th karannko sir
2025 ta Online class ekak tiyanawa Join wenna danma
@@ALICTSinhala link ekk dannko sir 🥺
A/L ict nam sir thamai ❤❤😊
Highly recommended💯
Highly recommended ❤

C - - - > A
Sirge me plan ekata thamai weda kale. Thank you sir❤
Highly recommend .2019 f /2022 B තාම කට පාඩම් කියලා දිපුවා.
You'll never regret choosing this teacher, highly recommend❤️
Thanks For your Comment ❤️
Highly recommend ❤️🔥
Thanks ❤
Highly recommended ❤ ❤
Thanks ❤
සර්ගෙ week 10 program එකට සම්බන්ද වෙන්න වට්සැප් msg කරා සර් එත් පිලිතුරක් දුන්නෙ නැ
Recommend ❤
Thanks ❤
ICT එක්ක කරන්න Meida Econ අව්ලක් නැද්ද 😩💗
Sirge OS padama you tube nadda? 😢
Sir mata all theory denna puluwan da free karala😢
Best sir ❤
විෂය නිර්දේශයට අනුව නිවැරැදි ලෙස උගන්වන එකම ගුරුවරයා ඔබයි
තව කණ්ඩායමක් ඉන්නවා සර් වගෙ සර්ලා . මේ එක සර් කෙනෙක් ඒ කණ්ඩායමේ . මීගමුව , කුරුණෑගල, හම්බන්තොට ගොඩක් සර්ලා ඉන්නවා
❤ 4:12
Sir 2025 Al online clz ekt join wenne kohomd
2026 A/l ICT patan gaththe nedda sir
Patan gatta msg ekak danna 0711223319
sir mn ict english medium karanne sirge me programme ekata join unata awlak nadda mn english medium nisa
Prashnayak na join wenna puluwan
@@ALICTSinhala
Math EM oya join wunada