ප්‍රමතකරණය ( Normalization )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 378

  • @lucifer_629
    @lucifer_629 ปีที่แล้ว +118

    මන් දන්නෑ සර්ට කොහොම ස්තූති කරන්නද කියලා,Logic gates,Number system,Context Diagram,Database,Python මේ පාඩම් ඔක්කෝම සුපිරියට තේරුම් අරන් ඉගන ගන්න පුලුවන් උනේ සර් නිසා.නුගේගොඩ ප්‍රසිද්ද සර් කෙනෙක් ගේ ක්ලාස් ගිය කෙනෙක් මම.මම ඒ සර්ගේ නම නොකියා ඉන්නම්.ඒ සර් ක්ලාස් එකේ ඉගැන්නුවට ගෙදර ඇවිත් papers කරන්න ගත්තහම කිසිම දෙයක් තේරුනේ නැහැ.කර ගන්න දෙයක් නැතුව ඉද්දි දවසක් අහම්බෙන් සර්ගේ Logic gate lesson එක මම බැලුවා.අදටත් Logic gates වල Al මට්ටමේ ඕන ගානක් මට බය නැතුව හදන්න පුලුවන් උනේ සර් නිසා.සර්ව විශ්වාස කරලා අනික් පාඩම් ටිකත් බලාගෙන ගියා.සර්ගේ විඩියෝ බලල ඉගෙන ගත්ත හැම පාඩමක් වගේම දැන් හොදට තේරෙනවා ඒ වගේම ප්‍රශ්න කරන්නත් හොදට තේරෙනවා.ගොඩක් අය python අමාරුයි කියනවා මමත් එහෙම හිතලා Python පාඩම අතෑරලා දාලා හිටියේ සර්ට පින් සිද්ද වෙන්න දැන් ලේසිම පාඩම python මට.මම මගේ දන්න යාලුවෝ හැමොටම Recommend කරන්නේ සර්ව.
    සර් මේ කරන්නේ කියලා නිම කරන්න බැරි පිනක්❤බොහොම ස්තූතියි සර්!

  • @ALICTSinhala
    @ALICTSinhala  3 ปีที่แล้ว +156

    03:01:10 q2 වලට අදාල ප්‍රාතමික යතුර සේවක අංකය පමනක් නොව සේවක (අංකය + ව්‍යාපෘතිය ) ලෙන නිවැරැදි විය යුතුයි.

    • @nimashas0565
      @nimashas0565 9 หลายเดือนก่อน +2

      ඒක sir එතකොට 1NF නේද

    • @Naveennavinda
      @Naveennavinda 3 หลายเดือนก่อน

      ​@@nimashas0565 නෑ.. 2NF මයි.

  • @tharakanuwan8613
    @tharakanuwan8613 3 ปีที่แล้ว +106

    යූටියුබ් එකේ හොදම ICT සර්.කියන්න වචන නෑ.සුපිරි ❤️‍🔥

  • @chamithhakmanage7139
    @chamithhakmanage7139 3 ปีที่แล้ว +125

    ප්‍රමත කරණය සුපිරියටම තේරුණා ආයෙ කවදාකවත් අමතක වෙන්නෑ, මුලු database, පාඩමම ගොඩ දා ගත්තෙ සර්ගේ මේ video seris ek නිසා thankyou sir!!

  • @gamagegamage3446
    @gamagegamage3446 3 ปีที่แล้ว +61

    බොරු බයිලා නෑ.. අදාල දේ පිළිවෙලකට බිංදුවෙ මට්ටමේ ඉන්න ළමයින්ටත් සුපිරියටම තේරෙන්න උගන්වන ලංකාවෙ එකම සහ හොඳම ict ගුරුවරය කිව්වොත් නිවැරදි. සර් කොහේ ගුරුවරයෙක්ද මෙලෝ දෙයක් මම දන්නෙ නෑ. ඒත් සර්ව පට්ටෙටම හිතට වැදුණා. සර්ට වෙන කිසිම දෙයක් වැදගත් නෑ. වැදගත් එකම දේ ළමයින්ගෙ හොඳ රිසල්ට්ස්. ❤️❤️❤️ respect sir 👌❤️❤️❤️

  • @villagebeautyfood8107
    @villagebeautyfood8107 3 ปีที่แล้ว +66

    සර් කවද හරි ලන්කාවෙ හොදම ict ගුරුවරයා වෙන එක වෙනවමයි සර්ට හදවතින්ම සුබ පතනව සර්ට පින් මේ පාඩමම ඉගෙන ගත්ත සුපරියටම ආයෙ වචන නෑ සුපිරි සර් 💖

    • @ALICTSinhala
      @ALICTSinhala  3 ปีที่แล้ว +14

      Thanks 👍👍. Hodata wade karagena AL goda yanna ona ok ehema kaloth tamai mata hodama guruwarayek wenna puluwan 😊

    • @villagebeautyfood8107
      @villagebeautyfood8107 3 ปีที่แล้ว +5

      @@ALICTSinhala aniwaren sir sirta results kiyanna balagenama exame ekata hodata lesti wenawa 💖

    • @ange_lola
      @ange_lola 2 หลายเดือนก่อน

      Results hodi d

    • @ange_lola
      @ange_lola 2 หลายเดือนก่อน

      🥺

  • @kalanitharasari7959
    @kalanitharasari7959 3 ปีที่แล้ว +26

    සර් කියාගන්න වචන නෑ...සර්ට මේ විදියට කොච්චර ස්තූති කරන්න පුළුවන් උනත් මදි මට....සර්ට පිං...බුදු සරනයි සර්....!!

  • @Ashan674
    @Ashan674 19 ชั่วโมงที่ผ่านมา +1

    සර් ගැන කියන්න වචන නැ ඒ තරන් හොදට කියලා දෙනවා මට Data base බැරැව හිටියෙ දැන් ඹිනේ ගානක් හැදුවැකැකි පින් සර්❤💯

  • @geekdil7394
    @geekdil7394 3 ปีที่แล้ว +27

    Thanks sir. Sir හොදයි Kiyna aya ko

  • @maxmax9509
    @maxmax9509 3 ปีที่แล้ว +20

    සර් හොදට උගන්නනව IT වල තිබ්බ ප්‍රශ්න ගොඩක් විසදුනා සර්ගේ වීඩියෝ බැලුවාම තෑන්ක්ස් සර් ❤️❤️💪🙏

    • @shehanrajapaksha3507
      @shehanrajapaksha3507 3 ปีที่แล้ว

      ඔව් අනිවාරෙන්ම..❤️❤️❤️❤️

  • @blackprint4667
    @blackprint4667 9 หลายเดือนก่อน +2

    🙂 සර් උගන්වන විදිහට ඕන වෙලාවක video එකක් බලන්න හිතෙනවා😊 ...හොදට තේරුම් ගන්නත් පුළුවන්..😇.
    සර් කියන සමහර කතා වලට හිනා 😅..
    Sir නිසා context diagram, Dfd,ER diagram, database me okkoma supiriyta igengtha 💯😇😌
    Thank you sir 🙏 ❤

  • @e_zio.o
    @e_zio.o 3 ปีที่แล้ว +12

    කෙල වෙලා හිටපු කොටසක් අද හදාගත්තා 😎❤️‍🔥 තැන්ක් යු සර්

  • @soogi2688
    @soogi2688 3 ปีที่แล้ว +29

    The lesson is well understood sir. You are the best ICT teacher I have ever met. Thank you very much❤️

  • @sahanHHH
    @sahanHHH 2 ปีที่แล้ว +16

    අනේ ICT හොදටම අනාගෙන ඉද්දි තමයි මේ සර්ගෙ ක්ලාස් එක සෙට් උනේ...දෙවි කෙනෙක් වගේ,මුළු Database පාඩමම තේරුනා, ගොඩක් පින් සර්.. දැන් නම් අනිවාර්යයෙන්ම ICT වලට A එකක් ගන්නවාමයි..... Thank u sir ☺️❤️

  • @vimukthishehan3808
    @vimukthishehan3808 2 ปีที่แล้ว +9

    කියන්න වචන නෑ සර්...මේ කරන උදව්ව ගැන කියලා වැඩක් නෑ..අනාත වෙලා ඉදපු වෙලාවක සර්ගේ මේ වීඩියෝ හම්බුන එක ගැන ඉතාමත් සතුටු වෙනවා.බොහොම ස්තූතියී සර්.සර්ට ගොඩක් පින් 🥺❤️❤️❤️❤️

  • @sampathudara1445
    @sampathudara1445 3 ปีที่แล้ว +10

    තෑන්කු සර් ❤
    කියන්න වචන නෑ ..
    පාඩම සුපිරියට ගොඩ දා ගත්තා..
    යූටියුබ් එකේ තියන සුපිරියක් සර්ගේ චැනල් එකත් ☺️

  • @SamsungSamsung-jl2uc
    @SamsungSamsung-jl2uc 3 หลายเดือนก่อน +2

    සර්ට හුගක් පිං විභාගෙට මාස තුනයි මෙලෝ දෙයක් හරියට දන්නෙ නැතුව ඉන්නකොට තමා සර්ගෙ වීඩියෝ දැක්කෙ දැන්නම් අනිවාර්යයෙන්ම exam එකෙන් හොද රිසල්ට් එකක් ගන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා 💗 ගොඩක් ස්තුතියි ❤

  • @Bimalka_Kavindu
    @Bimalka_Kavindu 3 ปีที่แล้ว +10

    ❤Thnk u sir❤ ඇත්තටම ගොඩක් හොදට කියලා දෙනවා මේ වගේ free කියලා දෙන එක ලොකු දෙයක්..good luck sir ❤🕊️

  • @vidukathathsara3113
    @vidukathathsara3113 3 ปีที่แล้ว +10

    සර් කියලා දෙන ඒවා හොදටම තෙරෙනවා thank you sir❤️

  • @rohithapushpakumara5166
    @rohithapushpakumara5166 2 ปีที่แล้ว +6

    ලංකාවේ හොදම ict ගුරුවරයා ඔබතුමායි❤💚🙏

  • @ashenshamika3134
    @ashenshamika3134 ปีที่แล้ว +1

    සර් ප්‍රමතකරනය අනාගෙන හිටියේ . සර් ගේ video බැලුවට පස්සෙ ප්‍රමතකරනය නතින්. ❤❤❤❤ දිගටම කරගෙනෙ යන්න. සර් ❤

  • @abprice5325
    @abprice5325 3 ปีที่แล้ว +8

    This Part Was Very Difficult for me Before I Watch This Video. My Problems Are Solved Now. Thanks, Sir

  • @senalikarunaratne6365
    @senalikarunaratne6365 ปีที่แล้ว +6

    Thank you very much Sir.These videos helped me and lot of my classmates .I hope these won't be deleted in future. Thank you again for uploading these❤️

  • @anjanalakshan7386
    @anjanalakshan7386 3 ปีที่แล้ว +3

    සර් පාඩම හොදට තේරුම් කරලා දෙනවා, කියන්න වචන නෑ සර් ගොඩාක් පින් 🙏, බුදු සරණයි සර්

  • @kalanamadhushan6984
    @kalanamadhushan6984 3 ปีที่แล้ว +2

    adrei sir hitapu thanin patta thankt awa kiyla danenawa budu sarani sir apita me karana uduwt sita godaak pin

  • @TuneTrove2024
    @TuneTrove2024 2 ปีที่แล้ว +9

    වචන නැ සර්. Database මුලු පාඩමම සර්ගෙන් තමා ගොඩ දා ගත්තේ ගොඩක් පින් සර් පොඩි එකෙකු උනත් සුපිරියට තේරෙනව 🙏🙏🙏

  • @kavindudilshan9347
    @kavindudilshan9347 2 ปีที่แล้ว +7

    මම ict පන්ති යන්නෙ වෙන සර් කෙනෙක් ගේ ඒ සර් මේ පාඩම ඉගැන්වුවට මෙච්චර හොදට තෙරුනේ නෑ.මේ සර් නම් කවද හරි ලන්කාවෙ හොදම ict ගුරුවරයා වෙනවාමයි

    • @ALICTSinhala
      @ALICTSinhala  2 ปีที่แล้ว +1

      Thanks for the feedback 👍

  • @naduntharaka5431
    @naduntharaka5431 2 ปีที่แล้ว +3

    Ithim sir me video eka balala nikam yanne netuwa deyak kiyala a yanna hituna ekai...padama weduna nikam aye Kane parak gehuwa wage sir super...thanks awasana mohothe hari padama goda dala dunnata ❤️👍🙏👌

    • @ALICTSinhala
      @ALICTSinhala  2 ปีที่แล้ว

      Thanks For the feedback. Exam eka hodata goda da ganna all the best

  • @samanaleeyoutubechannel6235
    @samanaleeyoutubechannel6235 2 ปีที่แล้ว +1

    Ane godak pin sir.... Anagena hitiya padamak.. lassanata goda dagaththa...api vage salli nethi lamayinta me karana upakarayata godak sthuthi sir 💐💐

  • @nirmal6328
    @nirmal6328 2 ปีที่แล้ว +2

    2021 mn දැන් තමා normalization හරියට කර ගත්තෙ . සර්ට ගොඩක් පින්.( ict legend )🙏

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +9

    10000 subscribes වෙන්න ඕනේ ඉක්මනටම 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @meriyanchethana1163
    @meriyanchethana1163 2 ปีที่แล้ว +3

    I learned the 8th lesson thanks to you sir! Thank you for uploading these videos, I watched the whole database lesson and I understood everything!

  • @maneeshadeshan4223
    @maneeshadeshan4223 ปีที่แล้ว +1

    සාර් ඔයා නිසා මම ඩේට බේස් පාඩම ගොඩදාගත්ත
    අහම් බෙන් දැකලා youtube එකේ වීඩියෝ එක බැලුවෙ හිතට අල්ලලාම ගිය නිසා මුලු video සීරිස් එකම බැලුව
    දැං ඩේට බේල නතිං ❤❤❤❤🥺

  • @kaveennethmina1824
    @kaveennethmina1824 2 ปีที่แล้ว +3

    Good job sir.keep it up and thank for this database lesson videos.I m an english medium student and i have the AL exam on tomorrow.untill i watch these videos i didn't have any knowledge about context diagrams,dfd,normalization.these videos really helpful to me sir.thank u so much♥️now i'm sure i can answer to the questions in context diagrams,dfd,er and normalization well..that's bcz of u sir.thank you 🙏 ♥️

  • @Pocket_Anime
    @Pocket_Anime ปีที่แล้ว +4

    නියෙමට තේරුනා සර් 🔥🔥

  • @oshanwathsuka7748
    @oshanwathsuka7748 ปีที่แล้ว

    ගොඩක් පින් සර් 🙏🙏
    මේ පාර A/L ලියන්න යන්නෙ සර්ගෙ වීඩියෝ බලලා
    හොඳටම තේරෙනව උගන්නන දේවල්👌

  • @natureheaven74
    @natureheaven74 2 ปีที่แล้ว +1

    හොදටම තේරුනා සර් ,සර්ට පිං සිද්ධ වේවා !❤️

  • @theekshanakavinda2026
    @theekshanakavinda2026 2 ปีที่แล้ว +1

    සුපිරි ස,මුලු play list එකම බැලුවා,සුපිරියටම තේරුණා ස.❤️💪

  • @Harshanaudeshdilshan
    @Harshanaudeshdilshan 3 ปีที่แล้ว +1

    Sir mata me padama baruwa hitiye aththamai mama me padama සුපිරිyama allagaththa sir nam උගන්වන්නma ipaduna කෙනෙක් ........ane sir godak pin sirta

  • @livemusiczone4968
    @livemusiczone4968 3 ปีที่แล้ว +9

    සර්ට ගොඩක් පිං ♥️🙏...

  • @champaopatha8194
    @champaopatha8194 ปีที่แล้ว +1

    Thanku sir meka thama baruw hitiye eka niyametama goda dala dunna sir godk sthuthi🙏❤

  • @hansikakumari3912
    @hansikakumari3912 2 ปีที่แล้ว +2

    ගොඩාක් හොදයි හොදටම තේරුනා.මට හෙට Exam . මට මේ ප්‍රශ්නෙ කරන්නම ඕනි ඒත් ප්‍රමතකරනය ගැටලුවක් වෙලා තිබ්බෙ.ඒත් දැන්නම් කතන්දරයක් නෑ.😌❤️

  • @hirushan10814
    @hirushan10814 ปีที่แล้ว +2

    Thank you very much sir video series ekama baluwa🔥👌

  • @SarathWijesinghe-x9g
    @SarathWijesinghe-x9g 9 หลายเดือนก่อน +1

    Exam ekata daws dekak tiyn mokut nodena hitiya database, pramathakaranaya supiriytm oluwta giyaa sir nisaa thma tnq sir ❤🥺

  • @nipundilshan53
    @nipundilshan53 2 ปีที่แล้ว +1

    සුපිරි සර් මොකක්වත් කරගන්න බැරුව හිටියෙ❤‍🔥

  • @Ad-oq7ly
    @Ad-oq7ly 9 หลายเดือนก่อน

    Normalization මෙලෝ දෙයක් බැරුව හිටියෙ සර් සුපිරියටම තේරුනා 😊🎉

  • @desha427
    @desha427 2 ปีที่แล้ว +2

    Ape sir gana kiynna wachana na ithim🙏 me wage sir kenek aththtm hambenna mn godak pin karal sirwtm🙏🙏❤

  • @userbabi5
    @userbabi5 9 หลายเดือนก่อน +1

    බොහොම පින් සර් ජයවේවා 🔥😇✌

  • @malithmendis10
    @malithmendis10 2 ปีที่แล้ว +2

    Thankyou sir.heta it second paper aka full video aka baluwa therunema nathi padamak. Ada theruna.godak pin sirta 🤗😍🤗😍

  • @dasualo2136
    @dasualo2136 2 ปีที่แล้ว +7

    Great job sir.
    Keep it up...
    💪

  • @anime.zzzzzz7716
    @anime.zzzzzz7716 2 ปีที่แล้ว

    The lesson is well understood sir. You are the best ICT teacher I have ever met. Thank you very much

  • @maneeshashehani5704
    @maneeshashehani5704 2 ปีที่แล้ว +2

    ගොඩාක් සතුතී සර් ... හොදට තෙරුනා ♥️😇

  • @wishwaabeywickrama4685
    @wishwaabeywickrama4685 2 ปีที่แล้ว +1

    niyamai sir me padama epa wela hitiye eth sir kiyala dipu widihata hamadema theruna. sir ugannaddi me wage padam igana ganna asa hithenw kochchara epa unath. godak sthuthi sir. budusaranaii...........

  • @prabhathvimukthi8413
    @prabhathvimukthi8413 3 ปีที่แล้ว +5

    නියමයි සර්...THANK YOU

  • @anjana4691
    @anjana4691 11 หลายเดือนก่อน +2

    Bohoma sthuthiii sir❤❤.mechchr daws normalization kiynnne mokakdh kiylwath danan hiyiyee na😢..dannm hodtm therenw😊bohoma pin sirta❤❤❤😊.lnkawe hodhma ict sir❤🎉

  • @vihangaobesekara3705
    @vihangaobesekara3705 2 ปีที่แล้ว +2

    Isuru sirge ICT kiyanne subject ekk neme brand ekak 😎🔥❤️

  • @rohithapushpakumara5166
    @rohithapushpakumara5166 2 ปีที่แล้ว +2

    මේක සංකීර්ණ කොටසක් තමයි.ඒත් සර් කරාම ලේසියි💚❤

  • @laksiriprasad9814
    @laksiriprasad9814 2 ปีที่แล้ว +1

    you are the best ICT teacher.thank u very much sir♥

  • @chanu8134
    @chanu8134 19 วันที่ผ่านมา

    මේ වගේ චැනල් තමයි වටින්නෙ ලමයිට❤

  • @ruwanprasad5714
    @ruwanprasad5714 2 ปีที่แล้ว +1

    සර් සුපිරියටම පාඩම කරා ගොඩක් පින් සර්ට❤❤❤

  • @navididulansa7276
    @navididulansa7276 2 ปีที่แล้ว +2

    Supiriytma theruna sir Thank u so much...🙏🙏🙏🙏

  • @SadeeshaJayakodiarachchige
    @SadeeshaJayakodiarachchige หลายเดือนก่อน

    Gammak sir supiriyata theruna❤💪

  • @abishekpramuditha532
    @abishekpramuditha532 3 ปีที่แล้ว +2

    Supiri sir... kyla vedk ne. therune ne mita kalin me kotasa. demmm thereno❤

  • @priyankagunarathna3716
    @priyankagunarathna3716 3 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූතියි සර් ...😊හොදටම තේරුනා ...🙂

  • @ayodyasathsarani5167
    @ayodyasathsarani5167 2 ปีที่แล้ว +1

    නියමයි සර් සුපිරියටම තේරුනා.😊❤️

  • @avishkaishara7085
    @avishkaishara7085 2 ปีที่แล้ว +3

    ඇත්තටම සුපිරිය් සර් තෙරුනා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Koreankuppiya1
    @Koreankuppiya1 2 ปีที่แล้ว +2

    සුපිරියටම තේරුනා සර්❤️

  • @wickyboy4412
    @wickyboy4412 3 ปีที่แล้ว +1

    Sir aththatama sirgen thamai mama godak dewal alla gaththe sir ta pin sir 🙏

  • @bhashikarunarathna6380
    @bhashikarunarathna6380 2 ปีที่แล้ว +2

    Tnq sr . heta exam nisa ada baluwe.normalization hodatama theruna 🥺🙏

  • @Anu55Mande
    @Anu55Mande 3 ปีที่แล้ว +2

    Great sir.. Use karana cam eka mokakda.

  • @NilakshiKiriella
    @NilakshiKiriella หลายเดือนก่อน

    හොදටම තේරුණා සර් thanq so much

  • @shanthadharmatilake1747
    @shanthadharmatilake1747 3 ปีที่แล้ว +6

    Your teaching skills are very excellent.

  • @nirashasiribaddana9913
    @nirashasiribaddana9913 2 ปีที่แล้ว +1

    Sir.aththamai.hdtma theruna sir.godak pin🙏❤️

  • @chamithyafernando989
    @chamithyafernando989 ปีที่แล้ว +2

    Superb sir 👍
    Nice explanation 💚

  • @chandiwnimsara7399
    @chandiwnimsara7399 3 ปีที่แล้ว +1

    Sir thamai hodatama kare 👌👌👌❤️❤️❤️❤️❤️

  • @sandeepaprabashwara6701
    @sandeepaprabashwara6701 ปีที่แล้ว +1

    සර්ගෙන් A/l ict ඉගෙන ගත්තෙ දැන් campus ඉන්නෙ. ඊයෙ මේ පාඩම ඉගැන්නුවා campus එකේ මට පොඩ්ඩක් අවුල් ඒ ටික. මේක අයෙත් බලලා තමයි ගේම ගහගත්තේ.

    • @ALICTSinhala
      @ALICTSinhala  ปีที่แล้ว

      All the best hodata wada tika karagena yanna

    • @ajanaedirimannage8412
      @ajanaedirimannage8412 ปีที่แล้ว

      මේ සර්ගෙ නම මොකද්ද. Class කරන්නෙ කොහෙද. Contact කරගන්න විදියක් කියන්න පුලුවන්ද

    • @sandeepaprabashwara6701
      @sandeepaprabashwara6701 ปีที่แล้ว

      @@ajanaedirimannage8412sir online classes karanne nangi. Me channel eke anthimata dapu videos wala description eke number eka thiyenawa poddak balanna.

  • @amda7194
    @amda7194 ปีที่แล้ว +1

    නියමෙටම තේරුනා සර්❤️

  • @Mr-su5cs
    @Mr-su5cs ปีที่แล้ว +1

    සුපිරියටම තේරුනා හැබයි 🤫❤️🔥

  • @Pd_lahiru2799
    @Pd_lahiru2799 2 ปีที่แล้ว

    නියෙමට තෙරුනා සර්.thank you sir.♥️

  • @lakshirangi-j3c
    @lakshirangi-j3c หลายเดือนก่อน +1

    hadawathe guruthuma❤❤❤

  • @nikilaramasinghe9152
    @nikilaramasinghe9152 4 หลายเดือนก่อน +1

    awurudu 2kt klin al walata meka baluwa. ayemath ada uni eke exam ekakata mekama balanawa. thank you sir❤

  • @sangeethrajapaksha
    @sangeethrajapaksha ปีที่แล้ว +2

    සුපිරී ❤🎉

  • @sureshmadhushan988
    @sureshmadhushan988 2 ปีที่แล้ว

    Sirta godak pin me krpu udawwata ❤️❤️

  • @dilru9778
    @dilru9778 3 ปีที่แล้ว +2

    Hodata theruma.Sirta godak pin.

  • @malanilanthi3171
    @malanilanthi3171 ปีที่แล้ว

    Wena ICT Teacher s lagen iganagena , Sirge video eka baladdi nikn Niwan dekka wagee danenne! Baya nathi welaa , oluwa cool welaa yanawaa! Sirtai Sirge Paule ayatai Neeroogii bawa ,Dheergaayusha Labeewaa !❤❤😇

  • @sahasdilusha5517
    @sahasdilusha5517 ปีที่แล้ว +2

    Thank you sir🙏 For this valuble video💯

  • @Clash_legands
    @Clash_legands 2 ปีที่แล้ว +2

    🤙❤Supiri Data Base Playlist ekama beluwa. Niyamata theruna

  • @tube-wx8fs
    @tube-wx8fs 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි sir❤

  • @nethmiumesha5116
    @nethmiumesha5116 ปีที่แล้ว

    හොදටම තේරුනා..❤️❤️.thanq sir..🙏

  • @kavishkajanapala1658
    @kavishkajanapala1658 3 ปีที่แล้ว

    Patta sir...ict anagena hitiya apita goda enna udaw karata...thanks...🙏🙏🔥🔥💪💪💪

  • @raveeshamadhushan19
    @raveeshamadhushan19 ปีที่แล้ว

    සුපිරියටම තේරුණා සර්.....🤩🔥

  • @ishansashika1910
    @ishansashika1910 9 หลายเดือนก่อน +1

    Thithatama theruna...Thank you sir

  • @memeland6812
    @memeland6812 9 หลายเดือนก่อน +1

    Supiriyatama therunaa sir database wala okkoma video tika baluwaa dn mt database supiriytm puluwn godaak pin sir ta❤❤❤

  • @anjali5195
    @anjali5195 2 ปีที่แล้ว +3

    Thanks sir hodata theruna 😊

  • @shanilkahirushan1672
    @shanilkahirushan1672 3 ปีที่แล้ว +2

    සර්ට ගොඩක් පිං 🙏....

  • @isurubandara614
    @isurubandara614 14 วันที่ผ่านมา

    sir සුපිරියට තේරුනා

  • @dhanahettiarachchi7867
    @dhanahettiarachchi7867 3 ปีที่แล้ว +1

    සුපිරියි සර්...සර්ට ජයවේවා 💯💪

  • @kavishkajanapala1658
    @kavishkajanapala1658 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර්...🙏🙏🙏

  • @hirushan_ranathunga
    @hirushan_ranathunga 9 หลายเดือนก่อน +1

    supiriyak ♥💪

  • @Lokaya903
    @Lokaya903 8 หลายเดือนก่อน +2

    kiyana vachana na sir supiriyata theruna thank sir