ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වටින වීඩියෝ එකක්.... හරියටම යක්බෙරෙන් දිත්, නං කියන අක්ෂර ද්වය වාදනය කරන විදිහ හොය හොයා හිටියේ.. ජයවේවා 🙏
තෙරුවන් සරන්‍යි ගුරුතුමනි ඔබට හරිම දුර්ලබ බෙරවාදනයක් පහතරට බෙරවාදනය ඔබ තුමා මෙ කරන සෙවය අගනෙයයි
Good job තෙරුවන් සරණයි ආයුබෝවන් 🙏
Mage sir ❤
හොඳට පාඩම තේරුනා.....ගොඩක් ස්තූතියි.....💜💜💜
විශිෂ්ටයි ..තෙරුවන් සරණයි !!!
Sir,digatama karagena 6anna.budu saranai
බොහොම හොදින් කියා දුන්නා . පසු බිම් සංගීතය නැත්නම් වඩා හොඳයි
Thank you sir ❤
Nattuwa 👍
වාදන පාඩම දිගටම දෙන්න ඔබට බුදු සරණයි
දිග බෙරය තොවිල් බෙරය
සර් දිගටම මේ පෙරවදන පාඩම දෙන්න ඔබට බුදු සරණයි
ඔව් ලොකු පිනක්
හයි එකට එළු හමත් සුරල් එකට හරක් බොක්ක ත් හරියනවද සර්
ඔවු....ඝනකම අඩු එලු තට්ටුව ගන්න
❤
Sar anit ewat danna natinam pantiyak karanawanam kiyanna
හුරු අත ද නුහුරු අතද සුරල් වලට යොදා ගන්නේ සුරල් අත හුරු අත විය යුතු නොවේද
නැහැ නුහුරු අත
👍
🙏
ගොඩාක් හොදයි
ඔයාට යහපතක් වේවා 🙏🎇🎇🎇🎇🎇🎇🎇🎇
Obatuma no dannako
Mata huru sural valata dakunu atha...eka aulak nedda
සර් මම මූලික අභ්‍යාස ටික මම කරල තියෙන්නේ මම ඉගෙන ගන්න එක්කෙනෙක් මට පුලුවන්නම් පද ටිකකුයි වීඩියෝ ටිකකුයි දාන්න ලොකු පිනක් සර්ගෙ වීඩියෝ එක බලුව සර්ට ලොකු පිනක් සර් ඒටික මට දුන්නොත් ඔයා කොහෙද සර්
ayubowan guruthumani
Bere sadde na
සර් නම්බරෙත් දෙන්නකො
ඔබ තුමා පන්තියක් කරනවද,මගේ ලමයට උගන්නන්න පුලුවන්ද
Pj
බෙරේ සද්දෙ කැතයි
වටින වීඩියෝ එකක්.... හරියටම යක්බෙරෙන් දිත්, නං කියන අක්ෂර ද්වය වාදනය කරන විදිහ හොය හොයා හිටියේ.. ජයවේවා 🙏
තෙරුවන් සරන්‍යි ගුරුතුමනි ඔබට හරිම දුර්ලබ බෙරවාදනයක් පහතරට බෙරවාදනය ඔබ තුමා මෙ කරන සෙවය අගනෙයයි
Good job තෙරුවන් සරණයි ආයුබෝවන් 🙏
Mage sir ❤
හොඳට පාඩම තේරුනා.....
ගොඩක් ස්තූතියි.....💜💜💜
විශිෂ්ටයි ..
තෙරුවන් සරණයි !!!
Sir,digatama karagena 6anna.budu saranai
බොහොම හොදින් කියා දුන්නා . පසු බිම් සංගීතය නැත්නම් වඩා හොඳයි
Thank you sir ❤
Nattuwa 👍
වාදන පාඩම දිගටම දෙන්න ඔබට බුදු සරණයි
දිග බෙරය
තොවිල් බෙරය