The second deserves the title. She is much more beautiful than the first. I wonder what has gone wrong. I do not know her name, but I wish her all the best. Take it easy !
Runner up wunu kena(2 nd place) lassanai, eyage features lassanai eya winner wenna thibune,eyage figure eka wagema walk eka the way she carries her self is much better than the winner
Chocolate princess harima lassanai❤ Congrats 1st unu akkit and 2nd akkith congrats oyt,politeness eka agaya krnnama one akkige❤ Anith finals apu angels la tikatath congratulations..oyl hamoma lassanai..❤ All da best hamotm
සම්පූර්ණ program එක බලපු නැති නිසා හිතාගන්න අමාරුයි ලස්සන නම් දෙවෙනි කෙනා ඒ වුණත් පළවෙනියට තේරුණ කෙනාට සුදුසුකම් වැඩි ඇති මේ වගේ දේවල් වලට ලස්සන විතරක් තිබිලා මදි ඉතින් දෙන්නටම සුභ පතනවා❤❤❤❤
මටත් ඒක හිතුනා
Apo matanam lassana 2veniya una Kena araya kalu vadiyne
රූපේ විතරක් තිබ්බට වැඩක් නෑ දෑනුම නැතුව ඒක ලැබෙන්න ඕන කෙනාට ලැබුනේ❤ දෙවෙනියා උන කෙනා හරිම නිහතමනී❤❤❤
අනිවා මගේ තේරීමත් දෙවෙනි කෙනා
ඒ උනාට පලවෙනිය කැතයි😂 හෙක්ට ඩයස් ගෙ නෑනනානෙ😂
Denuma balala denna meka denumai minumai neme ne
ඉශාදිගෙ දැනම මදිවුනා.mrs world south africa දින්නා❤❤❤
උබ හුකපම් හුත්තියො
දෙවැනියා දෙව්දුවක් වගේ..
ඒ හිනාව... ඉරියව්..
හැසිරීම
..ශරීරය..
ගමන... පංච කල්‍යාණය.
❤❤❤❤❤❤❤❤❤❤❤
පලවෙනියා ලස්සනයි ...ගොඩක්ම .ඒ වගේම දෙවනියා අගය කලයුතුයි නිහතමානීව එය බාරගත් විදිහ ❤❤❤❤❤❤❤
1st කෙනාට වඩා .. අර 2nd කෙනා මාර cool.. ලස්සනයි.. අහිංසක පෙනුම.. එයා relax. හිනාව ලස්සනයි ❤❤❤.
ලෝක රූ රැජිණ දෙවැනි ස්ථානය දිනා ගැනීමට මේ තේරීම කොච්චර නම් නිවැරදි ද . එයයි නිවැරදි දැක්ම ❤ Congratutions ප්‍රථම ස්ථානය ට ඇය හරිම ලස්සනයි 😘
දෙවෙනියා තමා ලස්සනම
Athamai 👍
ඔව්නේ
Yes
කෙල්ලෝ සුදු වෙන්න හැදුවට තලෙලු පාට හරි ලස්සනයි
අනිවාර්යයෙන්
දෙවෙනිය ගොඩාක් ලස්සනයි හැඩයි
...❤️❤️❤️❤️❤️❤️
පස්සත් හැඩයි
දෙවෙනියගෙ අමුතු අහින්සක ලස්සනක් තියෙනවා
Fast කෙනාගෙ ඇ ගෙ පාට ලස්සනයි ❤️🩹❤️🩹🇱🇰🇦🇪
Best Mrs Srilanka. Real Srilankan look. Wow she is fantastic and looking elegant. All the best. We are proud srilankans who supoorts you.
නියම සිංහල පාට. සුපිරිම තේරීමක්.ගුඩ් ලක් 🎉
Singhala pata kathai bang
@@4111-c2q පොත්ත සුදූ උනා කියලා ලස්සන වෙන්නෙ නෑ .
@@4111-c2q😂real utto
උබේ පාට ලස්සනද ?@@4111-c2q
❤
දෙවෙනියා උනු කෙනා තමයි ඇත්තටම ලස්සන .. ❤❤
දෙවනි කෙනා සුදු නිසාද අනේ එයාට ලැබෙන්න තිබ්බෙ කියන්න....දිනපු කෙනාගෙ ෆීචර්ස් ලස්සනයි skin colour එක අපේ රටට ගැලපෙනවා❤🎉
පලවෙනියා ලස්සනයි ගොඩාක්
දෙවෙනියා ගොඩක් ලස්සනයි 😢🎉❤
දෙවෙනි කෙනාගෙ ඇගේ ශේප් එකත් ලස්සනයි පලවෙනියට වඩා..
අනිවාර්‍යෙන්
ඔව්.එයාගෙ personality එකත් තියෙනවා
Ou anivaryen .palaweniyage ega heda neeee.
දෙවෙනිය ලුක් උනාට පලවෙනියගෙ ගොඩක් සුදුසුකම් ඇති ,,,බැලූ බැල්මට මටත් ලස්සන උනේ දෙවෙනි කෙනා,,,ඔක්කොම ලස්සනයි අනේ
Second place has beautiful winning smile and personality , she should be in the 1st place . 🥰
හරිම ලස්සනයි. දෙවෙනියා ලස්සනයි තමයි ඒත් talanted එක වැඩිපුර ඇත්තෙ පලවෙනි කෙනාට වෙන්න ඇති. මොනව වුනත් හරිම ආසාවෙන් බැලුව❤
2 harima lassanai
දෙවනිය තමයි ලස්සන එයා තමයි පලවෙනි යා වෙන්න ඕනි
මටත් හිතුනෙ එහෙමයි
Eya gana kanagatui@@chamaliranasinghe
Gatelueak naha dunname yanewa
2 nd one is the true Winner, ලංකාවේ අයට beauty එක තෝරන්න දන්නේ නෑ,,,
ලස්සන , ගතිගුන හොද නිහතමානී කෙනාව තෙර්වේ නෑ, පිරිමියෙක් වගේ තොල් හදපු කෙනාව තෙරුවා,,, 😮
මේක අවුරුදු කුමරිය තරගයක් නෙවේ😊...ලංකාවට ආවෙණික ලස්සන නෙවෙ බලන්නෙ ලෝකෙ රටවල් ගානක සංස්කෘතිය ,ලස්සන එක්ක ලෝකෙම නියෝජනය වෙන විදියෙ unique ලස්සන,දැනුම තමා බලන්නෙ...ලංකාවෙ සංස්කෘතිය එක්ක දෙවනියා ඇහැට ප්‍රිය උනාට..තේරුන කෙනාගෙ අමුතුම looj එකක් තියෙනවා..face cut එකේ ඉදන්ම😊
dias ge nangine 😂
ලන්කාවේ උන්ට සුදු ඒව ලස්සන උනාට සුද්දො කැමති කලු කෙල්ලන්ට. පිට රට වල ඉන්න අය දන්නවා..........
මිසිස් වර්ල්ඩ් යවන්න හොදයි තේරුන කෙනා වෙනස් ලස්සනක්
feverations at its best 😂
හරිම කෙනාට කිරැල ලැබුනා බොරැව ට දෙවනියා ලස්සනයි කියලා උඩ පනින්නට එපා
1st runner up you are the best ❤and congrats Mrs Sri Lanka ❤
දෙවෙනියගේ features හිනාව සේරම ලස්සනයි. දෙවෙනියට පලවෙනියගේ ස්කින් tone එක ආවනම් එක unique.
Actually she is so beautiful and so humble
Hitha giyr 2ta. Hinawa lassani eyage😮
දෙන්නාටම ආදරෙයි
පේන්න නම් ලස්සන....දෙවෙනියා...ලෝක Mrs. එකෙන් අපේ කෙනා පෙනුමෙන් 01 ..ඒත් දෙවෙනියා වුනා..ඒවට හේතු ඇති.....❤
Deweniya lassanai
ඇත්තටම දෙවනියා තමයි ලස්සන
Both are good looking ❤
No need for us to judge
Judgement has already given
2 lassanayi ❤❤❤❤❤❤❤❤❤❤❤
2 veniya lassanai.nihathamani
දෙවනියා මාරම ලස්සනයි ...figure shape & walk superm ❤❤
ද්‍ර්වෙනි ස්තානය දිනා ගත්තු අක්කා හරිම හොද කෙනෙක් කිසිම ඊරිසියාවක් නෑ❤❤❤❤
දෙවෙනි යාගෙන් පලවෙනියා වෙන් කරන හේතුව තමා skin tone එක. ඒක තේරුම් ගන්න. මතකද කිරුළ අයින් කරපු ජුලි ගේ skin tone එක.ඒකයි දෙවෙනි යාගෙන් පලවෙනි කෙනා තේරෙන්න වුන හේතුව 🎉🎉🎉🎉
❤️
මාත් හිතුවෙ ඒක තමයි එයාගෙ ස්කීන් එක හරිම ලස්සනයි
ou hari
❤
දෙවනියා මාර ලස්සනයි❤❤
2nd godak lassnai❤1st ta wada
Palaweniyage thama Sri kankawatama galapena paata thiyenne.. ane manda lankawe missu kohomath sudu kellantane kamathi..😢
🇱🇰♥️ CONGRATULATIONS. Beautiful Sri Lankans.
Deweni kenata thamai hitha giye. Eya lassanai
ලස්සන විතරක් නෙවෙයි බලන්නේ ඔතන තව දේවල් බලනවා. දැනුම IQ ඒක, දක්ෂකම්.
එත් දෙවනියට මාත් කැමති එයා පැරදුනත් දිනපු කෙනාට සුබ පැතුවා කිසිම අව්ලක් නැතුව මේ දෙන්නම යාලුවෝ වෙන්න ඕනෙ.ඇත්තටම එයා හොද පරාජිතයෙක්, GOOD LOSER කෙනෙක්. ඔයත් ඒවා දැනගන්න දිනුම හැමෝටම ලැබෙන්නේ නැ. පැරදුම පිළිගන්න නිහතමානී වෙන්න ඕනෙ කව්රු උනත්
@@The_Mind_Journey mn kiwuwe mage hithata danunu de. Kawuru dinuwath mata adala na
Anika deweniyata kamathi une eyage hasirima nisa .
@@sandyakumari5666 ඔව් අනිවාර්යෙන්. එයා පැරදිලා ඉතාම සතුටින් winner ට congratulate කරා. ඔයත් පැරදිලා එහෙම කරලා තියනවද
The second deserves the title. She is much more beautiful than the first. I wonder what has gone wrong. I do not know her name, but I wish her all the best. Take it easy !
දෙවනියා ලස්සනයි
හොඳ තෙරිමක් 😌❤❤❤
Deveni kena tamai lassanama ❤
Runner up wunu kena(2 nd place) lassanai, eyage features lassanai eya winner wenna thibune,eyage figure eka wagema walk eka the way she carries her self is much better than the winner
2nd place. පියූමි නංගි.❤❤❤
First body coller is the special❤❤
Deweniya lassanai🎉
Chocolate princess harima lassanai❤
Congrats 1st unu akkit and 2nd akkith congrats oyt,politeness eka agaya krnnama one akkige❤
Anith finals apu angels la tikatath congratulations..oyl hamoma lassanai..❤
All da best hamotm
ඉශාදි රූපෙන්ද දැනුමෙන්ද හැම අතින් ම දක්ශ ❤❤❤❤
අනේ මූන්ගේ තේරීම දෙවැනි කෙනා යි ලස්සනම
2thama lassana❤
දෙවෙනියා තමා ලස්සනම ❤❤❤
දෙවෙනිය තමයි ලස්සනම ❤️❤️
Chocolate pata kello thama lassanama ❤🎉😊
The first runner-up should be Mrs SL
Both really pretty❤
gd luck!
Deweniya lassani thama. Eth palaweniyage thiyenne amuthuma lassanak kalathurakin pihitana
Deweniya th lassanai
දෙවෙනිය ලස්සනයි තේරැන කෙනාට වැඩිය
Brown gal won. Without make up she looks ordi. 2nd gal looks pretty
දෙවෙනියා තමයි ලස්සන
2 lassanai
❤piu nanaga.. im sooo proud of you 🎉🎉❤❤
මට ලස්සන දෙවනිය තමා.. first place කෙනත් ලස්සනයි .ඒත් ඇඟ ලස්සන second place කෙනාගෙ..
මේ ඩයස්ගෙ නෑනද බුදු අම්මෝ ලස්සන😂😂😂😂
2nd place is very decent and quality than the 1st.
Dewaniy tham assana aiyooo😢😢
දෙවෙනි යා ❤
1 ලස්සනයි 2 මාර ලස්සනයි❤
Mrs 2024 south africa දින්නෙ එයාට දැනුම වැඩියි😮😮😮😮😮
දෙවනියා තමයි ලස්සනම . එයාගෙ ඇග ශෙප් ❤
කවුද ඉතිං ඕකේ ඉන්නේ චන්දිමාල් ඉන්නවනම් ආයේ දෙකක් නෑ ඌට ඌ දාපු කෙනා තමයි පළවෙනියා වෙන්නේ මොකද ඌ හරි අමුතු ජාතියේ ඩයල් එකක්නේ
2tama lassanama hari නිහතමානීව hasiruna
සත්තකින්ම ..ඒ හැසිරීම් 👍👍👍👍
දෙවැනියා තමයි ගොඩක් ලස්සන
Deviniya. Beautiful
දෙවැනි කෙනාට තමයි ලැබෙන්න තිබුනේ එක
Deweniya eththatama lassanai
Deweniyage muna wagema hadawathath lassanai
දෙවෙනිය ලස්සනයි
2.1🎉🎉🎉🎉🎉dewaniya thamai 1 wenna onaaa
2 nd place best.
තෙරිම ok.❤️
Buddimath Genu❤
Dewani oya tamai othanin dinala tiyanne hode onna ekenma kiuwa 🎉🎉🎉🎉❤❤❤❤
චන්දිමාල් කියන්නෙ මාර තැනක ඉන්න කෙනෙක් නූගත් අය එයාටත් බනින්න
❤ලස්සන විතරක් බලන්නැ ,හැම සුදුසු කමක්ම බලන්න ඔනී , අනික දෙවනියා උන කෙනා එ තැන ඉන්න එක වටිනවා ,පලවෙනියා උනා නම් නොදැනිම එ තියන නිහතමනී කම ලොකු අහංකාර කමකට පෙරෙලෙනවා දැක්කනෙ ජුලියාට ,පුෂ්පිකාට උන දේ 😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
දෙන්න ම ලස්සනයි මෙයාලා මොනවටද ඇත්තටම දක්ෂ ඒකයි අවශ්‍යම දෙයක්
Dewaniya thamai lassanama mta nn ❤
ඉශාදි ලස්සන්‍යි කලු හමට tan a
දෙවෙනියා ලස්සනයි ඒ උනාට පලවෙනියගේ ස්කිනි එක හරිම ලස්සනයි සුදට වඩා දුඹුරු පාට ලස්සනයි
Second lassanai
1 උන කෙනාට තමා සෑබැ ලස්සන තියෙන්නේ
ලස්සනයි චොකලට් පාටයි❤
2,nd place gtta kena ලස්සනයි thsma but 1st place select una kenage ලංකාවට ආවේණික unu beauti ekk tenne.dn godk girlsla sudu wenna bleach ktrta dn suda keanne color ekk witarai.dn eta wada talent eka,intelligent eki compition wladai select k.කොහොම වුණත් 2nd place gtta girlge nehathamanikama agayanawa.
දෙවෙනිය උනු කෙනාට තිබුනු දරාගැනීමේ ශක්තිය මට එහෙම නම් කීයටවත් තියෙන එකක් නෑ.