විසිර TV  / Wisira tv
විසිර TV  / Wisira tv
  • 85
  • 1 343 924
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි... සිරීපාදේ යන්න වගේ ලෑස්ති වෙලා සිටි කථා නායක ට වෙච්ච දේ..
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි... සිරීපාදේ යන්න වගේ ලෑස්ති වෙලා සිටි කථා නායකට වෙච්ච දේ..
มุมมอง: 5 643

วีดีโอ

පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි... කථානායක ඉල්ලා අස්වීම රටම කතාවෙන හේතුව
มุมมอง 9Kวันที่ผ่านมา
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි... කථානායක ඉල්ලා අස්වීම රටම කතාවෙන හේතුව
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි.. වමෙන් ගියත් අපි දකුණෙ මචං...මෙන්න කතාව..
มุมมอง 11K14 วันที่ผ่านมา
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි..වමෙන් ගියත් අපි දකුණෙ මචං...මෙන්න කතාව..
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි... පදලංගල ධම් ම දේව හිමිගේ ගමට වැඩිය ගමන බණට...
มุมมอง 4.6K21 วันที่ผ่านมา
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි... පදලංගල ධම් ම දේව හිමිගේ ගමට වැඩිය ගමන බණට...
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි ... කැකිරි පැලෙන ටිකිරි සිනාවයි සිංදුවට ආරෑඪ එන හැටි
มุมมอง 49K21 วันที่ผ่านมา
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි... කැකිරි පැලෙන ටිකිරි සිනාවයි සිංදුවට ආරෑඪ එන හැටි
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි තනමල්විල මල් බණට ඇව්ත්...
มุมมอง 8K21 วันที่ผ่านมา
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි තනමල්විල මල් බණට ඇව්ත්...
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි... බාරය ඔප්පු කරන්න ගිය චුල්ලපදුමට වෙච්ච දේ...
มุมมอง 8K21 วันที่ผ่านมา
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි... බාරය ඔප්පු කරන්න ගිය චුල්ලපදුමට වෙච්ච දේ...
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි ... පුතානෝ එයි ද..? /අනුරට ජන්දෙ එන හැටි..
มุมมอง 11Kหลายเดือนก่อน
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි ... පුතානෝ එයි ද..? /අනුරට ජන්දෙ එන හැටි..
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි 2000න් පස්සේ කට්ටියට කීව අපූරු කතාව
มุมมอง 3.5Kหลายเดือนก่อน
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි 2000න් පස්සේ කට්ටියට කීව අපූරු කතාව
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි.. මහින්ද රාජපක්ෂගේ අත වගේ නූල් ගැටගැසූ කථාව
มุมมอง 4.7Kหลายเดือนก่อน
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි.. මහින්ද රාජපක්ෂගේ අත වගේ නූල් ගැටගැස කථාව
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි ඇසුරට සදුසු පුද්ගලයා තෝරා ගන්න
มุมมอง 8Kหลายเดือนก่อน
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි ඇසුරට සදුසු පුද්ගලයා තෝරා ගන්න
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි ඔබ දුප්පත් වීමට හේතුව මෙන්න...
มุมมอง 10Kหลายเดือนก่อน
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි ඔබ දුප්පත් වීමට හේතුව මෙන්න...
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි.. file වලින් හොරු ඇල්ලුවාද..?
มุมมอง 4.8Kหลายเดือนก่อน
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි.. file වලින් හොරු ඇල්ලුවාද..?
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි සැපේ ඉද්දී දුකට යන්න පාර කැපෙන හැටි
มุมมอง 3.7Kหลายเดือนก่อน
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි සැපේ ඉද්දී දුකට යන්න පාර කැපෙන හැටි
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි.. හරක්කටයි, වම්බොට්ටයි, මාකදුරේ මදුෂ්වයි, හැදුන හැටි..
มุมมอง 19Kหลายเดือนก่อน
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි.. හරක්කටයි, වම්බොට්ටයි, මාකදුරේ මදුෂ්වයි, හැදුන හැටි..
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි.. වැරදි කරන කාන්තාවනට පව් නොපිරෙන බුදුන් වදාළ කාරණා..
มุมมอง 4.3Kหลายเดือนก่อน
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි.. වැරදි කරන කාන්තාවනට පව් නොපිරෙන බුදුන් වදාළ කාරණා..
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි.. දැං කිරිදානවලට යන අය ලග කිරි සුවද කෝ..
มุมมอง 8Kหลายเดือนก่อน
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි.. දැං කිරිදානවලට යන අය ලග කිරි සුවද කෝ..
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි..'' රත්නපුරේ ඇමතිවරියක් පොල් ගසා එල වූ හැටි,පොල් මිල වැඩිඋන හැටි...
มุมมอง 33Kหลายเดือนก่อน
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි..'' රත්නපුරේ ඇමතිවරියක් පොල් ගසා එල ව හැටි,පොල් මිල වැඩිඋන හැටි...
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි මාතර ගගේ ඉන්නා කිඹුලිගෙ පැටියා ඇත්ත කථාව මෙන්න
มุมมอง 12Kหลายเดือนก่อน
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි මාතර ගගේ ඉන්නා කිඹුලිගෙ පැටියා ඇත්ත කථාව මෙන්න
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි වර් ත මානයේ පොලිස් කාන්තාවක් දුටුවට බය නොහිතෙන හේතුව...
มุมมอง 12K2 หลายเดือนก่อน
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි වර් ත මානයේ පොලිස් කාන්තාවක් දුටුවට බය නොහිතෙන හේතුව...
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි.. මාසයකට මිලියනයක කෑම ජනාධිපතියෙකු කෑ හැටි..
มุมมอง 27K2 หลายเดือนก่อน
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි.. මාසයකට මිලියනයක කෑම ජනාධිපතියෙකු කෑ හැටි..
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි.. අලුත් ජනපති හොරු ඇල්ලුවාද.. කථාව මෙන්න
มุมมอง 42K2 หลายเดือนก่อน
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි.. අලුත් ජනපති හොරු ඇල්ලුවාද.. කථාව මෙන්න
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි ..'' ගෙදර ගෑණිත් ඔට්ටු ඇල්ලුව පසුගිය ජන්දේ අපූරු කථා''
มุมมอง 14K2 หลายเดือนก่อน
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි ..'' ගෙදර ගෑණිත් ඔට්ටු ඇල්ලුව පසුගිය ජන්දේ අපූරු කථා''
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි.. හින්දි සිංදුවට යකා ගිය හැටි
มุมมอง 13K2 หลายเดือนก่อน
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි.. හින්දි සිංදුවට යකා ගිය හැටි
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි .. රත්නපුරෙන් ජන්දෙට ආව ලක්අම්මාට වෙච්ච දේ ..
มุมมอง 94K2 หลายเดือนก่อน
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි .. රත්නපුරෙන් ජන්දෙට ආව ලක්අම්මාට වෙච්ච දේ ..
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි.. ලස්සනට ඉන්නකොට ඉරිසියා කරන්නේ මෙන්න මේ අය..
มุมมอง 18K4 หลายเดือนก่อน
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි.. ලස්සනට ඉන්නකොට ඉරිසියා කරන්නේ මෙන්න මේ අය..
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි. දේශපාලකයන්ට සිංහ කොඩිය ඔසවන්නට අයිතිය තිබේද..?
มุมมอง 6K4 หลายเดือนก่อน
පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි. දේශපාලකයන්ට සිංහ කොඩිය ඔසවන්නට අයිතිය තිබේද..?
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි.. සමුර් ධිය දෙන්න බැරි එකා පන දෙන්න කතා කරන හැටි..
มุมมอง 9K4 หลายเดือนก่อน
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි.. සමුර් ධිය දෙන්න බැරි එකා පන දෙන්න කතා කරන හැටි..
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි.. ගායක ඉන්දික ප්රසාද්ගේ '' සිත අතරමංවෙලා' බණට ආව හැටි
มุมมอง 7K4 หลายเดือนก่อน
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි.. ගායක ඉන්දික ප්රසාද්ගේ '' සිත අතරමංවෙලා' බණට ආව හැටි
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිිමි..උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ..නියම තේරුම මෙන්න...
มุมมอง 8K4 หลายเดือนก่อน
පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිිමි..උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ..නියම තේරුම මෙන්න...

ความคิดเห็น

  • @chukki7064
    @chukki7064 21 ชั่วโมงที่ผ่านมา

    අනේ තවත් වාචල වෙන්න ඒපා අනේ

  • @venmahasengamanandarama1153
    @venmahasengamanandarama1153 21 ชั่วโมงที่ผ่านมา

    මේ වගේ පිස්සො ගෙන්නව උන්ට ගහන්න ඕන.

  • @venmahasengamanandarama1153
    @venmahasengamanandarama1153 21 ชั่วโมงที่ผ่านมา

    මේකා යන්ත්‍රමන්ත්‍ර කියව කියව පිස්සෙක් වගේ මොනාද මේ කියවන්නෙ.

  • @cheshtaperera
    @cheshtaperera 21 ชั่วโมงที่ผ่านมา

    මේ බන ද?

  • @venmahasengamanandarama1153
    @venmahasengamanandarama1153 21 ชั่วโมงที่ผ่านมา

    මේවා බනද. මේවගේ කසිකබල් ඕපාදූප කියන එවුන් ෆෝම් කරලා උඩින් තිබ්බම මිනිස්සු හිතනවා මේවා බණ කියලා. ජීවිතේට පිරිවෙනකට ගිහින් නැතිලු

  • @IndikaLeelarathna
    @IndikaLeelarathna 21 ชั่วโมงที่ผ่านมา

    Kagama sirinanda hamuduruwange ahalakawath thiyanne bee.. bana newei baila gahanne thanikara. Shathiye dawash Hatha danne nee kiuwanee. Boru nokiya idahan ban. Bududahamatath agaurawa karanawa😂😂😂😂

  • @prasannazabeysekara5075
    @prasannazabeysekara5075 22 ชั่วโมงที่ผ่านมา

    හාමුලාගේ බන

  • @DiliniWathsala-dp8xb
    @DiliniWathsala-dp8xb 22 ชั่วโมงที่ผ่านมา

    හරි වටිනවා දීර්ඝායු වේවා...

  • @chamindudilsha
    @chamindudilsha 22 ชั่วโมงที่ผ่านมา

  • @NagodageJeewantha
    @NagodageJeewantha 23 ชั่วโมงที่ผ่านมา

    Pissuhuttek

  • @NagodageJeewantha
    @NagodageJeewantha 23 ชั่วโมงที่ผ่านมา

    Muhorakariiyek ranilgegolayek

  • @MSSujathawansa
    @MSSujathawansa 23 ชั่วโมงที่ผ่านมา

    Sakaskade kiynw waradi

  • @skyphone8133
    @skyphone8133 23 ชั่วโมงที่ผ่านมา

    ■නව කථානායක යටතේ පාර්ලිමේන්තුවේ පලමු කාර්යය විය යුත්තේ රංවලගේ මන්තිධුරය සම්බන්ධ විශ්වාසභටගයක් ගෙන එමය. ■රංවල ඉල්ලා අස්වී ඇත්තේ කථානායක ධුරයෙන් පමණි. ■ඒහෙත් ඌ ඉල්ලා අස්විය යුත්තේ කථානායක ධුරයෙන් පමණක් නොවේ. ගම්පහ දිස්ත්රික්කයේ මාලිමාවෙන් තේරිපත් නොවු සියලුම මන්තිවරැන්ට අසාධාර්ණයක් කරමින් ආචාර්ය උපාධි කෙහල්මලක් පොස්ටර්වල ගසා දෝස්තර ලෙස අමතමින් නුගත් මීනිසුන් බේහෙත් දෙන වෛද්‍ය වරයෙකුයයි කියා රැවටිමට උල්පන්දම් දෙමින් 2024 නොවැම්බර් 14 දින මහමැතිවරණයේ දී සිදුකල වංචාසහගත රංගනරට අනිවාරයෙන්ම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය යුතුය. ■ඌ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්නොවනානේ නම් ඔහුට වීරැද්දව යලි වීශ්වාසභංගයක් ගෙනැවිත් සමස්ත පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන්ගේ ම ජන්දයෙන් ඔහු ඉවත් කිරිමට කටයුතු කිරිමට විපක්ෂ නායක පියවර ගත යුත්තේය. ■යමි හෙයකින් රංවලව මන්ත්‍රී ධුරයෙන් ඉවත්කිරීමේ විශ්වාස භංගරට යමි මන්තිවරයෙක් විරැදව ජන්දය පාවිච්චි කලහෝත් ඔහුගේ ද අධයාපනය සහතික සාමාන්‍ය පෙල සිට විභාග දේපාර්ථමේන්තුව හරහා පරික්ෂාකර සනාථ කරගත යුත්තේය. ■ගම්පහ ජන්ද හීමි ජනතාව වෙනූවේන් යම් තැනැත්තකු හෝ කණ්ඩායමක් හෝ කණ්ඩායම් විශාල පිරිසක් ශේෂඨධිකරණය හමූවේ රංවලට විරැදව නඩු පවරා අසත්‍ය දිවුරුම් දීමක් සිදුකිරිම සම්බන්ධයෙන් හා ජනතාවට කල වංචාව සම්බන්ධයෙන් වසර 10 වැඩි බරපතල සිරදඩුවම් නියම කිරිමට කටයුතූ කල කල යුත්තේ ය. ■නිති සකසා 3න් 2 බලයේන් රංවලව ගම්පහ දිස්ත්රික්ර තුල පාරේ කූණු අතුගෑමට වසර පහක් දඩුවම් ලෙස යෝදවීමට මාලිමාවේ උන් පෑකිලේන්නේ ■අනුර කුමාරගේ පමණක් නොව ඔහු සමග පක්ෂයේ සිටීන උන්ද උපාධි සමත්වි ඇත්තේ විෂයානුබද්ධ අධයාපනය සම්පුර්ණ කිරිමෙන් නොව පක්ෂයේ උද්ගෝෂන කරමින් විශ්වවිද්‍යාලයේ සිටින කාලයට වඩා පිට කල් ගතකරමීන් වසර කිපය ගෙවා විශ්වවිද්‍යාලයේ පශ්ණපත්තර හදන හා පශ්ණපත්තර බලන ආචාර්ය මහාචාර්යවරැන්ට තර්ජනය කරමීන් සමත්වි උපාධි සහතිකය අතට ගත්තද ඒය සැබැ දැණුමේ හෝ බුද්ධියේ සංකේතයක් නොවන්නේ වංචාවේම සුදු පිරැවටයෙන් වසාමය. ■තව ටික කලකින් මුදලිගේද විශ්වවිද්‍යාලයේ කරක්ගසමීන් හිට උපාධී සහතිකයක් ගෙන එලි පහලියට එනුයේද වීශ්ව වීද්යාලයේ ආචාර්ය මහාචාර්ය වරැන්ට තර්ජන කරමින් උපාධි සහතිකය ගනුයේද ඔහු සමග මුල්ම කණ්ඩායමේ සිටී සාමාන්යයන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්ය වි විශ්වවිද්‍යාලයේම රාජකාරිකරමින් සිටියදි නීකන් වසර අට දහය වීශ්වවීදයාලයේ ලියාපදිංචි වි සිටමින් අනීත් ශිෂයන්ධද ඉගෙන නොගෙන පාරට පැමිණීමට උද්ගොෂන කිරීමට පොලබවන මුදලිගේ නීකම්ම ඌපාධියක් ගැනිම වැලැක්විමට හොදම කමය විශ්වවිද්‍යාලයේ වීභාග කටයුතුද විභාග දේපාර්ථමේන්තුව භාරයට පත්කිරිමය. ■ඌ හොද ආදර්ශයක් ලමයින්ට දුන්නේ ඉගෙන නොගෙන ඡෝලිකරපල්ලා පස්සේ වීභාග නොලියා පාඩම් නොකර ඉබේම පථම උපාධිය මොරටුවෙන් ගත හැකිය. ඉන්පසු ජපානයේන් වසීඩා විශාවවිදයාලයෙන් ආචාර්ය උපාධිය ගත හැකිය. එවිට සියල්ලන්ටම වඩා උගතාකියා පිලිගන්නේය. මෝන කෙන්ගෙඩියකටද සාමාන්‍ය පෙල උසස්පෙළ කරන්නේ

  • @SamanKumara-b6g
    @SamanKumara-b6g 23 ชั่วโมงที่ผ่านมา

  • @IsuruWalpola
    @IsuruWalpola 23 ชั่วโมงที่ผ่านมา

    Monawada me kiyawanne...pissu..

  • @දෙවින්දලක්ශන්ලක්මාල්

    මිනිස්සුන්ට වරදිනවා ඔවා බන නෙවේ.....ඉන්න හැම එකාටම බනිනඑකේ මහානයක දක්වා හොරෙන් කරන කුපාඩි වැඩ ගැනත් කියන්නකෝ එතකොට හරි....ඔබ වහන්සේට දේවියන්ගෙම පිහිටයි

  • @manjuladasanayaka3718
    @manjuladasanayaka3718 วันที่ผ่านมา

    Hamuduruwange manasika mattama thama oya kamak na oya buduhamuduruo nemene

  • @naturetv1030
    @naturetv1030 วันที่ผ่านมา

    pissu huttek

  • @devikajinanjaleewickramara2772
    @devikajinanjaleewickramara2772 วันที่ผ่านมา

    Oya da nna hariya mada.

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 วันที่ผ่านมา

    🙏🙏🙏👍

  • @STFstatus
    @STFstatus วันที่ผ่านมา

    කොහෙන්ද මේ පාත‍් වෙලා තියෙන්නේ

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 วันที่ผ่านมา

    පිස්සු ..UTTEK....CHEEWARAYATA...අපහාස කරන..KAALAKANNIYEK

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna วันที่ผ่านมา

    කස්සප අංක 2 එකෙක් වැසිකිලි ගිහිල්ලා

  • @sanjeewaperera9976
    @sanjeewaperera9976 วันที่ผ่านมา

    Apple wije set inna tawath gawayek wage..😂 mokuthma social meadia balanne naha .....ewunata serama dakke ethanin ... 😂 mu ethanama kadanawa ....😭😭

  • @LahiruSasanka-w3i
    @LahiruSasanka-w3i วันที่ผ่านมา

    ගොඩක් හොදයි බණ ටික අපෙ හාමුදුරුවනේ...

  • @jontilacy4188
    @jontilacy4188 วันที่ผ่านมา

    මොලේ කොලොප්පන් කරනවා

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha วันที่ผ่านมา

    Dan enna hamuduruwot rellata yanawa opa dupa soyamin😂😂😂

  • @karu3021
    @karu3021 วันที่ผ่านมา

    සමාජේ සිදුවෙන සරල දේවල් නොදැන සිටීම ලොකු කමක් නෙවි.

  • @dhammigamage5573
    @dhammigamage5573 วันที่ผ่านมา

    කලින් මම ඇහුව බනකදි අමුක ඩුමුක දන්න හින්දි සිංදුවෙන් යකා එලවපු හාමුදුරුවෝ මේ බනේදි නොදන්නා දේවල් ඇහුවම මට පුදුමයි මේව බලන අපිට තලන්න ඕන

  • @susanmalinda7793
    @susanmalinda7793 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @ChampiRanasinghe-ct5rs
    @ChampiRanasinghe-ct5rs วันที่ผ่านมา

    හාමුදුරුවෝ බන කියලා කියන්නේ වල් පල් මේවාද බන බන් කියන්න ඕනේ වල් පල් වත් ජාත කතාවත් නෙමේ වද කරන්න බැරි මෝඩ කතා කියද්දී ඔහොම තම්යි මේ බන අහන මිනිස්සුන්ට මොන සරණක් ලැබේද දන්නේ නෑ

  • @sarathkarunarathne9654
    @sarathkarunarathne9654 วันที่ผ่านมา

    ්‍්කාගමහින

  • @LalithaNilmini-x5b
    @LalithaNilmini-x5b วันที่ผ่านมา

    🌺🙏🙏🙏

  • @Sujju-w7m
    @Sujju-w7m วันที่ผ่านมา

    ගූ ගහල එළවපල්ලා

    • @AmazingLanka1
      @AmazingLanka1 วันที่ผ่านมา

      ඒකනේ රට පුරා මාසෙ දින 30 මදි තරමට බණ ට මෙි හිමි වඩිනවා ඇත්තේ...බණ හොද නැති නිසානෙ ඒ තරමි ආරාධනා එනව ඇත්තෙ..ඒ නිසා බැන බැන හරි අහන්න..

    • @Sujju-w7m
      @Sujju-w7m วันที่ผ่านมา

      @AmazingLanka1 ඇයි උබද උගේ ගල් කාරය 😂

  • @KeerawellaSenavirathna
    @KeerawellaSenavirathna วันที่ผ่านมา

    සිංහයා කහවර්නයෙන් තිබෙනුයේ මෙරට රාජ්‍ය පාලනයට ආර්ය මහා සංඝරත්නයේ ආශිර්වාදය ⁣සම්මතයෙන් අනුමතයි කියන අරුත. මෙම පුජාතන්තුුවාදී පාලනයට සම්මත එරෙහිවීම කරණුයේ වාරියපොල සුමංගල හිමියි එයට සම්මත වීමක් ලෙස සිංහයාගේ වර්ණය කහ වර්ණයෙන් නියම වී ඇත. සියලුම රාජ්‍ය අන පනත් බුද්ධ වචනයට යටත්.

  • @SanjuSanjubai
    @SanjuSanjubai วันที่ผ่านมา

    නමෝ බුද්ධාය 🌄🌎🇱🇰🏯සාදු🪷🙏සාදු🪷🙏සාදු🪷🙏 සුභ රාත්‍රයක් වේවා 💐 අපේ හාමුදුරුවනේ සිංහලයෝ ඒ කාගෙන්වත් ක්‍රිස්තියානි ආගමට එහෙම්මෙන් බැඳෙන්නෙ ඔන්න වගේ පුරු ප්‍රචාර හින්දා තමයි බුදු දහම ගැන කිසිම අර්ථයක් දන්නෑ පන්සිල් පා පද පහ රකින් දන් නෑ. කිසිම දෙයක් දන්නැති බුදු දහම ගැන දන්නැති මිනිසා අපි ලංකාවේ හුඟාක් ඔය ආගම්වලට වැළඳගන්න කියන බුදු දහම ගිහිල්ලා පව් කරනවා විහිළුවේ පල්ලිවලට ගිහිල්ලා ඩාන්ස් කරනවා අරව කරනවා මේවා කරනවා පන්සල්වල කෝවිල් හෝවිල් හදනවා හදාගන්න පන්සල්වල මොකද දේවාලද හම්බකරුවාවක්. ඒක එකක් දැන් ඔය පොඩි පොඩි දරුවන්ටත් දැන් මේ අවුරුදු අට නමය දහය දොළහ සහමන් දැනීම තියෙන ළමයිට උන්ටත් දැම්මා ආරූඪ ආරූඪ වෙනවානේ හාමුදුරුවත්ද ඔ ඇවිල්ලා කියනවා ඔයාට බාරයක් තියෙනවා ඒ බලය ගන්න මෙහෙම කරන්න ඕනේ කියලා ඔන්න ඒ පොඩි එකාව දානවා ඌ දාලා ඔන්න මාස දෙයක් වූ දේ කෝවිල් දේවල්ට අරන් ගිහිල්ලා ඌ මඤ්ඤං කරලා උගේ ඔලුව ඔලුව කාලා අරයාකා අර මළගිය කවුරකට දාලා කාවද ගන්නේ කල බලන්න කවුද ගන්නේ නැත්තං අයියගේ දරුවෙක් නැත්නම් අක්කෑදරුවෙක් කාගෙන් දඟ තමුන්ගේ සහෝදරයෙක්ගේ දරුවෝ තමයි ගන්නේ. ඒක මට මටත් වෙලා තියෙනවා. මගේ මගේ සහෝදරයාගේ සහෝදරයාගේ පුතා එයාටත් ආරූඪයක් තියෙනවා කියලා අක්කගෙ පුතා වරංග කියල මිනී කනත්තට කියලා හදනකොට කොල්ලට තේරිලා කොල්ල අම්මට ඇවිල්ලා කියලා මාව මරන්න හදනවා කියලා ඒවගේම අත්දැකීම් තියාගෙන හුඟාක් ඕවට ගන්නේ හාමුදුරුවනේ කාලකන්නි පාරක් පාරක් ගානේ බෝම්බෝ කුඩාල එන කාලකන්නි වගේ ගංජා ගහලා අරක්කු බීගෙන එන කාලකන්න තමයි අරූඩි දාන්නේ අනිත් එක තමයි හොඳ මිනිස්සුන්ට නෙමෙයි ගෑනු ඉන්නේ මූසල ගෑණු පොදුප අනුන්ට බැන බැන ලෙස් තියෙන ගෑනු ඉන්නවනේ. අන්න උන්ට උන්ට උන්ට වරමක් දෙනවා මුන්ට වරමක් තියෙනවා කියලා ඒ කාලකන්නි ගෑනුන්ට ගමට වැඩකුත් නැහැ රටට වැඩකුත් නෑ තරම් අනුන්ට අනුන්ට කුණුකන්දලද දෙස් තියෙන උන්ට තමයි දේශපවර්න ගෑණුන්ට තමයි ඕවා දෙන්නේ. කසුප්පු පෙරන කසිපු විකුණන ගමේ බඩු වගේනෙ ගෑනු තමයි ඌ වගේ දේවල් කරන්නේ අද කරන්නේ උන්ට තමයි මළ ගිය ඇත්තන්නේ. ඉතින් අපේ මෝඩ හැත්ත දෙවියෝ දෙවියෝ එකේ කියවදිනවා මේ මළගිය මිනිහෙක්ට මෝඩ හැත්ත මළගිය ඇත්තන් දකිනවා. ඊට පස්සේ බලන්න ක්‍රිස්තියානි එයාගමට කියලා මොනවද කරන්නේ කියලා බයිබල් පල්ලියට ගිහිල්ලා සුපාදර් පිස්සු පූසපාදර් උන් මිනිසුන්ව මෝඩයන්ට අන්දලා, ආගම් වලට හරවා ගන්න බලනවා මුස්ලිම් ක්‍රිස්තියානි බලනවා ලෝකේ වැඩිම ඉන්න ඕනේ ක්‍රිස්තියානි මුස්ලිම් කියනවා ලෝකේ වැඩියෙන් ඉන්න මුස්ලිම් ඔන්න කියලා මිනිමර මේ පැත්තේ මුන් මිනී මරනවා මේ පැත්තෙන්. උන් ආගමට අර මුස්ලිම් ආගමට හරවගන්න ඕන මිනිස්සුන්ව මරමර දානවා ආගමට ආවෙ නැත්තං මරනවා. කෝන් කරලා උන් ඇයිම් කරනවා කරන්නේ කොන් කරනවා කවදාවත් මිනිස්සු කොන් කරන්න කියලත් නෑනේඉපදී ඉපදී යන ගමන නතර කරලා නිවන් යන්න මාර්ගය පතා ගන්න කියලයි කියන්නේ ජීවිතය දුකක් කියලයි හැත්තක් අපේ ලංකාවේ මෝඩ මිනිස්සු ඉන්නේ මේ ඒ මිනිස්සු දාන්නේ ලෝකේ හැමතැනම ඉන්නේ විනාශ කරලා අර නයාගේ කඳ මැදින් අල්ල ගත්තා වගේ දෙයක් තමයි අනිත් ආගම් අල්ල ගත්තා කියන්නේ

  • @wipulakumara918
    @wipulakumara918 วันที่ผ่านมา

    හාමුදුරුවනේ අදාල නෑ මෙතනට ඔවා බන දෙශනාවට ආවනං බන කිව්වොත් නෙද හොද.. ගිය ආණ්ඩුවෙත් මෙහෙම බන කිව්වද

  • @NimalPeiris-w1b
    @NimalPeiris-w1b วันที่ผ่านมา

    මෙිවා අහන්නත් එපා. වැදි බණ.

    • @AmazingLanka1
      @AmazingLanka1 วันที่ผ่านมา

      හැබැයි බැන බැන හරි මෙි බන ත් අහන්න..

  • @RandikaAbeyrathna-q6i
    @RandikaAbeyrathna-q6i 2 วันที่ผ่านมา

    Sadu sadu .sadu ..oba වහන්සේ ta teruwan saranae...oba වහන්සේ patana newana boho dura nowewa...

  • @IsuruSampath-g2c
    @IsuruSampath-g2c 2 วันที่ผ่านมา

    රටේ ඇමතිවරුන්ට බැනලා වැඩක් නැහැනෙ උන්ට බනින්න කලින් බනින එවුන් හැදිලා ඉන්න ඕනි.

    • @AmazingLanka1
      @AmazingLanka1 วันที่ผ่านมา

      ඔබලගේ විවෙිචනය නිසාමය රටේ මිනිසුන් මෙි තරමි මෙි හිමිට ආරාධනා කරනවා ඇත්තේ බන දෙසුමට..

  • @dharmasrirajapaksha-vg2og
    @dharmasrirajapaksha-vg2og 2 วันที่ผ่านมา

    හරිනි අගමැතිනිය ට හරි නෑ කියල කිව්වෙ හාමුදුරුවන්ට ඉස්සර වාගෙ දැන් දන් කුට්ටි ලැබෙන්නෙ නැති හින්දද?

  • @samanKumara-dy3jd
    @samanKumara-dy3jd 2 วันที่ผ่านมา

    හාමුදුරුවෝ කියන දේවල් එකකට එකක් පටහැනි. දැන් මිණිස්සු කියන හැමදේම පිළිගන්නතරම් මෝඩ නෑ. ප්‍රවෘත්ති බලන්නෑලු සමාජ මාධ්‍යයෙ දැක්කලු. නම දන්නෑලු. මොනවද මේ කියන්නේ .

  • @asangaaananda4418
    @asangaaananda4418 2 วันที่ผ่านมา

    😀😀🤣🐄🐄🐄🐄🐄🐄 මේකයි කාගම සිරිනන්දයි දෙසනව දෙසිල්ලක් සිල් රෙදි හුලගෙ යන්න 🐄🐄🐄🐄 නුදුරු අනාගතයේ ලොව පහලවීමට නියමිත කාසාවකන්ටකයින් ඉක්මනින් දක්කාගැනීම සදහා සහ කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් සදහා ලන්කාවේ ඇතිවී තිබෙන අදික ඉල්ලුම ට සැපයුම සලසනුවස් ඔබ ප්‍රදේශයේ මූල්‍යමය වටිනාකමක් ඇති කාලීන වල්පල් මූට දී එම ඕපාදූපයම රු 150000 ක් වැනි ඉතා සුලු මුදලකට දෙසවා ආතල් ගැනීමේ දුර්ලබ අවස්ථාව දැන් ඔබටත් උදාවී ඇත 🐄🐄🐄

  • @ChandraChandra-m8p
    @ChandraChandra-m8p 2 วันที่ผ่านมา

    අන්න එය පැවිදි කරන දවසේ දේශනා කරපු ධර්ම දේශනාව මාධ්‍යයට මුදා හරින්න ඔබ වහන්සේගෙන් කාරුණිකව ඉල්ලනවා

  • @ChandraChandra-m8p
    @ChandraChandra-m8p 2 วันที่ผ่านมา

    ඉතින් හාමුදුරුවනේ රාවණා රජ්ජුරුවන් ගෙදුන්න කැඩුවෙ කවුද කියල ඔබ වහන්සේ හරියට පැහැදිලි කරේ නෑනේ දේශනාව වෙන පැත්තකටම හැරිලා ගියානේ මෙම මම තාමත් අහගෙන ඉන්නවා රාවණා රජ්ජුරුවන්ගේ දුන්න කැඩුවේ කවුද කියලා කියනකං

  • @dammikashiyani8278
    @dammikashiyani8278 2 วันที่ผ่านมา

    හාමුදුරැ වනේ කත⁣ා කරන්න ලස්සනට.මෙිවා අහන ළමයි සමාජයේ කොයිබටද යන්නේ. මම නමි අහන්න කැමති නෑ.

    • @asangaaananda4418
      @asangaaananda4418 2 วันที่ผ่านมา

      🐄🐄🐄🐄 නුදුරු අනාගතයේ ලොව පහලවීමට නියමිත කාසාවකන්ටකයින් ඉක්මනින් දක්කාගැනීම සදහා සහ කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් සදහා ලන්කාවේ ඇතිවී තිබෙන අදික ඉල්ලුම ට සැපයුම සලසනුවස් ඔබ ප්‍රදේශයේ මූල්‍යමය වටිනාකමක් ඇති කාලීන වල්පල් මූට දී එම ඕපාදූපයම රු 150000 ක් වැනි ඉතා සුලු මුදලකට දෙසවා ආතල් ගැනීමේ දුර්ලබ අවස්ථාව දැන් ඔබටත් උදාවී ඇත 🐄🐄🐄

    • @AmazingLanka1
      @AmazingLanka1 วันที่ผ่านมา

      ඒත් අහන්න..

  • @shanutubewell2797
    @shanutubewell2797 2 วันที่ผ่านมา

    මේ හාමුදුරුවන්ගේත් බණ කතා නම් හොඳයි, ඒත් පට්ටපල් බොරු කියනකොට තමයි හරියන්නැත්තේ. සමාජ මාධ්‍යයේ තිබුණලු ඒත් නම දන්නැල්ලූ. එහෙම බොරු කියන්නම ඕනද.....

    • @asangaaananda4418
      @asangaaananda4418 2 วันที่ผ่านมา

      කොහොද බූරුවො මූ බන කිවුවෙ

    • @Srilanka506
      @Srilanka506 2 วันที่ผ่านมา

      ඔබලා දන්න ඔක්කොම.දැන ගන්න ඕන නෑ ඔබට ඕන නම් මේ ස්වාමින් වහන්සේ ආශ්‍රය කරලා බලපන්

    • @asangaaananda4418
      @asangaaananda4418 2 วันที่ผ่านมา

      @@Srilanka506 අම්මෝ බෑ බන නොදැන කන්න බලාගෙන සිවුරු දාපු උන් කාල ,කාල තෙලේ වැඩි වුනාම කරන ඒව අපි දන්නව 🤣🤣

    • @AmazingLanka1
      @AmazingLanka1 วันที่ผ่านมา

      ​@@asangaaananda4418හැබැයි බැන බැන හරි අහන්න හොදේ

  • @EshanDananjaya-n6h
    @EshanDananjaya-n6h 2 วันที่ผ่านมา

    එතකොට ඉන්ජිනේරු වද හැදුවේ

  • @SPriyadarsani-z5x
    @SPriyadarsani-z5x 2 วันที่ผ่านมา

    Oba wahansata neduk ,niroge suwa labawa,...

  • @darshiliyanage9429
    @darshiliyanage9429 2 วันที่ผ่านมา

    May be not bana but this is important to know