අනුරව ගෙනියන්න කීප වතාවක් පොලීසියෙන් ආවා | Sir. Dharma Parakrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • තඹුත්තේගම මධ්‍ය විද්‍යාලයීය ආදි සිසු සහෝදරත්වයේ හමුවේදී සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක ධර්ම පරාක්‍රම මාගේ ගුරුතුමන් විසින් කල කතාව
    Follow Anura Kumara Dissanayake:
    Facebook - / anurakumara
    Twitter - / anuradisanayake
    LinkedIn - / anuradissanayake
    TikTok - / anurakumaraofficial

ความคิดเห็น • 98

  • @Shankavindu-y8g
    @Shankavindu-y8g 28 วันที่ผ่านมา +53

    මේවා තමයි මොල ❤ ආදරෙයි අනුර සහෝදරයා

  • @janakiekanayake2930
    @janakiekanayake2930 20 วันที่ผ่านมา +32

    වටිනා මිනිසෙක් බිහිකිරීමට දායක වු ගුරු පියාණෙනි ඔබට පිං

    • @sunethrakumari4238
      @sunethrakumari4238 9 ชั่วโมงที่ผ่านมา

      අපේ රටට මැණිකක් ඔප මට්ටම් කලාට ගොඩාක්ම පින් ගුරු මෑණියණී❤❤❤

  • @chandaniperera7485
    @chandaniperera7485 28 วันที่ผ่านมา +42

    මේක මම් ඊයෙත් බැලුව මට දුක හිතෙනවා we love you so much AKD 🥺🧿🧿🧿🌹🌹🌹🙌🙌🙌🙌🙌🙌🙌🌹🌹🌹😇👐🍃

    • @damai4603
      @damai4603 28 วันที่ผ่านมา +1

      😍👍💪❤❤❤

  • @user-vq9tc2if2x
    @user-vq9tc2if2x 28 วันที่ผ่านมา +52

    ඔයාට ජය නියතයි අනුර අයියේ... මෙච්චර දේවල් අපි දැනගෙන හිටියෙ නෑනේ ඉතිං ... ඔයාව ඒ කාලේ දෙවියන් විසින් කවුරු හරහා හෝ ගලවාගෙන මේ තරම් දුර ගෙනාවෙ මේ පිංබිමේ ගැලවිල්ලට වෙන්න ඇති.. ඔයාගෙ උවමනාව, ධෛර්යය , ඒකායන අරමුණ මෙච්චරකල් මිනිස්සු අතරට නොගියෙ මිනිස්සුන්ටත් හරිවැරැද්ද තේරුම් ගන්න කාලයක් දෙන්න ඕනා නිසා වෙන්න ඇති කියලා හිතෙනවා. දෙවි පිහිටයි.. මාලිමාවට ජය වේවා... !!❤🎉

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x 28 วันที่ผ่านมา +24

    අනේ ඒ කාලය හරිම බයහිතෙන කාලයක් අපිත් එතකොට පොඩ් ලමයි අපේ අනුර සහෝදරයාට රැකවරණය ආරක්ෂාව දුන් ඔබ තුමන්ලාට බොහොමත් පින් අපේ රටේ වාසනාවකට ලැබුන කෙනෙක් එතුමා ජය වේවා මාලිමාවට 🎉🎉🎉🎉🎉

  • @stanleyfernando4407
    @stanleyfernando4407 28 วันที่ผ่านมา +18

    අනුර සහෝදරයව දෙවියන් විසින් අපට බේරලා දීල තියනවා මොකද මේ රට හොරුන්ගෙන් ගලවාගෙන රටේ ඉදිරි පරම්පරාවට යහපත් රටක් ගොඩ නගා දීම සදහා.එදා අදටත් මේ රට පාලනය කරන ඒ අලුගූසුවන්ගෙන් බේරාදුන් සියළුම ගුරු බවතුන්ට බුදුසරණයි ජෙසුපිහිටයි 🙏🙏🙏🙏🙏

  • @sanjeewarathnayaka4687
    @sanjeewarathnayaka4687 23 วันที่ผ่านมา +16

    මාගේ මව්බිමට ජයවේවා රෝහන විජේවීර සහෝදරයා පැතූ දේශය උදා වේවා. ජාතික ජන බලවේගයට මාලිමාවට අනුර සහෝදරයාට ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @anniesilva9361
      @anniesilva9361 16 วันที่ผ่านมา

      ජයක්ම වේවා අනුර කුමාරට..

  • @chandraepitawalage8387
    @chandraepitawalage8387 28 วันที่ผ่านมา +30

    අනුර දසක ගණන් අපි බලා සිටියා .අපි වයසට ගියා. ඔබ එන්න අපි මැරෙන්න ට පෙර. රට දිනවන්න . ❤❤❤❤❤❤

  • @wasanthigamage6744
    @wasanthigamage6744 28 วันที่ผ่านมา +19

    අනුර සහෝදරයා.✌️✌️💕💕

  • @KeshawMibss
    @KeshawMibss 14 วันที่ผ่านมา +9

    අනුර මගෙපුතේ ඔයා තමයි වීරකැප්පෙටිපොල කුඩාපොල හාමුදුරුවො වීරකැප්පෙටිපොල ගෙන්ගාලෙ ගො⁣ඩබන්ඩා සුමංගල හාමුදුරුවො ඒ අයම තමයි ඔයා
    එක්ක ඉන්න අනෙක් නායක
    යන්❤ඔබසියළුදෙනාම⁣ෙදනාම දෙවියන්රකි
    ත්වා❤ජයවෙිවා❤මාලිමාවට❤

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 28 วันที่ผ่านมา +16

    AKD has been lookafter by mother universe for the fortune of our nation
    Thank you sir
    Malimawata jaya weva

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 28 วันที่ผ่านมา +12

    ඇත්ත ටම ඇඩෙනවා සාර් ඔබගේ කතාවට ❤🇮🇹🇱🇰

  • @premawathiranasinghe406
    @premawathiranasinghe406 12 วันที่ผ่านมา +8

    ඇත්තමයි මේ කතාව අහද්දි දෑසට කදුලු පිරුණා.අනුර ඔබට ජයවේවා.මගේරටට කිරි ඉතිරේවා

  • @damai4603
    @damai4603 28 วันที่ผ่านมา +23

    ජයවෙවා ජයවෙවා ජයවෙවා තෙරැවන් සරනයි ඔබ සැමට 👍

  • @sadunbandara1293
    @sadunbandara1293 12 วันที่ผ่านมา +9

    උබ මාර මනුස්සයෙක් අනුර ජය නියත වශයෙන්

  • @chandrikadonald9170
    @chandrikadonald9170 28 วันที่ผ่านมา +13

    You are our next president AKD ..
    Good luck .!!!
    Pl save our mother land for future generations ....❤🇱🇰❤️

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 26 วันที่ผ่านมา +18

    මේ පිංවන්ත ගුරැවරැ, ගුරුවරියන්. අද අනුරටත් අවුරැද්දු 50 කට වඩා වෙලා. ඒ පිංවත් ගුරැවරැ ජීවත්වීමට වාසනාව ලද අය. එයාල උගන්නල ගත්ත ශිෂ්‍යයෙක් රටේ ජනාධිපතිවරයා වෙලා දකින්න ලැබෙන එකම මොනතරං භාග්‍යයක්ද ? ඒ ගුරැ දෙවිවරුන්ට මුලු හදවතින්ම ප්‍රණාමය පුද කරනව. 🙏🙏🙏🙏

  • @jaliyac1203
    @jaliyac1203 28 วันที่ผ่านมา +10

    Anura, the nation is with you. You got this.

  • @premalathagamagedra7830
    @premalathagamagedra7830 24 วันที่ผ่านมา +7

    අපිට තේරුම් ඇති kale අපිත් හිටියේ බයෙන් හැමදාම රැයක් පහන් kalain passe පාරවල් අයිනේ තරුණ දරුවන් ge malamini puchchala, වෙඩි තියලා ,ath badala මරල දළ. මට ඒවා දැකල කළnthe දැම්මා . අමානුෂික ugayen beruna එක අනුර සහෝදරයා ගෙ වාසනාව විශ්වය විසින් ආරක්ෂා කරන්න ඇති මෙතැන ta එන්න මෙ rate අනාගත දරුවන් ගෙ වාසනාව . එතුමා ta විශ්ව mathawage පිහිටයි ❤❤❤❤

  • @hewalandageravindra18
    @hewalandageravindra18 28 วันที่ผ่านมา +9

    ❤❤❤Npp Jvp jayawewaa Akd you are welcome to our president in Sri Lanka ❤❤❤

  • @tonyfernando1982
    @tonyfernando1982 21 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤anura apa ratata sampatak MALIMAWATA JAYA WEWA ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PriyanthiSamarakoon-ri1gz
    @PriyanthiSamarakoon-ri1gz 28 วันที่ผ่านมา +6

    අපේ වාසනාව
    🎉🎉❤❤

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 2 วันที่ผ่านมา

    දුක් වෙන්න එපා සර් ඔබතුමාගේ ශිෂ්‍යයෙක් නුදුරේදීම මේ රටේ ජනතාවගේ නායකයා වෙනවා බලන්නට, දකින්නට ඔබතුමාට වාසනාව තිබෙනවා. දීර්ඝායුෂ ලැබේවා!

  • @DevOpsPulse
    @DevOpsPulse 28 วันที่ผ่านมา +7

    jaya, akd

  • @malanifonseka4629
    @malanifonseka4629 8 วันที่ผ่านมา +2

    😊😊😊😊😊😊😊ජායෙවෙවා

  • @renukafernando6337
    @renukafernando6337 12 วันที่ผ่านมา +2

    Proud of you Mr a.k.d. God bless you all 🙏❤️❤️❤️🙏❤️🙏 thank you

  • @raviweerarathna7308
    @raviweerarathna7308 28 วันที่ผ่านมา +6

    ❤SHAMALEE MISS
    BUDU WEWAAA,,

  • @BRG500FF
    @BRG500FF 28 วันที่ผ่านมา +12

    මෙන්න අනුරගේ කැරට්ටුව...!!!
    බුද්ධියේ විමසුමට =========== කැලණිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ලබාගන්නා ඔහු, 2000දී පාර්ලිමේන්තු එනව..
    * 2001 දිත් එනව.
    2004 සංධානෙන් කුරුනැගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව..
    වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය (අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.
    පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.
    ඒ සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානව.. (ඒව තාමත් දුවනව)
    # ලංකා ඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාල සීමාවකදී නෙළනව
    # එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..
    - ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්‍රතිසංස්කරනය කරනව නය නොවී, අමාත්‍යංශෙ නය නොකර
    * වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම් වෙහෙරට වතුර දෙනව..
    * කිරි, ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව, ක්‍රියාත්මක කරනව,
    # පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව......තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..
    * සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..
    # නැවත 2010 පාර්ලිමේන්තුවට එනව.. = 2011, පශෙ කැඩීමට ගහපු කුමන්ත්‍රන වලට හසු නොවී පක්ෂය රකිනව..
    2014 පක්ෂ නායකය වෙනව..
    2013 පලාත් සභා මැතිවරනෙදී නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..
    2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව.... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..
    2015 මහ බැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලි කරන්නෙ ඔහු..
    → 2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන නැවත පාර්ලිමේන්තු එනව..
    එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව....
    විද්‍යාවේදී උපාධිධාරියා,පිහිනුම් ශූරය දේශපාලන ගොහොරුවේ ලස්සනට පිහිනමින් යනව නෙළුම් කොලයක් ව ගේ ........ ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් අය....සහ වෛර කරන්නන්...
    මේ දක්වා ඔහුට විරුද්ධව පොලිසි වල පැමිනිලි, උසාවි වල නඩු, අයතා ඉපයීම්,
    # අල්ලස් චෝදනා නැත..

  • @italy442
    @italy442 28 วันที่ผ่านมา +5

    මෙතනට පැමිණ සිටින මිනිස්සුන්ගේ මුහුණේ ඇතිවන සිනහවෙන් ලාංකික බවත් අවංකත්වයක් පිළිබිඹුවන්නේ නැද්ද.. මේ ආදරණීය පැමිණ සිටින මිනිසුන් අවංකවම අපිට සම්පතක්..

  • @shiromifernando7650
    @shiromifernando7650 28 วันที่ผ่านมา +4

    Anura obata jaya

    • @shiromifernando7650
      @shiromifernando7650 28 วันที่ผ่านมา

      Sahodaraya obata yaya aniwa wenasak karanna saho

  • @lulukwt3588
    @lulukwt3588 5 วันที่ผ่านมา

    ❤❤ජයවේවා බුදුසරණ යි ❤❤

  • @hashanpathirage9770
    @hashanpathirage9770 28 วันที่ผ่านมา +9

    මේවා අහලවත් ඉතුරු වෙලා ඉන්න ගව සම්පත් යහමඟට එත්වා....😂😂😂

  • @damithabesiriwardana6213
    @damithabesiriwardana6213 7 วันที่ผ่านมา +1

    ❤❤❤🚩🚩 ANURA

  • @darshanigamage9726
    @darshanigamage9726 28 วันที่ผ่านมา +5

    කවදාවත් නොදැකපු චන්දිමාල් වෙනුවෙන් හොදටම ඇඩුනා😢

  • @prasannajayanath8689
    @prasannajayanath8689 28 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤❤

  • @chamaragayasan9569
    @chamaragayasan9569 28 วันที่ผ่านมา +5

    Npp jayaweawa ❤❤❤❤❤

  • @tharangakumari7670
    @tharangakumari7670 8 วันที่ผ่านมา +1

    Api pathu lokaya thawa tika dinakin uda wenawa !!! Jaya wewa Anura Sahodarayata. New President.

  • @nimalgunasekara-p2t
    @nimalgunasekara-p2t 21 วันที่ผ่านมา +3

    ❤❤❤❤🙏🙏🙏🙏👌💯

  • @sarathgotabaya690
    @sarathgotabaya690 22 วันที่ผ่านมา +3

    2024 Ape. Janapathi. AKD. Malimawata. Jayawewa

  • @gkkandy2014
    @gkkandy2014 10 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤ maalimaawata 🇩🇪👍👍🏻👍🏻👍🏻 jayavewa ❤❤❤❤🌹🌹🌹🌹🌹

  • @gunawathisa3628
    @gunawathisa3628 12 วันที่ผ่านมา +2

    අනුර ගෙ පාසල් දිවිය මගේම වගේ වි.වි විද්‍යාලු.පේර..හෙට අට..අනුර රටට රට අනුර ට

    • @gunawathisa3628
      @gunawathisa3628 12 วันที่ผ่านมา

      අනුර පුතේ මම ගුරුතුමිය කි

  • @PipuniBagya
    @PipuniBagya 27 วันที่ผ่านมา +2

    Jayawewa NPP

  • @user-nl9xr6yc9e
    @user-nl9xr6yc9e 2 ชั่วโมงที่ผ่านมา

    මේක අහනකොට මගේ ඇස් වලට කදුළු ආවා.ඉස්සර ගුරුවරු මොනතරම් බුද්ධිමත් ද.ඇත්තටම ටියුෂන් නැති කරලා ගුරුවරුන් ගේ වැටුප් උපරිම වැඩි කරලා,පාසල් අධ්‍යාපනය නගා සිටුවන්න.මාලිමාවට ජයවේවා

  • @ManjulaFernando-t2n
    @ManjulaFernando-t2n วันที่ผ่านมา

    ❤malimawata. Jaya. Weva

  • @nishanthabolsing
    @nishanthabolsing 25 วันที่ผ่านมา +3

    මාලිමාවට ජයවේවා

  • @roshansenevirathna4851
    @roshansenevirathna4851 20 วันที่ผ่านมา +2

    AKD ❤❤❤

  • @user-wt3sx8kr2f
    @user-wt3sx8kr2f 14 ชั่วโมงที่ผ่านมา

    Akd araksakeruwata godak pin

  • @DreamEye-vk9kz
    @DreamEye-vk9kz 28 วันที่ผ่านมา +4

    වීඩියෝ එක තාම uploading නේ..😁😍

  • @jayanthafernando719
    @jayanthafernando719 5 วันที่ผ่านมา

    ි.මි. 03 නේ පළමු අංග සමිපුර්ණ පාසල තඔුත්තේගමින් පටන් ගන්න!

  • @mtmmahir4511
    @mtmmahir4511 11 วันที่ผ่านมา +1

    මාලිමාවට.ජයනියතඉ❤❤❤

  • @madhushawickramarathna1116
    @madhushawickramarathna1116 14 วันที่ผ่านมา +2

    #මාලිමාවටකෝටියක්

  • @sdtravelog
    @sdtravelog 26 วันที่ผ่านมา +2

    #NPP ❤ #JVP

  • @daravindra
    @daravindra 4 วันที่ผ่านมา

    ❤❤❤❤😢😢😢❤❤❤❤

  • @user-gy2mu1oq6i
    @user-gy2mu1oq6i 28 วันที่ผ่านมา +1

    Athurudhan,miyagiya siyalu pirisata abiyogayak lesa janathawadhi punarudhayakata atha thiyamu.❤

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 28 วันที่ผ่านมา +1

    🙏👍❤🇮🇹🇱🇰

  • @gangagamagaganga9845
    @gangagamagaganga9845 28 วันที่ผ่านมา +1

    😢😢😢

  • @raviweerarathna7308
    @raviweerarathna7308 28 วันที่ผ่านมา +4

    ANURA OBATA MAMA EHALINMA GARU KARANAWA,,
    OBAGE POSTAR
    👉 LIGHT KANU WALA
    👉 TAPPA WALA
    OBA WAGE PUDGALAYEKUGE
    POSTAR GAHANNA EKKA
    KIYALA PAKSAYATA KIYANNA,,,

  • @KassawithCricketMania
    @KassawithCricketMania 24 วันที่ผ่านมา +2

    We need AKD ❤

  • @priyadarshaniwijayakoon999
    @priyadarshaniwijayakoon999 8 วันที่ผ่านมา +1

    ඔබලා ගුරුවරු නෙමෙයි.......
    මේ මිහිපිට ජීවමාන දෙවිවරු.....
    මේ රටේ වාසනාවකට තමයි ඔබ වගේ ගුරුවරු මේ භූමියේ ජීවමානව ඉඳල තියෙන්නේ .....
    ඉතින් මේ රට වගේම ජනතාව මේ රටේ ඉන්න අති බිහිසුණුතම ධූෂිත අපරාධකාර පාපතර හොර දෙටු දේශපාලුවන් ගෙන් ගලවා ගැනීමට සහ මේ රටට සහ ජනතාවට ශ්‍රී සෞභාග්‍යය ගේන්න තමයි අපේ ආදරණීය සහෝදරයා වන අනුර කුමාර දිසානායක වැනි උතුම්ම උතුම් පුද්ගලයෙක් ඒ ආකාරයට ආරක්ෂා කර ගන්නට ඔබ සහ ඒ උතුම්ම උතුම් ගුරු මෑණියෝ වගේ ජීවමාන දේවතාවියන් මේ මිහිපිට ජීවමානව ජීවත් වී ඉඳල සිටින්නේ....
    ඒ වගේම ඔබලාටත් ඒ කරපු පිංබල මහිමයට තමයි අද මේ විදිහට අනුර කුමාර දිසානායක නැභති චරිතය ගැන මේ ආකාරයට මුලු ලෝකයටම කියන්න අවස්ථාව උදා උනේ....
    ඇත්තටම පුදුමාකාර පිං වන්තයෝ තමයි ඔබලා....
    ඉතින් ඔබ සියලූම දෙනාටම නීරෝගී සුවය දීර්ඝ ආයුෂ නොඅඩුවම ලැබේවා....
    බුදු සරණයි 🙏

  • @SupunLakmal-m3l
    @SupunLakmal-m3l 28 วันที่ผ่านมา +1

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 8 วันที่ผ่านมา +1

    ගුරු පියානන්ට රටෙිම ජනතාවගේ උත්තමාචාරය ,,මාලිමාවට ජයවේවා ❤

  • @anuruddapeiris9954
    @anuruddapeiris9954 15 วันที่ผ่านมา +1

    Npp jaya ❤

  • @pleslysmilanop4209
    @pleslysmilanop4209 5 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා.

  • @nalakawijerathne281
    @nalakawijerathne281 14 วันที่ผ่านมา

    We late to bring you sir.😢forgive us ❤

  • @suranRobert7559
    @suranRobert7559 27 วันที่ผ่านมา +2

    සර් ඔය කතාවේදීම කියන්න තිබුනා කව්රු විසින් කරපුවද ඔය චන්දිමාල් සිසුවාගේ ඝාතන වගේ දේවල්.මිනිස්සු මැරිලා ඉපදිලා වගේ හැසිරෙන්නේ !!
    පේනවනේ 88/89 ගැන කියල ගහන මඩ අපිට.

  • @anniesilva9361
    @anniesilva9361 16 วันที่ผ่านมา

    ආන්ඩුවේ බලයේ ආසාවට තමයි අහිංසක ජනතාව මරලා දැම්මා.

  • @dindabanda8820
    @dindabanda8820 2 วันที่ผ่านมา

    Never again will vote single of Narki Wal Ballanta

  • @user-if3tv9io6z
    @user-if3tv9io6z 6 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️🧭🧭🧭🙏🙏🤲🤲🇱🇰🇱🇰🇶🇦🇶🇦

  • @Ourinshaf
    @Ourinshaf 28 วันที่ผ่านมา +2

    😍🇱🇰

  • @user-wt3sx8kr2f
    @user-wt3sx8kr2f 14 ชั่วโมงที่ผ่านมา

    Guuru mani warune upahara dakwanna wachana na

  • @deepikand5722
    @deepikand5722 4 วันที่ผ่านมา

    Nikamma nikam rastiyadu karain kudu karain kassipu mudalalila gen puruna gadagahana wassatawath pasla nogiya hora upadi aran inna eun inna e parlimentuwa kiyana kassipu kade hoda buddimath gaurwaneeya tanak karanna oba wani ayai ratata ona anura mahathtayo habai obe sagainuth e wagema wiya utui

  • @nipunchethana363
    @nipunchethana363 8 วันที่ผ่านมา

    E male anura nemei e dan anura unata

  • @ariyasena1887
    @ariyasena1887 10 วันที่ผ่านมา

    0:2 0:26 3

  • @helayaa
    @helayaa 26 วันที่ผ่านมา +2

    89 දී අපේ ගෙදර බත්මුට්ටිය උස්සන් ගියාට මම නඩු දැම්මා. ඒකයි පොලිසියෙන් ආවෙ ඌව ගෙනියන්න.. 😂

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 4 วันที่ผ่านมา

    miniimaru UNP premadasa hattata chande nam denna epa

  • @nipunchethana363
    @nipunchethana363 8 วันที่ผ่านมา

    Ou upadi gatte na jvp panthi. Kala

  • @niroshalowe2388
    @niroshalowe2388 7 วันที่ผ่านมา

    Gon katha boru katha mun kiyanne

  • @indikalakmali9055
    @indikalakmali9055 28 วันที่ผ่านมา

    පුන්චි අම්මා දෑක්කොත් මම ලපයට චන්දෙ දෙනවා

    • @kapilaranasinghe3761
      @kapilaranasinghe3761 21 วันที่ผ่านมา +3

      මිනිස්සුන්ට තියෙන ප්‍රස්න‍ යකෝ..... රටක අනාගතය ගැන බුද්ධිමත්ව හිතන්න ඕන උන්ට තියෙන්නෙ ලාමක ප්‍රස්න. හොදම දේ ඔබ පලමුව පූර්ණ ලමාවිය සංවර්ධනය කරගන්න. මොකද ඕක ලෙඩක්

    • @indikalakmali9055
      @indikalakmali9055 21 วันที่ผ่านมา

      @@kapilaranasinghe3761 මෙ ප්‍රශ්න විසදන්න පුන්චි අම්මට පුලුවන්ද ,,බයිට් එකට හොදයි

    • @NethukiAmarasinghe
      @NethukiAmarasinghe 20 วันที่ผ่านมา

      ​@@kapilaranasinghe3761ඇත්ත මරිලා ගියනම් එකක් මුන් ටික 😂 මට තව වයස 16 යි..අපිට මේක ගොඩ ගන්න දෙන්නෙ නැ මෙ වයසක #සම හරක් අය

    • @udaperera9945
      @udaperera9945 2 วันที่ผ่านมา

      එක නම් මානසික රෝගයක්.

  • @ruchiramadusanka9992
    @ruchiramadusanka9992 28 วันที่ผ่านมา +4

    ❤❤❤❤

  • @SupunLakmal-m3l
    @SupunLakmal-m3l 28 วันที่ผ่านมา +2

    AKD❤❤

  • @indranipathirage
    @indranipathirage 28 วันที่ผ่านมา +3

    ❤❤❤❤

  • @SriyaniZaschke
    @SriyaniZaschke 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @user-uy3xs5qz1u
    @user-uy3xs5qz1u 5 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @SansiRathnayake-bx3fq
    @SansiRathnayake-bx3fq 28 วันที่ผ่านมา

    ❤❤❤