Kanchana Anuradhi | Prank Call | Hello කාංචනා ඉඩම ඕනද එපාද? Prank Call Sri Lanka | Y Fm 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    Click below to subscribe to more entertaining content
    bit.ly/2kmN4Zb
    KIKI
    අලුත්දේ නරබන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
    For more exclusive content like this, download KIKI now.
    PlayStore - bit.ly/2lmfp20
    AppStore - apple.co/2kklH1S
    LIKE US
    අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Instagram හරහා එක්වන්න.
    පොල් වත්ත ගන්නවද නැද්ද? | Prank Call | Kanchana Anuradhi | Prank Call Srilanka | Y Fm 2022
    Facebook: www.facebook.c...
    Instagram: ...
    OUR CHANNELS
    TV1 - bit.ly/2kmx6ym
    Sirasa TV - bit.ly/2lvO7qc
    Shakthi TV - bit.ly/2lGuZFM
    Yes Fm - bit.ly/2kn70uX
    LegendsFM - bit.ly/2lmv8y6
    SirasaFM - bit.ly/2jXF4xM
    ShakthiFM - bit.ly/3diI65q
    News1st - bit.ly/2lmbmTc
    MEntertainments - bit.ly/2kmOS4p
    (C) 2022 MTV Channel (Pvt) Ltd.
    www.capitalmaha...

ความคิดเห็น • 453

  • @krishsdilizer
    @krishsdilizer 2 ปีที่แล้ว +377

    ඊලග එක මහින්ද රාජපක්ශ මාමිට ඕන කියන අය මේ කොනට 😎

  • @lahirumihiran6162
    @lahirumihiran6162 2 ปีที่แล้ว +136

    උදුරා...වී... මා...ගේ ආ...ලේ.....
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @shashipriya5248
      @shashipriya5248 2 ปีที่แล้ว +5

      😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣

    • @senuriperera7615
      @senuriperera7615 2 ปีที่แล้ว +2

      😂😂😂😂

  • @tharindubandaraekanayaka
    @tharindubandaraekanayaka 2 ปีที่แล้ว +30

    ඊගාවට මාලිංගට ඕන 😅😅

  • @samaligunathilaka9354
    @samaligunathilaka9354 2 ปีที่แล้ว +9

    තාත්ති ගේ number එක දෙන්නම් කීවා 🤭😂අක්කි කථා කලානම් ඔයිට හපන් හොද වෙලාවට එයාට නොදුන්නේ.... 😂😂

  • @animalpanat938
    @animalpanat938 2 ปีที่แล้ว +25

    Fast comment එක

    • @musicstudio8366
      @musicstudio8366 2 ปีที่แล้ว

      th-cam.com/video/ZU41V6TUdzU/w-d-xo.html

  • @hansikademini1256
    @hansikademini1256 2 ปีที่แล้ว +21

    Kanchi akke 😂😂😂ane appa oyanm omama thamai😂 ❤🙈😂

  • @nawodadinumi5930
    @nawodadinumi5930 2 ปีที่แล้ว +14

    Manasika ledek kiyl hithnn athi

  • @ravishaz2710
    @ravishaz2710 2 ปีที่แล้ว +10

    😂 lecture innw kiyla boru kiynne ai. ? 😂

  • @animalfrnd
    @animalfrnd 2 ปีที่แล้ว +135

    කාන්චනා හදලා තියන්නෙ වැදගත් විදිහට
    තාත්තාගෙ නොම්මරය දෙන්න හදන්නෙ 😀
    හරිම වැදගත් කතාකරන විදිහ

  • @nimeshbandara6450
    @nimeshbandara6450 2 ปีที่แล้ว +762

    තප්පර ගානකට සතුටක් දීල ඒක උදුර ගත්ත නෙහ්😅💔
    "I hate you නෑ I love you"😂 දැන් නම් I hate you තමා😅💔

  • @dinurapabasara4827
    @dinurapabasara4827 2 ปีที่แล้ว +282

    බලාගෙන කංචනාට යකා වැහිල y fm එකේ උබල දෙන්නට ගහයි...ෆිල්ම් එකේ වගේ....🤣🤣🤣

  • @TharuDew
    @TharuDew 2 ปีที่แล้ว +835

    අම්මෝ කාංචනා අක්කී බය වෙලා හොදටම 😂💔
    Prank නම් Y තමයි 🔥❤️🌼

    • @itdanuma5259
      @itdanuma5259 2 ปีที่แล้ว +8

      @lisara sathisa 👍

  • @hydra6706
    @hydra6706 2 ปีที่แล้ว +93

    ආදරෙයි කාංචනා අක්කගෙ අහින්සකකමට🥺♥️

  • @silverplaybotton4719
    @silverplaybotton4719 2 ปีที่แล้ว +212

    විශ්ව ගවේෂක කරන සුලෝචන සදකැලුම් අයියට prank call එකක් දාන්න කො

  • @methlakayuneth1589
    @methlakayuneth1589 2 ปีที่แล้ว +278

    මොනා උනත් lecture එකට බාධා කරපු එක අවුල්... 😕 ඒත් බයිට් එක පට්ට 😅👍

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 2 ปีที่แล้ว +5

      matath sup ekak dennako pls

    • @jaydx6984
      @jaydx6984 2 ปีที่แล้ว +31

      ඒක බොරුවක් බං😂...ඔච්චර lecture එකක නම් ඉදියේ , ඇයි නොදන්න නම්බර් එකකින් එන කෝල් එකක් ඉස්සුවේ

  • @l.tluckygarden
    @l.tluckygarden 2 ปีที่แล้ว +165

    අයියෝ දෙවියනේ ඉඩමක් ගිය දුරක් 😂😂 නියමයි ඒක ඇ .

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +452

    මැදැයි ඔප්පු දෙන්න ගියා පූර්ණ වගකීමකින්ද දෙන්න ගියේ ඉඩම කාංචනා තමයි හොදටම කරේ 😂😂 තියලත් ඉවරයි Y Fm

  • @anujarangana6677
    @anujarangana6677 2 ปีที่แล้ว +184

    හරිම නිහතමානී අවංක කෙල්ලෙක්💗💗💗💗💗💗💗

  • @sandaminiamaya7483
    @sandaminiamaya7483 2 ปีที่แล้ว +87

    පව්..මට එහෙමනං ක්ලාස් එකක ඉද්දි කවුරුහරි කෝල් කලොත් මල පනිනව...😂එයා එච්චර හරි ඉවසුව එක ඇති....

  • @anujarangana6677
    @anujarangana6677 2 ปีที่แล้ว +130

    ශිරන්ති රාජපක්ෂ ට කෝල් කරලා කියන්නකෝ
    අප්පච්චි මලෝ.....කියලා,අන්න pranks 💗🇱🇰

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 2 ปีที่แล้ว +2

      matath sup ekak dennako pls

    • @anujarangana6677
      @anujarangana6677 2 ปีที่แล้ว +2

      @@EVILALIENEDURANGA කහන්නේ නැහැ,,,හරියට වැඩේ කරපං ✋

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 2 ปีที่แล้ว +2

      @@anujarangana6677 mage bn lagadi idn sup halenwa bn videos walin apu sup comment walin apu ewa neme 1.11 thibba iye dan 1.1 10k adu wela ekai puluwan nm help me

  • @Cuteboochy
    @Cuteboochy 2 ปีที่แล้ว +360

    සන්නස්ගල බොසාට ප්‍රෑන්ක් කෝල් එකක් දෙන්නකො❤️❤️❤️❤️

    • @ආරච්චි-ණ5බ
      @ආරච්චි-ණ5බ 2 ปีที่แล้ว +53

      කුණුහරප අහගන්න තමයි යන්න 😂💔

    • @statuskingdom4791
      @statuskingdom4791 2 ปีที่แล้ว +26

      මොන්ගල් කතා කියන්ඩෙපා බන්..😂😂

    • @hasithapulasthi
      @hasithapulasthi 2 ปีที่แล้ว +28

      කුණුහරප අහගන්න තමයි යන්න (2) 😆

    • @clc.products
      @clc.products 2 ปีที่แล้ว +26

      කුණුහරුප අහගන්න තමයි යන්නේ(3)

    • @maheemajayawardhana3502
      @maheemajayawardhana3502 2 ปีที่แล้ว +21

      කුනුහරුප අහගන්න තමයි යන්නෙ 4

  • @kavindusanjana3659
    @kavindusanjana3659 2 ปีที่แล้ว +161

    ශාන් පුතාට එකක් දෙමුකෝ 😁

  • @JNM_7.7
    @JNM_7.7 2 ปีที่แล้ว +307

    කාංචි අක්කේ..
    මාත් එක්තරා නිමේශ් කෙනෙක් තමා🥳❤️💔

  • @Gossip10482
    @Gossip10482 2 ปีที่แล้ว +132

    කපටි කොටාට ගන්නවද නැද්ද 🤪😪

  • @rumeshajayathissa1319
    @rumeshajayathissa1319 2 ปีที่แล้ว +343

    අපිට මේ ඩබලගේ වොයිස් මෙච්චර මතකයි ආටිස්ට්ලට මේ වොයිස් දෙක මතක නැති එකනේ පුදුමේ😅

    • @dezh26
      @dezh26 2 ปีที่แล้ว +25

      Apita ahena voice newe eyalata ahenne habay 🙂👍

  • @justin_bieber616
    @justin_bieber616 2 ปีที่แล้ว +133

    අම්මෝ බන් කන්චනා මාරයි නේ ඉඩමක් කිව්ව ගමන් ඔබ තුමා උනා 🤣🤣🤣🤣

  • @isurumanchanayaka4080
    @isurumanchanayaka4080 2 ปีที่แล้ว +105

    අනේ පවු කාංචි බය ⁣වෙලා

  • @slmeemboys
    @slmeemboys 2 ปีที่แล้ว +25

    ඉස්සර මනියගෙ වීඩියෝ එකක් දැක්කම වගේ... ❤️

  • @lasachandima
    @lasachandima 2 ปีที่แล้ว +101

    ඉඩම ගන්න සීන් එකේ හිටියේ , තාත්තා Ok නම් මම Ok ....

  • @jane812
    @jane812 2 ปีที่แล้ว +86

    කංචුක ගෙන් ණයක් ඉල්ලන්නකෝ අයියේ....😂

  • @jananimadubashini3654
    @jananimadubashini3654 2 ปีที่แล้ว +93

    "නදීමාල් පෙරේරා "ඒයාටත් ගන්නකෝ🤗🤗😂😂

  • @ආරච්චි-ණ5බ
    @ආරච්චි-ණ5බ 2 ปีที่แล้ว +54

    ගෝඨාභයට ප්රෑන්ක් එකක් karmuk😌🙂

  • @nishanmaduwantha4048
    @nishanmaduwantha4048 2 ปีที่แล้ว +44

    Y fm ඇත්තටම උඹලා චාටර් බං, කටවල් තිබුණු පලියට ඔහොම හැක හැක හැක ගල කියවන්න එපා,උඹලා දන්නෑ කටු වලින් කටු වලින් කොච්චර උඹලා පව් කරගන්නවා ද, දැනට කටවල් වලින් පව් කරගන්න ලංකාවේ හොඳම රේඩියෝ ඩබල,ඔය කටවල් කුණු වෙන බව මතක තියාගන්න ලඟදිම. බොරුව සමාජ ගත කිරීම තරම් පාපයක් නම් නැහැ,මිනිස්සු වැඩියෙන්ම නිරයේ යන්නේ කටවල් වලින් පව් කරලා. පුළුවන්නම් වැරදි හදාගනින් උඹලට අවස්ථාව තියෙනවා. හැබැයි උඹලට මේ කියපු එක කවුරුත් කියා දෙන්නේ නැති වෙයි.

  • @worldss478
    @worldss478 2 ปีที่แล้ว +132

    මහින්ද මහත්තයට ප්රෑන්ක් එකක් ඔනි🥺❤️

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +98

    හම්මෝ යකූ ඒක 😅😅😅😅 ඇඩෙනවා ඒකට නම් 😂😂🥰🥰🥰

  • @baumikadesanjana9628
    @baumikadesanjana9628 2 ปีที่แล้ว +105

    Y fm monin show aka hodatama karanawa...🙏🙏🙏❤️❤️❤️😍😍😍

  • @kaushalyahasaranga3913
    @kaushalyahasaranga3913 2 ปีที่แล้ว +89

    ඔයාල වරදක් කරනව මචන් 🥲

  • @LMJ94
    @LMJ94 2 ปีที่แล้ว +40

    පව් අනේ කාංචි.එයාව බයිට් කරන්න එපා.පව් කෙල්ල ✋

  • @chamoddilshan4728
    @chamoddilshan4728 2 ปีที่แล้ว +106

    මම නම් හිතුවෙ බනියි කියලා 😁😁😁😁

  • @kanishka1699
    @kanishka1699 2 ปีที่แล้ว +53

    Romy anthoටත් ඔහොම්ම එකක් දෙන්න😂

  • @sannadhiproduction6010
    @sannadhiproduction6010 2 ปีที่แล้ว +44

    ටෙලිනාට්‍ය සහාය අධ්‍යක්ෂක අකිල ගරුසිංහ කෝල් එකක් ගන්නකෝ

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 2 ปีที่แล้ว +141

    කාංචනා 😂😂😂

  • @Angel68500
    @Angel68500 2 ปีที่แล้ว +49

    විශ්ව ගවේශක සුලෝචන අයියට ෆ්‍රෑන්ක් එකක් දෙමූ

  • @Sandu_K_Kurukulasooriya
    @Sandu_K_Kurukulasooriya 2 ปีที่แล้ว +62

    කාංචනා 🥺♥️
    Next කපටි කොටා 🙈❤️

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 2 ปีที่แล้ว +248

    ඉඩම එපාද 😂😂😂😂😂

  • @shortsfilm7185
    @shortsfilm7185 2 ปีที่แล้ว +81

    අම්මෝ ඔප්පුව 😂💔

  • @mr_nimuwa5500
    @mr_nimuwa5500 2 ปีที่แล้ว +61

    ඇයි යකෝ මගෙ නමම පාවිච්චි කරේ 😂

  • @darshanajeewananda
    @darshanajeewananda 2 ปีที่แล้ว +293

    කාන්චනා ආසම ගායිකාව ❤️🙏

  • @kavishkaayeshan7109
    @kavishkaayeshan7109 2 ปีที่แล้ว +45

    The kota ප්‍රෑන් එකක් දෙමුත😂😂😂

  • @wideoneda
    @wideoneda 2 ปีที่แล้ว +263

    එයා නම් හොදට ම prank උනා. 😂

  • @viralvibees9740
    @viralvibees9740 2 ปีที่แล้ว +262

    කංචුකට කතා කරලා ණයක් ඉල්ලපන්කෝ බන්.

    • @thisajaab5585
      @thisajaab5585 2 ปีที่แล้ว +30

      sirawatama kanchukata katha karala nayak illannakoooo😂😂

    • @rashmipb
      @rashmipb 2 ปีที่แล้ว +23

      ඌ අහුවෙන්නෑ නේ දැන් 😂

    • @hypers8185
      @hypers8185 2 ปีที่แล้ว +14

      ammoh

    • @ආරච්චි-ණ5බ
      @ආරච්චි-ණ5බ 2 ปีที่แล้ว +22

      උ කුණු ලෝබයා බන් 🤣

    • @LimitsInfinity
      @LimitsInfinity 2 ปีที่แล้ว +3

      🤣🤣🤣

  • @jananiwijesooriya5752
    @jananiwijesooriya5752 2 ปีที่แล้ว +166

    Smokio ගේ එකට තමා ආසම 😂

  • @priyangasampath6531
    @priyangasampath6531 2 ปีที่แล้ว +45

    ඔයලා දෙන්නා වැඩසටහන හොදටමකරනවා ලස්සනයි.කාන්චනාට මොකද උනේ

  • @rayanperera426
    @rayanperera426 2 ปีที่แล้ว +65

    බොරුවට බබෙක් වගේ tv එක ඉස්සරා හිටියට ඇත්තටම එහෙමත් නෑ වගේ

    • @Ashan2005K
      @Ashan2005K 2 ปีที่แล้ว +11

      Nama kiuwta passe aye baba una 🤣

  • @hirushadeneth2772
    @hirushadeneth2772 2 ปีที่แล้ว +42

    Hello කාංචනා ඉඩම ඕනද එපාද?🤣🤣🤣😅

  • @abitofmyday7997
    @abitofmyday7997 2 ปีที่แล้ว +58

    අනේ අම්මේ කාංචනා 😂😂😂 😁😁 තැන්කූ ඔප්පුවටලු😄

  • @EditProduction
    @EditProduction 2 ปีที่แล้ว +145

    පව් අප්ප කාන්චියා😂😂

  • @geshbandara4226
    @geshbandara4226 2 ปีที่แล้ว +52

    Hello කාංචනා ඉඩම ඕනද එපාද? | Prank Call | Kanchana Anuradhi | Prank Call Srilanka | Y Fm 2022

  • @maduliyanage3073
    @maduliyanage3073 2 ปีที่แล้ว +17

    වැඩක් ඇති දෙයක් කරහල්ලකෝ බොරුවට කෑ ගහනවා ⁣මෙලෝ රහක් නැ

  • @yuki_bro
    @yuki_bro 2 ปีที่แล้ว +268

    මගේ කස් එකව නේද දෙයියනේ මේ බයිට් එකට ගන්නේ 🥺🥰

    • @skullmask3237
      @skullmask3237 2 ปีที่แล้ว +2

      @lisara sathisa sub hinganna

    • @n.bandara4465
      @n.bandara4465 ปีที่แล้ว +2

      @lisarasanthisa2710 harii ❤

  • @dhananjayaherath2221
    @dhananjayaherath2221 2 ปีที่แล้ว +158

    අම්මෝ 😂💖

  • @dularass1949
    @dularass1949 2 ปีที่แล้ว +75

    දැන් එතකොට ඉඩම කාටද 😂...

  • @chamiya3339
    @chamiya3339 2 ปีที่แล้ว +89

    Taහික් චිචීට ප්‍රෑන්ක් ඕන😂

  • @j.jthompson6136
    @j.jthompson6136 2 ปีที่แล้ว +51

    Ammo kanchi😂
    Idama gana kiwwa witharai mahaththaya una

  • @nipunbandara2311
    @nipunbandara2311 2 ปีที่แล้ว +55

    Kanchi😍❤️🔥

  • @sanjayaperera5750
    @sanjayaperera5750 2 ปีที่แล้ว +146

    කාංචනා ❤

  • @D.hasarel331
    @D.hasarel331 2 ปีที่แล้ว +922

    චිචීට ප්රෑක් එකක් ඕම්න 😍😂

    • @ආරච්චි-ණ5බ
      @ආරච්චි-ණ5බ 2 ปีที่แล้ว +81

      සුදු වෑන් එකක යන්න ආසයි වගේ🙂💔🤣

    • @flowerworld3451
      @flowerworld3451 2 ปีที่แล้ว +48

      මරන්නද හදන්නේ මුන් දෙන්නව.. 🤣

    • @nayanarohitha
      @nayanarohitha 2 ปีที่แล้ว +37

      අපිට දෙන ෆ්‍රෑන්ක් මදිද 😁

    • @tharushahettiarachchi5944
      @tharushahettiarachchi5944 2 ปีที่แล้ว +10

      🚐🚐🚐🚐🚐🚐 Not yfm left

    • @kaveeshagunawardhana4920
      @kaveeshagunawardhana4920 2 ปีที่แล้ว +28

      ඌ කෝමත් ප්‍රෑන්ක් එකක්නෙ

  • @chefashchefash913
    @chefashchefash913 2 ปีที่แล้ว +17

    වාසුදේව නානායක්කාරට බැරිද prank call1k දෙන්න plz

    • @judeeroshan
      @judeeroshan 2 ปีที่แล้ว

      පකයා 😂

  • @VISIONX-456
    @VISIONX-456 2 ปีที่แล้ว +200

    කොටාට ගන්ඩකෝ ඊලඟ පාර🙂

  • @asithalakmal8024
    @asithalakmal8024 2 ปีที่แล้ว +22

    කොටාට ගනිල්ල යකෝ

  • @uvindusahan947
    @uvindusahan947 2 ปีที่แล้ว +46

    අනේ අයියෙ ඒක දිගයිනෙ 😂😂😂

  • @feelthemelody3278
    @feelthemelody3278 2 ปีที่แล้ว +81

    හපොයි කංචි බය වෙලා අනේ🤭❤️

  • @dileepharshana199
    @dileepharshana199 2 ปีที่แล้ว +13

    කෙල්ල පව් යකෝ එයැයිට ගැලපෙන්නෙ නැති ජෝක් කරන්නෙ

  • @danuka6641
    @danuka6641 2 ปีที่แล้ว +52

    කාංචනා ❤️💫

  • @xxxtentacionllj1379
    @xxxtentacionllj1379 2 ปีที่แล้ว +44

    Man tami akata baluwe😊😊

  • @techbydevmin9757
    @techbydevmin9757 2 ปีที่แล้ว +17

    මරු video එක අයියා and අක්කා superv

  • @creator5235
    @creator5235 2 ปีที่แล้ว +15

    3:12 මන් තාත්තට කියන්නම්ලු 😂😂කියලා අරයගෙ හිනාව 😂😂

  • @nalakarandewperera5262
    @nalakarandewperera5262 2 ปีที่แล้ว +9

    සන්නස්ගලට බුවාට call ekk gnn බැරිද

  • @Bimsara7881
    @Bimsara7881 2 ปีที่แล้ว +45

    කොටාට ගන්ඩෝ ❤

  • @mr.gustavo4561
    @mr.gustavo4561 2 ปีที่แล้ว +31

    කංචුකයගෙන ඉල්ලගනඩකෝ බලන්න 😂😂

  • @dill2018
    @dill2018 2 ปีที่แล้ว +42

    🤣🤣🤣🤣🤣ayyo 💖💖💖kanchana akkig💖💖e ඉඩම🤣🤣😂😂

  • @geshujesy9878
    @geshujesy9878 2 ปีที่แล้ว +68

    පව් අප්ප කාංචනා බයවෙලා 😂❤

  • @musicsl3597
    @musicsl3597 2 ปีที่แล้ว +35

    Nadeemal pereratath prank call 1k demud

    • @tamarasilva6066
      @tamarasilva6066 2 ปีที่แล้ว +2

      Megollanta hamadama kiyanawa ko ithin eyata ganne nane

    • @musicsl3597
      @musicsl3597 2 ปีที่แล้ว

      @@tamarasilva6066 ekane ane

    • @nmliyanage7454
      @nmliyanage7454 2 ปีที่แล้ว +2

      Ane ou eyatath ekak denna😍❤️

    • @musicsl3597
      @musicsl3597 2 ปีที่แล้ว +2

      @@nmliyanage7454 👍👍

  • @nox6468
    @nox6468 2 ปีที่แล้ว +21

    කාන්චනා කියල නම තියන කෙල්ලො ඔහොම්මයි

  • @nfernando6627
    @nfernando6627 2 ปีที่แล้ว +19

    බාචි සුසාන්ටත් ගන්න කෝ 😁

  • @warunabandara2476
    @warunabandara2476 2 ปีที่แล้ว +7

    මහින්ද මහත්තයාට පැන්ක් එකක් කරපු දවසට තමා කෙලවෙන්නෙ.

  • @chanasana8418
    @chanasana8418 2 ปีที่แล้ว +10

    #Boralui_Galayai මෙයාලට Prank එකක් දෙන්නකෝ 🥺🥺🥺

  • @bgmhubsrilanka5063
    @bgmhubsrilanka5063 2 ปีที่แล้ว +38

    හරි ශොක් 😹

  • @chanibastrasecret6195
    @chanibastrasecret6195 2 ปีที่แล้ว +26

    ඔව් ඉතිං ලේචර් එකෙක ඉන්නේ කීවහම ඒක තෙරුන්ගන්ඩ වැස්සට හරි ඉස්කෝලේ ගියා උන් වෙන්ඩ එපැයි.. නේද කොල්ලෝ

    • @jaydx6984
      @jaydx6984 2 ปีที่แล้ว +4

      Lecture කිව්වේ බොරුවට බං😂...පේනවානේ මුන්ගෙ ලොකුකම , ඇත්ත ෆෑන් කෙනෙක් කතා කළත් එදාට ඕක තමා වෙන්නේ...ගණන් ගත්තේ නැහැ

  • @DGDGDGDGDDGDGDGSGD
    @DGDGDGDGDDGDGDGSGD 2 ปีที่แล้ว +27

    *Y* තමයි හොදටම කලේ🤣🤣🤣

  • @ashensandaruwan9652
    @ashensandaruwan9652 2 ปีที่แล้ว +16

    Zikkamalli ට prank call එකක් ඕනේ

  • @chameerashehan595
    @chameerashehan595 2 ปีที่แล้ว +30

    ගොන් ආතල් නේහ්..😂😂

  • @thanujaweerasekara880
    @thanujaweerasekara880 2 ปีที่แล้ว +15

    Ayyooo idama. Y fm ake wada niyamayi, man adareyi y fm. Mama hamadaamat y fm ahanawa. Bs

  • @vishalvicknarajah6583
    @vishalvicknarajah6583 2 ปีที่แล้ว +11

    Kanchanawa දකිනකොට උමාලි තිලකරත්නව ගොඩක් mathak වෙනවා voice ekai රූපෙ හැම දේම එක වගේ....

  • @pramudhithamihiran1144
    @pramudhithamihiran1144 2 ปีที่แล้ว +29

    ඇයි අනේ ඉස්සර වගේ Y හිනා Y මෝනින් ශෝ එක කරන්න බැරි😑

  • @chamoddilshan4728
    @chamoddilshan4728 2 ปีที่แล้ว +35

    සුපිරි සුපිරි 👍👍

  • @redabrogaming
    @redabrogaming 2 ปีที่แล้ว +29

    අනෙ අයියේ 😹😹😹💦

  • @adithyawanasinghe3082
    @adithyawanasinghe3082 ปีที่แล้ว +4

    විහිලුවටවත් කාංචනා ඉඩම එපා කිව්වේ නෑ යකෝ.. 😂😂

  • @roshansha7937
    @roshansha7937 2 ปีที่แล้ว +27

    වාසුදේවට ප්‍රෑන්ක් එකක් ඕනේ

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 2 ปีที่แล้ว +136

    කාංචී......ආසම ගායිකාවක්❤️❤️❤️