how to fixing wellanpithiya rectifier in your three wheeler(mechanics sri lanka) 🇱🇰වැල්ලන්පිටියේ ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2021
  • how to fixing wellanpithiya rectifier in your three wheeler, rectifier, regulator

ความคิดเห็น • 129

  • @thusharadarmasena698
    @thusharadarmasena698 2 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුතියි මහත්මයානෙනි, 🙏🙏🙏හොදට පැහැදිලියි ,කිසිම වැරදිදක් ,අඩුවක් නැ ,පැහැදිලි කිරිම ඉතා සාර්තකයි...ඉගෙන ගන්න ලේසියි......ගොඩාක් පින්.... ඒ වගේම බලාපොරොත්තු වෙනවා Parking ,signal ,break light , horn ,supply යන හැටි හා වයරින් එක ගැන පාඩමක් ....,කියාදෙන්න ගොඩාක් පින්..🙏🙏🙏🙏🙏

  • @sigirisinhayachannel3788
    @sigirisinhayachannel3788 2 ปีที่แล้ว +6

    නියමයි සහෝදරයා තෙරුන් සරණයි හොඳින් කරගෙන යන්න

  • @jinasomawijesooriya8808
    @jinasomawijesooriya8808 2 ปีที่แล้ว +1

    ඉතාම පැහැදිලියි , ස්තූතියි

  • @roshandharmasiri6578
    @roshandharmasiri6578 2 ปีที่แล้ว

    හොඳta කියලා දුන්නා thanks

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m ปีที่แล้ว

    නියමයි ගොඩක් වටිනවා.....

  • @user-ph1ey5nt3o
    @user-ph1ey5nt3o 9 หลายเดือนก่อน

    නියමට පැහැදිලි කරා..😊😊

  • @chamodlakshan4692
    @chamodlakshan4692 2 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලියී අයියේ..❤❤❤හැමදාමන් ඉන්නවා අයියා එක්ක..

  • @nimeshchathuranga5113
    @nimeshchathuranga5113 2 ปีที่แล้ว +3

    කොයිල් පැක් ගැන පාඩම් මාලාවක් විදියට ඉදිරියට කරන්න ගොඩක් වටිනවා ස්තූතියි ඔබට

    • @rasangasrinil8156
      @rasangasrinil8156 2 ปีที่แล้ว

      Aiya pitu pas resar gahan vdiya hariyatm kiyala dennkoo vdio wak dannkoo

  • @ayeshiroshan4734
    @ayeshiroshan4734 2 ปีที่แล้ว

    Loku denumak oya denne godak watinwa me sambandawa unandu wena ayata 👌👌👌

  • @janithsudaraka8258
    @janithsudaraka8258 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි 👍👍👍👍

  • @sahandulanjith4196
    @sahandulanjith4196 ปีที่แล้ว +1

    දිගටම කරගෙන යමු සර් වටිනවා හැම වීඩියො එකක්ම සර්ගෙ මමත් ඔටො ඉලෙක්ට්‍රිකල් කෝස් එකක් කරන ගමන් ඉන්නෙ ❤😍

  • @Akila-Prasadh
    @Akila-Prasadh 6 หลายเดือนก่อน +1

    ගොඩක් pin oba thumata

  • @asankapriyaraj6838
    @asankapriyaraj6838 2 ปีที่แล้ว +2

    පැහැදිලියි හොඳයි ඔබ ගුරුවරයෙක් බලන හැමොටම ජය ලැබෙවා ඔකරන
    වඩ කටයුතු සර්තක වෙවා

  • @arunapriyashantha4241
    @arunapriyashantha4241 ปีที่แล้ว +7

    නිල් පාට වයර් 2ක් ආවොත් මොකක්ද කරන්නෙ?

  • @sanjeewa159pc
    @sanjeewa159pc ปีที่แล้ว +3

    මචන් පෝඩඩක් කතාව අඩු කලානම් වටිනවා, කාලය වටිනවා

  • @grerojayakody205
    @grerojayakody205 2 ปีที่แล้ว

    ඔබගේ වැඩසටහන හරිම වැදගත්.පලමුව එයට ස්තුතිය .මෙියටත් පිලිතුරක් දෙන්න. Bajaj කැලැසික් ස්කූටර් එකේ බැටිුයක් නොමැත ⁣සියල්ල වැඩකරන්නේ මැගින්ටෝ කරන්ටි එකෙන් එයට ඔබට හැකිනමි පහදා දෙන්න. ඔබට නැවතත් ස්තුතිය .

  • @masoormasoor8191
    @masoormasoor8191 2 ปีที่แล้ว

    Very good information

  • @rasikanishantha1193
    @rasikanishantha1193 2 ปีที่แล้ว

    Niyamai thaks

  • @arunaindika7579
    @arunaindika7579 ปีที่แล้ว

    ස්තූතියි

  • @ginigallalith1018
    @ginigallalith1018 ปีที่แล้ว

    Kawru monawa kivat oya supiri 👍👍🙏

  • @janakjayalath6748
    @janakjayalath6748 ปีที่แล้ว

    Sir oya kiyana de aththa meke baka panditayo ennawa dannawa vage ragapana oyage gamana oya yanna apita me video etha vadagath 💖💖💖❤❤❤❤

  • @udulrandunu5643
    @udulrandunu5643 11 หลายเดือนก่อน +2

    නිල් පට එක තබිලි එක මරු උනොත් මොකද වෙන්නේ
    සමහර වල්ලම්පිටි එවගෙ නිල් වයර් දෙකක් tiyanwa

  • @sriwajiraramaya7782
    @sriwajiraramaya7782 2 ปีที่แล้ว

    තෙරුවන් සරණින් සියලුම ඉදිරි කටයුතු සාර්ථක වේවා...........

  • @sameeraweerasekara8533
    @sameeraweerasekara8533 ปีที่แล้ว

    good ❤

  • @chamodlakshan4692
    @chamodlakshan4692 2 ปีที่แล้ว

    tanxx ayiyee

  • @danushkadilshn5119
    @danushkadilshn5119 ปีที่แล้ว

    2 stoke wheel eke සම්පුර්ණ වයර් හනස්ස පිළිබඳව video ekak danda ayye පුළුවන් nm

  • @chinthanaharsha4065
    @chinthanaharsha4065 ปีที่แล้ว

    ඔබතුමාගේ වීඩියෝ වලින් මම ගොඩක් දේවල් ඉගෙනගත්ත. ගොඩක් ස්තුතියි. මගේ වීල් එකේ ආපු රෙක්ටිපයර් එක මදි කියල හදපු තැනින් දාපු වැල්ලම්පිටි එක නිසා මට අලුත්ම බැට්‍රිය අයින් කරන්නත් උනා. රෙක්ටිපයර් එක කපල ගලවල බැලුවම ඇතුලෙ තිබ්බෙ ඩයෝඩ් 4ක් විතරයි. ගල්වැලි ගොඩකුත් තිබුන. ගල්වැලි අයින් කරාම බරක් ඇත්තෙම නෑ. රෙගියුලේට් වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරන්න පුලුවන්ද.

  • @sankaimasha3826
    @sankaimasha3826 2 ปีที่แล้ว

    CDI යුනිට් එකට වයර් සන්බන්ද කරන හැටි ගැනත් videos එකක් දාන්න 👍😀

  • @thusharadarmasena698
    @thusharadarmasena698 2 ปีที่แล้ว +1

    මහත් මයානෙනි...,,,රෙක්ටිපයරය වෙතින් හෙඩ් ලයිට් එකට එන විදුලිය Dc විදුලිය බවට පත් කරන විදිහක් දැනගන්න කැමතියි,,,,මොකද led හෙඩ් ලයිට් සවිකරන විට කහ වයරය විසන්ධි කරන නාසා ,මැගින්ටෝ කරන්ට් එකෙන් තව වැඩක් ගන්න හැකි නිසා ....කියාදෙන්න පුලුවනි නම් ගොඩාක් පින් ,මොකද මම electronics වැඩ කරන කෙනෙක්.........

  • @skvehicleworks7283
    @skvehicleworks7283 2 ปีที่แล้ว

    නියමයි නියමයි..

  • @sureshkumara7867
    @sureshkumara7867 2 ปีที่แล้ว

    C d i unit aka ganath video akak danna ඉක්මනට sar

  • @chamodlakshan4692
    @chamodlakshan4692 2 ปีที่แล้ว

    original රෙප්ටිෆයර් එකේ වීඩියෝ එකකුත් ඕනේ..

  • @ghssandaruwan2387
    @ghssandaruwan2387 2 ปีที่แล้ว

    Sup

  • @mohamednishad6232
    @mohamednishad6232 ปีที่แล้ว

    💓💓👍👍

  • @tushannimsara6709
    @tushannimsara6709 2 ปีที่แล้ว +4

    තීවිල් ෆුල් වයරින් එක ගැන කියාදෙන්න පුලුවන්ද ..☺️

    • @bestofearnlanka8207
      @bestofearnlanka8207 ปีที่แล้ว +2

      Ekekwath hariyata danne na bn uba dakala tiyeda full wayarin eka TH-cam eke tiyenawa. Ara kumarala me kumarala hitiyata kokada dala tiyenne kiyapanko

  • @hiranrandika8367
    @hiranrandika8367 ปีที่แล้ว

    4 Stock threewheel original rectifier aka 2 stock 3port threewheel akakata savi karanna puluwanda

  • @ruzaikahmed1463
    @ruzaikahmed1463 ปีที่แล้ว

    bro mage wheel eke orange paten current eka enne eka ta coil pack eka maru karannethuwa hadaganna vithihak kiyannako

  • @masoormasoor8191
    @masoormasoor8191 2 ปีที่แล้ว

    Thanks you brother mekeg issaraha light set 2 savi karanda puluwanthe . 4 stock model wage

  • @game.586
    @game.586 8 หลายเดือนก่อน

    Issaraha wayar hanassai pitipasse wayar hanassai ekathu karana eka karannako

  • @rasindulankesh5108
    @rasindulankesh5108 2 ปีที่แล้ว +1

    Wallampiti rectifier eke light eka paththu wenne naththe aulkda??

  • @anuttaradewmi3302
    @anuttaradewmi3302 2 ปีที่แล้ว

    Dc voltage kiyak out krnvda vallampiti eken

  • @prabathudara1933
    @prabathudara1933 2 ปีที่แล้ว

    3 port කොයිල් පැක් එකේ සුදු පිකප් කොයිල් එකේ තියන වෙනස මොකක්ද ?? සුදු පාට තිබ්බ එකක් කලු පාට පිකප් කොයිල් එකක් දැම්මට මිස් කරනවා

  • @VortexViper_Memes
    @VortexViper_Memes ปีที่แล้ว

    meka 4 strockda 2 strockda? Mage 4 strock ekata meka karanna puluwnda

  • @kushandhananjaya9681
    @kushandhananjaya9681 10 หลายเดือนก่อน

    Wallampiti rectifier eka fix karahama battery ekata ena voltage eka wadi nisa battery eka aul yanawa neda

  • @lakahankarunarathna
    @lakahankarunarathna 4 หลายเดือนก่อน

    වැල්ලම්පිටියෙ රෙක්ටිෆයර් එකෙ තියෙන වෙනස මොකක්ද කරන්ට් පාර වැඩීද අයිටම් වලට සෙට්ද

  • @janakjayalath6748
    @janakjayalath6748 ปีที่แล้ว

    ❤💖💗❤💖💗

  • @tharangaedirisinghe6967
    @tharangaedirisinghe6967 ปีที่แล้ว

    Oken bike akakta danne barida

  • @clementkumara7226
    @clementkumara7226 9 หลายเดือนก่อน

    Coil pack eken wair 7k enawane ithuru 1ka wair eka kohetada enne

  • @forexbinary8885
    @forexbinary8885 2 ปีที่แล้ว

    මගේ wellanpithiya rectifier එකේ රතු , කළු,කොළ, කහ, සුදු දෙකක්, නිල් එකක් , තද නිල් එකකුයි out වෙනවනේ.
    එක වෙනස් ඇයි ...?
    අනික කොළ එකයි කහ එකයි out වෙන්නේ නෑ.
    එකනම් LED ලයිට් නිසා වෙන්න ඇතිනේ..
    එත් out එකට ගොඩක් තියෙනවනේ අයි ඒ?

  • @user-ys1xt3pl5z
    @user-ys1xt3pl5z ปีที่แล้ว

    2stock 5 port original රෙක්ටිෆයර් එකක් දැන් කීයක් වෙයිද? ........වැල්ලම්පිටියේ රෙක්ටිෆයර් එක කීයද??

  • @Rathnaleel
    @Rathnaleel 6 หลายเดือนก่อน

    Man gawa thiyena wellampitiya rettipeyar eke thebili pata wayar ekak na nil pata wayar 2k thiyenne. Koil pek ekenth enne nil pata wayar 2k

  • @lahiruudara2739
    @lahiruudara2739 2 ปีที่แล้ว

    Q no 5 port wahana walata wellampitiya reregator eka dammata awlak nedda samahara aya kiyanawa Q no walata danna be kiyala ?

  • @danurefinisher5448
    @danurefinisher5448 2 ปีที่แล้ว

    Rectifire eka wada karanawada kiyala balaganne kohomada

  • @malishabandara9680
    @malishabandara9680 2 ปีที่แล้ว

    අය්යේ මගෙ වැල්ලම්පිටියේ රෙක්ටිපැයර් එක තියෙන්නේ වීල් එක ලගදි ගත්තෙ අලුත් බැටරියක් දැම්මා බලනකොට චාර්ජ් වෙනව මදි man වවුනියාවේ ඉන්නේ ඉට පස්සෙ මෙහෙ ගැරෙජ් එකෙන් ඩයෝඩ දහයක් අරගෙන සර්කිට් එකක් හදල වැල්ලම්පිටියේ රෙක්ටිපැයර් එකෙ වයර් එකක් කපල සෙට් කරල් හදල දුන්න දැන් චාර්ජින් නම් හොදට වෙනවා එ ක්‍රමය හොදයිද පොඩ්ඩක් පැහැදිලි කරනවද මට

  • @thiraneranga5886
    @thiraneranga5886 ปีที่แล้ว

    Q අකුරැ කොයිල් පැක් එක චෙක් කරන්නෙ කොහොමද

  • @niroshanindika5663
    @niroshanindika5663 2 ปีที่แล้ว

    මම බණ්ඩාරවෙල මෙහෙගන්නනැ එක ගන්නෙ කොහොමද

  • @dineshruwan7122
    @dineshruwan7122 7 หลายเดือนก่อน

    Ape ake kalu wayar aka karnataka anwanae nil wayar dekak thiyanAwa

  • @dolawaththabuddhika7176
    @dolawaththabuddhika7176 3 หลายเดือนก่อน

    3port eket e widihamad

  • @shashikajayan9953
    @shashikajayan9953 2 ปีที่แล้ว +2

    wallampitiya ekak gaththa eke wire 2 thiyanawa නිල් පටින් .ඒ දෙකට කොහොමද දෆන්නේ . coil pack eken ena තැබිලි....නිල් වයර් දෙක

    • @mechanicssrilankaajanthamo5545
      @mechanicssrilankaajanthamo5545  2 ปีที่แล้ว +3

      Coil pack ekan ena nil pata wire eka saha tabili pata wire deka rectifier eke nil wire dekata danna.

    • @shashikajayan9953
      @shashikajayan9953 2 ปีที่แล้ว

      @@mechanicssrilankaajanthamo5545 Thanks 😘

  • @khiruni4726
    @khiruni4726 ปีที่แล้ว

    Oyage kathawa adu karala Wade Wade gana witharak pahadili karanam watnawa ekamade gana nithara nithara kiyana nisa EPA wena anith eka kalaya oya hariyata wade gana witharak kathakaranam watinawa

  • @erandadinusha1369
    @erandadinusha1369 ปีที่แล้ว

    කහපාට වයරක මැගින්ටෝ වයරකද

  • @shamilthajudeen9278
    @shamilthajudeen9278 2 ปีที่แล้ว

    Wellampity rectifier bulb eka start off karala thiyanakota dim eke patthu wenawada

  • @nipunchamika2136
    @nipunchamika2136 2 ปีที่แล้ว

    Rectifier unit aka nil pata wire dekak tynnawnm aka sambanda kernna kohomda aiya

  • @sunilperera4944
    @sunilperera4944 2 ปีที่แล้ว

    පියාජියෝ ඵකට බැරිද

  • @nawarathnebandara1178
    @nawarathnebandara1178 ปีที่แล้ว +2

    මහත්තයෝ වැල්ලම්පිටියෙ එකේ රෙගියුලේටරයක් නෑ.දාලා ටික දවසකින් බැටරිය අවුල් යනවා මොකද ඒකේ රෙගියුලේටරයක් නැති නිසා බැටරිය ඕවර් චාර්ජ් වෙනවා. හේතුව ඒකයි.
    ඔබතුමා නොදන්න දේ කියා දෙන්න වරද පෙන්වා දෙන්න කිව්ව නිසයි මේ කිව්වෙ. වැල්ලම්පිටියෙ එකේ තියෙන්නෙ නිකන්ම නිකන් ඩයෝඩ් 4ක් විතරයි. පව් අපේ ත්‍රීවීල් අයියලා මල්ලිලා. ඔරිජිනල්ම රෙක්ටිෆයර් එකවිතරක් දාන්න ලමායි . නැත්තං වියදම් ඩබල්

    • @chinthanaharsha4065
      @chinthanaharsha4065 ปีที่แล้ว +1

      ඇත්ත. මගෙත් අලුත්ම exid බැට්‍රිය අව්ල් උනා. වැල්ලම්පිටි එක අව්ල් කියල ගොඩක් අය කිව්ව නිසා මම ඒක කපල බැලුව ඇතුලෙ තියෙන්නෙ ඩයෝඩ් 4ක bridge 1ක් විතරයි. ගල්වැලි පුරවල බර හදල තියෙන්නෙ. තනිකරම බොරුවක්.

  • @harshakumara851
    @harshakumara851 4 หลายเดือนก่อน

    නිල පට වයර් 2කුඉ අඑ පට දෙක කුයි නේ තියෙන්නේ මොකද කරන්නේ

  • @aselakumara3646
    @aselakumara3646 ปีที่แล้ว

    Samarak avagae nilpata daekak tiyanava

  • @sohobasohoba9129
    @sohobasohoba9129 2 ปีที่แล้ว

    Oba pahadili kirima hodin Kiya denawa hoday b.s.

  • @nimeshchathuranga5113
    @nimeshchathuranga5113 2 ปีที่แล้ว +1

    ඔය කොයිල් ටික මල්ටිමීටරෙන් මනින විදිය කියලා දෙන්න

  • @tharindulakshan610
    @tharindulakshan610 2 ปีที่แล้ว

    Original ekei වැල්ලම්පිටියේ ekei hodama eka mokkda

  • @hasithadulmina327
    @hasithadulmina327 2 ปีที่แล้ว

    4 stoke rectify eka 2 stoke ekata danna berida aiye

  • @sasidumadhusanka6569
    @sasidumadhusanka6569 ปีที่แล้ว

    මම ගත්ත වැල්ලම්පිටි රෙට්ටිපෙයාර් එකේ තැබිලි පාට වයර් එක නැ නිල් පාටම දෙකක් තියෙන්නේ කොහොමද හයි කරගන්නේ එතකොට

  • @amilanuwan5283
    @amilanuwan5283 ปีที่แล้ว

    4n nambaraya danawad

  • @ushanchathura2153
    @ushanchathura2153 2 ปีที่แล้ว

    Atakota kaha pata wayare aka wahane mona pata wayare akatda sambanda karaoke

  • @c.k2566
    @c.k2566 2 ปีที่แล้ว

    මොකද්ද සර් දම් පට වයර් එකෙන් වෙන්නෙ female clip එකකින් එන තනි වයර එක.....

    • @Electronic6948
      @Electronic6948 2 ปีที่แล้ว

      එන්ජින් stop.

    • @c.k2566
      @c.k2566 2 ปีที่แล้ว

      @@Electronic6948 👌👍

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m ปีที่แล้ว

    ඔය නිල් තැඹිලි දෙක මාරු උනොත් අවුලක් නැද්ද ?

  • @samanthajayanath1934
    @samanthajayanath1934 2 ปีที่แล้ว

    නිල්පාට වයර් දෙකක්නෙ තියෙන්නෙ තැබිලි පාට වයර් දෙකක් නෑනෙ මම ගෙනාපු එකේ

  • @100bimal
    @100bimal 2 ปีที่แล้ว

    Meke pawathma Kohomada

  • @prasadfernando5469
    @prasadfernando5469 2 ปีที่แล้ว

    Oka hare n

  • @nishanthaatthanayake8549
    @nishanthaatthanayake8549 ปีที่แล้ว

    වැල්ලම්පිටිය රෙක්ටිපයර් එකේ රෙගියුලේට් වීමක් නැහැ නේද?

    • @abhimanranaweera
      @abhimanranaweera ปีที่แล้ว

      දන්න තරමින් නැහැ...ඩයෝඩ් හතරකුයි ලොකු කැපෑසිටරෙකුයි Led bulb එකයි විතරයි තියෙන්නේ....

  • @user-ys1xt3pl5z
    @user-ys1xt3pl5z ปีที่แล้ว

    රෙක්ටිෆයර් එක වැඩ නෑ කියල දැනගන්නෙ කොහොමද යාලුව.....බැටරිය රත් වෙලා පිපිරුනා ඒ ඇයි???

  • @amilaprasad6802
    @amilaprasad6802 2 ปีที่แล้ว

    බැටරිය ඇම්පියර් 35ට වැඩි බැටරියක් දැම්මට අව්ලක් නැද්ද

    • @mechanicssrilankaajanthamo5545
      @mechanicssrilankaajanthamo5545  2 ปีที่แล้ว

      Muladi hodata charge wai tika dawasakin charging adu wanawa.9 amp battery ekak tama hariyatama hariyanne.

    • @whatperera591
      @whatperera591 ปีที่แล้ว

      ​@@mechanicssrilankaajanthamo5545🎉

  • @prasadfernando5469
    @prasadfernando5469 2 ปีที่แล้ว

    Oka hare naaaa
    Warrak aka tamae hada

  • @skvehicleworks7283
    @skvehicleworks7283 2 ปีที่แล้ว

    අයියේ සමහර අය කහපාට වයර් එක කපල දානව අැයි එහෙම

    • @mechanicssrilankaajanthamo5545
      @mechanicssrilankaajanthamo5545  2 ปีที่แล้ว

      Kolapata wire eka kalinma head light ekata yawanawa.ekai kaha pata eka ain karanne.

    • @ghssandaruwan2387
      @ghssandaruwan2387 2 ปีที่แล้ว

      @@mechanicssrilankaajanthamo5545 එතකොට ⁣හෙඩ් බල්බ් එක පිච්චෙන්නෙ නැද්ද?

    • @mechanicssrilankaajanthamo5545
      @mechanicssrilankaajanthamo5545  2 ปีที่แล้ว

      Head light coil eken ena voltage adunam ehama karanawa.

  • @jagathariyawansa2862
    @jagathariyawansa2862 2 ปีที่แล้ว

    ප්ලග් එකට කරන්ට් එක එන්නේ නැත්තේ ඇයි

  • @malindagamage3927
    @malindagamage3927 ปีที่แล้ว

    Katawa vitarai ne appa oyage වැඩිපුරම tiyenne ...😏😏

  • @DinushaLakmal
    @DinushaLakmal ปีที่แล้ว +1

    අපෝ එපා වෙනව මචං , කයිවාරු පැත්තකින් තියල සරලව කෙටියෙන් කියල දීපං බං, එකම දේ 10 වතාවක් විතර කියනව පිස්සු පීකුදු

  • @lasankalasanka6479
    @lasankalasanka6479 2 ปีที่แล้ว

    H nambar akai Q nambarai coil aka wanasda aiya

  • @surangashamal357
    @surangashamal357 2 ปีที่แล้ว

    අයියාගේ නම්බර් එක දාන්නකෝ

  • @ronenlakshan5731
    @ronenlakshan5731 2 ปีที่แล้ว

    වැල්ලම්පිටි එක ඕවර් චාජ් යනව කියන්නෙ ඇත්තද?

  • @ashanpasidu8096
    @ashanpasidu8096 2 ปีที่แล้ว

    Wathsapp namb eka dannako

  • @forexbinary8885
    @forexbinary8885 2 ปีที่แล้ว

    මගේ wellanpithiya rectifier එකේ රතු , කළු,කොළ, කහ, සුදු දෙකක්, නිල් එකක් , තද නිල් එකකුයි out වෙනවනේ.
    එක වෙනස් ඇයි ...?
    අනික කොළ එකයි කහ එකයි out වෙන්නේ නෑ.
    එකනම් LED ලයිට් නිසා වෙන්න ඇතිනේ..
    එත් out එකට ගොඩක් තියෙනවනේ අයි ඒ?

  • @forexbinary8885
    @forexbinary8885 2 ปีที่แล้ว

    මගේ wellanpithiya rectifier එකේ රතු , කළු,කොළ, කහ, සුදු දෙකක්, නිල් එකක් , තද නිල් එකකුයි out වෙනවනේ.
    එක වෙනස් ඇයි ...?
    අනික කොළ එකයි කහ එකයි out වෙන්නේ නෑ.
    එකනම් LED ලයිට් නිසා වෙන්න ඇතිනේ..
    එත් out එකට ගොඩක් තියෙනවනේ අයි ඒ?