පොඩ්ඩන් ලෙඩ කළ පෙත්තේ සුළමුල - ''දිව පැත්තකට යනවා අම්මේ මට කතා කර ගන්න බෑ'' - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    පොඩ්ඩන් ලෙඩ කළ පෙත්තේ සුළමුල - ''දිව පැත්තකට යනවා අම්මේ මට කතා කර ගන්න බෑ'' - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 194

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt หลายเดือนก่อน +107

    අර පාහාර කෙහෙලිය කියන පාපතරයගේ තවත් නින්දිත වැඩ 😮

    • @cocoon2024
      @cocoon2024 หลายเดือนก่อน +1

      ewage kiyalama tiyana athuru abadha thamayi oya. wena ratawala e gana danuwath karala thamayi bonna denne.

  • @chandrikasenanayake6413
    @chandrikasenanayake6413 หลายเดือนก่อน +29

    කලබල වෙන්නෙපා කියන්නේ දොස්තරල නේ .දරුවෝ ගැන කලබල වෙන්නේ , බය වෙන්නේ අම්මලා මොකද ඔය වගේ සුළු දේ නවතින්නේ මරණයින්නේ ...මහ එවුන්ට නම් මොන රුදාවක් ද ෂික් මේ වගේ කාලකන්නි රටක් කිසිම දෙයක් ගැන වගකීමක් නෑ ඔහේ ප්‍රශ්නවලින් පැනලා දුවනවා මොනවා හරි කියලා යකෝ මෙහෙම වෙන්න නම් රටට පාලකයෝ ඕනද ඔය ඕන විදියකට රට දුව්න්න දෙන්න බැරියෑ ඔහොම නම් 😖😖

  • @AndrasGraant
    @AndrasGraant หลายเดือนก่อน +28

    😢 වෙන රටකනං කෝට් ගනනං වන්දි ඉල්ලල නඩු දානව.අපේ රටේ අම්මල තාත්තල පව්.😢 දැං වැරදි කාරයො ළමයි ඇර වෙන කව්ද .

  • @Lath-q2t
    @Lath-q2t หลายเดือนก่อน +36

    පව් අහින්සක දරුවො මේ අපරාධ කරන සියලුම දෙනාට නීතිය දැඩි කරල උන්ගෙ බුදලය අරගනඇස් අන්ද උන ලෙඩ උන දරුවන්ව සුවපත් කරගන්න දෙන්න ඕනෙ ලංකාවේ වැඩ පිලිකුලෙන් හෙලා දකිනව බෙහෙත් ටිකෙන් අපරාධය කරන උන්ට සාප වේවා

  • @poojaapsarani1154
    @poojaapsarani1154 หลายเดือนก่อน +47

    ඉස්සර ඔහොම උනේ නැහැනෙ .හොර දේශපාලුවො හින්ද තමා ඔක්කොම.අනේ අපේ රටේ දුප්පත් අහිංසක මිනිස්සුන්ට දෙයියන්ගෙම පිහිටයි.

  • @PrabathChamila343
    @PrabathChamila343 หลายเดือนก่อน +34

    ඔයා මොනවද කියවන්නේ? මේ බෙහෙත් ගේන්න කලින් පරීක්ෂණ කරන්නේ නැද්ද? බෙහෙත් බීලා දරුවන්ට මොනවා හරි උනොත් විතරද පරීක්ෂණ කරන්නේ?
    අම්මපා දැන් ඉන්න ඔක්කොම උන්ට අමු කැවිලද කොහෙද

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 หลายเดือนก่อน +36

    හුකන කෙහෙලිය ගෙනාපුවා තමයි 😢😢😢😢

  • @sudathh6569
    @sudathh6569 หลายเดือนก่อน +23

    තව චන්දෙ දීපල්ලා මේ මී හරක් ට ලෙඩකට ඉස්පිරිතාලේ කට යන්න බැරි තැනට කරලා තියෙන්නේ

  • @nipuniumanda2973
    @nipuniumanda2973 หลายเดือนก่อน +43

    අර දොස්තරටත් ඒ බෙහෙත් ටිකෙන් මාත්‍රාවක් දුන්නනම් හරි

    • @user-us5rl9yf3l
      @user-us5rl9yf3l หลายเดือนก่อน +2

      Docata newei uge daruwata denna oni

  • @KomariFaisal
    @KomariFaisal หลายเดือนก่อน +22

    පාලකයොන්ට ස්බාදර්මයෙන් දඩුවම් ලබෙවා

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 หลายเดือนก่อน +28

    කෙහෙළිය ගෙන්වපු බෙහෙත් වල ප්‍රතිඵල

  • @ann5715
    @ann5715 หลายเดือนก่อน +49

    කිසිම හිතක් පපුවක් නැති පාලකයෝ ඉන්න රටක්...

    • @cocoon2024
      @cocoon2024 หลายเดือนก่อน

      ewage kiyalama tiyana athuru abadha thamayi oya. wena ratawala e gana danuwath karala thamayi bonna denne.

    • @ann5715
      @ann5715 หลายเดือนก่อน

      @@cocoon2024 එකම තැනකින් දුන්න, එකම දවසක බෙහෙත් බිව්ව දරුවන්ට මෙහෙම වෙන එක අසාමාන්‍යයි dear.. අතුරුආබාධ තියෙනවා , ඒත් prednicilone , domperidone සාමාන්‍යයෙන් ඕනම සුලු අසනීපයකට දරුවෙක්ට දෙන බෙහෙත් වර්ග 2. ඉතින් මේ සිදුවීම අසාමාන්‍යයි.

  • @wijayanthiwijayanthi4418
    @wijayanthiwijayanthi4418 หลายเดือนก่อน +25

    කෙහෙලිය විතරක් නොවේ දැන් ඉන්න එකත් මේවට හවුල්

    • @Rover1117
      @Rover1117 หลายเดือนก่อน +2

      ඇත්ත

    • @OsheeAshiliya-uk2wr
      @OsheeAshiliya-uk2wr หลายเดือนก่อน +1

      Untama powanda oniii

  • @anushksruwani9661
    @anushksruwani9661 หลายเดือนก่อน +6

    එ බෙහෙත් එ පැත්තේ විතරක් නෙමේ ලංකාවේ ම නවත්තන්න අනිත් ලමයිත් ලෙඩ වෙයි

  • @SumuduAsangika
    @SumuduAsangika หลายเดือนก่อน +31

    දොස්තර කියනවා දිව පැත්තට යද්දි ඇස් උඩ යද්දි බය වෙන්න ඵපාලු. සුලු තත්වයක්ලු. 😂😂😂😂

    • @user-wj6cu1df7w
      @user-wj6cu1df7w หลายเดือนก่อน +8

      අනේද කියන්නේ එක එක දොස්තර කියන ඒවා උන්ට මොකද දෙමුපියෝ බය වෙන්නේ නැද්ද යකෝ

    • @upulkumara8080
      @upulkumara8080 หลายเดือนก่อน +4

      Mun kade yanne me

    • @kalukumi2826
      @kalukumi2826 หลายเดือนก่อน +10

      මැරුනත් ඒකත් සාමාන්‍යයෙන් වෙන්න පුලුවන් දෙයක් කියයි.

    • @user-wj6cu1df7w
      @user-wj6cu1df7w หลายเดือนก่อน +5

      @@kalukumi2826 නෙද්දකින් උන්

    • @k.n6067
      @k.n6067 หลายเดือนก่อน +4

      ඌට සාමන්‍ය උනාට අහිංසක දරුවන්ට අසාමාන්‍යයි ..සාමාන්‍යයෙන් හරි මොකටද එහෙම වෙන්නෙ ..මුන් සේරම එකයි .

  • @NisansalaKumudu-o3y
    @NisansalaKumudu-o3y หลายเดือนก่อน +4

    ආයි මේවා පරීක්ෂා කරලා නෙමෙයි දැන් රෝහල් වලට දෙන්නේ. දරුවන් ලවාද පරීක්ෂා කරන්නේ.

  • @Utubenil
    @Utubenil หลายเดือนก่อน +14

    අනේ මේ උණ හෙම්බිරිස්සාව වගේ ලෙඩවලට රෝහලටම දුවන අම්මලා නිසා තමා දරුවොත් අමාරුවෙ වැටෙන්නෙ.දරුවන්ට ඉස්සර අම්මල කොත්තමල්ලි පත්පාඩගම් තම්බල දුන්නා.පාවට්ට දුම ඇල්ලුවා. සෙමට කල්කෙ ඇඹුල් දොඩම් ඉස්මෙන් දුන්නා. උණුවතුර බොන්න දුන්න.දැන් අම්මලට කිසි අවබෝධයක් නෑ ඒවගැන.පෙත්ත පස්සෙ දුවල වැඩක් නෑ.අපේ පාරම්පරික වෙදකමට දැන්වත් තැන දෙන්න. ක්ෂණික බේත් විස තමා කොහොමත් . ගම්වල අම්මලත් ගොන් වෙලා

    • @ruvishherath4189
      @ruvishherath4189 หลายเดือนก่อน +4

      මොන ගොන් වැස්සියක්ද මේ...😠

    • @DilhariDisna
      @DilhariDisna หลายเดือนก่อน

      එයා කියන දේ ඇත්ත .ඉස්සර මිනිස්සු රෝහල් ගානෙ ගියේ නෑ හෙම්බිරිස්සාවටත්​@@ruvishherath4189

    • @travel_with_amhar
      @travel_with_amhar หลายเดือนก่อน +1

      Kara vahapan

    • @praneethchathuranga5876
      @praneethchathuranga5876 หลายเดือนก่อน +1

      Ubata pissuda ban

    • @thejanilmini1334
      @thejanilmini1334 หลายเดือนก่อน +1

      විදේශ ගතව සිටින බුද්ධිමත් ලාංකිකයන් බහුතරය ලංකාවේ දේශීය ඔසු ප්‍රතිකාර තමා කරගන්නෙ. ඒත් ලංකාවේ ඉන්න අයට ඒවා ගෙ අගයකුත් නෑ,ඒ සම්බන්ධ අවබෝධයකුත් නෑ බහුතරයකට ම.

  • @sandunruwan-gn7ku
    @sandunruwan-gn7ku หลายเดือนก่อน +1

    පින්වන්ත රාජ්‍ය පාලකයෙක් පහළවේවා,,,

  • @wijerathnakns251
    @wijerathnakns251 หลายเดือนก่อน +1

    පව් අහිංසක අපේ අනාගත දරුවෝ .ඉක්මනින්ම සුවය ලැබේවා . දරුවනේ ඔයාලා හරි අපේ වැඩිහිටි අය දැන නොදැන කල වැරදි නිවැරැදි කරන්න උත්සාහ කරන්න .

  • @chandrasena2681
    @chandrasena2681 หลายเดือนก่อน +4

    ඔව් අපේ උන් තවත් මේ හොර හැත්තට චන්දෙ දෙන්න බලාගෙන ඉන්නව හාල මිටි වලටයි හැමදේටම රෑවටුන උන් ඉන්නව තාම

  • @pkbkumara8824
    @pkbkumara8824 หลายเดือนก่อน +2

    ටික වෙලාවකට නම් කමක් නැ...ඕකට කරදරවෙන්නෙ ඇයි. අපිට කල්ල මරේ නම් ඒ ඇති බලධාරින්ට නඩු දාලා තීන්දුව එනකොට පරම්පරා ගානක් මැරිල..

  • @chinthakasanjeewa7039
    @chinthakasanjeewa7039 หลายเดือนก่อน +2

    කෙහෙලිය කියන පරයව හිරේම තියාපන් කියලා මමත් කියනවා ....

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 หลายเดือนก่อน +2

    Ape Dostara .වරුන්ගේ විමර්ශනයට yomu .කරලා ඒවා විනාශ කරලා .නිසියාකාරව beht සැමටම ..හොඳම විදිහට බෙහෙත් ටික ජීවත්වන .රෝගීන් සුවපත් වෙන්න කියා ❤

  • @ShamzShams
    @ShamzShams หลายเดือนก่อน +3

    බෙහෙත් දුන්නාම හැම කෙනාටම අය්තියක් තියෙනවා ඒ බෙහෙත් ගැන දැනගන්න. ඒ වගේම ඒ බෙහෙත් වල මේ වගේ side affect තියෙනවා ඒ ගැන doctor රෝගියාව දැනුවත් කරන්න ඕනේ. ඒ වගේම දැන් google එකෙන් search කරන්න පුලුවන් මොනවද බෙහෙත් වර්ග කියලා මීටවඩා ල0කාවෙ මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ

  • @Nik-88
    @Nik-88 หลายเดือนก่อน +6

    If it's something normal as per the Director, then why investigation?

  • @gunathilakahettiarachchi4838
    @gunathilakahettiarachchi4838 หลายเดือนก่อน +5

    කෙහෙළිය නිර්දෝශයි කියල අත් උස්සපු වුන්ට සතුටු ඇති

  • @WathsalaSawarnamali-el3hc
    @WathsalaSawarnamali-el3hc หลายเดือนก่อน +3

    අපේ රටේ සිංහල බෙහෙතකින් පොඩි හරි අසාත්මිකතාවයක් තිබ්බනම් බලන්න තිබුන .වෙද මහත්තයගෙ පැටිකිරිය ඔක්කොම හොයල නඩුත් දාල

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 หลายเดือนก่อน +6

    කට දිව ඇද වෙන්න බෙහෙත් අවශ්‍ය වන්නේ නෑ... මහත්තයො...

    • @user-hb7bk5fj2s
      @user-hb7bk5fj2s หลายเดือนก่อน +2

      Kata, diwa, ayda wena okkotama kalin Dr. Dunanam.. Hari,! Mun onakamin karana waydak da dane nay.. Horata genapu Beheth.. Rajaye hospitll walata dela... Honda awa ayalage praiwat Beheth dayna than walata geniyana wadda manda!!? 😮Apay daruwanta dila parikshana karanawa. 😧😱🔥💉💊⚰️💢🤷‍♀️

  • @janalidasanayake3791
    @janalidasanayake3791 หลายเดือนก่อน +1

    මේ දරුවන් තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වෙන්න ඕන🙏🙏🙏🙏

  • @user-ig3kr8ju6e
    @user-ig3kr8ju6e หลายเดือนก่อน +13

    මේ කෙහෙල්යගේ බෙහෙත් ඔක්කෝම ගිහින් පොවන්න තියෙන්නේ. මේ හොර මිනිමරන රජය වෙනස් කලයුතුය. මාලිමාවට ජයවේවා.

    • @OsheeAshiliya-uk2wr
      @OsheeAshiliya-uk2wr หลายเดือนก่อน +1

      Aniwaaa malimawata❤❤❤❤ jaya wewaaa

  • @sujanigunawardhana1338
    @sujanigunawardhana1338 หลายเดือนก่อน +1

    අපි..දන්නවා..අපේ.රටේ..බෙහෙත් ..බාලයි..මේ.රටවල්..වල..බලන.කොට..අපි..අන්තිම..බාලා..බෙහෙත් ..බොන්නේ...අපේ..පාලකයන්ගේ..හොද.තමා ..කෙහෙලියගේ..හොදනිසා..එහෙම..වෙන්නේ..කොලවල..ඔතන්නේ..බෙහෙත්

  • @lasachandima
    @lasachandima หลายเดือนก่อน +9

    නඩු දාන්න , වන්දියක් ගන්න

    • @cocoon2024
      @cocoon2024 หลายเดือนก่อน +1

      katada nadu danne. beheth hadanne lankawe newe. anika ewage kiyalama tiyana athuru abadha thamayi oya

  • @sachinianuththara51
    @sachinianuththara51 หลายเดือนก่อน +1

    කෙහෙළිය මැතිතුමාට නිවන්සුව

  • @nayanalakshitha9910
    @nayanalakshitha9910 หลายเดือนก่อน +1

    බෙහෙත් ඔතල තියෙන කොළ බලන්නකෝ.ඔය පත්තර කොළ වල පොත් කොළ වල කාබන් පිරිලා ලංකාවේ මිනිස්සුන්ට බෙහෙත් හරි කෑම හරි ඔතල දෙන්න හොඳම නෑ පත්තර කොළවල වත් පොත් කොළවලවත් හිස් කොළ දැන් කෑම ඔතන කොළ තියෙනවා. ඒවය තමයි ඔතල දෙන්න ඕනේ ඕනෙ? අනේ මන්දා

  • @dhanushkaperera9173
    @dhanushkaperera9173 หลายเดือนก่อน +1

    දුප්පත් දරුවො පව්.අනාගත පරපුර ගැන හිතන යහපත් පාලනයක් බිහි වේවා..

  • @nadeeshani-ew5uo
    @nadeeshani-ew5uo หลายเดือนก่อน +2

    යකෝ මේවට වගකියන්නේ කව්ද. රනිල් තෝ බලය අරගන්න දගලන්නේ බලපන් මේවා. ඒකාලේ එකෙක බේරාගත්තු ඒවා අපට වැඩක් නෑ.

  • @user-uq3nk4hc6f
    @user-uq3nk4hc6f หลายเดือนก่อน +1

    මෙරටේ ඇමතිලා පිටරටවලින් තමා බෙහෙත් ගන්නේ ඒක මුලික වරදක් අපේ රටේ බෙහෙත් ගැන එගොල්ලන්ට ස්ථ් රත්වයක් නෑ

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt หลายเดือนก่อน +2

    ඕවා ටික දෙන්න, කෙහෙලියට

  • @Jayanikaherath
    @Jayanikaherath หลายเดือนก่อน

    බාල බෙහෙත් ගෙන්නන කාලකන්නිට කන කෑම වස වෙලා මැරියවු .. අහිංසක මිනිස්සුන්ට බෙහෙත් ටික නැති කරපු කාලකන්නි ..

  • @user-uq3nk4hc6f
    @user-uq3nk4hc6f หลายเดือนก่อน +2

    ඇමති කෙනෙක්ගේ ලමෙකුට දුන්නානාම් හරි

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 หลายเดือนก่อน +1

    ආයෙම ඒ පල් හොරුන්ටම කතිරෙ ගහපල්ලා 👍

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 หลายเดือนก่อน +5

    වහපොවනවා දැන්ඉන්නඅය දුවනෙ ඉස්පිරිතාලවලටමෙරටවලඑහෙම ලෙඩවලට පරකොලතම්‍බලා බොනවා කටරොලුමල්තම්‍බලාබොනවා

    • @Utubenil
      @Utubenil หลายเดือนก่อน +1

      මෙහෙ අය පොෂ් වෙන්න හදනවා.පිටරටවල අය අපේ දේ අගය කරනවා.මුන්ට ලැජ්ජයි දේශිය දේවල් දෙන්න.

  • @KSM8687
    @KSM8687 หลายเดือนก่อน +5

    Domperidon වල side effect එකක්

  • @shyamaliepa3154
    @shyamaliepa3154 หลายเดือนก่อน +1

    මේවා හදල එවන උන් ඉස්සේලාම හොයාගන්න ඕනනේ ගේන්නන එකාට කලින්

  • @gedarasenarathna6314
    @gedarasenarathna6314 หลายเดือนก่อน +2

    දැන් ඔය ඒ බෙහෙත් මද පරීක්සන කරන්න අරන් යන්නෙ බෙහෙත් ගෙන කොම්පැණිය එක්ක කතා කරලා වෙන බෙහෙත් යවල සල්ලි ගනියිද දන්නැ එතකොට ළමයි වැරදි කාරයෝ ද වෙන්නෙ

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt หลายเดือนก่อน +1

    යකෝ මේවා බීලා ඉවර උනාමද පරීක්ෂණ පවත්වන්නෙ . හරි ශෝක්.ඕකුන් ඔක්කොටම සහතිකයක් දෙන්න. හෙට අනිද්දා මිනිස්සු දෙයි සහතිකේ.

  • @Athula12165
    @Athula12165 หลายเดือนก่อน +1

    රනිල්ට දෙන්න රට හදලම දෙයි 😜😜😜😜

  • @himayakumarage2266
    @himayakumarage2266 หลายเดือนก่อน +3

    වගකිය යුත්තා ඇතුලේ සැප ගන්නවා..

  • @shashi_r7435
    @shashi_r7435 หลายเดือนก่อน +1

    මේ වගෙ බෙත් මටත් හම්බුනා😢

  • @user-hx2yg7ij1p
    @user-hx2yg7ij1p หลายเดือนก่อน

    මේ බෙහෙත් අර හොර ඇමතියාටත් පෙව්වානම් හරි දරුවන් ට ඉක්මනින්ම සුවය ලැබේවා !!!

  • @madukamanohara7684
    @madukamanohara7684 หลายเดือนก่อน

    හෙලවෙද්දූ නිදාගෙන හිටියා ඇති.නැගිටපියවූ ආනාගතය බේරාගනිව්😢😢😢

    • @nadeeka30
      @nadeeka30 หลายเดือนก่อน

      ඇයි මේ කුණුහරුප කියන්නෙ😂

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 หลายเดือนก่อน

    අනේ නැති බැරි මිනිස්සු කොච්චර අසරණද....මෙහෙම කියල යකෝ නිදහස් වෙන්න පුලුවන්ද? අනේ අසරණ පුන්චි දරුවෝ...මුන්ට ඕවා ලැබෙයි...

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp หลายเดือนก่อน

    දැන් බෙහෙත් ගන්නත් බයයි රජයේ රෝහල්වලත් .අපෝ මොනවද මේ ගෙන්නල තියෙන බාල බෙහෙත්හැකි ඉක්මනින් මේ බාල බෙහෙත් විනාශ කර දමන්න

  • @Teehi_Reha
    @Teehi_Reha หลายเดือนก่อน +1

    මට hospital එකෙන් යකඩ පෙති එහෙම දුන්නා.ඒවා බීවම මට කලන්තෙට එනවා කැරකිල්ල හැදෙනවා දැන් මට අම්මා ඒවා දෙන් නෑ

  • @5Ty-q7t
    @5Ty-q7t หลายเดือนก่อน +1

    Kehliya..thoroughly...😬

  • @niranjanadilan6345
    @niranjanadilan6345 หลายเดือนก่อน

    ආපහු දෙන්න මේ කාලකණ්නින්ටම

  • @sriyanifernando9740
    @sriyanifernando9740 หลายเดือนก่อน +1

    ඇත්තටම බෙහෙත් ගන්න ගියාම බෙහෙත් පෙති ඇරලා තියෙන්නෙ හුලං වදිනවා ඒක තමයි අපට දෙන්නෙ ඉතින් මැරෙනකම්ම බෙහෙත් බිව්වත් ලෙඩ කොහොමද හොද වෙන්නෙ

  • @user-wn4ny9mu1g
    @user-wn4ny9mu1g หลายเดือนก่อน

    මම රත්නපුර.මටත් සෙමට බෙහෙත් ගන්න ගිහින් privet beheth ganna thanaka prednicylone dunna.aka biwwa gaman mata kalanthaya wamanaya wage awa.a beheth aka biwwata passe Aapu said effect walata passe chanel karala baladdi blud report ake mata suger awith kiyala thibuna.mata kawadqwath suger thibila ne docter kiwwa a prednicylone akata kiyala.dan aka wela awrudu 2k wage😢😢

  • @user-vd8yc5dq1v
    @user-vd8yc5dq1v หลายเดือนก่อน

    පෙට්ට්‍ර්සිලොන් දෙද්දි පිල්ටන් එක්ක දෙන්න ඕනේ අපි ඇමොක්ෂිලින් බොද්දිත් පිල්ටන් බොනව නේ එහෙම දෙන්නේ ඒවා වල අසාත්මිකතා තියෙන නිසා අලුත් බේත් තියෙනවා දොස්තරලා දුන්නත් මන් නම් බොන්නෙ නෑ දැන් ඔය වමනෙට කරලක්නේ දීලා තියෙන්නේ ඒක අලුත් එකක් ඒක ඇලජික් වෙන්න ඇති ඔය බේත් දීපු දොස්තර ට හොබ්බට දෙකක් අනින්න එපෑ ඒ බේත් දෙකම ඇලජික් වෙන ඒවා පිල්ටන් දුන්නෙ නැත්තේ ඇයි දොස්තරලා ගේ වැරැද්ද කියන්නේ නෑ මෙතනදි

  • @NelumLanka
    @NelumLanka หลายเดือนก่อน

    මොනවද මේ වෙන්නේ... 😭😭😭

  • @dimuthumadushan7659
    @dimuthumadushan7659 หลายเดือนก่อน +4

    CIA Contact number eka laba denna

  • @priyanisenanayeke5582
    @priyanisenanayeke5582 หลายเดือนก่อน

    හයියෝ ඕක පැහැදිලි ව හේතුව ඩොක්ටර් කියනවනෙ.

  • @erangaasela6197
    @erangaasela6197 หลายเดือนก่อน

    දැන් එතකොට මේ ඖශද කලින් මේ ලමය්න්ට allergic වෙලා නැද්ද?? මීට කලින් මේවා වෙලා නැහැ නෙ පිටරටවලත් වෙන්න එපැය් පිටරටවල් අපිව අල්ලගත්තනම් හොදය් කියන ගොබ්බ මාන්සිකත්වයෙන් නෙවෙය් මේ කියන්නෙ.

  • @user-gu5li3xj9y
    @user-gu5li3xj9y หลายเดือนก่อน

    අර දොස්තරයා කියනවා ගනන් ගන්න එපා ඒක ටික වේලාවකින් හරියයි බයවෙන්ඩ එපා කියලා ඌටත් ළමයි ඉන්නවනම් මේ බෙහෙත් ටිකම දීලා බලන්න ඕනේ මෙහෙමත් පාහර දොස්තරවරු බාල බෙහෙත් දීලා බයවෙන්ඩ එපා ලූ තූ නොදකිං නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන රටට සේවයක් කරන්න කැප විය යුතු නේද නමුත් මුන් හොරුන්ව රකිනවා අධම කෙහෙළියව ප්‍රසිද්ධියේම ගල් ගහල මරන්න ඕන අහිංසක ළමයි පව්

  • @SagarikaDamayanthi-bq4yo
    @SagarikaDamayanthi-bq4yo หลายเดือนก่อน

    හෙන ගහනවා okunta.😢😢😢😢

  • @user-ml2wn3fm5j
    @user-ml2wn3fm5j หลายเดือนก่อน

    චික් බලන්න ඒ බෙහෙත් ඔතන කඩදාසියේ කැත....කොහෙන් දිගාරින්නද දන්නේ නෑ....බෙහෙත් කවරයක් හරියට දීගන්න බෑ....

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 หลายเดือนก่อน

    දරුවන්ට බෙහෙත් දෙනවිට මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනී නේද . මොනවා වෙනවාද කියලා කාටවත් තේරුන් ගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ

  • @user-oh6nc1sj3c
    @user-oh6nc1sj3c หลายเดือนก่อน

    රටෙි මෙිචිචර මිනිස්සු මරනවා,බාල බෙිත් ගේනාපු කලකන්නි තාම සතුටින්,,,අැයි පරක්කු,,,

  • @wasantakumara4101
    @wasantakumara4101 หลายเดือนก่อน

    මේ පරයා පඩ්වැඩ්කරගන්න කෑ ගහෑවට බාල බේහෙත් ගේනවා කියලා කෑ ගැහුව්වෙ නෑ

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p หลายเดือนก่อน

    පුදුම දොස්තර කෙනෙක් ..මේ දොස්තරගෙ මොලේ හොද නැද්ද ...බෙහෙත් ගන්න එන්නේ ලෙඩ හොදකර ගන්න මිසක් ..ලෙඩ හදා ගන්න නෙවෙයිනෙ

  • @SumithBandara-xp2mm
    @SumithBandara-xp2mm หลายเดือนก่อน

    මුත් ගානට වැඩෙි බැලන්ස් කරලා කතා කරනවා

  • @isharalokugamage
    @isharalokugamage หลายเดือนก่อน +1

    සිංහල බෙහෙත් බොමු

  • @prasantha96
    @prasantha96 หลายเดือนก่อน +2

    Janadipathige idala siyalu baladarinta Hana gahanawa mawa gannuwata lankawata . 😢🙏

  • @user-yd3oy3dx8y
    @user-yd3oy3dx8y หลายเดือนก่อน

    ඔහොම කියන්නෙ නැ තොපි ලමයිට මොනවා හරි උනානම්.

  • @nilankalakmal4635
    @nilankalakmal4635 หลายเดือนก่อน

    ඈ.......වෙයිට මිනිට්.......ප්‍රෙඩ්නිසිලෝන් .....හූ ආර් යූ......

  • @Jayanikaherath
    @Jayanikaherath หลายเดือนก่อน

    අහිංසක මිනිස්සුන්ට බෙහෙත් ටික නැකිකරපු පාපතර හැත්ත ....

  • @cocoon2024
    @cocoon2024 หลายเดือนก่อน +1

    කොත්තමල්ලි ටිකක් දීපල්ලා ළමයින්ට

  • @AnuruddikaBandara-ce5yb
    @AnuruddikaBandara-ce5yb หลายเดือนก่อน

    කොහොමද කෙහෙලියගෙ ගැහිල්ල.

  • @ireshawarnakula
    @ireshawarnakula หลายเดือนก่อน

    Mata awrudu 42i.mamath semata beth boddi oya widiyata una lokuwata thibbe ne...mama beth gatte kiribathgoda hospital eken.

  • @sureenperera9657
    @sureenperera9657 หลายเดือนก่อน

    Mudritha/printed kola wala bath othanna thahanam rataka ptd. papers wala beheth ethuwata kamak nathida mahathune....?

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 หลายเดือนก่อน

    රටට පොඩි උන්වටින්නෙ නෑ බං

  • @MenikJayasinghe
    @MenikJayasinghe หลายเดือนก่อน

    කෙහිලියට සාප වේවා

  • @sonitadelani2619
    @sonitadelani2619 หลายเดือนก่อน

    ඉන්දියාවේ බාල බෙහෙත්ද ?

  • @thusharatharaka
    @thusharatharaka หลายเดือนก่อน

    දුන්නාට පස්සෙද යකො චෙක් කරන්නෙ

  • @n.ssumaiya124
    @n.ssumaiya124 หลายเดือนก่อน

    උබලට විස්වාසනම් උබලම බීපල්ලා

  • @AnistaWasanthie-em2hc
    @AnistaWasanthie-em2hc หลายเดือนก่อน

    දියවන්නාවෙ හරක් මඩුවෙ ලගින උන්ගේ දරුවන්ටත් දීලා බලාපල්ලා ඔය කියන බෙහෙත් ..එතකොට උන්ටත් තේරෙයි ...

  • @rathnajayaweera211
    @rathnajayaweera211 หลายเดือนก่อน

    Paran beheth mun veesikaranne nehe ahinsakainnata danawa.mehemath tirisan palakayo inna ratak tawath nehe.anagathaye rata rakinna inna daruwo mun maea danawa.ennathak gahala tikak meruwa tikak adapanakala.helabimata budusaranai.

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 หลายเดือนก่อน +1

    Mun okoma hotu mali.
    😮😮😮😢😢

  • @diskjockeysl1064
    @diskjockeysl1064 หลายเดือนก่อน

    Prednisolone denna trackda bn😶

  • @nadeesha5790
    @nadeesha5790 หลายเดือนก่อน

    Keheliyage pawlama hadigavila Pala...

  • @user-bo5zt9de9j
    @user-bo5zt9de9j หลายเดือนก่อน +1

    Kehaliyage aten ellanna oone

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 หลายเดือนก่อน +1

    This normal this medicine???????😮😮😮😮😮.
    This doctor or animal doctor.
    😮😮😮😮😮😮😮😮.

  • @ShanthiWavita
    @ShanthiWavita หลายเดือนก่อน

    ඔය බෙහෙත්ගිහින් පොවපල්ලා. කෙහෙළිය පකයට😮😮😮😮😮

  • @Sajeewanipb
    @Sajeewanipb หลายเดือนก่อน

    Keheliyage Hora wada

  • @k.n6067
    @k.n6067 หลายเดือนก่อน

    අවුශද මාෆියාව තවමත් ක්‍රියාත්මකයි වගේ . පොඩි වෙලාවකට ..හරි එහෙම වෙන්නෙ මොකටද ..අපේ දරුවන් මුන්ගෙ සෙල්ලම් බෝනික්කෝද ..

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b หลายเดือนก่อน +2

    Wal pahare thuppahi desapalu hatte

  • @user-ez5jd1ex9k
    @user-ez5jd1ex9k หลายเดือนก่อน

    Karmayak gewuna karmayak sakas karagathtga.....

  • @N.j.Perera
    @N.j.Perera หลายเดือนก่อน

    Kalakanni deshapaluwo 😢😢😢😢

  • @madhuirosha2109
    @madhuirosha2109 หลายเดือนก่อน

    පාලකයින් තොපි නිදිද

  • @fyhg2870
    @fyhg2870 หลายเดือนก่อน

    🙈🙈🙈