Japan Student visa එන්න කලින් බලන්න/ සිංහලෙන් සරලව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 274

  • @imalkaneranjana126
    @imalkaneranjana126 ปีที่แล้ว +4

    හැම ප්‍රශ්නයකටම reply කරලා. Thank you sr.....

  • @virajq
    @virajq ปีที่แล้ว +3

    Description එකේ hashtags 5 ක් විතර දාන්න.. ජය වේවා.. 🤟😎💪🇱🇰❤️

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      Thanks for your kind advise❤️

  • @Thathofficial603
    @Thathofficial603 10 หลายเดือนก่อน +1

    මෙහෙන් ගිය ගමන්ම language school eken dena exam ekt result adu unoth ඉක්මනට කරන්නෙ නැති clz ekakat වැටුනොත් ඊට පස්සෙ university ගිහින් හොද ජොබ් එකක් කරන්න බැරිද

  • @danushagodapathirana4838
    @danushagodapathirana4838 29 วันที่ผ่านมา +1

    Sir student paya 28n sir me kiyana viyadam giyama ithuru tiken puluwanda elaga scl ekatai scl iwara unma tecnicel college ekata gewanna ewatath hoya ganna e tika ithuru karath

    • @blinkofjapan
      @blinkofjapan  28 วันที่ผ่านมา +1

      28hrs walin ithiri kara ganna amarui,
      goda denek karanne athata salli hambawena baito ekakuth karanawa wadipura, meka godak paressamen karanna ona nathnam visa renew karaddi prashnayak wenna puluwan.

    • @danushagodapathirana4838
      @danushagodapathirana4838 27 วันที่ผ่านมา

      @@blinkofjapan arigato sensei

  • @manelmadusha6604
    @manelmadusha6604 ปีที่แล้ว +1

    Godak pin maliyoo mama oyage vidyo ada baluwa mama ihthan inna mage puthata awanna mama godak dupath mama Kuwait gadaraka wada karanaa

  • @ireshadamayanthi4788
    @ireshadamayanthi4788 ปีที่แล้ว +2

    godak sthuthi !!!

  • @dineshapriyangani504
    @dineshapriyangani504 ปีที่แล้ว +2

    language scool eken passe Technical college ekaka ho university ekaka thora ganna thiyena course monada? ewain passe karanna thiyena job aim karalada course thoraganna thiyenne..

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      kamathi field ekak study karanna puluwan, oya karanna asa job ekata hariyana subjects thoraganna. university eka or technical collage eka anuwa thiyena courses wenas. Language school eke inna kale thamanta galapena ekak hoyaganna puluwan

  • @tharinkavithra5208
    @tharinkavithra5208 10 หลายเดือนก่อน +2

    Api student inne part time hand cash job dekama karanawa.kawasaki inne.kola 25k hoyanawa paya 4i nida ganne😂😂

    • @blinkofjapan
      @blinkofjapan  10 หลายเดือนก่อน

      paressamen wada karaganna.

  • @චූටිපුතා-ඳ4ඩ
    @චූටිපුතා-ඳ4ඩ 6 หลายเดือนก่อน +1

    ලෝන් නැතුව ආවොත් ඉගෙනගන්න. පැය 28 වැඩ කරලා ඒ ගාන ඇති වෙනවා නේද.

  • @Thathofficial603
    @Thathofficial603 10 หลายเดือนก่อน +1

    Student visa env kiynne e kiyanne igena genillak ned දන්න කෙනෙක් කියන්නකො මේ language school එකේ උගන්නන්නෙ මොනාද ඒව අමාරුද කරගන්න එතකොට university එකේ ඒවත් අමාරුද

    • @blinkofjapan
      @blinkofjapan  10 หลายเดือนก่อน

      Language school eke oyage level ekata hariyana class ekakata thama watenne,
      loku amaruwak ne, eth mahansiwela study kale nathnam N2, N1wage pass wena eka lesi ne, University gihin study karanna nam aduma N2 wath pass wenna wenawa(public uni ekakata enter wenna nam),
      hoda job ekakata yannath aduma N2 wath awashya wenawa.
      eth oyata N2, N1karaganna beri unath job ekak hoyaganna beri wenne ne.
      student visa inna kale puluwan tharam uthsaha karala hodata study kaloth kawadawath waradinne ne

    • @Thathofficial603
      @Thathofficial603 10 หลายเดือนก่อน

      @@blinkofjapan ඒ කියන්නෙ language school ekedu මගෙ ලෙවල් එකට හරියට උඩම ක්ලාස් එකකට වැටුනත් අඩුම ක්ලාස් එකට වැටුනත් මොන ක්ලාස් එකට වැටුනත් අපි N2N1පාස් උනොත් කැම්පස් ගියෑකිද එතකොට tecnical college yannath N2N1 pass වෙන්න ඕනෙද student visa ඉන්න කාලෙ කියන්නෙ ඉගෙන ගෙන ඉවර උනාම අපි student visa එකෙන් නෙමේද ඉන්නෙ job visa ekend

    • @blinkofjapan
      @blinkofjapan  10 หลายเดือนก่อน

      @@Thathofficial603 Technical collage
      yannath godak welawata N2 balanawa,
      study iwara wela job ekakata giyama working visa (job visa kiyala kattiya kiyanne me visa ekata thama)ekata maru wenawa

  • @KisalNanayakkara-mi3bx
    @KisalNanayakkara-mi3bx 9 หลายเดือนก่อน +1

    Sir mata mekata harima reply ekak ona forces inna kenekta ligali clear krgnne nathuwa job eke inna gaman leave eke visa eka awama airport eken ratata athul wenna puluwanda

    • @blinkofjapan
      @blinkofjapan  9 หลายเดือนก่อน

      meka mata answer ekak denna puluwan prashnayak newei, sorry lawyer kenek gen ahala balanna leagal matters.

  • @Alexandra22224
    @Alexandra22224 ปีที่แล้ว +2

    සර් student visa එනවනම් මාස 3 ක් විතරක් අපි නවාතැන් ගන්න තැනට සල්ලි බදින එකද හොඳ මාස 6 කටම බදින එකද?
    මම යන්න ඉන්න තැනින් මාස 3ක විතරලු නවාතැන් පහසුකම් දෙනවා කිව්වෙ
    ඒත් අපි ජපානෙට ආපු ගමන් අපිට පාර්ට් ටයිම් හොයගන්න අපහසුයිනෙ අපි ඒ පරිසරයට අනුගත වෙන්න කාලයක් යනවනෙ
    එතකොට අපි කොහොමද මාස 3 ඉවර උනාම නවාතැන් පහසුකම් ගන්නෙ?ඒ වගේම ඒ නවාතැන් පහසුකම් ගන්න තැන් වලට මුදල් කොහොමද උපයගන්නේ ඒ කිව්වෙ හරියට පර්ට් ටයිම් ජොබ් එක ගිය ගමන්ම සෙට් නොවුනොත් අපි කොහොමද ඒ දේට මූන දෙන්නේ
    පාර්ට් ටයිම් කරල හම්බ කරන්න පුලුවන් මුදලින් කනබොන දේවල් වලටත් වියදම් කරලා මාස 3 ඉවර උනාම නවාතැන් පහසුකම් ගන්න ඒවටත් වියදම් කරගන්නේ කොහොමද මාස 3නට ගෙවල එන එක risk එකක්ද?
    මම තාම A/L කරල ඉවර උනා විතරයි මගෙ දෙමව්පියන්ට බයයි මේ දේවල් ගැන සර් කඩිනමින් පිලිතුරක් දෙන්න පුලුවන්ද ?

  • @psyzeuscodm3267
    @psyzeuscodm3267 ปีที่แล้ว +3

    Sir අද student visa ආවා... මගේ වීසා reject වෙලා තිබ්බා🥺 හරියට document හදාගෙන visa හදා ගන්න විදිය කියන්න පුලුවන්ද... 🥺 මාර අවුලෙන් ඉන්නේ

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      sorry to hear that😢
      ayeth try karamu, atharinna epa!
      mata reason eka hariyatama kiyanna be, eth samahara wita podi mistake ekak wennath puluwan.
      Japan immigration eka godak tough, document ekin eka akurak nara check karanawa.
      Name eka passport ekata wada akurak hari anek document
      wala waradinam ekama athi reject wenna. oya waradi document dila nathnam, sponsor details prashnayak nathnam, AL wenakan igenagena, JLPT N5 wage karala thiyenawan
      mata hithena widiyata document error ekak wenna beri ne. mama next video eka weekend eke upload karanawa, eke thiyena details oyata help wei kiyala thithanawa next time apply karaddi, mama link eka dannam upload kalama.

  • @dulakshikapabodani7101
    @dulakshikapabodani7101 ปีที่แล้ว

    Sir studant visa enn o/l , a/l resalt කොහොමද blnne .a/l wlt japan language ek krl tiyennam onid

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      OL, AL result
      balanne ne, AL wenakan school gihin thiyenna ona. AL japanese subject eka karala thiyenna awashya ne
      me tike godak details thiyenawa
      th-cam.com/video/OlF9SOgdi5w/w-d-xo.htmlsi=j1zfxo8fcKfRKAQG
      th-cam.com/video/lpx0-owAAZI/w-d-xo.htmlsi=923o73BsPBL8DA9G
      th-cam.com/video/2wK5ZHdt0TA/w-d-xo.htmlsi=L8ylVGxMOkUJ92iU

  • @Alexandra22224
    @Alexandra22224 ปีที่แล้ว +10

    Sir ප්‍රශ්න කීපයක්ම තියෙනවා
    මම දැන් මේ අවුරුද්දෙ A/L කරල අවසන් කරා...
    1.october intake එකට යන්න ඉන්නවනම් දැන්ම අපි documents එහම හදන්න ඕනිද?
    2.මම n4 එකට එනකම් කරල තියෙනවා .ඒක passed
    එතකොට ඔක්තෝම්බර් intake එකට apply කරොත් මම language school එකේ අවුරුදු කීයක් ඉගෙන ගන්න ඕනෙද...අවුරුදු 1½ වගේ ඒක ඉවර කරගන්න බැරිද?

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว +4

      kalinma awashya documents hada ganna eka hodai, ethakota ewa hodata check karaganna & documents wala monawahari waradi thiyenawanam correction karagannath wela yanna puluwan.
      oya N4 pass kiyanne godak hodai .
      October intake awama oyata 1.5 years walin Language school eka iwara karaganna puluwan. Time ekai salli dekama ithuru wenawa. school eke oya hodata wada tika karagattoth N2, or N1 karaganna amaru wena ekak ne.
      Good luck👍

    • @Alexandra22224
      @Alexandra22224 ปีที่แล้ว

      @@blinkofjapan thank you sir❤💫

    • @bhanukanayanajith2090
      @bhanukanayanajith2090 11 หลายเดือนก่อน

      අවශ්‍ය document මොනාද...?

  • @dilininithya1191
    @dilininithya1191 ปีที่แล้ว +3

    අපිට language scl ගිහින් එතනින් job එහෙකට apply කරන්න බැරිද Taching වගේ job එහෙක්ට යන්නේ කොහොම්ද කියන්නකෝ

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      Language school gihin out unama kelinma job ekakata yanawanam SSW visa apply karanna puluwan (field 14ka job thiyenawa, ona ekakata apply karanna puluwan) , school yana gaman nipunatha parikshanaya(skil test),
      aththama kiwwoth Teaching job ekakata yanna godak amarui mehe.

  • @malindachathmal2182
    @malindachathmal2182 ปีที่แล้ว +2

    සර් මන් එලෙවෙල් ප්‍රයිවට් කරෙ අවුරුදු දොලහක් පාසලෙ ඉගන ගත්තෙ නැ ජපානෙට එන්න ප්‍රශ්නයක් වෙයිද එක

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว +1

      private AL karala thiyenawanam prashnayak ne. Example ekak widiyata London AL wage,
      nathnam NVQ level 4 karala thibunath ok.
      me video eketh athi visthara👇
      th-cam.com/video/OlF9SOgdi5w/w-d-xo.html

  • @dimuthudheerendra2004
    @dimuthudheerendra2004 6 หลายเดือนก่อน +1

    Thank you sir ❤

    • @blinkofjapan
      @blinkofjapan  6 หลายเดือนก่อน

      welcome bro !

  • @sandalitharaka3167
    @sandalitharaka3167 ปีที่แล้ว +1

    Ayye , mn student ennai hithan inne , ejency eken kiwwa october batch eka auruddai masa 6 kiyla ithin ayye mn n5 wenkn igena gna witharai eh ejency eken kiwwa exam nathiwa unath october ekt yn puluwn kiyla.n5 exm eka aniwaren krla ena ekada hoda ayyye .ejency eken exm aniwarya krnne naha mt mekt reply ekk dnna ayya

  • @DilshanSandaruwan-e7h
    @DilshanSandaruwan-e7h ปีที่แล้ว +3

    සෙන්සේ,., මං 2022,A/L Biology වලින් කරේ. ඒත් මට 3A තිබ්බේ නෑ...ආයේ මං 2024 A/L apply කරා japanese language එක්කම. මට දැන ගන්න ඔනී., ජපානෙට ඇවිත් university ගිහින් medical students course එකක් කරන්න පුලුවන්ද කියලා?.. place reply 🙏🙏🙏🙏🙏

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว +1

      oya Language school ekakata awith eka iwara weddi uni ekakata join wenna puluwan, University ekakata enter wenna entrance exam eka pass wenna ona, oyata yanna awashya university eke exam eka karala. Govelment university wala exam amarui, fee eka adui, private university wala samahara ewage exam easy but more expensive.

    • @DilshanSandaruwan-e7h
      @DilshanSandaruwan-e7h ปีที่แล้ว

      අනේ thanks සෙන්සේ.... මට මං මේ ගැන ගොඩාක් හෙව්වා.. මං ටිකක sadly උනා මං ඉගෙන ගත්ත දේ අපරාද වෙයි. කියලා... මගේ උපරිමෙන් මහන්සි වෙලා ලබන අප්‍රේල් වල ජපානෙට එන්න බලාපොරොත්තු වෙනවා... thanks සෙන්සේ..❤❤

    • @pasansandeep-z7y
      @pasansandeep-z7y ปีที่แล้ว

      Student visa yaddi medical check krnwda sense

    • @HansajaThevindu
      @HansajaThevindu ปีที่แล้ว

      @@DilshanSandaruwan-e7h matath prashnayak thiynwa poddak danaganna puluwan kramayak oyawa contac karaganna puluwan widihak kiyannako

    • @e233su
      @e233su ปีที่แล้ว

      ​@@DilshanSandaruwan-e7h2024 ඒ ලෙවල් ලියනවද

  • @tiyashiluhara3183
    @tiyashiluhara3183 8 หลายเดือนก่อน +1

    Sir.. Al private kaloth leaving certificate eke OL walata witharak school awa kiyl watunot student visa danna prashnayk weida

    • @blinkofjapan
      @blinkofjapan  8 หลายเดือนก่อน +1

      AL private kala kiyala prove karanna certificate ekak thiyenawanam prashnayak nathi wei

  • @pickme2169
    @pickme2169 ปีที่แล้ว +1

    Mn me para Al krl iwra una vithrai.. Mn me april wala N5 exam eka krnna inne...passportvth thawama hdagaththe na.. Mn job visa ynna inne..exam eka dnma lynnethuwa innada..mn mehe job ekk krnna oneda.. plz give me advice🙂

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      oya SSW visa eken job ekakata enna hithagena innawanam dan AL exam ekath iwarawela time eka thiyena nisa, JLPT ekata padam karanagaman Videsha sewa niyukthi karyalayata call karala skill test ekata adala course ekak karanna puluwan thanaka details hoyagena
      course eka karala Nipunatha parikshanaya(skill test) eka pass karagena thiyaganna.
      JLPT N4 eka ona SSW visa ekata apply karaddi, oya dan plan karagena inna widiyatama mulinma N5 karala, next time thawa padam karala N4 exam eka karanna.
      exam tika goda dagena thibunoth vacancy ekak apu gaman ikmanata visa apply
      karanna puluwan wei kiyala hitanawa.
      SSW enna oya lankawe work karanna ona ne. eth adala field eke course ekak karala nipunatha parikshanaya pass
      wenna ona.
      passport eka issue karapu dawase idala 10years valid nisa, ekath hadala thiyaganna eka hodai.
      SSW visa more information👇
      th-cam.com/video/7AIIi9s_dd8/w-d-xo.html
      th-cam.com/video/k1eBm1nIdkU/w-d-xo.html
      th-cam.com/video/2wK5ZHdt0TA/w-d-xo.html

  • @arunishyanika886
    @arunishyanika886 ปีที่แล้ว +3

    සර්,student visa එන්න ලංකාවේ මුදලින් කීයක් ගෙවන්න ඕනිද

  • @sheen_v5
    @sheen_v5 5 หลายเดือนก่อน +1

    සර්.. ssw එකෙන් ඇවිත් අවුරැදු දෙකක් වගේ ඉදලා student visa එකට මාරැ වෙන්න බැයිද. 😢

    • @blinkofjapan
      @blinkofjapan  5 หลายเดือนก่อน

      SSW eken student visa
      ekata maru wenna be

    • @sheen_v5
      @sheen_v5 5 หลายเดือนก่อน +1

      Thank u sir..💔😓

  • @PODDA-m4h
    @PODDA-m4h 11 หลายเดือนก่อน

    Sir ,Al iwar una gaman student visa වලින් ජපන් ආවම inna place ekak ( bodim ) kohom d hoy gnne ?
    part time job eksk kohomd hoygnne ?

    • @PODDA-m4h
      @PODDA-m4h 11 หลายเดือนก่อน

      Sir wa contact krgnn bri weid ?

    • @blinkofjapan
      @blinkofjapan  11 หลายเดือนก่อน

      Language school eddi agency eken apartment ekak hodaya denawa, school domitory thiyena thanuth thiyenawa.
      part time ekak hoyaganna school eken support ekak dewi, apu gaman hoyaganna amaru wei, eth masayak wage yaddi hoyaganna puluwan wei

  • @navodithaharshana3012
    @navodithaharshana3012 ปีที่แล้ว +2

    School වලින් හා technical collage වලින් පස්සේ SSW වලට වඩා ලොකු පඩියක් ගන්න පුලුවන් ද

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      JLPT N2,N1 wage pass wela, technical collage or university eke wada tikath hodata karagatthoth hoda salary ekak thiyena job ekakata yanna puluwan aniwaryen.

  • @anlyng7147
    @anlyng7147 ปีที่แล้ว +1

    Software engineering degree එකක් කලොත් master degree එකකට එන්න ලේසි ද කෙලින්ම study වලට එනවට වඩා

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว +1

      Master ekata enna research field ekenuth effect ekak thiyenawa, ow software engineering nam apply karanna puluwan university wadi wei.
      MSc eken passe job ekakuth lesiyen hoyaganna puluwan wei

    • @anlyng7147
      @anlyng7147 ปีที่แล้ว

      @@blinkofjapan thanks sir

  • @ChamiduMadusha-e9d
    @ChamiduMadusha-e9d ปีที่แล้ว +2

  • @naduniamaya
    @naduniamaya ปีที่แล้ว +1

    සර් මම O/L school එකෙන් කරලා A/L school නොයා private කරලා තියෙන්නේ.. එතකොට school leaving certificate eke තියෙන්නේ අවුරුදු 11 කියල.. එතකොට ජපන් student visa එන්න බැරි ද?
    🔴School leaving certificate එකේ අවුරුදු 12 කියල තියෙන්න ඕනිද අනිවාර්යයෙන්?
    🔴 school leaving certificate එකේ අවුරුදු 11 තිබිලා A/L private කරලා තිබුනොත් student visa එන්න බැරි ද?

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว +2

      AL private karala nam
      prashnayak ne. student visa
      apply karanna puluwan.

    • @naduniamaya
      @naduniamaya ปีที่แล้ว

      @@blinkofjapan thank you sir

    • @tharinkavithra5208
      @tharinkavithra5208 9 หลายเดือนก่อน

      O/l witharai bn apita japane inne dan owa hadanna puluwan bn echchara dewal neme .habai oyage kamaththa matha mn kiyanne owa wena dewal kiyaka

  • @queenofart1569
    @queenofart1569 ปีที่แล้ว +1

    N2 lankawedi karanna puluwanda? Ehema karala awoth language school yanne nathuwa university apply karanna puluwanda.
    Please reply 🙏

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      N2 lankawedi karala enna puluwan nam godak hodai,
      Language school yanne nathiwa uni yanna ona nam lankawe idagenama mehe university ekakata apply karanna.
      eka amaru unoth Language school ekakata mulin awith thama uni ekakata apply karanna wenne.

  • @chandaninirosha2293
    @chandaninirosha2293 ปีที่แล้ว +1

    අපි ජපානෙට ගිහින් එහෙදි n2 exam එක ලියල ෆේල්නුනොත් අපිව ආයෙ ලන්කාවට එවනවද? 🥺💔
    අනේ අනිවාර්යයෙන් reply කරන්න

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      ehema wenne ne, exam eka pass da fail
      da prashnayak ne, valid visa ekak thiyenawanam ona kalayak inna puluwan

  • @Charuka_Thimal
    @Charuka_Thimal 10 หลายเดือนก่อน +1

    Nvq lvl Degree දක්වා කරලා Student visa awoth කරගන්න පුලුවන් Process ekak kiynn puluwn d 😢

    • @blinkofjapan
      @blinkofjapan  8 หลายเดือนก่อน

      degree ekak thiyenawanam Japan wala university ekaka Masters walata apply karanna puluwan 👇
      th-cam.com/video/4CqlktvPZkY/w-d-xo.htmlsi=7XhHPFf6MLZFB6h6

  • @sanathgunathilaka7689
    @sanathgunathilaka7689 ปีที่แล้ว +1

    Mama degree ekak karala inne.stubent Enna hithan inne ethakota MA eka karanna puluvanda language school yanne nathiva

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      degree ekak thiyenawanam masters ekakata tsy karanna scholarship ekakin
      th-cam.com/video/ySd8FRCghhg/w-d-xo.htmlsi=5OAUe6vjj2CYg85d

  • @blinkofjapan
    @blinkofjapan  ปีที่แล้ว

    masa 3ta wada hodai masa 6kata apartment denathanak nam. aththatama oya kiyanawa wage Meheta awith mehe life ekata, school ekata saha hama dekatama purudu wenna kalayak yanawa, part time ekath ekaparatama set weida kiyannath baha, eth mulinma set una parttime job eka oyata hariyanne nathnam wena job ekak hoyaganna wenawa, tikak mehe settle wenakan Nawathina thana hariyata thibunoth ekath loku support ekak wenawa oyata. enisa mata hithena widiyata nam 6month wath Nawathan dena thanakin enna puluwan nam hodai.

  • @kaushiwijerathne1789
    @kaushiwijerathne1789 ปีที่แล้ว

    Sir japan student visa enna age limit ekak balanawada? Mata dan 26 yrs wenawa sir.ethakota man lankawe idan N5,N4 wenakal karala 28 yrs weddi ohe language school enna puluwanda mata? Eh wayasa prashnayak nadda?

  • @sandalitharaka3167
    @sandalitharaka3167 ปีที่แล้ว +1

    Ayye , apita lankawedi kelinma job visa apply krla japan enna puluwnda.naththnm mee job visa kiyla kiynne ssw visa ekatada

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      Kelinma working visa ekakin job ekakata ena eka godak amarui, IT field eke inna kenekta wage nam chance ekak thiyewi. danata job ekakata
      enna lesima kramaya thama SSW visa eka malli

  • @miurybhagyamanohari5946
    @miurybhagyamanohari5946 10 หลายเดือนก่อน

    Sir mn danata goverment university ekaka dgree ekak krn gmn inne mn thawa two years walim special nokar japan student visa walim enn hithn inne sir kohomd mama japanise exam krnnni foundation ek dam idmm dagnn hati kiynn mt me process ek gan general knowledge ekkwath nh🥲

    • @blinkofjapan
      @blinkofjapan  10 หลายเดือนก่อน

      You can apply online
      exam.jlea.lk/reg-guide/latest/English.pdf
      auruddata 2parak exam thiyenawa. uda link eke information check karanna

  • @Charuni756-wg7tk
    @Charuni756-wg7tk ปีที่แล้ว +2

    Marry karapu ayata Student visa apply karanna puluwanda? Ehema ayata visa reject wenne nedda sir..

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      married kiyala prashnayak ne,
      reject wenna eka hethuwak wenne ne.
      try karanna, university ekakata or technical collage ekakata join unata passe dependant visa eken family eka ganna puluwan

  • @shenu660
    @shenu660 ปีที่แล้ว +1

    O/l hodt pass wela A/l walata commerce karala japan gihin monwd karanna puluwan sir

  • @asdfgh9021
    @asdfgh9021 ปีที่แล้ว +4

    Technical college akaka automobile course aka aurudu kiyada?1year valata cola kiyada?🙂

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      couse eka 2 years.
      Collage eka anuwa course fee eka wenas wenawa,
      average fee eka ,
      1st year kola 128 (1280000JPY),
      aurudu dekatama total fee eka kola 230(2300000JPY) wage yanawa.
      please subscribe, share, and
      support my channel.
      thank you very much.

  • @anon2817
    @anon2817 6 หลายเดือนก่อน +1

    Work visa යද්දි අතේ ටැටු එකක් තියන එක පස්නයක් වේයිද?

    • @blinkofjapan
      @blinkofjapan  6 หลายเดือนก่อน

      oya yana company eka anuwa thama depend wenne. oya dewal hoyanne nathi ewath godak thiyenawa.

  • @DEWNIM
    @DEWNIM ปีที่แล้ว +2

    අයියෙ A/l නොකර o/l කරපු a/l දක්වා ඉගෙනගෙන තියෙන කෙනෙක්ට වයස 18න්ම වගෙ student visa එන්න පුලුවන්ද please reply 🙏

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว +3

      AL pass wela thiyenna awashya ne. AL exam ekata wadi wela thibunoth athi. AL karapu nathi kenekuta NVQ level 4wage pass unanam prashnayak ne. student visa apply karanna puluwan.
      JLPT or NAT wage exam ekak karala thiyenna ona(JLPT N5wath pass nam hodai)

    • @sachinitharushika4339
      @sachinitharushika4339 ปีที่แล้ว +1

      A/l kare na mamath. Mama nursing cos ekak kara.mama N5 karala pass unoth mata yanna puluwanda

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      @@sachinitharushika4339
      student visa enna nam aniwaryenma AL exam ekata wadi wela thiyenna ona. Language ekath N5 wath thiyenna ona.
      AL karapu nathi kenekuta puluwan NVQ
      level 4 exam eka karala pass wenna, ethakota oya AL kala ha samanawenawa. enisa student visa enna plan karanawanam oya sudusukam hadaganna.
      Nathnam oyata SSW wage apply karanna puluwan. AL awashya neha. meka balanna👇
      th-cam.com/video/7AIIi9s_dd8/w-d-xo.html

  • @vimukthirajapaksha6254
    @vimukthirajapaksha6254 ปีที่แล้ว +1

    Student visa awith 4 years indala eta passe work visa ekak hambenwd ? අවුරුදු kiyaktada Work visa eka Hanbenne and SSW ekkt maru wenna puluwnda after 4 years

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      Language school eka 2yrs, ita passe technical collage giyoth 2yrs ,
      Total 4yrs walin passe hoda job ekakata yanna puluwan hariyata wada tika karagattoth.
      Language school eken passe university ekakata giyoth 4yrs, Total 6yrs walin passe hoda Job ekakata yanna puluwan.
      nathnam Language school eken passe skill test eka pass wela thibunoth SSW visa ekata change wennath puluwan

    • @vimukthirajapaksha6254
      @vimukthirajapaksha6254 ปีที่แล้ว +1

      Technical college yanne nathuwa masters karanna puluwnda anith අවුරුදු 2.
      2. Ehe Idan SSW Visa ekakata apply karanne kohomada

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      @@vimukthirajapaksha6254
      Language eken passe masters karanna puluwan
      How to join for masters degree in a Japanese university if you graduated from Sri Lankan university
      th-cam.com/video/4CqlktvPZkY/w-d-xo.html

    • @vimukthirajapaksha6254
      @vimukthirajapaksha6254 ปีที่แล้ว +1

      @@blinkofjapan Bachelor degree thiyna kenekt අවුරුදු 2 Language school iwara wela SSW ekata change wena ekada honda ? Technical College ekakta yana ekada

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      @@vimukthirajapaksha6254 my personal openion eka nam, degree ekak thiyenawanam masters ekakata join wena eka thama hoda

  • @sadeermalik8149
    @sadeermalik8149 9 หลายเดือนก่อน +1

    2024 April intake ekta dala thiyenne mata koi kale wageda visa enneh🤔

    • @blinkofjapan
      @blinkofjapan  9 หลายเดือนก่อน

      late February or March wala ewi kiyala hitanawa.
      COE eka awapa passe 1week〜2weeks walin japan embassy eken visa labenawa

  • @poddaff7999
    @poddaff7999 ปีที่แล้ว +1

    ඉගෙනගෙන ඉවර වෙලා උපරිම කොච්චර salary එකක් ගන්න පුලුවන්ද ජපානේ.ගන්න පුලුවන් උපරිම salary එක මොකක්ද ?

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      Maximum salary ekak kiyanna amarui, karana job eka or business eka anuwa wenas wei. Normally university graduate kenek ge basic salary eka 230000jpy wage wenawa.

  • @kasunprabhasha6349
    @kasunprabhasha6349 ปีที่แล้ว +2

    උපාධි ඉවර උනාම කොච්චර විතර salary එකක් ගන්න පුලුවන්ද ?

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      graduatelage basic salary average 220000JPY wage thama, mekata OT, wenath deemana wenama add wenawa(company eka anuwa wenas), ita passe aurudden aurudda salary eka wadi wenawa.

  • @nawanjanaranaweera9647
    @nawanjanaranaweera9647 ปีที่แล้ว +1

    Aiye mama IT undergrdute kenek mata master ekk japn wla karann puluwnda eta passe IT filed eke job ekk karann puluwnda japan wla

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว +1

      aniwa puluwan,
      Mulinma try karanna Japan embassy eka haraha MEXT scholarship ekak ganna. beriunoth thawa option ekak thiyena check this video👇
      th-cam.com/video/4CqlktvPZkY/w-d-xo.html
      MSc eka kaloth hoda company ekaka job eka sure.
      please subscribe and support🙏

    • @nawanjanaranaweera9647
      @nawanjanaranaweera9647 ปีที่แล้ว

      @@blinkofjapan thank you so much aiye🥰

    • @nawanjanaranaweera9647
      @nawanjanaranaweera9647 ปีที่แล้ว

      @@blinkofjapan aiyawa contact karagann kohomda

  • @EnSHAN
    @EnSHAN ปีที่แล้ว +1

    Ayye, Sponser krna kena pawle knkm wnn ond? agency ekk haraha wge pennuwot bri weid🙃

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว +1

      oyage family
      eke kenek, your parent, sibiling wage kenek wenna ona.
      1 year student visa ekata at least 1500000 JPY thiyena bank statement ekak ona wenawa.

    • @EnSHAN
      @EnSHAN ปีที่แล้ว

      @@blinkofjapan hri ayye thank you ✨

    • @Charuka_Thimal
      @Charuka_Thimal 10 หลายเดือนก่อน

      @@blinkofjapansri labkan rs wlin kiyak wge d

  • @sandarekafernando4596
    @sandarekafernando4596 ปีที่แล้ว +1

    husband & wife dennatama ekata japan yanna puluwan kramayak gena denaganna puluwanda. mama denata mehe (Sri lanka)university igenagannawa. degree eka complete karala husband ekkama japan yanna balaporoththu wenawa. apita yanna pluwan lesima kramaya kiyanna puluwanda danna kenek🙏

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      dennatama degree ekak thiyenawanam
      Marsters walata university ekakata ena eka thama hoda.
      Ekkenek witharak Masters walata Apply karanawanam anek ekkenata dependant visa aran dennatama ekata ennath puluwan.
      Good luck👍

    • @sandarekafernando4596
      @sandarekafernando4596 ปีที่แล้ว

      @@blinkofjapan Thank you! 🥰

  • @dasundilshan9536
    @dasundilshan9536 ปีที่แล้ว +1

    Language school ewr wel job ekkt mru wenn brid

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      puluwan SSW categories 14n ekakata, eth skill test eka pass karaganna ona

  • @p4awan67
    @p4awan67 ปีที่แล้ว

    Matah awurudu 16i ayyh kohomad japn enna wyasa ema kiyak onidh😢😢😢😢

  • @gihankx1234
    @gihankx1234 ปีที่แล้ว +1

    A/l Private කරල තියෙන්නෙ මං,ඒක student visa apply කරන්න ප්‍රශ්නයක්ද ?

  • @tishanisheharaofficial4149
    @tishanisheharaofficial4149 ปีที่แล้ว +1

    N5 liynne nethuw enna baladdi N3 wenakn liyala ena kiwwam

  • @maheshikasadamini6895
    @maheshikasadamini6895 ปีที่แล้ว +1

    Senmon gakko ekka hospitality management course ekk kroth job thiynwda

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      Job hoyaganna puluwan wei, senmon iwara wenna kalin Job hunting karala out weddima Job ekata yanna puluwan wei, eth hodata Japanese hada ganna ona JLPT N1, minimum N2 pass
      wenna job apply karanna kalin

  • @EasyChemistry87
    @EasyChemistry87 ปีที่แล้ว +1

    Sir..student visa awilla wife wa ganna kochchra kalayak balagena inna onida?

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว +1

      student visa eken,
      Language school ena kenekuta nam wife wa ganna be, University ekakata or technical collage ekakata enter unama ganna puluwan.

    • @EasyChemistry87
      @EasyChemistry87 ปีที่แล้ว

      @@blinkofjapan අයියේ ඔයාට කතා කරන්න පුලුවන් කන්ටැක් එකක් නැද්ද විස්තර ටිකක් තියනවා පොඩ්ඩක් දැනගෙන අදහසක් ගන්න

  • @maheshikarunarathna1965
    @maheshikarunarathna1965 ปีที่แล้ว +1

    Statistics degree ekak thiyene mata ( internal Student) kenek master ekak krala job hoyagna puluwnda

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      Good, degree eka thiyenawanam masters walata join wenna puluwan.
      Oyage field eka godak hoda nisa, MSc eka complete karagatata passe hoda company ekakata join wenna puluwan wei, eth aniwa JLPT N1, at least N2 exam eka pass karaganna postgraduate school eken out wenna kalin.

  • @rangananipuni3167
    @rangananipuni3167 ปีที่แล้ว +1

    Exsam karanne nathuva students visa Enna barida school ekakata

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      basic Japanese knowlage eka balanawa visa process weddi, aduma JLPT N5wath pass wela thiyenawanam hodai.

  • @gihanasker8196
    @gihanasker8196 ปีที่แล้ว +1

    අපි දැන් student visa වලින් පස්සේ ඒ කියන්නේ සකෝලේ ගිහින් කැම්පස් ගිහින් working visa වලට හදා ගනිද්දි ප්‍රශ්න වනෙවද. ඒ වගේම අපේ විසා අලුත් කරද්දි කොච්චර ගානක් යනවද(students). School පිස් නැතුව

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว +1

      Language school, campus iwara weddi JLPT N2, N1 wage pass unoth hoda job ekak sure, working visa walata maru weddi oyata wiyadamak yanne ne, oyage company eken awashya documents hadala denawa, oya etika aragena gihin immigration office ekata submit karala visa apply karanna witharai thiyenne. Muddara gasthu 7000 yen wage yawi.

    • @gihanasker8196
      @gihanasker8196 ปีที่แล้ว

      @@blinkofjapan thank you ayye❤️

    • @gihanasker8196
      @gihanasker8196 ปีที่แล้ว

      මම දැන් කරන්න ⁣ඉන්නේ Bs ,IT මෙ subject වලට කැම්පස් එකෙන් Degree ගත්තහම හොද job එකක් ශුවර් නේද.⁣ඊට අමතරව මම N2 exam එකත් කරන්න ඔනෙද හොද ජොබ් එකක් ගන්න.

    • @anjalidananjana3918
      @anjalidananjana3918 ปีที่แล้ว

      ජපන් වල යුන්වර්සිටි තෝරගත්තොත් අපට මොන වගෙ ජොබ් කරන්න පුලුවන්ද යුන්වර්සිටි එකෙ මොන මොන අංශ වලින් ඩිග්‍රි ගන්න පුලුවන්ද සර්

  • @k.rkawshalya
    @k.rkawshalya ปีที่แล้ว +1

    Sir tokiyo wala human academy scl eka hodadid.viza ok wenwad

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว +1

      mama eke study karala nathi nisa hariyatama kiyanna be, eth home page eka baluwama hodai kiyala hithenawa.
      Tokyo wala visa ganna amarui anek than walata wada, mokada godak denek tokyo apply karana nisa. eth possitive wa hitala result eka balan imu,
      ok wenna kiyala wish karanawa

  • @chalindadilshan457
    @chalindadilshan457 ปีที่แล้ว +1

    ලංකාවෙ degree එකක් කරලා master එකක් කරන්න ආවොත් වියදම වැඩීද.... student වීසා එනවට වඩා

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      direct masters walata enawanam wiyadama adui,
      nathnam Language school fee + time eka 2yrs wage apathe yanawa

    • @chalindadilshan457
      @chalindadilshan457 ปีที่แล้ว

      @@blinkofjapan එතකොට අපි ඉස්සෙල්ලාම apply කරන්න ඕන student visa da නැත්නම් master එකටද

  • @Nilminimalkanthi6369
    @Nilminimalkanthi6369 ปีที่แล้ว +1

    සර් O/L විතරක් කරලා ජපන් එන්න බැරිද A/L අවශ්‍යමද A/L කරපු නැති අයට එන්න පුලුවන්ද
    සර් අනිවාර්යයෙන් reply ewanna 🙏✨

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      student visa enna AL exam ekata wadi wela thiyena eka aniwaryai.
      SSW visa enawanam OL AL balanne ne.

    • @LyricsA3
      @LyricsA3 ปีที่แล้ว

      @@blinkofjapan sir private Al exam eka kra Mt enna puluwnd

  • @MW-fk6xz
    @MW-fk6xz ปีที่แล้ว +1

    සර් ලෝන් එකක් ගහල ආවොත් ජපන් පාර්ට් ටයිම් කර්ල එක ගෙව ගන්න බැරි වෙයිද...🤕🤕

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว +1

      goda denek ehema thamai karaganie. Eth podi pashnekata thiyenne student visa inna kenekuta Niithyanukulawa part time karanna awasara thiyenne Sathiyakata 28 hrs, goda denek mita amatharawa part time 1~2 k karagena kattak kala goda dagannawa, eth wadipura wada karaddi ahu unoth aye lankawata yawannath idathiyenawa, e nisa loku risk ekak thiyenawa godak paressam wenna ona. Sathiyata paya 28 witharak wada kaloth 130000yen wage thama Maximum hoyanna puluwan masekata(Lankawe Rs . 325000 wage masekata)

  • @vishmitharanasinghe4497
    @vishmitharanasinghe4497 ปีที่แล้ว +1

    A/l කරල ඉන්න කෙනෙන්ට student visa එන්න පුලුවන්ද a/l pass වෙලා තියෙන්නෙම ඕනිද?

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      Puluwan, A/L exam ekata wadi wela thiyenawanam athi,
      Pass wanna ona ne.
      Me video eke godak details thiyenawa 👇
      th-cam.com/video/OlF9SOgdi5w/w-d-xo.html

  • @kasunherath2465
    @kasunherath2465 ปีที่แล้ว +1

    Japan student visa enna puluvanda language eka igana ganne nathuva ohe avith language eka igana ganna

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      Basic Japanese nathiwa JLPT N5 at least ona.
      Japanese igena ganne nathuwa enna epa, part time ekak wath hariyakata hoyaganna amaru wei. mehe Japanese nathuwa wada karaganna, life eka godak amarui. Puluwan tharam igenagena enna

  • @bawantha_d_weerasena
    @bawantha_d_weerasena ปีที่แล้ว +13

    සර්, ජපන් යන්න ලොන් දෙක තැනක් කියන්නකො🥺

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว +2

      ekanam mama hariyatama danne ne, Bank ekakin wage ahala baluwanam hari, mehe awith salli hoyanagaman gewanna puluwan wei kiyala hithenawa

    • @dinushikasandamali5698
      @dinushikasandamali5698 ปีที่แล้ว +1

      Ehema puluwn weida sir

    • @Senura2003-ty8ft
      @Senura2003-ty8ft ปีที่แล้ว

      Student visa walata loan denne nha

  • @Themindie0
    @Themindie0 ปีที่แล้ว

    Plz reply ! Student එනවනම් deposit කොච්චරක් වගේ තියන්න ඕනෙද

  • @shot._video.....
    @shot._video..... ปีที่แล้ว +2

    අයියෙ සාමානි පෙල ගණන් ඉංග්‍රීසි පාස් වෙන්න ඔනද 🥺

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      Result prashnayak ne. AL wenakan igena gena thiyenawana ok.

  • @miurybhagyamanohari5946
    @miurybhagyamanohari5946 10 หลายเดือนก่อน

    Plzz reply kphomd exam krnni

  • @dulajsachintha8753
    @dulajsachintha8753 ปีที่แล้ว +1

    Students visa walin awilla mbbs wge krnn brid.A/L oned

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      student visa ganna aniwaryen lankawedi AL walata wenakan igena gena thiyenna ona. exam pass wenna ona ne.

  • @oshantharindu2288
    @oshantharindu2288 ปีที่แล้ว +1

    Sir senmon ekkt ynawanm aurudu dekta kiyak withr yida

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      Technical collage (Senmon gakkou) eke aurudu 2k igenaganna ona, Aurudu 2kata Total cost eka 1,850,000〜2,800,000Yen wage yanawa. Oya Yana Technical collage eka, karana course eka anuwa gana wenas wenawa.

  • @rasnjanaishara5477
    @rasnjanaishara5477 ปีที่แล้ว +2

    Sir cost ek samanyen kohomada student visa yaddi

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      video eke thiyenawa school fees wage dewal wala cost eka, ita amatharawa oya agency ekak haraha visa ganiddi egency eka anuwa cost eka wenas wenawa.agencies 2〜3kin cost eka ahala baluwanam oyata hoda idea ekak ganna puluwan wei

  • @visharakothalawala7956
    @visharakothalawala7956 ปีที่แล้ว +1

    Aiye Takamatsu city eka student visa apply karanna hodai da

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว +1

      Takamatsu hodai 👍

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      www.kagawa-nct.ac.jp/ME/eng/takamatsu.html

  • @moveon4193
    @moveon4193 ปีที่แล้ว

    Ayye web development and web designing wlata enawanm kohomada process eka

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      Student da? nathnam job ekatada?

  • @pasinduShehan-w6u
    @pasinduShehan-w6u ปีที่แล้ว +1

    Sir Japan ghin awrudu 2k da 4k da igenagnna one job ekk krnna .. please reply

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว +1

      Language school iwara wela SSW wage visa ekakata yannath puluwan skill test eka karagaththoth. ehema unoth aurudu 2k,
      nathnam technical collage giyoth,
      Language school 2yrs+ Tech 2yrs
      itapasse job ekakata yanna puluwan

  • @lankatvboy2001
    @lankatvboy2001 ปีที่แล้ว +1

    Studanr visa avilla ape paule kattiya ape lagata ganna puluvanda 🥺

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      student visa eke Language school ekaka igenaganna kale family eka ganna be, Language school iwara wela technical collage,or university ekakata ehemath nathnam job ekakata join unoth dependant apply karanna puluwan

  • @basuravidushanaka5671
    @basuravidushanaka5671 ปีที่แล้ว

    ජනවාරි intake එකේදී ජපානෙට එන්නේ කොහොමද

  • @yasanthapramodh3313
    @yasanthapramodh3313 ปีที่แล้ว +1

    N3 කරගෙන ඩිග්‍රී එකක් එක්ක එන කෙනෙකුට ඩිරෙක්ට් ජොබ් එකක් හොයාගන්න බැරිද ??ඩිපෙන්ඩ් එන කෙනෙකුට ජපානයෙන් ස්කිල් විසා වලට මාරු වෙන්න මොකක් හරි චාන්ස් එකක් තියෙනවද ??

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว +2

      Job type eka gana sure karanna be, eth N3 + Degree ekak thiyenawanam Japan wala job ekak hoyaganna chance ekak thiyenawa. N3 thiyenawanam comunication prashnayak nathi nisa ikmanin job ekak hoyaganna puluwan wei kiyala hithanawa.
      Degree eka thiyena nisa, oyata Msc ekak karagannath chance eka thiyenawa, Japanese uni ekakin out wenawa kiyanne oyata godak hoda company ekakata join wenna chance ekath wadi wenawa.
      Good luck.

    • @yasanthapramodh3313
      @yasanthapramodh3313 ปีที่แล้ว +1

      බොහොම ස්තූතී අදහස් දැක්වීම සම්බන්ධව

    • @kanishkajayaweera3708
      @kanishkajayaweera3708 ปีที่แล้ว

      Sir, Degree ekak thina kenek Mehe N3 karala Master ekakata awath language school yanna onada. Ehema enawanan spouse wa ekkan enna puluwanda open work permit eka yatathe. Ehema enawanan eyath mulunma language school yanna onada

  • @abeysekarahachini2349
    @abeysekarahachini2349 ปีที่แล้ว

    Sir student kenekta Utsunomiya wage pattak hodada

  • @pawanichan
    @pawanichan ปีที่แล้ว

    Sir, japan wala international university gana tikak kiyala denna puluwanda.

  • @crytoClassic02
    @crytoClassic02 ปีที่แล้ว +1

    Apita student visa eken pr eka ganna beyida

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      student visa eken PR ganna be.
      Work karala Tax gewala thiyenna ona.
      student visa idala itapasse Job ekak karddi PR apply karanna puluwan.
      PR ganna eka godak lesi ne, eth hariyata hitiyoth kisi aulak ne aniwa ganna puluwan

  • @sheron_devinda7561
    @sheron_devinda7561 ปีที่แล้ว +1

    COE eka ewanne api scl fee geuwain passeda...etakan copy ekakda ewanne eligibility eke

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว +1

      School eken thama COE ekata
      apply karanne, Immigration eken COE eka issue karanne school ekata, oya school fee eka gewwama, COE eka admission permit ekath ekka oyata ewanawa (original docs)
      eka hambaunama Japanese embassy ekata gihin visa ekata apply karanna.

    • @sheron_devinda7561
      @sheron_devinda7561 ปีที่แล้ว

      @@blinkofjapan tnq

  • @yadhavan30
    @yadhavan30 ปีที่แล้ว

    sensei den hokkaido eken lebenavanm kohomadha fee eka gevanna venne

  • @sinethrashmika8246
    @sinethrashmika8246 ปีที่แล้ว +1

    Show money walata commercial bank eka hodai da??

  • @rashmikavidushan6316
    @rashmikavidushan6316 ปีที่แล้ว +1

    master ekakt hari postgraduate ekakt enwanm cost eka kohomda

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      MSc eka gana me video eka Balanna
      th-cam.com/video/4CqlktvPZkY/w-d-xo.html
      Language school + MSc eka iwara karaganna Schoolar ekak nathuwanam 2850000jpy wage yanawa, hodama de thamai Schoolar ekakata apply karana eka. nathnam mehe university ekak contact karala directly MSc ekata enna try ekak denna.
      Visa ganna lankawe account ekaka salli pennana wenawa.

  • @akilakuruppu3796
    @akilakuruppu3796 ปีที่แล้ว +1

    Sir student visa enne A/l psse wennm onid

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      AL pass wenna ona ne, AL wenakan igenagena thiyenawanam athi

  • @sevarino
    @sevarino ปีที่แล้ว +1

    sir student visa english walin karana degree ekakata yanna puluwanda university?
    japanese nathuwa
    naththan wena kramayak thiyenawada

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      English medium courses thiyna university godak thiyenawa
      Few of them are here takemetojapan.com/english-uni-japan

    • @sevarino
      @sevarino ปีที่แล้ว

      Student visa yaddi illanna puluwanda English medium?

    • @snsha4247
      @snsha4247 ปีที่แล้ว

      @@sevarino language scl eka Awruddkt igena gnna widiyta adu krn university apply kln widiyk dnnwada ...

  • @chamodprabashana501
    @chamodprabashana501 ปีที่แล้ว +2

    Lone ekak aran awoth gwwanna barida😢

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      Oya loan eka ganna gana matha depend wenawa eka. Student Visa thiyena kenekuta Part time sathiyakata 28hrs witharai karanna nithiyen awasara thiyenne, enisa masekata max130000JPY wage thamai part time eken earn karanna puluwan.
      please subscribe and support🙏

  • @I_9924
    @I_9924 ปีที่แล้ว

    Hotsuma International Tokyo School එක හොදයිද?

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว +1

      Home page eka baluwama hithenawa hoda school ekak kiyala. mama eke igenagena nathi nisa oyata direct answer ekak denna be, me school eke igena ganna, graduate una lankawe kenek dannawanam eyage ahala balanna puluwannam hodai

    • @I_9924
      @I_9924 ปีที่แล้ว

      @@blinkofjapan thank you man balnm

  • @DhanushkaLakmal-si3mo
    @DhanushkaLakmal-si3mo ปีที่แล้ว

    Master ekakata apply karana process eka gana kiyanna puluwanda

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      th-cam.com/video/4CqlktvPZkY/w-d-xo.html
      meke procedure eka thiyenawa

  • @gehansandeepa6622
    @gehansandeepa6622 ปีที่แล้ว

    DANATA DGREE EKAK KARANWA MN,DEGREE EKA IWRA WELA JAPAN YNAWANM KOHOMADA,E WAGEMA THAWA DEYAK TATTOO GAHALA JAPAN STUDENTS VISA YNNA BARIDA

  • @dinumadushanka1526
    @dinumadushanka1526 ปีที่แล้ว +1

    senmon gakko ekaka wiyadama kiyak withara yanawada

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      Senmon gakko eka anuwa wenas wenawa, Average 2300000yen wage wenawa 2 years walata.

  • @dinushikasandamali5698
    @dinushikasandamali5698 ปีที่แล้ว

    Student visa loan ekk dala awoth part time walin gewaganna bed sir

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      Goda denek ehema thama karaganne.
      Part time legally karanna puluwan 28hrs per week. eth paya 28witharak karala loan gewaganna amaruwei. mama nam recomend karanne ne,
      Godak aya ita amatharawa wada karala thama balance karaganne,eth paressamen kale nathoth lankawata deport karanna beri ne.

  • @Nirukshi_priyanwada
    @Nirukshi_priyanwada ปีที่แล้ว +1

    Mn mehen degree ekk aran ynne sir ethkota api language school eken passe aphu api university ynna oneda student visa yaddi sir

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      oyata Language school eken passe MSc ekata join wenna puluwan
      How to join for masters degree in a Japanese university if you graduated from Sri Lankan university
      th-cam.com/video/4CqlktvPZkY/w-d-xo.html

  • @YashodaSewmini-d3s
    @YashodaSewmini-d3s ปีที่แล้ว +1

    marry karpu ayta student visa apply karnna barida

  • @asanthafernando4084
    @asanthafernando4084 ปีที่แล้ว +1

    Student visa wayasa kohomada.mata 36

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      Language school walata nam, godak welawata 30 wath adunam chance eka wadi.
      Masters walata wage nam prashnayak nathi wei

  • @rumeshmadhushanka
    @rumeshmadhushanka ปีที่แล้ว +1

    Japan enna intakes kiyak thiyada

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      January, April, July, October : 4intakes

  • @travelevents3900
    @travelevents3900 ปีที่แล้ว

    සර් දැන් කියක් වගේ යවිද ඉස්ටුඩන් එන්න

  • @dinushikasandamali5698
    @dinushikasandamali5698 ปีที่แล้ว +1

    Student enna den kiyak wage yanawada

  • @nethminioshadha
    @nethminioshadha ปีที่แล้ว

    Sir handcash job hoyaganna puluwanda

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      berima ne, eth tikak amarui.
      anek de thama meka godak risky.

    • @nethminioshadha
      @nethminioshadha ปีที่แล้ว

      @@blinkofjapan sir Mata mekath answer ekak one ay sir risky kiyanne

  • @QuotesRoaming
    @QuotesRoaming ปีที่แล้ว +1

    sir student visa walin husband and wife dennatama awith ekama school eke igena ganna puluwandaa

    • @blinkofjapan
      @blinkofjapan  ปีที่แล้ว

      visa labunoth ekata igena ganna, eka apartment eke inna kisi prashnayak ne