Blink of Japan
Blink of Japan
  • 91
  • 291 754

วีดีโอ

ජපානය තුල Influenza උණ පැතිරේ/ Get vaccinated/ Sinhala
มุมมอง 15916 ชั่วโมงที่ผ่านมา
#Japan #influenzavirus #japansinhala #virus #japannews
ජපානයේ ගෙයක් හදමු / Build a house in Japan / Benefits
มุมมอง 1593 หลายเดือนก่อน
#house #japan #sinhala #buildhouse
ජපන් භාෂාවේ නිතර යෙදෙන පද/ JLPT N4/N5 / 50 essential Japanese Phrases for Daily Conversation
มุมมอง 3375 หลายเดือนก่อน
#japaneselanguage #japanvisasinhala #jlpt #jlptn5n4n3n2n1
PR in Japan/ 3 reasons to reject/ ජපානයේ PR එක ගොඩ දාගමු
มุมมอง 2896 หลายเดือนก่อน
#japan #japanvisasinhala #permanentresidency Dependent visa th-cam.com/video/YcIQzT6Wtl0/w-d-xo.html How to get PR th-cam.com/video/uNtswO-952k/w-d-xo.html Profit live in Japan th-cam.com/video/dUmYRB7yJ5E/w-d-xo.html
Pension system in Japan/ ජපන් විශ්‍රාම වැටුප් ක්‍රමය
มุมมอง 3687 หลายเดือนก่อน
#japanvisasinhala #pension #japan
SSW visa to Japan /ඉදිකිරීම් අංශයේ රැකියා අවස්තා රැසක්/ / Construction Industry
มุมมอง 4408 หลายเดือนก่อน
SSW Salary👇 th-cam.com/video/k1eBm1nIdkU/w-d-xo.html SSW Visa th-cam.com/video/7AIIi9s_dd8/w-d-xo.html
Best way to get a better job in Japan/ student visa එකෙන් ජපානයට ආවොත් හොඳ රැකියාවක් සහතිකයි
มุมมอง 5499 หลายเดือนก่อน
#studentvisa #studentvisasrilanka #japan #japanvisasinhala #jobinjapan
Vocabulary for JLPT N5/ more than 100 vocabulary/ N5 වචන මාලාව සිංහලෙන්
มุมมอง 2669 หลายเดือนก่อน
Vocabulary for JLPT N5/ more than 100 vocabulary/ N5 වචන මාලාව සිංහලෙන්
Japan Training visa / Latest update / වෙනස්කම් ගොඩක්/sinhala
มุมมอง 694ปีที่แล้ว
Japan Training visa / Latest update / වෙනස්කම් ගොඩක්/sinhala
Which cities in Japan are the best for study and live /සිංහලෙන් සරලව
มุมมอง 661ปีที่แล้ว
#study #studentvisa #සිංහලෙන් සරලව
ජපානයට පැමිණි වහාම ඔබ කළ යුතු දෙය/ what you should do right after moving to Japan
มุมมอง 948ปีที่แล้ว
first thing you should do after moving to Japan
Kanji for N5 Exam/ JLPT N5/ Part1
มุมมอง 168ปีที่แล้ว
#kanji #n5 #jlpt_n5 / #studyjapanese
LEARN JAPANESE "WHERE?" (where?) - question words - sample lesson/ සිංහලෙන් ඉගෙන ගමු
มุมมอง 266ปีที่แล้ว
LEARN JAPANESE "WHERE?" (where?) - question words - sample lesson/ සිංහලෙන් ඉගෙන ගමු
Full funded MEXT scholarship for Masters & Ph.D / Tokyo University/ Sinhala/ Don't miss the chance
มุมมอง 3.1Kปีที่แล้ว
Full funded MEXT scholarship for Masters & Ph.D / Tokyo University/ Sinhala/ Don't miss the chance
Japanese conversation/ ජපන් භාෂා සංවාද මුලසිට සරලව/LESSON 1
มุมมอง 18Kปีที่แล้ว
Japanese conversation/ ජපන් භාෂා සංවාද මුලසිට සරලව/LESSON 1
Japan Refugee visa/ Latest update/ සරණාගත වීසා නවතම තත්ත්වය
มุมมอง 3Kปีที่แล้ว
Japan Refugee visa/ Latest update/ සරණාගත වීසා නවතම තත්ත්වය
Japan dependent Visa ගැන ඔබට දැන ගැනීමට අවශ්‍ය සියල්ල/ Things you should know
มุมมอง 5Kปีที่แล้ว
Japan dependent Visa ගැන ඔබට දැන ගැනීමට අවශ්‍ය සියල්ල/ Things you should know
ඔබ ජපානයේ ජීවත් වන විට අනිවාර්යෙන්ම දැනගත යුතු දේවල්/ Things you should know when you live in Japan
มุมมอง 556ปีที่แล้ว
ඔබ ජපානයේ ජීවත් වන විට අනිවාර්යෙන්ම දැනගත යුතු දේවල්/ Things you should know when you live in Japan
ජපන් යන්න බෑග් එක හදාගමු| How to Arrange Baggage to Fly to Japan
มุมมอง 17Kปีที่แล้ว
ජපන් යන්න බෑග් එක හදාගමු| How to Arrange Baggage to Fly to Japan
Japan Student Visa Reject නොවෙන්න දාන්න/ Procedure A to Z/ එන්න කලින් බලන්න/ සිංහලෙන් සරලව / Sinhala
มุมมอง 5Kปีที่แล้ว
Japan Student Visa Reject නොවෙන්න දාන්න/ Procedure A to Z/ එන්න කලින් බලන්න/ සිංහලෙන් සරලව / Sinhala
Student visa or SSW visa which is better / එන්න කලින් බලන්න/ සිංහලෙන් සරලව / Sinhala
มุมมอง 4.6Kปีที่แล้ว
Student visa or SSW visa which is better / එන්න කලින් බලන්න/ සිංහලෙන් සරලව / Sinhala
SSW Visa salary and important information/ must watch / Japan SSW වීසා වැටුප සහ වැදගත් තොරතුරු රැසක්
มุมมอง 60Kปีที่แล้ว
SSW Visa salary and important information/ must watch / Japan SSW වීසා වැටුප සහ වැදගත් තොරතුරු රැසක්
SSW Visa Japan /සිංහලෙන් සරලව/කෙලින්ම ජොබ් එකට ජපන් යමු
มุมมอง 12Kปีที่แล้ว
SSW Visa Japan /සිංහලෙන් සරලව/කෙලින්ම ජොබ් එකට ජපන් යමු
How to join for masters degree in a Japanese university if you graduated from Sri Lankan university
มุมมอง 9Kปีที่แล้ว
How to join for masters degree in a Japanese university if you graduated from Sri Lankan university
飛騨高山の散策 /Walking Around Hida Takayama/ Beautiful Japanese traditional town/ Gifu
มุมมอง 253ปีที่แล้ว
飛騨高山の散 /Walking Around Hida Takayama/ Beautiful Japanese traditional town/ Gifu
Shirakawa-go, the most beautiful village in Japan/ Winter wonderland/ 白川郷
มุมมอง 329ปีที่แล้ว
Shirakawa-go, the most beautiful village in Japan/ Winter wonderland/ 白川郷
Japan Student visa එන්න කලින් බලන්න/ සිංහලෙන් සරලව
มุมมอง 18Kปีที่แล้ว
Japan Student visa එන්න කලින් බලන්න/ සිංහලෙන් සරලව
How to change winter tires/Japanese technician/冬タイヤ交換
มุมมอง 451ปีที่แล้ว
How to change winter tires/Japanese technician/冬タイヤ交換

ความคิดเห็น

  • @Nuweewithsakurajapan-weenavi
    @Nuweewithsakurajapan-weenavi 18 ชั่วโมงที่ผ่านมา

    Ayya ලංකාවෙ ලයිසන් එක ජපානෙදි බයික් ලයිසන් එකට මාරු කරල ගනිද්දි cc කියට අඩුවෙන් ද trial පෙන්වන්න ඕන නැත්තෙ?

  • @මංසල
    @මංසල 22 ชั่วโมงที่ผ่านมา

    සෙන්සේ මම Ssw ඉන්නේ engineer visa එකකට මාරු වෙන්න චාන්ස් එකක් ලැබුනා.වීසා ඇප්ලයි කරන රිරෙක්ශෝ එකට work history එක දාන කොට,මම එකම සචෝගේ කයිෂා තුනක වැඩ කරලා තියෙනවා.එකක මාස දෙකයි,අනිත් එකේ මාස 10 වගේ,හැබැයි පඩි ගෙවලා තියෙන්නේ මුලින් වැඩ කරපු කයිෂා එකෙන්.එක නිසා මාස දෙකක් වැඩ කරපු කයිෂා එකේ නම work history එකට නොදා ඉන්න එක අවුලක් නැ නේද?දැන් ඉන්න කයිෂා එකෙන් මගේ පරණ හොකෙන් එක අරන් දැන් වැඩ කරන කයිෂා එකට නම මාරු කරලා දුන්න.immigration එකට කියලා කිව්වා තියෙන්නේ කයිෂා අතර මාරු උනා කියලා.හැබැයි අර මාස දෙක වැඩ කරපු එක ගැන කිසිම සදහනක් නැ.ඒ මාස දෙකටත් පඩි ගෙවලා තියෙන්නේ මුල් කයිෂා එකෙන්.එක නිසා ඒ විස්තරය work history එකට නොදා ඉන්න එක හොදයි ද?

  • @sandeepaisuru217
    @sandeepaisuru217 23 ชั่วโมงที่ผ่านมา

    Japan univercity inna kenekge dependent visa ynna account eke kochchr thiyenne oneda?account ekata salli pitin dala hriyanna nadda ?

  • @dineshbuddika8503
    @dineshbuddika8503 วันที่ผ่านมา

    බිස්නස් වීසා එකක් work permit විදිහට මාරු කරගන්න පුලුවන්ද කියලා විස්තරයක් කියන්න පුලුවන්ද

  • @chathurikasemasinha2604
    @chathurikasemasinha2604 วันที่ผ่านมา

    Sir issrlma addi marry krn nthuw awith passe aya lankawata awith marry krl husband wa depend visa walin gnn puluwnd?

  • @SarathKumara-l5w
    @SarathKumara-l5w วันที่ผ่านมา

    Great advice.

  • @Eashika_Ashubod
    @Eashika_Ashubod 2 วันที่ผ่านมา

    素晴らしい

  • @muthudinelka133
    @muthudinelka133 2 วันที่ผ่านมา

    අයියේ සාමාන්‍යයෙන් student visa වලින් business it සෙන්මොන ගිහින් ජොබ් කරද්දි පඩි කොහොමද සමාන්‍ය යෙන්

  • @kumudithadilshan3065
    @kumudithadilshan3065 3 วันที่ผ่านมา

    Thank you Sir❤

  • @yasodhajayasekara5001
    @yasodhajayasekara5001 3 วันที่ผ่านมา

    Ssw visa yaddi geniynnona dewal kynnko

  • @thusharajayawardana8390
    @thusharajayawardana8390 7 วันที่ผ่านมา

    Watsapp number aka dannako loku paniwidayak dana ganna

  • @ChathuraIshantha-u9y
    @ChathuraIshantha-u9y 7 วันที่ผ่านมา

    Aiye mamai wife dennama student inne next year mama senmon dala eyage visa eka depending kranna hithan inne ekata mage account eke mudal kopamana thiyenna oneda

    • @blinkofjapan
      @blinkofjapan 5 วันที่ผ่านมา

      Account eke jpy laksha 10k wage thiyenawanam hodawei, hariyata ganak kiyanna amarui. echchara amaru nam laksha 5〜6k unath athiwei mokada wife danata japan inna nisa.

  • @chamodisewmini2847
    @chamodisewmini2847 14 วันที่ผ่านมา

    Nibm coventry university uk business management degree ekata Japan master ekkt apply krnna puluwan d

    • @blinkofjapan
      @blinkofjapan 8 วันที่ผ่านมา

      degree eka complete nam masters walata apply karanna puluwan

  • @pemalathathannakoon
    @pemalathathannakoon 18 วันที่ผ่านมา

    ❤❤❤

  • @sithummalshan229
    @sithummalshan229 22 วันที่ผ่านมา

    Ayye exam 2kma pass wela interview pass unta passe ithuru wade wenne kohomda

    • @blinkofjapan
      @blinkofjapan 15 วันที่ผ่านมา

      widesha sewa eken ahala balanna vacancy thiyenawada kiyala, eyalagen information ganna puluwan wei

  • @sajanipriyanka3353
    @sajanipriyanka3353 22 วันที่ผ่านมา

    Japanes married visa tiyana kenek ta duwa genna ganna puluvan vidiya kiyannako.old iwara wela

    • @blinkofjapan
      @blinkofjapan 15 วันที่ผ่านมา

      Japanese kenekuta wari karala innawanam prashnayak nathuwa visa ganna puluwan wei kiyala hitanawa, ehemath nathnam oyage husband or wife ta PR thiyenawanam duwawa ganna puluwan wei

  • @deadpool8596
    @deadpool8596 23 วันที่ผ่านมา

    Thank you very much sir for this information ☺️

    • @blinkofjapan
      @blinkofjapan 22 วันที่ผ่านมา

      thanks for watching

  • @Dil123lil
    @Dil123lil 26 วันที่ผ่านมา

    Man bsc genaral degree ekak karanne government university . Degree eka next november weddi complete . Mata master apply karanna puluwnd ? Can you contac you sir?

    • @blinkofjapan
      @blinkofjapan 22 วันที่ผ่านมา

      General degree ekak unath complete karagattoth MSc karanna puluwan. scholarships walata apply karala balanna, set une nathnam language school awith masters walata set wenna puluwan

  • @susantha-qi1lt
    @susantha-qi1lt 26 วันที่ผ่านมา

    Aiye mage lankawe driving license eke name eka short karala mul akura vitharai dalatyenne. Eka gataluwaknwei neda?

    • @blinkofjapan
      @blinkofjapan 24 วันที่ผ่านมา

      nam dekama ekai kiyala affidavit (diurum prakashayak) ekak dunnam hariyai kiyala hithenawa

  • @orangeproduction8192
    @orangeproduction8192 27 วันที่ผ่านมา

    mn april enna inne japan ethkota licene ek masa 3k parana nttm mkdda krnna one? samanyen licenece tempory kole hambenne ethkota card eka enne masa 6kt passe card ek awata passee ara masa 3 parana krgnna puluwnd

    • @blinkofjapan
      @blinkofjapan 27 วันที่ผ่านมา

      Temporary eka labuna dawasa license card eke issued date eka widiyata print karanawada kiyala hoyala balanna. Japan license ekata transfer karaganna nam lankawe license eke print karala thiyena issued date eke idala dawas 90k lankawe idala thiyenna ona. ehemanathnam apply karanna bariwei. ehema unoth lankawata vacation gihin dawas 90k idala enna wenawa, nathnam mula idala Japanese license eka ganna wenawa.

    • @orangeproduction8192
      @orangeproduction8192 27 วันที่ผ่านมา

      @@blinkofjapan ehemd. japanese licence ek mula idan gddi ehe driving school kochchra kalyk ynna oned? ethkota driving school gyoth ehe licence gddi trial pennanna one ndd?

  • @udarshanithum9974
    @udarshanithum9974 หลายเดือนก่อน

    Mata thama aurudu 17 mama jft exam ekata dala tiyenne Mata dnma pass port eka hadanna puluwanda mage age ekka ssw ekata

    • @blinkofjapan
      @blinkofjapan 27 วันที่ผ่านมา

      passport eka hadanna wayasa prashnayak ne. puluwan. SSW ekata apply karanna nam aurudu 18 wath wenna ona athi.

  • @mr.commander3947
    @mr.commander3947 หลายเดือนก่อน

    I don't know what hyw that you were driving on ,,, maybe you were in the city of-----Nagoya but on what high way ???

  • @janithasenarathne2513
    @janithasenarathne2513 หลายเดือนก่อน

    Sir, masters krnn ena onem kenek language school ekat mulinm ynnm oned. Lankawa athule me weddi thiyala language certifications thibbat wadk nadd

    • @blinkofjapan
      @blinkofjapan หลายเดือนก่อน

      Masters walata eddi language school yana eka aniwarya ne. lankawen eddi basic knowladge eka thiyenawanam ok. masters eka english medium karanna puluwan

    • @janithasenarathne2513
      @janithasenarathne2513 หลายเดือนก่อน

      @@blinkofjapan thank you sir ❤️

  • @gamagesadhun9836
    @gamagesadhun9836 หลายเดือนก่อน

    Jft , food serves pass recamand karnna puluwan ejancy yak kiyannako

    • @blinkofjapan
      @blinkofjapan 15 วันที่ผ่านมา

      sorry , agencies recomend karanna amarui

  • @sankalpanirathnayaka934
    @sankalpanirathnayaka934 หลายเดือนก่อน

    Mm dnata japan language scl ynwa.mn awe me october intake eke.mt business management degree ekk tynw.mt scholarship ekk aragena khmd masterswlata apply karanne

    • @blinkofjapan
      @blinkofjapan 27 วันที่ผ่านมา

      good. language school eka iwara wenna kalin oyata field ekata hoda uni ekak balala professor kenekwa contact karala balanna. public uni ekak nam mulin scholarship ekak nathi unath loku ganak yanne ne. first semester eken passe local scholarship ekakata apply karanna puluwan wei. uni ekata enter wenna kalin scholarship ekak hoyana eka lesi ne

  • @AraniBhagyavi-g5g
    @AraniBhagyavi-g5g หลายเดือนก่อน

    Ammawa hamadatama ehe inna ganna berida

    • @blinkofjapan
      @blinkofjapan 15 วันที่ผ่านมา

      PR thiyenawanam visiting (90days) walata ganna puluwan. eth digatama be. citizenship gattoth puluwan kamak athi, eth lawyer kenekge advice ganna eka hodai

  • @adhikari1499
    @adhikari1499 หลายเดือนก่อน

    Oyaka ssw visa karanawada

  • @sandeepanidilhari2742
    @sandeepanidilhari2742 หลายเดือนก่อน

    මට Government university එකක english medium BA ekak thiyenava . Masters walata apply karanawanm cost eka kiyk wage ynvda rupiyal walin. Language school ynnma onada.

    • @blinkofjapan
      @blinkofjapan 15 วันที่ผ่านมา

      scholarship ekak set karaganna puluwan nam language school yanna awashya ne. please check www.studyinjapan.go.jp/en/planning/learn-about-schools/graduate-schools/

  • @chathupoornimawijamunige7973
    @chathupoornimawijamunige7973 หลายเดือนก่อน

    ayya oyawa contec karaganna widiyak kiyannko

  • @Daanya1005
    @Daanya1005 หลายเดือนก่อน

    Aiya refugee apply karala reject wenna kochchara kal yanawada

    • @blinkofjapan
      @blinkofjapan 15 วันที่ผ่านมา

      hariyatama kiyanna be, immigration eka anuwa wenas wenawa

  • @DewSan-w7e
    @DewSan-w7e หลายเดือนก่อน

    Aiye ssw visa eken iddi part time jobs karann puluwan d?

    • @blinkofjapan
      @blinkofjapan 15 วันที่ผ่านมา

      karanna be

  • @ThiliniPrarthana-pl7jp
    @ThiliniPrarthana-pl7jp หลายเดือนก่อน

    English medium walin master ekak kranna awath language school yannama onada..??

    • @blinkofjapan
      @blinkofjapan หลายเดือนก่อน

      ne yanna awashya ne.

  • @ChampikaKushan
    @ChampikaKushan หลายเดือนก่อน

    Japan enna hoda agencyk kiyanna puluwanda

  • @HarshaKumara-tv9ll
    @HarshaKumara-tv9ll หลายเดือนก่อน

    Sir japanese wala master degree programme courses tiyenne weekdays walada weekends walada?

    • @blinkofjapan
      @blinkofjapan หลายเดือนก่อน

      weekdays full time masters thama godak thiyenna. hoyala baluwoth weekends walath hoyaganna puluwan wei, online course ehemath athi

  • @vindyaudaya2795
    @vindyaudaya2795 หลายเดือนก่อน

    dependent visa ekata Lankawen yawana document walata lankawe kanage birth cetificurt ekath yawanna oneda.?

  • @tecabro
    @tecabro หลายเดือนก่อน

    Sir මේකට උත්තරයක් දෙන්න මම depends visa japan යන්න ඉන්නෙ තව අවුරුදු දෙකකින් යන්න ඉන්නේ. මම එතකල් visit visa එකකින් ඩුබායි ගිහින් මොකක් හරි ජොබ් එකක් කරන්න හිතාගෙන ඉන්නෙ. ඒ අවුරුදු දෙකට.මට දැනගන්න ඕන එහෙම විසිට් ඩුබායි ගිහින් ජොබ් එකක් කරාට ප්‍රශ්නයක් නැද්ද මගේ ජොබ් එකේ රිසිට් එහෙම ඉල්ලද්දි ප්‍රශ්නයක් වෙයිද

    • @blinkofjapan
      @blinkofjapan หลายเดือนก่อน

      mata hithena widiyatanam wena ratakata visit giya kiyana eke mehe dependant apply karana ekata prashnayak wena ekak ne.

    • @tecabro
      @tecabro หลายเดือนก่อน

      @@blinkofjapan අනේ සර් මට කියන්න මම මොකද්ද කරන්න ඕන. තව අවුරුදු දෙකකින් එයා එනවා ඉටපස්සෙ අපි marry කරනවා. ඒ වෙනකල් මගේ පැත්තෙන් මොනාද හදාගන්න ඕන මගේ පැත්තෙන් වත්කමක් පෙන්නනන්න මුකුත් නෑ. එතකල් මම මෙහෙ ජොබ් එකක් කරාට කමක් නැද්ද නැත්තම් ඔය කිවුවා වගේ විසිට් ගිහින් ජොබ් එකක් ඒ වෙනකල් කරන එකද හොද ?

  • @harshabasnayaka3428
    @harshabasnayaka3428 หลายเดือนก่อน

    Mata Higher National Diploma in Accountancy ekk thiynne .totall credit 132 lankawe degree ekkata equal .GPA 2.9 mata barida Master ekkata apply krnna .

    • @blinkofjapan
      @blinkofjapan หลายเดือนก่อน

      Godak university wala balanawa uni degree ekak, eth oyage performance hoda nisa chance ekak ganna bari wena ekak ne try kaloth. apply karala balanna

  • @hansakalakshan7136
    @hansakalakshan7136 หลายเดือนก่อน

    Sir mata automobile degree 1k tiynwa government university ekaka lankawe and jlpt N5 completed japan wlta adu wiydmkin enna puluwn path ekak dana gnna puluwn d🤔

    • @blinkofjapan
      @blinkofjapan หลายเดือนก่อน

      scholarship ekakata apply karala ena eka thama viyadamak nathiwa enna thiyena kramaya. nathnam mulin podi wiyadamak yanawa, eth language school ekakata awith masters walata join wennath puluwan. work karanna enawanam oyage field eke company walata apply karala balanna wenawa, godak lesi ne

  • @Dilansumudu0716
    @Dilansumudu0716 หลายเดือนก่อน

    2025ta vedio 1k dnnko

  • @Dilansumudu0716
    @Dilansumudu0716 หลายเดือนก่อน

    Ayye dan puluwan da 2025 ekata

  • @nadeerasewwandi7675
    @nadeerasewwandi7675 หลายเดือนก่อน

    Japan wala idala mekata apply karanna barida

    • @blinkofjapan
      @blinkofjapan หลายเดือนก่อน

      apply karanna prashnayak nathi wei, eth danata thiyena visa ekath ekka sure ne. try karala balanna danata japan innawana may be me video eka wadagath wenna puluwan How to join for masters degree in a Japanese university if you graduated from Sri Lankan university th-cam.com/video/4CqlktvPZkY/w-d-xo.html

    • @nadeerasewwandi7675
      @nadeerasewwandi7675 หลายเดือนก่อน

      @@blinkofjapan Hari Sir.. ස්තුති ගොඩක්.. මම බලන්නම්.. නොදන්න දෙයක් තිබ්බොත්.. අහන්නම්.. ගොඩක් ස්තුති...

  • @danushagodapathirana4838
    @danushagodapathirana4838 หลายเดือนก่อน

    Senseige fb name eka mokdda

  • @hasanthakumara651
    @hasanthakumara651 หลายเดือนก่อน

    රැකියාවක් කරද්දි මාසෙ පඩිය කියක් විතර වෙන්න ඔනෙද? එ මුදල වැටුපෙන් ටැක්ස් ඉන්සුරන්ස් වෙනත් දෙවල් වලට කැපිලා අතට එන මුදලේ ගානද බලපාන්නේ

    • @blinkofjapan
      @blinkofjapan หลายเดือนก่อน

      ne, Tax Insurance kapenna kalin mudala thamai annual income eka vidiyata balanne.

    • @hasanthakumara651
      @hasanthakumara651 หลายเดือนก่อน

      @@blinkofjapan thnks ayya

  • @danushagodapathirana4838
    @danushagodapathirana4838 หลายเดือนก่อน

    Sir student paya 28n sir me kiyana viyadam giyama ithuru tiken puluwanda elaga scl ekatai scl iwara unma tecnicel college ekata gewanna ewatath hoya ganna e tika ithuru karath

    • @blinkofjapan
      @blinkofjapan หลายเดือนก่อน

      28hrs walin ithiri kara ganna amarui, goda denek karanne athata salli hambawena baito ekakuth karanawa wadipura, meka godak paressamen karanna ona nathnam visa renew karaddi prashnayak wenna puluwan.

    • @danushagodapathirana4838
      @danushagodapathirana4838 หลายเดือนก่อน

      @@blinkofjapan arigato sensei

  • @MahimaDeshani
    @MahimaDeshani 2 หลายเดือนก่อน

    mge licen eka tempery thiyenne..nikn kolayk thiyenne thama card eka nh🥲eka aulk vevida

    • @blinkofjapan
      @blinkofjapan หลายเดือนก่อน

      Temporary eken amaruwei, card eka awata passe apply karanna

  • @asheninathaliya6466
    @asheninathaliya6466 2 หลายเดือนก่อน

    Aiye visa eke Name eka Bandaralokuge ekatama thiyena eka eyala mail ake Bandara lokuge kiyl histhanak thiyl. Eka mehe vfs aken aulk weida. Eka hada ganna oned

    • @blinkofjapan
      @blinkofjapan 2 หลายเดือนก่อน

      Eka prashnayak nathi wei👍

    • @asheninathaliya6466
      @asheninathaliya6466 หลายเดือนก่อน

      ​@@blinkofjapanThnq aiye

  • @karuniupahara7564
    @karuniupahara7564 2 หลายเดือนก่อน

    Aiye japane sri lankan embacy eken certified karaganna monawa hari thiyenawada

    • @blinkofjapan
      @blinkofjapan 2 หลายเดือนก่อน

      mama gatta welawenam ehema mukuth awashya une ne. apply kalata passe license center eken additional documents monawahari awashyam kiyawi

  • @Adhisweethome
    @Adhisweethome 2 หลายเดือนก่อน

    SSW visa කියන්නේ ජොබ් visa එකක්ද ඒ visa එකක් කොහොමද මම ඇප්ලයි කරන්නේ. ඒකට වයස සීමාවක් තියෙනවද

  • @Adhisweethome
    @Adhisweethome 2 หลายเดือนก่อน

    පුතා please tell me hw to getting vist visa

  • @LovelyDivingBoard-qk8jz
    @LovelyDivingBoard-qk8jz 2 หลายเดือนก่อน

    Ssw කරලා එනවනම් ඒ අදාල job category එකේ experience තියෙන්නෙ ඕනි කියන්නෙ ඇයි?....එතකොට salary වැඩිද?.එහෙම experience ඕනිනම් කොච්චර කාලයක experience ඕනිද?.non experienced කෙනෙක් ඇවිත් වැඩ කලොත් කාලෙත් එක්ක එයාගෙ salary එක වැඩි වෙනවද?

    • @blinkofjapan
      @blinkofjapan หลายเดือนก่อน

      experience illanne wada allaganna lesi nisa, vacancy eka thiyena company eka anuwa awashya requirments wenas wenawa, experience nathi ayawa ganna company thiyenawa. SSW eka padi wadiwenawa adui, kalayak wada karaddi padi wadi wenna puluwan.

    • @LovelyDivingBoard-qk8jz
      @LovelyDivingBoard-qk8jz หลายเดือนก่อน

      @@blinkofjapan thank you...❤️