පොහොට්ටුව ලීක් කරගනී...!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 678

  • @wagishalalanjana7210
    @wagishalalanjana7210 2 ปีที่แล้ว +94

    නියමයි ඔබතුමාගේ විග්‍රහයට. නිර්පාක්ශික අරගලයට ජය වේවා ❤️🇱🇰

  • @thilakarathnapallek9037
    @thilakarathnapallek9037 2 ปีที่แล้ว +87

    පොලිස්පති ඉන්නේ ගෙදර ගියොත් තමා නසී, හසුනේ සිටියොත් රැහෙන්ම නසී. සිහීනෙන් දකිනවා කුඩු ගණන් කරනවා. ජන අරගලයට ජයවේව. ඔබගේ අර්ථවත් තර්කාන්විත අදහස් දක්වමින් ජනතාවගේ මොළ කටු සෝදා හැරීමට ගන්න උත්සාහයට නොනිමෙන සුබ පාර්ථනා.

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 ปีที่แล้ว +51

    ෂ්‍රිති ප්‍රිති ප්‍රිති. ඇගට සනීපයි ලොක්කා,.....සතුට යනවා දෝරේ ගලා. ඔබගේ විග්‍රහය මනරමි ඔබට රටට අරගලයට ජයවේවා,....👏💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽

  • @ranjithperera736
    @ranjithperera736 2 ปีที่แล้ว +193

    නිර්පාක්ෂික අරගලයට ජයවේවා 🇱🇰🇮🇹

    • @priyanthamanjula75
      @priyanthamanjula75 2 ปีที่แล้ว +5

      Nirpakshika aragalayata jayawewa

    • @tituswijesinghe9257
      @tituswijesinghe9257 2 ปีที่แล้ว

      But it's high time it needs a authentic Political Leadership!

    • @kumaralanka6735
      @kumaralanka6735 2 ปีที่แล้ว +1

      Nirpakshika pin padi Josep stalin ada aragalayata nathdooo... pin padi aran strike karana boru deshppremaya...

    • @chrisanthabaladewa3991
      @chrisanthabaladewa3991 2 ปีที่แล้ว

      079

    • @ramithf
      @ramithf 2 ปีที่แล้ว

      @@tituswijesinghe9257 then It need to be from all parties one each. the all can come at perticuler time and exit at same time.

  • @anojakoumari7303
    @anojakoumari7303 2 ปีที่แล้ว +121

    උනුසුම් පුවත්..දර්ශන මහත්තයෝ නියමයි

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 2 ปีที่แล้ว +39

    නියමයි දර්ශන 💪💪💪🌹🌹🌹🙏🙏🙏

  • @mellowpranks7143
    @mellowpranks7143 2 ปีที่แล้ว +45

    Thank you අපව දැනුවත් කලාට.
    අරගලයට ජයවේවා

  • @lalanigeethanjali9879
    @lalanigeethanjali9879 2 ปีที่แล้ว +27

    අපිත් කියනවා නිර්පාෂික අරගලයට ජයවේවා
    ඔබ තුමාටත් ජය වේවා

  • @nilukaniludahanayaka7723
    @nilukaniludahanayaka7723 2 ปีที่แล้ว +31

    හොද වැඩේ කාලකණ්ණි මජරදේශපාලුවන්ට ඕකුම්න්ට හෙන ගහන්න ඕන.අහිංසක මිනිසුන් පෝලින්වල මැරිලා වැටෙනව .කැදටිකක් බොන්න හාල්මිටක් නැ.

  • @hmnilanthiheratha5772
    @hmnilanthiheratha5772 2 ปีที่แล้ว +21

    ස්තුතියි ඔබ තුමාට දැනුවත් කරාට ❤️❤️❤️

  • @donjayath
    @donjayath 2 ปีที่แล้ว +39

    අරගලයට ජය ✊
    Power To The PEOPLE ✊

    • @eigochat
      @eigochat 2 ปีที่แล้ว +1

      Power to the people
      By the people
      For the people!!!!!
      This is complete

  • @clementfernando3914
    @clementfernando3914 2 ปีที่แล้ว +40

    අනිවාර්යයෙන්ම නිර්පාක්ෂික අරගලයට ජයවේවා !!!!!!!!!!

    • @tribelife7650
      @tribelife7650 2 ปีที่แล้ว +1

      💯🤝🙏

    • @arunawickramsinghe8334
      @arunawickramsinghe8334 2 ปีที่แล้ว

      මිනිසා උපතින්ම දේශපාලන සත්වයෙකු වේ. නිර්පාක්ෂික මිනිසුන් නොමැත

  • @udakumburagesrimali7464
    @udakumburagesrimali7464 2 ปีที่แล้ว +32

    හරිම සතුටක් දැනෙනව හිතට මේ වගේ නිර්භීත වීරවරුන් අපේ ශ්‍රී ලංකා අම්මගෙ දරුවො වෙලා ඉපදිලා ඉන්නව කියල දකිනකොටත්...ඔබතුමාට ස්තුතියි ..අපේ අරගලයට ජයවේවා අපේ රටට සෙත්වේවා අපේ මහජනතාවට සෙත්වේවා

  • @sandaru2196
    @sandaru2196 2 ปีที่แล้ว +87

    බොහොම ෂෝක්!!
    එක රටක් එක නීතියක්.. මහජනතාව හැමදාම වලපල්ලේ..

    • @wasanthaarachchi2474
      @wasanthaarachchi2474 2 ปีที่แล้ว +1

      දෙවෙනි කොටසකුත් ගේන්න කො....ස්තූතියි .....🤔

  • @anomadamayanthi5259
    @anomadamayanthi5259 2 ปีที่แล้ว +21

    අරගලයට ජය වෙිවා මහජනතාවට දැනගැනීමට වැදගත් තොරතුරු දිපු ඔබටත් බුදුසරණයි

  • @sudasingheleelananda3439
    @sudasingheleelananda3439 2 ปีที่แล้ว +17

    පොලිස්පති අතින් බළලා එලියට පැන්න. පොලිසියේ ස්වාධීන බවේ හෙළුව එළිවුණා. නිර්පාක්ෂික අරගලයට ජයවේවා!

  • @thakkumukku7213
    @thakkumukku7213 2 ปีที่แล้ว +12

    Darshana, Amazing the things you are disclosing. The service you are doing is excellent. No words to thank you. Please keep on doing this service.
    නිර්පාක්ෂික අරගලයට ජයවේවා

  • @masterg911
    @masterg911 2 ปีที่แล้ว +170

    කුරිරු සතුටක් ආවා, ශවේ සහ ගෝටගෙ දීගෙට වෙලා තියෙන දේ ඇහුවම.. 😁

    • @pushpikabradley88
      @pushpikabradley88 2 ปีที่แล้ว +1

      WHY GANNA

    • @geshguna3111
      @geshguna3111 2 ปีที่แล้ว

      නුඹ නාඩන්.....
      නුඹ නාඩන් .....
      කියන්නේ මෙවට වෙන්නැති 😬

  • @viranchanura3834
    @viranchanura3834 2 ปีที่แล้ว +45

    ඔව් මුන් ජපානෙන් දුන්න ගොඩක් ඒවා එපා කීවා කොමිස් ගහගන්න බැරි නිසා... ජපානේ නිව්ස් වල යනවා මේ දවස් ටිකේම ලංකාවේ ණය ප්‍රමාණය ගැන

    • @susirinishantha4361
      @susirinishantha4361 2 ปีที่แล้ว +5

      ට්‍රිලියන 20ක්
      බ්ලියන 20,000ක් ??

    • @callistusjoseph6388
      @callistusjoseph6388 2 ปีที่แล้ว

      Mun keruwe Osage Gon wada thama.

  • @shobasenasinghe7638
    @shobasenasinghe7638 2 ปีที่แล้ว +25

    ඔබ තුමාට බොහොම ස්තුතියි . දැන් නම් ටිකක් හිතට සහයක් . දරුවන් ගේ අරගලයට සතුරු ප්‍රහාර නොවේවී කියල හිතල සැනසීමෙන් නිදා ගන්න පුළුවන් .💐💐💐💐💐

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 2 ปีที่แล้ว +79

    ජනතා අරගලයට ජයවේවා ....

  • @jeewanandawarnasooriya9442
    @jeewanandawarnasooriya9442 2 ปีที่แล้ว +16

    නිර්පාක්ෂික අරගලයට ජයවේවා !!!

  • @wasanthaluxman4626
    @wasanthaluxman4626 2 ปีที่แล้ว +92

    අයියෝ ශවෙන්ද්‍ර අනිත් අතේත් රතු නුලක් බැදගන්න 🤣🤣🤣🤣🤣

    • @thilakarathnapallek9037
      @thilakarathnapallek9037 2 ปีที่แล้ว +2

      rathu nuul passa paththe thama dana gaha gannata wela aththe.

    • @anushawasala5096
      @anushawasala5096 2 ปีที่แล้ว +1

      Sawe athe rathu nul thibuna..dan eka galawala..maligawe diyawada nilame atheth thiyenne pirith nula newi rathu nula thiyenne

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 ปีที่แล้ว +5

      නුල් ටික එකතු කරල ශර්ට් එකක් මහගෙන බං ගෝටා .. එදා ජාතිය ඇමතුවෙ ඒකෙන්

    • @geshguna3111
      @geshguna3111 2 ปีที่แล้ว

      රතු නූල් Brigade 💪😁🤭

    • @shehanamohideen7924
      @shehanamohideen7924 2 ปีที่แล้ว

      Not the pirith nulaa

  • @IsharaR
    @IsharaR 2 ปีที่แล้ว

    ඉතා හොඳ විශ්ලේෂණයක්. ජපානයේ එම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීම මේ කාලයේ ගත් අනුවණම දේශපාලන තීරණයක්. එය ජපානයේ වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන් ඉතා කණගාටුවට පත්වූ කාරණාවක්. ඒ පිළිබඳව ජපන් මාද්‍ය නාලිකා තුල ශ්‍රී ලංකාවේ දේශපාලකයින් දැඩිව විවේචනයට ලක් වුණා. ශ්‍රී ලංකාවේ දේශපාලකයින් චීනයේ මර උගුලට හසුවන අයුරුද එම නාලිකා තුල පැහැදිලි කරා. පහතින් දැක්වෙන්නේ සිංහල උපසිරැසි සහිත එම පුවතයි. th-cam.com/video/LRh3mNHqFAQ/w-d-xo.html

  • @surendenipitiya4687
    @surendenipitiya4687 2 ปีที่แล้ว +42

    නිර්පාක්ශික අරගලයට ජයවේවා !!!!!!!!!!!!!!!!!!!!!!!

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +20

    හොඳ විග්‍රහයක් දර්ශණ ..❤️💪🚩

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      👍👍🔥

  • @geethadebritto4251
    @geethadebritto4251 2 ปีที่แล้ว +14

    මට පේන්නේ අනුරාධපුර අක්කා ගෙන් sastara අහපු හැමොටම වැඩේ waradi ගෙන වගේ එන්නේ. මහින්ද රාජපක්ෂ tirupati giya. ශිරන්ති රාජපක්ෂ දැඩි munda දේවාලේ ට GIYA. කාටවත් වැඩක් උන පාටක් පේන්න නම් නැහැ 😊😊😊😊😊

  • @susirinishantha4361
    @susirinishantha4361 2 ปีที่แล้ว +43

    පී බී ව්ජේසුන්දර වැනිඅයට රටට සිදු කල ව්න්නැහියට දඩුවම් ලබාදිය යුතුයි .

  • @nishadiperera9160
    @nishadiperera9160 2 ปีที่แล้ว

    බොහොම වැදගත් කරුණු ටිකක් දැනගත්තා . ඔව් අනිවාර්යයෙන් නිර්පාක්ෂික විය යුතුයි . අරගල බූමීය තුලින් මතුවිය යුත්තේ ජාතීබේද ආගම්බේද පක්ෂ බේද නැති නිර්පාක්ෂිකත්වයක් .එවිට ජය්‍රහණය කරා වේගයෙන් යා හැකියි. අරගලයට ජයවේවා ✌️✌️✌️✌️

  • @kanthiherath1404
    @kanthiherath1404 2 ปีที่แล้ว +59

    අරගලයට ජයවේවා අපේ අරගලයට ජයවේවා අරගලයට ජයවේවා 💪💪💪💪🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️

  • @tiharads3979
    @tiharads3979 2 ปีที่แล้ว +17

    මරු..... දර්ශන අයියේ...

  • @danuuda3990
    @danuuda3990 2 ปีที่แล้ว +13

    හැමදාම වගේ මරු ❤👌

  • @rupasiriperera5526
    @rupasiriperera5526 2 ปีที่แล้ว +46

    මැෂින් ගන් එකකින් වගේ ලුණු අැඹුල් අැතිව නියමෙට දුන්නා. නිර්පාක්ෂික අරගලයට ජය නියතයි!

    • @geshguna3111
      @geshguna3111 2 ปีที่แล้ว

      කාලා වරෙන්කො 😁😁

  • @හංසිකාකුමාරිජයවර්ධන

    විග්‍රහය සුපිරියි ! නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා ! ❤️

  • @anushadamayanthi9321
    @anushadamayanthi9321 2 ปีที่แล้ว +46

    ඔබගේ හෙළිදරව් අගෙයි නමුත් රටේ ප්‍රශ්න විසදන්න මුන් එකෙකුට ගානක් නෑ ඉදිරියට මොනා වෙයිද

    • @hpkumara8963
      @hpkumara8963 2 ปีที่แล้ว +2

      ඒක නේන්නං

    • @rajwarnakulasuriya5935
      @rajwarnakulasuriya5935 2 ปีที่แล้ว

      Oya koheda inne? Rate prashna valata kalin unge prashna visandanna onane. Ratavasiya gana balanna velaavak naha

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu2586 2 ปีที่แล้ว +24

    මදැයි හමුධාපති නාපු නෑමක්. හොද වැඩේ ඔහොම වෙලා මදි. අනිකා පොලිස්පතියා. නීතිය රකින දෙන්නම බලු වෙලා. දැන් දැන් ජනාධිපතිට වැඩ ටික තේරෙනකොට අස්සයා පැනලා ගිහින් ඉවරයි. ඔහොම තමා ඕකුන්ට වෙන්න ඕනි.

  • @Hasthi-un7px
    @Hasthi-un7px 2 ปีที่แล้ว +2

    අරගලයට ජයෙන් ජයම වෙිවා !!!
    හරිම සතුටුදායක ආරංචියක් ගෙනාවේ 👍👍👍👍👍👍👍👍
    රතු නුලේ බලේ බිදිල , එහෙයිනි ! සුදානමි වෙයවි හිරේ යන්න.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @udarakularathne5680
    @udarakularathne5680 2 ปีที่แล้ว +6

    අයිමත් පාරක් salute you !! දර්ශන

  • @rainbowabc3217
    @rainbowabc3217 2 ปีที่แล้ว +38

    දැන් පොහොට්ටුවේ චන්ඩි බය වෙලා... ජනතා අරගලයට ජය වේවා ... ✌️✌️🌷🌷👍👍🔥🔥🏆🏆♥️♥️🌷🌷💕💕🏆🏆🔥🔥

  • @nsb1524
    @nsb1524 2 ปีที่แล้ว +6

    You are the Best Political Vlogger Ever! Superb, Thanks.

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 2 ปีที่แล้ว +18

    දැන් මෙ නක නරියා ඇවිල්ලා දැන් අපේ අරගලයට මොකද වෙන්න මර්ධනය පටන් ගන්න වගේ යන්නෙ අර අහිංසක ළමයින්ට තවම සාධාරණයක් කැ මෙ හොර රැල අප්පිරියයි මිනිමරැවො ඔක්කොම එලියෙ මෙිකට මොනවා හරි කරන්න අරගලය තිුව කරන්න

  • @nimalwijekoon5211
    @nimalwijekoon5211 2 ปีที่แล้ว +7

    නියමයි.ජයවේවා !

  • @gihanwijekoon9798
    @gihanwijekoon9798 2 ปีที่แล้ว +24

    නිර්පාක්ෂික අරගලයට ජය වේවා

  • @dalaspriyadarshana5133
    @dalaspriyadarshana5133 2 ปีที่แล้ว +1

    ඔබට ස්තුතියි. !!!!

  • @eskeguruge223
    @eskeguruge223 2 ปีที่แล้ว +1

    Thank you so much Dharshsna. This service you are providing is excellent ..!

  • @beyondsensesbyatawenimaanaya
    @beyondsensesbyatawenimaanaya 2 ปีที่แล้ว +8

    බයියොන්ට මෙහෙම ඇරිල්ලක් කවුරුත් ඇලලා ලෑ හාන්දුරුවනේ😜... බට නන්දෙයි-බට ලන්දයි එක් වෙලා. ලෝක බැංකුව කඩන්න මහේන්ද්‍රන් වත් ගේමු ...

    • @geshguna3111
      @geshguna3111 2 ปีที่แล้ว

      නුඹ නාඩන් කියන්නේ මෙවට වෙන්නැති 😬🤭

  • @jayanthakalubowila2817
    @jayanthakalubowila2817 2 ปีที่แล้ว

    සුපිරිම කතාව.....බොහෝම ස්තුතියි දැනුවත් කිරීමට.

  • @seethakumari2803
    @seethakumari2803 2 ปีที่แล้ว +6

    Hi dharshna nice to see you doing great job ❤️

  • @damai4603
    @damai4603 2 ปีที่แล้ว

    ව්සිස්ට දනුවත් කිරිමක් ජයවෙවා ඔබතුමා ට 👍❤️

  • @neethaperera729
    @neethaperera729 2 ปีที่แล้ว +9

    අරගලයට ජයවේවා

  • @sanathpeiris6942
    @sanathpeiris6942 2 ปีที่แล้ว +4

    ජනතාව අපහසුතාවයට පත්කල දෙපත්නයි දේසපාලනයට කෙලවේවා

  • @koekloeren3797
    @koekloeren3797 2 ปีที่แล้ว +17

    ඇදිවත පිටින් ඇවිත් හිටියත් මුන් ගෙ බල තනිහාව ගිහින් නෑ වරෙල්ලා තොපි ගමට තොපෙ පවුල් වලට සුරසැප විදපු කාලෙ ඉවරයි

  • @nishanthakankanige8966
    @nishanthakankanige8966 2 ปีที่แล้ว +2

    ජයවේවා ජයවේවා 👏👏👏

  • @lumbiniwijeratne237
    @lumbiniwijeratne237 2 ปีที่แล้ว +2

    නියමයි ජයවේවා

  • @damithaseneviratne6992
    @damithaseneviratne6992 2 ปีที่แล้ว +4

    All the respect. Keep it up your great work.

  • @dayanandarajapakse5623
    @dayanandarajapakse5623 2 ปีที่แล้ว +3

    Great !
    Your brave voice and its tone make people awake.
    And it's a great strength and motivation to youth at GalleFace and other places in the country.

  • @shermilawijerathna3496
    @shermilawijerathna3496 2 ปีที่แล้ว +3

    මේ බීසනේ මහමොලකරු ,ජඩ හෙත්ත කරපු ව්නාසය ,හා එවුන්ට දඩුවම් දෙන එක ගෙන කවුරුත් කතා කලේ නෙහෙ,මේ අපරාදෙ මුල් පුරුකටනෙ දෙඩි දඩුවම් කල යුත්තේ,අරගල වලට ගහපු උන්නෙ අත්ඩන්ගුවට ගත යුත්තේ ,

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว

      උන් ඔතෙන්ට යන්නෙම උන්ගෙ වැඩේ කරගන්නනෙ .ඒක තමා ජනතාව අරගලය කලයුතුයි ජනතා පාලනයක් ලබාගන්න තුරු .

  • @aj.nazreenaj.nazreen4111
    @aj.nazreenaj.nazreen4111 2 ปีที่แล้ว

    නියමයි කථාව ඵළකිරී.ජයවේවා

  • @somarathnakaru1407
    @somarathnakaru1407 2 ปีที่แล้ว +5

    අති විශිෂ්ටයි,අපේ පැතුම ඡයගන්නවාමයි!

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 2 ปีที่แล้ว +3

    මුන්ට දෙන් තමයි මන්ත්‍රී කෙනෙක් උනේ ඇයි කියලා හොද ටම තෙරුන් ගිහින් තියෙන්නෙ ....ඔව්න් හොරකන් කලා ..සෙප ජිවිත ගත කලා ....අංහින්සක දුප්පත් ජනතාව ගෙන බෙලුවේ න්හේ ....දෙන්වත් රටෙ මනුෂ්‍ය යෝ ගෙන තම මාත්තෘ බුමිය ගෙන හිතලා වෙඩ කරපියව් බල්ලනේ ,නෙත්නම් නිකම්ම බල්ලා මාක් වෙනවා ...🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🙏

  • @ig9633
    @ig9633 2 ปีที่แล้ว +1

    Best news ever. Thank you for sharing. Aragalayata Jayawewa 🇱🇰🇱🇰🇱🇰🙏

  • @gayanigeethika8029
    @gayanigeethika8029 2 ปีที่แล้ว

    ස්තුතියි. නිර්පාක්ෂික අරගලයට ජයවේවා

  • @ruthfernando3421
    @ruthfernando3421 2 ปีที่แล้ว

    You are the Best super thanks for you Godbles

  • @ajithjayakody3017
    @ajithjayakody3017 2 ปีที่แล้ว +5

    Top class … presentation !! Keep going …. Same space .

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 ปีที่แล้ว +5

    ඉක්මනින් update අරගෙන එන්න දර්ශන ලොක්කා,....We're waiting,...🙏

  • @merilkurera530
    @merilkurera530 2 ปีที่แล้ว +6

    ජනතා අරගලයට ජයවේවා.

  • @dhammikewijerathne4397
    @dhammikewijerathne4397 2 ปีที่แล้ว

    ජයවේවා .... ඔබ තුමාගේ පැහැදිලි කිරීම අපූරුයි

  • @wajiraperera9196
    @wajiraperera9196 2 ปีที่แล้ว +14

    මහින්ද. ගෝටාභය අතරේ යුද්දේ දැන්
    ආයෙත් ගහන්න ඕනේ ඕකුන්ට

  • @sharmainewarnakulasuriya4526
    @sharmainewarnakulasuriya4526 2 ปีที่แล้ว

    අදත් සුපිරි කොල්ලො... බොහොම ස්තූතියි අපිව මෙහෙම දැනුවත් කරනවට..

  • @shiranipeiris4462
    @shiranipeiris4462 2 ปีที่แล้ว +2

    ජයවේවා !!

  • @dilenmaxwell7845
    @dilenmaxwell7845 2 ปีที่แล้ว +6

    උන්ගේ බල තණ්හාවයි උඩගු කමයි තවම ඉවර වෙලා නෑ.

    • @geshguna3111
      @geshguna3111 2 ปีที่แล้ว

      තාම ඉගෙන ගෙන නැති බව පේනවා ....

  • @nonazareefagaliph8690
    @nonazareefagaliph8690 2 ปีที่แล้ว

    Great speach Jayawewa

  • @handunpathiraja7188
    @handunpathiraja7188 2 ปีที่แล้ว

    නියමායි දර්ශන සහෝදරයා .ඔබගේ කැපවීම විශිෂ්ටයි . අපව දැනුවත් කලාට ස්තුතියි .
    අරගලයට ජය පතමි .

  • @shyamanissanka4592
    @shyamanissanka4592 2 ปีที่แล้ว

    Great News. 👍👍💪💪💖💖💖💖💖💖🇸🇪🇱🇰

  • @myway245
    @myway245 2 ปีที่แล้ว +1

    Sl deshaya දැන් මේ මැයි නමය ප්‍රහාරයේ ලංකාව වටේම විවිධ අය අනූවකට සීයකට වඩා අත්අඩංගුවට ගන්නවා ඕගොල්ලෝ යූටියුබ් කරන සියලු දෙනාම එකා වගේ හිටගෙන එකට කෑ ගහලා කියන්න මෙහෙම මුල් මහමොළකරු ටික අත්අඩංගුවට ගන්න කියලා ඒක තමයි මේ මොහොතේ විය යුත්තේ කියලා පටන් ගන්න

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 2 ปีที่แล้ว

    Great speech thanks

  • @kusalperera8839
    @kusalperera8839 2 ปีที่แล้ว +3

    Great revelation brother.

  • @priyangasampath7796
    @priyangasampath7796 2 ปีที่แล้ว

    නිර්පාක්ෂික අරගලයට ජය වේවා 👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @chamindamadawala2240
    @chamindamadawala2240 2 ปีที่แล้ว +2

    නියමයි දර්ශණ​​.

  • @nimalbandara7748
    @nimalbandara7748 2 ปีที่แล้ว

    oba thuma kiyadana kathawa supiri .. ❤❤❤❤👍👍👍👍

  • @srijithrupasinghe6596
    @srijithrupasinghe6596 2 ปีที่แล้ว

    මේ තරම් අරගල කරලා අපේ රටට මේ හොර අගමැති කෙනෙක් පත් කරගන්න නොවෙයි හැමෝගෙම උවමනාව තිබුණේ . දැනට අපේ රටේ මේ ප්‍රශ්න සියලුම දේවල් ඇති වුනේ මේ හොර හැත්ත නිසයි . අපට මුන් එකෙක්වත් එපා. මේ අගමැතිත් එපා මේ හොර හැත්ත සමග ඉන්න මුළු ආණ්ඩුවම එපා, එපා, එපා . මුන්ගෙ මේ තීන්දු තීරණ අපේ රටේ අපි හැමෝටම එපා . අප රට මේ තරම් අගාධයට පත් කරපු මේ හොර හැත්ත එළවලා පිරිසිදු දේශපාලන පක්ෂයක් සහිතව ආණ්ඩුවක් පත්කර ගැනීම්ටයි හැමෝටම අවශ්‍ය වන්නේ .

  • @sirisal2914
    @sirisal2914 2 ปีที่แล้ว

    නිර්පාර්ශික අරගලයට ජයජයජයම වෙිවා!!!❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍🇧🇭🇱🇰

  • @kevinjansz8084
    @kevinjansz8084 2 ปีที่แล้ว

    Thanks for the information god bless Sri Lanka

  • @sunilnayayakkarananayakkar3664
    @sunilnayayakkarananayakkar3664 2 ปีที่แล้ว +1

    Omg one of the best talk
    Of the day
    Come on SL

  • @shiromiperera8099
    @shiromiperera8099 2 ปีที่แล้ว

    Thank you sir for your revelations and important information to the citizens

  • @kavinduprabathiya4685
    @kavinduprabathiya4685 2 ปีที่แล้ว +3

    Best political vlogger with facts

  • @fahiribraheen6211
    @fahiribraheen6211 2 ปีที่แล้ว

    All protests to welcome first.dear brother Darshana thanks for your velivable and excellent information bring it to know public.no one other than you great job you do.anyway God bless you.

  • @asokaratnayake5982
    @asokaratnayake5982 2 ปีที่แล้ว +1

    නිර්පාක්ෂික ආදරයේ අරගලයට විජයග්‍රහනය 🌺🌺🌺🌺❤️❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍

  • @maneljayanthi3632
    @maneljayanthi3632 2 ปีที่แล้ว

    Niyamai kathawa aragalayata jaya wewa

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 2 ปีที่แล้ว +1

    ශවේන්ද්‍ර මේ සිද්ධිය මෙසේ සිදුවී නම් ඔබට අපගේ ප්‍රනාමය... ඔබ මහජනතාවගේ පැත්තේ හිටපු නිලධාරියෙක් බව මේ කරුණින් ඔප්පු වෙනවා.....

  • @miyokyflarwya1021
    @miyokyflarwya1021 2 ปีที่แล้ว +1

    ජය වේවා

  • @h.k.dayarathna3564
    @h.k.dayarathna3564 2 ปีที่แล้ว

    Thank you very much for your valuable video , mr. Darshana !!!

  • @basanje8737
    @basanje8737 2 ปีที่แล้ว

    ලංකාව තවත් රතුපස් වලක් නොකර හමුදා නායකින්ගේ අනාගත ආරක්ෂාවත් රටේ ජනතාවගේ ආරක්ෂාව සහ ජනතාවගේ හමුදාවට තියෙන ආදරය ආරක්ෂා කීරිම ගැන ශවෙන්ද්‍රට ප්‍රණාමය ,
    දේශපාලන පංචස්කන්ද එයි යයි නැවත රටේ ත්‍රිවීධ හමුදාව ජාත්‍යන්තර අපකීර්තියකට ලක්වීමට ඉඩ නොතැබිය යුතුය ,
    අරගලයේ කොල්ලෝ කෙල්ලේ හඩ නගා කීවා හමුදාවත් අපේ තමා පොළිසියත් අපේ තමා කියලා , අද ඒ හඩට ඔවුන් සවන්දී ඇත ,
    එකත් අරගලයේ ජයග්‍රහණයක් ,

  • @thusharagunasena5588
    @thusharagunasena5588 2 ปีที่แล้ว

    DARSHANA We really appreciate you for revealing the TRUTH to the country. Thanks.

  • @srilankanraja9338
    @srilankanraja9338 2 ปีที่แล้ว

    Brother Darshana வாழ்க வளமுடன் வாழ்க வய்யகம்❤️❤️🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @edik3231
    @edik3231 2 ปีที่แล้ว

    Very good speech exposing the scandal in the country keep it up come very often i like your style of presentation

  • @jayanthalok4080
    @jayanthalok4080 2 ปีที่แล้ว

    Thank you 🙏 great

  • @gayaniperera2739
    @gayaniperera2739 2 ปีที่แล้ว

    අනේ මේ රටේම ඉන්න කාලකන්නි ටික පාර්ලිමේන්තුවට දාලා උගත් බුද්ධිමත් මිනිස්සු වටේට ඉඳගෙන කෑ ගහනවා විතරයි .උගත්කමෙන් බුද්ධිමත් කමෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නෑ 😩😩😩😩

  • @bertramdonalddezilvas9661
    @bertramdonalddezilvas9661 2 ปีที่แล้ว +1

    your speech is worth listning and very informative.
    please STOP the subscribe Ringing Bell between your talk. It ruins ones attention.
    Above all, thank you for keeping us Sri Lankans updated on current political and social situation.
    God Bless You.Take Care.

  • @sheni6004
    @sheni6004 2 ปีที่แล้ว +1

    නිර්පාක්ශික අරගලයට ජය වේවා 😍😍😍