නුවර ගිහින් කන්න සුපිරි තැනක්.. 🍔🌭 THE WHIZZ RESTAURANT | Kandy Food Vlog 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 260

  • @shehanmalindu5054
    @shehanmalindu5054 2 ปีที่แล้ว +40

    කොළඹින් පිටට ගිහින් video එකක් කරපු එක හොඳයි... ඒ මිනිස්සුන්ටත් ශක්තියක්... super බංඩා

  • @thesykoman99
    @thesykoman99 2 ปีที่แล้ว +91

    නුවර කැෆේ නම් ඉතිම් Cafe The Vibe තමා ඒකෙ චීස් කොත්තුවට ගහන්න එකක් නෑ කොහෙවත් 😙

    • @LuxuryHub23
      @LuxuryHub23 2 ปีที่แล้ว +15

      Dn රහ නැ බන් issr qulity එක nh

    • @storyteller9876
      @storyteller9876 2 ปีที่แล้ว +8

      paka thama.issara tharan na bn dan

    • @dreamprincess5504
      @dreamprincess5504 2 ปีที่แล้ว +2

      අනිවා ඇ 😌💥

    • @Ishan_Bathiya
      @Ishan_Bathiya 2 ปีที่แล้ว +2

      Aniwaren

    • @krishkaru1100
      @krishkaru1100 2 ปีที่แล้ว

      @@LuxuryHub23 aththk hrim shochaniyayi😑

  • @poojanigamage7459
    @poojanigamage7459 2 ปีที่แล้ว +33

    අඩේ බන්ඩෝ මම වැව රවුමෙදී දැක්කා . ❤️❤️❤️❤️❤️ ඇත්තටම මට බස් එකෙන් බැහැලා එන්න හිතුනා . ❤️❤️❤️❤️❤️. Vedio එක දානකන් හිටියේ 😎❤️

  • @Ayeshasandamali_95
    @Ayeshasandamali_95 2 ปีที่แล้ว +3

    Oke kema marama rasai. Mamath nuwara yana welawata ynawa. Super aiya

  • @dananjayarajapaksha1163
    @dananjayarajapaksha1163 2 ปีที่แล้ว +11

    ඒක නම් මරු බණ්ඩි බඩෝ❤️

  • @ptechyou
    @ptechyou 2 ปีที่แล้ว +9

    😗💗 kandy අපේ place එකට ඇවිත් 😍 gammac ❤️

  • @lankakidskitchen
    @lankakidskitchen 2 ปีที่แล้ว +8

    👌 නියමයි බණ්ඩා. සුපිරි place එක. Thanks for introducing this great place.

  • @pasindukalhara5424
    @pasindukalhara5424 2 ปีที่แล้ว +2

    niyamai man asama thenak nuwara Thnx you banda aiya good luke 😍❤️

  • @chamindakumara8025
    @chamindakumara8025 2 ปีที่แล้ว +6

    බංඩාගේ වීඩියෝ මෙි කාලේ අපිට ලොකු සතුටක් ❤️👌

  • @ravindunavodya2608
    @ravindunavodya2608 2 ปีที่แล้ว +5

    සුපිරියි බණ්ඩා අද වීඩියෝ එක .👍🤙❤️❤️❤️

  • @confusedungabunga1918
    @confusedungabunga1918 2 ปีที่แล้ว +10

    බණ්ඩා පොඩ්ඩක් වෙනසකටත් එක්ක ටිකක් ගමකට වගේ වෙන්න තියන කෑම කඩ වල video එක ගේන්නකො.අර එක පාරක් තරියගෙ ගමෙ video එක වගේ.

  • @issaqcoleman7739
    @issaqcoleman7739 2 ปีที่แล้ว +41

    බණ්ඩයියා නම් වාසනාවන්තයා හැමදාමත් අලුත් කෑම එකක් අලුත් තැනකින් කනවා ❤

    • @tharundarshana
      @tharundarshana 2 ปีที่แล้ว +5

      වාසනාව නෙමෙයි බං උත්සාහය. මූ ගෙදරට වෙලා උඩ බලන් ඉඳලා ඔතනට ආවා නෙමෙයිනේ. මහන්සි වෙලා කන්ටෙන්ට් ක්‍රියේට් කරලා ඔය තැනට ආවේ.

    • @siro554
      @siro554 2 ปีที่แล้ว +1

      @@tharundarshana වාසනාව කියලා එකක් මන් විශ්වාස කරන්නේ නෑ

    • @wasanthakumara846
      @wasanthakumara846 2 ปีที่แล้ว

      @@siro554 උබ විශ්වාස නොකල කියල අපිට මොකද

    • @tharidu6792
      @tharidu6792 2 ปีที่แล้ว +1

      tharundarshana
      Aththatama Bandage job eka mokakda

  • @kumarasinhakumarasinha200
    @kumarasinhakumarasinha200 2 ปีที่แล้ว +5

    විශය කරුණු සහ ධර්ම කරුනු 😂😂😂

  • @sadeepa6988
    @sadeepa6988 2 ปีที่แล้ว +12

    නිලමෙ නුවර ගිහින් වගේ 😂❤️

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 2 ปีที่แล้ว +4

    ධර්ම කරුණු 🤗🤗🤗❤❤❤

  • @anjanarushith6822
    @anjanarushith6822 2 ปีที่แล้ว +17

    විෂය කරුණු,දර්ම කරුණු 😂❤️

  • @Sooriya_Food_and_Cake
    @Sooriya_Food_and_Cake 2 ปีที่แล้ว +7

    සුපිරි බන්ඩා මත් නුවර ජයවේවා කවද හරි මගේ හොටෙල් එකටත් අනිවාර්යයෙන්ම එන්න

    • @traveltodaysl
      @traveltodaysl  2 ปีที่แล้ว +2

      Mokakda hotel eka ?

    • @Sooriya_Food_and_Cake
      @Sooriya_Food_and_Cake 2 ปีที่แล้ว +1

      @@traveltodaysl Hotel Sooriya wasala ගමේ හොටෙල් එකක් බන්ඩා.

  • @funomega4293
    @funomega4293 2 ปีที่แล้ว +5

    බන්ඩ අයියෙ මරු.. පිටරට කට්ටියත් ගොඩක් බලනවා වගේ 🔥🔥

    • @traveltodaysl
      @traveltodaysl  2 ปีที่แล้ว +1

      ඔව් ගොඩක් කට්ටිය බලනවා..

  • @navodnimsara
    @navodnimsara 2 ปีที่แล้ว +2

    ඔයාගෙ වීඩියෝ හැමඑකක්ම සුපිරි ❤️❤️❤️

    • @traveltodaysl
      @traveltodaysl  2 ปีที่แล้ว

      ස්තූතියි මිත්‍රයා ❤️😍

  • @shanikamadushani4764
    @shanikamadushani4764 2 ปีที่แล้ว +2

    Nice one ❤💯

  • @chathuradep3667
    @chathuradep3667 2 ปีที่แล้ว +3

    Superb Bandooo ❤

  • @gamingrosayt2221
    @gamingrosayt2221 2 ปีที่แล้ว +2

    අනේ බන්ඩා අයියේ පානදුරේ තියෙන නෙලුම් කොලේ හොටෙල් එකට යන්න කෝ එක ගැන කතා කරලා වැඩක් නැහැ ගිහින්ම බලන්න ඔන්නේ හැමෝම දෙම දෙන්නේ නෙලුම් කොලේ මේ කමෙන්ට් එක ගැන සලකලා බලන්න හැමදාම අදරෙයි 💗💗💗💗💗💗

    • @traveltodaysl
      @traveltodaysl  2 ปีที่แล้ว

      ස්තූතියි විස්තර කිව්වාට 😘

  • @bodylinelk3734
    @bodylinelk3734 2 ปีที่แล้ว +4

    Ape kollekge restaurant ekak ❤

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว +2

    Hello Malli well done 👍🏿, from London

  • @channakatharindurathnayaka9871
    @channakatharindurathnayaka9871 2 ปีที่แล้ว

    කැමවල prize ehemath vidio eke dammanag thawath watinawa 😎😎

  • @sheshanmilinda5599
    @sheshanmilinda5599 2 ปีที่แล้ว +2

    Kwdd enne sawaylaaaa.Niymai ayye .tnx 👍❤️

  • @harshaishara2695
    @harshaishara2695 2 ปีที่แล้ว +2

    Those kanna balaji ynna 😌🙌

  • @eatfoodmanju5721
    @eatfoodmanju5721 2 ปีที่แล้ว +4

    නියමයි බංඩා ❤️

  • @che9999
    @che9999 2 ปีที่แล้ว +3

    cafe the vibe, cafe devine, chai, globle kitchen paththeth rawmak damuthee

  • @Chanduwayoutube
    @Chanduwayoutube 2 ปีที่แล้ว +2

    welcome to upcountry kingdom බන්ඩා ❤️

  • @samanthaperera5745
    @samanthaperera5745 2 ปีที่แล้ว +23

    The food king is back ❤️❤️💝

    • @axl1648
      @axl1648 2 ปีที่แล้ว +3

      AI eya koheda giye ? 🤨

    • @mr.shenky
      @mr.shenky 2 ปีที่แล้ว +3

      Kohewath ghin hitiye nane bn 😂

  • @DULA-u2m
    @DULA-u2m 2 ปีที่แล้ว +6

    😍❤️ආදරේයි බන්ඩා❤️😍

  • @KristinaAdventures
    @KristinaAdventures 2 ปีที่แล้ว +11

    this was fun to watch, the food looked absolutely amazing! great job showcasing and editing, thank you for sharing your foodie adventures! looking forward to more 🙏😊

    • @traveltodaysl
      @traveltodaysl  2 ปีที่แล้ว +1

      Thank you very much 😍

    • @KristinaAdventures
      @KristinaAdventures 2 ปีที่แล้ว

      @@traveltodaysl you are very welcome, have a wonderful day! 😄

  • @Ur.kaushh
    @Ur.kaushh 2 ปีที่แล้ว +1

    Nice video brother

  • @ruwaniwimalarathne438
    @ruwaniwimalarathne438 2 ปีที่แล้ว +1

    Api kandy hityat me restaurant ek dagnagthe video eken.....thanks aiyahh🤩

  • @lakshanweerasingha5540
    @lakshanweerasingha5540 2 ปีที่แล้ว +4

    Niyami aiya kandy waltat awa enam 🔥❤️

  • @sanjeefoodvlog3264
    @sanjeefoodvlog3264 2 ปีที่แล้ว

    Woooowwww Super 👍👍👍

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 2 ปีที่แล้ว +4

    ඔයාටත් ඔයාගේ කංඩායමටත් සුභ පතනවා බන්ඩා ❤️❤️

    • @traveltodaysl
      @traveltodaysl  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 😍

  • @DreamCraft229
    @DreamCraft229 2 ปีที่แล้ว +2

    Blagen hitapu video ekk 💕🤩

  • @bebayt2005
    @bebayt2005 2 ปีที่แล้ว +2

    Nice bandooo 🤩🤤

  • @johncherical8185
    @johncherical8185 2 ปีที่แล้ว +2

    Would love to meet up. Ill be in colombo in December. Love your vlogs. Very helpful to find a spot to eat. From toronto 🇨🇦

  • @INDIKA_EMB_1996
    @INDIKA_EMB_1996 ปีที่แล้ว

    Godak video clips balannawa bro kroo eke set eka patta monaragala enna

  • @buwagaming9738
    @buwagaming9738 2 ปีที่แล้ว +2

    මං ඔයා රෙකමන්ඩ් කරන හැම කැමකටම කැමතී 😁

  • @namalekanayake101
    @namalekanayake101 2 ปีที่แล้ว +6

    විශය කරුනූ🤣

  • @sago7414
    @sago7414 2 ปีที่แล้ว +2

    Maru bando

  • @ShortClips781
    @ShortClips781 2 ปีที่แล้ว +4

    Banda Ayya
    Cafe The Vibe eka Try Krnna ♥️

  • @disinuwanniarachchi7525
    @disinuwanniarachchi7525 2 ปีที่แล้ว +4

    ගලවහන්කෝ බණ්ඩෝ ඔය sunglasses දෙක පොඩ්ඩක් ඇස් දෙක බලාගන්න.

  • @rumaleetharangi9706
    @rumaleetharangi9706 2 ปีที่แล้ว +1

    Thank you බණ්ඩො kandy ආවට....💖💖💖💖

  • @udithisuru9350
    @udithisuru9350 2 ปีที่แล้ว +2

    nuwara boys ❤️

  • @pappatechofc6655
    @pappatechofc6655 ปีที่แล้ว

    Cafe the vibe එකත් පට්ට 💞

  • @musicmihi4760
    @musicmihi4760 ปีที่แล้ว +1

    මං අද ඔයාව දැක්කා නුවර MCC එකෙන්. 😉☺️

  • @jeevashehan4415
    @jeevashehan4415 2 ปีที่แล้ว +2

    Super food review Banda bro I am shehan from batticaloa

  • @Roshan_gangoda
    @Roshan_gangoda 2 ปีที่แล้ว

    Tnx bandoooo 💕
    ape nagare #kandy awaata 😌❤️‍🔥

  • @santaaagaming1315
    @santaaagaming1315 2 ปีที่แล้ว +2

    Oke mage yaluwek innnwaa🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂

  • @savindudeshitha393
    @savindudeshitha393 2 ปีที่แล้ว +10

    Description එකේ ගාන දාන එක අගයනවා ✌

  • @AllinOne-js8zj
    @AllinOne-js8zj 2 ปีที่แล้ว +1

    Kurunegala video ekk onne

  • @Play-or-Die
    @Play-or-Die 2 ปีที่แล้ว +2

    habibi come to kandy 😂😎

  • @jenuthFDO
    @jenuthFDO 2 ปีที่แล้ว +3

    Ammo. කෙල උනනෝ,🤤🤤

  • @amithasamanmali1879
    @amithasamanmali1879 2 ปีที่แล้ว +3

    කොරියාවේ ගිහින් කෑම වීඩියෝ කරන්නකෝ 😊

  • @rmprathnayaka8030
    @rmprathnayaka8030 2 ปีที่แล้ว +2

    Kandy😌😏❤️

  • @tharinduudara9858
    @tharinduudara9858 2 ปีที่แล้ว +1

    විශය කරුණු හා දහම් කරුණු කතා කරන්න සුපිරි තැන කෑල්ලකුත් එක්ක

    • @traveltodaysl
      @traveltodaysl  2 ปีที่แล้ว +2

      ඒකට මරු තැන.. 😅

  • @mashi2444
    @mashi2444 2 ปีที่แล้ว +4

    කෑම රස පාටයි.ගොඩක් සතුටුයි තරැණ අය මේවා කරද්දි ❤❤❤

  • @samithrg9483
    @samithrg9483 2 ปีที่แล้ว +2

    Banda ehenam ape nuwrath awa ne 👍❤️

  • @Chani239
    @Chani239 2 ปีที่แล้ว

    Api dkka shooting eka

  • @san_dee_pa4025
    @san_dee_pa4025 2 ปีที่แล้ว +2

    Recommend JB hotel paradise 🙂😋

  • @laknathbasnayake5914
    @laknathbasnayake5914 2 ปีที่แล้ว +3

    Ammoo kala pahuwenidat bada gya

  • @GaMinG_WOLf1.
    @GaMinG_WOLf1. 2 ปีที่แล้ว +1

    Oya awilla tiyenne meheta🤞❤

  • @avishkaumayanga1233
    @avishkaumayanga1233 2 ปีที่แล้ว +2

    බන්ඩා අයෙම එන්නො.. නුවර 😊❤️.

  • @senakabandara4711
    @senakabandara4711 2 ปีที่แล้ว +2

    home town ❣️

  • @samaneth3606
    @samaneth3606 2 ปีที่แล้ว +1

    Ape school ekth penw 😍 nice place in kandy

  • @pradiya8705
    @pradiya8705 2 ปีที่แล้ว +1

    Maru Brother ✌️🔥

  • @mr.b792
    @mr.b792 2 ปีที่แล้ว +41

    මේකයි සිද්ධිය , බණ්ඩාට ඔහොම සැලකුම් තිබ්බට අනිත් මිනිස්සුන්ට කිසිම සැලකීමක් නැ ඔය Restaurant වල. වගකීමෙන් කියන්නෙ. Wizz , fab ceylon , vibe cafe okkma ✌😏

    • @traveltodaysl
      @traveltodaysl  2 ปีที่แล้ว +7

      ගෙදරින් කන එක තමා හොදම.. 😋

    • @slrxangel7961
      @slrxangel7961 2 ปีที่แล้ว

      ᴇᴋᴀ ᴀᴛᴛᴀ 😌

    • @sunilsilva8204
      @sunilsilva8204 2 ปีที่แล้ว

      @@traveltodaysl රට වටේටම ගියාට අන්තිමට ඇත්ත එලියට පැන්නා නේද බන්ඩය්යා

    • @chamindakarunathilake1269
      @chamindakarunathilake1269 2 ปีที่แล้ว

      මෙලො‍ රහක‍් න‍ැ..කන‍් න එපා..

    • @tharindugimhan613
      @tharindugimhan613 ปีที่แล้ว

      Ow bn

  • @NARUTOUZUMAKI-sg8ny
    @NARUTOUZUMAKI-sg8ny 2 ปีที่แล้ว +7

    Kandy vala thiyena wood fried pizza place ekak review karannako.plz

  • @shamalayeshmantha1143
    @shamalayeshmantha1143 2 ปีที่แล้ว +1

    friderice දාන wok 1season කරගමු තේ....

  • @shanthikawijesinhe1521
    @shanthikawijesinhe1521 2 ปีที่แล้ว

    The vibe cafe ektth ptt bandaaa

  • @shadeesh9984
    @shadeesh9984 2 ปีที่แล้ว +2

    ❤️🔥

  • @dhanushkak6675
    @dhanushkak6675 2 ปีที่แล้ว

    Bando nuwarin hoda BBQ pork paarak kanna place 1k balala promote karamu..ubata jaya wewa kollo..බුදු සරණයි..

  • @sehanlakshan3096
    @sehanlakshan3096 2 ปีที่แล้ว +1

    SLPA එකේදි දෙපාරක් හම්බුනා ඊලග පාර කතා කරලම බලන්න ඕන කෙනෙක් 😍

  • @supu-i3j
    @supu-i3j 2 ปีที่แล้ว

    ape cls ekta whizz hodeta penwa meka kattiya wishya karunu igena gnna hatith hodeta penwa😁😉❤

  • @chefpathum4238
    @chefpathum4238 2 ปีที่แล้ว +1

    ආදරේයි බන්ඩා

  • @madushanudara8197
    @madushanudara8197 2 ปีที่แล้ว +3

    Kandy vibe

  • @yasiru9232
    @yasiru9232 2 ปีที่แล้ว +2

    Kurunegala amuko banda ☺ anawada 😍annako 😎

  • @tharushalgamage9510
    @tharushalgamage9510 2 ปีที่แล้ว +2

    බන්ඩා මරැ

  • @nimansanethmini7199
    @nimansanethmini7199 2 ปีที่แล้ว

    nuwara ehama thama😗

  • @aviya_5550
    @aviya_5550 2 ปีที่แล้ว +2

    🌝❤️💫

  • @ushanadithya1194
    @ushanadithya1194 2 ปีที่แล้ว +2

    බන්ඩා අපිට නුවරඑළියත් food review ekak ona

    • @traveltodaysl
      @traveltodaysl  2 ปีที่แล้ว

      ඉක්මන්ටම දෙන්නම් 😋

  • @ruwansachintha2264
    @ruwansachintha2264 2 ปีที่แล้ว +2

    සවල් පාරත් ඕනේ ඉක්මනටම🙂

  • @sathminsadeep8752
    @sathminsadeep8752 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @chathuraprasad1690
    @chathuraprasad1690 2 ปีที่แล้ว +5

    කැමරාව පිටුපස සෙට් එකට හැමදාම ඉතිං ඔහොම බලාගෙන ඉන්න බෑ ..කියලා අද ඔප්පු කලා.😂😂

    • @traveltodaysl
      @traveltodaysl  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම 😅

  • @ANYTHING_1997
    @ANYTHING_1997 2 ปีที่แล้ว +7

    1M එන්න ඕන chanel මේ..❤️‍🔥

  • @dilansampath5167
    @dilansampath5167 2 ปีที่แล้ว +2

    👍

  • @hashinibandara7416
    @hashinibandara7416 2 ปีที่แล้ว +1

    කරමුද බණ්ඩ අපි ගිව් අවේ එකක් 😚චැලේන්ජ් එකක් දීලා ඒකෙන් වින් කරන කෙනාට බණ්ඩ එක්ක යන්න පුළුවන් එක දවසක් ..ඒ වගේ ❤️😗

  • @piumiwasana74
    @piumiwasana74 2 ปีที่แล้ว +1

    I saw u in the Vito pitza

  • @හායිහූයි
    @හායිහූයි 2 ปีที่แล้ว +3

    අඩෝ නුවර

  • @Asa058
    @Asa058 2 ปีที่แล้ว +1

    Garadge cafe palayan nuwara

  • @ChandimalManoj
    @ChandimalManoj 2 ปีที่แล้ว +1

    අපිටත් ඕනේ

  • @san_jayyy541
    @san_jayyy541 2 ปีที่แล้ว +1

    ධර්ම කරුණු සාකච්චා කරත හැකි 😁😹

  • @surangachandana8577
    @surangachandana8577 ปีที่แล้ว

    Price kohomada

  • @ozembro3948
    @ozembro3948 2 ปีที่แล้ว +2

    🙂🤝

  • @tharindudilshan8340
    @tharindudilshan8340 2 ปีที่แล้ว +2

    මාත් එන්නද කැමරා කරන්න 😌