කාගම සිරිනන්ද හිමියන් විසින් ඉනාමලුව ඇගළුම් කම්හලේ සිදුකරන ලද ධර්ම දේශනාව - Kagama Thero -Inamaluwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 เม.ย. 2020
  • #ven.kagamasirinandathero #කාගමසිරිනන්දහිමි #සිංහලබණ(ධර්මදේශනා)
    පහමිණියාගම සිරි සමාධි විහාරයේ විහාරාධිපති සහ සිරි සමාධි බෞද්ධ උපදේශණ මධ්‍යස්ථනයේ නිර්මාතෘ විචිත්‍ර ධර්ම කථික ත්‍රිවිධ හමුදාවේ උපදේශක. අති පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන් (ගල්කිරියාගම හාමුදුරුවෝ ) විසින් ශ්‍රී ලංකාවේ සහ ලෝකවාසී ජනතාව යහමගට ගනිමින් නිසිමග පෙන්වමින් සැබෑ බුදුදහම ජීවිතය තුල දකින්නට සහ සැබෑ මිනිසෙකු ලෙස තම යුතුකම ඉටුකරමින් නිසිමග යන ආකාරය පිළිබදව දේශනාකරන ලද ධර්ම දේශනා මෙම චැනලය තුල ඇතුලත් කරනු ලබයි.
    ⚠ මෙම චැනලයෙහි පූර්ණ හිමිකම කාගම සිරිනන්ද හිමියන් සතු වේ.
    ⚠ මෙහි තාක්ෂණික කටයුතුවල සහය සදහම් සිසිල යූ ටියුබ් චනලය විසින් සිදුකරනු ලබයි.
    ⚠ මෙම ධර්ම දේශනා විකෘත්තිකරමින් , අර්ථය වෙනස්වන පරිදි සකස්කරමින්, කොටස් උඩුගත කරමින් සහ විවිධ පිංතූර යොදමින් සහ අනවසර උඩුගත කිරීම් සියල්ල වාරණය කරන ලබන බවද දැනුවත් කරමි. ඒ තුල ඔබගේ චැනලයට සිදුවන අපහසුතාවයන් පිලිබද වගකීම් අප විසින් දරණු නොලැබේ.
    ⚠ කාගම සිරිනන්ද හිමියන් විසින් හෝ සදහම් සිසිල යූ ටියුබ් චැනලය විසින් හෝ කිසිම නියෝජිතයෙකු ධර්ම දේශනා සීඩී ඩීවීඩී පටවල සකස්කර අලෙවි කිරීම් සිදුනොකරනු ලබයි.
    ⚠ අන්තර් ජාලයේ ඇතුලත් කරනු වීඩියෝ භාගත කර සීඩී, ඩීවීඩී පට සකස් කර අලෙවි කරන පිරිස්ද නුදුරේදීම නීතිය අනුව දඩුවම් කිරීමට කටයුතු යොදන බවද කාරුණිකව සිහිපත් කරන අතර එවැනි කටයුතු සිදුකිරීමෙන් වලකින ලෙසද ඔබ සැම දැනුවත් කරන්නෙමු.
    Welcome to Ven Kagama Sirinanda Thero you tube channel, we Viharadhipathi of Pirimaniyagama Siri Samadhi Viharaya and Founder of Siri Samadhi Buddhist Counseling Center. The Most Venerable Kagama Sirinanda Thero (Galkiriyagama Hamuduruwo) preached the Dhamma sermons on how to lead the people of Sri Lanka and the world in good ways and see them in the life of true Buddhism and fulfilling their duty as a true human being.
    #kagamathero #sinhalabana #DharmaDeshana
    _____________________
    Do subscribe to our channel so that you don’t miss out on #Ven Kagama Sirinanda Thero you tube channel !
    ⚠Warning: This content is Originally Produced by the Ven Kagama Sirinanda Thero owning 100% Exclusive Copyrights Worldwide; Don't re-upload, re-distribute or re-produce these content to avoid copyright strikes. ⚠
    Office Address:
    Siri samadi Viharaya, Pahaminiyagama, Galkiriyagama, Anuradhapuraya.Sri Lanka
    ©️ Ven Kagama Sirinanda thero-2020.All Rights Reserved ®
  • บันเทิง

ความคิดเห็น • 279

  • @geethapriyanganee524
    @geethapriyanganee524 8 หลายเดือนก่อน +18

    .මම දවසට ඔබ වහන්සේගේ බනක් අහනවා මම මගේ ජිවිතේ හදාගන්න පුළුවන් ඔබ වහන්සේ කියලා දෙන දර්මදෙසනා වලින් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට .🙏🙏🙏🙏🙏

  • @gamunu2420
    @gamunu2420 2 ปีที่แล้ว +16

    සාරය බණ නන්ද සාරය බණ නන්ද
    මිහිරිය කවි නන්ද මිහිරිය කවි නන්ද
    වෑහෙන ගුණ නන්ද වෑහෙන ගුණ නන්ද
    නා හිමි මන බැන්ද කාගම සිරි නන්ද

    • @NimalPrematihlaka
      @NimalPrematihlaka 2 หลายเดือนก่อน +2

      ලස්සනයි කවිය

  • @nirosakiithma2194
    @nirosakiithma2194 ปีที่แล้ว +10

    නිවන් දැක බුදුන් දකිත්වා..කාලීන බණ ..දේශපාලන පාටට සිවුරු අඳින්නෙ නැති,,කාලයට උචිත ඔබ වහන්සේගෙ ප්‍රයත්නය ..ඔබ වහන්සේලා වගේ බුද්ධ පුතුන් පහල වේවා ...💐💐💐💐🙏🙏🙏🙏🙏

    • @Chandrasekara-gj8fq
      @Chandrasekara-gj8fq 10 หลายเดือนก่อน

      බුදුසරණයි හාමුදුරුවනේ 😀

    • @BANDARARATHNAYAKE-zp1nt
      @BANDARARATHNAYAKE-zp1nt 8 หลายเดือนก่อน

      ​@Chandrasekara-gj8fq
      Jxygphupzjfxoyditdotdotdotdotdotdotdotdotd9td9t

  • @lokubandaramunesinghe84
    @lokubandaramunesinghe84 3 ปีที่แล้ว +22

    අන්ධ මග යන සමාජයට යහ මග පෙන්වන යතිවරයාණන් කෙනෙකි ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි

    • @lokubandaramunesinghe84
      @lokubandaramunesinghe84 3 ปีที่แล้ว

      බණ අහන්න පිං තිබිය යුතුය ඒ පින ඇති කර ගැනීමට කාගම සිරිනන්ද හිමියන්ගේ දහම් ඇසිය යුතුයි ඒ මන්ද යත් සිරිනන්ද හිමියන් බණ කියන්නේ මිනිසුන්ගේ සිතට කාවදින ආකාරයට යි හොදට සිතා බලා කටයුතු කරන්නයි

    • @vilanagamachandrathana1378
      @vilanagamachandrathana1378 6 หลายเดือนก่อน

      😂😂😂😂❤😊zzz 😤😤

  • @piyalwanigasuriya4824
    @piyalwanigasuriya4824 6 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේගේ බන අහන්න වාසනාව ලැබූ අපසැම යහපත් දිවියක් සදහා පිලිවෙත් අනුගමනය කරමු සාදූ සාදූ සාදූ

  • @herathlansakara166
    @herathlansakara166 2 ปีที่แล้ว +12

    ඔබ වහන්සේ විසින් අපේ ජනී ජනයා වෙත පිරිනමන මේ උතුම් ධර්ම දේශණාවේ මහිමයෙන් සියළු ලෝක වැසියන්ට හා ඔබ වහන්සේට අමා මහ නිවනට මාර්ගය පෑදේවා,
    සාදූ
    සාදූ
    සාදූ,

    • @uindrani3199
      @uindrani3199 ปีที่แล้ว

      මේ ස්වාමින් වහන්සේ මෙලොවට බිහිකරපු මවට දිර්‍ර්ගායුස ලබා නිවනමl lrbeva

  • @nuwangalewela4812
    @nuwangalewela4812 4 ปีที่แล้ว +13

    මම කුවෙට් ඉන්නෙ අපෙ හාමුදුරුවනෙ මම හැමදාම බන අහනව මේ චැනල් එකෙන් මම ලන්කාවට ආව ගමන් ඔබ වහන්සේ අපෙ ගමට වැඩම කරනව අවුරුද්දක් හරි බලන් ඉදල ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා....🙏🙏

  • @shirleyperera5679
    @shirleyperera5679 2 ปีที่แล้ว +3

    අපේ ස්වාමින්වහන්සේ
    කායික සුවයෙන් සුවපත්
    වෙත්වා දිර්ගයුෂ ලෑබේවා. ඔබ වහන්සේගේ ධර්මදේශනාවේ මේ සිංහල ජනතාවට ඉතා වටනා පණිවිඩ රාශියකින්
    පෑදිළිව වුණා නේවෑරිදී ජිවිතයක් කෙසේ ව්ය යුතුවෙද යනු.
    මේම ධර්මදේශනාව සැම දෙනාගේම අව්ධානයට යොමුවේවා.

  • @ivyaurora8483
    @ivyaurora8483 3 ปีที่แล้ว +19

    අපි හැමදාම ඔබවහන්සේගේ බන අහනවා.ඔබ වහන්සේට දීර්ඝායු වේවා.!🙏🙏🙏🙏🙏

    • @nihalranjith5701
      @nihalranjith5701 2 ปีที่แล้ว +2

      ජිවිතේ මෙතෙක් කලක් ආ මග ගැන කරගෙන ආ වැරදි සියල්ල අවබෝධ කරගෙන ඒ සියල්ල නොකිරීම යත් මෙතෙක් කල් කරගෙන ආ හොඳ වැඩ දිගටම කරගෙන යාමටත් අධිෂ්ඨාන කරගනිම් ධර්මය අවබෝධ කර දුන් බව වහන්සේට මාගේ නමස්කාරය වේවා නීරෝගී සුවය ලැබේවා ...

  • @asha-sl9pi
    @asha-sl9pi 3 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @rosikasun7004
    @rosikasun7004 9 หลายเดือนก่อน +2

    මම එක බනක් අහනවා දවස ට අපේ හාමුදුරුවන්ට පින් 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yasindanimsara80
    @yasindanimsara80 3 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට!

  • @sajithsamarasinha4214
    @sajithsamarasinha4214 9 หลายเดือนก่อน +3

    අන්දවෙලා අසරණ වෙලා යන මිණිසුන්ට පැහැදිලිව ගමන යන්න පාර පෙන්වන ඔබ වහන්සේට බුදුබව අත්වේවා තුනුරැවන් සරණයි ........අපේ හාමුදුරුවනේ ....*

  • @nalakasaman570
    @nalakasaman570 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි ....

  • @h.msunil5498
    @h.msunil5498 3 ปีที่แล้ว +11

    හාමුදුරුනේ ඔබවහන්සේගේ බන බොහෝවිට දවසට එකක් අහනව තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @damikadamika5352
    @damikadamika5352 4 ปีที่แล้ว +27

    අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට දිර්ඝා යුෂ ලැබේවා..🙏🙏🙏🙏🙏👈👈

  • @perera6392
    @perera6392 8 หลายเดือนก่อน +3

    මම.ඉන්නෙ.කුවෙටි.අද.පොය.සුවාමින්.වහන්ට.පිං.අත්වෙනවා.වැඩකරනගමන්.ධර්ම.දෙසනවා.අසා.මමපිං.ගත්තා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AbrarAnsari-zl2yw
    @AbrarAnsari-zl2yw 11 หลายเดือนก่อน +3

    හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව දීර්ගායු ලැබේවා 🙏🙏🙏

    • @hmchandrasena3941
      @hmchandrasena3941 7 หลายเดือนก่อน

      නිදුක් නීරෝගී සුව ලැබේවා

  • @gennyl493
    @gennyl493 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු!
    ඔබ වහන්සේට තුනුරුවන් සරණයි!

  • @shansangeeth4889
    @shansangeeth4889 4 ปีที่แล้ว +43

    අපේ හාමුදුරුවන් නිරෝගී සැප සම්පත් ලැබේවා !!!!!!

  • @anujtv7511
    @anujtv7511 3 ปีที่แล้ว +13

    තෙරුවන් සරනය් ඔබ වහන්සෙට

  • @AjithKumara-ie5wt
    @AjithKumara-ie5wt 4 ปีที่แล้ว +25

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී , දිගු ජීවිතයකට හදවතින්ම සුභ පතනව...කාලීන බණ,,,අපේ ජීවිතය සාර්ථක කර ගන්න පුලුවන් ...

  • @janakachandrasekera39
    @janakachandrasekera39 3 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය
    පින්වත් ස්වාමිින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා .
    සාදු ...සාදු ...සාදු ..
    තෙරුවන් සරණයි

  • @user-cv7fd8mj4v
    @user-cv7fd8mj4v 2 ปีที่แล้ว +1

    පුජණිය වන්දනීය උතුම් ස්වාමීන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාර ය වෙවා නිදුක් නිරෝගි සුව ලෙබේවා දීර්ගායු වෙවා උතුම් නිවනම වෙවා උතුම් නිවන දුර නොවේවා සාදු සාදු සාදු

  • @SarathKumara-nx9qr
    @SarathKumara-nx9qr 5 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ .දීර්ඝායුෂ ලැබේවා

  • @dfdd19
    @dfdd19 3 ปีที่แล้ว +14

    සාදු .......සාදු .........සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා !!
    තුන් රුවනේම සරණයි අපෙ ස්වාමීන්වහන්සේට !!

    • @samankissiri6361
      @samankissiri6361 3 ปีที่แล้ว

      ස්වාමීන් වහන්සේගේම තවත් වටිනා දේශනාවක්. මෙතනින් බලන්න
      th-cam.com/video/RdFZQe0nYb0/w-d-xo.html

  • @victoriad9382
    @victoriad9382 4 ปีที่แล้ว +17

    බණ අහන්න හරී ආසයි අපේ
    හාමුදුරුවනේ .සජීවී ව බන අහන්න පිං මදී දෝමංදා 'මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් අපි ට දහම් බිදක් දේසුවාට බොහොම පිං.අලුත් බන දාන්න කෝ.

    • @victoriad9382
      @victoriad9382 4 ปีที่แล้ว +2

      👨‍👩‍👦‍👦🧚‍♂️

  • @user-bd9wh8nb9e
    @user-bd9wh8nb9e 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි !!!!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @diliniwijesekara9758
    @diliniwijesekara9758 3 หลายเดือนก่อน +1

    Me loke APita pahala unu pinwath ape hamuduruwanta deergau labawa🙏🙏🙏

  • @malibh7896
    @malibh7896 4 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @rangebandara2596
    @rangebandara2596 4 ปีที่แล้ว +26

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sadewravihansa799
    @sadewravihansa799 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .....

  • @pathminiashoka5198
    @pathminiashoka5198 4 หลายเดือนก่อน

    තේරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @hansirenuka6083
    @hansirenuka6083 3 ปีที่แล้ว +10

    🙏🙏🙏Oba wahanseta Niduk nirogi dirgausa labewa.theruwan saranai🙏(U.A.E sita.

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว +16

    ඒක.නමි.සහතික .ඇත්ත .අපේ .හාමුදුරැවනේ .බලුම..පාර්ලිමේන්තුව .ලන්කාව.

  • @sujiwasanjiwanisujiwa3468
    @sujiwasanjiwanisujiwa3468 4 ปีที่แล้ว +25

    අපේ අමුදුරුවන්ට නිදුක් නිරෝගි බව ලබේවා දිර්ගායු ලබේවා.....!!!!

  • @dilanirajapksha9173
    @dilanirajapksha9173 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏 සාදු සාදු

  • @merifernando1336
    @merifernando1336 3 ปีที่แล้ว +9

    සාදු ! සාදු !! සාදු !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @arunashanthaliyanage230
    @arunashanthaliyanage230 2 ปีที่แล้ว +6

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අපෙ හාමුදුරුවන්ට..🙏බුදු සරණයි !!!

  • @chamilasubashini3598
    @chamilasubashini3598 3 ปีที่แล้ว +13

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @PathmaVejekon-zw2zv
    @PathmaVejekon-zw2zv 4 หลายเดือนก่อน

    Oba wasansege sema desanawakma utum pin what oba wahanseta dergausa lebewa teruwan saranai,👃👃👃🌼🌼🌼🌼

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว +6

    සාදු .සාදු .සාදු .

  • @indasirithero4825
    @indasirithero4825 2 ปีที่แล้ว +4

    තෙරුවන්සරණයි හාමුදුරුවනේ

  • @mallikajayakodi9999
    @mallikajayakodi9999 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @wasanthamadhu2445
    @wasanthamadhu2445 4 ปีที่แล้ว +5

    Obawahansege dharma deshana mama den tika dawasak indan ude hawasa ahala,godaak de mage jivithayata ekathu karagannawa Swaminwahansa. Mage weradi adupadu hadagena Mae jivithayedima Niwan awabodhakaragannata mama aditan karagatrha.Mae Pina Obawahanseta Mae athmayedima Niwan awabodhakaragannata Upanisrayakma wewa! Theruwansaranai! Obawahanseta.

  • @dulakshiambagahawatta1641
    @dulakshiambagahawatta1641 8 หลายเดือนก่อน +1

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn 7 หลายเดือนก่อน +1

    Suwamaen wahansaeta taeruwan saranai 🙏🙏🙏

  • @hdhhshshs2770
    @hdhhshshs2770 4 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට දීර්ඝායුෂ සාදු සාදු

  • @qweqwr6958
    @qweqwr6958 4 ปีที่แล้ว +18

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට

  • @hackingkingboos3580
    @hackingkingboos3580 4 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 3 ปีที่แล้ว +22

    මෙි සත්‍ය තේරුම් ගන්නවනම් තමා වටින්නෙ අපේ හාමුදුරුවනේ .🌼🌼🌼

  • @sayurukeshan9261
    @sayurukeshan9261 3 ปีที่แล้ว +5

    saadu saadu saadu 👌 👌 👍 👍 👏 👏 ☺ ☺ nivan suva ape hamuduruvane 😊 😊 😊 😊 😊

  • @nilukadilmali9532
    @nilukadilmali9532 3 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවන් වහන්සේ ගේපාදනමස්කාරකරමි මම සවුදි ඉන්නෙ දවසට දෙක තුනක් බනකතාඅහනවා අපේහාමුදුරැවන් වහන්සේ ගේ.පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏ජිවිතේහදාගන්න ඔනැම කෙනෙක් ටමෙ බන කතාවම ඇති . නිදුක් නිරෝගී දිර්ඝායුෂලැබෙිවා අපේහාමුදුරැවන් වහන්සේ ට 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @JanJan-ry6cy
    @JanJan-ry6cy 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු

  • @monikneligamage1066
    @monikneligamage1066 3 ปีที่แล้ว +5

    සාදුසාදු

  • @susanthaweerasinghe7601
    @susanthaweerasinghe7601 3 หลายเดือนก่อน

    මමත් දුර රටක ඉදලා ඔබ වහන්සේගේ බන නම් හැකි සෑම විටකම අහනවා.

  • @dhammikaranawaka2643
    @dhammikaranawaka2643 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවන්ට

  • @siriyawathijayakodi9941
    @siriyawathijayakodi9941 4 ปีที่แล้ว +14

    ඉතාමත් වැදගත් වැඩ සටහන ක්

  • @deeptharojor6406
    @deeptharojor6406 4 ปีที่แล้ว +26

    ඔබ වහන්සේට දීර්ඝ ආයුශ පතනවා"

  • @rohithawijayakumara4051
    @rohithawijayakumara4051 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ මේ සමාජය යහපත් කරන්නට ගන්න උත්සාහයට ගොඩක් පිං අපේ හාමුදුරුවනේ ...තෙරුවන් සරණයි ..! ඔබ වහන්සේට ...🙏🙏🙏🙏

  • @pkds1983
    @pkds1983 3 ปีที่แล้ว +9

    mewa ahala hinawenna epa adanna one.theruwan saranai ape hamuduruwane

  • @sumanavahegal1374
    @sumanavahegal1374 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @wimalshantha5755
    @wimalshantha5755 3 ปีที่แล้ว +2

    oba wahnsege bana mm hamadama ahanawa. ape hamuduruwan wahanseta deergayusha labewa

  • @user-jr6nf4js7w
    @user-jr6nf4js7w 7 หลายเดือนก่อน +4

    කියන බණ මූණටම කියන එකම.ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පමනයි.ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය පතමී.

  • @dosthriyadh5263
    @dosthriyadh5263 ปีที่แล้ว +1

    මෙවනි බණ ලංකාවේ හැම පලාතකම දෙසනාකරන්න
    රට ම ව්නාස වෙමින් යන්නෙ
    ඔබ වහන්සේ ට දිර්ග ආයුස ලැබෙිවා 🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎄🎄🎄🎄🎄🎄🎄🥦🥦🥦🥦🥦🥦🥦🥦🥦🥦 සැමට දලදා සමිදු පිහිටයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nalininalini3424
    @nalininalini3424 3 ปีที่แล้ว +6

    සාදු ! සාදු !

  • @pubuduweerasinghe6570
    @pubuduweerasinghe6570 3 ปีที่แล้ว +5

    සාදු! සාදු!🙏🙏🙏

    • @dilkinirasha2094
      @dilkinirasha2094 3 ปีที่แล้ว

      අපේ හාමුදුරැවන් වහන්සේට නිදුක් නීරෝගී සුවය මෙන්ම දීර්ඝ අායුෂ ලැබෙීවා.

  • @padmiwijesinghe4277
    @padmiwijesinghe4277 3 ปีที่แล้ว +5

    Oba wahanseta Theruwansaranai 🙏🙏🙏

  • @DailyTaste5372
    @DailyTaste5372 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @terrorproduction9025
    @terrorproduction9025 3 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට දීර්ඝ ආයුශ පතනවා

  • @ishnishan
    @ishnishan 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @dinukavidusen9442
    @dinukavidusen9442 ปีที่แล้ว +1

    තේරුවන් සරණයි අපෙ හමුදුරුවනෙ

  • @_itz.minuu.___
    @_itz.minuu.___ 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු!!!
    🌺🌺🙏🙏🙇🙇

  • @rasikadilhani2713
    @rasikadilhani2713 9 หลายเดือนก่อน

    Sadu sadu sadu 🌼🌼🙏🙏🙏🙏🙏🙏

  • @nuwanindika8817
    @nuwanindika8817 3 ปีที่แล้ว +3

    Ane hamudruwane darma deshanawe kotasak aduine.........ekath dukakneda.....oba wahanseta pin........

  • @sarathnandasiri4101
    @sarathnandasiri4101 3 ปีที่แล้ว +6

    Hamuduruwange bana ahanna gathe

  • @dimutucaturanga5171
    @dimutucaturanga5171 ปีที่แล้ว +1

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 theruwan saranai

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 2 หลายเดือนก่อน

    Cuhutti ayya mathakade loku hamuduruwan

  • @tharushidilhara2369
    @tharushidilhara2369 3 ปีที่แล้ว +4

    sadu sadub sadu .....!

  • @user-yl8wf2tt2t
    @user-yl8wf2tt2t 8 หลายเดือนก่อน +1

    බූදු සරණයි.

  • @nimeshamihirani4377
    @nimeshamihirani4377 3 ปีที่แล้ว +4

    Maru bana tika 💯🙏🙏🙏

  • @kumarikwt9730
    @kumarikwt9730 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +2

    Budusaranai ❤️ hamuduruwane

  • @yvonegomes465
    @yvonegomes465 4 ปีที่แล้ว +5

    Saadhu... Saadhu.. Saadhu..
    Sammaa... Sambudhu..
    Saranai
    Deerghayusha... Laebewaaa
    Obawahanseta...
    Bohoma.... Pin..
    Uthum.. Dharma... Dhanayak
    Wewaaaa..
    Saadhu... Saadhu... Saadhu..

  • @wajira3265
    @wajira3265 8 หลายเดือนก่อน +1

    Theruwan sarana ape loku hamudurwane .

  • @ramyagoda433
    @ramyagoda433 ปีที่แล้ว

    Mata oba wahanseewa banakata walasmullata wadammawa ganna ona.eyata kalauthu deya kiyanna budusaranai

  • @chatumihiri3686
    @chatumihiri3686 3 ปีที่แล้ว +13

    හාමුදුරුවෝ දේශනා කරන ධර්ම දේශනා හිතටම දැනෙනවා දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවන්ට....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @samankissiri6361
      @samankissiri6361 3 ปีที่แล้ว

      ස්වාමීන් වහන්සේගේම තවත් වටිනා දේශනාවක්. මෙතනින් බලන්න
      th-cam.com/video/RdFZQe0nYb0/w-d-xo.html

  • @sanjusumesh390
    @sanjusumesh390 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @madushanidissanayake2214
    @madushanidissanayake2214 3 ปีที่แล้ว +5

    Sadu sadu sadu......!

  • @kusumithasulakshana2619
    @kusumithasulakshana2619 4 ปีที่แล้ว +5

    Sadu sadu theruwan sarani

  • @kalyanikalyani6624
    @kalyanikalyani6624 4 ปีที่แล้ว +4

    Theruwan.saranai.ape.hamuduruwane

  • @inokaamarasinhe9610
    @inokaamarasinhe9610 3 ปีที่แล้ว +1

    බුදු සරනයි අපේ හාමුදුරුවනේ 🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷

    • @samankissiri6361
      @samankissiri6361 3 ปีที่แล้ว +1

      ස්වාමීන් වහන්සේගේම තවත් වටිනා දේශනාවක්. මෙතනින් බලන්න
      th-cam.com/video/RdFZQe0nYb0/w-d-xo.html

  • @user-bs7rv2su1j
    @user-bs7rv2su1j 3 ปีที่แล้ว +2

    Apea pera pinakata pahala una maha pinwath Hamuduruwan wahanseata paaada namas Kara wewa

  • @diluparathnayaka8855
    @diluparathnayaka8855 ปีที่แล้ว +2

    බුදුසරණ යි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත්නිය ලැබේවා 🙏🙏🙏🏵️🏵️🌼🌼🌼🙏🙏

  • @gaminijayakody5133
    @gaminijayakody5133 2 ปีที่แล้ว

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි

  • @sujanianuruddika324
    @sujanianuruddika324 3 ปีที่แล้ว +5

    සා..දූ,.සාදූ සා..දූ...............🤙🤙

  • @chanakakumara9345
    @chanakakumara9345 3 ปีที่แล้ว +2

    Budusaranai hamuduruwana

  • @manelgunarathna2703
    @manelgunarathna2703 3 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @sujathaadikari8109
    @sujathaadikari8109 3 ปีที่แล้ว +1

    Budusarnai ape hamudruwane