2020-03-07 warakapola Kohobadeniya Darma deshana kagama sirinanda thero (කාගම හිමි - කාෙහාඹෙදණිය බණ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มี.ค. 2020
  • #ven.kagamasirinandathero #කාගමසිරිනන්දහිමි #සිංහලබණ(ධර්මදේශනා)
    පහමිණියාගම සිරි සමාධි විහාරයේ විහාරාධිපති සහ සිරි සමාධි බෞද්ධ උපදේශණ මධ්‍යස්ථනයේ නිර්මාතෘ විචිත්‍ර ධර්ම කථික ත්‍රිවිධ හමුදාවේ උපදේශක. අති පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන් (ගල්කිරියාගම හාමුදුරුවෝ ) විසින් ශ්‍රී ලංකාවේ සහ ලෝකවාසී ජනතාව යහමගට ගනිමින් නිසිමග පෙන්වමින් සැබෑ බුදුදහම ජීවිතය තුල දකින්නට සහ සැබෑ මිනිසෙකු ලෙස තම යුතුකම ඉටුකරමින් නිසිමග යන ආකාරය පිළිබදව දේශනාකරන ලද ධර්ම දේශනා මෙම චැනලය තුල ඇතුලත් කරනු ලබයි.
    ⚠ මෙම චැනලයෙහි පූර්ණ හිමිකම කාගම සිරිනන්ද හිමියන් සතු වේ.
    ⚠ මෙහි තාක්ෂණික කටයුතුවල සහය සදහම් සිසිල යූ ටියුබ් චනලය විසින් සිදුකරනු ලබයි.
    ⚠ මෙම ධර්ම දේශනා විකෘත්තිකරමින් , අර්ථය වෙනස්වන පරිදි සකස්කරමින්, කොටස් උඩුගත කරමින් සහ විවිධ පිංතූර යොදමින් සහ අනවසර උඩුගත කිරීම් සියල්ල වාරණය කරන ලබන බවද දැනුවත් කරමි. ඒ තුල ඔබගේ චැනලයට සිදුවන අපහසුතාවයන් පිලිබද වගකීම් අප විසින් දරණු නොලැබේ.
    ⚠ කාගම සිරිනන්ද හිමියන් විසින් හෝ සදහම් සිසිල යූ ටියුබ් චැනලය විසින් හෝ කිසිම නියෝජිතයෙකු ධර්ම දේශනා සීඩී ඩීවීඩී පටවල සකස්කර අලෙවි කිරීම් සිදුනොකරනු ලබයි.
    ⚠ අන්තර් ජාලයේ ඇතුලත් කරනු වීඩියෝ භාගත කර සීඩී, ඩීවීඩී පට සකස් කර අලෙවි කරන පිරිස්ද නුදුරේදීම නීතිය අනුව දඩුවම් කිරීමට කටයුතු යොදන බවද කාරුණිකව සිහිපත් කරන අතර එවැනි කටයුතු සිදුකිරීමෙන් වලකින ලෙසද ඔබ සැම දැනුවත් කරන්නෙමු.
    Welcome to Ven Kagama Sirinanda Thero you tube channel, we Viharadhipathi of Pirimaniyagama Siri Samadhi Viharaya and Founder of Siri Samadhi Buddhist Counseling Center. The Most Venerable Kagama Sirinanda Thero (Galkiriyagama Hamuduruwo) preached the Dhamma sermons on how to lead the people of Sri Lanka and the world in good ways and see them in the life of true Buddhism and fulfilling their duty as a true human being.
    #kagamathero #sinhalabana #DharmaDeshana
    _____________________
    Do subscribe to our channel so that you don’t miss out on #Ven Kagama Sirinanda Thero you tube channel !
    ⚠Warning: This content is Originally Produced by the Ven Kagama Sirinanda Thero owning 100% Exclusive Copyrights Worldwide; Don't re-upload, re-distribute or re-produce these content to avoid copyright strikes. ⚠
    Office Address:
    Siri samadi Viharaya, Pahaminiyagama, Galkiriyagama, Anuradhapuraya.Sri Lanka
    ©️ Ven Kagama Sirinanda thero-2020.All Rights Reserved ®

ความคิดเห็น • 536

  • @jayanthayapa917
    @jayanthayapa917 3 ปีที่แล้ว +4

    Oba vahansege bana asiima hithata harima sathutak

  • @gaminijayakody5133
    @gaminijayakody5133 3 ปีที่แล้ว +5

    ඹබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว +14

    අපේ .ස්වාමින්වහන්සේට.තෙරැවන් .සරනයි .

  • @sam69xxx1
    @sam69xxx1 4 ปีที่แล้ว +6

    Obawahansege siyalu bana kalochitai🙏 namuth kohobadeniye bana mage hithata kaweduna🙏 obawahanseta deergausha ,nirogi bawa , pin athwewa 🙏 sadu 🙏

  • @Kidsforyou.srilanka
    @Kidsforyou.srilanka 3 ปีที่แล้ว +3

    Oba wahanseta chathurarya saththya awaboda wewa.

  • @shashikamafushnaka4269
    @shashikamafushnaka4269 3 ปีที่แล้ว +22

    🙏🙏🙏🙏🙏🙏🙏මේ මෝඩ මිනිසුන්ට මේ ධර්මය අවබෝධ වේවා. ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා.🙏🙏

  • @nne823
    @nne823 4 ปีที่แล้ว +13

    Ape suwamin වහන්සේට mage namaskea වේවා sadu sadu sadu 🙏🙏sadu🙏🙏🌹🌸🌺🏵️🌸🌼🌼🌺🌸🌹🌼niduk නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා මම හැමදාම ඔබ වහන්සේ ge bana ahanwa හරිම වැදගත් කාලීන ධර්ම desanwak

  • @nadeekadarshani5695
    @nadeekadarshani5695 4 ปีที่แล้ว +10

    Ahanna ahanna asai ape හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බන dakkath සතුටු hithenawa ආසාවෙන් ahanne ඔබ වහන්සේගේ බන man ඩුබායි ape හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුව ලැබේවා ඔබට දීර්ඝායුෂ ලැබේවා ඔබට

  • @rathnasiriads
    @rathnasiriads 2 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට දීර්ඝායු වේවා.

  • @jayanathkumara9895
    @jayanathkumara9895 4 ปีที่แล้ว +6

    Teruwan saranai ape hamuduruwane

  • @narayanapadmini7591
    @narayanapadmini7591 4 ปีที่แล้ว +43

    කිසිම කම්මැලිකමක් නැතිව හෝරා කීපයක් උනත් අහන්න පුළුවන් පින්වත් ඔබවහන්සේ ගේ බන .දීර්ගායුශ ලැබී පව්කාර මිනිසුන් වෙනුවෙන් තවත් චිරාත් කාලයක් බන පදයක් කියන්නට ඔබ වහන්සේට වාසනාව ලැබේවා !තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේ ට.

  • @sujeewadodamgoda943
    @sujeewadodamgoda943 4 ปีที่แล้ว +27

    මහපොලොවේ පයගසා වැඩසිටිමින් ක්‍රියාවෙන්ම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කොට වදාරන්නාවූ ඔබ වහන්සේගේ කරුණාබර හඬ සිතට මහත් අස්වැසිල්ලකි . දීර්ඝායු වේවා තුනුරුවන්ගේ සරණයි

    • @achalaherath3854
      @achalaherath3854 หลายเดือนก่อน

      ww🎉na nkgjk😅😮😮😢🎉😂❤

  • @h.msunil5498
    @h.msunil5498 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට අදත් හොද බනකතාවක් ඇහුව 🙏🙏🙏🙏

  • @n.p.pereraperera2052
    @n.p.pereraperera2052 3 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු !!!
    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ අතිගෞරවණීය නමස්කාර වේවා !!!!
    දීර්ඝායුවේවා හිමියණි !!!

  • @user-mx2mq7gq3y
    @user-mx2mq7gq3y 3 ปีที่แล้ว +16

    ඔබ වහන්සේගේ බණ මම හැමදාමත් අහනවා ඔබ වහන්සේ මෙන් අපිව හරි මග යවන හමූදුරුවන් වහන්සේලා මේ පරිහානික සමාජයට අවෂයයි
    ඔබ වහන්සේට දීරගායු පතමි

  • @rasikamadubashana7066
    @rasikamadubashana7066 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට බුදුසරණයි 🙏

  • @chamarasadaruwan5444
    @chamarasadaruwan5444 4 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු... තෙරැවන් සරනයි අපේ හාමුදුරුවන්ට...

  • @chamindakumara257
    @chamindakumara257 4 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු දීර්ඝආයුස labewaa api haamuduruwaniii

  • @sriyajperera1054
    @sriyajperera1054 3 ปีที่แล้ว +5

    රෙකෝඩිං සද්ද නැති නිසා සමහර දේශනා ඇහෙන්නේම නෑ. මම ගොඩක් ආසාවෙන් අහන ධර්ම දේශනා.

  • @manelmanel5994
    @manelmanel5994 4 ปีที่แล้ว +7

    සාධු සාධු සාධු ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ට දිර්ග ආයු ලැබේවා,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunethradissanayake641
    @sunethradissanayake641 2 ปีที่แล้ว +4

    සාදු ! සාදු !! සාදු !!!
    ධර්ම දේශකයානන් වහන්සේටත් ශි්‍ර සද්ධර්මය ශුවනය කල අප සැම සියලු දේනාටත් උතුමි ශි්‍ර සද්ධර්මය වහ වහාම අවබෝධ වෙිවා!

    • @gethadarshani4580
      @gethadarshani4580 2 ปีที่แล้ว +1

      😔😔😔😔💘😔😔😔😔😔😔

  • @mahindakuliyapitjya6053
    @mahindakuliyapitjya6053 4 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට...

  • @niroshfernando7508
    @niroshfernando7508 4 ปีที่แล้ว +35

    අපේ හාමුදුරුවනේ මම කතෝලික ඒත් ඔබවහන්සේ දේශනා රටක් වටිනව. රටේ ජනතාවගෙ මොලේ පහදන්න තවතවත් බන දේශනා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා....
    ඔබවහන්සේගේ මව හා පියාටත් මේ පිනම අත්වේවා....

  • @sanjayatv72
    @sanjayatv72 4 ปีที่แล้ว +11

    ගැරඩියට භූමි තෙල් ගෑවුනම ඉන්න බෑනෙ.
    අන්න ඒ වගේ මේ බණඅහන්න බැරි උන් තමයි අන් ලයික් කරල තියෙන්නෙ.රටේ වාසනාවට වගේම අපේ පිනට අපට ලැබුන පිංවත් ස්වාමීන් වහන්සෙ කෙනෙක් තමයි අපේ සිරිනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ.ඔබවහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා.තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ.❤️❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tanujasajeewani3464
    @tanujasajeewani3464 3 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sanjuaushaandewinda6608
    @sanjuaushaandewinda6608 3 ปีที่แล้ว +9

    හරිම වටිනා බනක් අපෙ හමුදුරුවනෙ බුදු සරණයි 🙏🙏

  • @udayawarnakulasuriya8679
    @udayawarnakulasuriya8679 3 ปีที่แล้ว +6

    Ma දුටු මහා yathiwaryano kagama sri නන්ද apey ගෞරව නිය hamuduruwane ඔබට තෙරුවන් සරණයිi .

  • @piyalbandula6387
    @piyalbandula6387 4 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @sajeewasampath3975
    @sajeewasampath3975 4 ปีที่แล้ว +33

    හරිම වටිනා දෙවල් හාමුදුරුවනේ මිනිසුන්ගෙ හදවතට කියන්න පුලුවන් හාමුදුරුවනේ සම්බුදු සරණයි

    • @k.jkumara7585
      @k.jkumara7585 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MaxTubeNetwork
    @MaxTubeNetwork 3 ปีที่แล้ว +7

    අපෙ හාමුදුරැවනෙ අප මහා සම්බුදුරජාණන් වහන්සේ දෙසු ඒ උතුම් සද්ධර්මය ඔබවහන්සෙ තැනට සුදුසු ලෙස බෞද්ධ ජනතාවට තේරෙන විදියට දේශනාකරනව.ඇත්තෙන්ම එය ආශ්චර්යයක්..මම නොදන්න ගොඩක් දේවල් මම මගේ ජීවිතයට එකතු කර ගත්තා ඒ ඔබවහන්සේගෙ ධර්මය නිසා.ගොඩක් පිං ඔබවහන්සේට..කවදා හරි අපහට ඉතිරිවන්නෙ සිදු කරගත් පිං ම පමණයි.ඉතිං ඔබවහන්සේ ඒ පින කරගෙන ඉවරයි.පතන්නා වු උත්තම බොධියකින් උතුම් නිර්වාණයම ඔබ වහන්සේට ලබාගැනීමට ශක්තිය නොඅඩුව ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hapiya-634
    @hapiya-634 4 ปีที่แล้ว +13

    ගොඩාක් පිං ඔබවහන්සේට අපිට ධර්මාවබෝධය ලබා දෙනවට.තෙරුවන් සරණයි

  • @priyanisubasingha4342
    @priyanisubasingha4342 3 ปีที่แล้ว +2

    Godak pin oba wahanseta niduk nirogi dirgau labewa Sadu sadu Sadu 🙏🏻🙏🏻🙏🏻

  • @ranirani1765
    @ranirani1765 4 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන්ට දිර්ඝ ආයුස ලැබේවා 🙏🙏🙏

  • @eshanirupasinghe4468
    @eshanirupasinghe4468 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි..... අපේ ස්වාමීන් වහන්සේට!!!!!!! දීර්ඝායූ ලැබේවා.

  • @emanmaria4478
    @emanmaria4478 4 ปีที่แล้ว +47

    අහන්න අහන්න ආසයි අපේ ස්වාමින්වහන්සේගේ බන .තව ත්වත් ධර්ම දේශනා කරන්න ලෝකයා කර්ම විපාක වලින් මුදවා ගන්න🙏🙏🙏🙏🙏

  • @fathimashifana6505
    @fathimashifana6505 4 ปีที่แล้ว +44

    දේශපාලකයන් ට කඩෙ යන හාමුදුරුවන් ටික අල්ලන් ඵවිත් කාමරේ ඵකක දාල වහලා මෙ හාමුදුරුවන්ගේ බන ටික දාලා උන් ටික පුනරුත්ථාපනය කරන්න ඔන🙏

    • @chamilakumara8610
      @chamilakumara8610 3 ปีที่แล้ว +1

      A

    • @tanujasajeewani3464
      @tanujasajeewani3464 3 ปีที่แล้ว +3

      සහතික ඇත්ත කතාව

    • @shamikabro5411
      @shamikabro5411 3 ปีที่แล้ว +1

      Fathima ඔබ හරියටම හරි 👍👍

    • @gayansanjiwa5280
      @gayansanjiwa5280 2 ปีที่แล้ว

      @@tanujasajeewani3464 බන අහා අහ වයිරය පුරවන්න එප බන අහන්න ඉස්සරල තමන් හැදිල ඉන්න අයි අනිත් හමුදුරුවන්ව අවතක් සෙරු කරන්නෙ .ඔය හදන් ඉන්නෙ වයිරයයි.

    • @indikaweerathunga4440
      @indikaweerathunga4440 2 ปีที่แล้ว

      Oya hsri

  • @wasanathamel1183
    @wasanathamel1183 4 ปีที่แล้ว +63

    අපේ හාමුදුරුවනේ මන් කතෝලික මන් ඉන්නේ ඉතාලියේ මගේ දියනියත් සමග මන් ඔබවහන්සේගේ මේ බන අහද්දී ඇයවත් යොමු කරනව බන් අහලා ජීවතේට යමක් එකතු කර ගන්නත් අපේ රටේ ඉතිහාසය ගැන ඉගෙන ගන්න ඒවගේම මන් දන්න හිතවත් ඉතාලි ජාතීන්ට මගේ රට බුදුදහමෙන් රැකුන ආඩම්බර අතීතය ගැන කියනවා.වර්තමානය ගැන නම් කනගාටුයි රටට සමාජෙට වෙලා තියෙන විපත ගැන.යම් දවසක අපසමග ලංකාවට පැමිනෙන්නට බලං ඉන්න මේ හිතවත් ඉතාලිජාතීන් සමහ එනවා හාමුදුරුවනේ බරණ කලා කරුවාට උපහාර දක්වන්නත් අවුකන බුදු සමිදුන්ගේ ආශිර්වාද ලබන්නත්..අපේ මහා කලා වැවේ ආඩම්බර අතීතය ඒ අයටත් දැක බලා ගැනීමට ඉඩ සලසා දීමට..ඔබ වහන්සේට නීරෝගීමත් සුවය ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි

  • @gangapuspakumari9892
    @gangapuspakumari9892 3 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏තෙරැවන් සරණයි මම කුවේට් සිට

  • @kumarigalagedara110
    @kumarigalagedara110 4 ปีที่แล้ว +9

    කාලීන බණ දේශනාවන් අපේ හාමුදුරුවනේ..මේ දේශයට ගැලපෙන ලෙස දර්මය දේශනා කරනු ලබනවා..ඔබ වහන්සේට නිවන් සුව අවබෝද වේවා..නිවන් සැපත ලැබේවා.🙏

  • @sinhalasindu9059
    @sinhalasindu9059 2 ปีที่แล้ว +2

    Theruwansaranai ape hamuduruwane 🙏🙏🙏🙏

  • @fathimashifana6505
    @fathimashifana6505 4 ปีที่แล้ว +80

    ලංකාවෙහි සිටින මහා රත්ණයෙන් මා දුටු ඡෙෂ්ඨ යඩිවරයානන් වහන්සේ අපේ කගම සිරිනන්ද නායක හාමුදුරුවන් සහ මාවරලේ හන්දිය හිමි විතරයි

    • @roxzyprince9341
      @roxzyprince9341 4 ปีที่แล้ว +3

      Aniwa

    • @dhananjayaperanuwan2908
      @dhananjayaperanuwan2908 4 ปีที่แล้ว +3

      Agreed,

    • @shamindanilantha1994
      @shamindanilantha1994 4 ปีที่แล้ว +2

      පූජ්ය රාජගිරියේ අරියඥාණ ස්වාමින් වහන්සේගේ ධර්ම සාකච්චා ශ්රවණය කරන්න. තව තවත් ධර්මය අවබෝධ වේවි... තෙරුවන් සරණයි..

    • @fathimashifana6505
      @fathimashifana6505 4 ปีที่แล้ว

      @@shamindanilantha1994 Thanks. ස්තූතියි

    • @pradeepnisanga6252
      @pradeepnisanga6252 3 ปีที่แล้ว +2

      @@shamindanilantha1994 eya

  • @dulanjanaherath2048
    @dulanjanaherath2048 4 ปีที่แล้ว +17

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා මන් කූවේට් රටේ සිට අහනවා.අපේ ආයුසත් අරන් ච්රාත් කාලයක් වැජබේවා..තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @pasindudilshan4439
    @pasindudilshan4439 4 ปีที่แล้ว +6

    නියම ධර්මය අවබෝධ කර ගත් ඔබ වහන්සේට හද පිරි ප්‍රනාමය අපේ ගමේ පන්සලෙත් ඔබ වගෙම ස්වාමින් වහන්ස නමක් ඉන්නවා

  • @miranilu6380
    @miranilu6380 4 ปีที่แล้ว +13

    ස්වාමින් වහන්සේ දේසනා කරන බන අහන් ඉන්න ආසයි. මම අරි අටග මග යන කාන්තාවක්. බු.ස සවාමින් වහන්ස. දිර්ගායුස ලැබේවා..........

  • @lasanthalasantha5700
    @lasanthalasantha5700 3 ปีที่แล้ว +6

    දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏 🙏 🙏

  • @sunilshantha6980
    @sunilshantha6980 3 ปีที่แล้ว +10

    බුදු සරනයි.

  • @rathnayamuthu1278
    @rathnayamuthu1278 2 ปีที่แล้ว +5

    බුදුසරණයි 🎆 බොහෝ කරුණු තෙරුන්ගත්තා අපේ හාමුදුරුවනේ ......

  • @ticktokhits6935
    @ticktokhits6935 4 ปีที่แล้ว +21

    එක්වරක් දැක මැරිලා ගියානම්
    මට එච්චරයි බුදුන් දැක්කා හා සමානයි.

    • @user-hm4uj3dq3m
      @user-hm4uj3dq3m 3 ปีที่แล้ว

      8 778p9⁹9

    • @amanaturecottage866
      @amanaturecottage866 3 ปีที่แล้ว

      Obata nisakawama ape galaumkaru muna gahevi ,,edata api ath wal bandagena sasara gamana nima karavi

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 4 ปีที่แล้ว +20

    පින්වන්ත අපේ ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි.. 🙏🙏🙏🙏🙏🙏🙏 අනේ අපි පින් කරල මදිඇති ඒකයි අපි මැද පෙරදිග දුක් විදින කොට මේ බන අහද්දි ඇස්වලින් කදුලු එනවා සත්තයි....

  • @srilanka3818
    @srilanka3818 4 ปีที่แล้ว +3

    සාදු .......සාදු ........සාදු .........තෙරැවන් සරණයි ......අපෙ හාමුදුරුවනේ ඔබ ....වාහාන්සෙට ........නිදුක් නිරොගි .......වෙිවා .❤❤❤දිර්ඝයු❤❤❤ලැබෙිවා❤❤❤

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 3 ปีที่แล้ว +12

    ආලවක යකා කිව්වා සේ යටි අතට හැරි තිබුනු බදුත් උඩ අතට හරවන්න ඔබ වහන්සේ දරණ මේ උත්සාහ යට ගොඩක් පින් .
    අපේ හාමුදුරුවනේ අපි දහම් මාවත ක රැගෙන යන්න ඔබ වහන්සේගේ බන විසාල උපකාරයක් වෙවායි පතමු .අපි අදුරෙ අත පත ගෑවා.මුදල් සොයන්න ආවා අවබෝධයක් නොතිබුණු නිසා .එදා හිතුවෙ අපේ දරුවන් ට සැප සම්පත් දෙන්න .අවසානයේ අපිට අපිව නැති උනා .දරුවන් උස් මහත් වි තමන්ගෙ පාර හොයාන ගියා .අද මුදල් සොයන්න ගිය අපිට මුදලුත් නැහැ දරැවොත් නැහැ .මෙ අපි අදුරෙ අත පත ගෑ නිසා ලැබුණු ප්‍රතිඵල .
    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට පුළුවන් නම් රටක් නෙවෙයි ගමක් හදන්නට එක තමයි ලොකුම පින.ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවායි පතමු .බුදුසරණයයි ..
    පෙනෙන ලොකයට වාඩා නොදුටු ලොකය දකින්නට හිතන්න වත් නරකයි ...මෙයයි වටහාගත යුත්තේ...

  • @TV-cl7mz
    @TV-cl7mz 4 ปีที่แล้ว +22

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ දැක්කත් හිතට ගොඩාක් සතුටුයි 🙏🙏🙏

  • @arunaprasad3495
    @arunaprasad3495 2 ปีที่แล้ว +3

    බුදු සරණ වේවා අපේ හාමුදුරුවන් හට .🙏🙏🙏

  • @htsil9941
    @htsil9941 4 ปีที่แล้ว +98

    බණ පැය දෙකහමාරක් ඇහුවා දවසක් උනත් අහන්න පුලුවන් කාලීන දර්මදේසනාවක් බොහොම පිං අපෙ හමුදුරුවනෙ අපෙ ආවිශත් අරං චිරාත් කාලයක් ජිවත් වේවා ඉක්මන් නිරෝගී සුවය ලැබේවා.

  • @rishiviwahashi4562
    @rishiviwahashi4562 4 ปีที่แล้ว +22

    "We are shaped by our thoughts, we become what we think. When the mind is pure, joy follows like a shadow that never leaves." Kindness is the language which the deaf can hear and the blind can see. Ven.Kaagama thero here's to those inspire you and don't even know it. You are an inspiration. Thank you 🙏

    • @user-lf7mr6ik8p
      @user-lf7mr6ik8p 2 ปีที่แล้ว

      මන් ahanwanam බණ අහන්නේ අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ දෙසනා මේ පෙහෙදිලි දර්මය පමණක්. මොකද කියනවනම් ඇත්ත ඇථි setiyen දෙසනා කරන නිශා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏සාදු සාදු sadu

  • @skumarikumari808
    @skumarikumari808 4 ปีที่แล้ว +17

    තෙරැවණ් සරණයි .අහන්න ආසා කාලීන ධර්ම දේශනා මතු බුදු භවම ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏

  • @sadunikarajapaksha5072
    @sadunikarajapaksha5072 4 ปีที่แล้ว +9

    බුදු සරණයි...

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @sameerasameera3315
    @sameerasameera3315 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දිර්ඝ යූෂ ලැබේවා

  • @udayanganisamarawikrama821
    @udayanganisamarawikrama821 3 ปีที่แล้ว +4

    Oba whanseta godak pin ape hamuduruwane oba whanse kiyana dewal ahala ada mama Loku danumak laba atha pin...🙏🙏🙏

  • @janakaalenezi2835
    @janakaalenezi2835 4 ปีที่แล้ว +5

    godak jivitagana tarumgiya apa hamuduruwana budu saranai

  • @su3299
    @su3299 4 ปีที่แล้ว +25

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ ඉඩක් ලැබුනු හැම වෙලාවකම අහනව. මගේ එකම පැතුම ජීවවිතේ එක වතාවකට හරි ඔබ වහන්සේගේ පාද නමස්කාර ගැනීමට වාසනාව උදා වේවා යන්නයි. ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි,..මම සවුදි අරාබියේ සිට.

    • @sisirakumara4890
      @sisirakumara4890 3 ปีที่แล้ว

      ...........
      ........................................................................................................................................
      ..........................................................
      .....................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
      .
      ................
      ................................................................................
      ....................................................................................................................................................................
      ..................................................................................................................................................................................................................................
      .......
      ...........................................................................
      .................................................................
      ...............................................................................
      ..................................................................................................................................................................
      ........................................ ...............................
      ...................................................................................................................................................................................................................................................................................................................................................................................................
      ........................
      ..........
      .....................
      . ................
      ........................
      .............
      ..........................................
      .........................
      ...........
      .........
      .............................
      ...
      ....................................... .....................................................
      .................
      ............
      ...
      ..
      ................... .... .......................... .................
      .......................
      .....
      ....
      . .... .. .............. ..
      ....
      ................
      .
      ............................................. ........... .... ............ . ................. .................
      ... ........................
      ....
      .
      ... ...............
      . . ............... ... .. ................
      ....
      .. .
      ...
      .... .. . ...... . ...
      .
      .
      ..... ............... . ... ..
      ..
      ... ..
      .
      ..
      ... .. ... ......... ............. . .... .... ... ........... .......... ..... .... ...... .. ......... . .
      .
      .
      ....
      ..
      .
      .. .
      ..
      .
      .
      ..
      ..
      .
      . .
      ..
      ...........
      ......
      ...
      ....
      ...
      . ..
      .
      .. .
      ...
      .
      .
      ............... .
      .. ... .
      .
      .. ... .
      ...... .

      ......
      .
      ..
      .
      .. .......
      ... . .... ..
      ..... ...
      . .

      . ..
      ..... .. .
      ...
      ..
      .......
      ....
      ...
      .........
      ....
      .....
      .
      .
      ...

      ..


      ..... ...
      ..
      . ...... . ..............
      . .
      ...
      .. ........
      ..
      .... . ....
      ..
      .... . .......... .....

      ......
      ....
      .
      ...



      . .....
      ... ..
      ...
      ... .
      ..

      .
      .

      .
      . . . .. ..

      .

      .


      ... ..... .......

      ..
      .
      .. ...
      ......
      ..

      ..... .
      . . .
      . .....

      .
      ..


      .......
      . .
      .. .


      ..
      ..
      . . . .

      .....
      .

      .
      . ...
      ....
      .
      . .
      ...........
      .. . . .. ... . . . .. ... ...... .. ... ... . . .. . . . ... .. ...... . .. . .....

    • @sisirakumara4890
      @sisirakumara4890 3 ปีที่แล้ว

      ...........
      ........................................................................................................................................
      ..........................................................
      .....................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
      .
      ................
      ................................................................................
      ....................................................................................................................................................................
      ..................................................................................................................................................................................................................................
      .......
      ...........................................................................
      .................................................................
      ...............................................................................
      ..................................................................................................................................................................
      ........................................ ...............................
      ...................................................................................................................................................................................................................................................................................................................................................................................................
      ........................
      ..........
      .....................
      . ................
      ........................
      .............
      ..........................................
      .........................
      ...........
      .........
      .............................
      ...
      ....................................... .....................................................
      .................
      ............
      ...
      ..
      ................... .... .......................... .................
      .......................
      .....
      ....
      . .... .. .............. ..
      ....
      ................
      .
      ............................................. ........... .... ............ . ................. .................
      ... ........................
      ....
      .
      ... ...............
      . . ............... ... .. ................
      ....
      .. .
      ...
      .... .. . ...... . ...
      .
      .
      ..... ............... . ... ..
      ..
      ... ..
      .
      ..
      ... .. ... ......... ............. . .... .... ... ........... .......... ..... .... ...... .. ......... . .
      .
      .
      ....
      ..
      .
      .. .
      ..
      .
      .
      ..
      ..
      .
      . .
      ..
      ...........
      ......
      ...
      ....
      ...
      . ..
      .
      .. .
      ...
      .
      .
      ............... .
      .. ... .
      .
      .. ... .
      ...... .

      ......
      .
      ..
      .
      .. .......
      ... . .... ..
      ..... ...
      . .

      . ..
      ..... .. .
      ...
      ..
      .......
      ....
      ...
      .........
      ....
      .....
      .
      .
      ...

      ..


      ..... ...
      ..
      . ...... . ..............
      . .
      ...
      .. ........
      ..
      .... . ....
      ..
      .... . .......... .....

      ......
      ....
      .
      ...



      . .....
      ... ..
      ...
      ... .
      ..

      .
      .

      .
      . . . .. ..

      .

      .


      ... ..... .......

      ..
      .
      .. ...
      ......
      ..

      ..... .
      . . .
      . .....

      .
      ..


      .......
      . .
      .. .


      ..
      ..
      . . . .

      .....
      .

      .
      . ...
      ....
      .
      . .
      ...........
      .. . . .. ... . . . .. ... ...... .. ... ... . . .. . . . ... .. ...... . .. . .....

    • @sisirakumara4890
      @sisirakumara4890 3 ปีที่แล้ว

      ...........
      ........................................................................................................................................
      ..........................................................
      .....................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
      .
      ................
      ................................................................................
      ....................................................................................................................................................................
      ..................................................................................................................................................................................................................................
      .......
      ...........................................................................
      .................................................................
      ...............................................................................
      ..................................................................................................................................................................
      ........................................ ...............................
      ...................................................................................................................................................................................................................................................................................................................................................................................................
      ........................
      ..........
      .....................
      . ................
      ........................
      .............
      ..........................................
      .........................
      ...........
      .........
      .............................
      ...
      ....................................... .....................................................
      .................
      ............
      ...
      ..
      ................... .... .......................... .................
      .......................
      .....
      ....
      . .... .. .............. ..
      ....
      ................
      .
      ............................................. ........... .... ............ . ................. .................
      ... ........................
      ....
      .
      ... ...............
      . . ............... ... .. ................
      ....
      .. .
      ...
      .... .. . ...... . ...
      .
      .
      ..... ............... . ... ..
      ..
      ... ..
      .
      ..
      ... .. ... ......... ............. . .... .... ... ........... .......... ..... .... ...... .. ......... . .
      .
      .
      ....
      ..
      .
      .. .
      ..
      .
      .
      ..
      ..
      .
      . .
      ..
      ...........
      ......
      ...
      ....
      ...
      . ..
      .
      .. .
      ...
      .
      .
      ............... .
      .. ... .
      .
      .. ... .
      ...... .

      ......
      .
      ..
      .
      .. .......
      ... . .... ..
      ..... ...
      . .

      . ..
      ..... .. .
      ...
      ..
      .......
      ....
      ...
      .........
      ....
      .....
      .
      .
      ...

      ..


      ..... ...
      ..
      . ...... . ..............
      . .
      ...
      .. ........
      ..
      .... . ....
      ..
      .... . .......... .....

      ......
      ....
      .
      ...



      . .....
      ... ..
      ...
      ... .
      ..

      .
      .

      .
      . . . .. ..

      .

      .


      ... ..... .......

      ..
      .
      .. ...
      ......
      ..

      ..... .
      . . .
      . .....

      .
      ..


      .......
      . .
      .. .


      ..
      ..
      . . . .

      .....
      .

      .
      . ...
      ....
      .
      . .
      ...........
      .. . . .. ... . . . .. ... ...... .. ... ... . . .. . . . ... .. ...... . .. . .....

  • @wasanthijayamanna4736
    @wasanthijayamanna4736 4 ปีที่แล้ว +4

    සාදු. සාදු.

  • @ManjuManju-np4kb
    @ManjuManju-np4kb 3 ปีที่แล้ว +3

    ඔබට බුදු සරණයි ape හාමුදුරුවනේ

  • @w.a.tharushadilshan9696
    @w.a.tharushadilshan9696 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි හාමුදුරුනේ

  • @ajithdarmasiri2
    @ajithdarmasiri2 4 ปีที่แล้ว +5

    Oba vahansege bana mamath ahanava singapore vala eda.me bana ahuvama mehe api vidina anantha duk amathaka vela shitha sanasenava hamuduruvane oba vahan seta samma sambudu saranai

  • @asalamni6441
    @asalamni6441 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ..පින්වත් සවාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවණය ලැබේවා ....මෙවැනි ධර්ම දේශනාවල් පැවැත්වීමට ඔබ වහන්සේට ෂක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා ....මම ඕමානයේ සලාලා නගරයේ සිට ...ඔබ වහන්සේට බොහොමත්ම පින් .ජනතාවට පැහැදිලි වෙන ආකාරයට ....ධර්ම දේශනා පැවත්වීම ගැන ...🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @user-ll7uz7cc8t
    @user-ll7uz7cc8t 4 หลายเดือนก่อน

    ඉතාමත් වටින බනක් සාමින් වහන්ස සියලු සත්වයෝම සුවපත් වෙවා දීර්ඝ ආයුස අපේ හාමුදුරුවන්ට ලැබෙවා

  • @malikaamani1403
    @malikaamani1403 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට උතුම් තෙරුවණේ අනන්ත ආශිර්වාදය සැලසේවා ....🙏🙏🙏

  • @witharangerupasrupas74
    @witharangerupasrupas74 4 ปีที่แล้ว +20

    අපෙ හාමුදුරුවනේ,ටික කලකට පෙර අහපු බනක් මතකයේ තියනවා. බුදු සමයේදී අහී වාතය නිසා විනාශවු ගමක් ,එක ළමයෙක් පමනක් ඉතිරිවන.හාමුදුරුවනේ අදත් මේ ලෝකේ ඇතිවෙලා තියෙන්නේ එවගේම ව්‍යසනයක් (කොරොනා)එදා බන අදටත් වටිනවා. සාධු.

  • @user-eb9sr6su1w
    @user-eb9sr6su1w 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණින් යෝදබල යෝද ෂක්තිය ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @lanka6923
    @lanka6923 4 ปีที่แล้ว +6

    Very good👍👌 God bless you. I like your Bana.

  • @anurashantha4488
    @anurashantha4488 4 ปีที่แล้ว +11

    සියලු ආගමික පින්වතුන් අහන්න ඕනෑ බණක්....ජිවිතය ජය ගන්න , මින්සෙක් ලෙස ගරු සරු අතුව ජිවත් වෙලා ඉන්න සුදුසුම බනක්....බුදු සරණයි

  • @roshansajeewa4948
    @roshansajeewa4948 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @cookwithchefasham9771
    @cookwithchefasham9771 4 ปีที่แล้ว +6

    ඔබවහන්සේගේ බන මම ඉතාමත් ආසාවෙන් අහනවා සියලුම මුලුමහත් මනුශ්‍ය වර්ගයාටම යහපත් ජිවිතයකට ඉතාමත් අගනා දර්මදේසනාවන් ඔබවහන්සේට බුදු සරණයි

  • @thilankaweerasooriya8300
    @thilankaweerasooriya8300 3 ปีที่แล้ว +13

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ දිර්ඝයුශ ලැබෙවා

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 4 ปีที่แล้ว +3

    Sadhu sadhu sadhu mage namaskaraya wewa oba wahanseta ape hamuduruwane

  • @SamaSama-ob8lm
    @SamaSama-ob8lm 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @johnstork705
    @johnstork705 3 ปีที่แล้ว +4

    Budu saranai ....god bless you sir

  • @malithudara3687
    @malithudara3687 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට දීර්ගායු වේවා

  • @gaminijayakody5133
    @gaminijayakody5133 3 ปีที่แล้ว +4

    ඹබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @chandrasiridayarathna4370
    @chandrasiridayarathna4370 4 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි

  • @kjn241
    @kjn241 4 ปีที่แล้ว +8

    සාදුසාදු සාදු🙇🙇🙇
    තෙරුවන් සරණයි
    අපේ හාමුදුරුවනේ👃👃👃.

  • @a.isanka9980
    @a.isanka9980 4 ปีที่แล้ว +10

    sadu sadu sadu...!!!

  • @manjulakumara3706
    @manjulakumara3706 4 ปีที่แล้ว +9

    Theruvan saranai

  • @shenukeyron2700
    @shenukeyron2700 4 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි

  • @tharindulakshan7133
    @tharindulakshan7133 4 ปีที่แล้ว +4

    Ape hamuduruwo man kawada hari balanna enawa... oba wahansegen igena ganna puluwan dewal bohomai... oba wahanseta dirgaayu labewa🇱🇰

  • @fernandomanjula7073
    @fernandomanjula7073 4 ปีที่แล้ว +5

    Sadu Sadu Sadu ;Budusaranai Mage Ratata

  • @manelekanayake3249
    @manelekanayake3249 11 หลายเดือนก่อน +1

    Oba wahansetath Dharmadeshanawa sanvidhanaya kala saha sahayogayadun siyallatath Uthum Nirwana suwaya lebewa !

  • @ranjinieillukkumbura9471
    @ranjinieillukkumbura9471 4 ปีที่แล้ว +5

    Sadu sadu sadu

  • @holmana6281
    @holmana6281 4 ปีที่แล้ว +9

    ඔබ වහන්සේ ගේ දේශපාලන සුනඛයන් ගැන කියන සියලුම කතා ඉතාමත් මසුරං කතාව 💯 ඇත්ත

  • @user-xy9bl4dc4w
    @user-xy9bl4dc4w 4 ปีที่แล้ว +7

    💐🙏🙏🙏deergayu wewa!

  • @krishnakaushan4255
    @krishnakaushan4255 4 ปีที่แล้ว +2

    Harima hodha wedhak

  • @newnn1268
    @newnn1268 3 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwne.harima watina desanawak kala.oba wahanseta dirgayusa lebewa!!!!!!

  • @greenhousecontraction217
    @greenhousecontraction217 4 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 ปีที่แล้ว +4

    Namo.budda pinwatha suwamin wahansata dirgauwawa budu Guna sathayi. Sadu sadu sadu

  • @asalamni6441
    @asalamni6441 4 ปีที่แล้ว +78

    ඇයි මේ ධර්ම දේශනාව අන්ලයික් කරන්නෙ ....අහන්න අකමැති අය ඉන්නවා නම් අහන්නේ නැතිව ඉන්න ....මේ අන් ලයික් කරන්නෙ දේවදත්තගෙන් බණ අහපු අය.......😢😢😢😢😢😢😢😢

  • @sarath6304
    @sarath6304 3 ปีที่แล้ว +2

    Theruwan sarani..

  • @nesanthrancnh7322
    @nesanthrancnh7322 2 ปีที่แล้ว +1

    බුදු සරණයි අපේ හාමුදුරැවනේ තවත් මෙවන් ධර්මදේශනාකිරීමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සැප සම්පත් ලැබේවා 🌻🌻🌻🙏🙏🙏

  • @chamarichamari8517
    @chamarichamari8517 4 ปีที่แล้ว +10

    Teruwan සරණයි 🌷🌷🌷🌷🌷🌷