Bimal Jayakodi as Bharatha - මන්දාරා (MANDARA 2024)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • සාරාංශය
    සුන්දර වූ ගැමි පරිසරයත් ජනාකීර්ණ කොන්ක්‍රීට් නගරයත් පසුබිම් කොටගෙන මැවෙන "මන්දාරා" ජීවිත හතරක ඉරණම කියාපාන සුන්දර වෘතාන්තයකි. හසුරවා ගත නොහැකි තම කෝපයේ පිපිරුමට හසුවී සුන්නද්ධූලි කරගත් ආදර කතාවකට අතරමංව අපේක්ෂා භංගත්වයට පත් වූ සිවිල් ඉන්ජිනේරු "විශ්ව" ගේ මෙන්ම ප්‍රේමය පසුපස හඹා ගොස් දිනනු නොහැකි වූ අති දක්ෂ ක්‍රීඩා තාරකාවක වන සුරූපී "මන්දාරා" ගේ ජීවිතය සහ තම කුරිරු මහප්පා වන භාරතගේ මරණ වරෙන්තුවෙන් ගැලවී වික්‍රමාන්විතව පලා යන යශෝධරා නම් අවිහිංසක අනාථ දැරියගේ මුණ ගැසීම ඔවුන්ගේ ජීවිතවලට නව බලාපොරොත්තු ඇති කරයි. එහෙත් වෛරයේ ගිනි සිළු අතරින් ඔවුන් සොයා එන භාරත, ඔවුන්ගේ නව බලාපොරොත්තු සුන් කරයි ද?
    මන්දාරා - වසරේ නැරඹිය යුතුම චිත්‍රපටිය. ජූලි 26 සිට දිවයින පුරා සිනමාහල්වල.
    --
    [ENG]
    THE STORY
    This is a tale weaving love, betrayal, and adventure.
    "Mandara" unfolds around the lives of sports star Mandara, engineer Vishwa, orphan heiress Yashora, and her uncle Bharatha. After Mandara and Vishwa's romance leads to heartbreak, their paths cross with Yashora, on the run from her murderous uncle, aiming to seize the family fortune. Their fates intertwine in a story of love, loss, and resilience, leading to a dramatic showdown and a heartwarming conclusion, all set against the backdrop of Sri Lanka's stunning landscapes and accompanied by a captivating soundtrack.

ความคิดเห็น • 18

  • @manorimendis8205
    @manorimendis8205 2 หลายเดือนก่อน +15

    බිමල් , මාධවී සම්මාන පිට සම්මාන ලබන්න ඕන නළු නිළියෝ.
    නමුත් අපේ රටේ අවාසනාවට වැඩි හරියක් සම්මාන ලබන්නේ සීනි බෝල චරිත රඟපාන මෙලෝ රහක් නැති නළු නිළියෝ

  • @sidathsenna
    @sidathsenna 2 หลายเดือนก่อน +36

    බිමල් කියන්නෙ වෙනම කලාවක්...

  • @manjulakulasinghe2909
    @manjulakulasinghe2909 13 วันที่ผ่านมา

    මිනිස්සු ජාති 2k innawa. Hitha රිදුණාma kattiyak කෝච්චියට පනිනවා.
    Me Bimalge Diolog eka enne mona tele/film ekeda kiyala danna kenek kiyanna please. Harima තාත්වික diolog ekak 👍

  • @sandeepasanju8721
    @sandeepasanju8721 2 หลายเดือนก่อน +1

    බිමල් එයා වෙනම ලෙවල් එකක්❤

  • @chandiperera3760
    @chandiperera3760 2 หลายเดือนก่อน +12

    Bimal innawa nang balannama oney....

  • @vishmiamanda1348
    @vishmiamanda1348 หลายเดือนก่อน +1

    Hector ge voice eka wage nikm bimalge voice eka

  • @Dilanwijesooriya
    @Dilanwijesooriya 2 หลายเดือนก่อน

    Just watched , good improvement

  • @jayashanfernando6208
    @jayashanfernando6208 2 หลายเดือนก่อน +10

    Background colours 90s wala wage 😅lol
    Kochchara hoda unath international level ekata lan karanna ba thama

  • @upulisenanayake3647
    @upulisenanayake3647 2 หลายเดือนก่อน +3

    Nice Movie ❤

    • @Sachini-w7f
      @Sachini-w7f 2 หลายเดือนก่อน +1

      Mokdda movie eka

    • @라베카
      @라베카 2 หลายเดือนก่อน

      ​@@Sachini-w7fmandara

  • @Keshanirashipraba
    @Keshanirashipraba หลายเดือนก่อน

    Meke full movie eka nadda

  • @malimapa2006
    @malimapa2006 2 หลายเดือนก่อน +10

    මේක ෆිල්ම් එකක්ද නාට්‍යක්ද

    • @slblinksshorts4636
      @slblinksshorts4636 2 หลายเดือนก่อน +4

      Film

    • @SamaMuthu
      @SamaMuthu 2 หลายเดือนก่อน +4

      ෆිල්ම් එකක් බ්‍රෝ

    • @A.k.kKulathilaka
      @A.k.kKulathilaka 2 หลายเดือนก่อน +1

      Film ekak

  • @LakminiKumari-yl8mf
    @LakminiKumari-yl8mf 2 หลายเดือนก่อน +1

    Bimal kiyanna wanawama band akka

  • @naveenwijayaratne5168
    @naveenwijayaratne5168 หลายเดือนก่อน

    ෆිල්ම් එක නම් චොරම චොර...ස්ක්‍රිප්ට් එක මෙලෝම තාත්වික ගතියක් නැති පචම පච කතාවක්....🤮🤮🤮🤮🤮