Ven Bandarawela Wangeesa thero dhamma lecture / Sri Lankan Monk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 37

  • @chamindakumara8383
    @chamindakumara8383 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ වැනි උතුමන් වහන්සේලා ලක්ශ ගනනින් ලොව පහල වේවා

  • @sunethravithana4771
    @sunethravithana4771 3 ปีที่แล้ว +14

    ඔබ වහන්සේට ගොඩක් පින්. අපට නොතේරෙන පාලි වචන අත් හැරල අපි කතා කරන භාෂාවෙන් ම මේ සිත නැමැති මායා කාරයාව දැනෙන පරිදි අවබෝධ කලාට.

  • @nayanajayawardana6746
    @nayanajayawardana6746 3 ปีที่แล้ว +4

    Sadu sadu ada thama yatharthaya therune. Mulu jivithayama therum gatta

  • @PSDDS1
    @PSDDS1 2 ปีที่แล้ว +6

    ඇත්තෙන්ම අප්‍රමාණ ජීවිත අත්දැකීම් සමුදායක් තුලින් තේරුම් ගන්න කුසලතාවය සම්පූර්න කරලා තිබෙන කෙනෙක් මේ වීඩියෝව ඇහුවොත් නිවන් දකිනවාමයි. 🙏

  • @nayanajayawardana6746
    @nayanajayawardana6746 3 ปีที่แล้ว +3

    Mata me dakkwa tibuna prashna siyalla ta uththara labuna bodak pin

  • @jayanthifernando1366
    @jayanthifernando1366 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 නිබ්බාන පාරම සුවයෙන් සුඛිත තර වෙත්වා තෙරුවන්සරනයි

  • @samithajayasinghe31
    @samithajayasinghe31 3 ปีที่แล้ว +4

    😊🙏 බොහොම පින්

  • @bsdissanayaka7617
    @bsdissanayaka7617 3 ปีที่แล้ว +3

    ගරු ස්වාමීන් වහන්සේ ටමගෙ නමස්කාරය වේවා සාධු සාධු සාධු.බී.එස්.දිසානායක.විජයපුර.

    • @PSDDS1
      @PSDDS1 2 ปีที่แล้ว +1

      නමයි ඇඩ්ඩස් එකයි විතරනෙ දාල තීන්නේ. පෝන් නොම්මරෙත් දාන්න තෑග්ගක් එවන්න 😂😂😂

  • @padmasirikarunaratne679
    @padmasirikarunaratne679 3 ปีที่แล้ว +1

    Reverend sir your explanations are very scientific. Budu saranai.

  • @madanganiharishchandra2406
    @madanganiharishchandra2406 2 ปีที่แล้ว

    Oba wahanseta niduk nirogi bawaya adistane kerami

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage3722 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu
    🙏🙏🙏🙏

  • @Woonie-en
    @Woonie-en 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @kidsnethudaham342
    @kidsnethudaham342 2 ปีที่แล้ว

    me tharam saralawa apita notherena wachana atha arala apita therena basawen kiyala denawata oba wahense e uthum u nirwana sapayama labathwa budu saranai

  • @ishanidharmarathne4445
    @ishanidharmarathne4445 2 ปีที่แล้ว +2

    🙏🏽🙏🏽🙏🏽. වචනයෙන්ම සැබෑම කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ නමක්.

  • @education4032
    @education4032 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි..

  • @ideasofwisdom
    @ideasofwisdom 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @upali42
    @upali42 3 ปีที่แล้ว +2

    realized ultimate truth.

  • @lifewithnisi2739
    @lifewithnisi2739 3 ปีที่แล้ว +2

    #bandarawelawangeesathero
    🙏 🙏 🙏

  • @bandudh
    @bandudh 2 ปีที่แล้ว

    Similar to teachings of Dr. Gamini Abhaya

  • @lilantharavilal5167
    @lilantharavilal5167 3 ปีที่แล้ว +1

    😊

  • @dilooshi
    @dilooshi 2 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🌸🌸🌸

  • @gamingsl_manuu7169
    @gamingsl_manuu7169 3 ปีที่แล้ว +2

    නිදහස් සුවය

  • @suuurocks3926
    @suuurocks3926 2 ปีที่แล้ว +1

    කල්‍යාණ මිත්‍ර සෙවනය...........

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 3 ปีที่แล้ว +3

    2021 06 05🙏🙏🙏🙏

  • @richardroshan227
    @richardroshan227 3 ปีที่แล้ว

    Suwamin wahansege pihita labimata un wahanse sitina thanaka thorathuru danna kenek dennako

  • @sriyanifernando5606
    @sriyanifernando5606 5 หลายเดือนก่อน

    ඔබවහන්සේ කර්මය කර්මඵල විශ්වාස කරනවාද..

  • @anurapathirana2525
    @anurapathirana2525 ปีที่แล้ว

    🪔🙏🙏🙏

  • @sriyanifernando5606
    @sriyanifernando5606 5 หลายเดือนก่อน

    මෙතෙක් නොදැකපු යමක් දැක්කා මෙතෙක් සොයපු දෙයක් ලබාගන්න පාර දැක්කා වගේ.. හැබැයි..මේ පාරේ යන කෙනෙක් ඉන්නවාද කියලා හැගෙනවා එහෙමහැගුනේ කාටද කියන ප්‍රශ්නය එනවා තවදුරටත් හිතන කොට නැවත හිතෙනවා මම කියන එකා ඇතුලට දා ගත්තු පන්චද්වාර චිත්ත වීදියකුත් මනෝද්වාර චිත්ත් වීදියකුත් කරන හටනයක් කියලා ඔබවහන්සේ කියපු වචනය පිටුපසින් තියෙන තේරුම..අවබෝධ වෙනවා වගේ හැබැයි එහෙම තේරෙන්න කෙනෙකුත් නැහැ කිය්ස්ලා අවබෝධ යි.. අවසානෙට සන්කල්ප ගොඩක් කියලා ප්‍රඥාවෙන් දකිනවා ....කරුනා කරලා මේ මම කියන කෙනාගේ දැක්ම හරිද..කියලා මැසේජ් එකක් දන්න අපේ හාමුදුරුවනේ තෙරුවන් සාදූ සාදූ සාදූ 🙏 🙏 🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @anuradhagunathilake7801
    @anuradhagunathilake7801 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @samudrikawalallawita7732
    @samudrikawalallawita7732 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 18 วันที่ผ่านมา

    🙏🙏🙏