In Bloom University of Peradeniya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มี.ค. 2020
  • සෝබාදහමේ අපූරු නිමැයුම් කොයි තරම්නම් චමත්කාර ජනකද
    මිහිදුම් සලුවෙන් වෑසීගත් හන්තානද
    මලින් සැරසුනු සරසවියේ සොදුරු මන්පෙත්ද
    කවිසිත්ද ප්රේමාතුරයන්ගේ පෙම්සිත්ද
    නටු අගින් ගිලිහි පිනිපලස මත වැටුනු මල් අතිරිල්ලක් සේ
    චම්ත්කාර හැගීම් සමුදායකින් පිරීයයි
    මේ තුරුසෙවන බොහෝදේ පවසාවි
    ඒත් ඔබෙත් මගෙත් පෙම්කතා නම් කාටත් සඟවාවි
    අයේමත් සැරයක් ඒ මතක අතරින් යන්නට ඇතිනම් ……
    පුරුදු මන්මාවත් දිගේ තව පාරක් ඇවිදයමු
    ඒ මතක පොතේ පිටුපෙරලමින්
    මොහොතක්
    මේ වසන්තයයි ……….

ความคิดเห็น • 1