අඩු වියදමකින් වැඩි ආදායමක් | Ladies under shorts | මැහුම් | Sewing with Ishi | Business idea | short

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 83

  • @somahalpegamage
    @somahalpegamage 9 หลายเดือนก่อน +1

    හරි සරලයි.පැහැදිලියි.ඔබට ජය!

    • @SewingwithIshi
      @SewingwithIshi  9 หลายเดือนก่อน

      ස්තූතියි 🥰❤️

  • @chinthanarupeeka1347
    @chinthanarupeeka1347 10 หลายเดือนก่อน

    හරියටම කියල දුන්නට ඔබ තුමියට ගොඩක් පින්.

  • @AmaraAmarachandrasili
    @AmaraAmarachandrasili 4 วันที่ผ่านมา

    අනේ ගොඩාක් ස්තුතියි හොදට පැහැදිලිව කියල දුන්න

  • @nishanchathuranga2095
    @nishanchathuranga2095 4 ชั่วโมงที่ผ่านมา

    Nomal mashin aken mahanna puluwanda

  • @hasaralgossip2026
    @hasaralgossip2026 11 หลายเดือนก่อน +3

    මම කපන්න දන්නේ නැති මහන්න දන්න කෙනෙක් ඇත්තමයි ඔයා හොදට පැහැදිලි කරනවා බොහොම ස්තුති

    • @SewingwithIshi
      @SewingwithIshi  11 หลายเดือนก่อน +1

      රෙදි කපන්නත් ඉගෙන ගමු 😍❤️

    • @shalikaachini336
      @shalikaachini336 3 หลายเดือนก่อน

      Mamath

    • @shalikaachini336
      @shalikaachini336 3 หลายเดือนก่อน

      ​@@SewingwithIshi❤

  • @priyanthimalkanthi-ms4it
    @priyanthimalkanthi-ms4it ปีที่แล้ว +1

    Block set aka Ganna puluwanda

  • @chamilaudayangani-ps1ek
    @chamilaudayangani-ps1ek ปีที่แล้ว

    අකුරක් නෑර පැහැදිලිව කියල දුන්නට ගොඩක් ගොඩක් ස්තූති ඔබට .🙏❤️
    ඇදෙන රෙදි මහද්දි ඉරෙනවට මොකක්ද කරන්න පුළුවන්

  • @kumududeneth418
    @kumududeneth418 2 หลายเดือนก่อน

    S සයිස් 1 කලිසමකට රෙදි කොච්චරක් යනවද මිස්

  • @tharindunadeeshan7714
    @tharindunadeeshan7714 3 หลายเดือนก่อน

    Waist eaka 41
    Ukula wata 48 kenekta me xl block eka hariyanawada

  • @sithmidesilva7527
    @sithmidesilva7527 7 หลายเดือนก่อน

    Needle size eka mokadda me wage ekak mahanna gannkota?

  • @nisalapriyanjana5506
    @nisalapriyanjana5506 2 ปีที่แล้ว

    Danne nathi nisai ahanne samanyen pitu pase karuwa tikak wadiyen idiriyata gannawa neda.ekama block ekata mahala andina kenata apahasuwak nadda.pls reply karanna

  • @amalisandareka
    @amalisandareka ปีที่แล้ว

    Hama size ekakatama ilashtik size kiyanna puluwanda?

  • @deepthiamarasooriya5711
    @deepthiamarasooriya5711 11 หลายเดือนก่อน

    box pantiya blok saha mahan widiya kiyala dennako mis

  • @Nilukajayamini-b3y
    @Nilukajayamini-b3y 10 หลายเดือนก่อน

    Me redi adu milata ganne kohenda

  • @erinfelthman2356
    @erinfelthman2356 ปีที่แล้ว

    Very.clear.thank.you.very.much.

  • @hemachanrahemachanra3300
    @hemachanrahemachanra3300 ปีที่แล้ว

    Cotton fab ekakin hadanakota mmt wenasa wenawada

  • @ayeshalakmali2770
    @ayeshalakmali2770 ปีที่แล้ว

    godak hodata kiyala dunna .thank you❤🧡

  • @uthumashvida1771
    @uthumashvida1771 ปีที่แล้ว

    Okkama size kiyala denawata thanks

  • @sameerasadaruwan4306
    @sameerasadaruwan4306 5 หลายเดือนก่อน

    මිස් සයිස් වලට අනුව ඉලාස්ටියේ දිග කියන්න කෝ....sසයිස් කියන්නේ ඉන වට කීයක් වගේද

  • @sarangapushpakumara4444
    @sarangapushpakumara4444 11 หลายเดือนก่อน

    Ane mata kiyannako ai mahawata passe redda adenakota nul kadenne e redi mahanna wenama nul thiyenawada

  • @liyanagedilusha5353
    @liyanagedilusha5353 2 ปีที่แล้ว +2

    Me redi gan thwnak kiyanawada miss

    • @SewingwithIshi
      @SewingwithIshi  2 ปีที่แล้ว

      කට් පීස් කඩවලින් ගන්න පුලුවන්

  • @SK-fn9ek
    @SK-fn9ek 3 ปีที่แล้ว +1

    Its a great work and its very important❤️

  • @SandyaKanthi-oz5nb
    @SandyaKanthi-oz5nb 3 หลายเดือนก่อน

    Very good ❤

  • @deepthiamarasooriya5711
    @deepthiamarasooriya5711 11 หลายเดือนก่อน

    math mahana danne nathi kenek loku mahum mislage vidio baluwa kisima deyak therune na oya hodata pahadiliwa kiyala dunna oyage idiri wada katayuthu sarthaka wewa
    box panti ekath blok saha mahana widiya kiyala denna mis budusaranay

    • @SewingwithIshi
      @SewingwithIshi  11 หลายเดือนก่อน

      ස්තූතියි ❤️

  • @wishakajayakodi696
    @wishakajayakodi696 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් .බොහොම ස්තූති මිස් .❤

  • @RenukaPriyanthi-mk4px
    @RenukaPriyanthi-mk4px 7 หลายเดือนก่อน

    Skinny mahana hati kiyala dennako miss, size chart ekatgt ekkama❤

  • @niroshasewwandi757
    @niroshasewwandi757 2 ปีที่แล้ว

    Block size කියලා දුන්නට ගොඩක් ස්තුති.

  • @laliththilakarathna1159
    @laliththilakarathna1159 11 หลายเดือนก่อน

    කකුලෙ ඉලාස්ටික් වල දිග කීයද?

  • @arcaranathunga7997
    @arcaranathunga7997 3 หลายเดือนก่อน

    Oya online mahum clz karanawada😊

  • @chamindaabeywickrama8445
    @chamindaabeywickrama8445 7 หลายเดือนก่อน

    අක්කෙ පොප්ලින් රෙද්දෙන් මහන්නත් පුලුවන්ද?

    • @SewingwithIshi
      @SewingwithIshi  5 หลายเดือนก่อน

      Ow puluwan ❤️❤️

  • @sadanazmi5584
    @sadanazmi5584 ปีที่แล้ว

    How to buy

  • @enokaenoka5170
    @enokaenoka5170 2 ปีที่แล้ว

    Oya hodete pahadilive kiyela dunna.tnx.oya wage anit adum kiyela denne

  • @inokainoka193
    @inokainoka193 ปีที่แล้ว

    godak stuti mis

  • @niranjala622
    @niranjala622 2 ปีที่แล้ว +1

    Welona walin mahala me saiz walin ekak kiyakata wage denna puluwanda mis thoga ganna ayata

  • @tharikasolochani4020
    @tharikasolochani4020 ปีที่แล้ว

    Thank you miss

  • @thakshilab.w3091
    @thakshilab.w3091 10 หลายเดือนก่อน

    Great

  • @studywithNK-h2y
    @studywithNK-h2y ปีที่แล้ว

    Thank you akki

  • @PiyumiGanhewage-sx1qz
    @PiyumiGanhewage-sx1qz 10 หลายเดือนก่อน +1

    Redi gann thiyenne kohend

  • @niroshanifernando4605
    @niroshanifernando4605 ปีที่แล้ว

    Patlok masimak නැතුව owa mhapuwama irenawane

  • @chathurika5520
    @chathurika5520 ปีที่แล้ว

    Thank u

  • @dinushakumari5849
    @dinushakumari5849 3 ปีที่แล้ว

    Thank you

  • @anojadamayanthi5806
    @anojadamayanthi5806 ปีที่แล้ว

    Ane mis babalage ewath dennako

  • @achalamaduwanthi9132
    @achalamaduwanthi9132 2 ปีที่แล้ว +2

    මේ රෙදි වර්ගය මොනවද මිස්

  • @padminitaranayaka4327
    @padminitaranayaka4327 ปีที่แล้ว

    😢Thanks

  • @anushaharshani2758
    @anushaharshani2758 2 ปีที่แล้ว

    💙

  • @dmlsiriwardana2876
    @dmlsiriwardana2876 ปีที่แล้ว

    මෙිවට ගන්න රෙදි මොනවද

  • @liyanagedilusha5353
    @liyanagedilusha5353 2 ปีที่แล้ว +1

    Godak pehedili

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo 9 หลายเดือนก่อน

    Thank you miss