ඔබේ රුමේනියා වැඩ බලපත්‍රය තවම ලැබුනේ නැද්ද? මොකද වෙන්නෙ දැන්|Romania work permit delay|2024Newupdate

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 78

  • @prabathindika5534
    @prabathindika5534 11 หลายเดือนก่อน +1

    ‍මේ සම්බන්ධව මම දැකපු හොදම වීඩියෝ එක ....Good Explain ....Thank You

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน

    • @jayanikanchana8732
      @jayanikanchana8732 11 หลายเดือนก่อน

      Aiya oyage video harima pehedili apita 2024 alut intaweuiw karama wedaya gena video ekak dannako piliz ikmanata

    • @ranmuthupeiris6777
      @ranmuthupeiris6777 9 หลายเดือนก่อน

      ​​@@LifePartner5416documents online submit කරලා recept number ඒකක් හම්බඋනා february මාසයේ..ඒත් තාම physically submit කරන date ඒකක් හම්බ උනේ නැනේ..ඒච්චර කල් යනවද physically submit date ඒකක් ඒන්න?

  • @UdayangaRajapaksha-xm7to
    @UdayangaRajapaksha-xm7to 9 หลายเดือนก่อน

    Sir. Math pethi sambanda naduwaka weradikaru wela usawiye dadayak gahala eka gewala iwra welath police report eke eka gena sadahan wnwda. Ehma thiyana eka romania yanna prashnyak wenwda. Ane sir.mata mekata uththarayak reply karanna.

    • @LifePartner5416
      @LifePartner5416  4 หลายเดือนก่อน

      මම හිතන්නේ නෑ ඒක ප්‍රශ්නයක් වෙයි කියලා

  • @com-tp1ex
    @com-tp1ex 10 หลายเดือนก่อน

    Thank you for your advice ❤

  • @AchiniMaheshika-m5b
    @AchiniMaheshika-m5b 7 หลายเดือนก่อน

    Ape Dan bardila masa8 wenwa apita thawama mokutha na ane

    • @LifePartner5416
      @LifePartner5416  4 หลายเดือนก่อน

      සමහරවිට ඔයගොල්ලෝ agency එකට දුන්නට, agency එකෙන් යවල නැතිවෙන්න පුළුවන්.... සමහර agency කාරයෝ job නැතුව බොරුවට මිනිස්සුන්ගෙන් සල්ලි අරන් job ලැබුනම documents යවනවා.

  • @MewGyOG
    @MewGyOG 11 หลายเดือนก่อน

    A good explanation 🔥

  • @sureshpeiris2284
    @sureshpeiris2284 10 หลายเดือนก่อน

    Thank you

  • @hansikam4006
    @hansikam4006 9 หลายเดือนก่อน

    Aiye mn ynne ehe inna kenek haraha....mn 2023 december 25 romania walata document dhl kara...eya 27 wenida ehe office ekata bara dunna kiuwa...den 2024 april thama work permit eka awe nehe....eka samanya deyakda ethakota me kale anuwa baladdi....

    • @LifePartner5416
      @LifePartner5416  4 หลายเดือนก่อน

      එහෙම කොහොමත් වෙන්න විදිහක් නෑ. හරියට documents ටික IGI එකට submit කලානම් උපරිම දින 60ක්‌ ඇතුලත වැඩේ වෙනවා

  • @WijayalathArachchilageThilinas
    @WijayalathArachchilageThilinas 11 หลายเดือนก่อน +2

    Aiye mma 2023 july wala baradunne. Signed kara job offer letter eka. Sallith banda. Eth thawama na. Mekata etuwa mokakda? Kiyannako

    • @Sasa_94
      @Sasa_94 11 หลายเดือนก่อน +1

      Mamath oya kala atharathura thma offerletters awe thma work permit na mokakda oyage agency eka

    • @lutsara7881
      @lutsara7881 11 หลายเดือนก่อน

      Boru karanne Agency n.

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน

      ඔයා කියනවිදිහට දැන්නම් හොදටම කල් ඇති. මොකක්හරි අවුලක් තියනවා

  • @ManroMania99
    @ManroMania99 11 หลายเดือนก่อน

    Supiri❤

  • @mahindakumara4927
    @mahindakumara4927 11 หลายเดือนก่อน +2

    මමත් Work permit දැමිමේ 2023/ 10/06 වෙනිදා..තාම නැහැ..මට අාවේ..එ්ජන්සියෙන් කිවේවේ ඉක්මනටම එයි.ඉවසන් ඉන්න කියලා..

    • @shandewanarayana4586
      @shandewanarayana4586 11 หลายเดือนก่อน +1

      Mokakda agency eka ?

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน

    • @IndikaPrasad-l8x
      @IndikaPrasad-l8x 11 หลายเดือนก่อน

      Oya apu ejansi eka mokakkda?

    • @shanDilruk-i3c
      @shanDilruk-i3c 11 หลายเดือนก่อน

      Mama 10/3

    • @saumayaronali5296
      @saumayaronali5296 10 หลายเดือนก่อน

      Work permit ආවා... .... එම්බ්සි... කොහෙද ... දවස් කියක් යයිද

  • @janukaharshna9831
    @janukaharshna9831 11 หลายเดือนก่อน

    aiye mage work premit eka hadanna ganna dine dila thibbe 2023.10.16 dan dawas masa 4 k wenawa eth thama mata work premit eka awe na ehe inna mage yaluwek thamai mawa eheta ganne eya kiyanawa danata a proses eke %99k iwarai igi eken kathakaranakan inne kiyala mama mokakda dan karanna oni mawa tikak danuwath karanna puluwanda

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน

      Thawa poddak balanna. Samaharawita oya kiyana widihata thawa masayak witara yanakota wennath puluwan

  • @dumidumaduranga9550
    @dumidumaduranga9550 11 หลายเดือนก่อน

    Aiya man romania inne.man dan karana job eken ain wela wena job ekakata yanna haduwath me work permit late wena prashne eida

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน

      Oya rumeniyawe inna nisa ID eka tiyanawane. Yana thana sure nam bayawenna epa. Egollo documents hadai.

    • @dumidumaduranga9550
      @dumidumaduranga9550 11 หลายเดือนก่อน

      @@LifePartner5416 thank you aiye..

  • @jayanikanchana8732
    @jayanikanchana8732 11 หลายเดือนก่อน

    6:47

  • @Nonaaaaa12
    @Nonaaaaa12 11 หลายเดือนก่อน +1

    Ayiye mata 2024.1.10 thama ඉමිග්ගේෂන එකේ දිනය මට ලැබුණේ.. මාර්තු 6 mata හරියටම දිනය kiyannam kiwuwa work pamit aka aththata. Mata kawada labei da

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน

      මාර්තු 6 වෙනකන් ටිකක් බලන්න

  • @IndikaPrasad-l8x
    @IndikaPrasad-l8x 11 หลายเดือนก่อน

    Aiye mulin agrimant sing karaddi salli denna oneda? 160 illanawa.

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน

      Agreement එකයි offer letter එකයි 2ක්. ඒකනිසා මුලින්ම හොයලබලන්න මොකක්ද කියලා. සාමාන්යෙන් agreement sign කරන්නේ work permit ආවට පස්සේ. බොහෝ විට ඕක offer letter එක වෙන්න පුළුවන්. සමහර ආයතන offer letter එකටත් සල්ලි ගන්නව

  • @SLGAMINGDAKSHAYAKA7671
    @SLGAMINGDAKSHAYAKA7671 8 หลายเดือนก่อน

    Work permite ඇවිත් තිබෙන්නේ කීවා වීසා ගහන්න දාලා මාස 1 හමාරක් වගේ කීවා තවම නැනේ ඒවා ඇත්ත වෙන්න පුළුවන් ද

    • @LifePartner5416
      @LifePartner5416  4 หลายเดือนก่อน

      Work permit එක ඔයාට දුන්නේ නැද්ද

  • @samudrikaadhikarisamudrika1167
    @samudrikaadhikarisamudrika1167 11 หลายเดือนก่อน +1

    Offer letter eka with kochchara kal wage yaida work permit enna..

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน +1

      2024 ටිකක් වැඩි කාලයක් යයි. Video එකේ සියල්ල පැහැදිලි කරනවා

  • @suneethaathauda8693
    @suneethaathauda8693 11 หลายเดือนก่อน

    Mata wp awa january apply kala sE no eka awa mage age eka 57 Government nurse kenek mama embassy interview ekedi problem ekak weida

    • @pubudulakmini
      @pubudulakmini 10 หลายเดือนก่อน

      නෑ. එහෙම ප්‍රශ්නයක් වෙන්න විදිහක් නෑ ඔයා හරියට interview එකට face කලොත්

    • @LifePartner5416
      @LifePartner5416  4 หลายเดือนก่อน

      හරියට interview එකට මුහුණදුන්නොත් මම හිතන්නේ නෑ ප්‍රශ්නයක් වෙයි කියලා

  • @thilakthilak9462
    @thilakthilak9462 11 หลายเดือนก่อน

    Mama aplay karala auruddak වෙනවා thama na

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน

      🫣 online ද, Agency එකකින්ද? කොහොම උනත් හොදටම කාලේ වැඩි. පොඩ්ඩක් හොයල බලන්න. එහෙම වෙන්න කොහෙත්ම විදිහක් නෑ

  • @jayawansayasith642
    @jayawansayasith642 8 หลายเดือนก่อน

    වක් පමීට් ලැබුනට පස්සෙ වීසා එක එන්න මාස 3විතර යනවද

    • @LifePartner5416
      @LifePartner5416  4 หลายเดือนก่อน

      ඔව්... Visa process එක දැන් ගොඩක් පරක්කුයි

  • @maheshikagunasekara5057
    @maheshikagunasekara5057 11 หลายเดือนก่อน

    Ammo ehanam dan yanna 2 years vath yai

  • @dinithi1409
    @dinithi1409 11 หลายเดือนก่อน

    අයියේ මට මේ ප්‍රශ්නයට පිලිතුරක් දෙන්න රැමේනියාවේ බැකෝ ජොබ් ඵකකට යන කෙනෙක්ට මාසෙකින් විසිට් වීසා ඵකකට කොරියාවට ගිහින් ගල්කොරියක වැඩකලහැකිද

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน

      සාමාන්යෙන් මම දන්න විදිහට මාසෙන් koria visit visa එකක් ගහගන්න බෑ. කුමක් හෝ සාමාන්‍ය ක්‍රියා පටිපාටියෙට පිටින් ගේමක් ගහල කරගත්තොත් ඇරෙන්න

  • @kapilapushpe
    @kapilapushpe 11 หลายเดือนก่อน

    romeniyawe enna yaluwegge margen tamai demme den masa 8,wenawa tama work pamit awe ne

  • @WarshaDewmini-b6c
    @WarshaDewmini-b6c 11 หลายเดือนก่อน

    මගේ වර්ක් පොමිට් ඇප්ලයි කලේ නොවෙම්බර් 15. ඒජන්සි එහෙකින් නෙවෙ. තාම නෑ. 😢

    • @kapilapushpe
      @kapilapushpe 11 หลายเดือนก่อน +1

      mat masa 8,wenawa ban tama ne

    • @pubudulakmini
      @pubudulakmini 11 หลายเดือนก่อน +1

      තව මාසයක් විතර උපරිම බලන්න.

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน +1

      IGI appointment date eka labunama uparima dina 60 athulatha eka hadenawa. Appointment date eka labunada ?

    • @WarshaDewmini-b6c
      @WarshaDewmini-b6c 11 หลายเดือนก่อน

      @@LifePartner5416 අය්ය වැඩ කරන තැන බොස් ගන්නේ . තාම නෑ වර්ක් පොමිට් එක 😞.

  • @Hitraveleurope
    @Hitraveleurope 11 หลายเดือนก่อน

    Nugegoda sen sen horu ahu wenna apa kauruwat...

    • @amilasumedha4285
      @amilasumedha4285 11 หลายเดือนก่อน +1

      Loke wate sudanthaka programme eken Salli dipu Aya godak innawa..Eth sen Sen eken call karannewath answer karannewath na.

    • @Hitraveleurope
      @Hitraveleurope 11 หลายเดือนก่อน

      @@amilasumedha4285 pattama horu...

    • @pubudulakmini
      @pubudulakmini 11 หลายเดือนก่อน

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน

  • @priyangadinesh2336
    @priyangadinesh2336 11 หลายเดือนก่อน +1

    Ayye mata romanian kenek job ekak ready karanawa hotels side wala .mage cv baradunna agent kenek haraha. agenla kiyanawalu mama lankawe agencyak haraha අනිවාර්යයෙන්ම enna onalu. ethakota self apply karala work permit awith itiri wada thaniwama kara gannawne.thani pudgalakawa contacts karan natilu. Romanian kena mama wenuwen agent fees pawa gewanna sudanam .mokakka mama karanna ona.

  • @akashchathuranga4181
    @akashchathuranga4181 11 หลายเดือนก่อน +2

    හැමතැනම karanne අහිංසක මිනිස්සුන්ව හූරගෙන කන එක.දැන් උබලත් කරන්නෙ රුමේනියා ගැන වීඩියෝ දාලා හම්බ කරන එක

    • @LifePartner5416
      @LifePartner5416  11 หลายเดือนก่อน +1

      විවිද මට්ටමේ බුද්ධි මට්ටම් සහ අදහස් දරන පුද්ගලයන් මගේ video බලනවා. ඔබගේ comment එකට බොහොම ස්තුතියි ❤

  • @marynayanie4602
    @marynayanie4602 10 หลายเดือนก่อน

    Thank you