Hi aunty, I have watched few of your videos, I just love everything about your videos, I love your positive energy and good energy Which is lack of people nowadays. Growing up in Sri Lanka I was just like you I love to keep the house clean and always tidying up and changing furniture in the living room. Now I live in a beautiful apartment with beautiful things around me. When friends come over, they always tell me how beautiful my apartment is more than that. I feel good around beautiful things. I am a guy who lives in America. Not only women men should learn how to keep things nice Once again, love your videos God bless !!
Mama harima asae aunty Oyata . Mokada mama inne Italy wala. Amma gen godak dura. Mage ammath oya wagemae. Me vedio baladdi mata mage ammawa mathak wenawa.adarey oyata.budu saranay.
akkage kolamwalata mama hari asai balanna. ada akkata weda wedi dawasak. eyi hasban gedara nisa. lilee kella pol kana kella hemadama ❤❤❤❤❤❤❤ akka.mama mathara.
Aane oyage lily mala shok mama hari adarei eyata ,oyatath pol kana hati balanna asai mage leo kolla wage eya wagemai meyath mage leo 6 years hitiye dukai
ඔයා ඇත්තටම සතුට බෝ කරනවා ආන්ටී ආදරේයි ❤❤❤ ලගදි ඔයාව දැක්කෙ ආදරනීය චරිතයක් ඔයා❤❤
"Happy home"හරි අගෙයි න්ංගෝ
ලොකු පුරාජේරු
නැති තියෙන දෙයින්
තියෙන විදියට වැඩ කරගන්න කියලා දෙන සුන්දර කත😊❤ ආදරණීයයි හැමදාමත් ..වැඩිය කාලා මහත් වෙන්න නම් එපා හොදේ...
ඔබේ සතුට ,,තුලින් සැමටම සතුටක් ලබාදෙන්න උත්සාහකරන ඔබට සැමදා සතුටම වේවා ......❤️🌹❤️💐
හරිම ආසාවෙන් බලනවා මාත් ලස්සනට ඉන්න ගෙදරත් ලස්සන කරන්න ගොඩක් කැමතියි .සතුන්ටත් ගොඩක් ආදරෙයි
මාත් ආසයි මේ වගේ පරිසරයක ඉන්න..ගොඩක් ස්තූතියි 🙏
ඉතිං තමන් ලබන සතුට අනිත් අයටත් දෙන්න උත්සාහ කරන ඔයාගෙ හිත කොච්චර සුන්දර යි ද....ගොඩක් ස්තුතියි ..👍👌💐✌❤💃
ඔයාගේ වීඩියෝ බැලුවාම පුදුම මානසික සුවයක් දැනෙනවා !දැන් ඔයාගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා .ඇත්තටම ඔයා ඉන්නේ සුරංගනා ලෝකයකම තමයි .❤❤❤❤
අක්කි ඔයාගේ විඩියෝ බලපුවාම මනසට ලොකු සුවයක් දැනෙනවා.ඔයාට පින් ඒ සුවයක් දෙනවට අපිට.❤
ඔයාගේ වීඩියෝ එක හරිම ලස්සනයි . සමහර වෙලාවට මමයි පුතයි ඔහොම කෙහෙල් කොලේ කෑම ඔතලා තියලා කනවා. එයා හරිම ආසයි එහෙම කන්න . ඒකෙන් ලොකු සතුටක් ලැබෙනවා . බොහොම ස්තුතියි ❤❤❤
ඔයා ඇත්ටම තරුණයි.ආන්ටි.ලස්සනයි.සුන්දරයි.ඔයා සතූට බෝකරනව්වා.❤❤❤
හරිම ලස්සනයි ස්තුතියි❤❤❤❤❤
ඔයාගේ වීඩියෝ කොච්චර බැලුවත් මට නම් එපා වෙන්නේ නෑ.මම හරිම ආසයි ඔයා කතා කරනවා අහන් ඉන්න.ආදරෙයි අක්කී❤❤❤
ගොඩක් සතුටුයි පුදුම සතුටුයි ගොඩක් ස්තුති budu saranai
හරිම ලස්සනයි
ලස්සනයි ඔයාගෙ හැම දෙයක්ම.ගොඩාක් ආශාවෙන් බලන්නෙ.මගෙත් ආසම කෑම බීම ඕවා.ලෙංගතු විදිහට කතා කරද්දි ආසයි.ජේසු පිහිටයි.❤❤❤❤
**මාර ලස්සනයි**
**අද ඇඳන් ඉන්න ගවුම**🥰🥰
අනේ මම නම් හරිම ආසයි සුරතල් සත්තුන්ට මටත් ඉන්නවා පුදුම මානසික සුවයක් ඒ අයත් එක්ක කතා කරනකොට මම නම් ඔයාගේ චැනල් එක හරිම අසාවෙන් බලනවා බාවනාවක් වගේ 🙏🙏🙏
💕ඔබට සෑම මොහොතක්ම සුන්දර සතුට ලැබේවා යි මම ප්‍රාර්ථනා කරන්නෙමි ....!!!!💕🤍💕🤍💕🤍🤍 නුවර් දිලෙන සූර්ය කිර්න ඔබයී....🌷🌹🤍🌹🌷🌹🤍
අනේ මම නම් හරිම ආසයි ඔය වැඩ වලට බව්වන්ට.මල්වලට විහිලු කරනවට හරි පන්එකේ ඉන්නවට මම.හරිම ආසයි අක්කා .ලිලිට ආදරෙයි හරි.සුන්දරයි ආසාවෙන් බලන්නෙ බොහොම ස්තූතියි අපට විඩියෝ ගේනවට
Hithata godak sehellui. Nendage video baladdi. Harima lassanai❤️❤️
ම්......❤ ඔයා හිතන කෝලම් මට හරීම සුන්දරයී.....🤍💕🤍💕🤍💕🤍💕🤍💕🤍💕🤍🌹
Oya hari saralai hari ආදරණීයi oyage hinawata mn hari kamathi theruwan saranai oyata
ඔයාගෙ video eka baluwa ane oya harima adaraniyai niduk nirogi suwayath labew deergau wewa.❤❤❤❤
ඔයාගේ වීඩියෝ වලින් තමයි මගේ වැටිලා තිබ්බ මනස හදා ගත්තේ 💕💕💕ඔයාට ගොඩක් ආදරෙයි අක්කියෝ 💞💞💞💞💞💞
Mamath harima asai oyage vidio balanna oyata theruwan saranai
Ada man antige vidiyo balauwe man harima asawen balawe godak lassanai❤❤
❤❤ හරිම අගෙයි...
ඔයාගෙ වටිනා වදන් වලින් ලස්සන තවත් ලස්සන වෙනවා❤❤
Balanna asa hithena video ekak aunty. Budu saranai oyata.
Math podi kaale ඉඳලම polwathura bonawa,eka ඇත්ත ,matath dan 50i,eth echchara wayasak pnnnaha matath,,,oyata theruwan saranai දළදා සමිඳුන් පිහිටයි !!" Love you our angel ❤❤❤❤
Thank you akki apiwa fun eke thiyanaweta
හරි පිළිවෙලයි අක්කේ ජීවිතේ හරි නිදහසේ විඳින කෙනෙක් ඔයා ඔහොම අය ගිහි ගෙවල් ගොඩක් අඩුයි සැනසීම උදාකර ගන්න සරල බව අලංකාරය ඔය හැම එකක්ම උදව් වෙනවා
ආදරෙයි අක්කේ ඔයාට ...❤❤
Sori ane balanna parakku una adarei akkiyo budu saranai.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oya akke hariyata kirilliyak wage harima Nidahas, lassani oya wagema oyage hithath
mamath oyawage thama asai jivithe punchpunch dewalwalin sathutu wenna.sathuntath adarei..matath innawa oyatawage bau duwala 2k saha bau puthek.harima sundarai eyalath ekka gewen kalaya.oyata bs.😙
Godakma adarey akkiyo.oyata thawathawa darya shakthiya lebewa❤❤😊
බුදු සරණයි සතුටින් ඉන්න
Mamath kesel kole bath kanne oya widihatama thamayi Akka..
මං ඔයාගේ බස්සෝ හැදුවා. හරි ලස්සනට ආවා.Thank u❤
Godaak lassanai. God bless you
හරිම ආසාවෙන් බලන්නෙ ඔයාගෙ videos අක්කේ 💖 love u 💖
Mama harima asai akki oya gewana jeewithayata....
Oyath gedera hamadema godak lassanai balana inna hithenawa❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි ඔයාට ආසා හිතෙනවා අනේ ආදරෙයි .❤
Oyage video harima lassani akke ❤
සුබ දවසක් වෙිවා ඔයාට. අද උදේ අාසාවෙන් බලපු විිඩියෝ එක❤❤❤❤
Wishing yo healthy life with lot of love🙏🙏🙏🙏🙏🌹🌹🌹
සුන්දරයි.ස්තූතියි ❤
Harima lassanai vedio eka mama harima kamathen balanne
Oyalamonawth Adu neha❤
බුදුසරණයි අක්කි හරිම ලස්සන වීඩියෝ එකක්❤❤❤
Harima lasasanai adarei manika 🎉🎉🎉❤❤❤❤
ඔයාගේ ජීවන රටාවට මම .හරිම ආසයි ඔයාටම හරියන විදිහට තමයී බව් බබත් හැදිල ඉන්නේ ❤❤❤❤❤❤❤
Akka oyage bawwatata mama godak adarei
මම නම් ඔයාගේ වැඩ වලට ආසයි මල් ටිකත් හරිම ලස්සනයි ❤️❤️❤️
Ane mannam oyage vidio balanna hari asai mokada oyagen ganna dewal thiyenawa API merenawa thuruma igena ganna dewal thiyenawa kiyala kiyanna ekata man asai atthatama oba thumiyata godak pin adarei parissamin inna budusaranai❤❤
Hi my beautiful talented lady video was beautiful and nice i really like yo videos it gives a good relaxation may god bless u all ❤❤❤
Really admireble 🌹
ස්තුතියි ❤❤❤❤❤
ලිලී
Lili manikata godak adarei.oyatath budusarani❤❤❤❤
Oya nisa mamath hamadama satutin thiyanna puruduuna thanks oyta
ආදරණිය අම්මා ❤️❤️❤️❤️ ඔයාගෙ family eka අපට පෙන්වන්නකෝ අපිට ආසයි එයාලව බලන්න.❤️🌹🌹🙏🏻🙏🏻🙏🏻
Short hair looks nice on you.
Akki mahansi welawata hitha niwenawa oyage videos blanakota,dn oya mge jiwithe kotas kariyek wela wage,adareeiii ❤❤❤
ඔයාගේ ගෙදර ලස්සන මල් තියෙනවා.අපිටත් ඒ වගේ මල් පැලටයන් එන්න ගන්න බැරිද.
Hi aunty,
I have watched few of your videos, I just love everything about your videos, I love your positive energy and good energy Which is lack of people nowadays. Growing up in Sri Lanka I was just like you I love to keep the house clean and always tidying up and changing furniture in the living room. Now I live in a beautiful apartment with beautiful things around me. When friends come over, they always tell me how beautiful my apartment is more than that. I feel good around beautiful things. I am a guy who lives in America. Not only women men should learn how to keep things nice Once again, love your videos
God bless !!
❤adarei amma🎉🎉
Very nice dear❤😊
Ane shok ane sahalluwen innawa dakkama hama assak mullakma malin piree giya wisal wane piya sala yana kurullane 🎉🎉🎉 patiya katada baw baw kiyanne appa
Mama harima asae aunty Oyata . Mokada mama inne Italy wala. Amma gen godak dura. Mage ammath oya wagemae. Me vedio baladdi mata mage ammawa mathak wenawa.adarey oyata.budu saranay.
Great.❤❤❤
හරිම ආදරනිය සහොදරියක්
ආසයි දැක්කා ම කුස්සිය ලස්සනයි
Akka lasanai vidiyo aka.... Mama den beluwe ude mama gedara hitiye ne.. ❤❤❤V good night akk a.. Bs
Anee oyaa shhoi aunty❤
Hi my sweety duwa. Oyage wadakarana widiya mama hari aasai. Hamathanama flowers tiyanwa. Kisima kuhaka kamak naha. Matath diwul kiri one aneeee😅😅😅❤
වත්තම හරි ලස්සනයි.❤
❤❤ හරි ම ලස්සනයි ❤❤❤❤❤❤❤❤
oyage kata hada asuwama oyawa dkinna asa hithuna.dan dakka .shutui.hamadama ohoma inna .viswa asirwadaya thawa wadiyen labewa.oya karanne pissu vikara neme hithin podi ekek unama hamadema lassanai .byeeeee
මම නම් හරි සතුටෙන් අක්කේ බලන්න ආදරෙයි ඔයාට❤🎉
You have very nice ideas I like you akka and god bless you all ❤
Very nice ❤️❤️❤️❤️❤️
❤❤❤ප්‍රියන්තිඅක්ක
Harima lassanai akke adath❤adarei
Love birds la hadana eka hodaida miss
akkage kolamwalata mama hari asai balanna. ada akkata weda wedi dawasak. eyi hasban gedara nisa. lilee kella pol kana kella hemadama ❤❤❤❤❤❤❤ akka.mama mathara.
hamadamath adarei....❤❤
Adarai Amma
Food looks yummyyyy!!!😍
Harima lassanai.
**❤**
**ම්ම්ම්**
**Roti**
කෙසෙල් කොල හදපුවම ඔහොම තමා මමත් හැදුවොත් හදන්නේ රසයි
පාන්පිටි එකට මං හාල්පිටි ටිකකුත් දාගන්නවා
🤭🤭🤭🤭🤭
**අම්මි *🥰🥰🥰🥰
Like your video ❤❤❤good luck
Niyamai oya ❤❤❤❤
Bravissima...❤
Lovely
❤❤❤❤Amma..
අනේ අක්කා මැණික ඔයාගේ වීඩියෝස් වලින් ඔයා කරන කියන hemadein ම අපිට ඔයා අරන් එන්නේ පුදුම තරම් මානසික සුවයක්..😇 ඒකනේ අපි ඔයාගේ වීඩියෝස් බලන්න මෙච්චර ආස අබ්බෙහි වෙලා ඉන්නේ..❤ ඔයා කරන චූටි දේකට උනත් ලොකු වටිනාකමක් දෙන කෙනෙක්..දැක්ක නේ අර diul කිරි බෝතල් දෙක සරසපු ලස්සන අපි හිතන්නේ වත් නැති දේවල්..🥰 කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙයි ද ඔයාගෙන් අපිට..අපි හරි වාසනාවන්ත ඊ ඇත්තටම ඔයා වගේ කෙනෙක් මේ විදියට චැනල් එකකින් දකින්න..
අහම්බෙන් ..හැමදාම සතුටින් සැනසීමෙන් නිරෝගීව ඉන්න ලැබේවා අක්කා පැටියෝ ඔයාට.
තෙරුවන් සරණයි..🙏🥰😘
Aane oyage lily mala shok mama hari adarei eyata ,oyatath pol kana hati balanna asai mage leo kolla wage eya wagemai meyath mage leo 6 years hitiye dukai
Aneeee shoiiiiii❤