Maru hint eka mmmm math asa hithariddana ayata kiyanna oya mata e de karapu nisa man sathutin inne kiyala ethakota umana de labunnane mage kadulu balanna asa ayata man pennanne hinava ethakota karadara karanna enna oyata hariyanava thamanta thaman vishvasa eka thama vadagath 😊❤
මම නම් හරිම කැමති ඔයාලා ගේ විඩියෝ බලන්න .ලස්සනයි තනියම හිනාවෙවි බලනවා.ජයවේවා ❤❤❤ බුදුසරණයි දෙවීපිහිටයි .
ඇත්තටම යූ ටියුබ් අයට අහන්න දෙයක් නැතිම කළා. ලස්සනයි. මරු
රිදෙන්ඩම දීලා.. අපි නම් හරි ආසයි ඔයාලගෙ වීඩියෝ බලන්න.. ❤️❤️
මනුස්සයෙක් මොනවහරි දෙයකින් ඉස්සරහට එනකොට ඒ මනුස්සයගෙ කකුලෙන් අදින්න තමයි ගොඩක් අය බලාගෙන ඉන්නෙ.මේක ඉතින් ලංකාවේ අයගෙ හැටිනෙ😂..
මොනවා උනත් ඔයා ශක්තිමත් ගැහැණියක් සෙනූ අක්කි❤
ප්‍රේක්ෂකයන්ට තියෙන සියලු ප්‍රශ්න සාකච්ජාව තුලින් අති සාර්ථකව ඉදිරිපත් කලා 😂❤කියලා මට සිතෙනවා
රෙදිසෝදානා අක්කා නං හරි කියුට් අනේ....❤❤
දෙන එක දීලා තියෙයි දොබෙන් යන්න 😂❤ .....Respect 🎉
ඔහොම තමා අක්කේ ඉන්න ඔ්න දෙන වෙලාවට රිදෙනඩම දෙන්න ඹ්න Good Luck Akkiyoo❤
අහගත්තද😂 ආදරෙයි ඔයාලගේ ඔක්කෝටම❤
අම්මෝ අම්මෝ දෙවියනේ ...සුපිරියක්අන්තිම ටික කියල වැඩක් නෑ😂 මොනා වුනත් කියපු දේවල් ඔක්කොම ඇත්ත දෙයක් කර ගන්න බැරි මිනිස්සු තමයි ඔය දේවල් කියන්නේ .උන්ට බෑ තව මනුස්සයෙක් හිනා වෙලා බලන් ඉන්න ...හැමදාම කියනවා වගේ කොණ්ඩේ දිග අක්කා තමයි බලන් හිටියේ❤ හැමෝම ලස්සනට වැඩේ කරනවා හැමෝටම තෙරුවන් සරණයි
ඔයාලා හරිම සෝක්. හරිම ෆන් එකේ ඉන්නේ. හැමදාමත් ආදරෙයි සෙනූ අක්කි ඔයාලට❤️❤️❤️❤️❤️❤️❤️❤️
Niyametama kiwwa 😂😂😂
Mama nam harima kamathi ogollonta
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
අනේ මම.හරි කලුයී....මම.හරිම.පීඩනයෙන් ඉන්නේ මගේ විවාහ උත්සවය ගැන....මට මගේ හමේ පාට කලුවටම ලස්සනට මේකප් කරගන්න ඕන කියලා රූපලාවන්‍ය ශිල්පිනියන්ට කීවත් එයාලා සුදු කරන්නමයී යන්නේ... මිස් ඔයාට පුලුවන්නම් තලෙලු හම තියන අය ගැනත් වීඩියෝ එකක් කරලා දාන්නකෝ...
Mage chuti duwa harima asawen akkage vidiyo balanne😊❤
මිස්ගෙ වීඩියෝ නියමයි .❤ ඔයාගෙ ගෝලය ටිකත් හරීම ශෝක් 😂 ඔයාල හැමදෙනාටම ජේසු පිහිටයි 🎉🎉🎉🎉ඉඩ ලෑබෙන හැම වෙලාවකම අපීට බලන්න වීඩියෝ ඵකක් දාන්න. 😊😊😊
අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
නියමෙට කියන්න ඕන ටික කිවුව Good Luck Sevini අක්කා & Team🎉🎉🎉🎉
👍👍👍👍👍👍ඔය බුරන බල්ලෝ ගණන් ගන්න එපා. ඔයාලා නියමයි. 👍
අනේ භාග්‍යා ශෝක්😅😅😅. ඔයාටත් ආදරෙයි සෙවිනි. හැමෝටම ආදරෙයි
ඇද හොයන අයට කියන්න ඕන ටික අක්කා හොදට කිව්වා .කෙනක් ඉස්සර හට යනවා බලන් ඉන්න බැරි ...මිනිස්සු ඉන්නවා අක්කේ...🥺
Godak lassanai akkiyo❤❤
ඔයාට ඔයාගේ ගමන යන්න පුළුවන් ❤
ඔයාට කවදාවත් වරදින්නේ නෑ.Good luck!
කියවන අයට වැදෙන්නම දීලා තියෙනෝ.මරු අක්කේ......😂🎉🎉......ඔයි කියන ඒවා ද්ඩාස් ගාලා වැදෙන්න ඇති😂😂....
වීඩියෝ එකත් මරු...🎉🎉...❤
Niym video ek habayi❤😘🎉
Super explanation… love this video ❤❤❤❤❤❤
නියමයි අක්කෙ ඔයාගේ වචන ටික.රිදෙන අයට ගොඩාක් රිදෙයි දැන්.😂
Adeh mek thiyene kurunagl ne 😮😊❤
Sobana kariyo athare mn dakapu supiri wadakariyak senoo. Vedio ekakin hari apiwa sanasanawata stuti. Oyala hamadenatama theruwan saranai !!!...
godak lassanai akkala🥺🥰🥰
Oyage konde lassanai senoo
Mannam pattama asai akki oyage videos walata ❤️🥰 video ekak karanakam balan inne
ඉස්කෝලේ යන කාලේ තරහ යන හැටි අපෙන් අහන්න. HFB 11-C මම හරිනේ. දිනුෂිකා, චාරුණි, ඕලුනි, සුවිනි, ස්වර්ණමාලි
Nice Akka
Habai gaanata hint Eka athariya
Oluwa athagala tokkka Anna wage 😂😂
❤❤❤End eka😂
සුපිරි ❤❤❤❤
Comments බැලුවනම් අමුතුවෙන් උත්තර දෙන්න ඕන නෑ අප්පා ටැලන්ට් එක තියන කෙනාට අමුතුවෙන් විවුස් ගන්න දෙයක් නෑ මමනම් ලෙසියෙන් විවුස් දෙන්නෑ ඒත්.ඉතින් ඔයාලගෙ වීඩිඔ එකයි බැලුවෙ ඔටෝම ලයික් කමෙන්ට් දැම්මා ❤❤
ගැහැනියක් ට ගැහැනියක් ඊරිසියයි...හැමෝම එහෙම නෑ..තව කෙනෙක් ලස්සනට තමන්ගෙ ගමන යද්දි අනේ ඒ දිහා බලල සතුටු වෙන්න පුලුවන් කීයෙන් කී දෙනාටද ...😢😢😢😢 ජය වේවා සෙනූ❤❤
Wash room eka tama maru 😂😂😅😅
Eeka nam maru akke. Wadina ayata wadinna adena ayata thani ahata adenne
Maru hint eka mmmm math asa hithariddana ayata kiyanna oya mata e de karapu nisa man sathutin inne kiyala ethakota umana de labunnane mage kadulu balanna asa ayata man pennanne hinava ethakota karadara karanna enna oyata hariyanava thamanta thaman vishvasa eka thama vadagath 😊❤
Wadina ayatanam supiriyatama wadinna athi.ekath video ekakinma idiripath karapu eka hodai 😂❤❤
අන්තිම ටික තමයි මරුම.
අනෙ මම නම් කැමති❤❤❤
Akke...oya nam shoooiiii ane....වීඩියෝ mara ලස්සනයි ...වීඩියෝ ekak danakan balan inne...oya mara ලස්සනයි ...nala datha...😂😂😂maru......❤❤❤❤❤❤adarei hamontamaaa❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
💕💕💕 maru oyala 💕💕💕
බනින වුන්ට ඇනෙන්නම කියලා තියෙනවා. Good Luck.
sathutin inna akke suba patanawa oyalata bs
මම ත් ආසයි ඔය ත්තෙක්ක වැඩ කරන්න ආසයි😢😢😢😢😢😢😂❤❤❤❤❤❤😊
Ammooo ඇඩෙන්නම dila❤❤😂
තව කෙනෙක්ගෙ දියුණුව
දැකල සතුටු වෙන්න බැරි අය වෙතට දර්ශනීය හයේ පහරක් සැලෝන් SENOO වෙතින්
කුරුණෑගල නේද ඉන්නෙ ඔයාලා
Blouse 1 godaaaaaak lassanai..kohenda gatte
Irisiyakarayonta niyametama wadinna dila thiyanawa akke😂😂😂
සමහර owners ලා වැඩ කරන ළමයි තමන්ගේ සැලොන් එකක් දානවට කැමති නෑ.ළමයි බලාගන්න පවා ඒ ළමයි ගන්නවා.කඩේ යවනවා.training ආවම ඒ ළමයා cleaning වලටම විතරයි.ඔය වගේ සැලොන් තමයි තියෙන්නෙ අන්න එයාලට ඔයාලව දැක්කම තරහ යනවා ඇති.
අනේ අපි නම් ආසයි ඔයාගේ වීඩියෝ වලට
Maruu ane
Ane bagayaaaa akka maru aneee❤❤❤senooo akki oya lassanai aneeee❤❤❤❤ niyami oyala hamadamath vedios krnnaaaa adareiii oyalata godak❤❤❤❤
මාත්
Koheda oyage selon eka thiyenne akke😊😊
Aluth kena nhane eya bhagya ne.❤
ඔයා නපුරු උනාට මංනම් කැමතී අනේ 😒💗
Api num oyata harima kamati.shok video eka.❤❤❤❤❤❤❤❤❤❤
Hamogema prashna visadenna athi hoda wade nangi
Supiriytm kra 😂❤🎉
Budu.Saranai
Niyamai akkila❤️❤️❤️
Maru ane oyalanam❤❤❤
Patta😂
ammo mis dila thiyanawa adennama... 😂😂 😂 supiri.. jaya wewa set ekatama... ❤❤❤❤
වීඩියෝ එකක් දාන්නෙ කවද්ද බලන් ඉන්නේ 😀
Mamath
මාත්
මාත් 😍💙
අම්මෝ මරූ😂😂
Senoo hariyata tamil actress jothika wgei
Hammo ekanm niyama ta kiynva Lankave inna gossip hadana irisiya karayata hodata kiyala 😂
Niyamai akka.
ඔයාලගේ සැලොන් එකේ නම සැලොන් සෙනූ නේද
අනේ අක්කේ අපිට ඡන්දය ගනන් කරන එකක් දෙන්නකො
Adennama dila senoo oya😂
🍃ඔයා විඩියො දාන්නෙ කවද්ද කියලා බලන් ඉන්නෙ
ඔයාගේ නම සෙවුණි නායක නායකකරණයද
Ane shoi...
ඉක්මනින් වීඩීයෝ එකක් දාන්නකෝ .. බලන් ඉන්නෙ
oya godak hodai akki
Hamadama balanwa honde daana❤ hama 1kma
Woow........❤
😂😂😂😅
එක්කෙනෙක් රට ගියා නේද?
විඩියෝ බලන්න මම හරිම ආසයි මෙකට ලායික් 100 දෙන්නටකා්
❤
💐❤❤👏
❤
❤❤❤❤❤
Mnm kamathiii❤❤
Oylge selon ek kurunegala khed thiyenne
Toilet එකටත් ආවනේ 😂
😂
🎉
👍💪🏻
ඩෝං 😂😂
මිනිස්සුන්ට තියන ප්‍රශ්න..ප්‍රශ්න නෙවෙයි වේදනාවක් තියෙන්න අනේ
භාග්‍යා නම් සුප්පා
❤❤❤❤❤❤😂😂😂😂😂😂
😂