අපි සමගියෙන් ඉන්න හැටි 🤪

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2024
  • කෙල්ලෝ ටිකක් බලාගන්න ලේසි නෑ. අපි සමගියෙන් ඉන්නේ මෙහෙමයි 😁 සෙනූ කියන්නේ ලංකාවටම එකයි 😂💪
    Sevini Nanayakkara
    Salon Senoo & Bridals
    Kurunegala
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 132

  • @harshiharshi6021
    @harshiharshi6021 10 หลายเดือนก่อน +37

    අම්මෝ.....senoo සැලුන් ඒකෙ කට්ටිය නම් මරු අනේ. රතු පාට ඇදුම ඇදන් ඉන්න එක්කෙනාට තමා මම කැමතිම. අනිත් අයත් හොදයි. ඔයාලගේ වීඩියෝ බලද්දී හිතට සැනසුමක් දැනෙනවා.❤

    • @oshithaSaumyaSithara
      @oshithaSaumyaSithara 28 วันที่ผ่านมา

      Aththa eyala harima vinoden inne❤❤😂

  • @sanjikapriyamanori4696
    @sanjikapriyamanori4696 10 หลายเดือนก่อน +84

    රතු ඇදුම. දුව දැක්කාමත්😂‍යනවා ජය ..ඔයාලාට ..

  • @vidushikadesilva5453
    @vidushikadesilva5453 10 หลายเดือนก่อน +49

    බුදු අම්මෝ ඒ කෙල්ලට Oscar award එක දෙන්න වටිනවා, කැරපොත්තෙක් දැක්කම ඩයිනෝසරයෙක් දැක්කා වගේ බය වෙන මම 😅

    • @methsaraniya
      @methsaraniya 8 หลายเดือนก่อน

      Ay mm😂

  • @lokieswelt861
    @lokieswelt861 10 หลายเดือนก่อน +26

    අවංකම කියනවනම් කෙල්ලො ටික මාරම ලස්සනයි. ❤❤ ජය වේවා..

  • @SamanKumara-h8p
    @SamanKumara-h8p 9 หลายเดือนก่อน +36

    වගකීමෙන් කියන්නෙ සෙට් එකටම ට්‍රැක්😂❤

    • @NiranjalaKumari-b2z
      @NiranjalaKumari-b2z 2 หลายเดือนก่อน

      ඕව් වගකිමෙන් කියන්නෙ

  • @tharindunijanz800
    @tharindunijanz800 10 หลายเดือนก่อน +29

    ඇත්තටම අර කැරපොත්තා ඔයාලාගෙ හුරතලා ද අනේ 😂😂

  • @shyamaananda587
    @shyamaananda587 10 หลายเดือนก่อน +25

    කැරපොත්තෙක් හුරතල් කරනවා දැක්කමයි 😂😂

  • @d.k.r.s.s.dharamapala4607
    @d.k.r.s.s.dharamapala4607 10 หลายเดือนก่อน +6

    අනේ හැමදාම ඔය වගේ video දාන්න....
    Love you all 😍😍😍😍

  • @DayaniDayani-wj8uy
    @DayaniDayani-wj8uy 10 หลายเดือนก่อน +4

    Niyamai.habai set eka seen eke inna welawata hina wenne natuwa hitiyanam hodai.

  • @Gayathra1998
    @Gayathra1998 10 หลายเดือนก่อน +7

    පුංචි request එකක් මේ ඉන්න Group එකව bridle dressing එකකට ගන්නකෝ.😊

  • @HIRU.202k
    @HIRU.202k 10 หลายเดือนก่อน +5

    හරි ෂෝක් අනේ...
    රතු blouse මරු

  • @hirunanadeerabandara8679
    @hirunanadeerabandara8679 10 หลายเดือนก่อน +7

    අම්මෝ ඒක නම් සුපිරි❤😂😂

  • @thilakawathirajapaksha7756
    @thilakawathirajapaksha7756 10 หลายเดือนก่อน +3

    Rathu aduma akki tama maru katha karana widiha ahan inna asi 😍😘💕

  • @ahas_279
    @ahas_279 3 หลายเดือนก่อน +1

    green colour t shirt akki lassanai ane..mn hamadama kiyanawa🤭

  • @RajeeveGunawardana-xi1vb
    @RajeeveGunawardana-xi1vb 10 หลายเดือนก่อน +2

    oyage golayo tika nam maru.. rathu pata aduma adan inna kena thama maruma... 😂😂😂😂 athal kotiyak athi oya saloon eke nam.. jaya wewaa..❤❤😂😂😂😂

  • @DanushkaPerera-i5b
    @DanushkaPerera-i5b 2 วันที่ผ่านมา

    ❤ ඇත්තටම මං ආසම සෙට් එක ඔයාලා හැමදාම ඔහොම සතුටින් ඉන්න ලැබේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 බුදු සරණයි ඔයාලා හැමෝටම

  • @karunarathna1323
    @karunarathna1323 6 หลายเดือนก่อน +1

    Yako meka kaka baluvoth ekek marenava😂😂😂😂 lassana vadak❤❤❤❤❤

  • @UserUser-ox4tt
    @UserUser-ox4tt 19 วันที่ผ่านมา

    Me balala apeth le pirisidu wenawa maru senoo akkiyo❤😊

  • @dulanjalilakmali7652
    @dulanjalilakmali7652 10 หลายเดือนก่อน +1

    Lassanay jaya wewa. Akke ara nangi kerapoththa allanawa budu ammo api bayay. Sathutin enna

  • @HansaniKaushalya-ob2yt
    @HansaniKaushalya-ob2yt 8 หลายเดือนก่อน

    Ammoh oyalanm shoi aneh😊..etthatama matath me mis wagema mis kenek hambunanm😊 e wagema hoda කණ්ඩායමක් 😢me wage hoda hith thiyana minissu adui kiynne eka thama😢eththtma me hemoma mara සතුටින් inne❤

  • @SajithRupasingha
    @SajithRupasingha 8 หลายเดือนก่อน +5

    වැඩ කරල කරල හිනාවෙන්න නියමයී❤

  • @sandaliperera2331
    @sandaliperera2331 10 หลายเดือนก่อน +2

    Behind seen video ekath ikmaninma oneeee😊

  • @Isurumxgames
    @Isurumxgames 10 หลายเดือนก่อน +4

    අමිිමෝ මරු හොදේ 😁😁😁😁😁😁

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 10 หลายเดือนก่อน +1

    Prassa godak medde oyge video balaba hinawenawa❤❤❤❤❤

  • @paligudeeshan2454
    @paligudeeshan2454 หลายเดือนก่อน

    දිනෙන් දින දියුණු වේවා ❤

  • @aneeshahimali293
    @aneeshahimali293 2 หลายเดือนก่อน

    😂😂 හිනා වෙලා මැරෙන්න වෙන්නෙ 😂❤️❤️

  • @geethangimunasinghe3210
    @geethangimunasinghe3210 10 หลายเดือนก่อน +1

    Ammoo ude pandarama hina kala marila panagiya ❤❤❤❤

  • @PoornimaDissanayaka-xx5ww
    @PoornimaDissanayaka-xx5ww 10 หลายเดือนก่อน +3

    මාර ගෝලයො ටිකක් ඉන්නේ ඔයාට.ශෝයි අනේ💖💖💖

  • @bcsweerasekara1990
    @bcsweerasekara1990 10 หลายเดือนก่อน +1

    Eeya karapoththa .... wade maru ......❤❤

  • @sujaninananayakkara5757
    @sujaninananayakkara5757 6 หลายเดือนก่อน

    හැමෝම satutin පරිස්සමෙන් enna හැමදාම ❤❤❤❤❤❤❤

  • @anuu..9207
    @anuu..9207 10 หลายเดือนก่อน +3

    ලොකු වෙලා එන්න ඕන ඒ සැලුන් එකට හේ හේ 😁❤️

  • @salonserendib3802
    @salonserendib3802 10 หลายเดือนก่อน +1

    Nala dath nangi ❤❤❤❤❤😅😅😅😅😅

  • @saduvlogs4750
    @saduvlogs4750 8 หลายเดือนก่อน +1

    කැරපොත්තො ඇති කරනවද අක්කි සැලොන් එකෙ 😁🤭

  • @2020JBbandara
    @2020JBbandara 10 หลายเดือนก่อน +3

    අමෝහ් මට බෑ😂😂😂❤

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 10 หลายเดือนก่อน +1

    Rupiyal 20 santhaketa tynne😂ammoh maru red colour girl nm😂

  • @ThakshilaMadushani-xr1oc
    @ThakshilaMadushani-xr1oc 9 หลายเดือนก่อน

    සෝක් අනේ ඔයාලගේ video හැමදාම සතුටින් ඉන්න ❤

  • @pramudithgeesara9302
    @pramudithgeesara9302 10 หลายเดือนก่อน +1

    Anna salon .....

  • @KingdomofYuki
    @KingdomofYuki 10 หลายเดือนก่อน +4

    අපේ පූසත් කැරපොත්තෝ හුරතල් කරන්නේ ඔහොමයි හැබැයි ටික වෙලාවයි. RIP cockroaches🥲

  • @MaduNilwala
    @MaduNilwala 10 หลายเดือนก่อน +1

    Maru ana❤

  • @Thinu_sLifestyle999
    @Thinu_sLifestyle999 10 หลายเดือนก่อน +2

    කොහොමද අනේ ඔහොම රගපාන්නේ නිලියෝ පරාදයි 🤭🤭

  • @kumarishiroshanie5165
    @kumarishiroshanie5165 7 หลายเดือนก่อน

    මරු ගහගැනිල්ල 😂😂😂පිස්සු නැත්තං සෝක්. බඩ රිදෙනව 😂😂😂😂😂😂වෙලා.

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 9 หลายเดือนก่อน +1

    හයියෝ..මේ අක්කලා සෙට් එකට ඇහ්තටම ඕමද දන්නේ නෑ.....😂😂..

  • @Isurumxgames
    @Isurumxgames 10 หลายเดือนก่อน +2

    4:21 අඩෙහ් කැරපොත්තෙක් නේද 😜

  • @NikeshalaAshinshani
    @NikeshalaAshinshani 8 หลายเดือนก่อน +1

    කොච්චර වැඩ තිබ්බත් තමන්ගේ සතුට ගන්න අය 😆❤

  • @charukakumarasiri-fe4go
    @charukakumarasiri-fe4go 10 หลายเดือนก่อน +8

    කැරපොත්තා 😂

  • @Isurumxgames
    @Isurumxgames 10 หลายเดือนก่อน +3

    මෙි කෙල්ලොනමිි හදන්නම බෑ 😂😂😂😂😂

  • @dmmaker162
    @dmmaker162 10 หลายเดือนก่อน +1

    Rathu chooti maru sevini

  • @SaumyaSaloon
    @SaumyaSaloon 10 หลายเดือนก่อน +7

    ඇතිවෙනකල් ගහගනිල්ලා අපේ බඩු පොඩි නොකර 😂😂😂😂😂😂😂😂😂😂

    • @banukaliyanage1201
      @banukaliyanage1201 10 หลายเดือนก่อน +1

      😂😂😂😂 අම්මො 😂

    • @SaumyaSaloon
      @SaumyaSaloon 10 หลายเดือนก่อน +1

      @@banukaliyanage1201 😁😁

  • @RashiniAshika-of1ny
    @RashiniAshika-of1ny 10 หลายเดือนก่อน +2

  • @hashanichamodya7142
    @hashanichamodya7142 8 หลายเดือนก่อน

    Me Saloon eke ayata karapoththoth ekka puduma sambandayak ne thiyenne 😁

  • @sanjeewajayawardana1673
    @sanjeewajayawardana1673 10 หลายเดือนก่อน +2

    Ado මෙහෙමත් උන් 🤣පට්ට

  • @AhinshaSewwandi
    @AhinshaSewwandi 4 หลายเดือนก่อน

    Maru. Ane. Oyala

  • @Samithaparanahewage
    @Samithaparanahewage 10 หลายเดือนก่อน +1

    Wow good

  • @slgoodyt1101
    @slgoodyt1101 10 หลายเดือนก่อน +2

    අලුත් වැඩක් ගොඩාක් හොදයි

  • @ManoriLeelakanthi
    @ManoriLeelakanthi 3 หลายเดือนก่อน

    නල දතා තම්‍යු මරු

  • @BulathsinhalageDeuminiShauhara
    @BulathsinhalageDeuminiShauhara 8 หลายเดือนก่อน

    අඩෝ ඒක පට්ට ආතල් 😂😂ගොඩක්

  • @MR.Mithun-q4d
    @MR.Mithun-q4d 5 หลายเดือนก่อน

    වලියනම් මරු 😂😂😂

  • @Colombo34193
    @Colombo34193 6 หลายเดือนก่อน

    Red colour wooow❤

  • @thanujawijayasiri219
    @thanujawijayasiri219 10 หลายเดือนก่อน +2

    Ammooooo😂😂😂😂😂

  • @Isurumxgames
    @Isurumxgames 10 หลายเดือนก่อน +3

    මෙන්න මෙතන තඩි වලියක් 😂😂😂😂😂

  • @imashahansini6369
    @imashahansini6369 9 หลายเดือนก่อน

    😂😂😂 මරු ආ....

  • @asanagoda7747
    @asanagoda7747 10 หลายเดือนก่อน +2

    Ekanam hina wela pana yanawa

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 10 หลายเดือนก่อน +1

    ගුටි කෙලිය මරු😂😂😂😂😂😂

  • @AnilChathuranga-s7i
    @AnilChathuranga-s7i 9 หลายเดือนก่อน

    Maru kali tika mata ekak set karala denna barida

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 10 หลายเดือนก่อน +1

    👍Q&A

  • @dammikakisani9148
    @dammikakisani9148 10 หลายเดือนก่อน

    Amma hina well badama kora una. ❤❤❤❤

  • @chandimasiriwardana
    @chandimasiriwardana 10 หลายเดือนก่อน +1

    Ammo eka 😂😂😂

  • @AchiniNavodya-h9q
    @AchiniNavodya-h9q 10 หลายเดือนก่อน +1

    Niyamai❤

  • @b.yasaryahennadige8170
    @b.yasaryahennadige8170 10 หลายเดือนก่อน

    😂😂 shoi anr❤

  • @banukaliyanage1201
    @banukaliyanage1201 10 หลายเดือนก่อน +1

    අනෙ පව් එයලා ගහගෙන දොයි 😂

  • @ayeshaa4059
    @ayeshaa4059 10 หลายเดือนก่อน +2

    👍👍👍👍

  • @sanukishenaya6479
    @sanukishenaya6479 2 วันที่ผ่านมา +1

    😝😝😝😝😝😝😝😝

  • @chathurikabandara9266
    @chathurikabandara9266 10 หลายเดือนก่อน

    lagadima oyala set 1 hitha illana tharu kadawanawa.

  • @oshadikaushalya8793
    @oshadikaushalya8793 9 หลายเดือนก่อน

    ඇත්තටම මරැ❤

  • @iroshanikumari7707
    @iroshanikumari7707 6 หลายเดือนก่อน

    Maru ane

  • @dilinidinethma6878
    @dilinidinethma6878 9 หลายเดือนก่อน

    නියමයි ❤️❤️

  • @MyDarling896
    @MyDarling896 10 หลายเดือนก่อน

    Ammoo mata bhh 😂😂

  • @shashiniameesha5400
    @shashiniameesha5400 8 หลายเดือนก่อน

    😂😂😂Maru appa

  • @nowtyrosy2187
    @nowtyrosy2187 10 หลายเดือนก่อน

    Karapothaththnm nathi wenne na 😂❤

  • @nirashadilhani8019
    @nirashadilhani8019 10 หลายเดือนก่อน +3

    අනේ ඒක නම් මරු අප්පා🤪🤪

  • @SajithRupasingha
    @SajithRupasingha 8 หลายเดือนก่อน

    සුපිරි අක්ක

  • @dinushikasubashinikoralage9040
    @dinushikasubashinikoralage9040 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @dinithipraboda5875
    @dinithipraboda5875 7 หลายเดือนก่อน

    Hammoo maru 😂

  • @NawodaKalpani-oe1fg
    @NawodaKalpani-oe1fg 8 หลายเดือนก่อน

    Senoo hariyata jothika wage..suryage wife

  • @AshaniShalika-x4v
    @AshaniShalika-x4v 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤😊

  • @sujanijayatilaka8056
    @sujanijayatilaka8056 8 หลายเดือนก่อน

    Mru thw ghgnna niyma සමගිය 😂

  • @shakyawitharana8945
    @shakyawitharana8945 10 หลายเดือนก่อน

    එක වගේම තුන් දෙනෙක් ඉන්නවනෙ. අක්කල නංගිලද

  • @sheni6004
    @sheni6004 10 หลายเดือนก่อน

    කරාටි මැරෑටි ගුජරාටි මැරෑටි 😂😂😂

  • @isurumadushanka6924
    @isurumadushanka6924 9 หลายเดือนก่อน

    කැරපොත්තා හුරතල් කරන නංගීත් ෂෞයි යෑ..හුරතලේ

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 6 หลายเดือนก่อน

    Dennek thundenek eka.wagemai. sahodariyoda

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tb 2 หลายเดือนก่อน

    😅😅😅😅😅😅

  • @ShamilaShamen
    @ShamilaShamen 10 หลายเดือนก่อน +1

    Ammo ganu ළමයි ennatana randu nathtam tamai පුදුම 😂😂😂

  • @gamingchama1284
    @gamingchama1284 5 วันที่ผ่านมา

    😂😂😂

  • @CandanCandan-uj9bc
    @CandanCandan-uj9bc 2 หลายเดือนก่อน

    🎉😅

  • @harshiramanayaka
    @harshiramanayaka 10 หลายเดือนก่อน +2

    😂

  • @SeuwandiSeuwandi-yh9fm
    @SeuwandiSeuwandi-yh9fm หลายเดือนก่อน

    😂😂😂😂😂

  • @newworld5465
    @newworld5465 8 หลายเดือนก่อน

    Badu form karanawa

  • @pramudiamarakoon
    @pramudiamarakoon 10 หลายเดือนก่อน

    Banis eka horata ussala waliya ahennaha wage kanawane😂

  • @DisnaManel-f8l
    @DisnaManel-f8l 4 หลายเดือนก่อน

    Senoolassanayi❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤

  • @shashisamaranayaka2246
    @shashisamaranayaka2246 10 หลายเดือนก่อน +1

    හෆොයි නලදත් කැරපොත්ති ගුටි කන්නෙත් නැතුව වැටෙනවා ගහන්න ගිහින් හැප්පිලා වැටෙන්නෙ පව්😂😂😂😂