මේ ප්‍රශ්නෙ ඔයාලටත් | Tharushi Prera | Akain | School time | ආදරණීය gift

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 50

  • @TharangaLiyanage-y9n
    @TharangaLiyanage-y9n ปีที่แล้ว +2

    Eekaanam ඇත්ත thamae අක්කේ .amma kenek unahama වගකීම් වැඩියි .matath අවුරුදු 11,8,2 වයසේ poddo 3 දෙනෙක්ම ennawa.budu saranae අක්කේ .

  • @sithijashiwanthi9037
    @sithijashiwanthi9037 ปีที่แล้ว +1

    අක්කා ඔයාට ගොඩක් ආස කෙනෙක් මං පංගුවක් වෙලාවට ගොඩක් කට්ටිය කියනවා ඔයා මං වගේ කියලා❤ තව දෙයක් මං අහම්බෙන් වගේ දැක්කා ජනිත් වික්‍රමගේ සමඟ ඔයා එක වැඩසටහනක හිටියා එකෙක් ගේම් ෂෝ එකක් ඔයත් එක්ක roger සෙනෙවිරත්න sir හිටියා මට පුලුවන්නම් ඒ link එක දාන්න බලන්න ආසයි ඔයාට බුදු සරණයි අක්කේ ගොඩක් ආදරෙයි❤❤❤❤

  • @umayawicky
    @umayawicky ปีที่แล้ว +1

    අනේ මන් හරි ආසයි ආන්ටිට
    කට හඩත් හරී ලස්සනයි
    වීඩියෝ එක ආසාවෙන් බලනවා ❤

  • @sisaraanuki3112
    @sisaraanuki3112 9 หลายเดือนก่อน +1

    Akke room tour ekak one

  • @sunethrakaluthanthri6117
    @sunethrakaluthanthri6117 ปีที่แล้ว +5

    හැමදාම හාල්මැස්සන් කන්න දෙන්න එපා මොකද කැල්සියම් ප්‍රමාණය වැඩි නිසා ශරීරයේ තැන්පත්ව පවතින අතර එය එතරම්ම හොද දෙයක් නොවන බව මමත් අසා තියෙනව ❤

  • @lasanthasanjeewa9795
    @lasanthasanjeewa9795 ปีที่แล้ว +2

    ආදරණීය නoගි .....බුදු සරණයී ඔයාට ....🙏

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 4 วันที่ผ่านมา

    මම නම් හාල් මැස්සෝ කරවල ගැන නරකක් 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😲😲😲😲😲😲😲😲😲😲අහලම නෑ. අදුරන doctors ලා එහෙමත් නරකක් කියලම නෑ. හාල් මැස්සෝ 🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌කනවනම් හොඳයි කියල තමයි අහලා තියෙන්නේ. 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍අපි පොඩි කාලේ ඉඳලම ගන්නවා.හැමදාම (Daily) කන්නේ නෑ. 🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌😃😃😀😀😀.
    පූතාගේ අනාගතයට සූභ පතනවා!!!!!!!!!!!!!!!! ජෙසූ පිහිටයි!!!!!!!!!!!!!!!!!!!!! ඔයාලට😃😃😃😃😀😀😀😀😀

  • @SaakyasKitchen
    @SaakyasKitchen ปีที่แล้ว +4

    හාල් මැස්සො හැමදාම කැවට කමක් නැ මොකද හාල් මැස්සො වල කැල්සියම් කියනවා.. ඵ් කැල්සියම් විසෙශයෙන්ම වැඩේන ළමයිට හොඳයි අස්ථි ශක්තිමත් වෙනවා. මතක ශක්තිය වැඩි කරනවා දත් ශක්තිමත් කරනවා. හැබැයි මෙහෙම මතයකුත් තියෙනවා හාල්මැස්සො උයද්දී තක්කාලි දැම්මොත් හාල්මැස්සො වල කැල්සියම් නැතිවෙනවා කියලා මතයක්. ඵකට කරන්න තියෙන්නේ දවසක තක්කාලි දාලා උයලා දවසකට නොදා උයන්න.තරැශි

    • @tharushiperera1029
      @tharushiperera1029  ปีที่แล้ว +1

      Thanks darling . 🥰❤️❤️

    • @SaakyasKitchen
      @SaakyasKitchen ปีที่แล้ว

      @@tharushiperera1029 Welcome තරැශි 👍

  • @SaakyasKitchen
    @SaakyasKitchen ปีที่แล้ว +2

    මගෙත් තියනවා. ගෙදරින් ඵලියට යන්න හදද්දි වතුර ටිකක් බොන පුරැදක්😊

  • @lasanthasanjeewa9795
    @lasanthasanjeewa9795 ปีที่แล้ว +5

    පරිස්සමෙන් නoගි ...❤️

  • @UmeshaDilhani-eo9gr
    @UmeshaDilhani-eo9gr ปีที่แล้ว +1

    මං ආසම නිලියක් ඔයා.ඔයාට තියෙන්නෙ ස්වභාවික ලස්සනක්.කරවල හාල්මැස්සන් හදද්දි හොදට උනු වතුරෙන් සෝදලා හදන්න.❤

  • @roshaniarunakumara8158
    @roshaniarunakumara8158 ปีที่แล้ว +3

    බුදු සරණයි අක්කේ ❤

  • @UdayanganiDasanayake
    @UdayanganiDasanayake ปีที่แล้ว +1

    Puthagee kakul deka hodata hodawala sapaththu danna .akka

  • @nilmini2180
    @nilmini2180 ปีที่แล้ว +1

    තෙරුවණ් සරණයි ඔයාලට !!!❤️❤️

  • @vish9562
    @vish9562 ปีที่แล้ว +1

    පුතා cute.💗
    ඒ lunch box එක කොහෙන්ද ගත්තේ කියන්න පුලුවන්ද?💗💗💗💗💐💐💐💐

  • @shanimadushani7882
    @shanimadushani7882 ปีที่แล้ว +1

    එහෙම අගුන නෑ.හාල් මැසල්සෝ කනවානම් පොඩි අයට හොදයි.චිකන් කන්නේ නැති තරමට හොදයි.

  • @inokasuranji5255
    @inokasuranji5255 ปีที่แล้ว +2

    Lassanai nanga budu saranai

  • @ruhansa7174
    @ruhansa7174 ปีที่แล้ว +1

    Akki oya lunch box dapu circle bag eka gaththe kohenda kiayala kiyannako please ❤

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว +1

    Akke api me dawaswala oyage hansi drama aka balanawa❤❤nawalapitiya town akada oya

  • @shamashama6281
    @shamashama6281 5 หลายเดือนก่อน +1

    Ane.oya.waw❤❤❤❤❤

  • @pradeepdarshana6699
    @pradeepdarshana6699 ปีที่แล้ว +1

    Nangi parisscmin draiw karanakota mokada pare inne pisso.. ohe harak wage yanawa

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj ปีที่แล้ว +1

    Love you dear ❤❤

  • @SandunUdayanga-f8q
    @SandunUdayanga-f8q ปีที่แล้ว +2

    🤟🤟❤❤

  • @shanthisarath3013
    @shanthisarath3013 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤

  • @shanikadilrukshi1828
    @shanikadilrukshi1828 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 ปีที่แล้ว +1

    පුතා වත්තල ලයිසියම්ද??