ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හැමදාමත් ආදරේ කරන ප්‍රේමණීය ගීතය ♥️ දිනපතා ඇහුවත් නැවත අහන්න හිතෙන මෙවන් ගී කොයිතරම් විරලද? ♥️♥️♥️
නොසන්සුන් වු සිත් නිවන ආදරණීය ආශිර්වාදය ♥️.. මහා ගාන්ධර්වයානණි සැබැවින්ම ඔබේ ලයාන්විත ප්‍රේමණීය හඩ ජීවිතයේ ඉතාමත් ගැඹුරු තැනක නිදන්ව ඇති කියාගත නොහැකි බොහොමයක් වු හැගීම් ආලෝකයෙන් පුරවන අපුරුතම මායාවක් වැනිය...🌟😊ජීවිතයේ දරාගත නොහැකි අසීරු අවස්ථාවන් වලදී ඔබේ හඩින් අප සුවපත් කරන ඔබට නිදුක් නීරෝගී සුව සම්පත්තිය නිරතුරුවම ලැබේවායි ප්‍රාර්ථනා කරමු ..💜️🌈️🌟
සසර සැරි සරන තෙක් ඔබ මගේ වෙන කාටවත් දෙන්න ලෝබයි ❤❤❤❤❤❤❤❤
කුමන්ත්‍රණය අසාර්ථක විය. ආදරය සදාතනික විය ♥️
Sasaran seri saranan tek oba magei lahiru aiye
සදා අමරණීය ගීත...
ගොඩාක් ලස්සනයි
mata bala inna bha obe nuwan penenawa❤❤❤❤❤
So beautiful song ❤❤❤❤❤❤❤
Lassanama sinduwak ahan Inna aasai😊
ආදරණීය ගීතය......❤
💐
❤❤❤
Excellent song
❤
Thatha wenda ba thatha kiyanne asata katu annath iwasanda puluwang nayakeyek
🥰🥰🥰🥰🥰🥰
ඔබට ගොඩාක් ස්තුතියි මේ ගීත එකතුව ලබාදුන්නාට... ලතා මංගේෂ්කාර් මහත්මියට මා ඉතාමත් ප්‍රිය කරමි. ඔබට හැකිනම් ඇගේ ගීත එකතුවක් සිංහල තේරුම් සහිතව ලබා දෙන්න... ඇගේ විවීධ වර්ෂයන්ගේ ගීත ඉදිරිපත් කරන්නට හැකිනම් ඇගේ හඩ වෙනස් වූ ආකාරය ගැබුරින් අධ්‍යානයට මා කැමතියි... ස්තුතියි ...
❤❤
හැමදාමත් ආදරේ කරන ප්‍රේමණීය ගීතය ♥️ දිනපතා ඇහුවත් නැවත අහන්න හිතෙන මෙවන් ගී කොයිතරම් විරලද? ♥️♥️♥️
නොසන්සුන් වු සිත් නිවන ආදරණීය ආශිර්වාදය ♥️..
මහා ගාන්ධර්වයානණි සැබැවින්ම ඔබේ ලයාන්විත ප්‍රේමණීය හඩ ජීවිතයේ ඉතාමත් ගැඹුරු තැනක නිදන්ව ඇති කියාගත නොහැකි බොහොමයක් වු හැගීම් ආලෝකයෙන් පුරවන අපුරුතම මායාවක් වැනිය...🌟😊
ජීවිතයේ දරාගත නොහැකි අසීරු අවස්ථාවන් වලදී ඔබේ හඩින් අප සුවපත් කරන ඔබට නිදුක් නීරෝගී සුව සම්පත්තිය නිරතුරුවම ලැබේවායි ප්‍රාර්ථනා කරමු ..
💜️🌈️🌟
සසර සැරි සරන තෙක් ඔබ මගේ වෙන කාටවත් දෙන්න ලෝබයි ❤❤❤❤❤❤❤❤
කුමන්ත්‍රණය අසාර්ථක විය. ආදරය සදාතනික විය ♥️
Sasaran seri saranan tek oba magei lahiru aiye
සදා අමරණීය ගීත...
ගොඩාක් ලස්සනයි
mata bala inna bha obe nuwan penenawa❤❤❤❤❤
So beautiful song ❤❤❤❤❤❤❤
Lassanama sinduwak ahan Inna aasai😊
ආදරණීය ගීතය......