Toote Huye Khwabon Ne | Hindi Song | Madhumati Movie 1958 ..| Deegoda kumara Gurudev

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • • Madhumati (1958) (HD) ...
    Movie: Madhumati 1958 ✔
    Original Singing: Mohammed Rafi

ความคิดเห็น • 66

  • @BuuddamaRathanaHimi
    @BuuddamaRathanaHimi  8 หลายเดือนก่อน +3

    Madhumati Movie Link 👇
    th-cam.com/video/PEPyOViG9-Q/w-d-xo.htmlsi=fbRqpIdbo6e4DsOM

  • @renukaperera2460
    @renukaperera2460 8 หลายเดือนก่อน +4

    ඒ ආදරණීය දිව්‍ය සෙනෙහස නොවඩුව නිරන්තරයෙන් ගුරු පියාණෙනි ඔබතුමා වෙත ලැබේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @ssranasinghe3113
    @ssranasinghe3113 8 หลายเดือนก่อน +3

    Gaayanaya lassanay.dukak danuna.sabaa arutha watahagatha nohakiy.Mathidunta wishwaye aashirwadaya wadi wadiyen labewa.samata theruwan saranay.

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 8 หลายเดือนก่อน +3

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤

  • @ramyawasantha6167
    @ramyawasantha6167 8 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි ගුරුපියාණන්ට දීර්ඝායු බෝ වේවා 🙏🙏🙏

  • @ckliyanage4941
    @ckliyanage4941 8 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ගුරු පියාණනි දිව්‍යමය ශක්තිය තව තවත් වැඩි වේවා !🌷🌷🌷🌷🌷🌷🌷

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි තෙරුවන් සරනයි දෙවිපිහිටයි කුමාර මහතාට ඔබ වහන්සෙට 🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ගුරු පියානනි සිත නිවෙනවා ගිතය සවන් දෙන විට ❤❤❤

  • @sirimasirima5665
    @sirimasirima5665 8 หลายเดือนก่อน +2

    හාරිම ලස්සනයි තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට

  • @isurufernando9674
    @isurufernando9674 8 หลายเดือนก่อน +1

    සැමදා සිත සතුටින් ප්‍රේමයෙන් පිරේවා. කෙදිනකවත් හදවතට දුකක් පසුතැවිල්ලක් ඇති නොවේවා. 🌹 විශ්වයේ ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා.🌹. ලස්සන ගීතයක්. සුබ පැතුම් ගුරු පියාණෙනී...🌷☀️🌷🌼🌼🌼🌼🌼🌼💞🌼🌼🌼🌼🌼🌼

  • @lalithakwt6082
    @lalithakwt6082 8 หลายเดือนก่อน +2

    දිවිය බල දිවිඥානය දිවිය ශක්තිය තව තවත් ලැබේවාඅර්ථවත්ගායනාවක් බුදු සරණයි ඔබතුමාට.

  • @Kamal-o4h
    @Kamal-o4h 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ගුරුපියාණන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි❤❤❤❤

  • @JayaGamage633
    @JayaGamage633 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි දිව්‍ය හඩ විශ්වයට ස්තුති වේවා. ඔබතුමාට මෙතරම් මිහිරි හඩක් ලබා දුන් නිසා
    හරිම ආසයි. සිත් සුවය සත්සංගය දවසට සජීවීව අහන්න ලැබේවා 🙏❤ ආදරණීය සුදු අම්මාට සහ
    බුද්ධම රතන හිමියන්ටත් ඉතාම ස්තුතියි. තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට. නමස්කාර වේවා 🙏🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 8 หลายเดือนก่อน +2

    ගුරු පියාණන් ගායනා කරන මෙම ගීතයෙන් කියවෙන්නේ තම පෙම්වතිය අහිමිවූ පෙම්වතෙක් ගයන ගීතයක්වුවත් , ගුරු පියාණන් මෙහිදී අදහස් කරන්නේ තම මෑණියන්ගේ වියොවෙන් ඇතිවූ කම්පනය විය හැකිය . ඇත්තටම මේ ගීතය ගුරු පියාණන් විසින් මොහොමඩ් රාfපි මහත්මයා වගේම ලසසනට ගායනා කලා . ගුරු පියාණන් , සුදු අම්මා ,බුදදමරතන ස්වාමින්වහන්සේ සහ ලෝකවාසි සියළු සත්වයෝම නිදුක්වේවා . නීරෝගිවේවා . දීර්ඝායුවේවා .තෙරුවන් සරණයි. දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏👍

  • @miranisomasinghe1480
    @miranisomasinghe1480 7 หลายเดือนก่อน +1

    Wanda full,..ottimo 😅 🌹🙏🏻

  • @JayaGamage633
    @JayaGamage633 8 หลายเดือนก่อน +1

    🙏❤🌹🙏🌹♥️🙏🌹♥️🙏🌹♥️🙏🌹♥️ හරිම ලස්සනයි දෙවි පියාණනි
    සිත නිවෙන භාවනාවක් වගේ
    හැම ගීතයක්ම පුදුම ලස්සනක් මිහිරි හඩක්
    දෙව් පියාණන් ගේ අපට අසන්නට ලබා දෙන බුද්ධම රතන හිමියන්ටත් දිගාසිරි ලැබේවා උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා නිර්වාණ සම්පත්තිය ලබන්නට හේතු වාසනා වේවා
    ආදරණීය ගුරු පියාණනේ තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    සෑම සියළු දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා ආශිර්වාදය කරත්වා
    විශ්ව මාතාව රැකදේවා අපේ දෙවිදුන් කුමාර මැතිදුන්. 🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹💐💐💐🙏🙏♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹💐💐💐💐💐

  • @chandanihemamala9256
    @chandanihemamala9256 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ගුරු පියානෙනි තෙරුවන් සරනයි !!!❤❤❤❤

  • @nilukshianuradha7714
    @nilukshianuradha7714 8 หลายเดือนก่อน +2

    Guru dew piyaneni 🙏 Maage hadawathatama danununi 🙏 obathumage mihiri hada Maage swamiyage aathmayatada danewa 🙏 Theruwan saranai 🙏 Devi pihitai 🙏 Hare Krishna 🙏

  • @SriyalathaKumari-l3p
    @SriyalathaKumari-l3p 8 หลายเดือนก่อน

    ඔබේ. හඩ. බාවනාවකි. අපූරුයි. අපූරුයි. ගත්. සිත. දෙකම. සුවපත්. කරනාආකාරය. බොහොම. පින්. ගුරුපියානනි

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ගායනය .තෙරුවන් සරණයි ගුරු පියාණෙනි

  • @SriyalathaKumari-l3p
    @SriyalathaKumari-l3p 8 หลายเดือนก่อน +1

    ලයාන්විත. ගායනයක්. ඒමිහිරිබව. කොච්චර. ඇහුවත්. එපාවෙන්නෙ. නහැ

  • @UpekshaMadhu
    @UpekshaMadhu 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ගුරැ පියාණෙනි ඔබ තුමාට බුදු සරණයි 😂😂😂

  • @anulaanula7845
    @anulaanula7845 8 หลายเดือนก่อน +2

    Theruwan saranaei ගොඩාක් lassanaei බැලුවා හරිම satutuei suduamma dwususuwa pawula samatath maga pawula samatath oba tumaga asirwadaya labanawa maei

  • @kingsleydesilva2424
    @kingsleydesilva2424 8 หลายเดือนก่อน +1

    ගුරු පියාණෙනි මාගේ නමස්කාරය වේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

  • @champikadeepangani1785
    @champikadeepangani1785 3 หลายเดือนก่อน

    දිව්‍යමය හඩ ගුරුපියානනි දිව්‍යත්වයෙන් ලැබුණු තෑග්ගක් ..දීර්ඝයුෂ ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 17 วันที่ผ่านมา

    ඉස්තුතියි හරිම මිහිරියි කුමාර මහතටත් ඔබ වහන්සෙට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @reetaindrani7810
    @reetaindrani7810 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනට .ගායනා කරනවා ඔබතුමා ට බොහෝ තුති.තෙරවන් සරණයි

  • @kumarikumari9824
    @kumarikumari9824 8 หลายเดือนก่อน +2

    Jesu.pihitai. ❤.❤.❤.❤.❤.❤.❤

  • @විමලාවති
    @විමලාවති 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඔබතුමාට බොහොම පින්......🙏🙏🙏🙏🙏🙏

  • @RasikaPriyadarshani-ze7yr
    @RasikaPriyadarshani-ze7yr 7 หลายเดือนก่อน

    Adare dannawa me githaya ahaddi kumakdo sathyak Dane lassanai addyathmika dew Nayaka thumani hada ha githaya gayanaya budusaranai deviphitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chaminiparanavithana4211
    @chaminiparanavithana4211 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @gamganimasa9242
    @gamganimasa9242 8 หลายเดือนก่อน +1

    Hamadama,aka sinduwak kiy
    annawanam piyannani ❤❤❤🎉🎉🎉🎉

  • @padmiabenayake1524
    @padmiabenayake1524 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @miranisomasinghe1480
    @miranisomasinghe1480 2 หลายเดือนก่อน +1

    😊🙏🏻🌹

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ගුරු පියාණනි

  • @jayawathikariyawasamjayala2355
    @jayawathikariyawasamjayala2355 8 หลายเดือนก่อน

    Piyaanani, ape sith niwenawa obe giiwalata. Sthuti, budu saranai.

  • @gamganimasa9242
    @gamganimasa9242 8 หลายเดือนก่อน +1

    Hindi song harima lassanta kiyannawa🎉🎉🎉🎉❤❤❤

  • @Fatima-sw8on
    @Fatima-sw8on 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @ShanikaMadhu-fq3jp
    @ShanikaMadhu-fq3jp 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @miranisomasinghe1480
    @miranisomasinghe1480 6 หลายเดือนก่อน +1

    🙂👍🌹🙏🏻

  • @anyone3101
    @anyone3101 8 หลายเดือนก่อน +1

    👍👍👍🙏🙏🙏🙏🙏💐💐💐💐💐❤️❤️❤️❤️

  • @miranisomasinghe1480
    @miranisomasinghe1480 8 หลายเดือนก่อน +1

    👏👏👏😅❤🙏🏻

  • @sunimalani1389
    @sunimalani1389 8 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻❤️

  • @gamganimasa9242
    @gamganimasa9242 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤💐💐💐🏵️🏵️🏵️🇴🇲🇴🇲🇴🇲🇴🇲

  • @miranisomasinghe1480
    @miranisomasinghe1480 3 หลายเดือนก่อน

    Excelent 🎉

  • @DushanthaAnuruddha-s7o
    @DushanthaAnuruddha-s7o 8 หลายเดือนก่อน

    ♥️

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 6 หลายเดือนก่อน

    👍

  • @shriyanipalihakkara3942
    @shriyanipalihakkara3942 8 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌹🌺🌺🌺

  • @miranisomasinghe1480
    @miranisomasinghe1480 25 วันที่ผ่านมา

    😊❤🙏🏻

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 หลายเดือนก่อน

    🙏🏻🙏🙏🏿🙏🏻🙏🙏🏿🙏🏻

  • @NiramaliHewage
    @NiramaliHewage 17 วันที่ผ่านมา

    🙏🙏🙏🙏💐💐💐💐

  • @teresateresa3380
    @teresateresa3380 2 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️💐💐💐💐💐🙏🙏🙏

  • @miranisomasinghe1480
    @miranisomasinghe1480 5 หลายเดือนก่อน

    😊

  • @JayaGamage633
    @JayaGamage633 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹

  • @shanthibeligalagedara
    @shanthibeligalagedara 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏❤️

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 8 หลายเดือนก่อน

    🎉🎉🎉🎆🎆🎆🎆🎆🎉🎉

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 6 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @miranisomasinghe1480
    @miranisomasinghe1480 5 หลายเดือนก่อน +1

    😊🌹🙏🏻

  • @PubuduRiyasha
    @PubuduRiyasha 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 5 หลายเดือนก่อน

    ❤🧡💛💚💙💜🤎❤🧡💛💚💙💜🤎

  • @sirynimasakorala7411
    @sirynimasakorala7411 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🪷🪷🙏🙏🙏