I GAVE MY GRAPHICS CARD TO FoxSix VLOG

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • අද ගෙනාවේ VLOG
    සබ්ස්ක්‍රයිබ් කරන්න ෆ්‍රෙන්ස්.....විඩ්යෝ එකට කැමති නම් LIKE පාරකුත් දාන්න
    Thanks for subscribing !!! Hope you guys enjoy this vid ..
    Be sure to subscribe for more videos like this ..
    JOIN MY DISCORD IF YOU HAVE ANY QUESTIONS OR HAVE SOME FUN - / discord
    ඉතින් CHANNEL එකට HELP කරන්න කැමැති නම් මේ LINK එකෙන් DONATE කරන්න පුලුවන්
    ඔගොල්ලන්ගේ DONATIONS ඉදිරියට දාන VIDEO එකේ MENTION කරනවා
    www.streamlabs...

ความคิดเห็น • 405

  • @SLPCLK
    @SLPCLK ปีที่แล้ว +203

    බොක්කෙන්ම සප් එක දෙන යාළුවො ගොඩක් අඩුයි🥰

  • @MrChad23458-_-
    @MrChad23458-_- ปีที่แล้ว +216

    යාළුවොන්ට උදව් කරන shark 🗿❤️
    ඊළඟට තිසුරගේ ගෙදර යන් 😅

    • @GameLoreSL
      @GameLoreSL ปีที่แล้ว +9

      අම්මෝ එක නම් සුපිරියක් වෙයි 😂😂

    • @MNGAMINGLK
      @MNGAMINGLK ปีที่แล้ว +4

      thisurayata denna wenne usa gihilla thamai

    • @MrChad23458-_-
      @MrChad23458-_- ปีที่แล้ว +2

      @@MNGAMINGLK loku vlog ekk karanna puluwn 😂

    • @Lakshanwebtech
      @Lakshanwebtech ปีที่แล้ว +3

      ​@@MNGAMINGLKඇයි ඒ උ උසද

    • @gavindamadushan
      @gavindamadushan ปีที่แล้ว +3

      @@Lakshanwebtech USA

  • @mr.noob_swan_official
    @mr.noob_swan_official ปีที่แล้ว +64

    Respect... Sazz ! ❤❤❤❤❤
    Congratulations foxsix 🎉🎉

    • @slshark
      @slshark  ปีที่แล้ว +15

      🔥🔥🔥👍

    • @DuviduMadawala
      @DuviduMadawala ปีที่แล้ว

      @@slshark oya galle da inne ?

    • @Dasun-h2j
      @Dasun-h2j ปีที่แล้ว

      ​@@slsharksazz koheda gewal

  • @chethanirajapaksha4048
    @chethanirajapaksha4048 ปีที่แล้ว +262

    උබ ඉස්සරා ගොනා වගෙ😂දැන් නම් මාර ලස්සනයි❤❤❤❤❤

    • @KenZo369x
      @KenZo369x ปีที่แล้ว +23

      ඔව් සහාරාන් වගේ දැන්නම් කොල්ලෙක් වුණත් ශක් ත සෙට් කර ගන්න පුළුවන් 😅

    • @FdoFdo-ui2xu
      @FdoFdo-ui2xu ปีที่แล้ว +12

      කොල්ලේක් 😂😂😂😂😂😂😂😂

    • @kushananjula
      @kushananjula ปีที่แล้ว +5

      😂

    • @GameLoreSL
      @GameLoreSL ปีที่แล้ว +5

      ඔව් යකෝ 🤣🤣

    • @chamth17627
      @chamth17627 ปีที่แล้ว +3

      ya ya ❤❤❤❤

  • @lahirumadushan963
    @lahirumadushan963 ปีที่แล้ว +36

    අයියගෙ job එක මොකක්ද කියන්ඩ පුලුවන් ද.හැමදාම video බැලුවට ඒක තව දන්නෑ😊

  • @slxnova3298
    @slxnova3298 ปีที่แล้ว +20

    අඩෝ සුපිරි බං.වෙනස් අද්දැකීමක් shark 😁😁😁🤟🤟👍👍👍👍

  • @nethsarahasintha-tn7ni
    @nethsarahasintha-tn7ni ปีที่แล้ว +30

    සුපිරි shark දැන් ෆොක්සික්ස් ටත් සතුටුයි . ❤ 🐬 💫
    ෆොක්සික්ස් ගේ රැව්ල නෑ තමා 😁😅😜

  • @mr.king40
    @mr.king40 ปีที่แล้ว +81

    මම හිතන් හිටියට වඩා උබලගෙ life හරිම වෙනස්නෙ 😄😄

  • @kavindu2584
    @kavindu2584 ปีที่แล้ว +34

    පෙට්ටිය කාපු එකාට හෙන ගහන්න ඔන 😊

  • @salithakumara4323
    @salithakumara4323 ปีที่แล้ว +14

    මේ vlog එකත් මරු සගෝ 🙌❤️

  • @sM_ccR8021
    @sM_ccR8021 ปีที่แล้ว +26

    තිසුරයාගේ ගෙදරත් යමුත ❤❤❤❤😮😢

  • @marinifdo
    @marinifdo ปีที่แล้ว +12

    Best way to start your vlog series.❤️‍🔥

  • @VeneX125
    @VeneX125 ปีที่แล้ว +16

    yoo keep up the good work bro and love your pc 👍

  • @kemikathejan5807
    @kemikathejan5807 4 หลายเดือนก่อน +2

    vlog ekanam patta sazz boss gammak thami 100k ikmanata ghamau jaya wawa

  • @SLSCORPION415
    @SLSCORPION415 ปีที่แล้ว +13

    මගේ Favorite ම Gamersල දෙන්න තමයි Shark අයියයි SLPCLK අපෙ ගයාන් අයියයි 😍❤

  • @itsAAFG
    @itsAAFG 9 หลายเดือนก่อน +2

    nice bro keep it up

  • @pasindu216
    @pasindu216 ปีที่แล้ว +2

    Sazz ayiye oya enna enna lassana venawane bn 😮😮😊😂

  • @badkid4464
    @badkid4464 ปีที่แล้ว +3

    Ado ara foxda ban. Man hithuve podiekak venna athikiyala😂😂😂

  • @Noodsilent
    @Noodsilent ปีที่แล้ว +64

    foxsix ගෙ රැවුල නැති එක අහන්න දෙයක් නෙමේ 😅💔 lol

    • @opmr2696
      @opmr2696 ปีที่แล้ว +2

      Ubet nh ne lolla😹 anunta kiyanne

    • @Noodsilent
      @Noodsilent 11 หลายเดือนก่อน

      @@opmr2696 උබට තියෙනවද බලල ඉදපං මචං 😂👊

  • @chamayt2376
    @chamayt2376 ปีที่แล้ว +2

    He he 🦊 ge voice ekata vada Kolla hena venasne ,mona nathath nice 😂😂😂😂

  • @FdoFdo-ui2xu
    @FdoFdo-ui2xu ปีที่แล้ว +17

    පරන කේසින් එකත් ෆොක්සිස්ටම විකුනන්න 😂😂😂❤🤘👍

  • @spyidy0707
    @spyidy0707 ปีที่แล้ว +8

    මට තියෙන ප්‍රශ්නෙ shark,thisura,foxsix තුන්දෙනාම එක වගේ උනේ කොහොමද කියන එක😂ගැලපෙන අය හමුවෙනවා...😂❤

  • @Maneth_levon
    @Maneth_levon ปีที่แล้ว +2

    oya wage ewa digatama karamu gg 🥰

  • @charu7702
    @charu7702 ปีที่แล้ว +4

    සුපිරි වෙනසක් ❤
    Eka මාරු 😅

  • @yassagamingyt952
    @yassagamingyt952 ปีที่แล้ว +4

    දිගටම මේ වගේ විඩියෝ ඔන Shark 😊🎉

  • @YasithDeemanthaYasithdee-fy4hu
    @YasithDeemanthaYasithdee-fy4hu ปีที่แล้ว +4

    අඩ්ඩේ දැන් vlogs කරනවා නේහ් මරු හැබැයි 😅😅😅

  • @TAWS09
    @TAWS09 ปีที่แล้ว +4

    Nice vlog bro ❤️.තව channel එකක් හදමු "vlog with shark" කියලා.ඊට පස්සෙ vlog කරමු 😄.කොහොම උනත් පලවෙනි vlog එක සුපිරියි.
    ❤️💪👈👍✌️😍😍🤩🤩👊😘

    • @slshark
      @slshark  ปีที่แล้ว +2

      👌👌👍❤️

    • @Dasun-h2j
      @Dasun-h2j ปีที่แล้ว

      Shark koheda ban inne

  • @successboy2010
    @successboy2010 ปีที่แล้ว +2

    thawa vlog ekak

  • @xTaKaShIxMiTsUyAx
    @xTaKaShIxMiTsUyAx ปีที่แล้ว +6

    Brother let's do gameplays and vlogs .Btw vlog is amazing.

  • @SithumAnuhas-hk5jb
    @SithumAnuhas-hk5jb ปีที่แล้ว +8

    මෙයාගේ හැඩ බලන්නකෝ අනේ 💝💝

  • @DananjayaVishwa-wv3gj
    @DananjayaVishwa-wv3gj ปีที่แล้ว +2

    හදිසියේ වත් පොලිසියෙන් ඇල්ලු වනම්- මොකද කරන්නේ අනේ අම්මේ 🥰🥰🥰🥰🥰

  • @SnowyHandler
    @SnowyHandler ปีที่แล้ว +8

    Cupiri wenasak ayiyee❤

  • @kaveeshanimsara7634
    @kaveeshanimsara7634 ปีที่แล้ว +2

    ඔය වගේ videos හොදයි බන් පට්ට👏

  • @geethakakalingu7879
    @geethakakalingu7879 ปีที่แล้ว +2

    මේක ආතල් ඈ❤.ඩේ ටුඩේ ව්ලොග්ස් ගේන එක ආතල්.ජය වේවා

  • @gayanisandamali2882
    @gayanisandamali2882 ปีที่แล้ว +2

    Mee wage thawa videos damu ilagata thisurage gedara yamu 😂😂

  • @dinethsenusha5342
    @dinethsenusha5342 ปีที่แล้ว +4

    ශාක් ඊලගට එන්නෙ අපේ දිහාට 😌මට pc එකක් අරන්😆🖤

  • @l.shehan.official2256
    @l.shehan.official2256 ปีที่แล้ว +2

    ආදරණීය ඉරිදාවක හමුවීම ❤

  • @thenujarandinu
    @thenujarandinu ปีที่แล้ว +2

    මචන් සිරාවටම කියන්නේ උබලගේ කටහඩ වගේ නෙමේනේ මුණ දැන් උබ ලස්සන වෙලා

  • @salithakumara4323
    @salithakumara4323 ปีที่แล้ว +9

    තමසෙගේ වීඩියෝ බලලා තමා මටත් ගේම් ගහන්න pc එකක් හදන්න ආසවක් ආවේ special farcry 6 .... මාත් හැදුවා ගියමාසේ pc එකක් මාස ගානක් කොම හරි කට්ටක් කාලා 😎ASUS B550 THUF BOARD එකයි i5 10th gen ප්‍රොසා එකක් එක්ක GTX 960 4GB කාර්ඩ් එකක් ගැහුවා ඉස්සරහට updrade එහෙකට යනවා 🙌

  • @God-Devil-99
    @God-Devil-99 ปีที่แล้ว +6

    Supiri❤

  • @PandaNvrDie
    @PandaNvrDie ปีที่แล้ว +2

    දිගටම vlog දාහම් ❤

  • @amankavisha5696
    @amankavisha5696 ปีที่แล้ว +2

    මම හිතුවට ව්ඩිය ෆොක්සික් වෙනාස්😘😘

  • @sveditzz9934
    @sveditzz9934 ปีที่แล้ว +2

    Eh vloguth dhamuuu 🙈❤❤

  • @sendilawijesinghe
    @sendilawijesinghe ปีที่แล้ว +2

    Aluth graphics card eke RTX 4060 DA shark ayye

  • @NIKO-iu8fu
    @NIKO-iu8fu ปีที่แล้ว +4

    Ela ela gammak ❤ 😅

  • @sendilawijesinghe
    @sendilawijesinghe ปีที่แล้ว +2

    man eater gameplay ekak oni

  • @niroshalakmali9886
    @niroshalakmali9886 ปีที่แล้ว +2

    පට්ට

  • @suranjapathirana655
    @suranjapathirana655 9 หลายเดือนก่อน

    මරුගේම මෝර සහ නරියා 😂😂😂😂

  • @SanthulYapa
    @SanthulYapa ปีที่แล้ว +2

    Vlog danwnm patta bn

  • @deshanbandara4143
    @deshanbandara4143 ปีที่แล้ว

    Vlogs dmu digatama😊❤ Nice video😂❤ පෙට්ටි කඩන්න තිසුරව ගේමු😅

  • @SlBear253
    @SlBear253 ปีที่แล้ว +2

    me wage vedio eka dala thi yene 1 st time loka puduma 7 n ekak hi hi hi hi

  • @KSGTITA
    @KSGTITA ปีที่แล้ว +1

    SL SHARK=FOX SIX (දෙන්නම කන්නාඩි දාගෙන ඉන්නේ සහෝදරයෝද 🤔🤔🗿😅

  • @SLCnbroMusic
    @SLCnbroMusic ปีที่แล้ว +2

    Patta Lassai eka 🥰🥰

  • @anjubandara2202
    @anjubandara2202 ปีที่แล้ว +2

    Me wage videoth damu

  • @SIKKA1m
    @SIKKA1m ปีที่แล้ว +2

    Ubanm niyama yaluwek

  • @SaraBoy_
    @SaraBoy_ ปีที่แล้ว

    Supiri komlooo....fox6 ta nariya kiyanne nikan niwei...😅😅ilagata thisurayage gedara yamu😊

  • @chanurajayasinghe1370
    @chanurajayasinghe1370 ปีที่แล้ว +2

    Kalin thibba casing eka hodi🙂❤️

  • @shehantech3600
    @shehantech3600 ปีที่แล้ว +2

    Respect ❤

  • @darkwarrior2363
    @darkwarrior2363 ปีที่แล้ว +2

    5:28 ado mage jathiye headset ekak ❤

  • @slscoremusic8118
    @slscoremusic8118 ปีที่แล้ว +2

    Mar amru💪

  • @manugalaptop
    @manugalaptop ปีที่แล้ว +2

    aluthen gaththa vga eka price and warge mokakdha

  • @Minsara123
    @Minsara123 ปีที่แล้ว +2

    මේ වගේ ඒවා තව ඕනෙහ් 😌🙏

  • @Minsara123
    @Minsara123 ปีที่แล้ว +2

    Congratulations for 70k 😍❤

  • @lalithmaduka7613
    @lalithmaduka7613 ปีที่แล้ว +2

    Nice bro nice❤

  • @Chamathka_Nimsara
    @Chamathka_Nimsara ปีที่แล้ว

    Dan thiyen cesin ek supiriyak shark ayye idiriyatath vlog damuu 😗💗

  • @rivindugunawardhana8229
    @rivindugunawardhana8229 11 หลายเดือนก่อน +1

    8:58 තියන සින්දුවේ නම මොකක්ද?

  • @NimanThzz
    @NimanThzz ปีที่แล้ว

    Kollage diwnuwa 👻🖤
    digatama me wage ewth onii sazz much love 🖤

  • @pramodyaJeewantha-re8ko
    @pramodyaJeewantha-re8ko ปีที่แล้ว

    අලුත් travel කරන චැනල් එකකුත් පටන් ගමු ශාර්ක් 😍😍😍😍

  • @black_chabiya_editz6510
    @black_chabiya_editz6510 ปีที่แล้ว +2

    ❤️

  • @Sl.gamer.yt17
    @Sl.gamer.yt17 2 หลายเดือนก่อน

    Mashin dekama gammak thama awlak na

  • @NAVINTHADIAS
    @NAVINTHADIAS 11 หลายเดือนก่อน +1

    අඩෝ පුලුවන්නම් ඌ use කරපු vga එකක් දීන්කො සල්ලි දෙන්නම් 😢😢

  • @nipuncamodyak.a.3398
    @nipuncamodyak.a.3398 ปีที่แล้ว +2

    Respect ❤❤❤Sazz❤❤

  • @DONTDoit-rc1ur
    @DONTDoit-rc1ur ปีที่แล้ว +1

    ගම්පහ කඩවත අවට ද අයියා ඉන්නෙ 🤔

  • @HashanRandima-hd7iw
    @HashanRandima-hd7iw 2 หลายเดือนก่อน

    Ade aiyh oyn nn pttama atal😂😂❤

  • @theukboyzz1
    @theukboyzz1 4 หลายเดือนก่อน

    Shark ayye oyage power supply eka mokkada kiyannako mata aluth VGA eka gahanna

  • @MovieCenter51323
    @MovieCenter51323 ปีที่แล้ว +2

    Uba koheda inne bn

  • @DeFFa_X786
    @DeFFa_X786 ปีที่แล้ว

    Gmmk boza thawa vlogs one❤🔥

  • @Saykogaming21
    @Saykogaming21 ปีที่แล้ว +1

    මෙන්න මේ යකාට කාර් එකක් තියෙනවා 😂❤

  • @delz2007
    @delz2007 ปีที่แล้ว +2

    oya awasaneta dana song eke name eka kiyannko

    • @delz2007
      @delz2007 ปีที่แล้ว +1

      Anyone tell me

  • @dhammikajayasinghe9988
    @dhammikajayasinghe9988 ปีที่แล้ว +2

    Gta v RP gahamu komlo

  • @achinthasrinath.2925
    @achinthasrinath.2925 ปีที่แล้ว

    එහෙමත් මරු හැබැයි . Vlogs

  • @chanuka9082
    @chanuka9082 ปีที่แล้ว

    පට්ට shark අයියෙ වදුරගෙ ගෙදරත් යමු🎉

  • @vishmika-world
    @vishmika-world ปีที่แล้ว

    අයියේ Minecraft එකේ වීඩියෝ එකක් දාන්නකෝ 😊

  • @ChilLa360
    @ChilLa360 ปีที่แล้ว

    දෙන්න හොඳ සැපක් ගන්න ඇති😂❤ #SLShark

  • @pasinduparackrama
    @pasinduparackrama ปีที่แล้ว +2

    😂💗 Great Video

  • @keerthiwanshajayalath-8773
    @keerthiwanshajayalath-8773 ปีที่แล้ว

    Ade car eka lassana karala gamu
    Thava vlog one❤❤❤❤

  • @ravindusathsara814
    @ravindusathsara814 ปีที่แล้ว

    addeh ow bn gaming ma vedio noda me wage ewath dapan

  • @GamerSixLK
    @GamerSixLK ปีที่แล้ว

    Oyath vlogs karana ko ane❤🎉

  • @gamingsithu9603
    @gamingsithu9603 11 หลายเดือนก่อน

    Current bill එක kiyada ban අයියා monthly ado really karanoko

  • @SahanSenarathna-xd5sm
    @SahanSenarathna-xd5sm ปีที่แล้ว

    Supiriyak sazz ayya❤

  • @slscoremusic8118
    @slscoremusic8118 ปีที่แล้ว

    Wena wena ewa🤧

  • @JUMBOdesh
    @JUMBOdesh ปีที่แล้ว

    Mehema supiri sazz aiyr ❤❤😊

  • @daxZuun69
    @daxZuun69 ปีที่แล้ว +4

    nice😂❤

  • @k.gvinukgeesan8817
    @k.gvinukgeesan8817 ปีที่แล้ว

    Niyamai

  • @gameinglegend-ot9vh
    @gameinglegend-ot9vh ปีที่แล้ว

    Vlog වලට වෙනම chanal එකක් හදමුද ශාක් අයියෙ

  • @themeeyakasun5254
    @themeeyakasun5254 7 หลายเดือนก่อน

    Sl shark ඔයගෙ ගෙවල් කොහෙද bn ❤❤❤❤❤❤

  • @senuradhananjaya
    @senuradhananjaya ปีที่แล้ว +8

    පුදුම සතුටක් මට දැනුනෙ මෙ වගෙ එව්වා ඉස්සරහට ඔනෙ

    • @slshark
      @slshark  ปีที่แล้ว +4

      👍👍👍✌️

    • @GAMINGSMOLI
      @GAMINGSMOLI ปีที่แล้ว +2

      @@slshark 🥰

    • @senuradhananjaya
      @senuradhananjaya 10 หลายเดือนก่อน +1

      ​@@slshark😂😂😂❤

  • @oshadhaprabath
    @oshadhaprabath ปีที่แล้ว

    Hay hay shark aiya kalekin 🤟🤟

  • @rigaming4671
    @rigaming4671 ปีที่แล้ว +1

    Rtx thiya 1050 vga ekakwath wath nathiman

  • @darkkolla4164
    @darkkolla4164 ปีที่แล้ว +1

    Issara pentium eke game gahapu meya dan diyunu wela 😁