ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก
BUILDING MY PC IN PC BUILDING SIMULATOR || SINHALA
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.ย. 2020
- අද ගෙනාවේ PC BUILDING SIMULATOR GAME එකේ MY PC
මගේ cpu cooler video එකේ link එක - • AIGO DARKFLASH SHADOW ...
JOIN MY DISCORD - / discord
සබ්ස්ක්‍රයිබ් කරන්න ෆ්‍රෙන්ස්.....විඩ්යෝ එකට කැමති නම් LIKE පාරකුත් දාන්න
මගේ system එක පල්ලෙහා ඇති....
Thanks for subscribing !!! Hope you guys enjoy this vid ..
Be sure to subscribe for more videos like this ..
Played on HIGH settings
MY SYSTEM SPECS
PENTIUM G4560 3.5GHz
16GB(8*2) GSKILL TRIDENT Z DDR 4 2400MHZ RAM
RX 570 8GB
ASUS ROG H270F MOTHERBOARD
හැමදාම හොදම game play ගේන්නේ sl shark තමා හැමදාම බලනවා පට්ට බන්
Dream pc build ekak hadanna
තවත් සැබෑ නොවන සිහිනයක්
Try ekak diyan bn bariwena ekak ne❤️❤️
1x bet හරි පටන් ගනිං.
පට්ට
Patta okanam
මේ simulation එක නියමයිනෙ. අද දැන ගත්තෙ මේක ගැන. try එකක් දීලා බලන්න ඕනෙ
Steam එකේ තිබුණා.
ලින්ක් එක දියන්කෝ
Ela අයියා
Oyage pc eke nam casin eka arenna anith okkoma supiri
maath gehuwa bn ooka
Nice bro
❤
👍👍😀
Oyage computere review eken onee
😎🤓
Old sharck🔥🔥🔥
1m subs inna ona channel ekak
Far cry new dawn danna
ඊළඟ week එකේ genoo.. මෙච්චර කල් හිතන් හිටියේ ඒක ගෙනාවා කියලා 🤓 👍👍🤛
😁😁
😎😎😎😎😎
චූං පාං වලට Shoutout එකක් හම්බුනා BRO😅😅😂
ane thava mavage game play dannako
pc building simulator gahanna pc ekak hadamuda😆
Water cooling ekak hadenne
..
ල්ක්
oka daganna kiyala udenma nagithala night time deta valin download karala crack eka vada karathe ne bn
kohomada apita kamati pc case ekak ganne
Aiyage PC build eka hadanna Salli keeyak giyada kiyala kiyanna puluwanda plz
kollo matath pc ekak one
😅😁😁😁😁👍
Oya game eka play karanna ram eka kiyak withara onada
Ayye khomada oya asus rog workshop ekata giye
me game eka play karanna monada one...system specs
Math gaththa rx vga ekak
Thawa gennooooo api kamathi.komada oka download krnne
MAGE DISCORD EKE LINK TIKA DAMMA BRO... DISCORD LINK EKA DESCRIPTION EKE ATHI
DilmihE
oyate puluwande oyage real pc ake genne plz🥺
Rx 570 එකට සමාන nvidia vga එක මොකද්ද බ්‍රෝ 💚
Gtx 1650 සහ gtx 1060 අතර තමා තියෙන්නේ ... gtx 1060 ta වඩා පොඩ්ඩක් performance අඩුයි
Mage nam giye naa
Computer parts අඩුවට ගන්න හොදම තැනක් ප්ලීස්
Play tech computer solutions rathnapura
Yt eke gahala balanna
Machan facebook group ekk hadandako.gaming wlata
හදලා තියෙන්නේ .... තවත් ටිකක් upgrade කරන්න ඕනෙ
කොහොමද store room maru karanne
Me kiyanako mokada me game eke nama eka gb kiyada
Pc building simulator .... 15gb wage
කොහොමද ඒක download කරන්නේ
Ryzen 4Th gen cpu enne kawada lankawata
තාම හරියටම processor announce කරලා na ..october announce karranne...
Bro oya pc Wala accessories aduwata denawada
Ow දෙනවා .... හැබැයි තාම හරියටම shop එකක් nam na...
Adee ko bn prosage thermal paste
අමතක වුණා pren 😅😅👍🤗
bn me vershion ek mokd
Ayye mewage lankawe prize eka dala video ekak onne/ whats app number eka dennakoo
ඇයි දැන් dvd වැඩක් නැති හේතුව 🤔
Dan dvd ගන්නවා ta වඩා download කරන eka ලාභයි ...anika dvd kal යද්දී wada නැතුව යනවා .... අනික dan තියෙන casing වලත් අඩුම ගානේ dvd rom දාන්න තැනක් wath එන්නේ na...
@@slshark අහ් 😃
@@slshark මේ ගේම් එකේ තව කොටසක් ගේන්නකෝ 😄
මම කිව්වේ පාර්ට් ත්‍රී
Aiye pc eka kohenda hadagathee
Ehema na bn eka තැනක් ... mn තනියම haduwe එක ඒක තැනින් කෑලි ගෙනල්ලා 👍👍
Wildlands eka danne nadda
ඊළඟ week එකේ දානවා 🤛
Oka original ekada crake ekada
Crack
@@slshark Link eka dennako bro
MAGE DISCORD EKE LINK TIKA DAMMA BRO... DISCORD LINK EKA DESCRIPTION EKE ATHI
Rx 570 8GB vga අඩුම කීයද
19000... dan nam stock වැඩිය na corona නිසා
60 K sub
🎉♥️♥️♥️🥳
මේ Game එක ගත්තේ කොමද
MAGE DISCORD EKE LINK TIKA DAMMA BRO... DISCORD LINK EKA DESCRIPTION EKE ATHI
mokadda oya sofware eka
Software එකක් නෙමෙ Game එකක් ....
Pc building simulator
හැමදාම හොදම game play ගේන්නේ sl shark තමා හැමදාම බලනවා පට්ට බන්
🤛🤛👍👍👍 thanx කොල්ලෝ