සසර කතරෙන් ගැලවීම පිනිස ශ්‍රවණය කරන්න ලැබුණා වූ උත්තම ධර්ම දේශනයකි..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 35

  • @sandyakumari7862
    @sandyakumari7862 4 หลายเดือนก่อน +1

    සත්‍ය ගාම්භීර ධර්මය අපට පැහැදිලිව දේශනා කරන උතුම් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏 සාදු 🙏සාදු🙏 සාදු🙏🪷🙏🪷🙏🪷🙏

  • @kmarim5737
    @kmarim5737 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු තුන් ලොකයටම දහම් ඇස පැදෙවා .පින් වත් කල්‍යාන මිත්‍ර අර්‍යවහන්සෙගෙ දෙපා නමස්කාර කරමි .හෙලදිපයෙ බුදු සසුන බැබලේවා .

  • @bhagyadulminu7701
    @bhagyadulminu7701 4 หลายเดือนก่อน

    සාදු සාදු මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏

  • @renukadamayathi6758
    @renukadamayathi6758 ปีที่แล้ว

    E supirisidu darmaya deshana kala swamin wahanseta mage namskaraya wewa..🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw ปีที่แล้ว

    🙏🙏🙏ඔබ වහන්සේ නිරෝගි වෙවා🏵️🏵️🏵️🏵️🙏🙏🙏

  • @nimalshantha340
    @nimalshantha340 ปีที่แล้ว

    sadu.sadu.sadu.bohoma.pin
    oba.wahanseta.
    nodanna.boho.darama.karunu.
    igenagahata.
    teruwan.saranai.namo.buddaya

  • @PadminiBandaranayake
    @PadminiBandaranayake ปีที่แล้ว

    නිර්මල බුදුදහම දේශනා කරමින් මගේ ජීවිතයට ගලපා ගැනීමට උදව් කළ ඔබවහන්සේ පැතූ බෝධියකින් නිවනටම පත්වේවා

  • @RenukaPriyani-mr6ln
    @RenukaPriyani-mr6ln 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @malijayaruwan2802
    @malijayaruwan2802 ปีที่แล้ว +1

    දිර්ගායුශ ලැබෙවා ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🌸🌸🌸🌸

  • @grankumara2101
    @grankumara2101 ปีที่แล้ว

    සාදු සාදු සාදු මෙතරම් සත්‍යක්.සාදු සාදු සාදු හිතට හරිම සැනසීමක් මාගේ නමස්කාරය නිතරම ඔබ වහන්සේට සත්‍ය පෙන්වා දුන්නට තෙරැවන් සරණයි මේ දේශනා අහන සියලු පිං ඔබ වහන්සේටත් මේ ධර්ම දානය සිදු කරන උත්තමයන්ටත් අනුමෝදන් වේවා සාදු සාදු සාදු බුදුසරණයි දෙවිපිහිටයි

  • @dliyanage1575
    @dliyanage1575 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු🌻🌻🌻

  • @krishaniSamarasinghe
    @krishaniSamarasinghe ปีที่แล้ว

    Sadu sadu sadu namaskara weva uthum theruwanata 🙏🙏🙏🙏💐💐💐💐💐🌸🌸🌸🌸🌸 bohoma pin sidu weva oba wahanseta 🙏🙏🙏🙏💐💐💐💐🌸🌸🌸🌸🌸

  • @chandanipiyasinghe7779
    @chandanipiyasinghe7779 ปีที่แล้ว

    මේ උතුම් දර්මය දේශනාකල ආර්‍ය්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dayapanawala
    @dayapanawala ปีที่แล้ว +1

    Sathya uthum dharmaya saralawa pahadili Kara deshana Kala dheshakayanan wahanseta mage namaskaraya weva sadu sadu sadu

  • @thilakhemachandra9660
    @thilakhemachandra9660 ปีที่แล้ว +2

    එ් උතුම් ධර්මය ට මාගේ නමස්කාර ය වේවා...

  • @jayasiriamarathunga3990
    @jayasiriamarathunga3990 ปีที่แล้ว

    උතුම්වූ ශී සද්ධර්මය උදෙසා නමස්කාරය වේවා සාදු...සාදු...සාදු...

  • @rmsajithnuwan7815
    @rmsajithnuwan7815 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @jayanthiweththasingha2232
    @jayanthiweththasingha2232 ปีที่แล้ว +2

    Sadu...sadu...sadu..❤

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 ปีที่แล้ว +1

    බියකරු සසරින් මිදෙන්නට මාර්ගය පෙන්නාදූන් ඔබ වහන්සේට පිං සිද්ධ වෙනවා.

  • @sarathkumara6150
    @sarathkumara6150 ปีที่แล้ว

    කළණ ම්තුර සත්දර්මය ඉතිරි ට්ක මට දමන්න ,තෙරුවන් සරණයි.සාදු..සාදු..සාදු..

  • @shiranidharmapala4226
    @shiranidharmapala4226 ปีที่แล้ว

    🙏🙏🙏 උතුම් සද්ධර්මය දේශනා කරන ආර්යන් වහන්සේට නමස්කාර වේවා !!!

  • @shanakamadusanka2785
    @shanakamadusanka2785 ปีที่แล้ว +2

    Ane me wage dahamak ahnna laba dunnata godak pin. niwan dakinna meeka pinak vei. thwa darma deshana dannko me hamduruwange

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌷🌷🌷🌷💐💐💐💐

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 ปีที่แล้ว

    🏵🍁🏵🍁🏵🍁🏵🙏🙏🙏🙏🙏🙏

  • @manelrajapaksha5968
    @manelrajapaksha5968 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว

    🙏

  • @jayanthabogahakotuwa3559
    @jayanthabogahakotuwa3559 7 หลายเดือนก่อน

    🙏
    🙏🙏
    🙏🙏🙏

    • @sathyaawabodaya6479
      @sathyaawabodaya6479  7 หลายเดือนก่อน

      සාදු සාදු සාදු සාදු සාදු සාදු
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
      සම්මා සම්බුදු සරණයි !

  • @chandanagunarathna374
    @chandanagunarathna374 ปีที่แล้ว +2

    කරැනාකර දේශනාවේ ඉතිරි ටිකත් දෙන්න පින් සිද්‍රවෙයි.

  • @bhagyadulminu7701
    @bhagyadulminu7701 11 หลายเดือนก่อน

    සාදු සාදු මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 ปีที่แล้ว

    🏵🍁🏵🍁🏵🍁🏵🙏🙏🙏🙏🙏🙏

  • @sudarmaweliwaththa7855
    @sudarmaweliwaththa7855 6 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @sathyaawabodaya6479
      @sathyaawabodaya6479  6 หลายเดือนก่อน

      සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
      සම්මා සම්බුදු සරණයි !

  • @samarakone157
    @samarakone157 ปีที่แล้ว

    🙏🙏🙏