Interview and Funeral of Ven. Balangoda Ananda Maithriya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2012

ความคิดเห็น • 86

  • @bhagyachandrarathna5850
    @bhagyachandrarathna5850 3 ปีที่แล้ว +6

    මතු බුදු වේවා.බුදුවන සමයේ ඒ බණ අසා මටත් නිවන් දකින්නට ලැබේවා 🙏🙏

  • @dhammikakaluarachchi7169
    @dhammikakaluarachchi7169 5 ปีที่แล้ว +11

    ඔබවහන්සේගේ මතු බුදුවීමේ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටුවේවා. ලෝ සතුන් සසරින් මුදා නිර්වාණයට පත්වීමට මග පෙන්වා දෙත්වා.

  • @rachelperaud1945
    @rachelperaud1945 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ අපවත් වීමට කලින් මට දෙපා නමස්කාර කරගැන්මට නොහැකිවීම මගේ අවාසනාවක්.

  • @a.manolk7571
    @a.manolk7571 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේව සසරේ මුනගසේවා. සාදු,සාදු,සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 . ඉක්මනින් පරමිතා පිරී සම්බුදු බව ලබේවා.

  • @KanchanaRandika
    @KanchanaRandika 11 ปีที่แล้ว +13

    ඔබ වහන්සේ ප්‍රර්ථනා කල ඒ උතුම් බුදු බව ඔබවහන්සේට ලැබේවා. මේ ලොව දුක් විදින සතිවයන් ඉන් මිදවීමට ඔබ වහන්සේට හැකිවේවා.
    සාදු සාදු සාදු !!!

  • @shyamali2834
    @shyamali2834 4 ปีที่แล้ว +3

    Sadu sadu sadu..oba wahase budu bawa labena samaye matath bana padayak asannata haki wewa himiyane....

  • @lakvision
    @lakvision 10 ปีที่แล้ว +26

    ඔබ වහන්සේ බුදු බව ලබන සමයෙක ඉපිද දහම් ඇසීමට හැකිවේවා.

  • @thinirasandeepa4966
    @thinirasandeepa4966 4 ปีที่แล้ว +3

    matu buduvi dahan dasanavita mamah niwan dakinami buduna 🙏🙏🙏

  • @philippmueller1302
    @philippmueller1302 10 ปีที่แล้ว +6

    Oba wahnseta BUDUBAWA labewa!!

  • @krishnakrishna-di1xy
    @krishnakrishna-di1xy 8 ปีที่แล้ว +21

    සාදු ,සාදු ,සාදු ..ඔබවහන්සේගෙ මතු බුද්ධත්වය ප්‍රාර්ථනා කිරීමේ උතුම් පැතුම එලෙසින්ම ඉෂ්ඨ සිද්ධ වේවා ..සාදු ,සාදු ,සාදු .
    ඔබවහන්සේ ජාතියේ පිනට පහළ ඌ ස්වාමීන්වහන්සේ නමක් .අනේ අපි පිං කර තිබුණේ නැහැ අපේ සියසින් දැකබලා ගන්නට.අද අපේ රට ජාතිය සංස්කෘතිය විනාශ කළේ දේශපාලනය .ඔක්කොමටම දේශපාලුවෝ වගකිවයුතුයි .

  • @gamage4312
    @gamage4312 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @shanthiwijerathne799
    @shanthiwijerathne799 9 หลายเดือนก่อน

    පැතූ බුදු බව ලැබේවා උතුම් ස්වාමීන් වහන්ස ..!!! සාදු සාදු සාදු

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 5 ปีที่แล้ว +3

    Saadu saadu saadu oba wahanseta budu bawa labewa saadu saadu saadu......

  • @uththaraGauthami20000
    @uththaraGauthami20000 7 ปีที่แล้ว +8

    Sadu Sadu The greatest budu putha of the era. May the triple Gem bless you who collected the information!

  • @BumpyShelly
    @BumpyShelly 6 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට මතු බුදු බව ලබෙවා!

  • @angelinecutey3524
    @angelinecutey3524 5 ปีที่แล้ว +4

    ඔබ වහනසේ මතු බුදුවෙිවා.

  • @namawardanad.m9011
    @namawardanad.m9011 5 ปีที่แล้ว +3

    ඔබවහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු !!!

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 5 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගේ පාරතානාව ඒ ලෙසින්ම ඉටු වෙවා සාදු සාදු සාදු

  • @MrNadeera11
    @MrNadeera11 12 ปีที่แล้ว +5

    obavahanse mathu budubawa labewa

  • @MrLukshan
    @MrLukshan 11 ปีที่แล้ว +8

    oba wahanseta budu bawa labewa!!!

  • @djkukual
    @djkukual 12 ปีที่แล้ว +3

    oba wahanseta budubawa lebewa. mame oba wahansege srawakayeki v niwan labathwa

  • @dhammikakaluarachchi7169
    @dhammikakaluarachchi7169 11 ปีที่แล้ว +5

    Oba wahanseta api weni aya sasarin mudawa geneemata labewa. budu bawama labewa

  • @user-if3sh1vo3i
    @user-if3sh1vo3i ปีที่แล้ว

    🙏🙏🙏🙇🏻🙇🏻🙇🏻 මහා මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @kasuntharangaabeygunasekar7154
    @kasuntharangaabeygunasekar7154 11 ปีที่แล้ว +6

    oba wahanse pathana budubawa lebewaaa

  • @teacheramma5308
    @teacheramma5308 8 ปีที่แล้ว +4

    sadu sadu! ape hamuduruwane obawahanse buduwewa! oba wahanse dakabalaganna api pinkarala na. me sasane araksha karaganimata ape Hamuduruwane oba wahanse inna pinwantha lokayaka Sita ashirwada karanna. sadu sadu sadu!

  • @vijayanthaherath1571
    @vijayanthaherath1571 6 ปีที่แล้ว +2

    oba wahanse pathanna u budu bawa labewai prarthana karana atharama apatath e pin mahimayen me sasaren epita wimata apata awasthawa labewa .sadu sadu sadu

  • @chandrawathirajasinha679
    @chandrawathirajasinha679 3 ปีที่แล้ว +2

    Saaduu......Saaduu......Saaduu
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @MalshanFonseka
    @MalshanFonseka 7 ปีที่แล้ว +3

    සාදු ,සාදු ,සාදු ..

  • @ruwiniwkw
    @ruwiniwkw 8 ปีที่แล้ว +5

    yam dawasaka oba wahanse budu wewa!!! budu wu obawahansegen bana asa niwan awaboda karaganna matath haki wewa kiya mama prarthana karami

  • @mahindasisira729
    @mahindasisira729 6 ปีที่แล้ว +2

    sadu sadu oba wahanseta uthum budubawa athwawa sadu sadu

  • @malachandani6007
    @malachandani6007 3 ปีที่แล้ว +1

    Sadu...sadu...sadu..

  • @kanishka4215
    @kanishka4215 10 ปีที่แล้ว +3

    Oba wahanseta Budhu Bawa Athwewaaaa

  • @dilhanisuwmaya6800
    @dilhanisuwmaya6800 6 ปีที่แล้ว +3

    sadu sadi sadu obawahanse budu wewa

  • @susilaadikari6378
    @susilaadikari6378 11 ปีที่แล้ว +3

    ape pinata phala una athei uthum ananda mmietterree obawahansee ape bududahmatkala parrthie haraya methekei kiya nimakala nohek.matue bubdu wenna perarrthana wen methe budunlesa matuewata pahala wenna inna mieetterrey budun weewa...sadu sadu sadu. apie hema siyaluma satthwayan niwan maga labathawaaa obawahanse buduweewaaaaaaaaa

  • @user-py2jx9vq9r
    @user-py2jx9vq9r 3 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ

  • @MrKokaz
    @MrKokaz 12 ปีที่แล้ว +3

    Oba wahanseta Budu bawa Labewa!!!

  • @pemalathaalias3697
    @pemalathaalias3697 7 ปีที่แล้ว +4

    oba wahansa parami purana paramithawa budubana alasenmasak sat wewa sadu sadu sadu

  • @user-hm6lx4xo4k
    @user-hm6lx4xo4k 2 ปีที่แล้ว +1

    බොහොම පිං සිද්ධ වෙනව ඔබට
    බුදු සරනයි🙏

  • @isuru1989jayageeth
    @isuru1989jayageeth 11 ปีที่แล้ว +6

    oba mathu budu wewa....

  • @sujeewathalangama7075
    @sujeewathalangama7075 10 ปีที่แล้ว +3

    balangoda ananda hamuduruwo uthum budu bawa labathwa

  • @akalankarathnayake2419
    @akalankarathnayake2419 7 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි!

  • @anjulavimukthu220
    @anjulavimukthu220 5 ปีที่แล้ว +3

    මතුබුදු වේව්!

  • @chathurangaperera4463
    @chathurangaperera4463 2 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu..🙏🙏🙏

  • @sonofuniverse8758
    @sonofuniverse8758 3 ปีที่แล้ว +1

    I am a great one to see this gods 🙏🙏🙏

  • @shyamasinhapurage7535
    @shyamasinhapurage7535 ปีที่แล้ว +1

    මමත් මේ හාමදුරුවන් අපවත් උනාට පසු බලන්න පන්සලට ගියා. ආදාහන දිනට පෙර දින හවස. මටනං පුදුම සහගත දෙයක්. කොච්චර මිනිස්සු හිටියත් කහ සමනලුන් රෑ න් පිටින් ඇවිත් පෙට්ටියේ වහලා සහ ඒ අවට හැම තැනම වියනක් වගෙයි හරියට.
    උන් වහන්සේගේ අධ්‍යාත්මික ස්වභාවයේ ඉහළ සලකුණක් පපෙනෙන්න සලසුණා කියලයි හිතෙන්නෙ.

  • @udarakumara6831
    @udarakumara6831 8 ปีที่แล้ว +4

    oba wahanse ape pinata pahala himi namaki,

  • @manojanra4782
    @manojanra4782 5 ปีที่แล้ว +2

    Sudu sadu sadu

  • @anjulavimukthu220
    @anjulavimukthu220 5 ปีที่แล้ว +2

    මතු බුදු වේවා!!

  • @AkilaAbeysekara
    @AkilaAbeysekara 3 ปีที่แล้ว +2

    Dan ජාතික රූපවාහිනියෙ mewa noyana eka gananam dukai

  • @dilkushanwickramasinghe8454
    @dilkushanwickramasinghe8454 10 ปีที่แล้ว +5

    Garuthara Hamuduruwane . Mama kithunuwek namuth oba wahanse garu katayuthu maha thera namak.. Oba wahanse pathana uthum budubawa oba wahanseta lebewa.

  • @kumarawidana4507
    @kumarawidana4507 9 ปีที่แล้ว +3

    meka daknata lebeema pinak,

  • @pradeepnishantha2795
    @pradeepnishantha2795 8 ปีที่แล้ว +2

    mathu.budu.wewa

  • @erandasamarakoon4617
    @erandasamarakoon4617 10 ปีที่แล้ว +2

    sadu sadu

  • @nelsondalimbe369
    @nelsondalimbe369 2 ปีที่แล้ว

    Anicchya Vat Sankhara 🙏🙏🙏🙏

  • @nelsondalimbe369
    @nelsondalimbe369 2 ปีที่แล้ว

    Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Anumodami 🙏🙏🙏🙏🙏

  • @krishantha89
    @krishantha89 10 ปีที่แล้ว +4

    me wage thawath dewal tiyenawanam upload karanna godak loku pinak.! ewagema edit karannepa tiyena video eka thanin thna mekath tiyenne.ehema wennepa!

  • @nirmalaeriyagama4218
    @nirmalaeriyagama4218 ปีที่แล้ว

    Sadu sadu

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 2 ปีที่แล้ว

    Amamaha niwan suwalabewa

  • @user-vh4wh1lr4k
    @user-vh4wh1lr4k ปีที่แล้ว

    🙏🙏🙏

  • @nelsondalimbe369
    @nelsondalimbe369 ปีที่แล้ว

    Sadhuuuu Sadhuuuu Sadhuuuu

  • @Max-dv2vk
    @Max-dv2vk 3 ปีที่แล้ว

    නිවන් අවබෝධ වේවා

  • @sameeraprasad1989
    @sameeraprasad1989 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @amithpriyankara7164
    @amithpriyankara7164 7 ปีที่แล้ว +2

    sadhu sadhu saadhuu

  • @nelsondalimbe369
    @nelsondalimbe369 ปีที่แล้ว

    🌹🙏🌹

  • @tharindugamage7427
    @tharindugamage7427 หลายเดือนก่อน

    💜️

  • @thanushkabandara2412
    @thanushkabandara2412 3 ปีที่แล้ว +1

    🙏

  • @prasadhapuarachchi7337
    @prasadhapuarachchi7337 9 ปีที่แล้ว +1

    Nidahasa himi unata nidahasen passe rata karawapu nayakayo ratata karapu winasaya penenewanedha. ..

  • @zoomff4332
    @zoomff4332 2 ปีที่แล้ว

    2022 🙃❤

  • @malanilanka5594
    @malanilanka5594 7 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu

  • @praveenchamika1579
    @praveenchamika1579 3 ปีที่แล้ว

    2021

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g ปีที่แล้ว

    ආනන්ද මය්ත්‍රී හිමිගේ දේව සංකල්පය ගැන තොරතුරක් තියෙනවා නම් කියන්න,

  • @suneththiwanka9497
    @suneththiwanka9497 3 ปีที่แล้ว

    සාධු! සාධු!! සාධු!!!

  • @malibodadhammindahimi2072
    @malibodadhammindahimi2072 9 ปีที่แล้ว +3

    penkethak deka sitha sina suna

  • @thilinamadhusanka6462
    @thilinamadhusanka6462 6 ปีที่แล้ว

    මේ

  • @piyasomajayawardana7538
    @piyasomajayawardana7538 6 ปีที่แล้ว +1

    Phisrory

  • @tamashinayanathara7433
    @tamashinayanathara7433 5 ปีที่แล้ว +1

    බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමි | Trekmentor
    www.trekmentor.org/si/content/savaka/17964

  • @user-ur9ye1tj2i
    @user-ur9ye1tj2i ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @Dilshan_Subasinghe
    @Dilshan_Subasinghe ปีที่แล้ว

    🙏🙏🙏

  • @sasini2010
    @sasini2010 11 ปีที่แล้ว +10

    ඔබ වහන්සේ ප්‍රර්ථනා කල ඒ උතුම් බුදු බව ඔබවහන්සේට ලැබේවා.

  • @nelsondalimbe369
    @nelsondalimbe369 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shalikamadusanka2953
    @shalikamadusanka2953 3 ปีที่แล้ว

    🙏🙏🙏