2025 සිංහ ලග්න ඵලාපලය | Lagna Palapala | SriDhara Astrology.
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- SriDhara Astrology
ජ්‍යෝතිෂවේදිනී දිස්නා ප්‍රියදර්ශනී පෙරේරා
2025 සිංහ ලග්න ඵලාපලය
WhatsApp - 070 40 555 35
Telephone - 070 40 555 35/077 905 1353
#sridharaastrology #astrology #lagnapalapala #lagnapalapala2024 #lagnapalapala2025 #mesha #horoscope #sinhalaastrology #grahamaru
ස්තුතිය මීස්
තෙරුවණ් සරණයි.
Thank you❤️❤️🌹🌹🙏🙏
තෙරුවණ් සරණයි.
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏
තෙරුවණ් සරණයි.
බුදු සරනයි 🙏🙏🙏
තෙරුවණ් සරණයි.
❤❤❤Thanks
තෙරුවණ් සරණයි.
Thank you miss ❤💜️
තෙරුවණ් සරණයි.
ස්තුති ස්තුති ස්තුති ..මිස්...තෙරුවන් සරනයි 🙏🙏🙏☸☸☸☸🤗🤗🤗🤗
තෙරුවණ් සරණයි.
ස්තුතියි..
..💖🧿
තෙරුවණ් සරණයි.
ස්තූතියි ඔබතුමියට🙏
තෙරුවණ් සරණයි.
තෙරුවන් සරණයි 🙏🙏 🙏 ස්තුතියි
තෙරුවණ් සරණයි.
ඉස්තුති ❤
තෙරුවණ් සරණයි.
ස්තුතියි මිස්😊😊
තෙරුවණ් සරණයි.
❤ Thank you ❤️🥂🍀💟
තෙරුවණ් සරණයි.
තෙරුවන් සරණයි .! ස්තුති මිස්
.! 🌹❤️
තෙරුවණ් සරණයි.
තෙරුවන් සරණයි ..!
තෙරුවණ් සරණයි.
ස්තුති මිස්
තෙරුවණ් සරණයි.
Thanxs
තෙරුවණ් සරණයි.
බුදුසරණයි
තෙරුවණ් සරණයි.
Budu saranayi
Heruwan saranai
තෙරුවණ් සරණයි.
බුදු සරණයි
තෙරුවණ් සරණයි.
🙏🏻🙏🏻🙏🏻♥️
තෙරුවණ් සරණයි.
❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවණ් සරණයි.
ස්තූතියි මිස් ❤
තෙරුවණ් සරණයි.
මේ ලග්නයට කවදාවත් හොදක් නෑ😂
🙏🙏🙏🙏🙏🙏♥️
තෙරුවණ් සරණයි.
මගෙ නිවුන් පුතාලා දෙන්නම සිංහ.. එයාලට වයස අවුරුදු 2 මාස 6.. කේතු 3, ශනි 7, ගුරු 8, රාහු කේතු 9, බුධ සිකුරු 10, රවි සඳු 11.
අෂ්ඨම ඒරාෂ්ටක සමඟ ජන්ම ඒරාෂ්ටකත් යෙදෙනවද මිස්..
මම කටක ලග්නයේ.. මගෙන් ඒරාෂ්ටක අපලය නිමා වෙන විටම ඒක පුතාලාට එන එක ගැන මට හිතට බයයි.. එයාලගෙ ජන්ම පත්‍රය තාම පරික්ෂා කලේ නෑ..
ගොඩක් ස්තුතියි ඔබතුමියට❤
ලග්න අෂ්ඨම ඒරාෂ්ඨකය පමණයි දැනට ආරම්භ වන්නේ.තෙරුවණ් සරණයි.
@SriDharaAstrology ගොඩක් ස්තුතියි මිස් ❤ තෙරුවන් සරණයි🙏
🙏
තෙරුවණ් සරණයි.
ස්තුතියි මිස්. මම ලබන අව්රුද්දෙ ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්නේ. ඇදුම් මහන්න. දැනට තාම ඉගන ගන්නවා. මේක සාර්ථක කරගන්න පුළුවන් වේද. මම කතෝලික. ආගම උදේ හවස අදහනවා.
@@gayanfernando4737 පුලුවන් කියල විශ්වාස කරන්න. තෙරුවණ් සරණයි.
kethuge dewanne pihitima nisa Rvi grahayata muduwak manikak paladavimen prashnayak neda
මැණික් පැලදීම ඉතාම නිවැරදිව කල යුතුය. එම නිසා ජන්මපත පරීක්ෂාවට ලක්කර හදුනාගන්න. තෙරුවණ් සරණයි.
මොනවද අනේ හැමදාම අපල එ්රාස්ටක අපල කාලකන්නි ජිවිතේ මැරිලා යන්නෙවත් නැ මාව.
අපල කියන්නේ කාටත් පොදු ධර්මතාවයක්. අපල වලට අභියෝග කරල ජීවිතය ජය ගන්න එක තමයි මනුස්ස ජීවිතයක ලොකුම ජයග්‍රහණය. හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
❤❤
තෙරුවණ් සරණයි
ඒරාශ්ටකය කොච්චර කල් තියෙනවද
2025.3.29 සිට වසර දෙකහමාරක් ඉදිරියට
මිථුන ලග්නය ගැනත් කියන්නකො
එම වීඩියෝව ඉදිරිපත් කර ඇත. තෙරුවණ් සරණයි.
මකර ලග්න ය පිලිබදව කියලා දෙන්න
ලග්න 12 වෙන වෙනම වීඩියෝ නිකුත් කර ඇත. තෙරුවණ් සරණයි.
Bs
තෙරුවණ් සරණයි.
Mechchra dawasak hodai kiwwama naraka vitarak una..dan naraka kaledi apita hodakma wei😂😂😂😂
තෙරුවණ් සරණයි.
Math sinha mage chuti පුතාth sinha
තෙරුවණ් සරණයි.
2:10 samahara aya hodai kiyanawa ane manda nona
හොදයි කියන කාරණය තීරණය වන්නේ ඔබ ක්‍රියාත්මක වන ආකාරය අනුව. නිවැරදි දැක්මකින් යුතුව කටයුතු කලවිට කොහොමටත් නරකක් වෙන්නෑ.තෙරුවණ් සරණයි.
@@SriDharaAstrology 🙏🙏🙏🙏
Teruwan saranai
තෙරුවණ් සරණයි.
තෙරුවණ් සරණයි.
ස්තුතියි miss
තෙරුවණ් සරණයි.
Thanks
තෙරුවණ් සරණයි.
❤❤❤❤❤❤❤
තෙරුවණ් සරණයි.
❤
තෙරුවණ් සරණයි.
Thank
You
Miss
තෙරුවණ් සරණයි.
ස්තුතියි මිස්❤
තෙරුවණ් සරණයි.
ස්තුතියි ම්ස්
තෙරුවණ් සරණයි.
ගොඩක් ස්තුතියි මිස්
තෙරුවණ් සරණයි.