ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ නාට්‍යයේත් ජගත් චමිලගේ රගපෑමන සුපිරි ඒ වගේම ඇස් නොපෙනෙන දරුවත් ඒ චරිතය හොදට රගපානව රගපාන සහ නරබන හැමෝටම තෙරුවන් සරණයි
උමා අසෙනිගෙ හිනාව....කෙනෙක් නිවන්න පුලුවන් හිනාවක්..හරිම සුන්දරයි.....ඇයට හරිම ලස්සන රූපයක් පිහිටල තියෙනවා❤️❤️❤️❤️
මේ කතාව බලන වාරයක් ගානේ මට හිතෙන්නෙම මේකෙ පසුබිම් නිර්මාණයට කොයි තරම් නම් මහන්සි වෙන්න ඇතිද කියලා😟😟😟 පොත කියවද්දි මැවුන චිත්ත රූප ඒ විදියටම තියනවා... මේකනම් මාරම මහන්සියකින් නිර්මාණය වෙච්ච ගොඩක් ලස්සන කතාවක්💜️💜️💜️...
Eyala script eka liyannama aurudu ekahamarak withara mahansi unalu. Pothak drama ekk karanna kochchara mahasi welada❤❤❤
මටත් ඒකම හිතුනා
හැම දුවෙකුටම ඒ මොහොත සිහිපත් වන්නට ඇති.. ❤️ තාත්තාගේ ආදරෙ පපුවටම දැනෙන මොහොතක් 😢❤️😍 අපූරුයි. විශිෂ්ට නිර්මාණයක්. . 👍❤️
Aniwarenm♥️
කෙටි හාමි යි පිච්චියි ජීවත් වෙන විදිය හරිම ලස්සනයි. අද කාලෙට ගැලපෙන ජීවන රටාවක්. ගෑස් නෑ පෙට්‍රල් ඩීසල් නෑ ලයිට් නෑ. හරිම සරලයි.
සල්ලි ඔනිත් නැ මිනිස්සු මෙහෙම දුක් විදින්න ඔනිත් නැ
ඇත්තටම බඩු දිිල බඩු ගේනව,මොන තරම් සරලද ඒ ජිවිතෙ
Den ayeth a yugaya thamao
Ou neda
එහෙම තිබුණා ma hodai .මෙච්චර පීඩනය k නැහැ
තාත්තලා දුවලා අතර තියන බැදීම තරම් ශක්තිමත් බැදීමක් මේ ලෝකේ තවත් නෑ..තාත්තලාව වැඩිපුරම දැනෙන්නේ දුවලට.දුවලව වැඩිපුරම දැනෙන්නේ තාත්තලාට.❤
මගෙ තාත්තට නම් එහෙම දැනෙන්නෙ නැද්ද කොහෙද.😢
@@venurijayarathna1745 අනේ එහෙම කියන්න එපා..එයාලගේ ආදරේ පෙන්නනේ නෑ..පුලුවන් තරම් හදවතේම හංගගෙන ඉන්නයි බලන්නේ😔
Aththa.❤
අනිවාර්යයෙන් ....මටත් ඉන්නවා මැණිකක්....මගෙ පන ඩිංග හැමවෙලේම මතක් වෙනවා මේක බලද්දි....
මෙච්චර ලස්සන කතාවක් බලන්න පින තියෙන්න ඕන 😍
athatama
@@subashini8135 Mechchara lassana kathawak wena thiyenawada dan
Pina newei poddak hitala balanna
Aniwa
පින්වත් කතාවක්
අප්පච්චි අඩද්දි සතුටට ඒක බලන අපිටත් ඇඩුනා..😍😢😢😘😘
ammo ow matath
ඔව්. එහෙම හිතට දැනෙන්න රගපාන්න හැමෝටම බෑ.
ගුනාදරී ඉස සෙදීල්ල දැක්කාම.....අතීත මතකයට හිත නොගියනම් තමයි පුදුම 🙂🙂
කාල තරනය කරොත් , මන් යන්නෙම අපේ ආදී මුතුන් මිත්තෝ ගෙවපු ඒ ලස්සන සරල කාලෙට !! උන් හරි ආදරෙයි හැමදේටම ❤️
Maath Affa lassana sarala,Hithe kuhakakam nethi, Gaha kolata,satha siupawata Adaren salakapu Minissu👍.
මමත් එහෙමයි
මට ආසයි ගැමි ගෙදරකට වෙලා මේ වගේ කැලයක් මැද රස කැම වේලක් කන්න
@@thanujakumarai7658 ඉතිං තව ටික කාලෙකින් ඒ කාලේ එනවා..😂😂
@@නිශානවරත්න-ඤ1ණ 😂
මවකගේ පියෙකුගේ සතුට .හින්දි විගඩම් බලන උන් මේ කතාව බැලුවනම් ගොඩක් ආදර්ශ ගන්න පුලුවන් ජීවිතේ ටම..
Yes Thanks ❤❤❤❤🌷🌷🌷🌷🌷👍👍👍👍👍🇱🇰🇱🇰🇰🇼
එ අප්පච්චිනම් කවියක් කිව්ව දූ ලමිස්සි උන සතුටට.😁අපෙ අප්පච්චිල නාවන දවස එනකල් බලන් ඉන්නව බයිල සාජ්ජ් දාන්න 😅😅💃💃💃🤣
Eka atta..😢😢
අම්මෝ කෙටිහාමි බලන අපේ ඇස් වලට කදුලු එනව ඒ චරිතයෙ තාත්වික කමට.
ඒ දවසේ හැම තාත්තෙක්ම ඔය විදියට සතුටු වෙනවා ඇති.....මට තාම මතකයී මගෙ තාත්තව ඒ දවසේ😔 එයා දැම් නැති නිසා මේ කතාව බලද්දි මායි තාත්තයී ඉස්සර හිටපු විදිය මතක් වෙනවා😔😔.....ඒ තරම් මේ රඟපෑම් අති විශිෂ්ටයී💜️💜️💜️ කවදාහරි සම්මාන පිට සම්මාන හම්බවෙන්න ඕනිම නිර්මාණයක්💜️💜️💜️
පොඩි එකී උලමගෙ හඬට බය උනගමන් නෝනි ආච්චි උලමට කතාකල හැටි උලමට යන්න කියූහැටි හරි අපූරුයි.නැකත් බැලීම "කෙලී නාවල ගෙටගන්නකන් උඹල නොදැක්කටකමක් නෑ" තනිරකින්න ලගපාතදරුව එවීම...පැරන්නෝ සිරිත් විරිත් අකුරටම ඉටුකරන බවසුදත් රෝහණ මහතා. .මනාවපෙන්වා ඇත .ජගත් අමිල නළුවාගේ රඟපෑම නම්අතිවිශිෂ්ඨයි.කතාව රඟපෑම් හරිම අගෙයි.කතුතුමා අධ්යක්ෂ තුමා සහනළු නිළි සැමට තෙරුවන් සරණයිජයවේවා....!!!
සාවින්දි නිර්මානි (ගුනාදරී) ඇක්ටින් සුපිරිම සුපිරි ඇත්තම අන්ධ කෙල්ලෙක් වගේ ❤
ඔක්කොමත් හරි මේ ලොකේෂන් හදන්න මහන්සි වෙච්ච ප්‍රමාණය නම් මට හිතාගන්න බැහැ ❤️
මේ කතාව බලන හැමපාරකම දැන් මේ ගෙවන ජීවිතේ ගැන මහා මූසලකමක් දැනෙනව. මේ ජීවිත කොච්චර සරලද. දැන් සතුට වෙනුවෙන් කියල දුක් විදලා විදලා ජීවත් වෙනව ජීවත් නොවීම මොනවදෝ පස්සෙ දුවලා මැරිලා යනවා.
ජගත් චමීලා පිච්චී රගපෑමනම් මාර තාත්වීකයී හරීම ලස්සනයී කතාව❤️
මේ වගේ ටෙලිනාට්‍යක් රස විදින්නත් නිර්මාණශීලී වෙන්න ඕන, රස කාමී කලා කාමී හදවතක් තියෙන්න ඕන
Eththatama❤
ගුණාදරීගෙ කට හඩ හරිම ලස්සනයී...❤️
ඒ කියන්නේ ලබන සතියෙ වොල්ගා ඉන්නෙ එහෙනම් 🤣🤣....දුවගෙ චාරිත්‍ර ඉවර වෙනකම් එ හඩ.අහගෙන සතුටු උන අප්පොව්චා ✌️🙏👌 කවදාවත් වයසට නොයන ජගත් චමිල අයිය අම්මෝ 😘😘😘😘😘✌️✌️✌️✌️🙏🙏🙏👌👌👌👌
Yes Thanks Lankan Lankan Lankan Lankan ❤❤❤❤🌷🌷🌷🌷🌷👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇰🇼
එක දිගටම දවස් 3 කොටස් 33 බැලුවා මාරම ලස්සනයි කතාව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mamat ahama tamai
මේ කතාව බලද්දි ගොඩක්ම සංවේදී උන දවසක් අද. අතිවිශිෂ්ටයි රංගනය.
මස්ඉඹුල මහත්තයා ට දහස් වතාවක් පිං ඒ ලියපු අකුරු වලට පණ දෙන්න පුළුවන් උනාට🙏🙏🙏
Aduna
,හරිම ලස්සන කතාව ❤❤ඉස්සර අපේ පරිසරය කොච්චර සුන්දර ද
නාට්‍ය කොටස් දෙකම බලන් ඉන්න ආසයි.පිච්චී හරිම ලස්සනට රගපෑම කළා. හරිම අපූරුයි.ඔබ සැමටම සදා ජය
අද කොටස නම් ඇගේ හීගඩුත් පිපුනා.හරිම ආදරණියයි .රගපෑම් අපූරුයි..ජය
ගුනාදරීගේ චරිතේ... චූටි පහන්දි දැන් ඉන්න ගර්ල්.. දෙන්නම ලස්සනට චරිතේ කරනවා
හරි ලස්සන කතාවක් රග පාන අය හරිම නිහතමානී ලෙස රගපානවා හරිම ආසයි බලන් ඉන්න මෙ වගේ නාට්‍යයක් බලන්න ලැබෙන්නෙ කලා තුරකින් ඉස්තුතියි අධ්යක්ෂ තුමාට බුදු සරනයි හැමොටම
අම්මයි තාත්තයි මතක් උනා අනේ ඒ ආදරේ😢❤
අම්මා තාත්තා ගේ සෙනෙහස දරුවන් ගැන පුදුමාකාරයි.එය මේ කතාවෙන් මොනවට පැහැදිලි වෙනවා .ගොඩාක් වටින කතාවක් .
අපිට මේ ජීවිතය ගෙවන්න ගොඩක් ලඟයි.
ඒක ඇත්ත ඒත් සුන්දරයි , සරලයි😁
අනිවාර්යයෙන්ම 😂😂
මටත් මේ ඩ්‍රාම එකේ බැක්ග්‍රවුන්ඩ් එකේ ගෙදර පොල් ගහ මුලදි පෙන්නපු ගල ගාවම ඒ මිදුලෙ තිබුන ගහ එක්කම ඒ විදියටම තිනව.. මාරයී.. පොල් ගහත් කාලයට හරි යන්න ලොකු වෙලා තීන්නෙ .. මාර නිර්මාණ මෙවුවනම්..❤️
කෙටිහාමී දුව බදාන අඬද්දීනම් .....ඇඬුනා මටත්😥😥
අපිත් සරල ජිවීතේන් නවීකරනය උනත් දැන් යලිත් මේ තියෙන අර්බුද නිසා හැමොටම සරල ජිවීතේට යන්න වේයි වගේ හැමොටම බුදුසරණයි
මේ නාට්‍ය බලනකොට හිතට දැනෙන්නෙ මහා අමුතු හැඟීමක්..හරි ම ලස්සනයි ..😍
අති විශිෂ්ට නිර්මාණයක් .. මෙවන් නිර්මාණයක් දැක බලාගන්න සැලැස්වූ සියලුම දෙනාට පිං 🙏🙏
මේ කවි තනිකරම අමු කවි! වචනයක් වචනයක් පාසා අර්ථ රසය වෑහෙන අමු කවි🙌
ඇඩෙනවා Acting වලට.. සිංහල අපේ කතා වලින් ආසම මේ වගේ ගම් බද අපේ කම තියන තේරැමක් තියන හිතට වදින කතා වලට. සුපිරි ❤
වාසනාවක් වගේම පිනක් අපේ ඉදලා හිටලා හරි මේ වගේ වටිනා නිර්මාණයක් දකින්න ලැබෙන එක ❤
හරිම ලස්සනයි.මේ කතාව බලනකොට හිතටත් පුදුම සැනසීමක් දැනෙන්නේ♥️
🌟🍂එදා මෙදාතුර බැලු කතාවලින් FAV ම list එකේ 'මාණික්කාවත' ඔයත් ඉන්නවා. 💝😋🌿මහ පොළොවේ මව් හදවත, 💓*"මාණික්කාවත"*
සමන් ලෙනින් සර්ගේ ගායනය කතාව වෙනම ලස්සනක් ගේනවා 🤗🙏🏻🙏🏻
ගොයම් මලේ කිරි වැදිලා පිනි බිංදූනවම් මහේ මොර ඉදිලා පැණි බිංදූඅමුණ වලේ ඔච්චම් කළ දිය බිංදූහිත වටකර දිලිහෙන හවඩිය බැන්දූ...❤️
හරිම ලස්සනයි ඒ ජීවන රටාව කොතරම් තාත්ත්වික ද....හැමෝටම 🙏🙏🙏🙏🙏 ජයවේවා තෙරුවන් සරණයි ❤️❤️❤️🙏🙏🙏🔥🔥
මෙම ටෙලිනාට්‍යය මෙතෙක් බිහි වු අති විශිෂ්ටම නිර්මානයක් සම්මාන ලැබිය යුතුමයි ❤️ ජගත් චමිල , උමා අසෙනි, ❤️❤️❤️❤️❤️❤️
"මගේ දුවේ නුඹ දැන් ළමිස්සියක් වෙලා" කියන තැනේදි කෙටි හාමි අඬන විඳිහට පපුව මොකක්ද උනා 😢😢
අයි.ටිි.එන්.එකේ කතා හරිම ලස්සනයි
චාරිත්‍ර කරද්දි කෙටි හාමි( ජගත් චමිල ) තාත්තා කෙනෙක්ට දැනෙන සතුට විදින අපූරුව..🤩🤩😥💝💝💝..ඇත්තම තාත්තා වගේ සතුටක් ලබනව එයා..මේ නාට්‍යට නම් අනිවාර්යයෙන් සම්මාන ගොඩක් හම්බවෙන්න ඕනෙ.🤗🤗🥳🥳🥳💝💝💝..මහ පොළවේ මව් හදවත..💝💝💝
Eda qwa de ada aththak wela.sammana pita sammana gaththa.
මාණික්කාවත කතා පොත කියවල තියෙන අය කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න 👀 🤔?😍
🤤💕
Sirawata pothak tiyanwada ? Adoo balanna one !!!
Kiyawala tiye.
@@sahansudaraka4574 මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාගෙ "මාණික්කාවත" කතා පොතෙන් තමා මේක හදල තීන්නෙ
Maru
මේ වගෙ ජිවත් වෙන්න කාලයක් තමයි රාජපක්ෂල උදා කලේ අපෙ රටට..😢😢
උබ ජේවීපී ද..කලාවයි දේශපාලන යයි එකට සමිබන්ධ කරන්න හදන්නේ ..කාලකණ්නි ජේවීපි හැත්ත
@@අනුරජනාධිපතිකියලාහැසිරෙමු නොදකිං ඔව් බං මේ උකන ගෑනි කනව
අපි මොන තරම් සංකීර්ණ ජිවිතයක්ද ගතකරන්නේ😢
හරිම ලස්සනයි මානික්කාවත ❤❤❤
ලබන සතියේ ඉදන් කතාව් වෙනස් කෙටිහාමි ගෙ පුතාට ඉන්නෙ කවුද දන්නෙ නෑ
පුදුම තරම් ලස්සන කතාවක් සහ ඉතා තාත්වික සම්මානනීය රංගනයක් 😍🥰 තාත්තාගේ පණ දුව තමයි 😇
දරැ සෙනෙහස මව් පිය සෙනෙහස කදිමට මවාපාන රෑ පෙලහරක්,මගේ ඇස් වලටත් කඳුළු ආවා ❤❤
මේ නාට්ටියෙ ජගත්ගේ රගපැම සුපිරි😍😍😍😍😍👍👍👍👍
මෙන්න නලු නිලියන් උමා අසෙනි , ජගත් චමිල ඔබලාට ජය ❤️❤️❤️❤️❤️❤️❤️❤️
හිතට මාර සනීපයි මේ කතාව බලද්දී, හරිම වටිනා නිර්මාණ, රගපෑම අතිවිශිෂ්ටයි ❤️
ලස්සන කතාවක්...තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම..
තාත්තෙක්ගෙ ආදරේ........රැකවරණය.........කියන්න වචන නැහැ.හරිම තාත්විකයි ඒ රඟපෑම
සරල ජීවිත සුන්දරද කොතරම් .ඒකාලේ මිනිස්සු වාසනාවන්තයි
ජීවිතයෙම මං බලපු සොදුරුම නාට්‍ය යක්..කොහෙන් ආපු කදුලු ද මගේ ඇස් වලට
හරිම ලස්සන කතාවක්, කියන්න වචන නෑ
ගුනාදරීගේ..ලස්සන..
මේ තරම් විශිශ්ට නිර්මානයක් මා තවත් දැක නෑ❤️❤️
මරු හාමිලා සෙට් එකේ නම්...මදුහාමි ලස්සනයි 💖
අඩනෝ නෙවෙයි ඇඩෙනව දෙයියෝ ඒ අප්පච්චිගෙ ආදරේ ඒ ආදරේ කතාවෙ වචනයක් ගානෙ පපුවට කතාකරන්නෙ අපේ ❤
හරිම ලස්සයි ,අර්ථවත් කතාවක් .ස්තූතියි
ඇගයිිමට ලක්විය යුතු මෙි වගේ නිර්මානයි.හරිම ලස්සනයි.....
මාර ලස්සන කතාවක් ❤️
ජගත් චමිල වගේ ජේෂඨ ශිල්පියෙක් එක්ක ඊට නොදෙවනිව තාත්වික රංගනයක යෙදෙන පිච්චියේ (උමා) ඔබ පරිපූර්ණ රංගන ශිල්පිනියක්. ජයම වේවා
මෙිකතාව බලද්දි අැඩෙිනවා පුදුම ලස්සනක් අැත්තටම ජගත්චමිල තාත්තගේ රන්ගනයනමි පටිට හැගිමිබරයි
මේ වගේ ලස්සන කතාවක් බලන්න පින තියෙන්න ඕනි.
ලස්සනයි අද ❤❤❤ මානික්යවක ❤️❤️ 💚💚
වටිනා කතාවක් ස්තුතියි මේ වෙනුවෙන් මහන්සි වුන හැමෝටම ❤️
Yes Thanks ❤❤❤❤🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼
ඉස්සර කාලේ මිනිස්සු එකිනෙකාට උදව් කරපු හැටි දුකේදී සැපේදි එකට හිටපු හැටි සතා සීපාවාට ගහකොලට ආදරය කරපු හැටි ගොරක හාමි ගේ බලාගෙන කුරුල්ලන්ටත් කෑම දාලා මිදුලත් අතුගාන හැටියට ආපහු මතක් කරනවා වගේ
ඔහොම අම්මලා තාත්තාලා ලබන්නත් පින තියෙන්න ඕනෙ.... හැමෝටම දෙමව්පියන් උන්නට ඔහොම පින්කාර දෙමව්පියන් නෑ
උත්සවගෙදර යන්න කැමති අය කෝ 😜😜😜
හරිම වේගෙන් කිසිම කම්මැලි කමක්නැතිව කතාව ගලාගෙන යනව.හරිම.ලස්සනයි.
ඇස්.දෙකට කඳුළු ආපු තැන් අනන්තයි මේ කතාව බලද්දී....මේ වගේ නිර්මාණයක් දකින්න පින් කරන්න ඕන
මේ.නාට්ටියරගපාන..සියලූම..දෙනාට..සම්මාන..දෙන්න.ඕනෑ❤❤❤❤
බැදීම් වල ඇති සුන්දර බව හරිම ලස්සනයි
හැමෝටම බුදුසරණයි සියලුම දෙව් පිහිටයි 🙏
පසුතල නිර්මාණය සහ රගපෑම ඇති විශිෂ්ටයි 😍
Ulamaviyee Uba Ada Gohin wena Dawasaka warenkoo💜💜
😅😅🙃🙃🙄🙄
@@ආදරෙයිරත්තරනේඔයාමගෙ 🙋♀️😄🙂
මේකනම් රගපෑමක් කියලා හිතෙන්නෙම නෑ🥺🥺🥺
අැඩෙනවා අප්පා මේවා බලනකොට ❤❤❤
හරිම ලස්සන කතාවක් ආසාවෙන් මමනම් බලන්නේ
ඒ කාලෙ අපිත් ඉන්න ඇති..මොන තරම් සුන්දරද...හරිම වින්දනීයයි ❤️
Sammana..pita sammana dunnath madi me kathawata watinakama kiyanna be ❤❤🌹🙏🙏
මගේ ආසම කතාව
කෙටිහාමි කියන්නෙ බුදුවෙන්න පෙරුම් පුරන කෙනෙක් ද මන්දා
ළමිස්සි.. ඒක ඇහුණාම තාත්තගේ සතුටු කදුළු ❤
හරිම ලස්සනයි කතාව යිස්තුයි සුපිරියි සුපිරියි 👌👌♥️👍
පිච්ච් හරිම ලස්සනයි කතාව අදත් ලස්සනයි
කියන්න වචන නෑ,ඒතරම් ලස්සනයි මානික්කාවත👍👍👍❤️❤️🌹🌹🌹🌹
ජගත් චමිල වචනයක් නොකියා ඇඩුවත් මටත් කඩුලු වැටෙනවා..
භාවනාව k wage kathawak,,,,mewani සුන්දර හැඟීමක් අපට dun ඔබට pin,,,
මේ නාට්‍යයේත් ජගත් චමිලගේ රගපෑමන සුපිරි ඒ වගේම ඇස් නොපෙනෙන දරුවත් ඒ චරිතය හොදට රගපානව
රගපාන සහ නරබන හැමෝටම තෙරුවන් සරණයි
උමා අසෙනිගෙ හිනාව....කෙනෙක් නිවන්න පුලුවන් හිනාවක්..හරිම සුන්දරයි.....ඇයට හරිම ලස්සන රූපයක් පිහිටල තියෙනවා❤️❤️❤️❤️
මේ කතාව බලන වාරයක් ගානේ මට හිතෙන්නෙම මේකෙ පසුබිම් නිර්මාණයට කොයි තරම් නම් මහන්සි වෙන්න ඇතිද කියලා😟😟😟 පොත කියවද්දි මැවුන චිත්ත රූප ඒ විදියටම තියනවා... මේකනම් මාරම මහන්සියකින් නිර්මාණය වෙච්ච ගොඩක් ලස්සන කතාවක්💜️💜️💜️...
Eyala script eka liyannama aurudu ekahamarak withara mahansi unalu. Pothak drama ekk karanna kochchara mahasi welada❤❤❤
මටත් ඒකම හිතුනා
හැම දුවෙකුටම ඒ මොහොත සිහිපත් වන්නට ඇති.. ❤️ තාත්තාගේ ආදරෙ පපුවටම දැනෙන මොහොතක් 😢❤️😍 අපූරුයි. විශිෂ්ට නිර්මාණයක්. . 👍❤️
Aniwarenm♥️
කෙටි හාමි යි පිච්චියි ජීවත් වෙන විදිය හරිම ලස්සනයි. අද කාලෙට ගැලපෙන ජීවන රටාවක්. ගෑස් නෑ පෙට්‍රල් ඩීසල් නෑ ලයිට් නෑ. හරිම සරලයි.
සල්ලි ඔනිත් නැ මිනිස්සු මෙහෙම දුක් විදින්න ඔනිත් නැ
ඇත්තටම බඩු දිිල බඩු ගේනව,මොන තරම් සරලද ඒ ජිවිතෙ
Den ayeth a yugaya thamao
Ou neda
එහෙම තිබුණා ma hodai .මෙච්චර පීඩනය k නැහැ
තාත්තලා දුවලා අතර තියන බැදීම තරම් ශක්තිමත් බැදීමක් මේ ලෝකේ තවත් නෑ..තාත්තලාව වැඩිපුරම දැනෙන්නේ දුවලට.දුවලව වැඩිපුරම දැනෙන්නේ තාත්තලාට.❤
මගෙ තාත්තට නම් එහෙම දැනෙන්නෙ නැද්ද කොහෙද.😢
@@venurijayarathna1745 අනේ එහෙම කියන්න එපා..එයාලගේ ආදරේ පෙන්නනේ නෑ..පුලුවන් තරම් හදවතේම හංගගෙන ඉන්නයි බලන්නේ😔
Aththa.❤
අනිවාර්යයෙන් ....මටත් ඉන්නවා මැණිකක්....මගෙ පන ඩිංග හැමවෙලේම මතක් වෙනවා මේක බලද්දි....
මෙච්චර ලස්සන කතාවක් බලන්න පින තියෙන්න ඕන 😍
athatama
@@subashini8135 Mechchara lassana kathawak wena thiyenawada dan
Pina newei poddak hitala balanna
Aniwa
පින්වත් කතාවක්
අප්පච්චි අඩද්දි සතුටට ඒක බලන අපිටත් ඇඩුනා..
😍😢😢😘😘
ammo ow matath
ඔව්. එහෙම හිතට දැනෙන්න රගපාන්න හැමෝටම බෑ.
ගුනාදරී ඉස සෙදීල්ල දැක්කාම.....අතීත මතකයට හිත නොගියනම් තමයි පුදුම 🙂🙂
කාල තරනය කරොත් , මන් යන්නෙම අපේ ආදී මුතුන් මිත්තෝ ගෙවපු ඒ ලස්සන සරල කාලෙට !! උන් හරි ආදරෙයි හැමදේටම ❤️
Maath Affa lassana sarala,Hithe kuhakakam nethi, Gaha kolata,satha siupawata Adaren salakapu Minissu👍.
මමත් එහෙමයි
මට ආසයි ගැමි ගෙදරකට වෙලා මේ වගේ කැලයක් මැද රස කැම වේලක් කන්න
@@thanujakumarai7658 ඉතිං තව ටික කාලෙකින් ඒ කාලේ එනවා..😂😂
@@නිශානවරත්න-ඤ1ණ 😂
මවකගේ පියෙකුගේ සතුට .
හින්දි විගඩම් බලන උන් මේ කතාව බැලුවනම් ගොඩක් ආදර්ශ ගන්න පුලුවන් ජීවිතේ ටම..
Yes Thanks ❤❤❤❤🌷🌷🌷🌷🌷👍👍👍👍👍🇱🇰🇱🇰🇰🇼
එ අප්පච්චිනම් කවියක් කිව්ව දූ ලමිස්සි උන සතුටට.😁
අපෙ අප්පච්චිල නාවන දවස එනකල් බලන් ඉන්නව බයිල සාජ්ජ් දාන්න 😅😅💃💃💃🤣
Eka atta..😢😢
අම්මෝ කෙටිහාමි බලන අපේ ඇස් වලට කදුලු එනව ඒ චරිතයෙ තාත්වික කමට.
ඒ දවසේ හැම තාත්තෙක්ම ඔය විදියට සතුටු වෙනවා ඇති.....මට තාම මතකයී මගෙ තාත්තව ඒ දවසේ😔 එයා දැම් නැති නිසා මේ කතාව බලද්දි මායි තාත්තයී ඉස්සර හිටපු විදිය මතක් වෙනවා😔😔.....ඒ තරම් මේ රඟපෑම් අති විශිෂ්ටයී💜️💜️💜️ කවදාහරි සම්මාන පිට සම්මාන හම්බවෙන්න ඕනිම නිර්මාණයක්💜️💜️💜️
පොඩි එකී උලමගෙ හඬට බය උන
ගමන් නෝනි ආච්චි උලමට කතාකල හැටි උලමට යන්න කියූ
හැටි හරි අපූරුයි.
නැකත් බැලීම "කෙලී නාවල ගෙට
ගන්නකන් උඹල නොදැක්කට
කමක් නෑ" තනිරකින්න ලගපාත
දරුව එවීම...පැරන්නෝ සිරිත් විරිත් අකුරටම ඉටුකරන බව
සුදත් රෝහණ මහතා. .මනාව
පෙන්වා ඇත .ජගත් අමිල නළුවාගේ රඟපෑම නම්
අතිවිශිෂ්ඨයි.
කතාව රඟපෑම් හරිම අගෙයි.
කතුතුමා අධ්යක්ෂ තුමා සහ
නළු නිළි සැමට තෙරුවන් සරණයි
ජයවේවා....!!!
සාවින්දි නිර්මානි (ගුනාදරී) ඇක්ටින් සුපිරිම සුපිරි ඇත්තම අන්ධ කෙල්ලෙක් වගේ ❤
ඔක්කොමත් හරි මේ ලොකේෂන් හදන්න මහන්සි වෙච්ච ප්‍රමාණය නම් මට හිතාගන්න බැහැ ❤️
මේ කතාව බලන හැමපාරකම දැන් මේ ගෙවන ජීවිතේ ගැන මහා මූසලකමක් දැනෙනව. මේ ජීවිත කොච්චර සරලද. දැන් සතුට වෙනුවෙන් කියල දුක් විදලා විදලා ජීවත් වෙනව ජීවත් නොවීම මොනවදෝ පස්සෙ දුවලා මැරිලා යනවා.
ජගත් චමීලා පිච්චී රගපෑමනම් මාර තාත්වීකයී හරීම ලස්සනයී කතාව❤️
මේ වගේ ටෙලිනාට්‍යක් රස විදින්නත් නිර්මාණශීලී වෙන්න ඕන, රස කාමී කලා කාමී හදවතක් තියෙන්න ඕන
Eththatama❤
ගුණාදරීගෙ කට හඩ හරිම ලස්සනයී...❤️
ඒ කියන්නේ ලබන සතියෙ වොල්ගා ඉන්නෙ එහෙනම් 🤣🤣....දුවගෙ චාරිත්‍ර ඉවර වෙනකම් එ හඩ.අහගෙන සතුටු උන අප්පොව්චා ✌️🙏👌 කවදාවත් වයසට නොයන ජගත් චමිල අයිය අම්මෝ 😘😘😘😘😘✌️✌️✌️✌️🙏🙏🙏👌👌👌👌
Yes Thanks Lankan Lankan Lankan Lankan ❤❤❤❤🌷🌷🌷🌷🌷👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇰🇼
එක දිගටම දවස් 3 කොටස් 33 බැලුවා මාරම ලස්සනයි කතාව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mamat ahama tamai
මේ කතාව බලද්දි ගොඩක්ම සංවේදී උන දවසක් අද. අතිවිශිෂ්ටයි රංගනය.
මස්ඉඹුල මහත්තයා ට දහස් වතාවක් පිං ඒ ලියපු අකුරු වලට පණ දෙන්න පුළුවන් උනාට🙏🙏🙏
Aduna
,හරිම ලස්සන කතාව ❤❤ඉස්සර අපේ පරිසරය කොච්චර සුන්දර ද
නාට්‍ය කොටස් දෙකම බලන් ඉන්න ආසයි.පිච්චී හරිම ලස්සනට රගපෑම කළා. හරිම අපූරුයි.ඔබ සැමටම සදා ජය
අද කොටස නම් ඇගේ හීගඩුත් පිපුනා.හරිම ආදරණියයි .රගපෑම් අපූරුයි..ජය
ගුනාදරීගේ චරිතේ... චූටි පහන්දි දැන් ඉන්න ගර්ල්.. දෙන්නම ලස්සනට චරිතේ කරනවා
හරි ලස්සන කතාවක් රග පාන අය හරිම නිහතමානී ලෙස රගපානවා හරිම ආසයි බලන් ඉන්න මෙ වගේ නාට්‍යයක් බලන්න ලැබෙන්නෙ කලා තුරකින් ඉස්තුතියි අධ්යක්ෂ තුමාට බුදු සරනයි හැමොටම
අම්මයි තාත්තයි මතක් උනා අනේ ඒ ආදරේ😢❤
අම්මා තාත්තා ගේ සෙනෙහස දරුවන් ගැන පුදුමාකාරයි.එය මේ කතාවෙන් මොනවට පැහැදිලි වෙනවා .ගොඩාක් වටින කතාවක් .
අපිට මේ ජීවිතය ගෙවන්න ගොඩක් ලඟයි.
ඒක ඇත්ත ඒත් සුන්දරයි , සරලයි😁
අනිවාර්යයෙන්ම 😂😂
මටත් මේ ඩ්‍රාම එකේ බැක්ග්‍රවුන්ඩ් එකේ ගෙදර පොල් ගහ මුලදි පෙන්නපු ගල ගාවම ඒ මිදුලෙ තිබුන ගහ එක්කම ඒ විදියටම තිනව.. මාරයී.. පොල් ගහත් කාලයට හරි යන්න ලොකු වෙලා තීන්නෙ .. මාර නිර්මාණ මෙවුවනම්..❤️
කෙටිහාමී දුව බදාන අඬද්දීනම් .....ඇඬුනා මටත්😥😥
අපිත් සරල ජිවීතේන් නවීකරනය උනත් දැන් යලිත් මේ තියෙන අර්බුද නිසා හැමොටම සරල ජිවීතේට යන්න වේයි වගේ හැමොටම බුදුසරණයි
මේ නාට්‍ය බලනකොට හිතට දැනෙන්නෙ මහා අමුතු හැඟීමක්..හරි ම ලස්සනයි ..😍
අති විශිෂ්ට නිර්මාණයක් .. මෙවන් නිර්මාණයක් දැක බලාගන්න සැලැස්වූ සියලුම දෙනාට පිං 🙏🙏
මේ කවි තනිකරම අමු කවි! වචනයක් වචනයක් පාසා අර්ථ රසය වෑහෙන අමු කවි🙌
ඇඩෙනවා Acting වලට.. සිංහල අපේ කතා වලින් ආසම මේ වගේ ගම් බද අපේ කම තියන තේරැමක් තියන හිතට වදින කතා වලට. සුපිරි ❤
වාසනාවක් වගේම පිනක් අපේ ඉදලා හිටලා හරි මේ වගේ වටිනා නිර්මාණයක් දකින්න ලැබෙන එක ❤
හරිම ලස්සනයි.මේ කතාව බලනකොට හිතටත් පුදුම සැනසීමක් දැනෙන්නේ♥️
🌟🍂එදා මෙදාතුර බැලු කතාවලින් FAV ම list එකේ 'මාණික්කාවත' ඔයත් ඉන්නවා. 💝😋🌿
මහ පොළොවේ මව් හදවත, 💓
*"මාණික්කාවත"*
සමන් ලෙනින් සර්ගේ ගායනය කතාව වෙනම ලස්සනක් ගේනවා 🤗🙏🏻🙏🏻
ගොයම් මලේ කිරි වැදිලා පිනි බිංදූ
නවම් මහේ මොර ඉදිලා පැණි බිංදූ
අමුණ වලේ ඔච්චම් කළ දිය බිංදූ
හිත වටකර දිලිහෙන හවඩිය බැන්දූ...❤️
හරිම ලස්සනයි ඒ ජීවන රටාව කොතරම් තාත්ත්වික ද....හැමෝටම 🙏🙏🙏🙏🙏 ජයවේවා තෙරුවන් සරණයි ❤️❤️❤️🙏🙏🙏🔥🔥
මෙම ටෙලිනාට්‍යය මෙතෙක් බිහි වු අති විශිෂ්ටම නිර්මානයක් සම්මාන ලැබිය යුතුමයි ❤️ ජගත් චමිල , උමා අසෙනි, ❤️❤️❤️❤️❤️❤️
"මගේ දුවේ නුඹ දැන් ළමිස්සියක් වෙලා" කියන තැනේදි කෙටි හාමි අඬන විඳිහට පපුව මොකක්ද උනා 😢😢
අයි.ටිි.එන්.එකේ කතා හරිම ලස්සනයි
චාරිත්‍ර කරද්දි කෙටි හාමි( ජගත් චමිල ) තාත්තා කෙනෙක්ට දැනෙන සතුට විදින අපූරුව..🤩🤩😥💝💝💝..ඇත්තම තාත්තා වගේ සතුටක් ලබනව එයා..මේ නාට්‍යට නම් අනිවාර්යයෙන් සම්මාන ගොඩක් හම්බවෙන්න ඕනෙ.🤗🤗🥳🥳🥳💝💝💝..මහ පොළවේ මව් හදවත..💝💝💝
Eda qwa de ada aththak wela.sammana pita sammana gaththa.
මාණික්කාවත කතා පොත කියවල තියෙන අය කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න 👀 🤔?😍
🤤💕
Sirawata pothak tiyanwada ? Adoo balanna one !!!
Kiyawala tiye.
@@sahansudaraka4574 මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාගෙ "මාණික්කාවත" කතා පොතෙන් තමා මේක හදල තීන්නෙ
Maru
මේ වගෙ ජිවත් වෙන්න කාලයක් තමයි රාජපක්ෂල උදා කලේ අපෙ රටට..😢😢
උබ ජේවීපී ද..කලාවයි දේශපාලන යයි එකට සමිබන්ධ කරන්න හදන්නේ ..කාලකණ්නි ජේවීපි හැත්ත
@@අනුරජනාධිපතිකියලාහැසිරෙමු නොදකිං ඔව් බං මේ උකන ගෑනි කනව
අපි මොන තරම් සංකීර්ණ ජිවිතයක්ද ගතකරන්නේ😢
හරිම ලස්සනයි මානික්කාවත ❤❤❤
ලබන සතියේ ඉදන් කතාව් වෙනස් කෙටිහාමි ගෙ පුතාට ඉන්නෙ කවුද දන්නෙ නෑ
පුදුම තරම් ලස්සන කතාවක් සහ ඉතා තාත්වික සම්මානනීය රංගනයක් 😍🥰
තාත්තාගේ පණ දුව තමයි 😇
දරැ සෙනෙහස මව් පිය සෙනෙහස කදිමට මවාපාන රෑ පෙලහරක්,මගේ ඇස් වලටත් කඳුළු ආවා ❤❤
මේ නාට්ටියෙ ජගත්ගේ රගපැම සුපිරි😍😍😍😍😍👍👍👍👍
මෙන්න නලු නිලියන් උමා අසෙනි , ජගත් චමිල ඔබලාට ජය ❤️❤️❤️❤️❤️❤️❤️❤️
හිතට මාර සනීපයි මේ කතාව බලද්දී, හරිම වටිනා නිර්මාණ, රගපෑම අතිවිශිෂ්ටයි ❤️
ලස්සන කතාවක්...තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම..
තාත්තෙක්ගෙ ආදරේ........රැකවරණය.........කියන්න වචන නැහැ.හරිම තාත්විකයි ඒ රඟපෑම
සරල ජීවිත සුන්දරද කොතරම් .ඒකාලේ මිනිස්සු වාසනාවන්තයි
ජීවිතයෙම මං බලපු සොදුරුම නාට්‍ය යක්..කොහෙන් ආපු කදුලු ද මගේ ඇස් වලට
හරිම ලස්සන කතාවක්, කියන්න වචන නෑ
ගුනාදරීගේ..ලස්සන..
මේ තරම් විශිශ්ට නිර්මානයක් මා තවත් දැක නෑ❤️❤️
මරු හාමිලා සෙට් එකේ නම්...
මදුහාමි ලස්සනයි 💖
අඩනෝ නෙවෙයි ඇඩෙනව දෙයියෝ ඒ අප්පච්චිගෙ ආදරේ ඒ ආදරේ කතාවෙ වචනයක් ගානෙ පපුවට කතාකරන්නෙ අපේ ❤
හරිම ලස්සයි ,අර්ථවත් කතාවක් .ස්තූතියි
ඇගයිිමට ලක්විය යුතු මෙි වගේ නිර්මානයි.හරිම ලස්සනයි.....
මාර ලස්සන කතාවක් ❤️
ජගත් චමිල වගේ ජේෂඨ ශිල්පියෙක් එක්ක ඊට නොදෙවනිව තාත්වික රංගනයක යෙදෙන පිච්චියේ (උමා) ඔබ පරිපූර්ණ රංගන ශිල්පිනියක්. ජයම වේවා
මෙිකතාව බලද්දි අැඩෙිනවා පුදුම ලස්සනක් අැත්තටම ජගත්චමිල තාත්තගේ රන්ගනයනමි පටිට හැගිමිබරයි
මේ වගේ ලස්සන කතාවක් බලන්න පින තියෙන්න ඕනි.
ලස්සනයි අද ❤❤❤
මානික්යවක ❤️❤️ 💚💚
වටිනා කතාවක් ස්තුතියි මේ වෙනුවෙන් මහන්සි වුන හැමෝටම ❤️
Yes Thanks ❤❤❤❤🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼
ඉස්සර කාලේ මිනිස්සු එකිනෙකාට උදව් කරපු හැටි දුකේදී සැපේදි එකට හිටපු හැටි සතා සීපාවාට ගහකොලට ආදරය කරපු හැටි ගොරක හාමි ගේ බලාගෙන කුරුල්ලන්ටත් කෑම දාලා මිදුලත් අතුගාන හැටියට ආපහු මතක් කරනවා වගේ
ඔහොම අම්මලා තාත්තාලා ලබන්නත් පින තියෙන්න ඕනෙ.... හැමෝටම දෙමව්පියන් උන්නට ඔහොම පින්කාර දෙමව්පියන් නෑ
උත්සවගෙදර යන්න කැමති අය කෝ 😜😜😜
හරිම වේගෙන් කිසිම කම්මැලි කමක්නැතිව කතාව ගලාගෙන යනව.හරිම.ලස්සනයි.
ඇස්.දෙකට කඳුළු ආපු තැන් අනන්තයි මේ කතාව බලද්දී....මේ වගේ නිර්මාණයක් දකින්න පින් කරන්න ඕන
මේ.
නාට්ටියරගපාන..සියලූම..දෙනාට..සම්මාන..දෙන්න.ඕනෑ❤❤❤❤