කෝච්චියේ ගිහින් රස බත් කාලා කැරම් අතකුත් ගැහුවා ලස්සන ගමක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • ලස්සන ගමකට ගියා කෝච්චියෙන් පුංචි කඩෙකින් රසබත් ටිකක් කාලා කැරම් අතකුත් ගහලා වෙනස් අත්දැකීමක් ලබාගත්තා
    #train #food

ความคิดเห็น • 385

  • @randi.9.9.9
    @randi.9.9.9 2 ปีที่แล้ว +49

    "පොළොවෙ පය ගහල ජීවත්වෙන නිහතමානී මනුස්සයෙක්" RESPECT ♥️🇱🇰♥️

  • @hasithahettiarachchi9966
    @hasithahettiarachchi9966 2 ปีที่แล้ว +27

    අයියා හරිම සුහදශීලි විදිහට මිනිස්සුත් එක්ක කතා කරනව ව්ලොග් එක තවත් ලස්සන වෙනවා ඒකෙන්❤️✨️

  • @kulanvithanage8463
    @kulanvithanage8463 2 ปีที่แล้ว +14

    මටත් ආසයි ලහිරු වගෙ සැහැල්ලුවෙන් ජීවත්වෙන්න.ලස්සන ගමනක් අදගියෙ.ගොඩක් ස්තුතියි ලහිරු .

  • @Praniya_Official
    @Praniya_Official 2 ปีที่แล้ว +5

    ගොඩක් කට්ටිය අද තමයි අයියගෙ නිහතමානී කම දැකල තියෙන්නෙ මමනම් අයියගෙ channel එක මුලින්ම දැකපු දවසෙ video දෙක තුනක් බලන කොට තේරුනා පට්ට චරිතයක් කියල ඒකයි දිගටම videos බලන්න පටන් ගත්තෙ ලොකු සීන් දදා බොරුවට රගන සමහරක් උන් අතරෙ පොලොවෙ පය ගහල කිසිම ආඩම්බරයක් නැතුව ඉන්න චරිතයක් ආදරෙයි හැමදාමත් 🤩❤️‍🔥

  • @JAY-yb3gl
    @JAY-yb3gl 2 ปีที่แล้ว +10

    මේක තමා අයියෙ ජීවිතේ.plant එකක් ලොකුවට නැ,කෑම බීම ප්‍රශ්නයක් නැ.තනියම යන ගමන පට්ට❤️

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +12

    වේනදා වගෙ අදත් නියමයි නිතමානි චරිතයක් අයියා ඔයා හැමෙදකට සුබපැතුම් ජය වේවා ❤❤❤

  • @chathuraprasad1690
    @chathuraprasad1690 2 ปีที่แล้ว +10

    ගමේ මනුෂ්‍යත්වය පෙනවනේ..❤️🙏

  • @bisomenike9002
    @bisomenike9002 2 ปีที่แล้ว +2

    මනුස්සකමෙන් පිරි සුපිරි පොරක්

  • @hasiyavlogs
    @hasiyavlogs 2 ปีที่แล้ว +13

    ඒ presentation එක පට්ට සහෝදරයා ආදරෙයි ❤ ජය වේවා 😎 ආසම චැනල් එකක් ❤

  • @w.m.ruwanerangabandarawije6909
    @w.m.ruwanerangabandarawije6909 2 ปีที่แล้ว +4

    සරලකම නිහතමානීකම ... අයියේ ජය වේවා...

  • @mandira.5878
    @mandira.5878 2 ปีที่แล้ว +4

    Fantacy එකක මුලා වූවන් අතරේ මෙහෙම සුන්දර චරිතයක් දැකීමත් මනසට සතුටක්!!🍃💛

  • @hashenweerakkodi9972
    @hashenweerakkodi9972 2 ปีที่แล้ว +3

    නියමයි 😊👍

  • @maheshappuhamy4138
    @maheshappuhamy4138 2 ปีที่แล้ว +4

    මාත් අවුරුදු 3ක් වලහපිටිය මහා විද්‍යාලයේ වැඩ කෙරුව.සුන්දර මිනිස්සු ඉන්න ලස්සන ගමක් ❤️❤️

    • @kavindasandaruwan9083
      @kavindasandaruwan9083 2 ปีที่แล้ว +1

      මම පහ වසර වෙනකං ඔයා ඉස්කෝලෙ හිටියේ

  • @user-fp9ix1cq3e
    @user-fp9ix1cq3e 2 ปีที่แล้ว +4

    මන් මෙතන දැකපු අවන්ක හිනාවක් තිබ්බා 😍 හදුන්කූරු විකුනනායියාගෙ හිනාව❤️

  • @kamalhettiarachchi7467
    @kamalhettiarachchi7467 2 ปีที่แล้ว +2

    Jaya wewa Aiya. badulu Yamuda .mama nawalapitiye.

  • @asithasilva7068
    @asithasilva7068 2 ปีที่แล้ว +6

    අහින්සක මිනිස්සු අයියේ ලොකු කඩවල් වලට වඩා ආදරෙයි මගේ රටට දිගටම කරගෙන යන්න ජේසු පිහිටයි 🙏

  • @udayasanjeewa4599
    @udayasanjeewa4599 2 ปีที่แล้ว +1

    අද අහම්බෙන් හම්බ වුණ channel එකක් හොදටම channel එක කරනවා ❤❤💪💪👍👍 ගොඩක් video බැලුවා දිගටම channel එක කරගෙන යන්න සුභ පැතුම් ❤❤😊😊

  • @shameenasilva5843
    @shameenasilva5843 2 ปีที่แล้ว +1

    Lovely! Worth watching.

  • @anushagamage5130
    @anushagamage5130 2 หลายเดือนก่อน +1

    ලස්සන යි❤❤❤❤❤❤❤❤❤❤

  • @naveenwatawana7
    @naveenwatawana7 หลายเดือนก่อน +1

    මේ වීඩියෝස් මාර කූල් ආ...❤

  • @heshanheshan9963
    @heshanheshan9963 2 ปีที่แล้ว +4

    සුපිරි චරිතයක් ආදරෙයි හැමදාම අයියෙ ❤️❤️❤️👌👌👌👌

  • @uviewful
    @uviewful 2 ปีที่แล้ว +2

    Nice surroundings good experience

  • @nayanitharu7077
    @nayanitharu7077 2 ปีที่แล้ว +1

    Very Interesting video ❤️👌

  • @intech5590
    @intech5590 2 ปีที่แล้ว +1

    Niyamayi ayiye ela

  • @kamandala7435
    @kamandala7435 2 ปีที่แล้ว +1

    Very intrasting video

  • @prasannafashion9720
    @prasannafashion9720 2 ปีที่แล้ว +4

    අද vedio ෆට්ටම ෆට්ට 😍 කවදාවත් තවම කොච්චියෙ ගිහින් නැ 😥😥😥 නියමයි ලහි අයියණ්ඩී ❤️❤️❤️❤️ ආදරෙයි ❤️❤️❤️ පරිස්සමෙන් .... එ ගමෙ සෙට් එක්ක කැරම් අතක් ගහන්න තිබ්බනම් මරු .... අපහු අනිවාර්යයෙන් යන්න එහෙට . Vedio එකකුත් දාන්න ගිහින් 😍😍😍😍✌️✌️✌️✌️ ජය වෙවා 🙏

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +1

    වාව් නියමයි

  • @anneanne1860
    @anneanne1860 2 ปีที่แล้ว +1

    Mama kuwet wala meya
    Bala lankawata awa hitiya
    Thanath amathaka una
    Good bless you

  • @nishanimarasinghe2916
    @nishanimarasinghe2916 2 ปีที่แล้ว +1

    Niyamai

  • @ans1628
    @ans1628 2 ปีที่แล้ว +2

    අදමයි දැක්කේ කටුනායක ස්ටේෂන් එක, කටුනායක ස්ටේෂන් එකක් තියනවා කියලා දන්නෙත් අදයි.නියමයි

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 2 ปีที่แล้ว +2

    Malli ge නිහතමානී kama godak watinaw.ekai videos balanne dakka gaman.api nam oya paththa ta awithma na.enna oni dawasaka🙏🤩

  • @sakunisaumya363
    @sakunisaumya363 2 ปีที่แล้ว +8

    හැමදාම දිග වීඩියෝ ඕනෙ ❤
    පොඩ්ඩක්වත් මග නොහැර බලනවා..

  • @samanabeysinghe2068
    @samanabeysinghe2068 2 ปีที่แล้ว +1

    nice tripp

  • @lalithadrani2493
    @lalithadrani2493 2 ปีที่แล้ว

    Niyamai mallie...shok Vedeyo aka niyama kaday....👍🏼🌹🌹🌹♥️♥️♥️♥️♥️🇦🇪🇦🇪🇦🇪

  • @nuwankumara2469
    @nuwankumara2469 2 ปีที่แล้ว +2

    හරි හොද මනුස්සයෙක් සමහර උන් මහ බක පන්ඩිතයෝ පෙන්න බෑ.💝💝💝

  • @kumarisitha5161
    @kumarisitha5161 2 ปีที่แล้ว +1

    Aka hitha aethuwa sundara Dee spats gena.,nehe wena kenek Audi puthune Obama wina.,sambudu sarana Leba Dewi rekawarana Dina., Seradee digakal pawlee siyalu dena., Mama oyata kawiyak heduwa puthee.

  • @denethkarunarathna382
    @denethkarunarathna382 2 ปีที่แล้ว +4

    මන් තනියම කුරුණෑගල යනවා ගම්පහ ඉදන් train eke ticket එක 120යි 💪❤️❤️❤️ අපේ අම්ම යන්න දෙනවා 😍

  • @piyanthipiyanthi5486
    @piyanthipiyanthi5486 2 ปีที่แล้ว +1

    Budu sarni oyata kiyna karna hama dima sartka wanna kiyla hada watinma suba patnwa🙏🙏🙏🙏🙏💞💞💞💞💞

  • @donupeksha5129
    @donupeksha5129 2 ปีที่แล้ว +1

    Meka nam pissuwak yalu.patta

  • @tharusha9781
    @tharusha9781 2 ปีที่แล้ว +1

    නියමයි සුපිරි හැමදම පරිස්ස්මනින් සතුටින් ඉන්න ගමේ කම

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 2 ปีที่แล้ว +2

    අවසන් වෙනකන් බැලුවා හරිම ආසාවෙන්.ජයවෙවා

  • @SLPCLK
    @SLPCLK 2 ปีที่แล้ว

    Niyamai aiye

  • @harshiharshi6021
    @harshiharshi6021 2 ปีที่แล้ว +2

    අපේ ලුණුවිල ස්ටේෂන් එකත් පහුකරන් ගිහිල්ලනේ 🙂. ඔය කෝච්චිය මෙහාට එද්දී 10pm විතර වෙනවා.ජයවේවා. තවත් සුන්දර දේවල් පෙන්නන්න.පරිස්සමින් .

  • @gamingpro7482
    @gamingpro7482 2 ปีที่แล้ว +1

    එහෙම කෙනෙක් හම්බුනාම ආඩම්බර වෙන්න එපා අයියේ ජය වේවා

  • @shanakapathmakumara9149
    @shanakapathmakumara9149 2 ปีที่แล้ว +2

    Lassana gamak nidahas parisarayak nidahase inna puluwan na adath hoda weda shatahanak aiye

  • @sameeramadhushanka6034
    @sameeramadhushanka6034 2 ปีที่แล้ว +1

    මේක pissuwak bro niyamai.

  • @yeshyomal7490
    @yeshyomal7490 2 ปีที่แล้ว +1

    හැම වීඩියෝ එකක්ම බලනවා loku brother ..මන් හිතන්නේ දැනෙන්න සාර්ථක සහ බලද්දි මනසට නිරවුල්ම video එකක් මේක 🖤

  • @PM-bt8lm
    @PM-bt8lm 2 ปีที่แล้ว +3

    Man kamathi oyage e natural kamata keep it up balanna asa hithenawa

  • @lalithadrani2493
    @lalithadrani2493 2 ปีที่แล้ว

    Malli Api asavan Baluva..🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @gihankodagoda2500
    @gihankodagoda2500 2 ปีที่แล้ว +1

    වීඩියෝ එකක්වත් මිස් නොකර බලනවා.අදනේ දන්නෙ ලහිරු අයියා අපේ ගෙවල් ලග ඉන්නෙ කියල.දිනෙන් දිනම සාර්ථක වේවා ❤️🔥

  • @anuradhaarumapperuma1046
    @anuradhaarumapperuma1046 2 ปีที่แล้ว

    Super video.

  • @travelwithchamath
    @travelwithchamath 2 ปีที่แล้ว +1

    ජය් වේවා

  • @surangasujeewapetersz1229
    @surangasujeewapetersz1229 2 ปีที่แล้ว +1

    Itamath sundara sahodarayek jaya wewa LAHIRU BRO. God bless you

  • @shashika4520
    @shashika4520 2 ปีที่แล้ว +1

    Mama ada tama aiye video baluwe harima ලස්සනයි bs

  • @mpmagic5519
    @mpmagic5519 2 ปีที่แล้ว +1

    😎😎සිරාම මරු video ඒක අද ලහිරු අයියා.. ඒ වගේම ලස්සන ගම..... දවසක ගමේ රවුමක් ගහමු..... 👊👊👍👍

  • @lalithadrani2493
    @lalithadrani2493 2 ปีที่แล้ว

    Harema jolliee jayavaywa🖐🏻🖐🏻🖐🏻

  • @slbuy830
    @slbuy830 2 ปีที่แล้ว +1

    Niyamai onna adath baluwa oyage video aka.....

  • @asinthamassimo7387
    @asinthamassimo7387 2 ปีที่แล้ว +2

    වෙන්නප්පුව පැත්තටත් ඇවිල්ලා යන්න එන්න...❤😊 වැව කිට්ටුව පට්ට ලස්සනයි.....ඒ හරියෙත් වීඩියෝ එකක් දාන්න 😊

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      එන්නම් ❤️🙏

    • @dionisheraliyanage3634
      @dionisheraliyanage3634 2 ปีที่แล้ว +1

      මම හැම නත්තලකටම එනව වෙන්නප්පුවෙ. අපේ බාප්ප කෙනෙක් ඉන්නව

  • @indikarathugamage612
    @indikarathugamage612 2 ปีที่แล้ว +1

    bolawaththa ape gama lassana paththa eheth agosththu awanam palliye mangalleth balanna tibba bolawaththe
    .😁

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +1

    නියමයි කොල්ලෝ vidiyo ටික නම් ජයවේවා 👍💗

  • @macmac5170
    @macmac5170 2 ปีที่แล้ว +1

    Superb ❤️❤️🔥🔥👍👍💪💪

  • @tharindusampathvithange211
    @tharindusampathvithange211 2 ปีที่แล้ว +2

    Gedra Amma uyana deyak Kala gedrata wela hitapiya #nyoo

  • @senaruberu4567
    @senaruberu4567 2 ปีที่แล้ว +1

    I like this video
    train trip very good.

  • @manushanathmal1966
    @manushanathmal1966 2 ปีที่แล้ว +2

    අඩො අපි උබට ආදරෙ උබෙ තිටෙන මනුස්ස කමට බන් 🥺🥺

  • @pradhanranagalaAAL-SJB
    @pradhanranagalaAAL-SJB 2 ปีที่แล้ว +1

    Very Good!

  • @jayamalamilanthika1723
    @jayamalamilanthika1723 2 ปีที่แล้ว +1

    Niyamai.

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +3

    මාත් එහෙමයි ගෙදර ලග මයි ස්ටෙශම එහා පැත්තෙ රත්මලානෙ එයාර්පොට් එක කොච්චියක ගිය කාලෙත් මතක නැහැ 😂

  • @gamingpasiyayt8965
    @gamingpasiyayt8965 2 ปีที่แล้ว +2

    අනුරාදපුරේ දිහෑ දවසක යන්නකෝ අයියේ එහෙගියොත් බලන්න දේවල් තියනවා දවසකට😘 ජය වේවා❤️‍

  • @nabiajulia5678
    @nabiajulia5678 2 ปีที่แล้ว +1

    bravoooooooo... asai dakiddi

  • @isiwaraya
    @isiwaraya 2 ปีที่แล้ว +3

    සුපිරි

  • @nabiajulia5678
    @nabiajulia5678 2 ปีที่แล้ว +1

    oyage me awwiyaja kama harima apurui... it's bravo...

  • @isuruudithithabandara8811
    @isuruudithithabandara8811 2 ปีที่แล้ว +1

    vedio eka Supiri Aiye♥

  • @sirankawelihinda7437
    @sirankawelihinda7437 2 ปีที่แล้ว +1

    Ayyage video balnna asai. Hethuwa thama oya harima natural widihata video eka karnawa. ඉදිරිපත් keerimath patta. Natural. Niyamai ayye jaya wewa oyata.🤟🤟🙏❤🔥

  • @sachithraupamali8948
    @sachithraupamali8948 2 ปีที่แล้ว +1

    Oyage vidiyo hamdam balanawa seram wage balal tiyenqa

  • @ashx6363
    @ashx6363 2 ปีที่แล้ว +1

    කැරම මරු ❤️😍

  • @delumimanjula5242
    @delumimanjula5242 2 ปีที่แล้ว +1

    sooook asayi dekikahama ayrudu ganakeni,🌹🌹🌹

  • @theja9411
    @theja9411 2 ปีที่แล้ว +1

    Supiri simple 👌

  • @giantpanda2080
    @giantpanda2080 2 ปีที่แล้ว +1

    චැනල් එක දවසින් දවස තවත් තව සුපිරි වෙන්වා. මේ වගේ වීඩීඕ තව ඕන අය්යේ..

  • @yasasediriweera8281
    @yasasediriweera8281 2 ปีที่แล้ว +1

    ලහිරැ අයියේ පුලුවන් නම් මීගමුව නගරයෙ Basar එකේ vlog එකක් ගේන්නකො..පොඩ් shopping පාරක් එක්කම...👍💙🤜🤛

  • @Hadahawa8599
    @Hadahawa8599 2 ปีที่แล้ว

    Oya konde badagaththanam thawath wadagath patai aiye

  • @carithperera3030
    @carithperera3030 2 ปีที่แล้ว +1

    Jaya wewa

  • @MR-sr4gg
    @MR-sr4gg ปีที่แล้ว +1

    අපේ ගමටම් ඇවිත්

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      සුපිරි හමක්නේ හරිම ලස්සනයි

  • @Traveltvwithsupun
    @Traveltvwithsupun 7 หลายเดือนก่อน

    Niyamaiii aiyee ❤❤❤❤

  • @kalanakeshan9702
    @kalanakeshan9702 2 ปีที่แล้ว +1

    අපේත් ගමනෙ 😀😀

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 2 ปีที่แล้ว +1

    apit badulu giya mage kalisama horakan karala
    sarama adagena aawe
    prissamen

  • @manuranaproduction8308
    @manuranaproduction8308 2 ปีที่แล้ว +1

    Ammo Niyamai supiriyatama vidina Ayya kenek Niyamai ayye supiri 🥰😍🤭

  • @ANM64491
    @ANM64491 2 ปีที่แล้ว +2

    This one was really interesting. Do more spontaneous travel vlogs

  • @MrNishanidesilva
    @MrNishanidesilva 2 ปีที่แล้ว +1

    Niyamai Lahiru. 👍 good job

  • @lalithadrani2493
    @lalithadrani2493 2 ปีที่แล้ว

    Supree gamak

  • @freefirehacker2557
    @freefirehacker2557 2 ปีที่แล้ว +1

    මං ආසම vlog චැනල් දෙක මේකයි solo hiker චැනල් එකයි දෙකම මරු.❤

  • @dofhero1687
    @dofhero1687 2 ปีที่แล้ว +1

    aiye valahapitiye vava mara lassanai mn innet vlahapitiye

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      අයේ එන්නම්

    • @dofhero1687
      @dofhero1687 2 ปีที่แล้ว

      @@travelwithlahiru nel farm eka issarahin tiyen dakunata harena pari giyama vava tiyenava

  • @mithilanavishka4531
    @mithilanavishka4531 2 ปีที่แล้ว +1

    Apita train ekaka foot cycle ekak wage Aran yanna pluwan widihak thiyada, ehema unoth nam pattama athal ekak ganna pluwan

  • @bigulmunasinghe566
    @bigulmunasinghe566 2 ปีที่แล้ว +1

    ලොකුකම නැතුව සුපිරියටම open එකේ වැඩේ කරනව❤️😍😍

  • @sachithmadushan798
    @sachithmadushan798 2 ปีที่แล้ว +1

    අපේ ගම අයියේ

  • @miniduniranjaya3236
    @miniduniranjaya3236 2 ปีที่แล้ว +1

    ❤👌

  • @nimsaragihan5828
    @nimsaragihan5828 2 ปีที่แล้ว +2

    Supiri mama inne walimada oya awith thiyenawa beda

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      ඔව් ඔව් නිතරම ආවා එක කාලයක් methodist church එකට

  • @experimentwithdimu1101
    @experimentwithdimu1101 2 ปีที่แล้ว +2

    Niyami

  • @usporttv1382
    @usporttv1382 2 ปีที่แล้ว +1

    best of luck.malli💖💖💐💐👍🏼

  • @jadensilva2595
    @jadensilva2595 2 ปีที่แล้ว +1

    Fatta brother ❤️❤️❤️💯☺️

  • @5yearstarget
    @5yearstarget 2 ปีที่แล้ว +1

    සුපිරියක් අයියේ ...❤️🔥