දකුණු රටට නිවාඩුවට | South Lake Resort Koggala | Hotels in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2019
  • දකුණු රට පැත්තෙ නිවාඩුවකට යන්න ඉන්න අයට ඔන්න දැනගෙන ඉන්න වටින තැනක් තමයි මේ. කොග්ගල ජලාශේට මායිම්ව මඩොල් දූව ආසන්නයේම තියෙන මේ තැන සියලූම පහසුකම් වලින් සමන්විත සුපිරි හෝටලයක්. අලුත බැඳපු ජෝඩු වලට, පරණ ජෝඩු වලට වගේම පවුල් පිටින් ඇවිල්ලත් බොහෝම වීනෝදෙන් නිදහසේ ඉන්න පුලුවන් තැනක් තමයි මේක. ඔක්කොම විස්තර ටික දැනගන්න මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්නකො.
    This is the second time we are experiencing a stay at South Lake Resort Koggala. It's one of the property under VC Villas.
    Actually we love its ambience, great hospitality, friendly staff & delicious food 🤤
    They have got 'pool view' & 'lake view' room categories. We got the pool view category which was just awesome. They have meal plans under buffet & à la carte menu depends on the occupancy. Food was just amazing and we had the chance to try so many varieties. They do have a bar area and as usual, we tried to cocktails in the evening.
    There are so many nearby attractions to explore such as,
    * Koggala Lake Boat Safari
    * Whale watching Mirissa
    * Martin Wickramasinghe Museum
    * Galle Dutch Fort Tour
    * Surfing
    * One day Tour Yala National Park
    * Golfing
    * Turtle Hatchery
    * White Tea Plantation
    Guests can get arrange theses tours from the hotel or on their own. We did the Koggala Lake Boat Safari which includes Cinnamon Island, Bird Island, Temple Island, Herbal Garden & Fish Therapy (Full Trip - LKR 4000/=) We'll be uploading a separate vlog about the Boat Safari by next week.
    They also have a Play Area (games)such as Table Soccer, Billiards, Darts, Carom etc... We enjoyed Table Soccer the most 😂
    Even the pool time was so much fun & refreshing.
    We had an amazing weekend at this venue, recalling our old memories. Currently, the F/B Double rate goes as LKR 14,500/=.
    Have a visit to South Lake Resort if you are heading to Koggala.
    Contact - 0914 944 500
    වෙඩින් පාටියෙ ෆොටෝස් ටික බලන්න:
    MagicCompass...
    ----------
    SUBSCRIBE TO OUR CHANNEL :
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / yashi_memobook
    ----------
    MUSIC :
    Campfire by Scandinavianz / scandinavianz
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/_campfire
    Music promoted by Audio Library • Campfire - Scandinavia...
    It's Been a While by Vlad Gluschenko / vgl9
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/its-been-a-while
    Music promoted by Audio Library • It's Been a While - Vl...
    Piña Colada by LiQWYD / liqwyd
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/_pina-colada
    Music promoted by Audio Library • Piña Colada - LiQWYD (...
    ----------
    THANK YOU!
    #vlog #Travel #Hotel

ความคิดเห็น • 121

  • @dilshanperera3365
    @dilshanperera3365 4 ปีที่แล้ว +10

    මරු කපල් එක අනේ ශෝක් පට්ට ලස්සනයි වීඩියෝ එක😍😍❤❤

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි ඔයාගෙ කමෙන්ට් එකට. 😍

  • @chamika_agalawatta
    @chamika_agalawatta 4 ปีที่แล้ว

    Keep up the good work guys 🖤🙌🏻 Awesome Informative content👌🏻 really enjoyed it :)

  • @mandysdiary4322
    @mandysdiary4322 4 ปีที่แล้ว +1

    Bless u both ❤️ digatama vedios danna ♥️♥️😘

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. දිගටම් අපිත් එක්ක ඉන්න. 😍😍😍😍❤️

  • @vbnnbvvbnvv6852
    @vbnnbvvbnvv6852 4 ปีที่แล้ว

    yashi oya niyama awyaja kellak.i like it.suba pathum dennatama.

  • @10k_subsGoal
    @10k_subsGoal 4 ปีที่แล้ว +1

    Patta patta denatama jayawewa 🇱🇰💪👍🖤

  • @sitharasithara4719
    @sitharasithara4719 3 ปีที่แล้ว +1

    Ane dennage wali blnn thamai asama supiri video eka adarei godak

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      එහෙනම් කිසි අවුලක් වෙන එකක් නෑ. වීඩියෝ වල අනිවාර්‍යයෙන්ම තියෙන දෙයක් තමයි ඒ වලි. 🙈🙈🙈
      ආදරෙයි. 😍❤️

  • @paramichathu9919
    @paramichathu9919 4 ปีที่แล้ว +2

    Amazing guys 🤩👌

  • @chamaradananjaya3877
    @chamaradananjaya3877 4 ปีที่แล้ว

    Nice video 😍😍😍😍 saho and sahodari gd lk issarahatath me wage vidoes karanna gd lk

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි සහෝ. අපි දිගටම වීඩීයෝ ගේනවා. ඔයාටත් ආදරෙන් ආරධනා කරනවා දිගටම අපිත් එක්ක ඉන්න කියලා.

  • @ChanuChaptersVlogs
    @ChanuChaptersVlogs 4 ปีที่แล้ว +1

    Good video 👍 මාර fun බලන් ඉන්න 😂

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      තැන්කූ සෝ මච්!!! 😍
      ඇති යාන්තම්. ෆන් එකේ බලන් ඉන්න පුලුවන් කියලා, අහන්න ලැබුන එකටත් ෆුල් හැපි.

  • @oshanandnadee9288
    @oshanandnadee9288 4 ปีที่แล้ว

    නියමයි 👍👍👍👍

  • @sandunyochana3428
    @sandunyochana3428 4 ปีที่แล้ว

    සුපිරි..

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි! 🙏

  • @JayDeesAngle
    @JayDeesAngle 4 ปีที่แล้ว +1

    this is fund ...good one

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      Hahaha thank you so much 😍

  • @RajithaSuranga
    @RajithaSuranga 4 ปีที่แล้ว

    supiri balan inna hithenwa..

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි!!! දිගටම අපි එක්ක ඉන්න. 😍

  • @tharikasoyza6201
    @tharikasoyza6201 4 ปีที่แล้ว +2

    Lassanai

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි.

  • @life-tasticwithas3820
    @life-tasticwithas3820 4 ปีที่แล้ว +3

    ayye , akke oyala yana hotels wala full bord yana price rate puluwannum dana ganna danna..eka sahenna watinawa vedio balla lassana place ekakata dura yanna

  • @kingmars6977
    @kingmars6977 4 ปีที่แล้ว

    Good one

  • @Hashan_vlogs
    @Hashan_vlogs 4 ปีที่แล้ว

    denna hoda niwaduwakata gilla wage, Niyamai akki aiya 🤩

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ආයෙත් අහලා. අපි ඉතින් නිවාඩුවක් අතාරින්නෙ නෑනෙ. ☺️

  • @nisalidevika7480
    @nisalidevika7480 2 ปีที่แล้ว +1

    Lovely

  • @rizwan3548
    @rizwan3548 4 ปีที่แล้ว +1

    Monawa unath badu kaalla nam patta.😋😋😋😋

  • @hadikitchen4446
    @hadikitchen4446 2 ปีที่แล้ว

    Akki makup netuwath lassnai ..

  • @nipunifernando7391
    @nipunifernando7391 4 ปีที่แล้ว +1

    ඔය දෙන්නා නම් මරු අනේ

  • @tharutharu7370
    @tharutharu7370 3 ปีที่แล้ว +1

    Ammoo ayya ft lassani ne konde wewwaama 😋😋❤❤ ane digatama konde wawqnna...akkkth lasaani shoii aneeeeee 😋😋❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ආහ්. සිරාවටම කොන්ඩෙ වවලා හොඳයිද? බලමුකො ඉස්සරහට ආයෙත් ටිකක් වවන්න. ගොඩාක් ස්තූතියි නංගී මේ අගය කිරීමට. 😍❤️😍❤️😍

  • @manishahansani7727
    @manishahansani7727 3 ปีที่แล้ว

    Nigth ekakta wage nm price kohomda aiye meke

  • @thusharilakmali1912
    @thusharilakmali1912 2 ปีที่แล้ว +1

    Wow

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍❤️😍❤️😍❤️😍❤️

  • @gayanimannapperuma8660
    @gayanimannapperuma8660 3 ปีที่แล้ว +4

    ආ ආ ආ හොරේ දැනුනා..honeymoon නේද ගියේ 1st time

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      හෙ හේ.... ඕයෑස්. 🙈☺️☺️😍😍

  • @chamalkasadamali6547
    @chamalkasadamali6547 3 ปีที่แล้ว

    👍👍👍ලස්සනයි .

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @Nisalaruucreations
    @Nisalaruucreations 2 ปีที่แล้ว +1

    Oya dennm maru ane.🤭🤭✌️😁😁😉

  • @nadeeshlakshan1072
    @nadeeshlakshan1072 4 ปีที่แล้ว +5

    වෙඩින් පාටි එකෙන් පස්සේ ගත්ත පට්ට ආතල් එක මොකක්ද... නැ මේ මං දන්නැති නිසා ඇහුවේ .

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      මේ හොටෙල් එකට ආපු එක තමා ඉතින්. 🙈🙈

  • @prabathchamara3490
    @prabathchamara3490 4 ปีที่แล้ว

    👍

  • @nipunchathuranga1681
    @nipunchathuranga1681 4 ปีที่แล้ว

    amboooo athal

  • @fathimariyana7927
    @fathimariyana7927 4 ปีที่แล้ว +1

    Oya vage sathuten hemadama enna.
    Akka harima simple vidiyata enna kenek vage penava.

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ඇත්තටම ජීවිතේ සංකීර්ණ කරගත්තම මාර අපහසුයි. ඒ නිසා පුලුවන් උපරිමයෙන් සරළව ඉන්න තමයි අපි දෙන්න උත්සහා කරන්නෙ. ගොඩාක් ස්තුතියි නංගී. 😍

  • @chathusurangi2449
    @chathusurangi2449 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      😍😍❤️❤️❤️

  • @nilminitennakoon4813
    @nilminitennakoon4813 4 ปีที่แล้ว

    😍😍😍😍

  • @suchithdanushka.2905
    @suchithdanushka.2905 4 ปีที่แล้ว

    l assanai dennama akkinam Godak qt

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මල්ලියෝ.😍 මෙන්නෝ අක්කා හෙන ලැජ්ජාවෙන් ඇඹරෙනවා. ☺️

  • @chamilairoshani7757
    @chamilairoshani7757 3 ปีที่แล้ว +1

    👍👍👍👍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      😍❤️😍❤️😍

  • @shehankavishka2916
    @shehankavishka2916 4 ปีที่แล้ว +2

    132 like patta hotalee

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ඔව්. නියමම හෝටලයක්. 😍

  • @Amasha_Herath
    @Amasha_Herath 3 ปีที่แล้ว +1

    🙈❤️

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +2

    මොකක්ද අර වෙඩින් එකෙන් පස්සෙ ගත්ත පට්ට එක්ස්පීරියන්ස් එක....🤭🤭❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      හෙ හෙ... 🙈🙈🙈
      මේ හොටෙල් එකට ආපු එක තමා ඉතින්. 😌😊

  • @sandunyochana3428
    @sandunyochana3428 4 ปีที่แล้ว

    💜💜💜💜💜💜💜👍👍👍👍👍

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      😍😍😍😍😍🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @tharutharu7370
    @tharutharu7370 3 ปีที่แล้ว +1

    Ane ayye akke podi illimak thiyanawa..oyalge wedding photo dala vedio ekak halada youtube danakoo...issara couple photo ehama..

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අපේ වෙඩින් එක ගැන වෙනම වීඩියෝ එකක් කරන්න හිතන් ඉනෙ නංගි කොහොමත්. බොහෝ විට ඒක මේකේ නැතුව අපේ අනිත් අලුත් චැනල් එකේ දාවි. 😍❤️😍

  • @sandunyochana3428
    @sandunyochana3428 4 ปีที่แล้ว

    අම්මෝ එ්ක....

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      හෙ හෙ හෙ. ඒක මොකොද? 🤪

  • @nishijayasekara1767
    @nishijayasekara1767 4 ปีที่แล้ว

    Maru ane oye denna

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ඔයාට. 😍

  • @Nash-girl
    @Nash-girl ปีที่แล้ว

    😃😝💕

  • @IamSachintha
    @IamSachintha 3 ปีที่แล้ว +3

    Lake view උඩතට්ටුවේ room එක නම් පට්ට ❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ඔයා ගියාද ඒකට? 😍

    • @IamSachintha
      @IamSachintha 3 ปีที่แล้ว

      @@MagicCompass නෑ යන්න ඉන්නෙ...ඔයාලා නිසා තමා

  • @shakthisadaruwan6304
    @shakthisadaruwan6304 3 ปีที่แล้ว +1

    මේකප් නැතුවත් අක්ක ලස්සනයි....

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @lkr-ai
    @lkr-ai 3 ปีที่แล้ว +3

    අක්කේ ඔයා නම් පට්ට ලකී හොදේ. අයියා වගේ හුරතල් ෆන් හබියෙක් හම්බුනාට.

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      තැන්කූ සෝම සෝ මච් හොඳේ... 😍😍😍❤️❤️❤️❤️

    • @lkr-ai
      @lkr-ai 3 ปีที่แล้ว

      @@MagicCompass stay safe ayya and akka

  • @RajithaSuranga
    @RajithaSuranga 4 ปีที่แล้ว

    ubala denna kohoma hari dawase kema wela shep kara gannawa ne.. free hamba wenawane.. ela ela adarei

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      එදා වේල හොයාගන්නනෙ මිනිස්සු හැමදේම කරන්නෙ. 😝
      ආදරෙයි!!!

  • @cleviya3130
    @cleviya3130 4 ปีที่แล้ว +1

    Bufe eka room ekata free da. hamadama hotel eke bufe thienawada

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      කට්ටිය ඉන්න විදියට තමයි. ගොඩක් කට්ටිය ඉන්නවනම් බුෆේ දානවා. එතකොට මීල්ස් එක්කනම් රූම් එක අරන් තියෙන්නෙ බුෆේ එක තමයි හම්බෙන්නෙ.

  • @sachininisansala4783
    @sachininisansala4783 ปีที่แล้ว

    Mata oya cage Kanna
    Mata Kanna asai it Kanna bahane..akata kuchi
    Maru

  • @kaushalyajayasiri9739
    @kaushalyajayasiri9739 3 ปีที่แล้ว +1

    Oyalage wayasa kiyada ane maru affa❤😁

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      යශීට ලඟදිම 30 සම්පූර්ණ වෙනවා. මගේ මේ යන්නෙ 34 වෙනි අවුරුද්ද. 😌

    • @kaushalyajayasiri9739
      @kaushalyajayasiri9739 3 ปีที่แล้ว +1

      @@MagicCompass echra😮 kiyanna wath ba penumen nam❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      හෙ හේ. කීයක් කියලද ඔයා හිතුවෙ? ☺️😊

    • @kaushalyajayasiri9739
      @kaushalyajayasiri9739 3 ปีที่แล้ว

      27 28 wge aththamai

  • @hashanmadushanka3021
    @hashanmadushanka3021 4 ปีที่แล้ว +1

    Math awo.. Boat ekedi speed eka wadi krla DSLR eka watuna ne 😢😢habi aulak ne nee 👻👻

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ඒකනෙ අප්පා. පපුව ඩාන් ගෑවා එක වැටෙද්දි වැඩිය එලියට පෙන්නන්නෙ නැතුව හිටියට.

    • @hashanmadushanka3021
      @hashanmadushanka3021 4 ปีที่แล้ว

      @@MagicCompass 🥵🥵 😎😎😎

  • @IamSachintha
    @IamSachintha 3 ปีที่แล้ว +3

    අක්කා මහ හෙරක්....අයියා එහෙම නෑ

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      හෙ හේ... 🙈🙈🙈😁

    • @IamSachintha
      @IamSachintha 3 ปีที่แล้ว

      @@MagicCompass 😂😂😂😂

  • @chanukiperera7243
    @chanukiperera7243 4 ปีที่แล้ว

    Light eka danna Light eka danna

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      දැම්මා දැම්මා. 😂😂😂😂

  • @gishanj1563
    @gishanj1563 2 ปีที่แล้ว

    Bird voice eka dunee oya denna dakala-------- Kichi---Kichi------Kichi------Kichi---------kiyala.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😀😀😀😍😍😍❤️❤️❤️❤️

  • @machaningermany212
    @machaningermany212 4 ปีที่แล้ว +1

    Wife කෑම කනවට අමතරව lipstick එහෙමත් රස කර කර කනවා නේද...

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      සිරාවටම. 😂😂😂 දැන් එයාට ලිප්ස්ටික් රස නැතුව කෑම කන්න බෑලු. 🙈🙈😂😂

  • @nimeshadasanayaka733
    @nimeshadasanayaka733 4 ปีที่แล้ว

    Aneh shoi oya denna

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ඒ අගය කිරීමට. 😍😍😍😍

  • @ishfakfaizer8455
    @ishfakfaizer8455 4 ปีที่แล้ว

    Ghapan akke

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      කාටද? මොනාද? 😋

  • @flwwwtrading1043
    @flwwwtrading1043 4 ปีที่แล้ว

    sorry to say that no happening at all

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      Thank you very much for your honest feedback. We'll try our best to make them more interesting in future.
      Stay connected ❤️

  • @Chutte
    @Chutte 4 ปีที่แล้ว

    දැන් නම් කෙල්ල සුදු වෙලා

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ඇයි ඉස්සර කලුද අප්පා. 😋

  • @kamalmalmala1233
    @kamalmalmala1233 ปีที่แล้ว

    යකො තොපිදෙන්නගෙ තියෙන්නෙ කනබනේමනෙ ලජ්ජනැද්ද තොපිදෙන්නට තවමිනිසුන්බලනවා යකො 😜🤪😛😝🤣

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ලැජ්ජ නෑ යකෝ. 😀😀😀

  • @sadevtharanga223
    @sadevtharanga223 4 ปีที่แล้ว

    Podi un wagea randu weanawa 😂😂😂😂😂😂😁😁😁😁😁😁

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      අපි හැමදාම ඉතින් හිතින් පොඩි උන් තමයි. 😍

  • @thishifdo8758
    @thishifdo8758 4 ปีที่แล้ว +1

    Lassanai

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. 😍