එංගලන්ත ඉතිහාසය 1 | හිරු නොබසින අධිරාජ්‍ය| history of england in sinhala | ithihasaya | vishwalokaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 64

  • @pulinachamantha888
    @pulinachamantha888 2 ปีที่แล้ว +13

    සුපිරි ම සුපිරි🔥 ගොඩක් ස්තූතී ඔබේ මේ වෑයමට ❤️❤️

    • @vishwalokaya2020
      @vishwalokaya2020  2 ปีที่แล้ว +6

      පුලීන මම ඔබේ ඔය වචන වලින් කැමතිම වචනේ තමයි " වෑයම "
      කියන කොටසට. මොකද කවුරුත් ඉල්ලන්නේ නැති දෙයක් දෙන එක හරිම අමාරු දෙයක් වෙන්න ඇති. මම උත්සහ ගන්නෙම හරිම දෙයක් හැමෝටම දෙන්න.
      ස්තුතියි මිත්‍රයා ❤

  • @MilinoPietersz
    @MilinoPietersz หลายเดือนก่อน +1

    ස්තූති❤

  • @pushpapriyanthi2477
    @pushpapriyanthi2477 ปีที่แล้ว +3

    මං දැක්ක හොදම වීඩියෝවක් සරලයි පැහැදිලියි..❤❤❤

  • @diltvjunior8629
    @diltvjunior8629 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤🤝🤝🤝🤝🤝🇱🇰🇱🇰🇬🇧🇬🇧❤️❤️❤️🇬🇧🇬🇧🇬🇧 Thanks a billion ❤️❤️❤️🙏🙏🙏Wishwa Lokaya youtube channel එකට මගේ ආසම රට තමයි එංගලන්තය ❤❤ මට තිබුනු සියලුම ප්‍රශ්න වලට පිළිතුරු හම්බ උනා ❤❤❤

  • @sachintharupasena1230
    @sachintharupasena1230 5 หลายเดือนก่อน +1

    great explanation ❤

  • @r.msachinthadulshanyapa2005
    @r.msachinthadulshanyapa2005 10 หลายเดือนก่อน +1

    මගේ ආසම විෂය ඉතිහාසය ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘😘😘😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sachintharupasena1230
    @sachintharupasena1230 ปีที่แล้ว +1

    හරිම ලස්සලයි ඉදිරිපත් කිරීම❤

  • @erangasandanuwan2005
    @erangasandanuwan2005 11 หลายเดือนก่อน +1

    ලස්සනයි වැඩේ.🎉🎉🎉

  • @beyondbdd4278
    @beyondbdd4278 2 ปีที่แล้ว +5

    චීනෙ ඉතිහාසෙන් පස්සෙ සුපිරි එකක්
    ගොඩාක් ස්තූතියි 🙏🙏

    • @vishwalokaya2020
      @vishwalokaya2020  2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන් මිත්‍රයා! අපි ඉක්මනින්ම එංගලන්ත ඉතිහාසය ඉවර කරමු.
      ඔබ‍ට ස්තුතියි ❤

  • @Alexroy25
    @Alexroy25 ปีที่แล้ว +4

    I love Great Britain 🇬🇧 ❤❤❤❤

    • @diltvjunior8629
      @diltvjunior8629 3 หลายเดือนก่อน

      I also ❤❤ England is where my story begin 🇬🇧🇬🇧🇬🇧🇬🇧❤❤

  • @tharakafernando447
    @tharakafernando447 2 ปีที่แล้ว +2

    Math inne England Wala... Supiriyatama ithama pehediliwa kiyala denawa.... Kiyanna wachana ne.... Super🥰

  • @Rough.91
    @Rough.91 7 หลายเดือนก่อน

    Mara watinwa❤

  • @wishmithadananjaya1095
    @wishmithadananjaya1095 2 ปีที่แล้ว

    Aiye supiri pahedili karanavh supiriyatama ජයවේවා 👌

  • @pasindudilshandesilva1786
    @pasindudilshandesilva1786 2 ปีที่แล้ว

    Harima piliwelai ayye oyage video

  • @MidLinelk-jk8wb
    @MidLinelk-jk8wb ปีที่แล้ว

    😍නියමයි

  • @mudutharohan8501
    @mudutharohan8501 2 ปีที่แล้ว +8

    මහා ඇලෙක්සැන්ඩර් රජු බාරතය ස්මග යුද්දය ගැන විස්තරයක් ඕනේ

    • @vishwalokaya2020
      @vishwalokaya2020  2 ปีที่แล้ว +7

      පොරස් රජු.... හොදින් බලාගෙන ඉන්න මුදිත ඒ කතාව ගොඩක් ලස්සන වේවි
      ස්තුතියි!

  • @thusithawickramanayaka4493
    @thusithawickramanayaka4493 2 ปีที่แล้ว +2

    Excellent ..!

  • @rajithsuriyapperuma9180
    @rajithsuriyapperuma9180 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @subagaming4292
    @subagaming4292 9 หลายเดือนก่อน

    Super mcn mara ma satisfied

  • @roshanjayasinghe4505
    @roshanjayasinghe4505 2 ปีที่แล้ว

    මම දුටුව හොදම වීඩියෝ එකක්.

  • @jayasinghebandara6842
    @jayasinghebandara6842 11 หลายเดือนก่อน

    Me wage thawa watina video dannako... Godak niyamai

  • @indunilmadusanka4585
    @indunilmadusanka4585 ปีที่แล้ว

    Keep going sir❤

  • @dilhaniwickramanayaka6314
    @dilhaniwickramanayaka6314 11 หลายเดือนก่อน

    Thank you so much Ranjula aiya❤

  • @dumindaaruna7907
    @dumindaaruna7907 ปีที่แล้ว

    ❤👌

  • @pushppapushppa4973
    @pushppapushppa4973 2 ปีที่แล้ว

    Sthuthiy obata.

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 ปีที่แล้ว

    Thank you so much❤

  • @lakshmankarunaratne3541
    @lakshmankarunaratne3541 11 หลายเดือนก่อน

    I greatly appreciate this explanation and presentation. I wish more people would subscribe to this channel and enlighten themselves of these facts. Thank you.

  • @nishlife_GTR3
    @nishlife_GTR3 8 หลายเดือนก่อน

    Me wage japan ithihasaya genath videos hadala Dan dannako ❤❤

  • @r.msachinthadulshanyapa2005
    @r.msachinthadulshanyapa2005 2 ปีที่แล้ว +4

    බ්‍රිතාන්‍යය අධිරාජ්‍යය ( ඉංග්‍රීසි අධිරාජ්‍යය, හිරු නොබසින අධිරාජ්‍යය ) ♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨🤴🤴🤴🤴🤴🤴🤴🤴👸👸👸👸👸👸👸👸💂‍♀️💂‍♀️💂‍♀️💂‍♀️💂‍♀️💂‍♀️💂‍♀️💂‍♀️
    🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧☀️☀️☀️☀️☀️☀️☀️☀️🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @r.msachinthadulshanyapa2005
      @r.msachinthadulshanyapa2005 2 ปีที่แล้ว

      එක්සත් රාජධානිය.
      එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය, උතුරු අයර්ලන්තය.

  • @subodhagurusinghe5585
    @subodhagurusinghe5585 2 ปีที่แล้ว

    Quality video

  • @chulikawijethilake5037
    @chulikawijethilake5037 2 ปีที่แล้ว +4

    1st next kathak japan history gena ona ane

    • @vishwalokaya2020
      @vishwalokaya2020  2 ปีที่แล้ว +2

      Chulika, ජපානේ ඉතිහාසයට ඊලග ගියොත් " ලෝක ඉතිහාසය " vishwalokaya series එකේ පිළිවෙල බිදෙනවා කියලා මට හිතෙනවා. මම මේ ගැන video එකකින් කතා කරන්නම්. හරිම පිලිවලට අපි එකින් එකට යමු. එතකොට මුළු ලෝකේ ගැනම සරලව සම්පුර්ණ අදහසක් ගන්න හැමෝටම පහසු වේවි. මගේ video ට පළමුවෙන්ම අදහසක් පළ කරාට ඔබ‍ට බොහොමත්ම ස්තුතියි!

    • @chulikawijethilake5037
      @chulikawijethilake5037 2 ปีที่แล้ว +2

      @@vishwalokaya2020 ehemam chosen patent gaththe

    • @vishwalokaya2020
      @vishwalokaya2020  2 ปีที่แล้ว +2

      @@chulikawijethilake5037 මම කියනම් ඇයි කියලා,video එකක . ලෝකෙ සිද්ද වුණ Important Events ටික ඉස්සෙල්ලා cover කරමු නේද...

    • @chulikawijethilake5037
      @chulikawijethilake5037 2 ปีที่แล้ว +2

      @@vishwalokaya2020 ok

    • @slvideoclips4787
      @slvideoclips4787 2 ปีที่แล้ว +2

      @@vishwalokaya2020 මෙලොකේ තියන පරනිතම ඉතිහසය අයිති වෙන්නේ ජපන් ජතිකයින්ටයි ඔවුන් වසර 30 000 පමන පරනයි.

  • @ishinikeshiya499
    @ishinikeshiya499 ปีที่แล้ว

    This is a great video 🫶🏻♥️

  • @mudutharohan8501
    @mudutharohan8501 2 ปีที่แล้ว +3

    අනේ මේකෙ 2 කොටස දාන්නකෝ😙

    • @vishwalokaya2020
      @vishwalokaya2020  2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම මුදුත!
      මම හදාගෙන යන්නේ... අදත් ටිකක් හැදුවා. ඉවර වුන ගමන් දානවා 🙂
      ස්තුතියි!!!

  • @Rough.91
    @Rough.91 7 หลายเดือนก่อน

    Japanese History oniii❤

  • @r.msachinthadulshanyapa2005
    @r.msachinthadulshanyapa2005 ปีที่แล้ว +1

    අපි දන්නවා පෘතුගාලය,ස්පාඤ්ඤය,ඕලන්දය,ප්‍රංශය යන යුරෝපීය රටවල්වලට ඉන්දියාව ලංකාව ඇතුළු රටවල්වලින් සුළු ප්‍රමාණයක් තමයි අල්ලගත්තේ බ්‍රිතාන්‍යය විසින් මුළු ලෝකයේම භාගයක් තමන්ගේ ආධිපත්‍යට අනතුකරගෙන විශාල බලගතු අධිරාජ්‍යයක් නිර්මාණය කරා මං තව දෙයක් කියන්න ඕනේ
    🇬🇧 හිරු නොබසින අධිරාජ්‍යයේ පස්වන ජෝර්ජ් රජු, 🇩🇪 ජර්මන් අධිරාජ්‍යයේ දෙවන විල්හෙම් අධිරාජ්‍යයා,🇷🇺 රුසියාවේ දෙවන නිකොලස් අධිරාජ්‍යයා කියන්නේ සහෝදවරු ඒ කියන්නේ බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා අධිරාජණියගෙ මුණුබුරුන් වික්ටෝරියා අධිරාජණියට ඕන වෙලා තිබ්බා යුරෝපය තුළ තම ආධිපත්‍යය පතුරන්න තමන්ගේ දරුවෝ යුරෝපයේ රාජකුමාරවරුන්ට විවාහ කර දුන්නා ඒ ප්‍රතිපල තමයි මං ඉහත කිව්ව‍ බලවත් අධිරාජ්‍යයන්වල අධිරාජ්‍යයෝ බිහිඋනේ.

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +5

    එංගලන්තය+වේල්සය=බ්‍රිතාන්‍යය
    බ්‍රිතාන්‍යය+ස්කොට්ලන්තය= මහා බ්‍රිතාන්‍යය
    මහා බ්‍රිතාන්‍යය+අයර්ලන්තය= එක්සත් රාජධානිය
    1922 අයර්ලන්තයේ වැඩි කොටසක් එක්සත් රාජධානියෙන් ඉවත් වූ පසු උතුරු අයර්ලන්තය එහි ඉතිරිවී ඇත.එතකොට වර්තමානයේ එක්සත් රාජධානිය කියන්නෙ මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්තයේ එකතුවක්....
    ඒ අනුව මෙතන ස්වෛරී රාජ්‍ය්ය තියන්නෙ දෙකයි.ඒ එක්සත් රාජධානිය සහ අයර්ලන්තය

    • @akc5634
      @akc5634 ปีที่แล้ว

      North ireland withrai united kingdomwalata aithi.

  • @jayantharanawaka1015
    @jayantharanawaka1015 7 หลายเดือนก่อน

    විශ්වාලෝකයෙන් අපේ චැනල් වලට ඉගෙන ගන්න දෙයක් තියෙනව...
    ගෙදරට බලෙන් එන මාධ්‍ය හැසිරවිය යුතු ආකාරය කොහොමද කියල.
    ස්තුතියි!

  • @dulshanudayakantha9462
    @dulshanudayakantha9462 ปีที่แล้ว +1

    මන් දන්න විදිහට නම් අයර්ලන්තය සහ බ්‍රිතාන්‍යය ස්වාදීන රාජ්‍යන් උතුරු අයර්ලන්තය තමා බ්‍රිතාන්‍යයට අයිති

  • @barcodesystemslanka3670
    @barcodesystemslanka3670 2 ปีที่แล้ว

    Church of England wadasatahanak karana

  • @hart-lx3ug
    @hart-lx3ug ปีที่แล้ว +1

    සාමාන්‍යයෙන් English ජාතිකයන්ට විතරක් සුදු මහත්වරු කියලා කිව්වට English ජාතිකයෝ විතරක්ම නෙමෙයි සුදු ජාතිකයන් කියන්නේ සාමාන්‍යයෙන් european ජාතිකයන් අැතුලුව american, Canadian, Brazilian, Argentinian, Chilean, Cuban, Venezuelan, Australian, New Zealand ජාතිකයොත් සුදු ජාතිකයන්ම තමයි

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 ปีที่แล้ว

      ඝ්පාඥ්ඥ පුර්තුගාල, ගීුක් අය එංගලන්තයේ අයට වඩා පොඩ්ඩක් වෙනඝ් වගේ නේද. වැඩිදෙනෙක්ගේ කොන්ඩ කලුයි. අාඝියාතික පෙනුමකුත් තියනව වගේ නේද? මම නිවැරදිද මන්ද.

    • @hart-lx3ug
      @hart-lx3ug ปีที่แล้ว

      @@bandulaweerakoon1582 ඔයා හරි. Spanish, Portuguese, Greek ජාතිකයෝ South european ජාතිකයන්. සාමාන්‍යයෙන් South european ජාතිකයන්ට තියෙන්නේ Oliver skin එකක්, Black hair එකක් සහ Mediterranean සම්භවයක් but බහුතරයක් South european ජාතිකයෝ එහෙම වුනාට හැම South european ජාතිකයම එහෙම නැහැ ( example - Iberian කලාපයේ Grmanic සම්භවයක් තියෙන Portuguese ජාතිකයො ගොඩක් සහ Spanish ජාතිකයෝ පොඩ්ඩකුත් ඉන්නවා )

    • @Kivanc685
      @Kivanc685 ปีที่แล้ว

      ​@@bandulaweerakoon1582yes. එ්ත් portugal Germanic, Celtic ජාතිකයන්ගෙනුත් ගොඩක් ජනාවාස වුන නිසා Germanic, Celtic සම්බවයක් තියෙන Portuguese ජාතිකයොත් ගොඩක් ඉන්නවා

    • @S.D.Jayasekara
      @S.D.Jayasekara หลายเดือนก่อน

      සාමාන්‍යයෙන් ඇෆ්ඝනිස්තානේ ඉඳලා උඩට යද්දී සුදු හම තියෙන අය ඉන්නව නේද ගොඩක්. අර සුද්දෝන්ගේ වගේ කැත සුදු හම නෙමෙයි හොඳ bright සුදු හමක් තියෙන්නේ. ඒගොල්ලන්ට තියෙන්නේ තද සුදක්. ඇෆ්ගනිස්තානය ක්‍රිකට් ටීම් එකේම ඉන්න සමහරක් එවුන් දිහා බලන්න. ගොඩක් අව්වේ ඉඳලත් සුදුයි. තුර්කිය, ඉරාකය, සිරියාව, අසර්බයි ජානය, ඉරානය, ජෝර්දානය වගේ අරාබි රටවල ගොඩක් ඉන්න අයගේ හමේ පාට තද සුදු පාටකට හුරුයි. සුද්දොන්ට තියෙන්නෙ ටිකක් ඇල් මැරිච්ච හමේ පාටක්. සමහරු නිකන් ඇලි වගේ. හැබැයි ග්‍රීසිය ඉතාලිය වගේ පැතිවල ඉන්න අයටත් ලස්සන හමේ පාටක් තියෙනවා. කොහොමත් ලෝකයේ මැද හරියේ ඉන්න අයගේ හමේ පාට ලස්සනයි අනිත් අයට වඩා.

  • @hart-lx3ug
    @hart-lx3ug ปีที่แล้ว

    Roman Catholic කියන්නේ religion එකක් නෙමෙයි Catholic denomination එකක්, එ් වගේම Catholic කියන්නෙත් religion එකක් නෙමෙයි Christian denomination එකක් එ්ක නිසා පොදුවේ ගත්විට Catholics ලත් Christians ලාම තමයි

  • @AnganaAbiman-jh2bv
    @AnganaAbiman-jh2bv ปีที่แล้ว +1

    ❤❤

  • @AnganaAbiman-jh2bv
    @AnganaAbiman-jh2bv ปีที่แล้ว +1

    ❤❤❤