Bat Man ගේ බලවත්ම Variants ගැන | Full Sinhala Explain about Most Powerful Variants of Bat Man

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Hi Friends,
    Welcome To my Channel,
    ඔන්න අද අපි DC විශ්වය පැත්තට ගිහින් DC යූනියෙ ඉන්න Bat Man ගෙ බලවත්ම Variants ගැන Video එකක් ගේන්න හිතුවා.
    ***********************************
    Flash ගැන Video එක
    • DC විශ්වයේ වේගබට්ටා Th...
    බලවත්ම කාන්තාවන් ගැන Video එක
    • Marvel විශ්වයේ බලවත්ම ... a
    Bat Man ගැන Video එක
    • ඇත්තටම Dark Knight කිය...
    Super Man ගැන Video එක
    • KRYPTON වල අවසන් පුරුක...
    Black Adam ගැන Video එක
    • Black Adam ගැන දැන ගමු...
    ***********************************
    Channel එකේ ලින්ක් එක
    / @domarvel
    මේ ලින්ක් එකෙන් අපේ අනිත් වීඩියෝ බලන්න
    (Follow This Link add Watch our Other Videos)
    ඔයාල මේ Video ත් බලල අපේ Channel එක වටිනවයි කියල හිතනවා නම් අපේ Channel එක 💖Subscribe💖 කරන්න
    Video එකට 💖Like💖 කරන්න
    Video එක 💖Share💖 කරන්න
    මොනව හරි ප්‍රශ්න තියෙනවනම් 💖Comment💖 කරන්න
    ඔයාලට සුබම සුබ දවසක්...........!!!!
    (Have A Nice Day..............!!!!)
    💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

ความคิดเห็น • 9

  • @bosilupahan8384
    @bosilupahan8384 ปีที่แล้ว +2

    පට්ට ❤❤❤❤❤❤❤

  • @kalshanstudio
    @kalshanstudio ปีที่แล้ว +3

    🖤🔥💯

  • @gayaniwijesingha8225
    @gayaniwijesingha8225 ปีที่แล้ว +1

    Supiriyk❤

  • @EVILALIENEDURANGA
    @EVILALIENEDURANGA ปีที่แล้ว +1

    yow

  • @pramothchirantha1893
    @pramothchirantha1893 ปีที่แล้ว +1

    Powerfull ම එක මොකද්ද

    • @domarvel
      @domarvel  ปีที่แล้ว +1

      හරියටම කව්ද most Powerful කියල කියන්න අමාරුයි..batman සමහර වෙලාවට ඇදන් ඉන්න suit එක අනුව powerful වෙන්නත් පුලුවන්..උදාහරණයක් විදිහට hellbat armor එක...සාමාන්‍යයෙන් batman who laughs ගත්තොත් අනිත් අයට වඩා ටිකක් powerful කියල කියන්නත් බැරිකමක් නෑ..🥲

    • @MORNINGSTAREDITZ.
      @MORNINGSTAREDITZ. ปีที่แล้ว

      ​@@domarvelමොනාද බං කියන්නෙ the darkest knight තමා powerful ම version එක වු batman who laughs වු dark multiverse eke travel කරද්දි manhattan ගෙ බල තියෙන batman කෙනෙක්ව දැකලා එ batman එ බලයං හම්බ වෙද්දිම මරනවා එහෙම නැ ති වුනොත් එ batman omnipotent ,omnipresent ,nigh omniscient ,warp reality වගෙ තව ගොඩක් බලයං හම්බ වෙනවා ඉට පස්සෙ wonder women who laughs මැරුවාට පස්සේ උගෙ මොලේ දානවා අර batman ge ඔලුවට ඉට පස්සෙ wally west ට manhattan දුන්න anti criss energy (එ energy එකට multiverse create කරන්න වගෙම destroy කරන්නත් පුලුවන් එකෙ පොඩි කොටසක් තමා උට තියෙන්නෙ ඉට පස්සෙ multiverse එකෙ උන ඔක්කොම criss වල බලයනුත් අරං perpetua කියන multiverse එක මුලින්ම create කරපු කෙනා ලගට ගිහින් එකිව මරලා එකි එ වෙලාවෙ source wall එකෙන් බෙරිලා බලය අඩු weekend state එකක හිටියෙ ඉට පස්සෙ greater omniverse එකෙ හිටපු hands ,judges ,cosmic raptor ,chronicler ,source එයාලව මරන්න ගියා hands ලා judges ලා තමා multiverse create කරන්නෙ overvoid එකෙ ඉදන් perpetua එයාලගෙ කෙනෙක් එ වුනාට perpetua නරක multiverse එකක් හදලා judges ලා එයලාගෙ agent කෙනෙක් වෙච්ච cosmic raptor ව යවලා perpetua වාව හිරකරනවා එ වුනාට wonder women world forge එකට ගිහින් අන්තිම anti criss ටික අරං end of time එහෙම නැ ත්තං multiverse එකෙ අවසානයට ගිහිල්ලා anti criss එකතු වෙච්ච death sun එකට ගිහින් ඔබලා මරනවා ඉට පස්සෙ hands ල ඇවිත් multiverse එක විනාශ කරලා multiverse එක ආයෙ හදනවා මොකද wonder women එයාලව බෙරුව නිසා එ උනාට එක hand එකකට පුලුවන් the darkest knight ව විනාශ කරන්න එ උනාට වුත් hands ලගෙ level එකෙ threat කෙනෙක් death metal කියොහං

    • @MORNINGSTAREDITZ.
      @MORNINGSTAREDITZ. ปีที่แล้ว +1

      ​@@domarvelමොනවා හරි අහන්න ඔනෙනන් මගෙන් අහන්න ❤

    • @MORNINGSTAREDITZ.
      @MORNINGSTAREDITZ. ปีที่แล้ว +1

      ​@@domarvelanti criss wonder women කියල එයාට ත් the darkest knight ට සමාන බලයං තියෙන්නෙ ,එවගෙම dr manhattan කියන්නෙ අර batman dr manhattan ගෙ බලයං අරං නෙමෙ dr manhattan ගෙ වගෙ බලයං හම්බ වෙන machine ekk හදලා source තමා hands ලට multiverse මවන්න බලය දුන්නෙ ඉට පස්සෙ එයාලා multiverse create කරාට පස්සෙ එයාලා මැරෙන්න ඕන ඊට පස්සේ එයාලා source ලගට ගිහින් ascend වෙනවා එයාලගෙ hand from එකටත් වඩා powerful version එකක් වන judges ලා වෙනවා එක writer කිවෙ hands ලා judges trillion බිලියන ගනන් නැ ත්තං අනන්තයක් ඉන්නවා මොකද infinite multiverses in the greater omniverse