තොරොම්බල් ගලවලා දාන්න ඕන - රියදුරෝ කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 83

  • @shamalperera4875
    @shamalperera4875 15 วันที่ผ่านมา +31

    මේ බස් තොරොම්බල් කරත්ත ඉක්මනටම ඉවත් කරන්න ඕනා..හරිම කරදරයක් මේ,,බස් මරුවෝ ?/😢😢😢

  • @mjay234
    @mjay234 15 วันที่ผ่านมา +24

    ජනතාවගේ ආරක්ෂාව මුලින්ම. නීතිගරුක වෙමු. බස් මල්ලිලා තරහ ගන්න එපා.

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m 15 วันที่ผ่านมา +10

    ඉතා ම හොඳ යි ...❤❤❤❤❤

  • @indrajithupul6395
    @indrajithupul6395 15 วันที่ผ่านมา +12

    තව නීති වඩ් කරන්න.කිසිම රටක නති දේවල්.පොලිස්පතිතුමනි ඉතාමත්ම හොද දෙයක් ජය වෙවා

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th 15 วันที่ผ่านมา +15

    ගලවන්නම ඔින

  • @kgrathnasiri5665
    @kgrathnasiri5665 15 วันที่ผ่านมา +9

    අනිවාර්යෙන්ම සියලුම අමතර සවිකිරීම් ඉවත් කරන්නම ඕන අනිත් එක තමයි කනක් ඇහෙන්න බැරිස් කන්දොස් කිරියාව බපල් ඔහොම දෙයක් අවශ්‍ය නැහැ බස් එක නියත නිස්කලංකව නිදහසේ යන්න පුළුවන්කමක් තියෙන්න ඕන ඇත්තටම පිටරටවල එහෙම නෑ හරි පිරිසිදු ඩ්‍රයිවර් විතරයි ඉන්නේ මේ රටේ බලන්න කොච්චර අපහසුයිද කියලා

  • @roshanchaminda9102
    @roshanchaminda9102 15 วันที่ผ่านมา +8

    මුන්ගේ මල වදේ කනක් ඇහෙන්න නෑ බස් වල සද්දෙ

  • @kumarasisira7143
    @kumarasisira7143 15 วันที่ผ่านมา +2

    බස් එකේ යන මිනිස්සුත් විනයකින් ගමන් කරන්න ඕනී. පොදු ප්‍රවාහන

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 15 วันที่ผ่านมา +8

    අමතර ලයිට් හෝන් බෆල් වලින් කන් බිහිරි වෙනව කෙනෙකුට කෝල් එකක් ගන්නවත් ලඟ ඉන්න කෙනෙකුට වත් කතා කරන්න බැහැ. මාලිමාව කළ එකම හොඳ දෙය මේක පමණයි.

  • @Vajira-l3u
    @Vajira-l3u 15 วันที่ผ่านมา

    අනිවර්යයෙන් ගලවන්න ඕනෙ!

  • @w.m.nissankaweerakoon4887
    @w.m.nissankaweerakoon4887 15 วันที่ผ่านมา

    ඇත්තටම මේ රටේ ඇඳුම් විලාසිතා,
    මාධ්‍ය මගින් දෙන සමාජ විනාශ වීමට තුඩුදෙන වැරැදි ආදර්ශ
    මේවා සියල්ල ද පාලනය කිරීම වැදගත්ය

  • @pradeepchaminda1853
    @pradeepchaminda1853 15 วันที่ผ่านมา +4

    ලක්ෂ ගණන් වියදම් කරලා ඕව හයි කරන වෙලාවේ සාධාරණ ගානකට හයර් එකක් දුවපල්ලා, මගීන්ට සහනයක් දීපල්ලා

  • @sureshlivemuciecaldisanaya8315
    @sureshlivemuciecaldisanaya8315 15 วันที่ผ่านมา

    Niyamai jayawewa wade karagena yamu

  • @TheTrippleGem
    @TheTrippleGem 15 วันที่ผ่านมา +2

    ප්ලාස්ටික් කොහොමවත් ලොකු පරිසර දූෂණයක් කරනවා.

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 15 วันที่ผ่านมา +3

    Excellent sri lanka police 👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊❤❤❤❤❤❤

  • @pradeepchaminda1853
    @pradeepchaminda1853 15 วันที่ผ่านมา +2

    පාරේ මහජනතාව ගමන් කරන වාහනවලට තමන් කැමති දේවල් කරන්න බෑ, එහෙම කරලා ඕනනම් වාහනේ ගෙදර තියන් හිටිය හැකි😂😂😂😂

  • @nazeel7569
    @nazeel7569 15 วันที่ผ่านมา +1

    Oya weada 100 100% Niyamai!

  • @oskarumesh2394
    @oskarumesh2394 15 วันที่ผ่านมา +2

    Well done , President.

  • @SriyaniHettiarachchi-w1n
    @SriyaniHettiarachchi-w1n 15 วันที่ผ่านมา +2

    පිටරට දුවන බස්වල කිසිම දෙයක් එල්ලලවත් ස්ටිකර් වත් මුකුත්ම නෑ ඒකට ලංකාවෙ තොරණක් පාරෙ යනව හයියෙන් තොරනෙ විස්තරෙත් කියන ගමන් 😂

  • @udayadissanayake3438
    @udayadissanayake3438 15 วันที่ผ่านมา +4

    අනං මනං වලට කලින් වලපයයි ගොඩ පයයි තියං ඉන්න වයසක උන්දැලැගේ ලයිසන් ටික කැන්සල් කරනවා නම් ඔක්කොටම වඩා හොදයි ඇ....ඇස් පේන්නැ කන් ඇහෙන්නැ අතපය පන නැ ලෙඩ වාට්ටු පාරේ යනවා ...😌

  • @WimalasiriRandeniya
    @WimalasiriRandeniya 15 วันที่ผ่านมา +3

    සමහර ත්‍රී වීල් වලයි බස් වලයි යන්න අමාරුයි ගෝශාකාරි සබ්ද වඩියි

  • @ShamalChathura
    @ShamalChathura 15 วันที่ผ่านมา +1

    තරුණියක් ලස්සනට ඇඳන් ගියොත් පාරේකීදෙනෙක් බලනවද කීදෙනෙක් ඒ ඉසියාද,වැඩියෙන් ඉන්නියාකාරයෝ

  • @DharshanaRanathunga
    @DharshanaRanathunga 14 วันที่ผ่านมา

    ජනතාව.,ගේවුවමනා

  • @SankalpaDeshitha
    @SankalpaDeshitha 15 วันที่ผ่านมา +5

    මිනිස්සුන්ට සින්දු හයියෙන් දාල කනක් නෑ බහින තැන් ඩයිවර් ට ඇහෙන්නෙත් නෑ. බීරො වගේ

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 15 วันที่ผ่านมา +1

    මෙ මාධ්‍ය වෙදියා මිනිස්සු අකමැතියි කියල කියව ගන්න දගලනව 😮😮

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 15 วันที่ผ่านมา

    දසත 😂😂😂

  • @crishanpubudu997
    @crishanpubudu997 15 วันที่ผ่านมา

    අහන්නෙ එකක් කියන්නේ අනිකගෙ වැරැද්ද තමන්ගෙ තියෙන වරද නිවැරදි කරගන්න අදහසක් නැ

  • @SamanJayaratne-b6d
    @SamanJayaratne-b6d 15 วันที่ผ่านมา +1

    Well done salute for these brave drivers❤❤❤❤

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 15 วันที่ผ่านมา +1

    එහෙනම් පයින් පලයල්ලා සින්දු අහන්න බැරිනම් 😂😂😂

  • @AnuruddhaAnuruddha-q4q
    @AnuruddhaAnuruddha-q4q 15 วันที่ผ่านมา

    බස් ඒකාධිපති ලා ඉවරම කරමු...නියමයි...ත්‍රීවීලර් වලට ඉන්දියාවෙ වගේ අනිවාර්යයෙන් යුනිෆෝම් එකක් හා බැජ් එකක් ගහලා හයර් යනවනම් පාටක් නියම කරන්නෝන...ඔන්න ඔහොම කලොත් ජනාධිපති අනුරට ජයවේවා ...

  • @HappyCorgi-cl4xf
    @HappyCorgi-cl4xf 15 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @geethaniseneviratna3372
    @geethaniseneviratna3372 10 วันที่ผ่านมา

    ඒ උනාට බදු ගෙවිවොත් පුලුවන්නේ , මිනිසුන්ගේ බුද්දියේ තරම පේනවා ,

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 15 วันที่ผ่านมา +2

    මාලිමා වට ජන්ද දුන්නු නිසා ආන්ඩු ව කරන හැමදේටම හොඳ යි කියන අරැම පුදුම රටක් මේක 😂😂😂😢😢😢

  • @ccsl6890
    @ccsl6890 15 วันที่ผ่านมา +2

    Aththa

  • @chandralalsn3969
    @chandralalsn3969 15 วันที่ผ่านมา

    අනිවාර්යෙන්ම කලයුතු දෙයක්. බස් එලවන්නෙත් ත්‍රීවිල් එලවන්නෙත් අපි අපිමයි. අපේ හිතමිතුරන්මයි. එයාලට සුහදව තේරුම් කරලා දීලා මේ වැඩේට සහයෝගය ලබාගත යුතුයි. මුලින් යම් කිසි කාලයක් දැනුවත් කල යුතුයි නීති මගින් කටුයුතු නොකර.

  • @DharshanaRanathunga
    @DharshanaRanathunga 14 วันที่ผ่านมา

    මොඩ.මිනිස්සු.තමා.
    පොලිසියට.බනින්නේ

  • @RoshanpradeepManamperi-sy3tr
    @RoshanpradeepManamperi-sy3tr 15 วันที่ผ่านมา +1

    Supiri wedak...anika jara sindu...kana pelenaws...harak wage...eawath nthara karanna ona...bus eken behela gihin thiyanawa.mama.

  • @supunrajapaksha9986
    @supunrajapaksha9986 15 วันที่ผ่านมา +1

    හොඳදෙ හොඳයි කියලා කිසිම කුහක කමක් නැති ව කියන නිහතමානි මිනිස්සු

  • @ජයන්තජයන්ත-ඛ6ඥ
    @ජයන්තජයන්ත-ඛ6ඥ 15 วันที่ผ่านมา +3

    දහස් ගණනක් දීල සවිකරනව රුපියල් එකක් අඩුකරගන්න කිව්වහම ස්ට්‍රයික් කරනව වැඩේ හොදයි කියන අයගෙන් අහනවට වැඩිය හොඳ නෑ කියන අයගෙන් කටට දීලම අහනව තොප්පිය හරි නම් දාගන්න වාහන වල නිශ්පාදන සැළැස්ම වෙනස් කරන්න එපා අනුකරණය තමයි වෙන්නේ

  • @nassshippingservicespvtltd5829
    @nassshippingservicespvtltd5829 15 วันที่ผ่านมา

    Made people

  • @suraweerapathiraja9281
    @suraweerapathiraja9281 15 วันที่ผ่านมา +1

    හිටන් කොහෙද මේ

  • @kumarasisira7143
    @kumarasisira7143 15 วันที่ผ่านมา

    බස්වල බයිලා සිංදු එපා කිව්වේ මම 2007,8 කාලයේ ඒත් ඒ කාලේ මම විතරයි

  • @ShamalChathura
    @ShamalChathura 15 วันที่ผ่านมา

    ගොබ්බ රැලක්අල්ලගෙන ඉන්නේ,හැට පැන එවුන් ජවි ඇඳි නෑ

  • @surajperera9002
    @surajperera9002 15 วันที่ผ่านมา +1

    අපිද ඕව හයිකලේ. මූලිකත්වය දෙන්ට ඕනෙ ඕකටද?

  • @rohinipuspakumarikumari228
    @rohinipuspakumarikumari228 15 วันที่ผ่านมา

    යකෝ රථවහාන පොලිසිය කුනු අදින්නද කියන්නේ සමහර මිනිස්සු තියෙන ගොන් කම්

  • @DharshanaRanathunga
    @DharshanaRanathunga 14 วันที่ผ่านมา

    මිනිමැරිචිචාම.ඔවකියන්ාන්

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 15 วันที่ผ่านมา

    AKD ❤❤ Npp ❤❤

  • @upalidombagoda1914
    @upalidombagoda1914 15 วันที่ผ่านมา

    Bus. Mafiyawata idadenna eppa janathawa therum ganna

  • @GangaKrishani
    @GangaKrishani 15 วันที่ผ่านมา

    මෙ,කතාකරන්නෙ,බොක්කෙම්ම,රට,හැදෙනවට,කැමති,අය,දේසපාලනය,පැත්තකට,තියන්න,හරිදෙ,හරියි,කියන්න

  • @priyanthasamarasingha2275
    @priyanthasamarasingha2275 15 วันที่ผ่านมา

    කවුද මෙ බලලා

  • @padminirathnayake7871
    @padminirathnayake7871 15 วันที่ผ่านมา

    ස්ටිකර් alawanda bus .threeweelma orneda? Hodama wadak.

  • @HemachandraBandara-s4o
    @HemachandraBandara-s4o 15 วันที่ผ่านมา

    Thriwel thorambal😅

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q 15 วันที่ผ่านมา +1

    වීඩියෝ එකක එකෙක් කියනවා.......බස් එකට ගොඩවෙලා පොලීසියට දඩකොල ලියන්න බෑලූ......😂😂😂
    කොහොමද දෙයියනේ කියන්නේ බස් එකේ ඇවිත් බලන් ඉදලා දඩ කොල ලියන්න බෑ කියල...
    මොන සාදාරණ හේතුද මේ....හොරකමේ ගිය හොරුත් කියාවී ...අනේ පොලිසිය එන්න කලින් මම පැනගන්න හැදුවේ ....හරිම අසාදාරණයි .....යුනීෆෝම් ඇදන් ඉන්න නිලධාරීන් නෙවේ මාව ඇල්ලුවේ ගමේ උන් මාව ඇල්ලුවේ ....මම මේ නීතිය පිලිගන්නේ නෑ...කියල....😅😅😅
    ආයේ කියාවී ...සිවිල් ඇවිල්ලා ඔත්තු බලලා මාව වට කරල ඇල්ලුවේ මම තරහයි....ඒක අසාදාරණයි.....මේ ආන්ඩුව හොද නෑ කියයි....😂😂😂
    කොච්චර මෝඩද මේ මිනිස්සු ....අපි පොඩිකාලේ සෙල්ලම් ගෙවල් හදාගෙන සෙල්ලම් කරා ඔයිට වඩා හොදට....😅😅😅

  • @nayanananda276
    @nayanananda276 15 วันที่ผ่านมา

    Wayasaka minissunata nam mewa dirawanne na thama

  • @fathimahamna2577
    @fathimahamna2577 15 วันที่ผ่านมา +1

    පාර අයිනෙ තියන. පටටිටි කඩ. අයින් කරන්න. ඔනෙ

  • @amaliwathsara5144
    @amaliwathsara5144 15 วันที่ผ่านมา

    ape minissu awasthawak apu gaman bussiness ekak patangannawa.

  • @yusufshahid4537
    @yusufshahid4537 15 วันที่ผ่านมา

    ane police jarawa gannewa hoyanna ,mulin,,,, clean police 🚨🚨🚨🚨

  • @niharkamil4949
    @niharkamil4949 15 วันที่ผ่านมา

    Ara vijeweera cap eka daapu minihava note karaganna. Mithree vagey. My 3 thava tikak naaki vunoth ehemmama maiy.😅

  • @ChampikaSajeewani-p6j
    @ChampikaSajeewani-p6j 15 วันที่ผ่านมา

    Ane bus walata mona lassanakda, gedara lassana kalanam hari e, salli walin

  • @prajapakse3611
    @prajapakse3611 15 วันที่ผ่านมา

    Owa karanna 2/3 balayak onada? Tawa masayakin owa ayith gahagathama policiyata wena wedak nadda? Wisadanna apu prashna ekkawath wisadanna bari hinda den anduwa selam bath uyanwa. Owa karanna janadhipathy kenek onada?

  • @thilinachamod4288
    @thilinachamod4288 15 วันที่ผ่านมา

    Swayan rekiya nisa api billata yanna onada

    • @ricvibesinc1
      @ricvibesinc1 15 วันที่ผ่านมา

      Owe..pudalika athal balen hamogayma angay gahanna baha...'period..

  • @dinethperera3356
    @dinethperera3356 15 วันที่ผ่านมา +1

    Kaaali gahagena gihilla Mama nm ahala na accident wela thiynw kiyl

    • @dilanwijesundara7466
      @dilanwijesundara7466 15 วันที่ผ่านมา

      @@dinethperera3356 kali gahagena ghin nemeburuwo accident wenne accident unam ewagewadila minissunta wena haniya wadiii

  • @ImranKhan-cj3pl
    @ImranKhan-cj3pl 15 วันที่ผ่านมา

    Mulu ratama wenas wenna onee.. ewunata mung wenas wenna Kamathi nee….. ( Admin oya bayyek da???))…

  • @harshakaushalya2858
    @harshakaushalya2858 12 วันที่ผ่านมา

    Sri lanka policiyatai npp ekatai p dena eunne yako okkoma inne
    Mun bus wala weel wala oya kiyana kali udada danne naha wadi wela yanne kalakanni
    Sinhala jathiye suddata rata pawa dipu ungen pawatha ena le thiyena eun thamai bagayak inne ekai ape lankawa kawadawath diunu rataka wenne naththe rate thiyena lokuma prashna amathaka wenna dan allagena natanawa bus weel ane mehemath jathiyak😂😂😂😂
    Ane thopi bus wala weel wala yanne nathuwa idahallako thopita thuwala anathuru marenne nadda balanna thopi wage kalakanni marennama thamai yako oni sakkili wage jathiyak thopi kana bath pathata garahanawa kiyanne okata thamai.
    Thopi pare watila hitiyath wathura tikak hari denna nawathwanne bus ekak weel ekak witharai nathuwa owa karana v8, prado, vezel, Aqua hi lewal eke yana eun nathara karanawada marunath puduma jathiyak thopilanam
    Paya 5k 6k dahadiya peragen hitagena katta kagena bus wala giyapu gaman biman ada high way eke payen deken ac bus ekaka cool eke wadiwela yana gaman eka hadapu manussayata garahana jathiyane yako thopi.
    Pampori gahana Thopi thamai bola gedara kunu tika bag walata dala para ainata wisi karagena yanne sakkili hodai ubalata wadiya kalakanni😂😂😂😂😂😂

  • @Padmasiri-q6x
    @Padmasiri-q6x 15 วันที่ผ่านมา

    Attatama..phone. ..call..ekak..answer karanna ba. Asaneepyak..hisaradayak..thiye num..sorima..thama..

  • @Padmasiri-q6x
    @Padmasiri-q6x 15 วันที่ผ่านมา

    Lankawe..bus..three wheel..batta..drivers..lata..every..6months..work..shops..thiyana..kramayak..sadiya yuthui..

  • @MohdIshaam-xf5ly
    @MohdIshaam-xf5ly 15 วันที่ผ่านมา

    Bar. Wahappala. Boru. Bila.. Nattuwa

  • @nayanananda276
    @nayanananda276 15 วันที่ผ่านมา

    Mun tharahai munge yakada godawal walata minissu naginne na.minissu kamati lassana wahanawala ikmanin gamanak yanna.

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 15 วันที่ผ่านมา +1

    Excellent sri lanka police 👊👊👊👊👊👊👊👊👊❤❤❤❤❤❤❤❤❤❤

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 15 วันที่ผ่านมา +1

    Excellent sri lanka police 👊👊👊👊👊👊❤❤❤❤❤❤❤❤❤❤❤