ඇපකරුවන් නොමැතිව ණයක්.....🙂🙂👌

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มี.ค. 2024
  • ඇකරුවන් අවශ්‍ය නැති ණය පිලිබඳව දැනුවත් කරමි.#loa #youtube #bank

ความคิดเห็น • 6

  • @user-ye1rm6yl4b
    @user-ye1rm6yl4b 2 หลายเดือนก่อน +2

    අනේ මහත්තයෝ. බැංකුවල සල්ලි තියෙනවනම් ලෝන් ගන්න අවශ්‍ය නැහැ නේද.

    • @RanganaRajapaks
      @RanganaRajapaks  2 หลายเดือนก่อน

      සර් දන් නැති දෙයක් මේ කියල දුන්නේ.මෙහෙම ක්‍රමත් තිබෙනව.ඔබ මේ පිලිබඳව දැනුවත් වීම ගැන සතුටුයි සර්...

    • @RanganaRajapaks
      @RanganaRajapaks  2 หลายเดือนก่อน

      th-cam.com/video/RnfnTkplCYU/w-d-xo.htmlsi=UWEL_ePk6PBhxI65

  • @-vl4kd
    @-vl4kd 2 หลายเดือนก่อน +1

    මෙහෙම කිව්වට තරහ ගන්න එපා, බැංකුවෙ සල්ලි තියෙනවනම් , කවුද අනේ එක ඇපයට තියලා, පොලිය කකා ලොන් ගන්නේ, 😂😂😂 අනික වාහන ඉඩකඩම් තියෙන එකා, එකත් දිලා, තවපොලිය කකා, ලොන් ගන්නේ😂😂😂, පිස්සෙක් වත් කරන වැඩද😂😂😂 තරහ අවසර , ⁣ඔයා මොන බැංකුවෙ ද වැඩ🤭

    • @RanganaRajapaks
      @RanganaRajapaks  2 หลายเดือนก่อน +1

      ඔබ තුමා /තුමිය නොදන්නවා වුනාට,හොඳ ආයෝජකයන් දියුනු වෙන්න යොදා ගන්නා මේ ක්‍රමය මුලු ලෝකයේම භාවිතා කරන්නේ මීට වසර 50කට පමණ පෙර සිටයි.මෙය හොද ආයෝජන ක්‍රමයක් වන අතර,ඔබ මේ පිලිබඳව ඇනුවත් වීම,අපට ඉමහත් සතුටකි.ස්තූතී....ඔබගෙ අදහස ප්‍රකාශ කිරීම සම්බන්දයෙන්.....

    • @RanganaRajapaks
      @RanganaRajapaks  2 หลายเดือนก่อน

      th-cam.com/video/RnfnTkplCYU/w-d-xo.htmlsi=UWEL_ePk6PBhxI65