මාන්දාරම්නුවර අහිංසක ගොවි ජනයාගේ ඉල්ලීමක් මේක ❤ මේකනම් පරාදීසයක්✔👍 Mandaramnuwara vlog 6

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 143

  • @kG-vj7tl
    @kG-vj7tl 2 ปีที่แล้ว +8

    බටහිර රටවල පොහොසත්ම මිනිස්සු ගොවියෝ. මේ තරම් අමාරුවෙන් ගොවිතැන් කරලත් මිනිස්සු කොයිතරම් අමාරුවෙන් ද ජීවත් වෙන්නේ. අතරමැදියෝ ගසාකනවා. දේශපාලුවෝ පරම්පරා ගනනකට හම්බ කරගත්තේ මේ මිනිස්සු වගුරවන දාඩියෙන්. මේ රට දැන්වත් වෙනස් කර නොගත්තොත් මේ අයගේ දරුවන්ට නෙමේ ඉපදෙන්න ඉන්න දරුවන්ටත් මේ ඉරනමම තමා. මේ අයගේ කැපවීම ධෛර්‍යය ඉතාමත් අගය කරනවා. ළහිරු ඔබට පින් මේවා පෙන්නනවට​. මේ ලස්සන යට සැඟවුනු කදුළු කතා. ඒත් මේ අය පසු බැස නැහැ.

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      ස්තුතියි අදහසට 🙏❤

  • @GayaGaya-z4j
    @GayaGaya-z4j 2 หลายเดือนก่อน +2

    මාරලස්සනයි.....බුදුසරනයි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +2

    අති සූන්දර අලංකාර රමණීය වෙල් යායක් කඳූමූදූනේ ලස්සනම සෞන්දර්යාත්මක පරිසරයක්.ජයවේවා.👍🏽👍🏽👍🏽💪🏽💪🏽💪🏽🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏽💪🏽🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽💪🏽💪🏽💪🏽💪🏽 අහිංසක ගොවි මහතුන්ට පිං අයිති වෙන්න සල්ලි දීලා ගන්න හාල් උයලා අපි බත් අනූභව කරනවා.

  • @welgamageirangani417
    @welgamageirangani417 2 ปีที่แล้ว +6

    ඔයාගෙ යාලුවා යන විදිහ නෙවෙයි වැදගත්,පරිස්සමට ඒදණ්ඩෙන් එතෙර වුන විදිහයි.අපේ ජීවිතයට එන කරදර වලටත් මුහුණ දිය යුත්තේ එලෙසටයි.අදත් ලස්සනයි.
    අද නිවුස් එකක් දැක්කා 2023 වසරේ ලෝකයේ සංචාරය කරන්න හොදම රටවල් 24 අතරේ ලංකාව පලවෙනි තැන.

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      👍🏽👍🏽👍🏽👍🏽👍🏽🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏽🇩🇪

  • @nuwanhbandara7184
    @nuwanhbandara7184 2 ปีที่แล้ว +6

    නියමයි මචන්..උබත් එක්ක මුල ඉදන්ම හිටියා...ජය වේවා..

  • @Praniya_Official
    @Praniya_Official 2 ปีที่แล้ว +4

    නියමයි අයියෙ ඔයා ඉතින් මුල් කාලේ ඉදන්මනෙ අනුන්ට උදව් කරෙ ඒක කරෙ තමන්ට පුලුවන් විදිහට ලස්සනටම ❤️ ඔයාගෙ චැනල් එකෙ මුල් කාලේ ඉදන්ම හිටිය එකෙක් විදිහය මට පට්ට සතුටක් තියෙන්නෙ දවසක අනිවා සෙට් වෙමු ඔය පැත්තෙ ආපු කාලේක ❤️

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      අනිවා හම්බෙමු දවසක ❤👍

  • @newmondo2522
    @newmondo2522 2 ปีที่แล้ว +3

    Man dakapu ithamath sundara video ekak aththamay supiri serama lassanay

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +3

    ගොඩ ක් වටිනාකමක් වැඩියෝ එක
    යාළු බඩා නිසා තවත් ලස්සනයි😀
    මගේ ගමේ ජීවිතය සතුටින් ගත කරා කුඹුරු වල තේ ඉඩම් වල හවස් කාලය ගතවුණේ ඒ සුන්දර කාලය දැන් අපේ ගම්වල ළමයින් ට නම් විඳින්න පින නැ ගොවියෝ තමා අපි ව ජීවත් කරන්නෙ ඒත් අපේ රටේ ගොවි යට නිසි තැනක් කවදාවත් නැ😐
    ජයවේවා! ලහිරු ඔබට

  • @chandanachandana8004
    @chandanachandana8004 2 ปีที่แล้ว +5

    මේවා පේන්නෙ නෑ පාර්ලිමේන්තුවේ ඉන්න අවජාතක පෙරේතයන්ට උන් මැරෙන්නෙ පුටු බේරගන්න කාලකණ්ණි දේශපාලුවෝ තූ නොදකින් , අනේ ගොඩක් පිං කව්රුහරි මේ ලහිරු පෙන්නුව තැනට පාලමක් දාල දෙනවානම් බුදුසරණයි .

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 ปีที่แล้ว +4

    ඇත්තටම පව් ඒ අහිංසක මිනිස්සු .

  • @newmondo2522
    @newmondo2522 2 ปีที่แล้ว +2

    Malli niyama vidiokarana vidiha supiri

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 2 ปีที่แล้ว +4

    දුක්විඳින මිනිස්සු හැමදාම දුකේම තමයි මේ රට විනාස කරපු පාලකයෝ සැප විඳිනවා අපේ රටට සැබෑ වෙනසක් ඕනේ

  • @wackumarawanniarachchi1038
    @wackumarawanniarachchi1038 2 ปีที่แล้ว +2

    නියමයි ලහිරු, ලස්සන පළාත අපි දවසක එන්න බලන්න ඕන

  • @inokashamali6853
    @inokashamali6853 2 ปีที่แล้ว +3

    Oya hari malli.palakayo wadakma na.oyalata puluwan nam loku pinak nada.paw asarana minissu.

  • @newmondo2522
    @newmondo2522 2 ปีที่แล้ว +3

    Udau karannam ahinsaka ape minissunta hadawathinma

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 ปีที่แล้ว +2

    Superb ලහිරු අයියා good job budusaranai dawe phetai thank you

  • @DKCinematic
    @DKCinematic 2 ปีที่แล้ว +4

    කොහොමහරි පාලමක් හදල දෙමු ❤

  • @tharukadilshan9539
    @tharukadilshan9539 2 ปีที่แล้ว +1

    Lahiruge nihatamani sarala kamata thamai asama manussakama thamai watinne palama hadala demu kohomahari ❤💙✌💯🙏

  • @chamaradissanayaka911
    @chamaradissanayaka911 ปีที่แล้ว +1

    ekanam patta travel eka

  • @welgamageirangani417
    @welgamageirangani417 2 ปีที่แล้ว +2

    කතාව ඇත්ත. මම ජාඇල. ඒ අත්දැකීමට මුහුණ දීලා තියෙනවා.

  • @jayaweerath
    @jayaweerath 2 ปีที่แล้ว +3

    niyamay lahiru

  • @unseeneating8442
    @unseeneating8442 2 ปีที่แล้ว +3

    ❤❤❤

  • @NetITGeeks
    @NetITGeeks 2 ปีที่แล้ว +3

    Thank you for showcasing something that most people just ignore. Farmers should be rich like in Western countries or in Japan but unfortunately in it Sri Lanka they are poor. So called "middle man" businesses are looting them dry.

  • @dilumtharaka4839
    @dilumtharaka4839 2 ปีที่แล้ว +1

    Very nice

  • @pinky5958
    @pinky5958 2 ปีที่แล้ว +3

    මම ඉන්න එංඟලන්තෙ ගොවියො හුඟක් educated වගේම එයාලා පෝසත්.

  • @ccsl6890
    @ccsl6890 2 ปีที่แล้ว +2

    Mamath Udauwak Karanawa.
    Api Akathuwemu me Ahinsaka Minissunge Duka Niwanna.Kaatawath Baraknathuwa Jiwathwenawa.
    Adarei mage Janathaweni.❤❤❤❤❤👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹
    Desha Paaluwonam Mathak Karanna Apa.😡😡😡😡😡

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      ❤🙏 මගෙ පොන් නම්බර් එක 0777 652354

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 2 ปีที่แล้ว +2

    Lassanai

  • @prasanmadusanka1164
    @prasanmadusanka1164 2 ปีที่แล้ว +2

    Man inne japan mehe goviyama thamange v tika kotala kadawalata danne

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      ඒක තමා කරන්න ඔනා 👍

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 2 ปีที่แล้ว +2

    Nice Lahiru aiya

  • @kumarisitha5161
    @kumarisitha5161 ปีที่แล้ว +1

    Lahiru putha lankawe lassanama then apita hoyala denawa oyata godak pin puthee.

  • @tharakamalli4366
    @tharakamalli4366 ปีที่แล้ว +1

    ජය වේවා❤️ ලහිරු අයියා

  • @colombokitchenhomeboy3381
    @colombokitchenhomeboy3381 2 ปีที่แล้ว +2

    Super brother iam from London I won't go this place

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      Sure when you come let me know i can bring you ❤

  • @dunstanfernando2872
    @dunstanfernando2872 ปีที่แล้ว +1

    Another beautiful place to be. It's absolutely true what you have mentioned about our authorities who don't carry out their duties properly. We feel very sorry for these poor farmers.
    Sadly, our beautiful country has gone down the hill due to corruption. We knew it a few years back, but unfortunately, most of the Sri Lankans are still living in the Stone Age voting for bad politicians.

  • @subashdanushka8224
    @subashdanushka8224 2 ปีที่แล้ว +2

    Good job aiye budusaranai ❤️❤️❤️

  • @s.randunu2859
    @s.randunu2859 2 ปีที่แล้ว +2

    Niyamai malli,

  • @dilinidinethma6878
    @dilinidinethma6878 2 ปีที่แล้ว

    නියමයි ස්තුතියි

  • @mihirikusum5355
    @mihirikusum5355 2 ปีที่แล้ว +4

    අහිංසක මිනිසුන්ට පිහිට වෙන්න අව්‍යශය උදව් උපකාර ලැබේවා

  • @chathurasathsara2025
    @chathurasathsara2025 2 ปีที่แล้ว +1

    Wow 😍

  • @shereenkarunaratne824
    @shereenkarunaratne824 2 ปีที่แล้ว +4

    Lahiru I will give one lack for this people. Build the palama. Let me know how to send to you.

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +2

      This my phone number ple msg or cl me 0777 652354

  • @احمدالربيع-س6ب
    @احمدالربيع-س6ب 2 ปีที่แล้ว +3

    Good job when you start I can help you Bro 👌❤️

  • @kumarisitha5161
    @kumarisitha5161 ปีที่แล้ว +1

    12:13

  • @apelakbima4755
    @apelakbima4755 2 ปีที่แล้ว +3

    Good ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @chamindajanaka4101
    @chamindajanaka4101 2 ปีที่แล้ว +2

    OyeR great brother ❤❤

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 2 ปีที่แล้ว +2

    සුපිරි 💚💚💚

  • @chamindajanaka4101
    @chamindajanaka4101 2 ปีที่แล้ว +2

    Ane eaka karala danna

  • @adgjjndghgjjrwvwb
    @adgjjndghgjjrwvwb 2 ปีที่แล้ว +1

    Ada video ekak nadda

  • @chandula1234
    @chandula1234 ปีที่แล้ว +1

    Jaya wewa ❤❤❤

  • @vijithakumara4429
    @vijithakumara4429 2 ปีที่แล้ว +1

    Superiii

  • @Reaperr35
    @Reaperr35 2 ปีที่แล้ว +2

    👍

  • @adgjjndghgjjrwvwb
    @adgjjndghgjjrwvwb 2 ปีที่แล้ว +2

    Super 🤞

  • @amaljaya7530
    @amaljaya7530 2 ปีที่แล้ว +2

    Onna karanwanm wedak
    Pinsidha වෙන්ව

  • @prasadmadusanka6691
    @prasadmadusanka6691 2 ปีที่แล้ว +4

    Ayye aluthin open karapu වස්ති restaurant eke rv ekak dennako ...... please ❤️😶

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      අනිවා යනව ඉක්මනින්

  • @thanujaa4015
    @thanujaa4015 2 ปีที่แล้ว +2

    👍👍👍❤️❤️❤️❤️🤗🤗🤗🤗

  • @sanjayanuwan5364
    @sanjayanuwan5364 2 ปีที่แล้ว +2

    නිහතමානී සංචාරකයා💖💖💖
    අයියේ ඔගෙ නම්බර් එක දෙනවද.

  • @අමරසිංහ
    @අමරසිංහ 2 ปีที่แล้ว +2

    1st🔥

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 2 ปีที่แล้ว +2

  • @වලපනේ-මහා-දීශාව
    @වලපනේ-මහා-දීශාව 7 วันที่ผ่านมา +1

    🇱🇰🙏🇱🇰

  • @dinnasudda8570
    @dinnasudda8570 2 ปีที่แล้ว +6

    ඇස් නැති කන් නැති දේශ පාලුවන්ට මෙහෙම තැන් ලන්කාවේ තියෙනවද කියලා වත් දන්නේ නැතුව ඇති ...හැමදෙවි පිහිටයි පුතේ...මම ඔයාගේ ඇස් වලින් ලෝකේ දකින අම්මා ...කුවේට් දහර් සිට...

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      ස්තුතියි අම්මා ආදරෙයි ❤🙏

  • @hirukaushan6038
    @hirukaushan6038 ปีที่แล้ว +1

    අයියේ බස් එකේ යනවනම් කෝමද යන්නේ.රත්නපුරේ ඉදන්.. යන විදිය විස්තර දැන ගන්නේ කෝමද..නවතින්න තැන් තියේද එහේ..♥️🍃🌿

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      බස් තියෙනෙවා පදියපැලල්ලට එන්න නවතින්න තැන් තියෙනෙවා අනික් විඩියො වල විස්තර කියනවා

  • @slhasabro4320
    @slhasabro4320 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @chenulawithanage4842
    @chenulawithanage4842 2 ปีที่แล้ว +2

    First
    comment

  • @gayang1773
    @gayang1773 2 ปีที่แล้ว +2

    Paw ana minissu nada ayya

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      ඔව් ගොඩක් මහන්සි වෙනවා

  • @mihikalatharaka7375
    @mihikalatharaka7375 2 ปีที่แล้ว +2

    🙏🙏🙏💖💖💖

  • @samiduruchiran
    @samiduruchiran 2 ปีที่แล้ว +1

    ලහිරු ඔයා negombo ⁣නේද

  • @dimuthukawshllaya
    @dimuthukawshllaya 2 ปีที่แล้ว +2

    අයටෙතනැතඉගභතනෙත😫😫😫

  • @kumarisitha5161
    @kumarisitha5161 ปีที่แล้ว +1

    ada kale wawanno හිගන්නෝ

  • @Arumadiyatha
    @Arumadiyatha 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @anuruddaperera5496
    @anuruddaperera5496 ปีที่แล้ว +1