අපි ඇයි චැනල් එක නැවැත්තුවේ||මෙන්න ඒකට හේතුව​.|hiru and sandu 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 1.3K

  • @chamalivithanage9132
    @chamalivithanage9132 2 ปีที่แล้ว +113

    වාසනාවන්ත දරු පැටියෙක් ගෙන්න ඔයාලට බුදු සරණයි

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +6

      ආදරෙයි ගොඩක් බුදු සරණයි🥰🥰🥰🥰🥰

    • @marimari.fernand0745
      @marimari.fernand0745 2 ปีที่แล้ว +1

      Oydennm.yann.lankwt.subdawsk.wena.Hirtynn.lankwt.daruw.wenuen.apit.itnn.damm vidiyo.balnn.vedyk.nadd

    • @roshanvitana7997
      @roshanvitana7997 2 ปีที่แล้ว

      Anivaren oni akke.oyalata budusaranai

  • @redfox2380
    @redfox2380 2 ปีที่แล้ว +29

    Boy කෙනෙක් තමා ලැබෙන්නෙ ❤, සුභ පැතුම් ඔගොල්ලො 3 දෙනාටම

  • @saduvlogs4344
    @saduvlogs4344 2 ปีที่แล้ว +78

    සුභ පැතුම් අයියේ අක්කේ ඔයාලා දෙන්නට,චුටී පැටියා එනකන් ගොඩාක් පරිස්සමෙන් ඉන්න..ආදරෙයී ඔයාලා තුන් දෙනාටම😍

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +3

      ආදරෙයි ගොඩක් බුදු සරණයි🥰🥰🥰🥰🥰

  • @lakshmiekanayaka2621
    @lakshmiekanayaka2621 2 ปีที่แล้ว +12

    ගොඩක් සතුටු හිතෙන ආරංචියක් අද ඔය දෙන්න ගෙනාවෙ.හිරු හරිම සංවේදි කෙනෙක් ඒවගේම හරිම හිත හොඳ පුද්ගලයෙක්.හිරුගෙ ඇස්වලට කදුළු ආවම මට දුක හිතුන කොහොම වුනත් ඔයාල දෙන්නගෙ සතුට අපෙත් සතුට.ඉතිං ඉදිරියෙදි අපිට චූටි පැට්ටෙක් එක්කම වීඩියෝ බලත හැකි.ඔයාල දෙන්නට තෙරුවන් සරණයි.සිතන පතන හැම දෙයක්ම සාර්ථක වේවා !

  • @chamalivithanage9132
    @chamalivithanage9132 2 ปีที่แล้ว +76

    අනේ අක්කි ඔයාලගේ tatoo prank එක නම් මරු මන් දහ පාරක් විතර බැලුවා 🤗🤗🤗😍
    අනේ සුබ පැතුම් අක්කා අයියා ❤️

  • @madhuu7752
    @madhuu7752 2 ปีที่แล้ว +5

    නිදුක් නීරෝගිමත් දරු පැටියෙක් අක්කට ලැබේවා බුදුසරණයි ❤️

  • @vikumsrimal1001
    @vikumsrimal1001 2 ปีที่แล้ว +8

    ලස්සන වාසනාවන්ත නීරෝගිමත් දරු පැටියෙක් ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි ❤️❤️❤️

  • @isuninimasha8402
    @isuninimasha8402 2 ปีที่แล้ว +13

    අනෙ අක්කි අපිට ගොඩක් සතුටුයි ඹයාට ලස්සන චුටි පැටියෙක් ලැබෙයි ජෙසු පිහිටයි

  • @babaanok6648
    @babaanok6648 2 ปีที่แล้ว +32

    ගොඩක් සතුටුයි,,, සුබ පැතුම්,,,, නිරෝගීමත් ලස්සන දරුවෙක් ලැබේවා,,, 💐💐❤️,,, නංගී පරිස්සමෙන් ඉන්න ,,,,,චැනල් එක නවත්තන්න එපා,,,, ඉක්මනින් එන්න,,,

    • @shiyakanthishiyakanthi7255
      @shiyakanthishiyakanthi7255 2 ปีที่แล้ว

      ඔයාට සුභ petum sadu oyala dinnatama mupdavya piy pdavya lebna.ekat oyat hmma wenne.putek

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      ආදරෙයි ගොඩක් බුදු සරණයි🥰🥰🥰🥰🥰

  • @chalanihansika7948
    @chalanihansika7948 2 ปีที่แล้ว +16

    කවදාවත් දැකලා නැති උනත් ඔයාලාගේ කතා බහ අහන් ඉන්න ගොඩාක් දුකයි... අන්තිම වචන ටික කියද්දි අපිටත් අඩෙනවා... ඔයාලා අපිව අමතක කරන්න එපා. අපි ඔයාලාව අමතක කරන්නෙත් නැ... හැමදාමත් ආදරෙයි... බුදු සරණයි...
    ❤️💖🌹💝😭😭😘

  • @shehanmadusanka8931
    @shehanmadusanka8931 2 ปีที่แล้ว +7

    සුබ පැතුම් අක්කේ අයියේ...නිදුක් නිරොගි වාසනාවන්ත චුටි හුරතල් පුතු පැටියෙක් ලැබැත්වා...ගොඩක් පරිසමෙන් අක්කේ ..අනෙ හරි සතුටුයි අයියෙ අක්කේ අපිටත්..පරිසමෙන් යන්න අක්කේ..පත්තිනි මැනියන්ගෙ පිහිටයි අක්කටයි පැටියටයි...අයියාත් පරිසමෙන් වැඩ ටික කර ගන්න

  • @nethaneth6744
    @nethaneth6744 2 ปีที่แล้ว +8

    අම්මොහ් අක්කියි අයියයි දෙන්න ගොඩක් දවසකින් 😍😍😍
    අක්කි ලස්සන වෙල
    මල්ලි බබා හෝ නන්ගි බබා ට අපි ආදරෙයි ඔයාලට වගේම ❤️

  • @hasininirosha9352
    @hasininirosha9352 2 ปีที่แล้ว +10

    නීරෝගිමත් වාසනාවන්ත දරුපැටියෙක් ලැබෙන්න කියල ඔයාල දෙන්නටම සුභ පාර්ථනා කරනවා....

  • @navodyakarunarathna8560
    @navodyakarunarathna8560 2 ปีที่แล้ว +10

    සුබ පැතුම් අයියෙ අක්කෙ , වාසනාවන්ත ,නිරෝගී දරු පැටියෙක් ගේන්න .බුදු සරනයි ❤🙏

  • @sharada_by__9890
    @sharada_by__9890 2 ปีที่แล้ว +53

    අනේ පිස්සුද අක්කෙ කිසිම තරහක් නෑ ...ඉස්සර්ල කිව්ව් දෙන්න්ටම ආදරෙයි කියලනේ ...දැන් ඔයාල තුන්දෙනාටම ආදරෙයි පැලෙන්න ...🙏💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🙏🤗🙏🤗🙏🤗🤗💘🤗💘💘🤗💘🤗💘🤗💘🤗💘🤗💘🤗

  • @chandimalakshan124
    @chandimalakshan124 2 ปีที่แล้ว +15

    මට නන් හරිම සතුටුයි ඔයදෙන්නා තුන්දෙනෙක් වෙලා ....පරිස්සමින් ඉන්න ආදරෙයි හැමදාමත්..

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩක් බුදු සරණයි🥰🥰🥰🥰🥰

  • @සදහම්සිසිල-භ6ඪ
    @සදහම්සිසිල-භ6ඪ 2 ปีที่แล้ว +3

    අක්කී අයියා දෙන්නටම තුණුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා ඒ වගේම වාසනාවන්ත දරුවෙක් බිහි කරන්න ශක්තිය ලැබේවා .

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  ปีที่แล้ว

      හදවතින්ම ගොඩක් ආදරෙයි. තෑන්කියු❤❤❤❤❤💗💗💗🙏

  • @GamingRasindu
    @GamingRasindu 2 ปีที่แล้ว +2

    අනේ ඔව් අය්යෙ ඔය දෙන්නම පරිස්සමෙන් ඉන්න ප්‍රෑන්ක් ඕනි නෑ ඔයාල සතුටින් ඉන්න ඔයාල තුන්දෙනාටම බුදුසරණය් දෙවිපිහිටයි!

  • @sagithgihan6475
    @sagithgihan6475 2 ปีที่แล้ว +4

    අනේ ගොඩක් සතුටයි සදු අක්කෙ අයියා දැන් තාත්තා කේනේක් මම එකට සුබ පතනවා ඔය දේන්නාටම අයියේ අයියේ ඔයා දුක් වේන්න එපා අක්කා ලංකාවට ගියාට පස්සේ අයියාට කොල් එක්ක දේයි දුක් වෙන්නෙ එපා ආදරය වේනස් වේලා නැහැනේ එ ආදරය මැරේන තුරාවටම තියෙනවා මම ප්‍රර්තනා කොරනවා හොද නිරොගි සම්පත් තියෙනන හොඳ පිරිමි දරු පැටියෙක් හම්බවෙවා කියලා හද පිරින් පර්තනා කොරනවා අයියටයි ආක්කට යි බුදුසරණයි පරිසමේන් ඉන්න

  • @ashokabandara7469
    @ashokabandara7469 2 ปีที่แล้ว +2

    වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා හැමදාම සතුටින් පරිස්සමින් පවුලක් විදිහට ඉන්න ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි❤️❤️💟💟🙏🙏

  • @upulikaachini6771
    @upulikaachini6771 2 ปีที่แล้ว +5

    වාසනාවන්ත දරැ පැටියෙක් ගේන්න ලැබේවා.... බුදු සරණයි ඔයාලා දෙන්නට....

  • @kaveeperera985
    @kaveeperera985 2 ปีที่แล้ว +1

    ane tharaha ne 😊..godaak sathutui😍..oyalage sathuta thawa wadi wenna oni hamadama😘..puluwan unu gamanma videos danna hada?ethakam balagena innaw💖💞

  • @LEGENDYT171
    @LEGENDYT171 2 ปีที่แล้ว +4

    Dennatama godak adarei 😍😍😍❤️❤️❤️❤️💓💓💓💓 ikmanin vidio one pana 😥😥😥😥😥😥😥😥

  • @අරුණඅරුණ-ධ7ද
    @අරුණඅරුණ-ධ7ද 2 ปีที่แล้ว +3

    මාරම දුකයි හල්ලෝ.කමන්නෑ.වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්නෝනේ.බුදු සරනයි .ආයෙමත් බලන් ඉන්නවා

  • @hirunilakshika4565
    @hirunilakshika4565 2 ปีที่แล้ว +13

    අනේ අක්කෙ අයියෙ congratulations සතුටින් ඉන්න හැමදාමත් ආදරෙයි චූටි පැටියටත් තෙරුවන් සරනයි🙏🙏🙏

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩක් බුදු සරණයි🥰🥰🥰🥰🥰

  • @NK-ty5bl
    @NK-ty5bl 2 ปีที่แล้ว +1

    හිරු ඇන් සදු අතරට තරූ කියමු අක්කි.ඔයාලා තුන්දෙනාටම බුදුසරණයි.පරිස්සමින් ඉන්න.ආදරෙයි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @senurarukshan2565
    @senurarukshan2565 2 ปีที่แล้ว +12

    අනෙ ඔය දෙන්නටත් ඔයාලට ලැබෙන්න යන බබාටත් බුදුසරණයි❤️❤️

  • @DilminiWorld
    @DilminiWorld 2 ปีที่แล้ว +1

    වාසනාවන්ත නීරෝගී බුද්ධිමත් ලස්සන තරු පැටියෙක් හිරු සදු අතරට පැමිනේවා.. බුදුසරණයි

  • @maleedesilva6061
    @maleedesilva6061 2 ปีที่แล้ว +12

    හරිම සතුටුයි සුබ පැතුමි.වාසනාවත්න දරැවෙක් ලැබේවා.සිතුමි පැතුමි ඉටුවේවා..

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩක් බුදු සරණයි🥰🥰🥰🥰🥰

  • @sosabole.kirshani.628
    @sosabole.kirshani.628 2 ปีที่แล้ว +1

    Ane parissamen inna සඳු godak parissamen inna eth dukai නිතරම vidiyo nethi unama budusaranai සතුටින් ඉන්න

  • @isharapriyadarshani3928
    @isharapriyadarshani3928 2 ปีที่แล้ว +3

    අනේ සුබ පතනවා හැමදාම sathutin parissamata inna ඔයාලා දෙන්නම ❤️❤️චූටි මැනික ආදරෙයි

  • @hansikasewwandi4348
    @hansikasewwandi4348 2 ปีที่แล้ว +18

    අයියෝ අපිටත් දුක හිතෙනවනෙ අයිය කියන ඒවට.. තුන් දෙනාම පරිස්සමින් ඉන්න.. ❤❤

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +1

      ආදරෙයි ගොඩක් බුදු සරණයි🥰🥰🥰🥰🥰

  • @madugamage7529
    @madugamage7529 2 ปีที่แล้ว +7

    සතුටයි දුකයි එකපරටම අපට දරාගන්න අමාරුයි සදූ,හිරූ දෙන්නම පරිස්සමට ඉන්න සදූ අපේ පැටියව පරිස්සමින් බලගන්න.බුදු සරණයි 😍😍😍😍

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩක් බුදු සරණයි🥰🥰🥰🥰🥰

  • @madushahansani4842
    @madushahansani4842 2 ปีที่แล้ว +1

    Suba pathum akka and ayya 😘😘😘 akki ලංකාවට enwada shok ane ❤️❤️❤️ වාසනාවන්ත daru patiyek ලැබේවා!!අනිවාර්යයෙන් ona volg ekak ලංකාවට awama

  • @gayya1043
    @gayya1043 2 ปีที่แล้ว +6

    බුදු සරණයි අක්කෙ . ඔයලාට හොව දරුපැටියෙක් ලැබිලා තුන් දෙනාටම සතුටින් ඉන්න ලැබේවා ❤🙏

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩක් බුදු සරණයි🥰🥰🥰🥰🥰

  • @ushiniarundika63
    @ushiniarundika63 2 ปีที่แล้ว +1

    බුදු saranai පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ♥️♥️♥️♥️🤗🤗🤗🤗🤗😘😘😘😘 සුමන සමන් දෙවියන් ගේ පිහිටයි මගේ අක්කි පන..ආදරෙයි පරිස්සමෙන් inna අක්කේ .❤️🤗❤️🤗mage ඇස් දෙක ට කඳුළු th awa...සතුටු wedi කමට ....

  • @ireshamaduwanthi5745
    @ireshamaduwanthi5745 2 ปีที่แล้ว +3

    අනේ සුබ පැතුම් අක්කටයි අයියටයී. එන්න ඉන්න පැටියටත් බුදුසරණයි 🥰මටත් දුකයි අක්කි අයියයි vedio නතර කරනවට. කමක් නෑ අයෙත් පුළුවන් ඉක්මනින් අපිට prank video ගෙන්න. චුටි පැටියත් එක්කම. ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි 🥰❤

  • @thakshikumari4079
    @thakshikumari4079 2 ปีที่แล้ว +1

    Congratulations Mge aiye akke parissamen bala gnna akkiwa dennma sathutin inna
    Adarei dennatama vedio ekak enakan balan innawa😘

  • @lshanhirusha6309
    @lshanhirusha6309 2 ปีที่แล้ว +3

    බුදු සරනයි අක්කට අයියට . ආදරේයි හැමදාමත් .🖤🤍❤️

  • @asanthisilva1073
    @asanthisilva1073 ปีที่แล้ว +1

    😀 ශා නියමයි ජයම වෙිවා ඔයලගෙ විඩියෝ එකක් දෙන්නෙ නැති නිසා පරන විඩියෝ බලනව ⁣එතකොට හේතුව දැන ගන්න ලැබුනා ඉතින් සුබ අනාගතයක් වෙිවා සුබ නව වසරක් වෙිවා ජේසු පිහිටයි 🙏🙏 බබාල එක්ක විඩියෝ එකක් දෙන්න

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  ปีที่แล้ว

      thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡

  • @Shanifernando11111
    @Shanifernando11111 2 ปีที่แล้ว +15

    ඇයි අනේ කොහෙද ගියේ😒අක්කි pregnantda 😍😍😍😍

    • @Shanifernando11111
      @Shanifernando11111 2 ปีที่แล้ว +4

      අනේ මම දැනගත්තා එදා කියද්දිම😍😍😍 මට නම් හරිම සතුටුයි අක්කියෝ💞💞 congratulations 😘

  • @harshimadu4356
    @harshimadu4356 2 ปีที่แล้ว +2

    අක්කා අය්යා දෙන්නම පරිස්සමට ඉන්න .බුදු සරණයි 🙏🙏🙏සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා 🙏.

  • @HansiKavi-ig9pb
    @HansiKavi-ig9pb 2 ปีที่แล้ว +6

    හරිම සතුටුයි අයියේ අක්කා....වාසනාවන්ත දරු පැටියෙක් ගේන්න.😘😘😘 බුදුසරණයි දෙන්නටම..ආදරෙයි ගොඩාක්..

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩක් බුදු සරණයි🥰🥰🥰🥰🥰

  • @eshanidimalka9789
    @eshanidimalka9789 2 ปีที่แล้ว +1

    වාසනාවන්ත දරු පැටියෙක් ගෙන්න සුබ pathanwa ගොඩක් sathutui අය්යේ අක්කේ ❤️❤️prissmin ඉන්න dennma 😍💓adarei hmdmth💓😚❤️

  • @ishankamadumali1389
    @ishankamadumali1389 2 ปีที่แล้ว +3

    අනේ ගොඩක් සතුටුයි අක්කේ අයියේ...නිරෝගිමත් දරු පැටියෙක් ලැබේවා අක්කී...ඔයාට ලැබෙන්නේ චූටි දූ පැටියෙක්....බුදුසරණයි බබාටයි අම්මටයි...අයියා ඉක්මනට අක්කි ගාවට යන්න අක්කි ලග අයියා ඉන්නම ඕනේ කාලේ...❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩක් බුදු සරණයි🥰🥰🥰🥰🥰

  • @piumipiymi9312
    @piumipiymi9312 2 ปีที่แล้ว +2

    අනේ ගොඩක් සාතුටුයි අයියේ අක්කේ

  • @dahamikaveesha8611
    @dahamikaveesha8611 2 ปีที่แล้ว +5

    අනේ ගොඩක් සතුටුයි අක්කෙ😊❤️ වාසනාවන්ත, නිරෝගිමත් දරු පැටියෙක් ලැබේවා! ❤️😊

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩක් බුදු සරණයි🥰🥰🥰🥰🥰

  • @navee6780
    @navee6780 2 ปีที่แล้ว +2

    Oya dennwa dekkka කළුතර beach ekdi 😘😘❤️ oya dennata බුදු සරණයි akka & aiya 💖

  • @adhilu1839
    @adhilu1839 2 ปีที่แล้ว +4

    හදවතින්ම සුබ පතනවා. නිදුක් නිරෝගී වාසනාවන්ත ලස්සන ම ලස්සන පුංචි පැටියෙක් අරන් එන්න .
    හැමදාටම ආදරෙයි . තිස්තුන්කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! මේ ආදරය හැමදාටම ඔයාලා ලඟ රැදෙන්න ඕන. වීඩියෝ බලන්න නැති එක නම් දුකයි තමයි . හරි ආදරේ හිතුනා මේ වීඩියෝ එක බලනකොට. මං හිතනවා මං වගේම හැමෝගෙම ඇස් වලට කදුලක් එන්න ඇති . ආයේ ආයෙම සුබ පතනවා ඔයාලට. සියලු දෙවියෝ ඔයාලව ආරක්ෂා කරන්න ඕන. තෙරුවන් සරණයි !
    ♥️♥️♥️♥️♥️😍

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩක් බුදු සරණයි🥰🥰🥰🥰🥰

  • @sandasiisurindi4126
    @sandasiisurindi4126 2 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගිමත් වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා...❤️❤️❤️

  • @nilushikalakshani5235
    @nilushikalakshani5235 2 ปีที่แล้ว +17

    හදවතින්ම ඔය දෙන්නට සුබ පතනවා. හොද ගතිගුණඇති බුද්දිමත්,ලස්සන වාසනාවන්ත දරුවෙක් ඔයාලට ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.ආදරෙයි හැමදාමත් ඔයාලා තුන්දෙනාටම.❤❤

  • @Loshanimadara19240
    @Loshanimadara19240 2 ปีที่แล้ว +2

    බුදුසරණයි ඔය දෙන්නටම .ලස්සනම ලස්සන චූටි බබෙක් ගේන්න . 💖💖💖

  • @oshithilakarathna9124
    @oshithilakarathna9124 2 ปีที่แล้ว +6

    ගොඩාක් කල් බලන් හිටියා අනේ විඩියෝ එකක් එනකමි...♥️🥰 අපිනමි දැන ගෙන හිටියා ඉතිං 😍😍😍😍😍 සුබ පැතුමි අක්කි අයියා දෙන්නටම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි දෙන්නටම 🥰🥰🥰🥰 අනේ අපිටත් හරිම සතුටුයි ......♥️🥰

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩක් බුදු සරණයි🥰🥰🥰🥰🥰

  • @ganeshamadushani1344
    @ganeshamadushani1344 2 ปีที่แล้ว +1

    අක්කිගෙයි අයියගෙයි වීඩියෝ අලුතින් බලන්න පටන් ගත්තෙ මන් මාරම ලස්සනයි වීඩියෝ අලුත් වීඩියෝ දාන්න වෙන්නෙ නෑ කියද්දී නම් මාරම දුකයි ඒත් කමක් නෑ අක්කි ගැන හිතලනේ අක්කිගෙ හොදටනේ දලදා සමිදු පිහිටයි අක්කි ඔයාට අලුත් වීඩියෝ දානකම් ආසාවෙන් බලාගෙන ඉන්නවා💫💫❤️❤️❤️❤️❤️❤️

  • @gihanishamodhya8318
    @gihanishamodhya8318 2 ปีที่แล้ว +3

    Aneee congratulations akki❤️😍❤️... නීරෝගීමත් ලස්සන දරු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියා අක්කි❤️

  • @himeshsadaruwan184
    @himeshsadaruwan184 2 ปีที่แล้ว +2

    Ane kiynn wachana n mt nm godaaaaaaaaaaaaakm sathutui 😍💗Parissamin inn oni hrid Thundenam, Budu saranai , Apiw bln innw enkm oyl❤

  • @kumuduasha6973
    @kumuduasha6973 2 ปีที่แล้ว +3

    Congratulations අක්කාටයි , අයියාටයි 🥰🥰🥰🥰🥰💖💖💖 සතුටින් හොඳින් පරිස්සමෙන් ඉන්න දෙන්නම හැමදාම වගේ තෙරුවන් සරණයි දෙන්නටම 😍😍😍😍😍🥰🥰🥰🥰🥰💕💕💕💕💕💖💖💖💖

  • @dhushisooriyabandara702
    @dhushisooriyabandara702 2 ปีที่แล้ว +1

    තුණුරුවන්ගේ ආශිර්වාදය රැකවරණය මේ ලෝකෙට එන්න ඉන්න රත්තරන් චූටි පැටියට, ඒ වගේම එ පැටියව මේ ලෝකෙට බිහි කරන අක්කිට අයියට ලැබේවා.බුදු සරණයි.දෙවි පිහිටයි.❤️❤️❤️

  • @sachii3078
    @sachii3078 2 ปีที่แล้ว +4

    Congratulations අක්කා අයියා පරිස්සමෙන් සතුටින් ඉන්න

  • @sanayaoptician755
    @sanayaoptician755 ปีที่แล้ว +2

    Congratulations hiru and sandu....❤️❤️❤️❤️ නිදුක් නීරෝගි වාසනාවන්ත ලස්සනම ලස්සන පැට්ටෙක් අරගෙන එන්න ... බුදුසරණයි !

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  ปีที่แล้ว

      හදවතින්ම ගොඩක් ආදරෙයි. තෑන්කියු.❤❤💗💗

  • @jananiliyanage4806
    @jananiliyanage4806 2 ปีที่แล้ว +7

    නිරෝගී දරුවෙක් ලැබෙවා ❤️

  • @sadischals1269
    @sadischals1269 2 ปีที่แล้ว +1

    Oya dennage videos harima asawen balanawa.godaaaak adarei oya dennat.oyawidiyatama hamadama sathutin inna.oya dennatai chuti patiyatai budu saranai....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nimeshi2002
    @nimeshi2002 2 ปีที่แล้ว +3

    වාසනාවන්ත නිරෝගී දරු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි පරිස්සමින් ඉන්න 😍❤️😘

  • @akilasudarshana9154
    @akilasudarshana9154 2 ปีที่แล้ว +2

    අක්කේ ඔයදෙන්නට සුබ පතනවා ❤❤හැමදාම සතුටින් යින්න ලැබෙන්න ඕනේ ❤චුටි මැණිකට අපී තරු කියමු 💎💎නිදුක් නිරෝගී රත්තරන් පැටියෙක් ලැබේවා. Jp

  • @madusaumya373
    @madusaumya373 2 ปีที่แล้ว +3

    හරිම සතුටුයි අක්කියෝ. නීරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. සතුටින් ඉන්න හැමදාමත්. Congratulations aiya akka. ♥️♥️♥️♥️😘😘😘😘

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩක් බුදු සරණයි🥰🥰🥰🥰🥰

  • @Gamingromaff
    @Gamingromaff 2 ปีที่แล้ว +1

    වීඩියෝස් පට්‍ට අයියේ අක්කේ 𝗧𝗛𝗨𝗠𝗕𝗡𝗔𝗜𝗟 එක තව ටිකක් ඔයාලටම කියලා එකක් 𝗖𝗥𝗘𝗔𝗧𝗘 කරගමු . හැම වීඩියෝ එකක්ම බලනවා දෙන්නම සුපිරි 💓 𝗥𝗘𝗣𝗟𝗬 එකක් බලාපොරොත්තු වෙනවා අනිවාරෙන්

  • @hasinihirumali5635
    @hasinihirumali5635 2 ปีที่แล้ว +4

    සුභ පැතුම් ඔයාලා තුන් දෙනාටම..බුදු සරණයි ..හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ..

  • @shashicreation2884
    @shashicreation2884 2 ปีที่แล้ว +3

    🎊🎊සුභ පැතුම් 🎊🎊අක්කේ අයියේ, සතුටුයි හිරු සඳු පවුලට තරුවක් එකතු වෙනවට, හිරු සඳු තරු vlogs ආදරෙයි තුන්දෙනාටම පැලෙන්න ❤️❤️

  • @pramothdulangi9419
    @pramothdulangi9419 2 ปีที่แล้ว +3

    වාසනාවන්ත දරු පැටියෙක් අක්කිටයි අයියටයි ලැබේවා 😍❤️

  • @ruwanipathiraja7084
    @ruwanipathiraja7084 2 ปีที่แล้ว +1

    Ane godak පරිස්සමෙන් .devi pihitai.thundenatama

  • @dasunipabodha9249
    @dasunipabodha9249 2 ปีที่แล้ว +6

    කිසිම ලෙඩක් දුකක් නැතුව සතුටින් පරිස්සමෙන් ඉන්න...... ලැබෙන බබා දුවෙක් උනත් පුතෙක් උනත් නිරෝගිමත් වාසනාවන්ත දරු පැටියෙක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා... ❤ හදවතින්ම සුභ පතනවා අක්කටයි අයියටයි ❤

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩක් බුදු සරණයි🥰🥰🥰🥰🥰

  • @needfixing
    @needfixing 2 ปีที่แล้ว +1

    Mn balanna patan gaththa witharai.. parissamin gihin enna akkiyooo.. api balan innawa. Adarei ❤

  • @harshaniharshani2294
    @harshaniharshani2294 2 ปีที่แล้ว +4

    අම්මෝ දෙන්නා ගොඩාක් දවසකින් බලන් හිටියේ විඩියෝ එකක් එනකම් පත්තිනි මෑණියන්ගේ පිහිටයි නංගි ඔයාට දෙන්නම පරිස්සමෙන් ඉන්න ආදරෙයී දෙන්නටම 💖💖💖💖💖

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩක් බුදු සරණයි🥰🥰🥰🥰🥰

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 2 ปีที่แล้ว +1

    වාසනාවන්ත දරු උපතක් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ❤️❤️🙏🙏

  • @ruwiniweerasinghe1733
    @ruwiniweerasinghe1733 2 ปีที่แล้ว +4

    ඉරයි හදයි මැද්දට ලස්සනම ලස්සන පුංචි තාරකාවක් එන්නයි යන්නේ....🌞 🌟 🌙

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩක් බුදු සරණයි🥰🥰🥰🥰🥰

  • @prabathaabeysundara4707
    @prabathaabeysundara4707 2 ปีที่แล้ว +2

    බලන්නකො කොල්ලෙක් තමා අනිවා......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilukawshalya7763
    @dilukawshalya7763 2 ปีที่แล้ว +44

    අනේ දෙයියනේ....වාසනාවන්ත දරු පැටියෙක් අපේ අක්කිට ලැබෙන්න ඔනි

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว +3

      ආදරෙයි ගොඩක් බුදු සරණයි🥰🥰🥰🥰🥰

  • @kavishkaheshan6331
    @kavishkaheshan6331 2 ปีที่แล้ว +9

    ජීවිතේ ලබන්න පුලුවන් වාසනාවන්තම දේ තමා මාරම සතුටුයි සුබ පැතුම් ඔයලා දෙන්නටම 💕💕💕💕🤗

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩක් බුදු සරණයි🥰🥰🥰🥰🥰

  • @sujithmadusanka8242
    @sujithmadusanka8242 2 ปีที่แล้ว +6

    අයියටයි නංගීටයි දෙන්නටම සුභ පතනවා හදවතින්ම.නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා කියලා හදවතින්ම පාර්ථනා කරනවා.ඔයාලා තුන් දෙනාටම බුදු සරණයි.දළදා සමිදු පිහිටයි.ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි.කළුතර බෝ සමිදු පිහිටයි.සියළු දෙවි පිහිටයි.ආදරෙයි හැමදාමත්.❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩක් බුදු සරණයි🥰🥰🥰🥰🥰

  • @Imasha570
    @Imasha570 2 ปีที่แล้ว +7

    සුබ පැතුම් දෙන්නටම❤️නීරෝගීමත් වාසනවන්ත දරු පැටියෙක් ලැබේවා❤️🌻

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩක් බුදු සරණයි🥰🥰🥰🥰🥰

  • @pinky1903
    @pinky1903 2 ปีที่แล้ว +6

    Congratulations dennatama♥️🙈 අක්කිටයි චූටි පැටියයි අයියටයි බුදු සරනයි දෙවි පිහිටයි ♥️🌸හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න♥️🌍🔐

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩක් බුදු සරණයි🥰🥰🥰🥰🥰

  • @rukshanalwis1946
    @rukshanalwis1946 2 ปีที่แล้ว +5

    සුභ පැතුම් නංගි මල්ලි... අනිවාරෙන් දූ මැණිකක් වෙන්න ඇති නංගි ලස්සන වෙලා.. ❤️❤️❤️❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩක් බුදු සරණයි🥰🥰🥰🥰🥰

  • @priyanthimala2512
    @priyanthimala2512 2 ปีที่แล้ว +5

    Congratulations..💕💕💕💕 සතුටින්ම ඉන්න හැමදාම.. පරිස්සමින් සතුටින් ඉන්න.. බුදුසරනයි ඔයාලට

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩක් බුදු සරණයි🥰🥰🥰🥰🥰

  • @sinhalasindu9059
    @sinhalasindu9059 2 ปีที่แล้ว +1

    අනේ තෙරුවන්සරණයි ඔයාල දෙන්නටයි චූටි පැටියටයි..හැමදාම සතුටින් ඉන්න

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 2 ปีที่แล้ว +4

    මගේන් උණුසුම් සුභ පැතුම් අළුත් රෝස 🌹🌹🌹🌹🌹 මලටයි ඔයාලා දෙන්නට බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න ආදරෙයි හොදේ

  • @sakunierandathi468
    @sakunierandathi468 2 ปีที่แล้ว +1

    Budu sarani oyala dennata Parissamn enna akka wasanawantha daru patiyak genna budu saranai sathutin enna

  • @dasunipabodha9249
    @dasunipabodha9249 2 ปีที่แล้ว +5

    ඔයාලා දෙන්නගෙ සතුට දැකලා ඇත්තටම අපිටත් ගොඩක් සතුටුයි.... ආදරෙයි ගොඩක් ඔයාලා තුන් දෙනාට.... ❤

  • @dop2gamelk
    @dop2gamelk 2 ปีที่แล้ว +24

    සිoහල ජාතිය වෙනුවෙන් වැඩි වැඩියෙන් දරු සම්පත් ලැබේවා !!

  • @shashikamadushani9283
    @shashikamadushani9283 2 ปีที่แล้ว +7

    සුභ පැතුම් ඔයාලා දෙන්නටම ❤️❤️❤️ පරිස්සමෙන් බුදු සරණයි නන්ගී 😍

  • @dulanjalilakmali8881
    @dulanjalilakmali8881 2 ปีที่แล้ว

    Niduk niroge sath gunawath sath purusa daru petiyek lebewaaa. Ammath sanipen nirogi suwayen wedewa. Theruwan saranin hiru sadu atharata tharu petiyek wadithwa. Bs dp parissamin enna den hodada. Adarey hemadama. Msg nokalata hema vidiyooo ekakma beluwa hodee. Bs

  • @kaveeshanethmini493
    @kaveeshanethmini493 2 ปีที่แล้ว +5

    බුදු සරණයි මගේ අක්කි අයියා දෙන්නටම ❤️❤️

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩක් බුදු සරණයි🥰🥰🥰🥰🥰

  • @Nawanjana196
    @Nawanjana196 2 ปีที่แล้ว +1

    Suba petum akki.aderei hemadama oyalata akke,aiyee.budu saranai oyalata❤❤❤❤🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷💐💐💐💐🌸🌸🌸🌸💖💖💖💖

  • @udeshikasudarshani7215
    @udeshikasudarshani7215 2 ปีที่แล้ว +7

    ගොඩාක් සතුටුයි අක්කේ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
    ආදරෙයි හැමදාම ගොඩක් ❤❤❤❤❤❤🥰🥰🥰🥰

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩක් බුදු සරණයි🥰🥰🥰🥰🥰

  • @nethmimadhushani2970
    @nethmimadhushani2970 2 ปีที่แล้ว +4

    සුභ පැතුම් අක්කි අයියා....හැමදාම සතුටින් ඉන්න තුන්දෙනාම.ආදරෙයි ගොඩක්❤️🌻💫

  • @Mickayel
    @Mickayel 2 ปีที่แล้ว +6

    Congratulations Ayya and Akka....💛💛💛💛
    අනේ prank video නම් නවත්තන්න එපා.... 🙁🙁🙁

  • @disalbisas3335
    @disalbisas3335 2 ปีที่แล้ว +1

    Mata godak sathutui oyala denna gana aiya akki . magema aiyai akki wage oyala ohoma katha karanakota hithenne oyalage chuti patiyatath api godak adarei oyala ikamanata video genakm mama balan innawa adarei oyala dennata [ THUN DENATAMA ] Love you all sooo much stay safe and be happy everyday HUGE fan you both🥰😍❤❤❤❤❤❤

  • @sadubbh7524
    @sadubbh7524 2 ปีที่แล้ว +5

    අපේ හදවත් වලත් ඔය දෙන්නාව අමතක වෙන්නේ නෑ.ඔය දෙන්නා පරිස්සමෙන් ඉන්න

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  ปีที่แล้ว

      thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡

  • @niroshanithanuja5656
    @niroshanithanuja5656 2 ปีที่แล้ว

    Sathutui ane godak sathutui.. Hamadamath sathutin parissamen inna wasthula... Aththatama amma kenek thaththa kenek wenawa kiyanne uthumma uthum deyak. Kamak na ithin dukai oyalagen ath wenna wena akata. 😭😭Kamak na oyalata paththini maniyange pihiai ammatai chuty patiyatai..... ❤️❤️❤️❤️

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 2 ปีที่แล้ว +22

    නුඔ දුවෙකු උනත් නුඔ පුතෙකු උනත් හිස පලදින්නේ වෙනසක් නැති එක ආදරයයි ආදරයයි .💚💝💖💛💙💜💚🌻🌻🌻🌻🌻

    • @hiruandsanduvlogs23
      @hiruandsanduvlogs23  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩක් බුදු සරණයි🥰🥰🥰🥰🥰

  • @malkiayodya8844
    @malkiayodya8844 2 ปีที่แล้ว

    එතකල් අයියගෙයි අක්කගෙයි පරන වීඩියෝස් බලනවා.ඉක්මනට පුංචි පැටියා එක්ක ආයේ එන්න.දෙන්නටමයි එන්න ඉන්න පුංචි පැටියටයි බුදුසරණයි .